බල්ලකු පෝෂණය කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු | Dog Food Review | Things to look out for dog food

Поділитися
Вставка
  • Опубліковано 17 гру 2024

КОМЕНТАРІ • 27

  • @JVD939
    @JVD939 2 роки тому +2

    Mn gawa inne rotwiler kenek ඌ කන්නෙත් නෑ මහත් වෙන්නෙත් නෑ නෙ.මාස 8 ට ලගයි.බර 25 ක් වගෙ තියෙන්නෙ.ගෑනු සතෙක්

    • @sldogtalks
      @sldogtalks  2 роки тому

      Oya monawada denne kanna

    • @JVD939
      @JVD939 2 роки тому +1

      @@sldogtalks සාලයො එහෙම තමා ගොඩක් වෙලාවට

  • @hmssanjaya4548
    @hmssanjaya4548 2 роки тому +1

    වැදගත් වීඩියෝ 1ක් බ්‍රෝ..

  • @nishanifernando7301
    @nishanifernando7301 2 роки тому +1

    Mage gsd longcoat puppyta dan masa 5i. Etheya tikak kettui. Denna oni vitamins hariyata denawa. Eyawa mahath karanna puluwan diet ekak kiyanna. Thnk u

    • @sldogtalks
      @sldogtalks  2 роки тому

      Ayage amma & thaththa hodata balalada gaththe?

    • @nishanifernando7301
      @nishanifernando7301 2 роки тому +1

      @@sldogtalks ow. E denna hodatama innawa. Balu makko hadila innawa. E nisada

    • @sldogtalks
      @sldogtalks  2 роки тому

      Mekko hari kinithullo hari innawanam ayala mahath wenne na. Hebei meyata masa 5 k nisa hariyata behethak dennath ba. Powder akak thiyenawa. Doc kenekta pennala ganna. Neththan aka ayata godak amarui. Paw

  • @jeewanthijeewanthi539
    @jeewanthijeewanthi539 2 роки тому +2

    grate video

  • @vinithadesilva4333
    @vinithadesilva4333 Рік тому +1

    මගේ පුතා ලැබ්‍රඩෝ අවුරුදු 1 2/1 ක් එයාගෙ බර 5 kg බර වැඩියි .අඩු කරන්නේ කොහොම ආහාර යෙදීම තුලින් ද

    • @sldogtalks
      @sldogtalks  Рік тому +1

      Hodamade ayata limit akata kanna denna. Anith aka ayata hoda excise denna.

  • @theeye6932
    @theeye6932 2 роки тому +1

    Patta watinawa bro

  • @vodkablue8356
    @vodkablue8356 2 роки тому +1

    Ai garlic denna hoda neththe

    • @sldogtalks
      @sldogtalks  2 роки тому

      සුදුළුණු වල තියෙන තයිසල්ෆේට් නම් සංයෝගය බල්ලන්ට විෂ යි. තයෝසල්ෆේට් අපිට විෂ සහිත නොවේ. නමුත්, බල්ලන්ගෙ ශරීරය පුරා ඔක්සිජන් රැගෙන යන රතු රුධිර සෛල වලට එමගින් හානි සිදු කරනවා.

  • @Senarathna-lw1bl
    @Senarathna-lw1bl 4 місяці тому +1

    අනේ දුක්ත මේ පී කුදු විතරක් දෙන එක අහු නේද එයා කන්නේ පේපුදු විතරයි රෑට කන්නේ දවල්ටත් කන්නේ නැහැ. කිරි එක බොන්නෙත් නෑට මේක මහ ගැටළුවක් මට

    • @sldogtalks
      @sldogtalks  4 місяці тому

      A oya ayata purudu akala thiyena widiha. Hemin hemin anith dewal walata ayawa huru karaganna

  • @Saranatvofficialchannel
    @Saranatvofficialchannel 2 роки тому +1

    Good video

  • @zoomnhqdni5648
    @zoomnhqdni5648 2 роки тому +1

    nice

  • @sagarikamaduwanthi6628
    @sagarikamaduwanthi6628 2 роки тому +1

    good

  • @dinushaudayanga4086
    @dinushaudayanga4086 2 роки тому +1

    මගේ ලැබ්‍රඩෝ පැටියා ටිකක් වැඩියෙන් මූත්‍රා කරනවා වගේ🙄🙄 ඒක සාමාන්‍ය ද🙄🙄 මාස 2.5 වගේ