DRIVING SIMULATOR SRILANKA v.2.7.13

Поділитися
Вставка
  • Опубліковано 26 гру 2024

КОМЕНТАРІ • 310

  • @NimsharaAkash
    @NimsharaAkash 6 місяців тому +47

    1weni comment eka bro.....😊❤

  • @NilanthaBalasuriya
    @NilanthaBalasuriya 6 місяців тому +19

    සුපිරියක්ම තමා.ලන්කාවේ තියෙන හැම තැනක්කම් ඕනි.කඩවල් ඇතුලට ගිහිල්ලා තේ බොන්න එහෙම තිබ්බනම් මරු කෝල් කරලා ක්‍රිප් යන්න තිබ්බනම්

  • @මහාඋරගදැවැන්තයා123

    කාපට් එක රෙද්දක් වගේ වැනෙනව වැඩී. පොඩ්ඩක් ඒකත් හැදුවනම් සුපිරි

  • @SANJIWA-f2z
    @SANJIWA-f2z 6 місяців тому +33

    පුලුවාන් නාම් කැලැ පාරවල් කදු පාරවල් ව්ගේ අමාරු පාරවාල් ටිකාක් ඔනේ අලුත් updated eken 👍

    • @LakshanChathuranga-s3y
      @LakshanChathuranga-s3y 6 місяців тому +3

      එ වගේ දැම්මොත් තවත් මරුහ්😊

    • @SlHimaBro-sj4tp
      @SlHimaBro-sj4tp 6 місяців тому +2

      එහෙනම් ගැම්මක් 😊

  • @SenuraGamlath-uo8ii
    @SenuraGamlath-uo8ii 6 місяців тому +18

    මේපාර නම් සැරටම දීලා තියනවා හොදේ❤️‍🩹

  • @KarawitaMobile
    @KarawitaMobile 6 місяців тому +2

    මෙ ගෙම් එකෙ මැප් එකට තම ගම් නගර එහෙම දාලා තව vip බස් සුපිරි ස්කින් ටිකක් දාලා තිබ්බානම් මෙ අප්ඩෙට් එක සුපිරිම තමා ඉලග එකෙදි එවා දාලා මැප් එක හදලා දුන්නානම් මරුම තමා❤❤❤❤❤

  • @Senkadagalagaming45
    @Senkadagalagaming45 6 місяців тому +26

    සුපිරි ජයවේවා Dc games 💪💪

  • @maliyagamingofficial
    @maliyagamingofficial 6 місяців тому +16

    අර ගියෙ සැරේ අප්ඩෙට් එකේ තියෙන Camera movement ඒ විදිහටම දානවකෝ 👊🙂

  • @NikilaUdana
    @NikilaUdana 6 місяців тому +4

    වාහනේ pikup එක ටිකක් වැඩි කලොත් පට්ට අය්යෙ

  • @Jaguwamail
    @Jaguwamail 6 місяців тому +6

    අර කලිම් තිබුන ලංකාවෙ පරණ මැප් ටිකත් දෙන්නකො

  • @DilshanMadhusanka-ys8dj
    @DilshanMadhusanka-ys8dj 6 місяців тому +8

    අනේ මරු අයියා පට්ට පට්ටයි අනේ දැම්මා දාන්න අයියේ

  • @gaminsada
    @gaminsada 6 місяців тому +5

    Tv eke දෙන්නෙ සුපර් gais👍 gammak ba

  • @EkanayakaPramarathna
    @EkanayakaPramarathna 6 місяців тому +11

    සීටීබී යි බන්දනාගාර බසුයි විතරද පාර යන්නේ බොසා😂😂😂

  • @amishadaham-dk7oh
    @amishadaham-dk7oh 5 місяців тому +2

    ඊලග අප්ඩේට් එකෙන් රූට් එක ඕනෙ කියන අය මේ කොනට❤❤😊

  • @janakamalisuramini8508
    @janakamalisuramini8508 6 місяців тому +3

    Controll avula naththam maruu❤

  • @චුටිකොල්ලො
    @චුටිකොල්ලො 6 місяців тому +12

    කට්ටියටත් එක්ක ගහන විදිය හදන්න ko😊😊😊❤

  • @gamingsl-m7o
    @gamingsl-m7o 6 місяців тому +2

    ගියර් ඒක මැනුවල් එකක්

  • @gamingsl-m7o
    @gamingsl-m7o 6 місяців тому +2

    දෙව්න්දරත් ඕනි විෂ්ණු දේවාලේ

  • @NimsharaAkash
    @NimsharaAkash 6 місяців тому +9

    Gamma allamu

  • @slyakagaming2731
    @slyakagaming2731 6 місяців тому +4

    Gammak thama game eka release karanakan hitiye ela 💖

  • @dimuthudilshan9782
    @dimuthudilshan9782 6 місяців тому +1

    Rout දියන්කො බන් ඉක්මනින් එපා වෙනවා බන් කොලඹ ම පදින්න දුර යන්න තියෙන්නේ ඕනේ 🤧

  • @mtcreation2010
    @mtcreation2010 6 місяців тому +1

    නෝමල් ජගත් බස් ටිකකුයි NCG බස් ටිකකුයි දාහන් පාරට ලොකු මැප් එකකුත් දියම්

  • @YTKAWIYA-mv2be
    @YTKAWIYA-mv2be 6 місяців тому +1

    අනිත් map ටික දෙන්නේ කවදාද අපි බලන් ඉන්නවා මේක නම් සුපිරියක් තමා

  • @gamingsl-m7o
    @gamingsl-m7o 6 місяців тому +1

    දම්රජින බස් එකට vip මොඩ් එකක් ඕනි .
    බස් එකට ඉස්සරහින් vip guid එක ඕනි

  • @inuka9103
    @inuka9103 6 місяців тому +1

    අයියේ ඔක්කොම තැන් හදලා ඔන්නේ

  • @maliyagamingofficial
    @maliyagamingofficial 6 місяців тому +2

    සුපිරියක් ❤

  • @kaveechamo9887
    @kaveechamo9887 6 місяців тому +5

    පරන වර්ශන් ටිකේ මැප් ටිකයි බස් ටිකයි දාපන්කෝ

  • @ThivankanadunThivankanad-wm8id
    @ThivankanadunThivankanad-wm8id 6 місяців тому

    Thanks ko llo supiri apdet eka👍👍👍👍👍🤗🤗🤗🤗

  • @nishanthakumara3759
    @nishanthakumara3759 6 місяців тому +2

    Steering eke sensitive eka වැඩි කරලා ඕනි

  • @nishanthapriyadarshana4635
    @nishanthapriyadarshana4635 6 місяців тому +1

    සුපිරි

  • @SadunDhananjaya
    @SadunDhananjaya 6 місяців тому +1

    Me paranam supiriyak thamai

  • @tharinduudayakumara6372
    @tharinduudayakumara6372 6 місяців тому +61

    ස්ටිරින් විල් එකෙ අත කැතයි එක අයිම් කරා නම් අපි සතුටිම් ☹️✌️

    • @Matheesha-m3i
      @Matheesha-m3i 6 місяців тому +4

      😮

    • @UpulPremalal-om9gx
      @UpulPremalal-om9gx 6 місяців тому +3

      අනිවාර්යයෙන්ම

    • @K.V.S.production
      @K.V.S.production 6 місяців тому +3

      Sira ❤

    • @KTputha
      @KTputha 6 місяців тому +6

      Okata ban 3d minissu add karanda one kiyala thama man nam hithanne habayi patan gamma hinda awulak naa

    • @naditha4102
      @naditha4102 6 місяців тому +3

      Ow bn

  • @Kumudu_25
    @Kumudu_25 5 місяців тому

    Ammo ammo e bus eke lassana ❤️❤️😊

  • @Vehicleparadise273
    @Vehicleparadise273 6 місяців тому +1

    හො.ම.ග.ත.යු 😂 ලැග් තහනම් ❤❤

  • @Chanuboy644
    @Chanuboy644 6 місяців тому +3

    Supiri❤❤❤

  • @shiromikumarathunga4241
    @shiromikumarathunga4241 6 місяців тому

    තව කට්ටිය එක්ක ගහන්න පුලුවන් විදිහට හදන්නකෝ👍👍

  • @mahendrasampath2397
    @mahendrasampath2397 6 місяців тому +2

    මේ වෙද්දි ගහපු අය මේ කොනනට❤

  • @JoyelKrish-v6t
    @JoyelKrish-v6t 6 місяців тому +1

    අය්යෙ කූඹියෝ skin එක ඕනෙ අලුත් update එකේ

  • @ONIYABusKingdom-f5v
    @ONIYABusKingdom-f5v 6 місяців тому +2

    Gammak❤❤

  • @Jaguwamail
    @Jaguwamail 6 місяців тому +2

    Kalin thibuna map location tika denna ikmanatama ayiya...❤😢

  • @PremakumaraWickramasinghe
    @PremakumaraWickramasinghe 6 місяців тому

    සුපිරියක් තමයි ඉතිම්

  • @HeshanDJEntertainment
    @HeshanDJEntertainment 6 місяців тому

    Gammak aa😊

  • @ThivankanadunThivankanad-wm8id
    @ThivankanadunThivankanad-wm8id 6 місяців тому

    Happunama bus eka kudu wenawa🤗🤗🤗

  • @nuwanthanethmina2476
    @nuwanthanethmina2476 6 місяців тому +1

    අලුත් එකට ලුම්බිණි හෝල්ට් එකයි හයිලෙවල් පාරයි ඕනේ
    120, 122, 125, 162, route ටික ඕන

  • @Pamuditha-le8vm
    @Pamuditha-le8vm 6 місяців тому +1

    Hetama updated eka😊

  • @danuwayt-8
    @danuwayt-8 6 місяців тому +9

    සින්දු ටික්ක add කරන්න පුලුවන් ද❤

    • @Akashx12
      @Akashx12 6 місяців тому

      Mage sound ahenth ne halo

  • @MamayyaTeach
    @MamayyaTeach 6 місяців тому +2

    මොබයිල් වගේ පීසී එකටත් එවන්නකො😢❤

  • @iroshaudayangani9550
    @iroshaudayangani9550 6 місяців тому +1

    ගැම්මක්❤❤❤

  • @AjithVasanta
    @AjithVasanta 4 місяці тому

    Maru

  • @PabasaraChitidoni-ig5jj
    @PabasaraChitidoni-ig5jj 6 місяців тому +1

    සුපිරියක් තමා ❤ හවස කියටද දන්නෙ

  • @chamu80
    @chamu80 6 місяців тому

    ගැම්මට ෆයර් ගර්ල් බස් එකේ බෆර් එක ගහමුකෝ

  • @UpulPremalal-om9gx
    @UpulPremalal-om9gx 6 місяців тому +4

    හෙට හවසට එනවද ❤❤❤ 😈😈😈😈😈

  • @MADUWA_MUSIC_LIFE
    @MADUWA_MUSIC_LIFE 6 місяців тому +1

    Patta ♥️

  • @NIMSARADasitha
    @NIMSARADasitha 6 місяців тому +1

    Ela bro

  • @senujanaveen7830
    @senujanaveen7830 6 місяців тому

    Beeat eka venas karanam thavath super

  • @Rasangafashanworld123
    @Rasangafashanworld123 6 місяців тому +5

    කවද්ද එන්නෙ මෙ අලුත් අප්ඩේට් එක 🙂

  • @KithnulaYumira
    @KithnulaYumira 5 місяців тому

    තව ගැපික් හමු සුද්ද ❤

  • @oshanrandika2508
    @oshanrandika2508 6 місяців тому +3

    Visil eka danna maya kari eka

  • @HANSAKAxSANDARU
    @HANSAKAxSANDARU 6 місяців тому +1

    Kawaddada route mode ekai
    Race mode ekai ewanne💯❤️‍🩹

  • @VihangaAyahan
    @VihangaAyahan 6 місяців тому +1

    ඇවිල්ලද තියෙන්නෙ අප්ඩ්ඩෙට් එක

  • @Janithchamodyawarapitiya1629
    @Janithchamodyawarapitiya1629 6 місяців тому +1

    😍❤

  • @KarunarathnaDissanayaka-x8d
    @KarunarathnaDissanayaka-x8d 6 місяців тому +3

    ❤❤❤👍

  • @iro_page
    @iro_page 6 місяців тому +2

    Apple පොන් වලින් ගහන්න බැයිද පෙන්නන්නෙ නැනෙ ගෙම් එක🥺

  • @slhackerboy3437
    @slhackerboy3437 6 місяців тому

    Dmage system akakuth teanawane supri❤

  • @TuwaanRamzan250
    @TuwaanRamzan250 6 місяців тому +5

    Kawadhadha update eka enne😢❤

  • @SlGamingWolf-ij6hz
    @SlGamingWolf-ij6hz 6 місяців тому +3

    Lanakawe sindu timakuth dammanam hodai

  • @Yds-lp5bm
    @Yds-lp5bm 6 місяців тому

    Thanks ❤❤❤❤❤❤

  • @srinathfernando9147
    @srinathfernando9147 6 місяців тому

    අයියෝකර් කෑලි අයක යට පස්සේ එන්ජින් මාරුකාට පස්සේ මගේ සද්දෙ ඇහෙන්නේ නැතුව යනවා ගේමකට ගියාට පස්සේ

  • @shmeme2672
    @shmeme2672 6 місяців тому +5

    vip sound ඕන 😒

  • @RAVEESHSASANKA
    @RAVEESHSASANKA 6 місяців тому

    ඉලග පාර හරි multiplayer ඕන ❣️

  • @SurangaindikaKarunarathna
    @SurangaindikaKarunarathna 6 місяців тому

    Athe kathayi ayye

  • @kavindulakshan2941
    @kavindulakshan2941 6 місяців тому +10

    එතකොට දැන් මෙකේ අර කලින් තිබ්බ kandy jaffna එහෙම මැප් අනිත් වාහන මොනවත්ම නැද්ද bro ?

    • @samishkasathsara
      @samishkasathsara 6 місяців тому +1

      Ekane bn 🤔

    • @dcgames3200
      @dcgames3200  6 місяців тому +8

      අලුත් ඒව එනව ලග ලගම අප්ඩෙට් වලින්. එක පාර දෙන්න කාලයක් ගතවෙන නිසා කොටස් කොටස් දෙන්න තීරනය කරෙ

    • @kavindulakshan2941
      @kavindulakshan2941 6 місяців тому +1

      @@dcgames3200 ලග ලගම කීවෙ මාසෙන් මාසෙට වගේද ?

    • @HANSAKATHIVINDU
      @HANSAKATHIVINDU 6 місяців тому

      ​@@dcgames3200enne kawadda 😙

    • @HANSAKAxSANDARU
      @HANSAKAxSANDARU 6 місяців тому

      කොච්චර කල් යයිද

  • @MalindaSasidu
    @MalindaSasidu 6 місяців тому

    ග්ගුග්ෆීග්ෆුඉ

  • @jayanethi
    @jayanethi 6 місяців тому

    Gammak bro ❤️

  • @upulgamage9489
    @upulgamage9489 5 місяців тому

    Bus ekata dj ekak ona drivalla kata karana vidiyata hadanna කොන්දොස්තර kata kara vidiyad add karanna

  • @Bluelinegaming-fy8kf
    @Bluelinegaming-fy8kf 6 місяців тому +2

    ❤❤❤❤❤❤😊😊😊😊😊😊

  • @අදිසි_හෝරාව-Adisi_horawa

    maru boza

  • @slhackerboy3437
    @slhackerboy3437 6 місяців тому

    Next update akadi oya teana bus akama teana ❤

  • @JanakiNI-ky1db
    @JanakiNI-ky1db 3 місяці тому +1

    Driver gier එක අල්ලන් ඉන්නවා. Steering wheel එක control කරනවා අපේ එකේ නෑනේ

  • @thaproban230
    @thaproban230 6 місяців тому

    Your all update is good. But tayer week is not comfotbel

  • @noname-kr3ug
    @noname-kr3ug 6 місяців тому

    Atha ain karammakoooo

  • @teleporter_g
    @teleporter_g 6 місяців тому +2

    Bus එක කලින් වගේ high speed වලදි හරෝනකොට වැනෙන්නෙ නෑ.තව හැප්පුනාම තැලෙන්නෙත් කැත විදියට.ඊට වඩා හොඳයි නිකන් තිබුනනම්.Horn set එක විතරයි හොඳ දේකට ඇවිත් තියෙන්නෙ

    • @SLCRICKETSONG
      @SLCRICKETSONG 6 місяців тому +1

      උබ ඒහෙම කියන්න ඒපා

  • @pdwijerathna1812
    @pdwijerathna1812 6 місяців тому +2

    Steering wheel eke thiyena ath deka set na wage aiye 🙂

  • @manelchandrikakumari2392
    @manelchandrikakumari2392 6 місяців тому

    Driving tikak amarui ane anith Tika nam hodai

  • @DJNIMA2007
    @DJNIMA2007 6 місяців тому +2

    ❤❤❤❤

  • @Nkw1-mk5bz
    @Nkw1-mk5bz 5 місяців тому

    👍👍👍👍👍👍

  • @Saniya.Gaming...
    @Saniya.Gaming... 6 місяців тому +1

    මනී හැක් දාන්න බැරිද

  • @sethunfunking9384
    @sethunfunking9384 5 місяців тому

    Kattiyath eka Ghana denoko update ekata 😊

  • @masfirmannarmannar9190
    @masfirmannarmannar9190 6 місяців тому +1

    Its not லோதச் தநர்
    It's தாமரை கோபுரம்
    Change Next Time

  • @sachintharathsara7911
    @sachintharathsara7911 5 місяців тому

    Sensore buswala wage Steering wheel eka desing kranna puluwanda ❤😊

  • @siyathniduwara
    @siyathniduwara 6 місяців тому +2

    Engine Sound wens karana puluwan widiyta hadnnako puluwan nm ❤❤

  • @SANJIWA-f2z
    @SANJIWA-f2z 6 місяців тому +1

    මැප් එක බලනවා නම් දැන් updated එකේ bus එකේ ඇතුලට යන්න ඔනේ පුලුවාන්නාම් bus එක ඇතුලේයී පීටයී මැප් එක තීයේන විදීහට අලුත් updated එකේ දී ඔනේ ❤️👍 2024 එකේ ඔනේ ❤️👍

  • @deepthikumara866
    @deepthikumara866 6 місяців тому +3

    oke streering weheel eje thiyena ath deka ayin karanna

  • @upulgamage9489
    @upulgamage9489 5 місяців тому

    පුළුවන් nam vitharak ac bus ekak ha lait thiyana bus ratapare yana vidiyata hadanna

  • @slsupun7992
    @slsupun7992 6 місяців тому

    ලැග් වෙන එක හදලා දාපන් ❤

  • @TharushaRukshan-p4r
    @TharushaRukshan-p4r 6 місяців тому

    Bus ekata sindu dannako❤

  • @Roky_kolla
    @Roky_kolla 6 місяців тому +1

    අලුත් අබ්ඩේට්එක දාලද

  • @tharinduudayakumara6372
    @tharinduudayakumara6372 6 місяців тому +3

    පරන මැප් ටිකට ඇරලා නෙද කැම්ත වැඩ ඔවා ☹️✌️

    • @kavindulakshan2941
      @kavindulakshan2941 6 місяців тому +1

      Sirawata aa e tika gammac mt nam me map ekt wada

    • @dcgames3200
      @dcgames3200  6 місяців тому +4

      අලුත් මැප් එනව ලග ලගම අප්ඩෙට් වලින්. එක පාර දෙන්න කාලයක් ගතවෙන නිසා කොටස් විදිහට රිලීස් කරන්නෙ

  • @sbedirisingha788
    @sbedirisingha788 6 місяців тому +1

    Setting ekata manual gear set ekkak thibbanam hodai

  • @TharujaMuthuwantha-go6ii
    @TharujaMuthuwantha-go6ii 6 місяців тому +2

    Outdoor එකක් නැද්ද අයියේ 😢😢