මුල මැද අග ස්වක්ඛාත දහම

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 43

  • @pathmagunawardena6559
    @pathmagunawardena6559 11 місяців тому +1

    ඔබ තුමාට තෙරුවන්සරනය් නිදුක් නිරොගිමත් වෙවා 🙏🙏🙏

  • @savithriwijesurendra4555
    @savithriwijesurendra4555 Рік тому +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය අධිෂ්ඨාන කරම්.

  • @kandaduragemangala1492
    @kandaduragemangala1492 Рік тому +1

    බුදු දහම සරලව පැහැදිලි කිරිමට ඔඛ තුමාට සසර හුරැවක් වගේම දැනුමක් තිබෙනවා මෙම ධර්මය අවබෝධ විමට හැමටම හේතු සකස්වෙිවා

  • @Skuch7267
    @Skuch7267 Рік тому +1

    තෙරුවන් සරණයි ඔබ තුමාට... මෙතරම් සරලව සත්‍යය ඇහෙන්නේම හේතුවක පලයක් නිසාමයි.. සාදු සාදු 🙏🙏🙏

  • @surekapathirana1918
    @surekapathirana1918 Рік тому +8

    වචනයෙන් කියා නිම කරන්න බැරි අවබෝධයක් ඔබතුමාගේ දේශන ඇසුරින් ලබනවා. තවතවත් මෙවැනි දේශනා පවත්වන්න හොඳ ඤාන සම්පත්තියක් ඔබට ලැබේවා. තෙරුවන් සරණයි මහත්මයා. 🙏

    • @NilanthiMW-t6p
      @NilanthiMW-t6p Рік тому +1

      ❤❤❤❤❤❤Sabawakmayi❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @AkMan-nw3ly
      @AkMan-nw3ly 8 місяців тому

      ​@@NilanthiMW-t6p්‍😊.

  • @ChandrarathnaWasala
    @ChandrarathnaWasala 2 місяці тому

    ඔබ තුමාට බොහෝම පිං

  • @sathdharmayathulinparamasathya

    උත්තම කලණ ගුණයට නමස්කාර වේවා!!!
    හැම හිත සුව පිණිස චිරාත් කාලයක් මෙම සදහම් ගඟ ගාම්භීරව ගලා බසිත්වා!!!
    සියලු ලෝක සියලු සත්වයෝ උතුම් වූ නිවනින්ම නිවී සැනසෙත්වා!!!
    සාධූ 🙏 සාධූ 🙏 සාධූ 🙏

  • @sujeewahettiarachchi425
    @sujeewahettiarachchi425 Рік тому +1

    🙏🏼🙏🏼🙏🏼මේ පිනෙන් ඔබතුමා නිදුක් නීරෝගී බව ලබත්වා!

  • @sunildissanayake775
    @sunildissanayake775 Рік тому +1

    රාග දියෙන් තෙත් නොවුනාවූ සිත. ද්වේශ මළෙන් මිදුනාවූ මේ සිත. නිදි වරමින් පින් පව් දුරුකළ සිත. කෙලෙස් මරුට කිසිදා බිය සැක නැත.

  • @shamikashiromi5323
    @shamikashiromi5323 11 місяців тому

    සාධු සාධු සාධු නමස්කාර වේවා 🙏🙏🙏🙏

  • @surangidassanayake9764
    @surangidassanayake9764 Рік тому

    Namaskaraveva gauraneeya methidunhata Saha kathakarana methidunhata 🙏🙏🙏

  • @NilanthiMW-t6p
    @NilanthiMW-t6p Рік тому +2

    හරිම ලස්සනයි මහා ගම්භීර යි අර්‍යන් වහන්ස 🌸🙏🌸🙏🌸🙏🌸

    • @PadmasiriGamlath
      @PadmasiriGamlath Рік тому +1

      ⁣අතිඋත්තම ගෞරවනීය අර්යවහන්ස ඔබවහන්සේගන් ශී බුද්ධ වචන යමයි මට දැනෙන්නේ 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹🌹සාදු ‼️සාදු‼️සාදු‼️සාදු

  • @Wasanthisamaranayake
    @Wasanthisamaranayake 6 місяців тому

    Sadu sadu sadu නමෝ buddhaya ..

  • @swarnakamkanamge9728
    @swarnakamkanamge9728 Рік тому +1

    සාදු ,සාදු ,සාදු ,නමස්කාර වෙවා

  • @NeetaNeeta-z4n
    @NeetaNeeta-z4n 6 місяців тому

    ආර්ය යන් වහන්සේ ta මාගේ නමස්කාර ය වේවා

  • @MaheshRathnayaka-zr5fr
    @MaheshRathnayaka-zr5fr 19 днів тому

    Oba thuma wag niwaradiva dahama kiyadena gihi kenek mata hamuvi na oba thumata aneka warayak pin me athma bavayedima obathumata bava gindara niva dama sasara gamana kelavara karanna labewa obathumata Dirga u weva SAMMA SAMBUDU SARANAI !!!❤❤❤

  • @amithaweerasekara7765
    @amithaweerasekara7765 Рік тому +1

    තෙරුවන් සරණයි !!!...🙏🙏🙏🌼🌼🌼

  • @ajmd3655
    @ajmd3655 Рік тому +1

    සාදු 🙏සාදු 🙏සාදු 🙏

  • @ruwaniweerawardane883
    @ruwaniweerawardane883 Рік тому +1

    Sadu sadu sadu

  • @NilukaKumari-u4h
    @NilukaKumari-u4h Рік тому +1

    Sadu...sadu...sadu...

  • @ChandaniDhanasekara
    @ChandaniDhanasekara Рік тому +1

    Sadu sadu sadu..........

  • @KapriPriyantha
    @KapriPriyantha Рік тому

    ❤❤ෂ්

  • @renukawaduthanthri5601
    @renukawaduthanthri5601 11 місяців тому

    ප්‍රඤ්ඤාවන්තයන්ටම සුදුසුම
    දේශනාවකි. සාදු,සාදු,සාදු.

  • @hiboy3254
    @hiboy3254 Рік тому +1

    Puduma pehedilikirimak 🙏🙏🙏

  • @b.mdissanayaka3137
    @b.mdissanayaka3137 Рік тому +1

    Uwamanama kotasak oba thumata godak pin theruwan sarani...

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 5 місяців тому

    Sadu 🙏❤️🌷🌺🌼🌍🙋

  • @champikaranjani8875
    @champikaranjani8875 Рік тому +2

    බොහෝම පි

  • @shiranthibandara33
    @shiranthibandara33 Рік тому

    How do I join these discussions please

  • @nimalbowala1890
    @nimalbowala1890 Рік тому +1

    🙏🙏🙏

  • @PadmasiriGamlath
    @PadmasiriGamlath Рік тому +1

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kamaniwasantha7531
    @kamaniwasantha7531 Рік тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @PushpaDahanayaka
    @PushpaDahanayaka Рік тому +1

    Patthuthpanne mohothe namarupayak sakasvenne naha vichchnya panawannata baha
    Pawathinnema nirodayakba penweema niwaradida

  • @rupikaovitigalage394
    @rupikaovitigalage394 Рік тому +1

    🎉🎉🎉🎉🎉🎉🎉

  • @nayanayapa
    @nayanayapa 4 місяці тому

    මෙම දැණුම සහ අවබෝදය ලගා කරගැනීම පිනිස ඔබතුමා භාවිතාකල ක්‍රම වේදය මොකක්ද කියල කියන්ඩ පුලුවන්ද?
    මෙම දැණුම සමාජගත කිරීම පිලිබදව ඔබතුමාට අපගේ නමස්කාරය වේවා....

  • @achijayarathne6390
    @achijayarathne6390 Рік тому

    මට නිශාන්ත මහත්තයාගේ නම්බර් එක දෙන්න පුළුවන්ද ? ගොඩාක් පින් 🙏🙏🙏🙏🙏🙏

  • @AkMan-nw3ly
    @AkMan-nw3ly 8 місяців тому +1

    මට.නිශාන්ත.මහතාගේ..දු,.ක,.අංකය.දෙන්න.පුළුවන්ද..බොහොමත්.පිං..අත්වේවා,

  • @ranigunaratne1367
    @ranigunaratne1367 22 дні тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070 6 місяців тому

    🙏🙏🙏

  • @MaheshRathnayaka-zr5fr
    @MaheshRathnayaka-zr5fr 19 днів тому

    🙏🙏🙏🙏