ලොව ශක්තිමත්ම මිනිසා බව කියන කාන් බාබා බොරුකාරයෙක්ද ? මෙන්න ඇත්ත | Real Strongest Man of The World

Поділитися
Вставка
  • Опубліковано 2 лют 2025

КОМЕНТАРІ • 236

  • @lokatharanaya7744
    @lokatharanaya7744 Рік тому +155

    මොකක් නැතත් එකක් කියන්න පුලුවන් කාන් බාබා ඔහොම දිගටම කෑවොත් වැඩිකල් ඉන්නෙ නෑ🙄🙄

  • @shamindajayasooriya7757
    @shamindajayasooriya7757 Рік тому +19

    ඇගක් මහත්වූ පමනින් ෂක්තිමත් කෙනෙක් වෙන්නේ නෑ. මේ ජනප්‍රිය වීම සදහා පමනක් ඔහු විසින්ම නිර්මාණය කරගත්ත දෙයක්

  • @musicwithshen
    @musicwithshen Рік тому +28

    මන්නම් හිතන් නෑ මෙයාට මෙච්චර ලොකු ඇගක් ඇති කියලා😊

  • @LASS4
    @LASS4 Рік тому +44

    මූනම් පොඩි ලමයින්ව කන්න ආව රාස්සයෙක් වගේ

    • @mathewsri7755
      @mathewsri7755 Рік тому +3

      ෆිල්ම් එකකට ගත්තනම් හරි රාක්ශ ඇඳුමක් දාලා උසමහත නිසා ඇදුම විතරක් ප්‍රමාණවත්. 😌😁😃

  • @Dhammadewa518
    @Dhammadewa518 Рік тому +14

    අදික ලෙස දිව පිනවීම විනාශයට මාර්ගයකි...😢😢😢

  • @dumindudumindu7096
    @dumindudumindu7096 Рік тому +30

    64 මායම් වලින් බෙරිලා ඉන්න එක ගැනනම් එකෙන්ම respect 🤣🙂👍

    • @janithpriyashantha2512
      @janithpriyashantha2512 Рік тому +1

      බොරු හුත්තො ඕව අනේ උබලත් අහුවෙනවනෙ ඔවට 😁

    • @errors2k23
      @errors2k23 Рік тому +1

      Gay ....................😂😂😂😂

  • @songmusicprabash1856
    @songmusicprabash1856 Рік тому +12

    ඔය වගේද අපේ අර බදුන්නෙ චාමර සම්පත් ඇමැති තුමා 😂😂😂 ඛාන් බාබත් උස්සයි😂😂

  • @oshanvlogs4419
    @oshanvlogs4419 Рік тому +4

    ආසියාවේ එකෙක්නේ පට්ට ❤️❤️❤️❤️

  • @Pasiya0224
    @Pasiya0224 Рік тому +28

    උගේ ඇගේ හැටි නිකම් පර්වතයක් වගේ😂😂

  • @nuwanchamara3816
    @nuwanchamara3816 Рік тому +8

    කාන් බාබා නෙවෙයි කාපන් බාබා...😂

  • @ප්රබුද්ධ
    @ප්රබුද්ධ Рік тому +6

    *අපේ මුත්තා 😎😎😎👊👊👊👊🇱🇰👹👹👹👹👹👹*

  • @awimala24apura71
    @awimala24apura71 Рік тому +3

    ශාස්තෘවරයාගේ හා දහමේ ඇති සත්‍යතාවය සෙවීමෙ නිවැරැදි ගවේෂණ මාර්ගය දෙසූ එකම ශාස්තෘවරයා කව්ද? බුදුන්වහන්සේම වෙයි. තමන්වහන්සේ ගැන හා දෙසූ දහම ගැන විශ්වාසය තැබීමෙන් පමණක් සීමා නොවී තම තමාගේ නුවණින් තම තමාටම එය දකින්නට චූළහත්ථිපදොපම සූත්‍ර දහම වදාළ සේක. "ලක්වැසියා මුලින්ම සවන්දුන් දහම එයම වෙයි. ඒ ක්‍රමයෙන් සත්‍ය ගවේෂණ නොකර බුදුදහම විවෙචනය කරන්නට තරම් අන්ධබාල මෝඩයෝ අද බිහිවෙමින් සිටිති. එබැවින් මිනිසාගේ යහපත පිණිස උගත්මාධ්‍ය ඒ විද්‍යාත්මක පදනමක් ඇති "චූළ හත්ථි පදෝපම දර්ශණය" නිතර නිතර සාකච්ඡාවට ගතයුතුම වෙයි.එය ආගම් භේදයකින් තොරව පාසැල් අධ්‍යාපන විෂයට ඇතුලත් කළයුතුය...

  • @MR.Minimiltia
    @MR.Minimiltia Рік тому +10

    එඩිත් ආතල් ගන්නවා පොරගෙන්..ඔයාලත් මඟුලක් කරනවා😅❤️❤️

  • @sampathgamage861
    @sampathgamage861 Рік тому +8

    විඩියෝ එක හොදයි..👍..😍..! ඛාන් බාබා.. Funny Boy.. 😂..😂..!

  • @helapura-3833
    @helapura-3833 Рік тому +33

    මම ත් බලලා තියෙනවා මිනිහගෙ වීඩියෝ .. ඒවායේ සමහර ඒවා නම් බොරු කියලා මට ත් පෙනිලා තියෙනවා

    • @Hewage973
      @Hewage973 Рік тому +1

      හම්මට කාල සේන 😂😂😂

    • @Hewage973
      @Hewage973 Рік тому +1

      ඕයි උඹ දැන් Ukrain Russia war updates බලන්නැද්ද

    • @helapura-3833
      @helapura-3833 Рік тому

      @@Hewage973 බලනවා .අල්මේදා කාරයා මාස 7 ක විතර ඉදලා මගේ කොමන්ට් බ්ලොක් කරලා . ඒ නිසා මම නෑ වගේ තමයි

    • @manjusampath7134
      @manjusampath7134 Рік тому

      ​@@Hewage973 ubath hamatenama innawa neda❤😂

    • @Hewage973
      @Hewage973 Рік тому +1

      @@helapura-3833 ඌ නං මහ බල්ලෙක්.මගෙත් අකවුන්ට් තුනක් බෑන් කලා මම දැන් බලන්නෑ

  • @beba5138
    @beba5138 Рік тому +35

    Francis Ngannou තමා ශක්තිමත් ම💯

    • @Hashane683
      @Hashane683 Рік тому +1

      ඊට වඩා එහෙනං big george ශක්තිමත් වෙන්න ඕනි😂

    • @notme9849
      @notme9849 Рік тому +3

      sathhutui boxing mma fans la lankawe inna eka

    • @notme9849
      @notme9849 Рік тому +2

      @@Hashane683 sonny liston eeta vada strong

    • @Hashane683
      @Hashane683 Рік тому

      @@notme9849 big george strong mchn listonta wada aurudu 45 wenakanma knockout karanna balaya thibuna oni kenekwa anika heavy bag ekata liston gahana widihenuy big george gahana widihenuy eka therenawa

    • @notme9849
      @notme9849 Рік тому +2

      @@Hashane683 Sonny liston ekka thamai george foreman train kare , foreman ma kiyanava sonny liston eyata vada godak strong kiyala. Chuck Wepner oya dennath ekkama gahagena thiyenava eya kiyala thiyenava "Sonny made George look like Mr. Friendly" .Mama research karapu widihata hardest punchers la boxing vala Liston>Earnie SHaviers> Foreman>Tyson

  • @guitarcoverssl7947
    @guitarcoverssl7947 Рік тому +2

    එඩී හෝල් ගැම්මක් ❤

  • @Pathumsampath-lm7oi
    @Pathumsampath-lm7oi Рік тому +20

    හ්ම්ම් හොදයි ඔයා ලෝකේ ශක්තිවන්ත මිනිස්සුන්ගේන් කීයටද ඉන්නේ ❤️‍🔥

  • @gayanisamntika4445
    @gayanisamntika4445 Рік тому +8

    ඉක්මනට අවකාශය සම්බන්ධ සම්බන්ධව video එකක් ගේන්න

  • @ireshaasandimithra4664
    @ireshaasandimithra4664 Рік тому +2

    මොනවා නැතත් මෙයා බව වෙලා තමයි championship game වලට යන්න බෑ කියලා තියෙන්නෙ media වලින් එහෙම ප්‍රශ්න අහනකොට මිනිහා බය වෙලා මං හිතන්නේ 😅

  • @Nimesh8664
    @Nimesh8664 Рік тому +11

    wishma lokaya 🤩

  • @malindaishwara5905
    @malindaishwara5905 Рік тому +4

    තඩියොත් දැක්කා ඒත් මෙයා වගේ එක්කෙනෙක් දැක්කේ නැහැ .බලන්න මෙයාගෙ ත්අඩි😪

  • @thrishchandu8318
    @thrishchandu8318 Рік тому +13

    නියමයි... 😍

  • @rvdinudaya426
    @rvdinudaya426 Рік тому +5

    Thanks for giving us a new video

  • @venurasathsara8861
    @venurasathsara8861 Рік тому

    2:50 😪තරැනියන් 300ක් කැමතියි කියලා ද. එ කියන්නෙ අපි මහත මදි ද pocca

  • @nirmalkavishka
    @nirmalkavishka Рік тому +7

    Technology gana vedio ekak karanna ❤😊

  • @inokaamarasinhe9610
    @inokaamarasinhe9610 Рік тому +4

    කව දාවත් කාන්බාබාට ඔවට කිට්ටු වෙන්නවත් බැ😂😂😂😂😂

  • @adithyasrichamupa1881
    @adithyasrichamupa1881 Рік тому +5

    Wwe wrestling video ekak gennako❤

  • @dameprasa4614
    @dameprasa4614 Рік тому +4

    මේකත් හරියට අර වන්නකු මෙතඩ් මහත්තයා කමිසෙ ගලෝලා baden උඩ කොටස විතරක් පෙන්නගෙන බඩ බස්සගන්න හැටි උගන්වනවා වගේ එකක්

  • @sajeewagalahitiyawa
    @sajeewagalahitiyawa Рік тому +5

    මාටනාං හිතෙන්නෙ පිම්බිච්ච ජැකට් දෙක තුනාක් ඇදගෙන ඉන්න මාන්දපොශන කාරයෙක්ද කොහෙද

  • @boykagaming1484
    @boykagaming1484 Рік тому +10

    Edie hole උනාට arm wrestling world no 1 levan saginashwali 🙋♥

  • @bimsararanaweera9862
    @bimsararanaweera9862 Рік тому +29

    පවිකාර ජීවියෙක්!

  • @CrickMaster-e4y
    @CrickMaster-e4y Рік тому

    Brazil පලමු pedro gena වීඩියෝ එකක් ඕනි හැම මගුලම දෙන එකේ එක දෙන්නකො කොයි කාලෙ ඉදන්ද ඉල්ලනෙ එපා වෙනෝ

  • @ravindudilshan8502
    @ravindudilshan8502 Рік тому +7

    WWW ගියාම කන්න ඈකි ඔය ඇග බහින්න.... 😂😂 කෙල්ලෙක් ආවොත් ඉතින්............. ඒක තමා වෙන්නෙ 😂😂😂

    • @pehethsasalanka2596
      @pehethsasalanka2596 Рік тому

      WWW කිව්වේ මොකද්ද බං 😂?

    • @Desterarjune
      @Desterarjune Рік тому

      ​@@pehethsasalanka2596WWE කියන්න එයා කැමති නැල්ලු😅.ඉතින් WWW කියලා කියන්නෙ😴

  • @songmusicprabash1856
    @songmusicprabash1856 Рік тому +4

    හැබැයි ඉතින් ඔහොම බිත්තර කෑවනම් ඛාන්බාබට ලොකු පෙට්ටියක් හදාගන්න වෙයි😂😂😂වගේ

    • @achintha894
      @achintha894 Рік тому

      ම ට තිබේ න පස්නය තම කිලො400 ක් වුස න කොට එ බර ද ල තිබේ න යකඩ ය නොනැමුන්

  • @manushaviran4945
    @manushaviran4945 Рік тому +1

    wow fatta...
    මම first comment..

  • @cggems8215
    @cggems8215 Рік тому +4

    Me wage එකෙක් ඉන්නවා iranian hulk කියලා 😂

  • @senkadagalasenkadahala1020
    @senkadagalasenkadahala1020 Рік тому +2

    කට හින්ද තමයි කාන් බාබාගෙ කරුමෙ මුගේ ඇග මූට පාලනය කරගන්න බෑ.www එකට ගියොත් පිටි මුට්ටෙයක් වගේ පෙරලි පෙරලි විසිවෙන්න කෑමක් තියෙන්නෙ කාන්බාබාට🤭😂

  • @gayangayan4130
    @gayangayan4130 Рік тому

    කාර් ගැන නම් කියන්න මම දන්නේ නෑ...හැබැයි...
    ඕනී ඔට්ටුවක් දානවා ට්‍රැක්ටරයක් තනි අතෙන් නෙවේ ....මුලු ඇගෙන්ම...බර දාලා ඇද්දත් බෑ...

  • @BADBOYFF328
    @BADBOYFF328 Рік тому +3

    Wwe ekata kalin nxt yanna one mu eka danne nadda😅😂😂😂😂😂

  • @TouchTheWorld-mi4pd
    @TouchTheWorld-mi4pd Рік тому +1

    Khan Baba " pakistan restaurant kuwait ..😁👍👍👍👍

  • @narmosl5521
    @narmosl5521 Рік тому +3

    ✌️✌️✌️✌️

  • @1CrazyDog
    @1CrazyDog Рік тому +3

    Selena Gomez Gana Video Ekak One ❤🙂

  • @dunilchanthuka4952
    @dunilchanthuka4952 Рік тому +5

    උගෙ වීඩියො බලපු ඕන එකෙක්ට පේනො ඌ කරන්නෙ බොරු කියල 😂

  • @janiduinduwara8026
    @janiduinduwara8026 Рік тому +1

    eddi hallge video blnn terei

  • @samaonaki3876
    @samaonaki3876 Рік тому +1

    Khan baba funny boy 😬😬😬😄😄😄😅😅😅😂😂😂😂😂😂😂😂

  • @seasonone6304
    @seasonone6304 Рік тому +3

    Khan baba වගේ රඟන පිම්පියන්ව මට නම් පේන්න බෑ😂

  • @lalithapathmini4186
    @lalithapathmini4186 Рік тому +3

    👍👍👍

  • @IndikaHarshan-lo9se
    @IndikaHarshan-lo9se Рік тому +1

    O no 😱😱😱😱

  • @matalehimi2358
    @matalehimi2358 Рік тому

    මචං බාබා උඹ අභියෝග බාරගන්නෙත් නැත්තන් තරඟත් ප්‍රතික්ෂේප කරනවානම් ඇඳුම් ගලවන්නෙත් නැත්තන් ගැණුත් ප්‍රතික්ෂේප කරනවානම් උඹට කරන්න
    මං උඹට ටැලන්ට් කරනවා පුලුවන්නම් තනියම ප# මයින් ගාගෙන පෙන්නපං🤣😝🤣😝🤣🤣🤣 අනික ගොඩක් තඩිස්ලාගේ ප# කොටයි.ඒවා මොකූත්ම බැරිනම් දැන් ඔය කන ප්‍රමාණය 2න් වැඩිකරලා කාපන්.

  • @anjana6207
    @anjana6207 Рік тому

    Oka patta horek kiyala terenawa okage video hariyata beluwama

  • @sahanabisheka3786
    @sahanabisheka3786 Рік тому +3

    SCP 173 gana video ekak one

  • @dulsaraindeepa5114
    @dulsaraindeepa5114 Рік тому +1

    මුලු ඇගම ආවරනය කරගත්තත් ශක්තිමත් කෙනෙක්ගෙ ඇගේ ශේප් එකක් තියනව . මු නිකන් තඩි පිංපොං බෝලයක් වගේ😂😂

  • @chandanaashantv
    @chandanaashantv Рік тому

    Hm අනිවාර්යයෙන් සීනි හැදෙන්නේ නැද්ද වැඩිය දුවන්නට be

  • @PathumChamujitha-iu7wz
    @PathumChamujitha-iu7wz Рік тому +2

    🔥🔥👍👍

  • @Rana-derana
    @Rana-derana Рік тому

    කොහොම උනත් වැඩි කාලක් ඕම කෑවොත් වැඩි කල් ඉන්න හම්බවෙන්නේ නැ

  • @Isuru_Jeewapriya
    @Isuru_Jeewapriya Рік тому +1

    👌🤗❤️

  • @bimsath4472
    @bimsath4472 Рік тому

    බඩට දෙකක් දුන්නනම් ඔකා ඩවූන් බං ඉතින්😂😂💔💔💔

  • @mhiktmmh4050
    @mhiktmmh4050 Рік тому

    කාන් බාබා wwe ගියොත් කාන් බාබනම් වෑටෙන එකක් නෑ ගහන එකා වෑටෙයි වගේ මටනං හිතේන්නේ.😤

  • @lahiruudara3356
    @lahiruudara3356 Рік тому

    සාගර ජල මට්ටමට ඉහළින් නැව් යන අරුම පුදුම ඇළ 👉🏻 ua-cam.com/video/3aHWxFd8qis/v-deo.html

  • @manojlasantha1522
    @manojlasantha1522 Рік тому +14

    මේකව දැක්කෙත් අදමයි 😂😂

    • @diheinkenodh3456
      @diheinkenodh3456 Рік тому +2

      😂😂😂

    • @manojlasantha1522
      @manojlasantha1522 Рік тому +2

      @@diheinkenodh3456 😂😂

    • @විමානප්රේතයා
      @විමානප්රේතයා Рік тому +2

      මූ බැරල් එකක් ගිලලද, නැත්තං බැරල් එකක් මූව ගිලලද හිතාගන්ඩ බෑ 😂

    • @manojlasantha1522
      @manojlasantha1522 Рік тому +2

      @@විමානප්රේතයා හයියො සාන්ත 😂😂

  • @ThisaraDeshan-z7z
    @ThisaraDeshan-z7z Рік тому +9

    රෝමන් එක්ක තියමු ෆයිට් එකක්.

  • @kavinethgeesara8060
    @kavinethgeesara8060 Рік тому +1

    ඔය මොකා ආවත් කකුල් දෙකයටින් අත දාල ටීක් එකට පාරක් දුන්නොත් කොර වෙනව. Man Down කෙලිම්ම.

  • @namaldarshana7752
    @namaldarshana7752 Рік тому

    මෙහෙම බය බල්ලෙක් කවදාවත් WWF නං එන්න කිව්වත් යනඑකක් නැ.

  • @nissankafernando7427
    @nissankafernando7427 Рік тому

    👍👌👍👌👍😃🙏

  • @flashydeals2743
    @flashydeals2743 Рік тому

    ඔය කියන කෑම ටික අපි කෑවොත් සිරෝසිස් හැදිල මැරුණ කියයි. කාන් බබාලා කෑවම ලෝකෙ ශක්තිමත්ම මිනිසා වෙනව. අනේ හුකේ මෙවා කාට කියන්නද 😂

  • @hemapelpitakankanamalage4012
    @hemapelpitakankanamalage4012 Рік тому +1

    pakko pakkanta adinawa KG400 tiyana kenekta etaran taranga karanda ba.

  • @milroyethugala
    @milroyethugala Рік тому

    උගෙ විඩියෝ බලන ඕන ගොනෙකුට තේරෙනව ඌ කරන්නෙ බොරු කියල. කියන තරම් වැඩ්ඩෙක් නම් wsm එකට යන්න ඇබරෙන්න ඕනිද . උගෙ කකුල් දෙක දිහා බැලුවම තේරෙනව ඌට ඔය පේන තරම් ඇගක් නෑ කියල.😂😂

  • @Universetothemind
    @Universetothemind Рік тому +11

    Usman එක්ක සටනක් ගියොත් නම් මූ කනවා කෑමක් රසට.

  • @chamalpriyadarsana
    @chamalpriyadarsana Рік тому

    ලංකාවේ හිටියනම් කන්න වෙන්නේ නැ

  • @vidulidulla4339
    @vidulidulla4339 Рік тому

    ශක්තිමත් කියන්නේ කොහොමද
    එයා මේ තරම් මහත් වෙලා

  • @indrajithsrimal3105
    @indrajithsrimal3105 Рік тому +1

    කාන් ගෙ සමහර විඩියො වලින් පෙනව බොරු කරනව කියල 🤔

  • @bjs1984
    @bjs1984 Рік тому

    අපේ චාමටත් බැරි වෙන එක්ක් නැ

  • @samadharasadamali1722
    @samadharasadamali1722 Рік тому +1

    🤗🤗🤗🤗🤗🤗👍

  • @Hewage973
    @Hewage973 Рік тому +9

    ඔය ඇඟපතින් තඩි එවුන්ගෙ අරක කොටයි 😂😂😂😂

    • @xgamer660
      @xgamer660 Рік тому

      මේ පුටින්ගෙ ෆොටෝ එකක් දාන් ඉන්න එකාට බිජ්ජක්‌ නැතුවත් ඇති😂මූ බුද්දාගෙ පුක ලෙවකන පොන්සියෙක්

    • @xgamer660
      @xgamer660 Рік тому

      @@Sl.vitamin.protein137 නෑ උබේ අම්මා දවසක්‌ මට කියල එකෙන් පුකේ ඇරගත්ත 😂පොඩ්ඩක් ඒකිගෙන් අහලා බලපං පුකට බැස්සේ රබර් එකක්ද ඇත්ත එකක්ද කියල

    • @xgamer660
      @xgamer660 Рік тому

      @@Sl.vitamin.protein137 මං උබේ අම්මට විතරක් නෙවේ යශෝදරා වේසිටත් puke ඇරියා බොක යනකන්ම 😂

    • @xgamer660
      @xgamer660 Рік тому

      @@Sl.vitamin.protein137මගේ අගල් 6.8 කිව්වම රබර්ද කියල අහන්නේ ෂුවර් එකට උබේ පොල්ල හෙන චූටි ඇති😂ඊයා කොට පයියා 😂

    • @xgamer660
      @xgamer660 Рік тому

      @@Sl.vitamin.protein137 පල පල පයි කොටා 😂මරියට තියා පුසීයෙක්ටවත් අරින්න බැරුව ඇති ඕකෙන් 😂

  • @pradeepkumara5292
    @pradeepkumara5292 Рік тому

    🤘🤘

  • @srehanblocks5705
    @srehanblocks5705 Рік тому +1

    උගේ ඇගේ බොරු මහතක් තියෙන්නේ..

  • @dindikaindu9338
    @dindikaindu9338 Рік тому

    ඕකා ඔය කිලෝ හාරසීයක් deadlift කලා කියන එකත් ෆේක් වීඩියෝ එකක් ....😂😂😂😂... Unbelievable කියල එන්න ඕන තැනට දාල තියෙන වචනෙ බලහල්ලකො ... 😂😂

  • @manjulakumari5074
    @manjulakumari5074 Рік тому

    kan baba yanu ugath buddimath minisek thamange shakthiya penwanna gaha mara ganne modayo moda minissunge abiyoga pili nogena bara usula penwima pramanawath thaman dinanna hithan karana satanakadi un ayek miya giyoth eketh pape ohuta enabawa ohu dannawa ethi

  • @user-yd4fp1sh7q
    @user-yd4fp1sh7q Рік тому +1

    මු පට්ටම බොරු කාරයෙක්. මේ වගේ video දාන්නවත් එපා උෟගේ videos බැලුවොත් තේරෙනවා බොරු කරන්නෙ කියලා. උගෙ ඔය බර පවා බොරු බරක් උෟ ඔය කියන්නෙ. උගෙ විඩියෝ බැලුවොත් තේරෙනවා නිකන් කිරි සමන්ගෙ tiktok වගේ. 😂
    උගෙ වැඩ වලින් තේරටනවා කරන්නෙ ගොං විඩියෝස් මයි. ටයර් එකක්ද කොහෙද දෙගාන ඉන්නෙ. අනික උගෙ හැසිරිමෙන් ඔය කියන තරම් බරක් පේන්නෙත් නෑ(උඩ පනිනකොට,අැදක් වගෙ මිදුලෙ තියන එක උඩ ඉන්නකොට). ඔය කියන වැඩ එකක් වත් live කරපුවත් නෙමෙයිනෙ. හැම විඩියෝ එකේම ඉන්නෙ පොරගෙ එකම සහය නලුවො ටිකමයි. පාස්ටර් ජෙරම් වගේ වැඩක් තමයි මේකත්. මෝලෙ තියන ඔ්න එකෙක්ට තේරෙනවා මු කරන්නෙ බොරුවක් කියලා.

  • @looswt299
    @looswt299 Рік тому

    මුගේ streching නැතුව කොහොමද සටන් කරන්නේ. උස්සල පොලවේ නම් ගහයි

  • @sunethtrasunethtra3759
    @sunethtrasunethtra3759 Рік тому +1

    උ ගැන හොයන්න උ අපිට කන්න බොන්න දුන්න ekada

  • @jj-ts3rg
    @jj-ts3rg Рік тому

    කාන් බබා පිස්සු හුට්ටෙක්😊

  • @janadeepchamoddisanayaka1959

    බදින්න එපා බන් උබට සාර්තක වෙන්න බෑ

  • @Saagasavi2023
    @Saagasavi2023 Рік тому +1

    බැලුම් බබා 😂

  • @අම්මාසදකි-ච3ළ

    පකිස්තානයේ රෙස්ලින් දිනුවට හැබැයි මෙයාට ලෝකෙන්ම රෙස්ලින් ගහලා දින්න බැහැ

  • @byb12
    @byb12 Рік тому +1

    2.54 real sigma male

  • @harithchaminda4743
    @harithchaminda4743 Рік тому +3

    pls gossip danna epa , wishma lokaye status eka maintain karanna ,

  • @dirakadaya
    @dirakadaya Рік тому

    😮

  • @yehansabanuka2991
    @yehansabanuka2991 Рік тому

    👍

  • @24dnphnitro79
    @24dnphnitro79 Рік тому

    මූ බොක දාන කොමඩ් එකට නන් පට්ට දුකක් ඇත්තේ 😂😂

  • @sasarenodekapumaranaya2069
    @sasarenodekapumaranaya2069 Рік тому

    Ms donige vidiyowak onaaaaaaaa.

  • @Himansa_Viduth
    @Himansa_Viduth Рік тому

    මූ ලොරියක් අදිනකොට truck එකක් ඇද්ද BIG SHOW 😏

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 Рік тому

    මට ඒවා විස්වාස කරන්න අමාරුයි ගෝලයෝ රොත්තක් ඉන්නවා 🤣 ටිකක් හරි ඇති

  • @Inukaya
    @Inukaya Рік тому +2

    Oya kavuruth nevei ranil

  • @nondiproduction1857
    @nondiproduction1857 Рік тому

    මුගෙ වීඩියෝ වලට වඩා හොදයි එඩී මුගෙන් ආතල් ගන්න වීඩියෝ ..😁😬🤣

  • @amithachandima3318
    @amithachandima3318 Рік тому +1

    ඌ බොරු කාරයෙක් වගේ පේන්නේ

  • @cartoon-fun365
    @cartoon-fun365 Рік тому +2

    ඌ නම් වලහෙක් ම තමයි

  • @Yash19310
    @Yash19310 Рік тому

    Wow

  • @clashoflegend3351
    @clashoflegend3351 Рік тому +3

    Are takter eka bageta pennuwe. E kiyanne piti passe mokak hari athi.😂