Kaviyange Rasa Haguma Karaoke (Without Voice) කවියන්ගෙ රස හැඟුම කැරෝකේ

Поділитися
Вставка
  • Опубліковано 12 гру 2024

КОМЕНТАРІ • 17

  • @wijayatv100
    @wijayatv100 Рік тому +1

    It was excellent karoke calection you got superb good luck

  • @dhanushkahettiarachchi2011
    @dhanushkahettiarachchi2011 Рік тому

    මොනතරම් ලස්ස්නද එදා සින්දු......🙏🙏🙏🙏🙏😍😍

  • @jagathlakshman879
    @jagathlakshman879 Рік тому

    shaaaa..niyamai

  • @kapilaratnayaka9443
    @kapilaratnayaka9443 Рік тому

    ඉතින් කියන්න ආදරේ සිනා සුනා වගේ හදේ ලැගුම් ගනීවී දැන් ඒ ඔයා මගේ

  • @supunranjith.supire.wedk.m9637

    MARE MARU TOP JAYA WEWA 👍🌻🎸🎤💛💚💜🌼🌸🌹🌟👍🌻🎤💛💚💜🌼🌸🌹🌟👍🌻🎸🎤💛💚💜🌼🌸🌹🌟👍🌻🎸💛💜👍🌻🎸🎤💛💚💜

  • @dushanasanka9707
    @dushanasanka9707 Рік тому

    මගේ ජීවන තුරැ වදුලේ සින්දුව දෙන්න

  • @thisuraMadhuranga
    @thisuraMadhuranga Рік тому

    Nilmini dasin kadulu salala sinduwe karoke denna puluwanda

  • @asmimohammad8270
    @asmimohammad8270 Рік тому

    මට දෙන්නකෝ අද ඔබේ වරේනම් කරෝකි එක

  • @JorgeNewton-xb2gy
    @JorgeNewton-xb2gy Рік тому

    SUPERE

  • @TishArtandNature-yl9sw
    @TishArtandNature-yl9sw Рік тому

    patta

  • @sajith.priyantha
    @sajith.priyantha Рік тому

    ❤❤❤

  • @Projectcnc5358
    @Projectcnc5358 Рік тому

    Namal udugamage pipunu kusume danna please ❤

  • @amithsampath367
    @amithsampath367 Рік тому

    ❤️❤️💗💗

  • @chutichuti3558
    @chutichuti3558 Рік тому

    Ajith mutukumaraga karaoke dennko bor

  • @honeybirdskaraoke
    @honeybirdskaraoke  Рік тому

    ╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝
    කවියන්ගෙ රස හැඟුම පුබුදා තියා
    සුදු නංගි‍යා මාගෙ හිනැහී ගි‍යා
    ආලෝක ධාරාව උතු‍‍රා ගියා
    සුදු නංගි‍යා මාගෙ හිනැහී ගි‍යා
    කවියන්ගෙ රස හැඟුම පුබුදා ති‍යා
    සුදු නංගි ඔබ හින්දා වන මල් පිපෙයි
    සොමි සඳට ඔය කැල්ම නව හාදු දෙයි
    සුදු නංගි ඔබ හින්දා වන මල් පිපෙයි
    සොමි සඳට ඔය කැල්ම නව හාදු දෙයි
    ආලෝක ධාරාව උතු‍රා ගියා
    සුදු නංගි‍‍යා මාගෙ හිනැහී ගි‍යා
    කවියන්ගෙ රස හැඟුම පුබුදා තියා
    ආලෝකයේ පහන දල්වා තියා
    එන්කෝ නගෝ මාගෙ ආදරය පා
    ආලෝකයේ පහන දල්වා තියා
    එන්කෝ නගෝ මාගෙ ආදරය පා
    හසරැල්ලෙ කඳුලැල්ල සඟවා තියා
    සුදු නංගියා මාගෙ හිනැහී ගියා
    කවියන්ගෙ රස හැඟුම පුබුදා තියා
    ජීවිතයෙ ඟංගාව පැදලා යමූ
    දුක ශෝක කම්කටොළු උහුලාගමූ
    ජීවිතයෙ ගංඟාව පැදලා යමූ
    දුක සෝක කම්කටොළු උහුලා ගමූ
    ඔබ හින්දා මා වින්ද දුක් වේදනා
    හසරැල්ලෙ ඔබෙ ගෑවිලා සුන් වුනා
    කවියන්ගෙ රස හැඟුම පුබුදා තියා
    සුදු නංගි‍යා මාගෙ හිනැහී ගි‍යා
    ආලෝක ධාරාව උතු‍‍රා ගියා
    සුදු නංගි‍යා මාගෙ හිනැහී ගි‍යා
    කවියන්ගෙ රස හැඟුම පුබුදා ති‍යා