Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සාදු .. සාදු ..සාදු ..ඔබවහන්සේගේ පාද වන්දනා කරමි .මේ ගාම්භිර ධර්මය අපට තේරැම් ගතහැකි අයුරින් දේශනා කරන ඔබවහන්සේට දිර්ඝායුෂ නිදුක් නිරෝගී සුවය ලැබේවා .
දේශනාවෙහි අඩන්ගු කරුනු හා හැන්දින්වීම අතර ප්‍රශ්නයක් නැතිද කියා කරුනාකර බලන්න. මට අවශ්‍යයි " අකුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස" හරි දේශනය සොයා ගන්න.🙏
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නිවන් සුවය පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා තෙරුවන් සරණයි
ඔබ වහන්සේ ගේ පැහැදිලිකිරිම ඉතා වටින වා ඔබ වහන්සේට නිදුක් නීරෝගී ව වහා නිවන් අවබොධය පිණිස මෙම කුසල ය හේතු වෙවා සාදු සාදු සාදු
සාදු සාදු සාදු ස්වාම්න්වහන්ස
ධර්ම දේශනාව පැහැදිලි කර දෙන නුඹ වහන්සේට ඒ උතුම් නිවන් මග බොහෝ දුර නොවේවා! සාධු සාධු! සාදු සාදු
ඔබ වහන්සේට උතුම් නිවන් අවබෝධ වේවා !!!
අතිගෞරවණීය ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ වේවා නීරෝගී සම්පත්තිය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
gawrawaniya.suwameen.wahanseta.teruwan.saranai
අපේ ගුරු ස්වාමීන් වහන්සේලා සියල්ලගේම වගේ නම් කියවුනා, සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පට්ඨාන ධර්ම වර්ෂාව ඉතාමත්ම පැහැදිලියි හොදටම තෙරෙනවා අති විශිෂ්ඨයි සූඛා පටිපදා කිප්පා අභිඥා නිවනම පූර්ණය වෙවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏 මාලබේ 🙏🙏🙏🙏
🙏🙏🙏Bohoma Pin!!!Theruwan Saranai!!! Oba Wahanseta!!! Mage Namaskaraya Weva!!!
අති ගාම්භීර පට්ඨාන ධර්මය සියලුම දෙනාට තේරුම් ගැනීමට හැකි අයුරින් දේශනා කරන බුද්ධ පුත්‍රයන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏
දේශනාවේ කරුනු හා හැන්දින්වීම අතර ප්‍රශ්නයක් නැතිද ? ටිකක් බලන්න.🙏
Sadu..sadu..sadoo!!! Niwan pinisama wewa!!!
🙏🙏🙏
අතිසය ගවුරවයෙන් ස්‍රවනය කලෙමි (අකුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස ලෙස ) යෙදීම හා කුසලස්ස ධම්මස්ස විස්තර කරදීම සිදුවීම මට සිදුවුණු ගැටලුවක්දැයි නොදනිමි සමවුව මැනවි........
"Akusalo dammmo akusalassa dammassa arammana pachchayena pachchayo" deshanaya kavadada Kara a ladde ? Kusaloo dammo abyakathassa...21/10 akusalo dammo kusalassa dammassa ...23/10 deshanaa deka thibe. Karunakara danvanna. Theruvan saranai !
🙏🙏🙏🙏🙏🙏🙏🙏
4 weni Veethi paaliya kiyawenne kumana video da kiya dena men kaarunikawa illa sitimi.
Sadoo sadoo sadoo
මේ දේශනය 5වැනි වීති පාලිය විස්තර වුවාට හැදින්වීම පෙන්වා ඇත්තේ " අකුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස" යන 4 වැනි විති පාලිය වශයෙනි. එයින් පටලැවිලි සහගත් වන අතර 4 වැනි විති පාලිය වන " අකුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස" සොයා ගැනීමට අපහසු බව සදහන් කරන්නට කැමතිය.ඒ 4 වැනි විති පාලිය දේශනා කරන ලද්දේ කවදාද කියා දැන ගැනීමට අවශ්‍ය වී ඇත.
Vidipaliya Akusalo Dhammo Akusalassa Dhammasse neda?
🙏🏾🙏🏾🙏🏾
සාදු .. සාදු ..සාදු ..ඔබවහන්සේගේ පාද වන්දනා කරමි .මේ ගාම්භිර ධර්මය අපට තේරැම් ගතහැකි අයුරින් දේශනා කරන ඔබවහන්සේට දිර්ඝායුෂ නිදුක් නිරෝගී සුවය ලැබේවා .
දේශනාවෙහි අඩන්ගු කරුනු හා හැන්දින්වීම අතර ප්‍රශ්නයක් නැතිද කියා කරුනාකර බලන්න. මට අවශ්‍යයි " අකුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස" හරි දේශනය සොයා ගන්න.
🙏
සාදු සාදු සාදු
පින්වත් ස්වාමීන් වහන්සේට නිවන් සුවය පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා
තෙරුවන් සරණයි
ඔබ වහන්සේ ගේ පැහැදිලිකිරිම ඉතා වටින වා ඔබ වහන්සේට නිදුක් නීරෝගී ව වහා නිවන් අවබොධය පිණිස මෙම කුසල ය හේතු වෙවා සාදු සාදු සාදු
සාදු සාදු සාදු ස්වාම්න්වහන්ස
ධර්ම දේශනාව පැහැදිලි කර දෙන නුඹ වහන්සේට ඒ උතුම් නිවන් මග බොහෝ දුර නොවේවා! සාධු සාධු! සාදු සාදු
ඔබ වහන්සේට උතුම් නිවන් අවබෝධ වේවා !!!
අතිගෞරවණීය ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ වේවා නීරෝගී සම්පත්තිය ලැබේවා
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
gawrawaniya.suwameen.wahanseta.teruwan.saranai
අපේ ගුරු ස්වාමීන් වහන්සේලා සියල්ලගේම වගේ නම් කියවුනා, සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පට්ඨාන ධර්ම වර්ෂාව ඉතාමත්ම පැහැදිලියි හොදටම තෙරෙනවා අති විශිෂ්ඨයි සූඛා පටිපදා කිප්පා අභිඥා නිවනම පූර්ණය වෙවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏 මාලබේ 🙏🙏🙏🙏
🙏🙏🙏Bohoma Pin!!!Theruwan Saranai!!! Oba Wahanseta!!! Mage Namaskaraya Weva!!!
අති ගාම්භීර පට්ඨාන ධර්මය සියලුම දෙනාට තේරුම් ගැනීමට හැකි අයුරින් දේශනා කරන බුද්ධ පුත්‍රයන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏
දේශනාවේ කරුනු හා හැන්දින්වීම අතර ප්‍රශ්නයක් නැතිද ? ටිකක් බලන්න.
🙏
Sadu..sadu..sadoo!!! Niwan pinisama wewa!!!
🙏🙏🙏
අතිසය ගවුරවයෙන් ස්‍රවනය කලෙමි (අකුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස ලෙස ) යෙදීම හා කුසලස්ස ධම්මස්ස විස්තර කරදීම සිදුවීම මට සිදුවුණු ගැටලුවක්දැයි නොදනිමි සමවුව මැනවි........
"Akusalo dammmo akusalassa dammassa arammana pachchayena pachchayo" deshanaya kavadada Kara a ladde ? Kusaloo dammo abyakathassa...21/10 akusalo dammo kusalassa dammassa ...23/10 deshanaa deka thibe. Karunakara danvanna. Theruvan saranai !
🙏🙏🙏🙏🙏🙏🙏🙏
4 weni Veethi paaliya kiyawenne kumana video da kiya dena men kaarunikawa illa sitimi.
Sadoo sadoo sadoo
මේ දේශනය 5වැනි වීති පාලිය විස්තර වුවාට හැදින්වීම පෙන්වා ඇත්තේ " අකුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස" යන 4 වැනි විති පාලිය වශයෙනි. එයින් පටලැවිලි සහගත් වන අතර 4 වැනි විති පාලිය වන " අකුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස" සොයා ගැනීමට අපහසු බව සදහන් කරන්නට කැමතිය.
ඒ 4 වැනි විති පාලිය දේශනා කරන ලද්දේ කවදාද කියා දැන ගැනීමට අවශ්‍ය වී ඇත.