Shirani Lekmge Kavi Maduwa 1 mpeg4

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 67

  • @kkww3805
    @kkww3805 2 роки тому

    අවුරැදු ගානකට පෙර බැලුවේ අදත් අාසාවේන් බැලුවා හරිම ලස්සනයි.

  • @සමන්පුෂ්පකුමාරකිවිඳුන්.රත්නපුර

    පින්බරයි ගොඩාක් අලන්කාරයි. ශිරානි කිවිඳිය මුලසුන කවි සිත උසුලන අලන්කාරය.

  • @ven.r.sumanananda3603
    @ven.r.sumanananda3603 2 роки тому +1

    රුවන් පුරයෙන් ඇසෙන කවි හඩ වාසනාවන් වාසනාවන් ,
    සැමටම නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි ,තෙරුවන්සරණයි !

  • @pvcrathnayaka7349
    @pvcrathnayaka7349 8 місяців тому

    ආසයි අහන්නට ඔබෙ ඔය කවි මිහිර... නැතිවද අලුත් කවි මඩු මෙහි විවර,

  • @deshapriyaaberathna8070
    @deshapriyaaberathna8070 2 роки тому +1

    අක්කි ලස්සනයි මැනික කවි

  • @nimalgoonarathna
    @nimalgoonarathna 7 місяців тому +1

    Lakamga.oll.tha.bast.thanks

  • @manikrathnayaka698
    @manikrathnayaka698 2 роки тому +2

    Theruwan saranayi samata

  • @nimalgoonarathna
    @nimalgoonarathna 7 місяців тому

    G00d.moning.sirani...Taruwan.saranai

  • @magicmadhu886
    @magicmadhu886 3 роки тому +1

    ඉතා සංවේදී හදවත් ඇති කලාකරුවන් පිරිසක් . දීර්ඝායුෂ ලැබේවා සැමටම කලා ලෝකය තවත් ලස්සන කරන්නට

  • @LassanaLanka-nk6hc
    @LassanaLanka-nk6hc Рік тому

    ලස්සන කවිටික.ශිරානි පට්ට යි.

  • @deshapriyaaberathna8070
    @deshapriyaaberathna8070 2 роки тому +2

    අක්කි ලස්සයි ලස්සයි ලස්සයි ලස්සයි ලස්සයි ලස්සයි ලස්සයි ලස්සයි ලස්සයි ලස්සයි ලස්සයි ලස්සයි ලස්සයි ලස්සයි ලස්සයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ලස්සයි මැනික

  • @ranathungemanike2294
    @ranathungemanike2294 Рік тому

    ශිරානි කිවිදිය මුලසුන හෙබවීම හරිම සුන්දරයි.ලස්සනට කව්ගෙතීම හරිම අපූරුයි.ඒවගෙම කෑගලුඅපේපුරවයට ඔබතුමිය මැණිකක්.හැබැයි ශිරානිකිව්දියට එකක් කියන්නම් වෙනව.ඒමොකක්ද.අපි සමහර වැඩසටහන් අහන්නෙ ෆෝන් එක අතේම තියාගන නෙවෙයි.නමුත්ශිරානිකිව්දිය දෙසනොබලා කව්රසව්දින්න බැහැ.ඔබගේ මුලු හදවතින්ම සංවේදීව ගායනා කිරීම තේරුම්ගන්න ඔයාදෙස බලාගෙනම ඉන්න වෙනව.එතකොටතමයි කව්මඩුවේ රසවින්දනය හරියටම ලබන්න පුලුවන්වෙන්නෙ.සියලුම කවි,කිවිදියනි ඔබහැමට ආදරෙයි.ශිරානිකිව්දිය හරිමදක්ශලෙස ප්‍රේක්ෂකයන් හොදසමාධ්යකට පත්කරන්න අතිදක්ශයි.ඒකතමයි කලාවේ අතිදක්ශකම.සතුටයි.

  • @සමන්පුෂ්පකුමාරකිවිඳුන්.රත්නපුර

    ලස්සනයි ගොඩාක් ❤️❤️❤️❤️❤️

  • @premalalkumara4103
    @premalalkumara4103 7 років тому +7

    ලස්සන කවි ටික .මූලාසනය හොබවන ඔබට සහ පැමිණි සියලු දෙනාටම බුදු සරණයි ...

    • @nimalgunathilaka4545
      @nimalgunathilaka4545 6 років тому

      Premalal Kumara

    • @LgLg-jz9mb
      @LgLg-jz9mb 10 місяців тому

      😊😊😊😊😊😊😊😊😊😊😊්්​@@nimalgunathilaka4545

  • @nimalgoonarathna
    @nimalgoonarathna 7 місяців тому

    Very.very.nice.lakamga

  • @sreeathukorala1342
    @sreeathukorala1342 2 роки тому

    හරිම ලස්සනය් සිරානි කිවිදියනි!!!

  • @deshapriyaaberathna8070
    @deshapriyaaberathna8070 2 роки тому +1

    මගේ අක්කි ලස්සනයි රත්තරන් මම ගොඩාක් ආදරෙයි ඔයාගෙ කවි දෙයියො මම රට ඉද්දි මගේ පාලුව නිව්වෙ ඔයාගෙ කවි අක්කි මැනික මම ලගදි යනව මගෙ දෙයියො බුදු සරනයි ...පුලුවන්නම් කතාකරන්න

  • @NEWSLANKA-b7x
    @NEWSLANKA-b7x 2 роки тому +1

    Harima lassanyi

  • @nimalgoonarathna
    @nimalgoonarathna 7 місяців тому

    Yes.lakamga..your..have.a..Very.god..son..thanks

  • @pvcrathnayaka7349
    @pvcrathnayaka7349 5 місяців тому

    අනේ අපිට තව කවි මඩුවක් දෙන්නකො ශිරානි අක්කේ මොකද නිහඩ වෙලා ඕබෙ කට හඩට අපි දැන් වසග වෙලා

  • @samanthikumari565
    @samanthikumari565 5 років тому +1

    හරිම ලස්සන කවි මඩුවක්

  • @kusumsirijananatha8025
    @kusumsirijananatha8025 5 років тому +2

    supiriy akke

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 6 років тому +2

    හරිම ලස්සනයි

  • @අමරසීලිකේ.බී

    කවියෙහි අරුත ලෙස වැඩි
    දැගලිලි පෙන්න
    සරසවි මෑණි තුරුලෙහි
    බැබලිල ඉන්න
    මගෙ අදහසත් පවසමි
    ඇදලල මෙන්න
    දෙසවන් පිනයි හිතෙනව ඉගිලිල ඵන්න

  • @sampathwijethunga2557
    @sampathwijethunga2557 3 роки тому +1

    Excellent

  • @met825
    @met825 4 роки тому +3

    රස වින්දනය උපරිමයි....

  • @wasanthakumara-d9c
    @wasanthakumara-d9c 8 місяців тому

  • @RajapakshaRajapaksha-y5h
    @RajapakshaRajapaksha-y5h 11 місяців тому

    Adatath Sirani Kala Kawimadu BLala Satutu Wenawa Den Alutin nene

  • @javijerathna4188
    @javijerathna4188 Рік тому

    මූලාසනය හොබවන ඔබට උතුම් සම්මා සම්බුදු සරනයි ....හරිම සුන්දරයි හරිම ලස්සනයි ඔබ සැමට චිරාත් කාලයක් සිරිලක කවි අඹරේ වැජඹේවා ........ආදරෙයි ගොඩක් .ඔයාල හැමෝටම ...❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @chandranim9156
    @chandranim9156 5 років тому +2

    lassana kavi maduwak (methumiyage kavi wala rap gathiya kuth thiyanawa

  • @anushalakmaliganarathne8328
    @anushalakmaliganarathne8328 3 роки тому +1

    Ai dewiyanne waradinne netthe...

  • @sijayasinghe4835
    @sijayasinghe4835 6 років тому +2

    Good kavi

  • @manindaweerakoon6553
    @manindaweerakoon6553 4 роки тому +1

    Lassane

  • @diaskatana262
    @diaskatana262 6 років тому +4

    ලස්සනයි ලස්සනයි

  • @sandiyakumari1558
    @sandiyakumari1558 3 роки тому

    Lassanai

  • @sijayasinghe4835
    @sijayasinghe4835 6 років тому +2

    Better kavi

  • @menikemenike1536
    @menikemenike1536 6 років тому +2

    ලස්සනයි

    • @menikemenike1536
      @menikemenike1536 6 років тому

      ගොඩක්වැදගත්කවිටිකක් සැමදෙනාටමබුදුසරනයි

  • @kishoffkumarkumar9959
    @kishoffkumarkumar9959 5 років тому +1

    G..lassani

  • @gkkandy2014
    @gkkandy2014 3 роки тому

    ❤❤❤❤

  • @lahirukodithuwakku
    @lahirukodithuwakku 6 років тому +3

    Good

  • @chamindahk2297
    @chamindahk2297 6 років тому +3

    kohed ma

  • @sijayasinghe4835
    @sijayasinghe4835 6 років тому +1

    Best song

  • @bandulaabesigha2445
    @bandulaabesigha2445 3 роки тому

    😍💕

  • @muthudell7606
    @muthudell7606 6 років тому +3

    මිහිරි කවි මඩුවක් .💓

  • @padmawathidesilva6356
    @padmawathidesilva6356 6 років тому +4

    harima lassanai oba semata theruwan saranai .....tele phon number sms karanna kavi maduwa sadaha arayum karanna....

  • @sandasavi9150
    @sandasavi9150 5 років тому

    Lassanai. ...godak. ...💕💕💞💞💞

  • @gaminirossi1918
    @gaminirossi1918 7 років тому +2

    oyage kavi lassanai

  • @NipunTheekshana-p4h
    @NipunTheekshana-p4h Рік тому +1

    ❤️❤️❤️❤️❤️❤️❤️💕💕💕💕💕💕💕👋👋👋👋👋👋👋👋

  • @tharindumadusanka3788
    @tharindumadusanka3788 7 років тому +3

    Chacnoris fighting woldchampion ship

  • @lalithbotheju3800
    @lalithbotheju3800 10 місяців тому

    හරිම ලස්සනයි