පැරදුන අයට කන්න වෙන්නේ මිරිස් 🌶 | Couple Challenge

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 217

  • @CrazyTraveller778
    @CrazyTraveller778 10 місяців тому +12

    සුපිරි 🔥 🔥 vlog එක ඔයාල දෙන්න aiya akka නිසා respect කරලා දිනුම දීල එයාල පරාජය පිළිගත්තා ඉතින් කොච්චර නිහතමානී ද එයාල 😊❤ අපිත් දැක්ක එදා ඔයාලව 😊සුපිරි සුපිරි 😊

  • @iindika05
    @iindika05 Рік тому +24

    හතර දෙනාම ගොඩක් ලස්සනයි සුබ පැතුම් ඔයාලට

  • @lasindurashmin8528
    @lasindurashmin8528 Рік тому +20

    මෙහෙම චැලේන්ජ් එකක් දැක්කමයි මම හිතුවේ පටන් ගත්ත ගමන් කාගෙන කාගෙන යයි කියලා.මොනා උනත් මරු ❤

    • @WolfyVlogs
      @WolfyVlogs  Рік тому +5

      🤭😂

    • @sumudurajitha9482
      @sumudurajitha9482 6 місяців тому +2

      අපේ අයිය⁣ා කැම්පස් යන කාලේ මම හිටියේ එකොලහ වසර.ඒ දවස්වල අපේ ගෙදර වැඩි සැලකුම් ලැබුවේ අපේ අයියා. මොකද ඒකා ගෙදර එන්නේ ඉද හිටනේ. අපි ඉතිං තියන දෙයක් කාලා වෙන දෙයක් බලාගන හිටියා මිසක අපිට කොහෙන්දෝ පූසෝ මාළු කියලා අම්මාගෙන් අහන්න ගියේ නෑ.
      අයියා සති අන්තයේ ගෙදර ඇවිත් ආයෙත් කොලඹ යන්න පිටත් වෙන්නේ සඳුදා මහා පාන්දර.ඒක නිකන් පවුලේ ක්‍රියාදාම චිත්‍ර පටියක් වගේ. අමිමා උදේම බත් මුල් බදිනවා.අප්පච්චී ටෝච් එක අතට අරගන යමු කියලා කියනවා. අම්මා උයන සද්දෙට වලං පිගං ටිං ටෝං ගාලා සද්ද ඇහෙනවා. මමනම් ඔය මොකුත් නොකර ඔළුවේ ඉදලා පෙරවගන නිදාගන්නවා.
      පාන්දර තුනට විතර ගෙදරින් පිටත් වෙන අයිය⁣ා පාරට ගිහිං දාන්නේ අපේ අප්පච්චී .ටික ටික වැඩේට හුරු වුනාට පස්සේ අයියා එයාගේ මෙව්වා එක හිතට අරගන කිව්වා අප්පච්චී එන්ට එපාය.එයා තනියම යන්න්ය කියලා.
      හැබැයි මම වගකීමෙන් කියනවා එහෙම කිව්වේ එකම එක දවසයි.
      ඒ එක දවසේ අයියා පාන්දරින් බස් එකට යන පාරේ කුඹුර අයිනේ ලිදක් තියනවා. ඒ ලිදට කව්දෝ ගෑනු කෙනෙක් මරලා දාලා තිබ්බා. ඕක ආරංචී වෙලා අපි අපේ එකාට කිව්වාම තමයි ඊට පස්සේ අපේ ජීවිත කන පිට පෙරළුනේ.
      අපේ ඒකා ඒක නොදැන සෑහෙන වෙලාවක් බස් එක එනකල් ලිද ලඟ හිටගන ඉදලා බස් එකේ නැගලා කොලඹ ගිහිං තිබුනා. මොකද ඒකා දන්නවායෑ ලිදේ ගෑනු කෙනෙක් ඉන්නවාය කියලා.
      ඊට පස්සේ තමයි මගේ නින්දට කන කොකා හැඩුවේ.
      ටික දවසක් යද්දී ගමේ කතාවක් පැතිරුනා අර ලිදේ හිටපු ගැනු කෙනා පාන්දරට ලිද ලග ඉන්නවාය කියලා. ඉතිං අපේ මෑන් කැම්පස් යන්න බස් එකට නගින්න තනියම යන්න බය වුනා.
      ආයෙත් අප්පච්චී එයාගේ ටෝච් එකත් අරගන අයියා එක්ක යන්න හදද්දී අම්මා ඒකට අකමැති වුනා. මොකද ලිද ගාවින් අප්පච්චී ආයෙත් තනියම ගෙදර එන්න එපෑ.
      ඒ නිසා අම්මා ඒක මතිකව තීරණය කලා අම්මත් අයියාව කැම්පස් එකට යවන්න අප්පච්චී එක්ක පාරට යනවාය කියලා.
      එතකොට මම.
      ඒ කතාව තමයි ඊලගට.
      මම මෙහෙම හිටියට කුණු බයයි . ඒ බව දැනගන හිටිය අප්පච්චී කැමති වුනේ නෑ මාව තනියම ගෙදර දාලා අයියා එක්ක යන්න. විශේෂයෙන් පාන්දර.
      ඒ නිසා අම්මා කිවිවා මටත් මහ පාන්දර අයියා බස් එකට දාන්න යමුය කියලා. මමත් ඔළුවේ ඉදලා බෙඩ් ශීට් එකකින් පොරවගන ‍, නිදි ගැට කඩ කඩා අපේ එකාව බස් එකට ඇරලිමේ රාජකාරිය කරා.
      බස් එක එනකල් අපි හතර දෙනාම පාරට වෙලා බලාගන හිටියා.අයියා බස් එකට නංගලා අපි ගෙදර ඇවිත් ආයෙත් නිදා ගත්තා.
      දන්නවද ටික දවසකට පස්සේ වුන දේ.
      මුළු ගමේම කතා වුනා හොල්මන් පවුලක් ලිඳ ගාව පාන්දර ඉන්නවා කියලා.
      උපුටා ගැනීමකිඔ
      ​@@WolfyVlogs

    • @sumudurajitha9482
      @sumudurajitha9482 6 місяців тому

      🛤️🛤️🛤️🤔🙏

    • @jayasirihettige9398
      @jayasirihettige9398 4 місяці тому

      ❤😊​@@WolfyVlogs

  • @ishanikumuduni7310
    @ishanikumuduni7310 Рік тому +59

    අම්බො අද නම් දාපු ගමන්ම බලන්න පුලුවන් උනා මරු සුදු අක්කේ .අනිත් අක්කා ලස්සනයී අහිංසකයි වගෙ❤️❤️❤️

  • @gayanihashinika-mq1nc
    @gayanihashinika-mq1nc Рік тому +6

    ආයෙත් හතරදෙනාම ඉන්න වීඩියෝ එකක් ඕනි ....

  • @SaraBoy_2
    @SaraBoy_2 Рік тому +4

    nice akkiyo... Congratulations on 50k.... UA-cam eka peththata awe dawas 2ka 3kin....ekai wish karanna parakku une.... again congratulations ❤❤❤

  • @rashmidasanayaka2831
    @rashmidasanayaka2831 Рік тому +3

    ඊයෙත් බැලුවා අදත් බලනවා මන් නම් හිතුවෙම ඔශී හොඳයට කයි ඔයා නම් කන්නැතිවෙයි කියලා බලන් ගියාම ඔයා හොඳයි නේ....food challenge එකක් කරන්න කුචී අක්කයි බුචී අයියයි එක්ක.අදත් මරු ආදරෙයී හැමෝටම ❤❤❤❤❤ තෙරුවන් සරණයි පරිස්සමෙන්

    • @WolfyVlogs
      @WolfyVlogs  Рік тому +1

      Ammoo a denna ekka kanna thiya apita harennawath ba 🤭😂

  • @chamathkagimhani9742
    @chamathkagimhani9742 Рік тому +9

    Athtame Wolfy akkige mallige wife shok.e akki Hari joli❤😂

  • @kavindadissanayake-1762
    @kavindadissanayake-1762 Рік тому +3

    Akkge mallita thama api asama... ❤

  • @priyankasanjeewani9397
    @priyankasanjeewani9397 4 місяці тому +1

    සුපිරි Akki

  • @_E_Society
    @_E_Society Рік тому +8

    මල්ලී නංගී chanel එකක් පටන් ගන් නැද්ද 😅

  • @nimashi7684
    @nimashi7684 Рік тому +1

    Akkath lasssani..anith akkath lassani nil pata guma adan innnee..amthuma lassank tiyanawawa eyage..

  • @janithnadeesha184
    @janithnadeesha184 Місяць тому +1

    Akki maru vidiyo eka🥰

  • @Rangikajayasinghe-ns1lz
    @Rangikajayasinghe-ns1lz 9 місяців тому +2

    අලයට කන්න බෑනේ...😂

  • @عبدالمجيدالقعود

    Ane anitth akki harima lassanaii ❤

  • @ChaRuX
    @ChaRuX Рік тому +3

    අද නම් මරු 🤭❤️

  • @prabodhanirathnayaka6868
    @prabodhanirathnayaka6868 Рік тому +2

    Wow🥰🥰.... Lassana vlog ekak..padi vlog eka enakam asawen balan innwa..... Adari akkie. ❤️🥰🥰aiya🥰🥰

  • @nanayakkarapunnyawardana3519
    @nanayakkarapunnyawardana3519 Рік тому +4

    අදත් ලස්සනයි අක්කි ❤❤❤❤😊

  • @NiroshaKumuduni-m3l
    @NiroshaKumuduni-m3l 5 місяців тому +1

    Wolfy and osey patta ❤❤❤❤ oyala godakk lassani❤❤🎉🎉🎉😊😊😊😊😊😊 suba patum 🎉🎉🎉🎉🎉 oyalata

  • @hansaneedulakshika9773
    @hansaneedulakshika9773 Рік тому +5

    ඇති යන්තන් ආවා❤️

  • @SuriTms
    @SuriTms 6 місяців тому +2

    පාට්ට❤

  • @Gayan__chathuranga
    @Gayan__chathuranga 7 місяців тому +3

    ඔයාලෑ තිලිණිලෑ vlog ekak බලාපොරොත්තු වෙනවා කරනවද

  • @oshadeeathauda8062
    @oshadeeathauda8062 Рік тому +3

    Aaai challenge ekak karamuda..ekenam man dinanawa komath..😝

  • @dusanthalekamge1107
    @dusanthalekamge1107 Рік тому +1

    wolfy nagaa...... oya ela fun 1 denawa... oyalage life 1 relax gewanawa.... eka pera kala pinak... 2 nama match wenawa... good luck... borth of you.. finaliy ... oyala awankai... i ' am hart comment... love you 2... 😙😙😙❤❤❤❤

  • @sumudurajitha9482
    @sumudurajitha9482 6 місяців тому +2

    දැන් ව්සඑසුන්‍ය්ල්න්හ්ද්😒🛤️🏍️

  • @shashikasamamgamaethige3774
    @shashikasamamgamaethige3774 Рік тому +2

    Sweet couple eka awilla kiyane ekenma ethana Ela👍👌…MaXxa…

  • @HirushaNirmal-v9o
    @HirushaNirmal-v9o Рік тому +1

    Akke hamadama oya vidiyata ath kapapu adunma adina ethakota oyage chaaam lassana kapila penava ''...'...'.... love you akke ummmah

  • @maneejp1966
    @maneejp1966 Рік тому +2

    අලුත් couple එක අයියයි නංගි වගෙ.

  • @SLVeniTech
    @SLVeniTech Рік тому +2

    oshi akkagen party video ekak oni

  • @ashasamanmali6748
    @ashasamanmali6748 Рік тому +1

    Nangi oyage videos clips hamadama balanawa ape family ekama asai oyage videos walata oya lassanata eka karanawa oya hirima saralawa oyage wachana hasurawanawa ekata mama godak kamathi api England idalai oyage programs balanne .

  • @shenrose813
    @shenrose813 Рік тому +1

    යක්කු බොලවු උඹලනම් 🤣♥️🤣🤣🤣

  • @dilshanchathuranga229
    @dilshanchathuranga229 5 місяців тому

    Man ගොඩක් ආදරේ කරන ජෝඩුවක් ❤❤

  • @randikadayan2112
    @randikadayan2112 Рік тому +2

    නියමයි 👍🙂❤

  • @WorkerCEB7034
    @WorkerCEB7034 Рік тому +2

    ilaga challenge ek oni ayyala dennai akkala dennai team wela challenge ekak

  • @dilshanchathuranga229
    @dilshanchathuranga229 5 місяців тому

    අර විඳිය ට ඔට්ටු නැ මිරිස් kana එක 😂😂😂😂😂අමුවෙන් කන්න ඕනේ

  • @samoshimadhumali6454
    @samoshimadhumali6454 7 місяців тому +2

    අක්කේ පාටි එක අර දෙන්නා දුන්නනේ ඔයා දෙන්න අපි බලන් ඉන්නවා ok

  • @SachiniDilhara-do2rn
    @SachiniDilhara-do2rn Рік тому +1

    Super akkiyo super. Good luck ❤❤❤❤

  • @dhanieshaperera64
    @dhanieshaperera64 Рік тому +1

    Hemadama me wage videos genna asawen balan innawa❤

  • @Sumeda_Lakshan
    @Sumeda_Lakshan Рік тому +2

    මරු ලස්සනයි 💖✨

  • @Vihansa12
    @Vihansa12 11 місяців тому +2

    Wolfy akkanam mara athal anee 😂

  • @anurananayakkara1851
    @anurananayakkara1851 11 місяців тому +2

    gulpi voldan👍👍👍👍💓💘💌

  • @samanpradeep7704
    @samanpradeep7704 Рік тому +2

    ලස්සනයි ❤️❤️❤️

  • @DinukiMinduli-qw2rg
    @DinukiMinduli-qw2rg 10 місяців тому +2

    Amma bainawa hama welemma fon eke kiyakiya bainaea habai mama me video eka balalamai thibbe

    • @WolfyVlogs
      @WolfyVlogs  10 місяців тому

      🤭🤭 ආදරෙයි ♥️♥️

  • @MaRcus_Live69
    @MaRcus_Live69 6 місяців тому

    කෑම රහයිද නංගී

  • @eshinibuddika5430
    @eshinibuddika5430 Рік тому +1

    Anee balan hitapu vlog ekak...thank u akkio api request karana dewal vlogs walin aran enawata...😍❤❤

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm Рік тому +2

    ඉතිං කෝ කෑම වල ගාන දැම්මෙ නෑනේ අයියෝ වැඩක් නෑ වැඩක් නෑ 🙃

  • @DilshanChamuditha
    @DilshanChamuditha 7 місяців тому +2

    අක්කා කොහෙද

  • @ruwanaththanayaka5110
    @ruwanaththanayaka5110 Рік тому +1

    Nangi tai mallitai Hoda shara 🌶️🌶️🌶️🌶️🌶️ challenge ekak danna wolfy 😂

  • @Shalikadilrukshi-me4vu
    @Shalikadilrukshi-me4vu 4 місяці тому +1

    Lassanai lassanai

  • @lochiakarsha1101
    @lochiakarsha1101 Рік тому +1

    Woow wooow adnm super❤❤😂😂😂😂🙆🙆🙆🙆

  • @hirunikasewwandi6057
    @hirunikasewwandi6057 Рік тому +1

    🌸🌸mage akki aiyainam marama lassanata life eka enjoy karanawa attatama supiri ona taram welawak balan inna puluwan oya lassana muna diha katakara dagakara wachana e hama deyakmaa thawa thawath video eka lassana karanawa akkiyooo api dawasaka kohedi harii meet wemuu mata asaii akkith ekka photo ekak gahanna...akkiwa kawadama harii kohedii harii hambeii kiyala hithanawa...🙂🙂❤❤❤

    • @WolfyVlogs
      @WolfyVlogs  Рік тому

      Me punchi rate kohedi hari hambei anee

  • @dinindukodikara7379
    @dinindukodikara7379 Рік тому +2

    Nanala dennage challenge ekk karamu 😁

  • @ishandulanka3322
    @ishandulanka3322 10 місяців тому

    මරැ 😂😂

  • @TechMaduwa1
    @TechMaduwa1 Рік тому +1

    akka oyata mawa set karala chaneng ekaka karanna puluwanda matanam kana ewa nam ezzy
    avissewella paththa awoth kathakaranna

  • @MadukaNiroshani-e9i
    @MadukaNiroshani-e9i 7 місяців тому +1

    හිරවෙයි😂😂

  • @dilshanchathuranga229
    @dilshanchathuranga229 5 місяців тому +1

    ලංකාවට ආවම සෙට් වෙමු

    • @dilshanchathuranga229
      @dilshanchathuranga229 5 місяців тому

      ඔයාලව කොහොමද සෙට් කර ගන්නේ

  • @W.A.S.L
    @W.A.S.L Рік тому +2

    hemadama 4 dena ekka video karanna.funny ethakota😆😆😆

  • @sandamini1152
    @sandamini1152 Рік тому +1

    Oyala maru ane ❤

  • @Ayomi451
    @Ayomi451 Рік тому

    මරු අනේ ඔයාලා 😂❤❤🎉

  • @SaduniBagya-kg7gz
    @SaduniBagya-kg7gz Рік тому

    අක්කගෙ මල්ලි එයාගෙ wifeta මාරම ආදරෙයි නේද ඒක හොඳට පේනවා 🙂❤

    • @Vihansa12
      @Vihansa12 11 місяців тому

      Anee ow shoii couple ekak 🥹❤️

  • @thakshilaedirisinghe-px7xo
    @thakshilaedirisinghe-px7xo Рік тому +1

    Dinanna kain kata meda kiyonawa kiyanna owata thama nangi 😂😂😂

  • @ceylonguides
    @ceylonguides Рік тому

    ඒක මරු

  • @nadinithalakotuwa-te8xd
    @nadinithalakotuwa-te8xd 6 місяців тому

    wow supiri ane mama kiyana chllenge ekat karannako ara kalin video eka vage ratu pata kama vitarak karannako

  • @YeshikaNayanahgani
    @YeshikaNayanahgani 2 місяці тому +1

    😊😊😊😊😊

  • @nisha..1284
    @nisha..1284 Рік тому

    Wow❤️❤️❤️❤️❤️ maru...

  • @SaviduSenuka-op4fp
    @SaviduSenuka-op4fp 10 місяців тому +1

    Katata kela inuwa😂🤭🤭🤑

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 Рік тому

    අනේ ❤❤❤

  • @DeeshanaPrathibani
    @DeeshanaPrathibani 10 місяців тому

    Hiyo ara sinduw😂😂

  • @DeeshanaPrathibani
    @DeeshanaPrathibani 10 місяців тому

    podi aiyanm shoi ane eynm mru🤭❤️

  • @ayeshakaushalya4601
    @ayeshakaushalya4601 Рік тому

    Ada volg eka maru adarei❤❤❤

  • @ajindrasrimali6335
    @ajindrasrimali6335 4 місяці тому

    අපිත් අැවිල්ලා තියනවා5ස් පරක්

  • @thanujajayasinghe6323
    @thanujajayasinghe6323 Рік тому +6

    අර මල්ලි නම් අවංකයා...මිරිස් කනවා කියන්නත් කලින්😂

  • @ඉමෂිසෙව්වන්දි

    අක්කි අයියාගේ රස්සාව මොකක්ද

  • @ama_senavirathna
    @ama_senavirathna Рік тому

    E anith akka kage nangida. Eya hrima lassani

  • @IsuruUdayanga-rh2ee
    @IsuruUdayanga-rh2ee 10 місяців тому +1

    Cap ඵක ගලවලා කෑවනම් හොදයි නේත

  • @sandaru1245
    @sandaru1245 9 місяців тому

    මල්ලි නම් වුල්ෆිගෙ මල්ලි කියල කියන්න බෑ.හරි නිශ්ශබ්ද චරිතෙ.අක්කගෙ කට නෑ උට

  • @lahirunigimhani5353
    @lahirunigimhani5353 Рік тому +2

    Maruu ahh new couple aka akk mara fun aka neda inna akkiyooo❤❤

  • @imtapex3400
    @imtapex3400 Рік тому

    Oya deka monad mt winadi 5 k yawi oka kanna 😁🖤

  • @Waruninjp
    @Waruninjp Рік тому +2

    Podi akki nam hena funny ❤❤...nama mokkda eyage

  • @kavinduweerasinghe5592
    @kavinduweerasinghe5592 Рік тому

    ඉස්සර ඔතන පුදුම සෙනඟ හිටියේ. දැන් කිසි කෙනෙක් නැහැ වැඩිය

  • @Maneljayawardana-s8f
    @Maneljayawardana-s8f 4 місяці тому

    Ane mata oya wa hamwenna one akki yo mama oyata godk asai ❤💔🥰🥰😍🤩😘😘😘😘

  • @onayasamadinithabrew5836
    @onayasamadinithabrew5836 Рік тому +1

    Maru ❤❤

  • @neyashawijerathne2678
    @neyashawijerathne2678 Рік тому +1

    පළවෙනි comment eka ❤

  • @piugirl3916
    @piugirl3916 Рік тому +1

    Supiriii😂❤

  • @Sajitha44
    @Sajitha44 Рік тому

    100k ghmu ikmnatama 🖤❤️

  • @nethminawodya4388
    @nethminawodya4388 5 місяців тому +1

    Ane ara akka pauuu 😏

  • @ArkshaWeerasekara
    @ArkshaWeerasekara Рік тому +1

    Nngi prty ekh denn plz 🙂😂

  • @nethmi333
    @nethmi333 Рік тому

    Maru akkiyoo❤❤

  • @Sanju-v9z
    @Sanju-v9z Рік тому

    හි හ්ල්ලො 😅

  • @kavinduweerasinghe5592
    @kavinduweerasinghe5592 Рік тому

    Ikmanata 100K gahamu

  • @Adeesha-11
    @Adeesha-11 Рік тому +1

    Ayya maru

  • @Sanju-v9z
    @Sanju-v9z Рік тому

    ටිකක් කන්න අයියට ටොපිය

  • @udenisamanthi283
    @udenisamanthi283 Рік тому

    Paw ane , athara denama dinum❤❤❤

  • @IndikaEdirisinghe-wj5vh
    @IndikaEdirisinghe-wj5vh 10 місяців тому +1

    Adow

  • @Rashini06
    @Rashini06 Рік тому +1

    ඒ අක්කිනම් සුදු මැණිකෙම තමා..😁❤

  • @kashiyani6066
    @kashiyani6066 10 місяців тому +1

    😂❤

  • @bashininiroshika-iu6wx
    @bashininiroshika-iu6wx Рік тому +1

    🎉

  • @vinuthisasithya
    @vinuthisasithya Рік тому

    Scl ghn awa gamn ❤️😁manasika nidahasa❤️

  • @sgsdasanayake7089
    @sgsdasanayake7089 8 місяців тому +1

    😂😂

  • @seriesHub8
    @seriesHub8 Рік тому

    Wolfy akka oya harima lassni