2024 Book fair එකට අලුත් පොත් - 3

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 21

  • @prasadniroshabandara9321
    @prasadniroshabandara9321 2 місяці тому +1

    Good Job Ayya....🌷🌷🌷
    කියවන්න ආසා හිතුණු පොත් කිහිපයක්ම තියෙනවා..

  • @krishanthanandana2733
    @krishanthanandana2733 2 місяці тому +1

    වටිනා චැනල් එකක් ❤

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 2 місяці тому +1

    අයියේ ,මේ කරන දැනුවත් කිරීම නම් ඉතා විශිෂ්ටයි .අපිට මේ නිසා හොදම පොත් තෝරා ගන්න පුලුවන්.

  • @fazreenfathima7000
    @fazreenfathima7000 2 місяці тому +1

    Thank you sir..
    දිගටම channel එකේ video දාන්න sir.. මේ වගේ පැහැදිලි කිරීමක් එක්ක වටින video කරන channel ගොඩක් අඩුයි..

  • @ayeshmanthahettiarachchi4006
    @ayeshmanthahettiarachchi4006 2 місяці тому +3

    මේ 15න් 8ක් මගේ ලිස්ට් එකෙත් තියෙනවා . 🙂 දූවිල්ලෙන් උපන් දරුවෝ , අගු , සිතේ කෙටුනු දේවනාගර, සුළඟ මගේ නම දනී , ඉංග්‍රීසි නවකතාව යථාර්තය හා දේශපාලනය, රිබයිරෝ දුටු ලංකාව, පිහාටු වෙළෙන්දි, හිට්ලර් ට පියවරක් ඉදිරියෙන්. තාගෝර් නම් කලින්ම ගත්තා.

    • @withrukmalgamage1384
      @withrukmalgamage1384  2 місяці тому +2

      නියමයි. අපි දෙන්නම එක වගෙ පොත් කියවන අය.

  • @saliyajayasekere8457
    @saliyajayasekere8457 2 місяці тому +1

    Excellent excercise of introducing books prior to the book fair 2024. Great initiative Rukmal

  • @anuruddhachandrasena9793
    @anuruddhachandrasena9793 2 місяці тому +1

    Best wishes for your channel my oldest friend

  • @anuruddhaamarosa1590
    @anuruddhaamarosa1590 2 місяці тому +1

    ස්තුතියි රුක්මල් 🙏

  • @talkswithnirmal3595
    @talkswithnirmal3595 2 місяці тому

    Good job සර්...

  • @sandamalierupika4905
    @sandamalierupika4905 2 місяці тому

    Good job rukmal.i it is great help .

  • @ruchirakrisha8095
    @ruchirakrisha8095 2 місяці тому

    Great❤❤❤

  • @RR1kavinda
    @RR1kavinda 2 місяці тому

    මෙවැනි නාලිකා ප්‍රචලිත වේවා. පොත් පත් පරිශීලනය කරනා පුද්ගලයන් බිහි වේවා ...

  • @chamilharshana
    @chamilharshana 2 місяці тому

    💚💚💚

  • @TharushaLakshan-yt3qc
    @TharushaLakshan-yt3qc 2 місяці тому

    ❤❤

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 2 місяці тому

    අයියේ ,ශාස්ත්‍රීය පර්යෙෂනාත්මක පොත් තියෙනවා නම් කියන්න.

  • @supunsanjeewass4743
    @supunsanjeewass4743 2 місяці тому

    ❤❤❤

  • @danushievni209
    @danushievni209 2 місяці тому +1

  • @prabha.0719
    @prabha.0719 2 місяці тому

    ❤❤❤