Learn Korean in Sinhala - Lesson 11 / WORD BANK ep. 02

Поділитися
Вставка
  • Опубліковано 10 гру 2024

КОМЕНТАРІ • 149

  • @pulinakaushalya2499
    @pulinakaushalya2499 Рік тому +36

    මේ වගේ ගුරුවරු අගය කරන්න ඕනේ සම්මාන දීලා...කිසිම ගුරුමුෂ්ඨිය නැතුව අකුරෙන් අකුර කියලා දීලා හීන වලට පණ දෙනවට ගොඩක් පින් සිර් ❤️🇰🇷

  • @yasmirathnayaka8635
    @yasmirathnayaka8635 5 років тому +84

    කොරියන් යන්න මහන්සි වෙන ගොඩාක් අයට මේ youtube channel එකෙන් ලැබෙන සහයෝගය ඇත්තටම අගය කරන්න ඕනි. තමන් දන්න දේ කිසිදු පැකිලීමක් නැතිව නොමිලේ ලබා දෙන්නට හැකියාව තියෙන්නෙත් උතුම් හදවතක් තියෙන කෙනෙකුට විතරයි . සර් මේ කරන දේ ලොකුම ලොකු පිනක්.

  • @anuradhiyehansa3545
    @anuradhiyehansa3545 Рік тому +10

    ගොඩාක් පින් නීරෝගී සුවය ලැබේවා දෙවිකෙනෙක් වගේ සර් ඔබතුමා ගොඩාක් වටිනවා කොරියන් කියවන්න හුරු උනේ සර්ට පින් සිදු වෙන්න තෙරුවන් සරණයී ❤️🙏

  • @heshaniyasarangi2693
    @heshaniyasarangi2693 Рік тому +22

    අකුරක් හරි මුලින් ඉගන ගත්තෙ මේ ගුරුවරයා හින්දා කියලා දෙන දේ හොදට තේරෙනවා ❤️❤️

  • @duleenadilshan6618
    @duleenadilshan6618 3 роки тому +6

    Thanks sir... Dannethi wachana godak denagaththaa ❤️❤️❤️❤️

  • @pethumkavinda6834
    @pethumkavinda6834 Рік тому +4

    ගොඩක් පින් ඔබ තුමාට😍🎉

  • @senaaboysenaaking5339
    @senaaboysenaaking5339 6 років тому +13

    බොහොම ස්තුතියි සර් ඔබතුමාට කාර්යබහුල අපිට යන යන තැනට පොත් අරන් යන්න තිබුණ ගැටළුවට හොදම විසදුම ඔබතුමා විසන් ලබා දුන්නා මින් ඉදිරියටත් අපගේ දැනුම වර්ධනය කරගන්න අපට උදව් කරන ලෙසට ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා ඒ වගේම ඔබතුමාට පුළුවන් නම් පොත් දෙකේ තියෙන දෙබස් ටිකත් මේ විදිහට ලබාදෙන්න ඔබතුමාට තෙරුවන් සරණයි

  • @sithumsithum1538
    @sithumsithum1538 2 роки тому +10

    සර්ට ගොඩක් පින් මේ විදියට උදඋ කරනවට අපිට ගොඩක් ගොඩාක්ක්ක් පින් 🥰🥰🥰

  • @tharinduhashan1073
    @tharinduhashan1073 3 роки тому +2

    බොහොම පිං සර්😍 ක්ලාස් යන්න අමාරුකම් තියන ලමයිටත් ඉගෙනගන්න පුලුවන් මේකෙන්❣️

  • @randikakpunchihewa2774
    @randikakpunchihewa2774 Рік тому

    ඔබතුමාට ගොඩක් පිං🙏🙏
    ඉගෙනගන්න මුදල්, කාලය නැති අපිට සරලව පැහැදිලිව මෙහෙම කියල දෙන එකෙන් මේ විඩියෝ බලල ගෙදර ඉදන්ම තනියම ඉගෙන ගන්න පුලුවන්. 🙏🙏🙏

  • @supunchamara4510
    @supunchamara4510 4 роки тому +8

    අගය කරනවා සර් කොරොන හමුවෙන් කලස් යා ගන්න බැරි උනු අපිට මෙ දේ ගොඩක් වටීනවා ඔල්දබෙස්‍ට් ❤️ සර්

  • @dananjayadanu1378
    @dananjayadanu1378 Рік тому +1

    මේ සර් හොදට කියල දෙනව .. වෙන ගුරුවරු වගේ නෙමේ. ස්ල්ලි වලට දුවන ගුරුවරු අතරින් අගය කලයුතු ගුරු පියානන් කෙනෙක්. බුදු සරනයි සර්ට...

  • @manjuladanushka3492
    @manjuladanushka3492 3 роки тому +10

    සර්ට ගොඩක් ස්තුතියි 🇰🇷🇰🇷🇰🇷☺️☺️

  • @ishanishan8448
    @ishanishan8448 2 роки тому +5

    සර් 2022-2023 අපිත් සර්ගේ vedio බලනවා ගොඩාක් වටිනවා සර් මෙ වචන කියවන එකනම් කීප වතාවක් ඇහුවාම අමාරුවක් නැතුවම හොදට මතක් හිටිනවා තව පාඩම් ගේනන සර් අපි බලනවා ඒක මාරම වටිනවා අපිට සර් බෝහෝම ස්තූතී තෙරුවන් සරණයි සර්

  • @mgipkumarikumari8084
    @mgipkumarikumari8084 6 років тому +6

    Bohoma isthti apiwenuwen karana kspakirimata 🌹🌹🌹🌹

  • @dilanmadushnka5339
    @dilanmadushnka5339 2 роки тому +1

    Godak pin oba thumata.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nileshyt4769
    @nileshyt4769 Рік тому +2

    හිතේ සැකයක් නැතුව 100%ක් විශ්වාසෙන් බලන එකම කොරියන් බාශා චැනල් එක❤

  • @ISUWA_TECHNIC
    @ISUWA_TECHNIC Рік тому

    Sirta godaaak pin akurak hari igena gaththe sirgen. Kisima guru mushtiyak nethuwa dahas gananakage hina walata pana denawata sthuthi karanna wachana ne sir. Budu saranai sirta.

  • @thanujakumarai7658
    @thanujakumarai7658 6 років тому +2

    godak sthuthi sir obata apita godak wadagath wenawa me vido

  • @nelumdissanayaka
    @nelumdissanayaka 4 роки тому +3

    Thank you very much sir.

  • @e-crowd4487
    @e-crowd4487 6 років тому +4

    Godaaak sthuthiii sar... Godak dewal Dana igana ganna sarge me video nisa.. Jayen jayama wewa.. Mewage wideo thawa idiriyedit apata denna sr.. Bs

  • @sanjeewamadusha6058
    @sanjeewamadusha6058 Рік тому

    සර්ට ගොඩක් පිං මෙි කරන දේවල් වලට🙏🙏🙏

  • @kosalasanjaya8689
    @kosalasanjaya8689 3 роки тому +2

    sirta godak thanks

  • @shanukamadushanka628
    @shanukamadushanka628 Рік тому +2

    감사합니다 선생님 ❤️❤️❤️

  • @hettiarachinimme8575
    @hettiarachinimme8575 5 років тому +2

    Godak pin sir

    • @ThehanSarasavi
      @ThehanSarasavi  5 років тому

      ස්තුතියි පුතා 💜

  • @tharushimalshika2597
    @tharushimalshika2597 Рік тому

    ගොඩාක් ගොඩාක්ක් ගොඩාක්ක්ක් පින් සර්ට 💖💖💖

  • @Dushanthamaduranga
    @Dushanthamaduranga Рік тому

    ❤ ගොඩක් වටිනවා ❤️❤️❤️❤️

  • @lahirumadushan408
    @lahirumadushan408 2 роки тому +5

    ❤❤සර්ට ගොඩක් පින්🙏

  • @pathumparanawithana1553
    @pathumparanawithana1553 2 роки тому

    kohoma thanks karannada sir hodata pahediliwa saralawama kiyala denawa godak thanks sir jesu pihitai ...

  • @hithumathejiwithe5240
    @hithumathejiwithe5240 Рік тому +1

    මේ සර් තමා හරියටම හරි.

  • @chandeepasadaruwan3370
    @chandeepasadaruwan3370 2 роки тому +7

    සර් අලුත් වීඩියෝ ටිකක් දාන්නකෝ අපි අසරණ වෙලා ඉන්නේ

  • @thejanbandarabandara8453
    @thejanbandarabandara8453 Рік тому

    Watina videos tikak💓💓💓💓

  • @methumleeseneviratne4226
    @methumleeseneviratne4226 4 роки тому +2

    thank you very much sir

  • @nilukakumari573
    @nilukakumari573 Рік тому +1

    🙏🙏🙏🙏🙏💓😊

  • @ThakshiNilmini-ii3rf
    @ThakshiNilmini-ii3rf Рік тому

    Ow sirta gok pin

  • @nethunethmini2357
    @nethunethmini2357 3 роки тому +4

    감사함니다 선생님💐💐

  • @ttuhsandevinda3103
    @ttuhsandevinda3103 Рік тому

    Godak pin sar

  • @slfuturetech2761
    @slfuturetech2761 4 роки тому +2

    godak pin sir

  • @sujipolsuji894
    @sujipolsuji894 8 місяців тому

    🙋‍♂️🙏👑thanks sir

  • @ambanasirisumanathero9443
    @ambanasirisumanathero9443 3 роки тому +1

    තෙරුවන් සරනයි.....❤❤

  • @navodhaprabath6623
    @navodhaprabath6623 2 роки тому

    🥰 thank sir godaak watinawa ❤❤

  • @banukadilshan776
    @banukadilshan776 Рік тому

    Thanks sir❤

  • @madhushanka188
    @madhushanka188 3 місяці тому

    අපේ ජීවිතේ ගොඩ දාන්න කරන උදව්වට ගොඩක් පිං

  • @niyokrishteen2739
    @niyokrishteen2739 2 роки тому +2

    This lesson is done. Thank you so much sir.🤩❤

  • @dilumdammika-xk6hx
    @dilumdammika-xk6hx Рік тому

    ❤❤❤❤❤❤❤ 사랑 해요 선생님

  • @Dushanthamaduranga
    @Dushanthamaduranga Рік тому

    හොදින් තෙරෙනවා කියලා දෙන විදීයට

  • @dilshan7967
    @dilshan7967 2 роки тому

    godak watinwa tnz

  • @Kavindurathnayake.02.10
    @Kavindurathnayake.02.10 10 місяців тому

    ❤❤❤❤❤❤❤❤

  • @nir0shasadamali798
    @nir0shasadamali798 6 років тому +5

    Thank you sir

  • @venwimalaghanadapane4804
    @venwimalaghanadapane4804 2 роки тому

    Bohoma isthuthiyi sir

  • @ruwanweerasinghe5631
    @ruwanweerasinghe5631 6 років тому +3

    nace sir

  • @madushadesilvasilva236
    @madushadesilvasilva236 2 роки тому +1

    감사함니다 선샘님

  • @nishanpgs
    @nishanpgs Рік тому

    Thank you very much Sir...

  • @sapunipabasara2973
    @sapunipabasara2973 4 роки тому +7

    කොරියන් උච්චාරණය සිංහලෙන් දැම්මොත් ඉගෙන ගන්න තවත් ලේසි .

  • @kasunasiri8367
    @kasunasiri8367 Рік тому

    Tnx me kiyala dena,wachana hodata terum ganna puluwan pin sidda wenawa 🙏🙏

  • @buddimagunathunga
    @buddimagunathunga 2 роки тому +1

    🙏🙏🙏🙏

  • @h.ldigital3097
    @h.ldigital3097 5 років тому +1

    Elama

  • @케이팝팬-g8e
    @케이팝팬-g8e 2 роки тому +1

    감사합니다 선생님😊😊😊

  • @madhushanka188
    @madhushanka188 3 місяці тому

    Thank

  • @sandalidilrukshi8411
    @sandalidilrukshi8411 Рік тому

    감 사 합 니 다 선 생 님💕

  • @pramodhkadigamuwa2491
    @pramodhkadigamuwa2491 4 роки тому +3

    Sri me රැකියාව කියන එක (ඔ) එක්කට යට මොකද්දතියෙන්නෙ.

  • @chathurakumara-om4lk
    @chathurakumara-om4lk Рік тому

    daviyak thamai..........

  • @aakibmoulana
    @aakibmoulana Рік тому

    Lakshman sir. Thnks kiyala viratak madi sir oyata nam

  • @dineshpriyankara2152
    @dineshpriyankara2152 2 роки тому

    Good job sir

  • @nirushinipunika1596
    @nirushinipunika1596 2 роки тому +1

    🙏

  • @buddimagunathunga
    @buddimagunathunga 3 роки тому +1

    🙏🙏🙏🙏❤️❤️❤️

  • @MCR0001
    @MCR0001 3 роки тому +1

    Sir.. Godak sthuthii, godak pin me hema video ekatama. Mama dakka sirge godak video wala music nisa copyright claims awith..sirge mahansiya aparade a dewal nisa..aye video daddi youtube library eke music witharak use karanna sir.
    Thank you. Godak pin.

    • @ThehanSarasavi
      @ThehanSarasavi  3 роки тому +1

      Thanks putha. namuth mage armuna quality video ekak witharai. Mudal newei..

  • @amilaprabhath8135
    @amilaprabhath8135 Рік тому

    ♥️🤟

  • @sa_sha9808
    @sa_sha9808 4 роки тому +1

    Sir kadeta yanawa saha tv balanawa kiyana dekatama 보다 enne ai?

    • @sadeepajayanath764
      @sadeepajayanath764 3 роки тому +1

      පොල බලනවා පොලේ යනවා සමානයි යාලුවා

  • @wajirakumara4875
    @wajirakumara4875 Рік тому +1

    Sar koriyan wachaneth sinhalen danna puluwan nam godak hodae apita liyagana padam karanna

  • @IshaniIshani-tw7ts
    @IshaniIshani-tw7ts Рік тому

    Sir thairid opareshan ekak karala thibboth yanna beiyada

  • @chamiwikramanayake3780
    @chamiwikramanayake3780 4 роки тому +1

    Sir...mm ada idan korean igena gnne...sirge vedio balala....sir corona nisa clz nane....sir aye clz patan gnne kawadd....kohed tynne...danuwath krnna puluwnd sir...

  • @thisaramadushan2738
    @thisaramadushan2738 2 роки тому

    Padam okkom tik dann puluwnnm godak watinw ❤️

  • @ajithpriyantha2952
    @ajithpriyantha2952 2 роки тому

    maru

  • @සුදුචුටි-ළ6ෂ
    @සුදුචුටි-ළ6ෂ 2 роки тому +1

    💕

  • @priyanthamax2037
    @priyanthamax2037 4 роки тому +1

    Sir vidiyo eka download karanna bene.blok karalane.

  • @nightcorewolf9366
    @nightcorewolf9366 4 роки тому +1

    sir kohenda oya eps topics tika ganne?

  • @kasunshenushanahangama6386
    @kasunshenushanahangama6386 6 років тому +2

    sir sourth korea wala thyena LOTTE MAL kiyyne mokadd?

    • @ThehanSarasavi
      @ThehanSarasavi  6 років тому +3

      eka super market ekak. mam e gena video ekak danawa. ethakota balanna

    • @kasunshenushanahangama6386
      @kasunshenushanahangama6386 6 років тому

      Thanks sir mn ada thamai me channel eka gana dana gtte aththtma sir karana de huhk hodai.sirge channel eka udata genna mt puluwn dewl seerama mn krnw,🙏🙏🙏🙏🙏

    • @ThehanSarasavi
      @ThehanSarasavi  6 років тому +3

      Thank you putha...wedak ethi,hoda dekata udaw karanna hithuwata.

    • @kasunshenushanahangama6386
      @kasunshenushanahangama6386 6 років тому

      digatama channel eka karagena ynna good luck. 👍

    • @kasunshenushanahangama6386
      @kasunshenushanahangama6386 6 років тому

      Sir korea walin ewna භාණ්ඩ api mehen ganne komd kiyyn puluwnd plzz.mta ape ayya kenek iphone ekak ewnna inne.ekai ahuwe.

  • @BTSARMYGIRL-ep2wy
    @BTSARMYGIRL-ep2wy 3 роки тому +1

    Korean bashawen oya koreanda kiyala ahanne kohomada sir🙋🙋

  • @wimukthiheshan1876
    @wimukthiheshan1876 2 роки тому

    ❤❤

  • @lankeshwar2867
    @lankeshwar2867 5 років тому +1

    Guruthumani me videos ගන්නේ කොහොමද

  • @tharangadilshan8457
    @tharangadilshan8457 2 роки тому

    ❤️

  • @harryharry3238
    @harryharry3238 2 роки тому

    🙏 ❤️

  • @coolkoala282
    @coolkoala282 4 роки тому +2

    Korean Japanese walata samanai wagi samahara wachana

  • @kavindusampath8468
    @kavindusampath8468 4 роки тому +2

    Mekath download krgnn oon sir mt

  • @athulairoshan7714
    @athulairoshan7714 2 роки тому

    😅😘😀

  • @rukmanrukman-bq6yj
    @rukmanrukman-bq6yj Рік тому

    감사합닏 ❤

  • @sitharaeee
    @sitharaeee 4 роки тому +1

    나는 그것을 기억한다

  • @msprema7211
    @msprema7211 5 років тому +1

    RUBEL KHAN BD

  • @Travel_with_Vishu
    @Travel_with_Vishu 5 років тому +2

    මේකේ වේගේ වැඩී ලියා ගන්න අමරුයි .. ටිකක් විතර වේගේ අඩූ කරානම් ලේසී... එකම වචනේ දෙපාරක් විතර කියන්න... අහලා තේරුම් ගන්න... 😔 බලනවට වඩා මං හිතනවා අහලා තේරුම් ගන්න එක හොදයි කියලා

    • @ThehanSarasavi
      @ThehanSarasavi  5 років тому +1

      Playback Speed 0.75 × වගේ දාලා බලන්න පුත‌ා ☺️

    • @herbline1511
      @herbline1511 2 роки тому

      @@ThehanSarasavi මේක මොකක්ද

    • @nilangarukshan8464
      @nilangarukshan8464 Рік тому

      ​@@herbline1511 UA-cam video එකේ play speed එක අඩු කරලා අසන්න

  • @dilumikaanjali8502
    @dilumikaanjali8502 2 роки тому

    Sir me ratawal okkam padm Krna onedaa..

  • @gayanpadmajith3282
    @gayanpadmajith3282 Рік тому

    Pinsidda venawa sir

  • @dilumdammika-xk6hx
    @dilumdammika-xk6hx Рік тому

    sir 3 padame idala 60 padama dakkawa tina coriyan wachana tina video nadda

  • @dinushajayashan6768
    @dinushajayashan6768 2 роки тому

    Mewage video wala audio track ekka withrak dawnlowd karagana widihak dana kenk kiynako 😢

  • @pickme557
    @pickme557 Рік тому

    j

  • @mt..9481
    @mt..9481 3 роки тому +1

    안연ㅇㅎㅂ세

  • @janaka4001
    @janaka4001 2 роки тому +1

    Salli මත්තෙන් නහින් නැති සර් කෙනෙක්

  • @pradeepmadhushan2180
    @pradeepmadhushan2180 Рік тому

    Sirge pdf eka tgynwda

  • @nilangarukshan8464
    @nilangarukshan8464 Рік тому

    ,සර් 2024 කොරියානු භාෂා විභාගය සඳහා පංති ආරම්භ කරන්නේ කවදාද

  • @manujakumara7492
    @manujakumara7492 2 роки тому

    Sir cantact number akak denna puluwanda