දෙවනගල රජ මහා විහාරය | Devanagala Rajamaha Viharaya | කඩුගන්නාව දුර්ගයට පහලින් ඇති සොදුරු පිං බිම .

Поділитися
Вставка
  • Опубліковано 17 січ 2025

КОМЕНТАРІ • 270

  • @kkjewwani3498
    @kkjewwani3498 7 місяців тому +19

    දිනේෂ් පැතුම් ඇතුළු ඔබගෙ කණ්ඩායමට සුභ වෙසක් මංගල්‍යක් වේවා මම 🇸🇦 සිට 🇱🇰🇱🇰🇱🇰 ජයවෙවා

  • @sumanawathimenike4191
    @sumanawathimenike4191 2 місяці тому

    පුතගෙ රූප රචනා මම බලනවා.පුතාට ගොඩක් පිං අපිත් ඒ තැන් වලට එක්ක යනවාට.❤

  • @malkanthipathiraja8755
    @malkanthipathiraja8755 7 місяців тому +5

    හරිම ලස්සන පූජනීය ස්ථානයක්.සොදුරු සීංචාරකයා.හරිම ආසාවෙන් ඉන්න ව මල්ලි ඔයාව මුන ගැසෙන්න

  • @ChathukaGamage
    @ChathukaGamage 7 місяців тому +6

    තමන් කරන වැඩේට උපරිම සාධාරණයක් කරන සුපිරි චරිතයක්

  • @wajirakosala7782
    @wajirakosala7782 7 місяців тому +11

    දිනේෂ් ..
    ලන්කාව කියන්නේ පුදුමාකාර පුන්‍ය භූමියක් ඒ පහන් සිතුවිලි ලබාගන්න කරන මේ රූප රචනාව බොහොම බලවත් ......

  • @RosaRosa-x8k
    @RosaRosa-x8k 7 місяців тому +12

    සොයුර නූබ නෙත රැදුණු දෙවන ගල විහාරය මාදවැද පූදා ගතිමි.නුබට නිවන් දොරටු වීවරවේවා.

    • @gunathungapathirana4838
      @gunathungapathirana4838 27 днів тому

      සාදු සාදු සාදු දෑසින් දැක පින් අනුමෝදන් වෙමි

  • @chanimdawijethunga2639
    @chanimdawijethunga2639 7 місяців тому +14

    සැමට අගනා වෙසක් තිළිණයක්.. 🙏.. ( DAP මාවනැල්ලේ ඇවිත් නිසා තාමත් වැස්ස 😊)

  • @BeautifulSoul17
    @BeautifulSoul17 7 місяців тому +14

    දැවෙන සිත්, තැවෙන සිත් නිවී සැනසේවා🥺🙏
    සිත නිවෙන, සැනසෙන රූප රචනාවක් වෙයි හැමදාම වගේ❤️

  • @shanvideography2918
    @shanvideography2918 7 місяців тому +5

    දවසක හමුවෙලා පුංචි සොදුරු කතා බහක් කරන්න. ඡායාරූපයක් ගන්න ආසම චරිතයක්. හදව⁣තේ සංචාරකයාට අපි ඇබ්බැහි වෙලා ඉන්නේ. කෙදිනක හෝ හමුවෙයි කියලා බලාපොරොත්තුවක් තියෙනවා. තව තවත් සොදුරු ඉසව් කරා පිය මනින්නට අයියේ ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා. ❤💪

  • @kumaragepri3483
    @kumaragepri3483 7 місяців тому +4

    සාදූ🙏සාදූ🙏සාදූ🙏 දෙවනගල පුන්‍ය භූමියට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 🪷🪷 ඒ වගේම අපේ රටේ🇱🇰 ගොඩක් වටිනා අපේම සන්චාරකයා දිනේෂ්..!! ඔබ යන යන තැන, වදින වදින බෞද්ධ ස්ථාන, තරණය කරන දුෂ්කර කදු ශිකර අප සැවොමත් සහබාගීකර ගැනීම සදහා කෘතවේදිව සිහිපත් කරමි..!! ඔබට ස්තූතියි වගේම ගොඩක් පින්.. ඒ සොබාදර්මය අගය කරන සොදුරු සන්චාරකයාට "තෙරුවන් සරණයි🙏

  • @lakshithavlogs
    @lakshithavlogs 7 місяців тому +1

    යන්නම ඔනි වෙලාවක වෙනදා වගේම සුපිරියක් 😍😍

  • @prasadhmadhusanka
    @prasadhmadhusanka 7 місяців тому +22

    කවදමහරි දවසක හම්බෙන්න ඕන චරිතයක් ❤

    • @renukasepali
      @renukasepali 7 місяців тому +1

      Ou ..dinesh ayye ලෑස්ති krnna apiwa hamba wenna vidihk

    • @shermilafdo7949
      @shermilafdo7949 7 місяців тому

      මාත් එනවා එදාට 🙋‍♀️

    • @krishanperera5292
      @krishanperera5292 6 місяців тому

      මාත් එනවා❤

  • @chithrapriyangani5144
    @chithrapriyangani5144 7 місяців тому +38

    දනකිරලත් යනනකෝ පුතේ දැන් ඔයා මාවනැල්ලේ උතුවංකන්ද සරදියෙල් ගල බතලේගල අලගල්ල හැමතැනමගියා ලසසනයි දනකිරිගලත්

    • @DilpahanShan
      @DilpahanShan 7 місяців тому +1

      aththa.oya kiyapu hama thanakma sundara than.eeth me dawas wala wassa wadi ehe yanna

    • @chithrapriyangani5144
      @chithrapriyangani5144 7 місяців тому

      @@DilpahanShan ඔවු

    • @pasidugimhan6311
      @pasidugimhan6311 7 місяців тому

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nisansalaranasinghe655
    @nisansalaranasinghe655 7 місяців тому +9

    හිත නිවන රුප රාමුවක්.. හිතුනේ මෙච්චරයි දෙයියනේ මට එහෙ යන්න ඔින 🥺🥺💚🙏

  • @dilshanthilina241
    @dilshanthilina241 4 місяці тому

    මම නිතරම වගේ යන යන්න ආස තැනක් තමයි මේ ❤

  • @kanthigodage5348
    @kanthigodage5348 7 місяців тому +4

    හරිම හැගීම්බර සංවේදී සුන්දර video එකක් සිරි පතුල දැකල ඇස්වලට කදුළු ආවා.
    බොහොම පිං ඔයාලට උත්තම වෙසක් පුන් පොහෝ දවසට සමගාමීව නරබන්න අපටත් අවසථාව උදා කලාට 🙏❤️

  • @kaveeshanethsara2212
    @kaveeshanethsara2212 7 місяців тому +6

    හදවතේ සංචාරකයා DAP🌿❤️

  • @kavindichamodya6944
    @kavindichamodya6944 7 місяців тому +5

    හිත නිවන සුන්දර පිං බිමක් ♥️🎉,🙏සාදූ සාදූ සාදූ ............"!

  • @gihandilanka6292
    @gihandilanka6292 7 місяців тому +4

    හදවතේ සංචාරකයා 👣🌳🤍

  • @sujithmadusankaNaNayakkara
    @sujithmadusankaNaNayakkara 7 місяців тому +3

    මාත් මාවනැල්ලේ ගියාම යන්න ආස හිතුන තැනක් ඒත් යන්න බැරි උනා ඊලග පාර ගියාම යන්න බලන්න ඕන මාතර පැත්තට එන්න එළමල් දෙණිය රජමහා විහාරය ලස්සනයි , තව ගැටඹරුව රජමහා විහාරයෙත් ලස්සන view එකක් තියෙනවා ලස්සන තැන් ගොඩාක් තියෙනවා ,

  • @ArunaPiyankara-kf9gd
    @ArunaPiyankara-kf9gd 6 місяців тому +1

    හිත නිවන පරිසරයක් ❤️👍

  • @UpulPerera-no1fs
    @UpulPerera-no1fs 7 місяців тому +1

    Jeewithayata yahapatakma wawa.putha ..ma pining siyalu katautu sartaka wawa budusaranai ..🙏🙏🙏🙏🙏🙏

  • @Sadaruwan98
    @Sadaruwan98 7 місяців тому +2

    රත්තරං මනුස්සයෙක්..🙏 ඔබට දළදා සමිදු පිහිටයි අයියන්ඩි..❤

  • @vijithairrangani5757
    @vijithairrangani5757 7 місяців тому +3

    පසුබිම් සංගීතය අමුතුම ලොවකට අරගෙන ගියා. ඔයාට ගොඩාක් පිං.❤❤❤

  • @chandrikagurusinghe275
    @chandrikagurusinghe275 7 місяців тому +5

    💐🙏 වැස්ස ආශිර්වාදයක් කරගෙන කරපු පිංවත් රූප රචනාවක්..❤️

  • @dineshnalaka7431
    @dineshnalaka7431 7 місяців тому +2

    මගේ රට මොන තරම් නම් සුන්දර රටක්ද මේ තරම් ලස්සන පින්බිමේ මේ වගේ සුන්දර රූප රාමු අපට ලබා දෙනවට ගොඩක් පින් දිනේෂ් අයියේ ඔයාලට 🤍🤍🤍🙇‍♂️

  • @vimarshanaaloka1802
    @vimarshanaaloka1802 7 місяців тому +3

    මනුස්සයෙක්ට නිවෙන්න මහ ලොකු දෙවල් ඔනෙ නෑ මෙ වගෙ video එකකුත් ඇති ❤🌿

  • @achinthavimukthiliyanage710
    @achinthavimukthiliyanage710 7 місяців тому +1

    සුබම සුබ වෙසක් මංගල්‍යයක් වේවා අයියා ඇතුලු සියලුම දෙනාට, අබාවට යමින් පවතින් අපි රැකගත යුතු තැන් අපිට මගඇරෙන තැන් අපිට ආයේ සමීප කරනවට ගොඩක් පින්.එහෙනම් ජයම වේවා🔥❤💪

  • @jayanthaathukorala5381
    @jayanthaathukorala5381 7 місяців тому +1

    සුභ වෙසක් මංගල්‍යය ක් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NuwansHometab
    @NuwansHometab 5 місяців тому

    Obage hama wadasatahanakma harima asawen api narabanawa ❤

  • @dinithihasanthika
    @dinithihasanthika 7 місяців тому +2

    ලංකාවේ තියන සුන්දරත්වය මේ ලෝකේ කොහෙවත් නෑ❤❤❤

  • @MadushankhaAbeywickrama
    @MadushankhaAbeywickrama 7 місяців тому +2

    කට හඬ නිකම් ගෙදර කෙනෙක්ට සමීපයි දැන් නම් දිනේෂ් අයියේ වැඩිය කතා නොකලට ලොකු පීරිසුත් ඒ වගේ ❤❤

  • @ama4169
    @ama4169 7 місяців тому +1

    ❤💚❤💚❤💚

  • @danushkrisha7314
    @danushkrisha7314 7 місяців тому +1

    ජයෙන් ජය සහො ❤

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 7 місяців тому +7

    බලන්නම් ඉතිං මේ සොදුරු රූපරචනාව 🙏💐❤

  • @lowbudget_ideas
    @lowbudget_ideas 7 місяців тому +1

    හරිම සුන්දරයි.
    හිත නිවන රුප රාමුවක්.
    මටත් වඳින්න අවස්ථා ව ලැබේ වා.
    🙏🙏🙏

  • @premilafdo6613
    @premilafdo6613 7 місяців тому +1

    එතන දකිද්දි මාර නිදහසක් සැනසීමක් දැනුනා මේ රෑප රචනාවටත් බොහොම පිං 🙏 බුදු සරනයි ❤❤

  • @indunilyohan3855
    @indunilyohan3855 7 місяців тому +2

    ❤❤❤❤❤ තෙරුවණ් සරණයි💖💖💖💖

  • @khchandana4593
    @khchandana4593 7 місяців тому +17

    තෙමගුලේ මනරම් අසිරිය දසත පැතිරේවා 🙏🙏🙏

  • @MallikaFernadas
    @MallikaFernadas 7 місяців тому +2

    Thanks

  • @vidushapramod7812
    @vidushapramod7812 7 місяців тому +3

    ලොකූ ආසවක් තියනවා දිනේශ් අයියයි, මංසරන්නයි, solo hiker ( the sailor, trip pisso) ඔක්කොම එකට වීඩියො එකක් කරනවානම් තවත් ලස්සනට තියෙයි 😊❤️
    ලන්කාවේ ලස්සන පෙන්නන ඔක්කොම එකට 🤩🤩
    ආසාව ඉශ්ට කරයි කියලා හිතනව 🫡

  • @Ruwan_Kalinga_official
    @Ruwan_Kalinga_official 7 місяців тому +3

    තෙරුවන් සරණයි ❤😊

  • @lakmalvidu945
    @lakmalvidu945 7 місяців тому +1

    Sasara athharinna hondama thanak. Sobadahama apiwa Sivuhelayata bandinawa.

  • @swarnasuraweera283
    @swarnasuraweera283 7 місяців тому +1

    ආයුබෝවන් ඔබ සැමටම ජයෙන්ම ජයවේවා!!!
    👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰 🇱🇰 🇩🇪 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰

  • @shennyayshu3637
    @shennyayshu3637 7 місяців тому +3

    අයියට පිං ලස්සන සුන්දර දේවල් ලෝකයට පෙන්වනවට.බුදුසරනයී ❤

  • @NKRproductionssl6462
    @NKRproductionssl6462 7 місяців тому +1

    හදවතේ සංචාරකයා දීනේශ් අයියා ❤❤

  • @cuttatv9057
    @cuttatv9057 7 місяців тому +2

    Mamanam me dan awe dewanagala galata gihella bs ❤️❤️❤️

  • @Lk-jf3pj
    @Lk-jf3pj 7 місяців тому +1

    mage waasagamath Dewanagala

  • @nadeekalakmali1641
    @nadeekalakmali1641 7 місяців тому +1

    සිත් නිවන සංචාර අපව රැගෙන යන්නට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා අයියෙ

  • @affordbay6700
    @affordbay6700 7 місяців тому +1

    නිවී 😌 සැනහේවා . නිතිපන්සිල් රකිමු.

  • @kavindamunasingha
    @kavindamunasingha 7 місяців тому +1

    Niyamai ❤
    Bohoma sthuthi ekathukala danumata 🙏
    Budusaranai 🙏🙏
    Obata jayawewa 🙏🙏🙏

  • @upalisarath6652
    @upalisarath6652 7 місяців тому +1

    Lassanai vlog eka❤

  • @kaviwijesinghe8946
    @kaviwijesinghe8946 7 місяців тому +1

    බුදු සරනයි 👍

  • @hkdsenarath4421
    @hkdsenarath4421 7 місяців тому +1

    good work malli

  • @nalinad8456
    @nalinad8456 7 місяців тому +1

    ඔබගේ විඩාව අපට දැනේනවා. නමුත් ඔබ දැකීම සතුටක්. දිගටම සංචාරය කරත්වා!!!!!!!!!!!!. මම කැමතියි ජැක්සන් ඇන්තනීගේ සෙවනැල්ලක් වීම ගැන. කලින් නරැණු අද්‍යයනය කිරීම ගොඩාක් දුර යන්න පුලුවන් . ස්තුතියි මිත්‍රයා...................

  • @wasanthaabeykoon1814
    @wasanthaabeykoon1814 7 місяців тому +1

    ලස්සන ගමනක්

  • @chanuraimalka4679
    @chanuraimalka4679 7 місяців тому +1

    අපේ පැත්ත අයියා ඔය ❤❤❤

  • @harshanuwan1679
    @harshanuwan1679 7 місяців тому +1

    තෙරුවන් සරණයි ❤❤❤

  • @ManjulaSampath-wp7tm
    @ManjulaSampath-wp7tm 7 місяців тому +1

    Oyage me adarsha niyami ayye e wagema oya thoraganna pujaniya then harima niskalnki ayye oyata pin me wage watina dewal minissu hetiyata bauddayanta kiyala denawata budu saranii ayye

  • @ceylonfishcut
    @ceylonfishcut 7 місяців тому +1

    Adoo ape gama

  • @GayanGayan-qu1mf
    @GayanGayan-qu1mf 7 місяців тому +1

    අපේ තාත්තාගෙ ගම ❤️❤️

  • @chathurikaweerasinghe06
    @chathurikaweerasinghe06 7 місяців тому +6

    වැස්ස...... 💚💚💚💚💚

  • @syncsounddesign1360
    @syncsounddesign1360 7 місяців тому +1

    සියලු සිත් නිවී සැනසෙත්වා....

  • @lakmalidissanayaka-nh7bq
    @lakmalidissanayaka-nh7bq 7 місяців тому +1

    Ana mama අසම මල සුදු අරලිය .....ewa වැටිලා thiynakora ලස්සන ......❤❤

  • @SithumSesatha
    @SithumSesatha 7 місяців тому +1

    වෙසක් පෝයට අපිත් ගියා

  • @priyankarakumara942
    @priyankarakumara942 7 місяців тому +1

    Budu saranai aiye oyata

  • @charukahashan2182
    @charukahashan2182 7 місяців тому +1

    Lagatama awith thawa poddai Aranayakata❤ lunu hunu gala ,baloongala eh

  • @CuteLife-20089
    @CuteLife-20089 7 місяців тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vinduindiwari1106
    @vinduindiwari1106 7 місяців тому +1

    මාරම ලස්සනයි ... ගොඩක් ස්තූති ඔයාට...තෙරුවන් සරණයි දිනේෂ් ❤❤❤

  • @letswalkinside
    @letswalkinside 7 місяців тому +1

    ලස්සනයි රූප රචනාව ❤ 🙏

  • @nirmanianuradha1213
    @nirmanianuradha1213 7 місяців тому +1

    me video eka hithata puduma nidahasak, sanasimak genawa dinesh aiye. Thank you oyata e nidahasbawa apitath denawata.🍃🍃🌿Kohomada dinesh aiye oyata. Parissamen inna. Budusaranai.. ❤️

  • @anusha902
    @anusha902 7 місяців тому +1

    Lassana panaslk...lo wasi siyluma denata sri suba wesak mangallyak wewa...!!

  • @nirmalifernando7429
    @nirmalifernando7429 7 місяців тому +1

    දෙවන ගල. ලස්සන පරිසරයක්...😊

  • @NayomiSamantha
    @NayomiSamantha 7 місяців тому +1

    ලස්සන වීඩියෝ එකක් මල්ලි බොහොම ස්තුතියි බුදු සරණයි

  • @shanejayasekara2965
    @shanejayasekara2965 7 місяців тому +1

    Budusarany jayawewa oyalata jayawewa

  • @AyeshaRajapaksha872
    @AyeshaRajapaksha872 7 місяців тому +2

    🌷🌼🌻Dinesh Aiye Good Luck 🌼🌻🌷

  • @kavinduyoshitha5977
    @kavinduyoshitha5977 7 місяців тому +1

    හදවතේ සංචාරකයා DAP ❤

  • @madhushanlakshitha1656
    @madhushanlakshitha1656 7 місяців тому +5

    හදවතේ සංචාරකයා DAP

  • @UshakumariSreekumar
    @UshakumariSreekumar 7 місяців тому +2

    Ayubowan dear DAP 💚.❤ From Kerala 🌴. Dineshetta Happy Buddha Poornima.❤❤❤❤❤🧢😎🌨️🌈👍💚💚💚💚

  • @chitraniramyalatha6242
    @chitraniramyalatha6242 7 місяців тому +1

    Lassanaiy sita nivisanasenawa himen wassata

  • @Maleesha702
    @Maleesha702 7 місяців тому +1

    හිත නිවෙනවා❤

  • @thiliniliyanage4089
    @thiliniliyanage4089 7 місяців тому +2

    හිත නිවෙන රූප රචනාවක් ඒකනම් ❤❤❤❤

  • @champaabeyaratna9798
    @champaabeyaratna9798 7 місяців тому

    බොහොම පින්, ඒ ඉතා පැරණි පින්බිම අපිට පෙන්නුවට. පසුබිමින් ඇහෙන සංගීතය නම් ඒ තරම් ගැලපෙන්නේ නැහැ වගේ . මට වරින් වර මතක් උනේ රොබ්න් හුඩ් කතාව. හැකි නම් පැරණි බොදු ගීතයක සංගීතයක් යොදා ගැනීම උච්තයි කියල හිතනවා. බොහොම ස්තුතියි ..

  • @dush_95
    @dush_95 7 місяців тому +2

    සුපිරි ❤😋

  • @tharindujaythunga4982
    @tharindujaythunga4982 7 місяців тому +1

    ආඩම්බරයි මල්ලි .........your really legend ❤❤❤❤❤❤❤

  • @SinethGunarathne
    @SinethGunarathne 7 місяців тому +4

    හදවතේ සන්චාරකයා❤❤❤

  • @rashinitharushika4929
    @rashinitharushika4929 7 місяців тому +2

    ♥️🍃🌧

  • @pulasthipulasthi2752
    @pulasthipulasthi2752 7 місяців тому +1

    All The best 👍

  • @ynadun1311
    @ynadun1311 7 місяців тому +3

    අයියා ඔයාගෙ traval නම් නියමයි

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 7 місяців тому +3

    ආයුබෝවන් 🙏
    දිනේෂ් අයියේ ලොකුපිරිස් අයියේ
    🙏💐❤🌱☘️

  • @bandulaamarasekera3024
    @bandulaamarasekera3024 7 місяців тому +1

    We appreciate your work

  • @ThiliniShanika-q1i
    @ThiliniShanika-q1i 7 місяців тому +1

    Hitha niwena pinbara puda bimak.lassanai .b.s

  • @chariththimantha
    @chariththimantha 7 місяців тому +1

    තෙරුවන් සරණයි මල්ලි ජයවේවා ❤️

  • @travelwithchabiya
    @travelwithchabiya 7 місяців тому +1

    භාවනාවක් ❤

  • @r.s.amalimadushikaedmund536
    @r.s.amalimadushikaedmund536 7 місяців тому +1

    The music. Omg so calming

  • @lakmalidissanayaka-nh7bq
    @lakmalidissanayaka-nh7bq 7 місяців тому +1

    🙏🙏🙏

  • @lilanipriyangika8687
    @lilanipriyangika8687 7 місяців тому +1

    මමත් ගිය සුන්දර තැනක් 👌👌👍👍👍

  • @nilminikumari427
    @nilminikumari427 7 місяців тому +1

    Oba siyalu dhenatama theruvan saranai

  • @DamithDeSilva84
    @DamithDeSilva84 7 місяців тому +3

    👌👌👌

  • @SudeshikaCj
    @SudeshikaCj 7 місяців тому +2

    අපිත් මාවනැල්ලෙ ගියා වෙසක් පෝය ට දෙවනගල පහුකරන් ගියේ ඔයාව බලාගන්න තිබුනා අපරාදේ