Godak wedagath una mata me vedio eka.math central hospital tama yanna hitan inne.math godak bayen hitiye.eth me vedio eka baluwama eka nati una.charges kohomada kiyala mata denaganna puluwannam loku udauwak dr.
Ammo aduna nangi... 😥 me vedio ek palaweni parata pregnent nathi kale baladdi ta wada.. pregnent wela inna me mohothe meka baladdi... hodin danuna... 💙 Thank u manika hamotama oyage vedio godak wadagath wei...
Eka depend nangi.godak aya balanne dirga kalina athuru abada walakwaganna normal karanna.math ehema kamathi une.eth doctor kiyanawanam c section ekakata yanna ona kiyala eka bara ganna wenawa.ammagei babagei dennage thathwe balalane dr ea advise eka denne
Nanga aththatma ea welawata pahala mona karanawada wenawada danna.catheter eka thiyeddi mata pads anduwa.eyalamai andanne.apita adaganna ba eweleta.aga hiri watilane.
Ow nangi normal unath cesarean unath bada enawa.oyata krn tynne dilivery eken passe digatama tika dawasak bada thada wenna chiththa adinna.ella watila thiyena gathiya nathi wela badata shakthiyak enawa.normal delivery nam bada thada wenna bada wateta raddak thada wenna adala othanna.dawasama ehema inna.ikmanata bada bahinawa.
Akki mage doctor kiwwa matath c section ekakata yanna wei kiyala.mn bayen inne akko..c section eken passe dana mahum kapanne dawas kiyenda akki..godak ridenawada akki..
Akke mn daruvek lebenna enna amma kenek. Mage ada edanma piyauru vishalai. Akke mata hithenava babata kiri denna giyama prashnayak vei kiyala vei kiyala. Ahema veida akke
මාව මේ ලොකේට බිහිකරන්න අපමණ දුක් විදපු මගේ අම්මා මේ සසරෙන් ඉක්මනින්ම එතෙරවේවා...❤❤🙏
❤️❤️❤️
Thank you sooo much.... Danne nathi godak dewal danagaththa. Math PV eka gana me wenakam ehemai hithagena hitiye❤thank you dear
ගොඩාක් ස්තූතියි😍❤️🥰
අනේ අක්කේ ඔයාට ගොඩක් පින්..මේවා අම්මා කෙනෙක් වගේ ලස්සනට ම උනන්දුවෙන් තේරුම් කරාට..😘❤❤❤
ස්තූතියි මැණික ලස්සන කමෙන්ට් එකක් ලිව්වට.පරිස්සමෙන් සතුටින් ඉන්න.ආදරෙයි😍😍😘😘
Ane positive katha karata Thanku. Godak bayen inne. ❤️
Baya wenna epa darling.hamadema hodin wei.budu saranai ❤️
Oya godak hodat terenna kiyla dennawa thanks dr.....❤️
Thank you so much dear😍
අනේ අක්කෙ ඔයාට ගොඩක් පින් ගොඩක් බයෙන් හිටියෙ. හැමෝටම ඔහොම කියන්නෙ නෑ බය කරනවා මිසක්. ගොඩා............ක් ස්තූති ❤❤
බය වෙන්න එපා නංගී ජීවිතේ විදින්න ඕන සුන්දර අත්දැකීමක් ඒ😍😘😘
Oyata budu saranai jesu පිහිටයි nangi godak honda video ekak athatama
බුදු සරණයි අක්කා,thank you so much❤️
Ane thank you me widihata ekin eka pahadili kalata. Mama th nxt month c section karnna inne. ❤
ඔයාටත් පුංචි පැටියටත් තෙරුවන්ක්සරණයි...පත්තිනි මෑණියන්ගේ පිහිටයි😍❤️🥹
Thankyou very much for ur explanation
Because I have received many details about this opportunity.
💞💞💞💞
thank you. god bless you sis👨👩👧🙏🙏🙏🙏
God bless you dear😍❤️
Godak wedagath wenawa akkiyooo.thank you.
Thank you nangaa😘❤️
Very emotional .... story.. u are such a bold woman.. akke.. 👍
Thank you soo much darling nanga😍😍😘😘😘
බුදුසරණයි අක්කී 🙏🙏🙏
Budu saranai nanga
Godak wedagath una mata me vedio eka.math central hospital tama yanna hitan inne.math godak bayen hitiye.eth me vedio eka baluwama eka nati una.charges kohomada kiyala mata denaganna puluwannam loku udauwak dr.
Godaak sthuthi me comment ekata darling❤️man video ekak karannam ea gana okkoma details ekka.
Ammo aduna nangi... 😥 me vedio ek palaweni parata pregnent nathi kale baladdi ta wada.. pregnent wela inna me mohothe meka baladdi... hodin danuna... 💙 Thank u manika hamotama oyage vedio godak wadagath wei...
Anee godaak sthuthi akkee,parissamen inna.adarei😘😘😘😘
Very very informative video. Thank you dear ❤️
Thank you darling😘❤️
❤ b.s.
Oyatai dharuwatai
Budu saranai oyatath😘🥰😍😘
Akkiyo oyata seaserian eken passe cut ekat use karanna cream ekk dunnada
Na nangi,cream ekak dunna.plaster ekak dunna danna
ගොඩාක් වටිනා කතාවක් ..... තෙරුවන් සරණයි .....
ගොඩාක් ස්තූතියි.තෙරුවන් සරණයි 😍😍😘😘😘
Theruwan saranai
Theruwan saranai😘😍
මං ජනවාරි බබා ලැබෙන්න තියෙන්නේ . මට නෝමල් ඩිලිවරි එකකට යන්න බයයි. මට වෙලාවකට හුස්ම ගන්න අමාරුයි . මමත් සීසර් එකකට යන්න කැමතියි.
බය වෙන්න එපා.හැමදේම හොදින් වෙයි කියන විශ්වාසයෙන් ඉන්න.ඒ මොහොතට විතරයි.අවසානයේ ඒක සුන්දරම මතකයක් වෙනවා😍🥹
Akki oyata hitenne nomalda Hoda sisarda piz replai😢
Eka depend nangi.godak aya balanne dirga kalina athuru abada walakwaganna normal karanna.math ehema kamathi une.eth doctor kiyanawanam c section ekakata yanna ona kiyala eka bara ganna wenawa.ammagei babagei dennage thathwe balalane dr ea advise eka denne
Akkiyo seaserian cut eke mark eka makenna kochchr kalayak ynawada
Mark eka sampurna makenna nangi
Hodata pahadili kala thank you
ස්තූතියි 😍😘😘😘
Akke ane mekata riplay onimai mata Dan sati 18,c section karala hiri giyama normal delivery ekakata wada wadi wedanawak enawa kiyanne attada
Nangi eka kenagen kenata depend wenawa.normal eketh podi cut ekak watenawa.eth idaganna ehema amarui.c section eke hiri yaddi tikak amarui nangi.eth eka ea mohothe witharai.eka lassanama experience ekak dawasaka❤️
Oyata thanks riply kalata mata normal delivery karanna bayai akke c section ekakta yanna hitila tiyenne ekai ahuwe ts akke
Akki, sathi 6di bahawa penunada?
Nanga yanthamata penuna thithak wage.heatbeat nam dakka hodatama
@@tharasdiary7948 thanks akka
Akki plz mata kiyanna man 7 weeks preggy kenek.man hithan inne c section yanne.man normal ekakata bayai.e gena oyage adahasa mokakda
Patiyo eka ekekkenata wenasma experience ekak.man c section kiyala mata kiyanna ba eka hodai.oyath ehema karan kiyala.normal dilivery hodai.eken baba hambeddi ena pain ekane.ita passe oyata hodai.ikmanata nagitinna puluwan.eth cesarean ehema nagitaganna ba nanga.palaveni paya 48 harima chalenging.hiri giyata passe harenna karannath amarui.oyata dr normal deliver recommend krnwnm ekt baya wenna epa kyn ekai mage adahasa nam.oya hithala balanna ona patiyo.dekama eka wage thamai nango.mona vidihe deliver ekkt gyth pains enawama thamai
ඇදුමට අවොත් නොමල් බාබාව ගන්නෙ නෑ නෙද මම නොමල් බාබාව ගන්න ඉන්න කෙනෙක් මට සති 37 ක් දැන් එත් වීස් එකට අවා එතකොට නොමල් බාබාව ගන්නෙ නැද්ද සීසර් කරබවාද
මගේ ඩොක්ටර්ත් වීස් එක තියෙනවා කිව්වම දිගටම ගන්න කියලා ඉන්හේල්ස්ර් එකක් දුන්නා.මම ඒ ගැන හරියටම දන්නෑ ඩියර්
කිරි හැදෙන්න මොකද්ද දුන්නු බෙත් එක
මට දැන් ඒ බෙහෙත් එකේ නම මතක නෑ.මගේ චැනල් එකේ වීඩියෝ එකක් කිරි සම්බන්ධව කරලා තියෙනවා.ඒකේ මම ගත්ත බෙහෙත් පැහැදිලිව සදහන් කරා.ඒක බලන්න ඩියර්😘
Urine catheter eka dammama pads adinna puluwanda akki..
Nanga aththatma ea welawata pahala mona karanawada wenawada danna.catheter eka thiyeddi mata pads anduwa.eyalamai andanne.apita adaganna ba eweleta.aga hiri watilane.
@@tharasdiary7948 ane thanks akki oyage videos godak watinawa..🙏🙏🙏math pregnant dan sathi 28k.
@@tharushipathirana7047 anee,budu saranai patiyoo.parissamata inna
Thanks akkiyo video ekt
Mostly welcome nango😘❤️
C section එකෙන් පස්සෙ එන තද කොන්දෙ අමාරුවට කරන්න පුළුවන් දෙයක් තියේද? ඉන්න බැ
අවුරුදු තුනක් වෙලත් තාම මටත් තියෙනවා ඒක🥺
Ammooo .. madak ahanakota agath wewlanawa අක්කේ
Ane baya wenna epa nangi.ea athdakeema mathak karaddi adatath hari sundarai.ea mohothe danena wedanawa tika dawasai.hamadema ikmanin hariyanawa
Thanks akke ... you great
Palaweni cesare eka karala kochchara kaalyk inna oneda aye pregnet wenna akke?
Man ea gana lokuwata danna nangi.godak doctors la midwifela nam kiyanne aurudu 2k inna kiyala.
Akki c section ekakin passe udaraya idiriyata nera enawada
Ow nangi normal unath cesarean unath bada enawa.oyata krn tynne dilivery eken passe digatama tika dawasak bada thada wenna chiththa adinna.ella watila thiyena gathiya nathi wela badata shakthiyak enawa.normal delivery nam bada thada wenna bada wateta raddak thada wenna adala othanna.dawasama ehema inna.ikmanata bada bahinawa.
🙏♥️
Akki mage doctor kiwwa matath c section ekakata yanna wei kiyala.mn bayen inne akko..c section eken passe dana mahum kapanne dawas kiyenda akki..godak ridenawada akki..
Dan diyawena mahum patiyo danne.mahum kapanne na.hariyata thuwale parissam karaganna.hodala hodata thetha maththu karanna.plaster ekak denawa hospital eken gahanna.plaster eka galawaddith ridenne na.hodata plaster eka themanna kiyala kynw.ehema krm galwaddi ridenna.paya 48k wahe yanakan amarui patiyo.eth ea pains bearable.baya wenna epa.normal delivery unth cesarean unth ea pain ekata face karannama onane.oyatai patiyatai budu saranai siyalu dewi rakawaranai.hamadema hodin wenna kyl prarthana karanawa.
@@tharasdiary7948 ane thank you akki..mn government hospital yanne.ekai baya akki
@@tharushipathirana7047 baya wenna epa patiyo.hitha shakthimath karaganna.ona dekata muna denna awashya hamadema sudanam karagena yanna.
@@tharasdiary7948 thank you..❤❤❤wachanekin hari hithata haiyek wena oyata godak pin..patiyath ekka parissamin inna mge akki.bs
Akki prawat hospital eke Baba lebeddi husbun laga innh denne nedd
puluwan nanga.godakma covid case nisa thamai inna nodunnoth.man giya hopital eke inna dunna
Oya godak sanweedi kenek as wala kadulu man wage kenek oya
Ow dr aththatama mata samahara than wala katha karaganna apahasu una.ස්තූතියි💖
Beheth. Eka widinakota gdk ridenawada akke
Ehema na nangi.ea welawata witharai ithin eka😍😍
Thanks 🙏
💞💞💞💞
Akka private hospitle ekakada delivery eka kare?
Ow nanga
Vog kawuda dr 😊
Dr.Rathnayake
Ai oyata ceasarin walata yamu kiyala doctor kiwwe?
Man ea gana video eke kiyala thiyanawa dr
මගේ.දු පැටියාටත් දැන් මසයක්.වෙනවා මමන්.නොමල් ගියේ අවාසනට සිසකරා ❤❤❤❤❤❤
🥺❤️
Hospital bill eka kiyak unada amma oyage
මම ඒ සම්බන්ධ වෙනම විස්තර සහිත වීඩියෝ එකක් කරලා තියෙනවා මේකෙන් පස්සේ..❤️
අක්කේ c section එකක් කරන කොට වස්ති කරනවද
නෑ නංගි වස්ති කරන්නෑ
Hari akke thnquu.
Government hospitals walanam c section ekak kalat wasthi karanawa mama hithanne. Peradeniya hospital eke kala matat
@@udeshadissanayake2426 ow.government wala nam karanawa kiyala math ahala thiyenawa.habai private karanne na
Akke ai sithala hedenne c section krma
AC ekata sithala hadenawa nangi.ape age shakthiya waya wenawane baba eliyata eddi😍
Thank u akki
Welcome nanga😍😘
මමත් දැන් අම්මා කෙනෙක් වෙන්න ඉන්නේ.තව මාස හතරකින් මගේ පැටියාව බලනකම් ඉවසිල්ලක් නෑ. මම ගොඩක් බයේ ඉන්නේ මට ගොඩක් රිදෙයි කියලා.අනේ ඒම ගොඩක්ම රිදෙනවද
අයියෝ නෑ නංගි.බය වෙන්න එපා...ඒක එවෙලෙට විතරයි.පස්සේ මතක් කරද්දී හරි සුන්දර අත්දැකීමක්.පරිස්සමෙන් ඉන්න.බුදුසරණයි ❤️
@@tharasdiary7948 ❤
අක්කීයෝ මට දැන් සති 37 මට ඩිලිවරි ඩේට් එක දීලා තිබුනේ 25 නෝමල් ඩිලිවරි එකක් තිබුනේ ඊයෙ vog doctor ලගට ගියා ම කිව්වා මෙච්චර දවසක් පහලට හැරිලා හිටිය බබා දැන් හරහට ඉන්නේ ඒ නිසා සීසර් කරන්න ඕන කියලා ඉතින් මම 10බබා ගේන්න ඇඩ්මිඩ් කඑන්න යනවා ඇඩ්මිඩ් කරන්න කිව්වා 10 මම ගොඩක් පින් දෙනවා අක්කී ඔයාට මගේ බය නැති කලා ලග ඉන්න කට්ටිය බය කලා මිසක් ඔයා ගොඩක් හොඳ යි මැණිකේ,
අනේ..මගේ අක්කේ..මං මේ දේවල් දැන ගන්න කෙනෙක් නැතුව හරි අසරන වෙලා හිටියේ.. ඔයා හොදයි කියලා දෙන එක.තෙරුවන් සරණයි ඔයාට යි බබාටයි
Dear, ඔයා hospital ඉදලා බබා අරන් ආවට පස්සේ Midwife ට කිව්වද? Midwife ගෙදර ආවද ඔයාවයි බබාවයි බලන්න ? බබාගෙ බර කිරන්න, vaccine කරන්න private ද MOH ද ගියේ?
Ow dr kiwwa,ethakota awith balanawa.vaccine kare government.bara kiranna date denawa.ea dawasata yanna ona
@@tharasdiary7948 thank you dear
Baba balaganna babata uwamana unu dewal badu e genath karanna akka
Ea gana video ekak karannam nanga❤️
Akki oyage living town eka mokakda
Man monaragala nanga💕
අනෙ මට බයයි දැන් බදින්නත්..🥺🥺🥺
අනේ බය වෙන්න එපා.ඒක මතක් කරනකොට දැන් හරිම සුන්දර මොහොතක්❤️
මටත්😳
Kawada hitiyath me addakimata muna denna wenawa math dan pregnat
7w
Thank you 😘
❤️❤️❤️
Sisar aulk nedda .nomalda hoda sisarda akki
එහෙම කියන්න අමාරුයි නංගා.දෙකේම හොද නරක තියෙනවා.නෝමල් කරාම දීර්ඝ කාලීනව එන්න පුලුවන් pains එන්නේ නෑ.නමුත් ඩොක්ටර් ඔයාගේ ශරීර තත්ත්වය බලලා ගන්න තීරණයට ඔයාට එකග වෙන්න වෙනවා❤️❤️❤️
Tens akke gana kiyada
Man ea gana wenama video ekak karala thiyenawa
Dilivary akata kiyak giyada
Ea gana wenama video ekak in detail karala thiyenawa.
Thank you.oyata
😍❤️
අක්කී මමත් බදුල්ලේ කියන්න කෝ ඩිලිවරි එකකට සෙන්ටර් හොස්පිටල් එකේ චාජ් එක කීයද
ඒ ගැන වෙනම වීඩියෝ එකක් මම කරලා තියෙනවා නංගී.ඒක බලන්න
Ane manda godak aya c section mai kranna hdanne.api kmathi unath godak hospital wla monahari hethu kiyla c section ekakmai krn hdanne.
Ow eka aththa.habai dan dan normal delivery walata mul thanak dena godak hospital saha doctors la innawa.
diya wena mahumda danne akki
ඔව් නංගී දියවෙන මැහුම් දාන්නේ
💙💙💙
❤️❤️❤️❤️❤️
Mage baba miscarriage wela matath e beheth widda mawa weulanna ගත්තා mn hithue mn weulanne bayata kiyala
Ehemada nangi...oyatath ikmaninma daru patiyekge hurathal balanna labenna kiyala man prarthana karanawa.budu saranai❤️
Wasti kare nedda athakota mis
wasthi kare na dr
😍😘😘😘😘
😍😍😍😍😍😍
doctor kawda dear
Dr R.M.A.K.Rathnayake...dan ea sir na.transer rathnapurata
Oya badulle koheda
Man badulle nemei😊
Hospital eka badulle nisai ahuwe mn hithuwe badulle kiyla
MTh beluwa akki Mt sathi 15yanne 😢akke
Don't worry nanga.sathutin inna❤️
❤❤
😘😘🥰
Super
Thank you
Central hospital ake charges kohomada?
Man ea gana wenama video ekak krl thiyenawa dr.සිසේරියන් සැත්කමක් සදහා පෞද්ගලික රෝහල් ගාස්තු kiyala.eka balanna.
Oyala 3n denatama bs
Thank you darling❤️
Nomal da sisada ridennee
Ehemanam mama danna dear mama cesarean
Akkiyo mat badulla.mge vog dr suminda premarathnayake
Ah dr sumindath godak hoda friendly kenek kiyala ahala thiyanawa nanga
💚💚💚💚💚💚💚
💞💞💞💞
පොඩි දෙයක් කියන්න. සිසර් බබාලා මාස කීපයක් යනකම් ගොඩක් අඩනවද? නිදා ගන්නෙත් හරි අඩුවෙන්. කිරි නිතරම බොනවා. හරිම නොසන්සුන් වගේද?
එහෙම නම් මට කිසිම අදහසක් නෑ.මගේ බබාත් පුංචි කාලේ හරි කලබලයි.ඒත් ඒක ලොකු වෙද්දී ගොඩාක් වෙනස්.සීසර් බබාලා එහෙමයි කියලා කියන්න අමාරුයි.
නෑ එහෙම දෙයක් නෑ ගොඩක් සැරේට newborn බබාලා cluster feeding කරනවා ඒක සාමන්යය්. මමත් මුල් මාස 2ක් යනකම් බබා නිදාගත්තේ නෑ මගෙත් c section බබෙක්. නමුත් normal ද c section ද කියලා වෙනසක් නෑ නමුත් c section ඒක natural stimulation අඩු නිසා මුල් දවසේ කිරි ප්රශ්න පොඩ්ඩක් එන්න පුළුවන් නමුත් ආයේ normal වෙනවා. බය වෙන්න එපා, කිරි ප්රශ්න එනවා නම් අම්මා මුලින්ම මනස සන්සුන් කරගන්න, අනිත් අයගේ උදව් ගන්න, ඔයා ටිකක් නිදාගන්න, ඔයාට නින්ද හම්බවුන ගමන් කිරි ප්රශ්න හරියනවා ගොඩක් සැරේට.
@@sonaligeethika3136 thank you masa thunak giyata passe baba normal wenawada? Babawa nalawa gannat hari amarui.
Akke mn daruvek lebenna enna amma kenek. Mage ada edanma piyauru vishalai. Akke mata hithenava babata kiri denna giyama prashnayak vei kiyala vei kiyala. Ahema veida akke
Na nangi,kohomath hambenna iddi loku wenawa.hambunamath thawa loku wenawa nangi.oya babata kiri deddi babage nahaya thada wela eyata kiri bonna apahasuthawayak nodanenna athin poddak piyaura athulata thada karanna.ethakota eya pahasuwen kiri bonawa
Thenks akke. Mn oya prashne godak ayagen ahuva kauruth pilithuru dila thibun ne
Oya kinik giye paiwatda
ඔව් ඩියර්
Godak amaruid dn nh ned.mutra bata gahaddi
Ane eka echchara amaru na dr.yanthamata danenawa.gahuwata passe nam thiyenawadawath danenne.
Mokakd hospital akkiyo
Central hospital badulla nanga
Lungs develop වෙන්න ඒ බේත් විදින්නේ....
ස්තූතියි නොදන්න දෙයක් බෙදාගත්තට ඔයාට❤️🙏
@@tharasdiary7948 u are welcome... 💐💐❤
Pahadili kathawak
Sthuthi dear😘