Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
දුක් විදින හැමෝටම දවසක හරියන්න ඕනේ.පරෙස්සමින් වැඩ කටයුතු කරන් යන්න..බුදුසරණයි
Thnqq🥺❤️
@@koreandiary_with_ishu. parisaamen wada karanna god bless
මෙන්න කෙල්ලො .... බොරු ශෝ දදා දගලන උන් අතරේ දැකපු සුපිරි හිත හයිය කෙල්ලෙක්. අක්කද නන්ගිද දන්නේ නෑ. කවුරු උනත් ජයෙන් ජයම වේවා සහෝදරී. හැම හීනයක්ම සැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ❤️
thnq brother .. හිතට වැදුන comment එකක්😍❤️
ඔව් අපේ උන් පිටරට ගිහින් part time job 2ක 3න කරනවා ජීවත් වෙන්න සල්ලි හොයාගන්න, ඊට පස්සේ ඒවා මහ උජාරුවට UA-cam එකෙත් දානවා. නමුත් මෙයාල ලංකාවේ නම් ඉන්නේ එක job එකක් කරලා, සල්ලි නැහැ ජීවත් වෙන්න කියල පාරට බැහැල අරගල කරනවා. ලංකාවේ ඉන්න ඔක්කොම උන් අවරුදු 5කට වගේ පිටරට යවල නැවත ලංකාවට ගෙන්න ගන්න ඕනි. එතකොට මෙයාල හොදට හැදිලා එයි
අඩුපාඩු නෑ ලස්සන වීඩියෝ එකක් thank you දන්නේ නැති ගොඩක් දේවල් ඉගෙන ගත්තා.👍🌷❤️🤟ජයවේවා!👍
thnq godk 💟
සජන්නිම්ට කියන්න ලබන ඉරිදා ඉඳන් මාත් එනවා කියලා 🥲🥲🥲
ඕකේ.. 🤓❤️ ආයේ යන්නේ නෑ මන් winter එක ඉවර වෙනකන්🤧
@@koreandiary_with_ishu. අපේ සජාට මේක පෙන්නන්න ඕනෙ 🥹🥹 මාත් කැම්පස් යන ගෑණු ළමයෙක් කියලා 🥲🥲
@@shanky_in_korea ඔයාට බැරි වෙයි part time නම්.. Full time සෙට් කරලා දෙන්නද!🤓
@@koreandiary_with_ishu. සනීපෙට තියෙයි නෙහ් මේ දවස් වල පැය 3ක් විතර එන්න ගියහම 🥲🥲 කමක් නෑ සත්තලන් අඩු පඩියට මෙතනම වැඩ කරන්නම් 🥹🥹
Good luck
අනේ ඔයාල දුක් විදිනව නේද ඔයාට හැමදාම හරියන්න ඕන බුදුසරණයි නංගී
අක්කිව අදුර ගත්තේ මංජු අයියා නිසා. ඔයා ශෝක් අනේ , ඔයාගෙන් ගොඩාක් දේවල් දැන ගන්න තියෙනවා අක්කියා . .. love you
thanq girl 💟
ඔ වගෙ විඩියො දිග උනනම් පට්ට. එලම. 💚💚💚💚💚💚
boring wei kiyala godk awa kapala dammeh 🤓❤️
අනේ අක්කේ ඊළඟ සැරේ Korean university එකක video එකකුයි, Q and A එකක video එකකුයි ගේන්නකෝ. මං කී සැරයක් කීවද අනේ ගේන්නකෝ please
he he aniwaryen aran annm ikmanatama 😍❤️
Akka mn freelance karanne korean avith gamek gahanna puluwnda.. Oya lassnai ❤️
Godak wedagat video ekk thank you prissamin inna
අඩෝ අක්කෙ මරුනෙ 😁❤️🔥
💟💟
අනේ ශෝක්ක්ක්ක්ක්ක් අක්කෙ 🥺🥺🥺🥺🥺 මට පට්ටම ආසාවක් ඇති උනා අනේ හොදටම 😻🥺
❤️❤️❤️
අනේ හුගාක් වටින වීඩියෝ එකක් අක්කියෝ.ඔයාත් හරිම ලස්සනයි අක්කියෝ.අනේ චමරි අක්කගෙ වෙඩින්ග් එකේ වීඩියෝ එකත් ඉක්මනටම ගේන්නකෝ අක්කියෝ.ඔයා නම් එදා මාරම කිවුට් අනේ හලිම ලස්සනයි.පරිස්සමෙන් වැඩ ටික කර ගන්න.සතුටින් ඉන්න අක්කියෝ.බුදු සරනයි ඔයාට❤🌼
nangi 💗💗💗
@@chamarimadushani3930 ඔයාටත් හුගාක් ආදරෙයි චමරි අක්කියෝ.ඔයාත් එදා ප්‍රින්සස් කෙනෙක් වගේ හිටියා. Wish your happy married life chamari akkiyo❤.පරිස්සමෙන් වැඩ ටික කර ගන්න.තෙරුවන් සරනයි ඔයායි අයියටයි දෙන්නටම.ගොඩාක් ආදරෙයි අක්කියෝ❤❤🌼
thnq nangi bbh...oyth plissmta inn oni hlida❤️😍
අද දැක්කේ,ඔන්න සබ් කාලා😍😍😍
thanka siba❤️
Mamath ahamai❤
හරිනේ යකු කමපැනි එකෙන් හේශික් එක්කන් ගියේ ඕකට තමයි. අහුවම india කිව්වනෙහ්😂 ලස්සන හන්දා අපේ සජා කොර වෙලා මාන් 5කුත් දුන්නා.අපේ කොල්ලේක් google translate දාලා හින්දි වලින් වයසත් අහුවා යකු 😅 . Sirawatama oya niyamai❤️👍akkada nangida danne na. ජයවේවා🙏
ලගදි නෙවෙයි නේද? 🤓 he he indu da kiyala ahuwa handa ow kiwwa ithin😁. Weekend aye ennko ehnm lankawe kiyala kiyannm😌
ඒ අයියා korean හිහින් දැන් අවුරුදු කීයද
බලාගෙන හිටපු video ekak thanks akki
Adalei❤
නියමයි අක්කියො ... විඩියො එක ගොඩාක් වටිනවා ❤️... Merry Christmas akkie ❤️🎄
same to you bb❤️
විඩිඔ එක ලස්සනයි විඩිඔ එකට වඩා අක්ක ලස්සනයි ❤️🔥💯
thanq malli bb🥹❤️
සුපිරියක් අක්කි ❤️
Me vidio eka godak hodai akkiyooo.godak dewal dana gattaa❤❤❤.prissmin inna akkiyooo.
Budu saranai menika parissamata inna duwa.
❤️❤️❤️❤️
Godak wedagath vlog ekak akki jiwithe godayanna adiyak hari idiriyat thiyanna eka hayiyak akkiyo ❤️😍akkith parissamin inna budu saranayi ❤️🥰
බුදු සරණයි ඔයාට ..නිහතමානි කෙල්ලෙක්...
thnqqqq 💟🥺
අක්කේ මන් A/l කරන්නේ, korean වලට පට්ට කැමතියි.student visa ගන්නේ කොහොමද කියලා හරියටම video එකක් දාන්නකො.ලොකු උදව්වක් අක්කේ
okey ikmanata dnnm ❤️❤️
@@koreandiary_with_ishu. හරි thank you අක්කේ
❤️❤️ සිත්තමේ තව vlog එකක් ගේමු 😊
he he aye giyama aran ennmko❤️
jayawewa...thawa thawath hariyanna oni...lassana video ekak
Thank You Akki Video ekata💜
samie❤️❤️
Godaakkk watina video ekk akke.😊🥰 Parissamen wada Tika Karanna akke.budusaraniii 🙏🏻
thnq malliyh❤️❤️
අනේ අක්කෙ ඔයා කොරියාවට ගියෙ කෝමද කියලා හරියටම වීඩියෝ එකක් දාන්නකො
Ane e video eka vatinawa tankiw akki lassanayi ada akka sithalayi neda hima vatena nisa shoyi parissamin inna akka budu saranayii ❤️🥰🥰🥰🥰😘😘😘😘
thnq nangi bbh❤️❤️
Lassanai godak.budu saranai.jiwitheta asa hithenawa.
අනේ අක්කෙ මට කියන්න කෝ.කොරියාවට ඇවිත් පාට් ටයිම් ජොබ් කරලා වියදම දරා ගන්න පුලුවන් ද කියලා .පාට් ටයිම් ජොබ් කරන්න පුලුවන් ද කියලා .සමහර අය බෑ කියනවා.සමහර අය පුලුවන් කියනවා.ඒකයි♥️
language eka katha krnn puluwan nam lesi ithn.. Eth tikak adui.. api hoygann oniii
සිරාවටම මට ආයෙත් මේක කියන්න හිතුනා. ඔයා ගෑනු ළමයෙක් විදිහට හරි ශක්තිමත් අක්කි. මම හැබැයි අක්කී කියනවා එහෙත් ඇත්තටම වයස කීයද
he he 96 man
අක්කි තමයි මං 2001
🥺Ada thama akke mulinma oyage channel ek dakke..🥰❤️godak lassanai..❤️😍..all the best akki..😍
thnq kavee...welcome ❤️ digatama inn oni hlida
@@koreandiary_with_ishu. hali hali anii...😍❤️
අක්කගේ පූසා නම් ශෝයි 😍
thnqq 😍💟
අනේ ආස හිතෙනවා🥺💜️
ඇත්තටම ගොඩාක් වැදගත් වීඩියෝ එකක්.....Keep it up ....❤❤
thnq drlng ❤️
Ane lassanai ehm apit video ekak dil sapot ekak denawat godak thnks akki mth enna inne korean wlt ethkot oyg campus eke ign gnn time khnd manage kr ganne
Good job nangi 💗💗💗💗💗💗 theruwan saranai
thnq akkiyh❤️
ඉක්මනින් එන්න හීන දකින අපි වගේ මිනිස්සුන්ට ගොඩක් වටිනවා වීඩියෝ දිගටම කරන්න. අපිට පුළුවන් සප් එක දෙන්නම් ❤️ පරිස්සමට ඉන්න මේ දවස් වල අක්කි ඔයාලා.
aniwaryen malliyh..thnq dena support ekata
අනිවා
මාත් වැඩ කරනවා සිත්තමේ සමහර අය මාන් 3 හතරත් දෙනවා සමහර උන් වද දීලා චොනමක්වත් නොදි යනවා
ඔව් නේද! දවසට කොහොමත් සෙට් වෙනවා ගානක්.. සමහර අය නම් ඉන්න යාලුවන්ට පේනන පර්ස් එකෙන් ඇදලා දෙනාවා.මාන් 5ක් අල්ලුනත් දෙනවා😁❤️
අම්මෝ මරු මරු වීඩියෝ එක. චාමරි අක්කිගෙ වෙඩින් එකේ හිටපු ලස්සනම කෙල්ල ඔයා හාලො අක්කි
anaah aththtamada! Thnq thnq godak
අක්කේ ස්ටුඩන්ට් වීසා ආවම කරන්න පුළුවන් පාර්ට් ටයිම් ගැන සම්පුර්ණ විඩියො එකක් කරන්නකො
Okey bbh..mata niwaduwk hamba una gman karannam. ❤️
Kisima adupaduwak nathi lassanama lassana vidiyo ekak akke
කොරියන් ආපු කාලෙක අක්කව හම්බෙන්න ආසයි🥰🌸
ikmanata anna balan innawa💟
බුදුසරණයි කෙල්ල ❤
Jaya wewa akke 😍පරිස්සමින් වැඩ කරන්න.😍💞
thnq mall𝚢𝚑❤️❤️
Niyamai.. jayawewa
thnqq❤️
අද තමා දැක්කේ මේ වීඩියෝ එක.. ඒක නම් නියමයි අක්කේ.🤭❤️. අහන්න නම් දේවල් ගොඩයි.. අක්කා යුනි යන්නේ කොහොමද දවසම වැඩ කරද්දී??🙄 අක්කේ ඔයා student visa ආපු හැටි vlog එකක් ඕනි හොඳේ.. 🥺❤️
Dn iwrai 2016di awe man. hli ikmanatama aran annm..university ayana ayatath part time krnn puluwan mokda lectures thynnh dws 4k 5k wgeh week akata❤️
Kattiyat watina video ekk niyami akke parissamt weda tika kargnna 💓❤️ .... Bs dp tc......!
thnq malliyh❤️
Niyamai akki ada thamai channel aka dekke good luck budusaranai 🥰🥰🥰😘❤
thnq ashani... Wellcome to my channel ❤️❤️ digatama balanm❤️
@@koreandiary_with_ishu. aniwaren balannam akki 🥰🥰❤
ඒක නම් මරු good video ❤❤
He he..inna baruwta krapu akak akkh🤓❤️
බුදු සරණයි අක්කිට 🙏❤️
Patta video ekak akke
❤️❤️thnq vihi
අක්කෙ ඔය exam ගොඩක් අමරුද exam ගැනත් වීඩියෝ එකක් කරන්න කො 😢❤❤❤❤❤❤🥰
Stay healthy and strong good luck your future goals 🎊
thanks a lot❤️
අක්කේ අපිටත් resturant එකකට එන්න පුළුවං නේද
Great video.. you have attractive presenting skill.. keep it up.. good luck your future studies and career ♡
thank you❤️
ශෝක් ❤️
❤️❤️🫰🏻
ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක් අක්කියෝ.....🥺🥺🥺❤️❤️❤️Marry christmas akkiyoo🎄🎄🎄❤️
thnq piuu❤️
@@koreandiary_with_ishu. wcl❤️
God bless you akki🥺❤
බුදු සරණයි අක්කේ .
Very important video ❤
අක්කේ Q/A video එකක් ගේන්නකෝ
Okey bbh❤️❤️
Ada video ek godak lassanai
thnq you godak❤️
අක්කේ කොරියා වල ගෑනු ලමයිට තියෙන ජොබ් වල විඩියෝ එකක් ඇරන් එන්නකෝ
Job visa inna ayatada? mm okey issrahata aran annm aniwaryen
@@koreandiary_with_ishu. hari akke..ohe thiyena chocolate shop ekak video ekakuth oni.akka free dawasak aeran enna❤️🩹
කුරුණෑගල කෙල්ලෙක් ගැම්මක් තමා ❤️🩹
malliyh❤️
Kurunagala koheda
Kurunagala 🙆🙆
Budu saranai duwa parisamin
Q&A vedio ekakuth karmuko akki 😍♥️
Okeey ... Aniwaryen dana gann thyna okkoma comment kranna ❤️❤️❤️
Mgeth lokum hine 🇰🇷..ජය වේවා අක්කේ ❤️
ඒ හීමේ හැබෑවෙන්න කියල හදවතින්ම පාර්ථනා කරනවා❤️
@@koreandiary_with_ishu. thnz akke 😘❤️
Akki oyage home tour ekak karannako plz 😞😞
okkeeey❤️
Akki oya ahe igana ganna field ake mokadde? A wagama University ake? Fr mn oya diha bale bale bale oya wagama godeyanna maare widihata dangalanewa.. aderey akke godaariyak❤❤❤.
ලස්සනයි නංගී .පරිස්සමෙන් ඉන්න .bs
කොහොම හරි එනවා පිං තියෙයි 🇰🇷🥰🇰🇷
❤️❤️❤️🫰🏻
Thank you akki ♥
Akke d4 visa eken awilla masa 6n passene partime karanna puluwn. eeta kalin mul masa tike part time ekk karanna barida ahuwennathi wenna ehema karana aya innawada
නියමයිනේ බබී❤😮
Mmth කුරුණෑගල අක්කි exam ලියලා ඉන්නෙ මාත් 😊
oo ehemada .ikmanata anna oni hlida❤️
තෙරුවන් සරණයි !!!
❤️❤️
Mamath Anna Bala gena enne Akka parissamin weda karagena Enna ❤
Hi අක්කි මාත් korean student visa ඇවිත් ඉන්නේ...අනේ අපිට තාම job එකක් set උනේ නෑ🥺
deagu neda? anh mata kalinutu nangi knk ktha kra.
අක්කා ප්ලීස් රිප්ලයි එකක් ඕන,රෙස්ටුරන්ට් වීසා ඇවිත් ෆුල් ටයිම් වැඩ කරන කෙනෙකුට මේවා වල නිවාඩු ලැබෙන්නෙ කොහොමද..අනේ මට ඒක ගැන විස්තර ටිකක් දැගන්න ඕන
අනිත් එයගේ නිවාඩු දවසට නම් නිවාඩු නෑ.. පස්සේ හරි කලින් හරි තමයි හමබ වෙන්නේ...මොකද නිවාඩු දවස් වලට තමයි රෙස්ටූරන් බිසී❤️
@@koreandiary_with_ishu. ♥️♥️🌼
Masters awoth aurudu kiyak ynawada digree akata..after masters job visa labenawada.digree aka karanda hodama language aka englishda,koren da
korean walin krama nam jobs walata yanna lesi... Master ekata normally 3-4yrs wageh yai
ජය වේවා!!! අක්කි❤️❤️❤️
thnq malliy❤️
@@koreandiary_with_ishu. මෙහෙ campus වල degree වලට කොරියාවේ jobs හම්බ වෙනවා ද අක්කි? නැත්තන් ඔහේ degree වලට ද පුලුවන්?
අක්කේ සේවා වලට අවම අපිට කරන්න තියෙන්නේ මේ වගේම වැඩ da..මේවාට කොහොමද mase පඩි අක්කේ කීයක් විතර ගන්න පුළුවන් da
Video එක පට්ට❤️, අක්කෙ කොරියාව ඇතුලෙ tip එක දෙන්න බැ නේද🤔
ehama akak nam ne malliy
Akki VIP restaurants Vala names tikka dannko
Oyage siththama koheda.lassnai namgi video aka.
chonju aiy. Thnq❤️
මාත් මේ අගෝස්තු වල කොරියන් එක්සෑම් එක ලියනෝ අක්කෙ 🥺❤️ කොහොමහරි එනවමයි 😽❤️🇰🇷
aniwaryen anna puluwan hodta pdam krala liyan💟
අක්කේ මමත් සුන්දර දකුණු කොරියාවට එන්න අසාවේන් ඉන්න එක්කේනේක්
e aswata puluwan tharm kapwenna ❤️
Lassnai chutii❤️❤️❤️
💟💟💟
Good video ❤️🥰 akki korean university student kenekda ? Kohomada korean walata gye , korean university eka gana video ekak karannako akkiyoo ❤️😍😘
okey nangi bbh student gana akak aran annm mn❤️
Resturant එන්න කොහොමද අක්කේ aply කරන්න ඕන
අක්කා ඔයාට student visa walin korea walata enna kochchara viyadamak giyada korea walata enna asawen inna ayata denaganna e genath video ekak karanna kiyl request karanawa.
mn heta video akak dannm nangiya ..basic tika okey eka balann❤️
අක්කෙ මාසෙ පඩිය සාමාන්‍යයෙන් කීයක් වෙන්වද part time ඔය අක්ක කරන්ව වගේ කරනකොට
අක්කීයෝ😘
malliyy❤️
Akke university eke thina digrees gana video ekk krnnkoo plzz 🥺
okey aniwaryen aran annm ikmanatama❤️
අනේ අක්කි කියන්න පුලුවන්ද කොච්චර වෙලාවක් කොරියාවේ part time එකක් කරන්න පුලුවන්ද කියලා 🥺
අනෙ පරිස්සමින් ඉන්න 🌷
Oyth❤️😍
Akki manika 😍😍❤️❤️❤️
vinu bb❤️
අනේ අක්කෙ ශෝයී අනෙ 😻😢
thnq bb❤️
දුක් විදින හැමෝටම දවසක හරියන්න ඕනේ.පරෙස්සමින් වැඩ කටයුතු කරන් යන්න..බුදුසරණයි
Thnqq🥺❤️
@@koreandiary_with_ishu. parisaamen wada karanna god bless
මෙන්න කෙල්ලො .... බොරු ශෝ දදා දගලන උන් අතරේ දැකපු සුපිරි හිත හයිය කෙල්ලෙක්. අක්කද නන්ගිද දන්නේ නෑ. කවුරු උනත් ජයෙන් ජයම වේවා සහෝදරී. හැම හීනයක්ම සැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ❤️
thnq brother .. හිතට වැදුන comment එකක්😍❤️
ඔව් අපේ උන් පිටරට ගිහින් part time job 2ක 3න කරනවා ජීවත් වෙන්න සල්ලි හොයාගන්න, ඊට පස්සේ ඒවා මහ උජාරුවට
UA-cam එකෙත් දානවා. නමුත් මෙයාල ලංකාවේ නම් ඉන්නේ එක job එකක් කරලා, සල්ලි නැහැ ජීවත් වෙන්න කියල පාරට බැහැල අරගල කරනවා. ලංකාවේ ඉන්න ඔක්කොම උන් අවරුදු 5කට වගේ පිටරට යවල නැවත ලංකාවට ගෙන්න ගන්න ඕනි. එතකොට මෙයාල හොදට හැදිලා එයි
අඩුපාඩු නෑ ලස්සන වීඩියෝ එකක් thank you දන්නේ නැති ගොඩක් දේවල් ඉගෙන ගත්තා.👍🌷❤️🤟ජයවේවා!👍
thnq godk 💟
සජන්නිම්ට කියන්න ලබන ඉරිදා ඉඳන් මාත් එනවා කියලා 🥲🥲🥲
ඕකේ.. 🤓❤️ ආයේ යන්නේ නෑ මන් winter එක ඉවර වෙනකන්🤧
@@koreandiary_with_ishu. අපේ සජාට මේක පෙන්නන්න ඕනෙ 🥹🥹 මාත් කැම්පස් යන ගෑණු ළමයෙක් කියලා 🥲🥲
@@shanky_in_korea ඔයාට බැරි වෙයි part time නම්.. Full time සෙට් කරලා දෙන්නද!🤓
@@koreandiary_with_ishu. සනීපෙට තියෙයි නෙහ් මේ දවස් වල පැය 3ක් විතර එන්න ගියහම 🥲🥲 කමක් නෑ සත්තලන් අඩු පඩියට මෙතනම වැඩ කරන්නම් 🥹🥹
Good luck
අනේ ඔයාල දුක් විදිනව නේද ඔයාට හැමදාම හරියන්න ඕන බුදුසරණයි නංගී
අක්කිව අදුර ගත්තේ මංජු අයියා නිසා. ඔයා ශෝක් අනේ , ඔයාගෙන් ගොඩාක් දේවල් දැන ගන්න තියෙනවා අක්කියා . .. love you
thanq girl 💟
ඔ වගෙ විඩියො දිග උනනම් පට්ට. එලම.
💚💚💚💚💚💚
boring wei kiyala godk awa kapala dammeh 🤓❤️
අනේ අක්කේ ඊළඟ සැරේ Korean university එකක video එකකුයි, Q and A එකක video එකකුයි ගේන්නකෝ. මං කී සැරයක් කීවද අනේ ගේන්නකෝ please
he he aniwaryen aran annm ikmanatama 😍❤️
Akka mn freelance karanne korean avith gamek gahanna puluwnda.. Oya lassnai ❤️
Godak wedagat video ekk thank you prissamin inna
අඩෝ අක්කෙ මරුනෙ 😁❤️🔥
💟💟
අනේ ශෝක්ක්ක්ක්ක්ක් අක්කෙ 🥺🥺🥺🥺🥺 මට පට්ටම ආසාවක් ඇති උනා අනේ හොදටම 😻🥺
❤️❤️❤️
අනේ හුගාක් වටින වීඩියෝ එකක් අක්කියෝ.ඔයාත් හරිම ලස්සනයි අක්කියෝ.අනේ චමරි අක්කගෙ වෙඩින්ග් එකේ වීඩියෝ එකත් ඉක්මනටම ගේන්නකෝ අක්කියෝ.ඔයා නම් එදා මාරම කිවුට් අනේ හලිම ලස්සනයි.පරිස්සමෙන් වැඩ ටික කර ගන්න.සතුටින් ඉන්න අක්කියෝ.බුදු සරනයි ඔයාට❤🌼
nangi 💗💗💗
@@chamarimadushani3930 ඔයාටත් හුගාක් ආදරෙයි චමරි අක්කියෝ.ඔයාත් එදා ප්‍රින්සස් කෙනෙක් වගේ හිටියා. Wish your happy married life chamari akkiyo❤.පරිස්සමෙන් වැඩ ටික කර ගන්න.තෙරුවන් සරනයි ඔයායි අයියටයි දෙන්නටම.ගොඩාක් ආදරෙයි අක්කියෝ❤❤🌼
thnq nangi bbh...oyth plissmta inn oni hlida❤️😍
අද දැක්කේ,ඔන්න සබ් කාලා😍😍😍
thanka siba❤️
Mamath ahamai❤
හරිනේ යකු කමපැනි එකෙන් හේශික් එක්කන් ගියේ ඕකට තමයි. අහුවම india කිව්වනෙහ්😂 ලස්සන හන්දා අපේ සජා කොර වෙලා මාන් 5කුත් දුන්නා.අපේ කොල්ලේක් google translate දාලා හින්දි වලින් වයසත් අහුවා යකු 😅 . Sirawatama oya niyamai❤️👍akkada nangida danne na. ජයවේවා🙏
ලගදි නෙවෙයි නේද? 🤓 he he indu da kiyala ahuwa handa ow kiwwa ithin😁. Weekend aye ennko ehnm lankawe kiyala kiyannm😌
ඒ අයියා korean හිහින් දැන් අවුරුදු කීයද
බලාගෙන හිටපු video ekak thanks akki
Adalei❤
නියමයි අක්කියො ... විඩියො එක ගොඩාක් වටිනවා ❤️... Merry Christmas akkie ❤️🎄
same to you bb❤️
විඩිඔ එක ලස්සනයි විඩිඔ එකට වඩා අක්ක ලස්සනයි ❤️🔥💯
thanq malli bb🥹❤️
සුපිරියක් අක්කි ❤️
Me vidio eka godak hodai akkiyooo.godak dewal dana gattaa❤❤❤.prissmin inna akkiyooo.
Budu saranai menika parissamata inna duwa.
❤️❤️❤️❤️
Godak wedagath vlog ekak akki jiwithe godayanna adiyak hari idiriyat thiyanna eka hayiyak akkiyo ❤️😍akkith parissamin inna budu saranayi ❤️🥰
බුදු සරණයි ඔයාට ..නිහතමානි කෙල්ලෙක්...
thnqqqq 💟🥺
අක්කේ මන් A/l කරන්නේ, korean වලට පට්ට කැමතියි.student visa ගන්නේ කොහොමද කියලා හරියටම video එකක් දාන්නකො.ලොකු උදව්වක් අක්කේ
okey ikmanata dnnm ❤️❤️
@@koreandiary_with_ishu. හරි thank you අක්කේ
❤️❤️ සිත්තමේ තව vlog එකක් ගේමු 😊
he he aye giyama aran ennmko❤️
jayawewa...thawa thawath hariyanna oni...lassana video ekak
Thank You Akki Video ekata💜
samie❤️❤️
Godaakkk watina video ekk akke.😊🥰 Parissamen wada Tika Karanna akke.budusaraniii 🙏🏻
thnq malliyh❤️❤️
අනේ අක්කෙ ඔයා කොරියාවට ගියෙ කෝමද කියලා හරියටම වීඩියෝ එකක් දාන්නකො
Ane e video eka vatinawa tankiw akki lassanayi ada akka sithalayi neda hima vatena nisa shoyi parissamin inna akka budu saranayii ❤️🥰🥰🥰🥰😘😘😘😘
thnq nangi bbh❤️❤️
Lassanai godak.budu saranai.jiwitheta asa hithenawa.
අනේ අක්කෙ මට කියන්න කෝ.කොරියාවට ඇවිත් පාට් ටයිම් ජොබ් කරලා වියදම දරා ගන්න පුලුවන් ද කියලා .පාට් ටයිම් ජොබ් කරන්න පුලුවන් ද කියලා .සමහර අය බෑ කියනවා.සමහර අය පුලුවන් කියනවා.ඒකයි♥️
language eka katha krnn puluwan nam lesi ithn.. Eth tikak adui.. api hoygann oniii
සිරාවටම මට ආයෙත් මේක කියන්න හිතුනා. ඔයා ගෑනු ළමයෙක් විදිහට හරි ශක්තිමත් අක්කි. මම හැබැයි අක්කී කියනවා එහෙත් ඇත්තටම වයස කීයද
he he 96 man
අක්කි තමයි මං 2001
🥺Ada thama akke mulinma oyage channel ek dakke..🥰❤️
godak lassanai..❤️
😍..all the best akki..😍
thnq kavee...welcome ❤️ digatama inn oni hlida
@@koreandiary_with_ishu. hali hali anii...😍❤️
අක්කගේ පූසා නම් ශෝයි 😍
thnqq 😍💟
අනේ ආස හිතෙනවා🥺💜️
❤️❤️❤️
ඇත්තටම ගොඩාක් වැදගත් වීඩියෝ එකක්.....Keep it up ....❤❤
thnq drlng ❤️
Ane lassanai ehm apit video ekak dil sapot ekak denawat godak thnks akki mth enna inne korean wlt ethkot oyg campus eke ign gnn time khnd manage kr ganne
Good job nangi 💗💗💗💗💗💗 theruwan saranai
thnq akkiyh❤️
ඉක්මනින් එන්න හීන දකින අපි වගේ මිනිස්සුන්ට ගොඩක් වටිනවා වීඩියෝ දිගටම කරන්න. අපිට පුළුවන් සප් එක දෙන්නම් ❤️ පරිස්සමට ඉන්න මේ දවස් වල අක්කි ඔයාලා.
aniwaryen malliyh..thnq dena support ekata
අනිවා
මාත් වැඩ කරනවා සිත්තමේ සමහර අය මාන් 3 හතරත් දෙනවා සමහර උන් වද දීලා චොනමක්වත් නොදි යනවා
ඔව් නේද! දවසට කොහොමත් සෙට් වෙනවා ගානක්.. සමහර අය නම් ඉන්න යාලුවන්ට පේනන පර්ස් එකෙන් ඇදලා දෙනාවා.මාන් 5ක් අල්ලුනත් දෙනවා😁❤️
අම්මෝ මරු මරු වීඩියෝ එක. චාමරි අක්කිගෙ වෙඩින් එකේ හිටපු ලස්සනම කෙල්ල ඔයා හාලො අක්කි
anaah aththtamada! Thnq thnq godak
අක්කේ ස්ටුඩන්ට් වීසා ආවම කරන්න පුළුවන් පාර්ට් ටයිම් ගැන සම්පුර්ණ විඩියො එකක් කරන්නකො
Okey bbh..mata niwaduwk hamba una gman karannam. ❤️
Kisima adupaduwak nathi lassanama lassana vidiyo ekak akke
කොරියන් ආපු කාලෙක අක්කව හම්බෙන්න ආසයි🥰🌸
ikmanata anna balan innawa💟
බුදුසරණයි කෙල්ල ❤
❤️❤️❤️
Jaya wewa akke 😍පරිස්සමින් වැඩ කරන්න.😍💞
thnq mall𝚢𝚑❤️❤️
Niyamai.. jayawewa
thnqq❤️
අද තමා දැක්කේ මේ වීඩියෝ එක.. ඒක නම් නියමයි අක්කේ.🤭❤️. අහන්න නම් දේවල් ගොඩයි.. අක්කා යුනි යන්නේ කොහොමද දවසම වැඩ කරද්දී??🙄 අක්කේ ඔයා student visa ආපු හැටි vlog එකක් ඕනි හොඳේ.. 🥺❤️
Dn iwrai 2016di awe man. hli ikmanatama aran annm..university ayana ayatath part time krnn puluwan mokda lectures thynnh dws 4k 5k wgeh week akata❤️
Kattiyat watina video ekk niyami akke parissamt weda tika kargnna 💓❤️ .... Bs dp tc......!
thnq malliyh❤️
Niyamai akki ada thamai channel aka dekke good luck budusaranai 🥰🥰🥰😘❤
thnq ashani... Wellcome to my channel ❤️❤️ digatama balanm❤️
@@koreandiary_with_ishu. aniwaren balannam akki 🥰🥰❤
ඒක නම් මරු good video ❤❤
He he..inna baruwta krapu akak akkh🤓❤️
බුදු සරණයි අක්කිට 🙏❤️
❤️❤️❤️
Patta video ekak akke
❤️❤️thnq vihi
අක්කෙ ඔය exam ගොඩක් අමරුද exam ගැනත් වීඩියෝ එකක් කරන්න කො 😢❤❤❤❤❤❤🥰
Stay healthy and strong good luck your future goals 🎊
thanks a lot❤️
අක්කේ අපිටත් resturant එකකට එන්න පුළුවං නේද
Great video.. you have attractive presenting skill.. keep it up.. good luck your future studies and career ♡
thank you❤️
ශෝක් ❤️
❤️❤️🫰🏻
ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක් අක්කියෝ.....🥺🥺🥺❤️❤️❤️
Marry christmas akkiyoo🎄🎄🎄❤️