සසර බැඳීමක්/sasara badimak korean mix/moon lovers kdrama/new korean mix sinhala songs/manej sanjaya

Поділитися
Вставка
  • Опубліковано 16 гру 2024

КОМЕНТАРІ • 206

  • @koreanworld.
    @koreanworld.  2 роки тому +51

    kdrama සිංහල sub සමග නැරබීමට channel එකට එන්න ❤❤
    kdrama ,cdrama shorts බලන්න පහල තියන link එක click කරලා චන්නෙල් එකට යන්න🤗🤗
    ua-cam.com/channels/NjQA4g8fnpc9lqy3zVywhA.html
    👉 නැත්නම් channel eke තියේන shorts play list ekata ගිහින් එකේ බලන්න❤❤
    are you also student?
    do you wanna motivation for your study -ua-cam.com/video/DVkVt4PG6a8/v-deo.htmlsi=Pm3ZZYQ6UpNfNOD1

  • @AnushiChathumini-wl1or
    @AnushiChathumini-wl1or 2 місяці тому +11

    කොච්චර බැලුවත් එපාවෙන්නේ නෑ .😢හිතට වදිනවා.❤

  • @dananjayakumara7740
    @dananjayakumara7740 9 місяців тому +21

    මම සිංදුවට අදරේයි ❤❤❤❤❤

  • @shammihasareli8935
    @shammihasareli8935 9 місяців тому +66

    අයිති කරගන්න බැරි උන තැන බලා හිදීමත් ප්‍රේමය 😒❤️

  • @AngelGirl1012-y3k
    @AngelGirl1012-y3k 5 місяців тому +15

    මගේ ආස ඩ්‍රාම එක තාමත් එක බලද්දි පට්ට විදිහට දුකවෙන සිසන් දෙකක් එනකන් බලන් ඉන්නවා 🥺❤️

  • @MinMin-y7x2d
    @MinMin-y7x2d 10 місяців тому +33

    කොච්චර බැලුවත් මේ ක එපා වෙන්නේ නෑ ❤️

  • @ChalaniRumesha
    @ChalaniRumesha 3 місяці тому +12

    අයිතිකරගන්න බැරිඋන තැන බලාගෙන හිදිම ප්‍රෙමයක් උනාට ඉන්න බැරි එක තමා දුක 😢😢😢😢❤❤

  • @manjulasamaranayaka2760
    @manjulasamaranayaka2760 10 місяців тому +51

    අය්තියක් නැති හිත් ගාව කාගෙවත් හිතක් රැදෙන්න එපා

  • @WSAmarasinghe-r7b
    @WSAmarasinghe-r7b Рік тому +39

    දුකම හිතෙන ආසම කතාවක්❤

    • @koreanworld.
      @koreanworld.  Рік тому +6

      Ou anee ❤️❤️

    • @Shenu-q9g
      @Shenu-q9g 9 місяців тому

      Hmm ow❤

    • @ShehanRashmika-q2m
      @ShehanRashmika-q2m 8 місяців тому +2

      ​@@koreanworld. අනේ Till the end of the moon drama එකටත් එකක් හදන්න කෝ 😊😊😊😊

    • @NM_C-O-R-T-O-O-N.
      @NM_C-O-R-T-O-O-N. 6 місяців тому

      මෙ කතාවෙ නම මොකක්ද 😊

    • @ShehanRashmika-q2m
      @ShehanRashmika-q2m 6 місяців тому +1

      @@NM_C-O-R-T-O-O-N. moon lovers

  • @NilushaHettiarachchi-xu5sb
    @NilushaHettiarachchi-xu5sb 11 місяців тому +23

    මන් ආසම සෝන්ග් එකක්❤❤❤

  • @WathsalaDevindi-v3l
    @WathsalaDevindi-v3l 9 місяців тому +6

    සුපිරි ලස්සනයි 👍👍👍👍❤️

  • @Charu-iw4td
    @Charu-iw4td 4 місяці тому +10

    මෙ සින්දුව හරියට මගෙ ජිවිත කතාව වගෙ. එයට ආදරෙ කරාට අපි හරියට ලෝක දෙක්ක දෙන්නෙක් වගෙ. කවදාවත් එකතු වෙන්නෙ නෑ. එයා ලග ඉදියට එයව මට අයිති කර ගන්න බෑ.

  • @thushariratnayaka8925
    @thushariratnayaka8925 9 місяців тому +9

    ❤❤
    Mn asa sinduvak

  • @AroshaniUththaraBTS
    @AroshaniUththaraBTS 4 місяці тому +4

    IU අක්කි මම ආස Soloist Artist
    හරිම ලස්සනයි සසර බැඳීමක් song එක. ඒ වගේම මම ආස කරන Kdrama එකක්. හරිම ලස්සනයි
    LOVE WINS ALL IU

  • @User3458A.
    @User3458A. 7 місяців тому +4

    Kochchr duka hithunath thamath ada ada mn balanawa moon lovels සද පෙම්වතුන් ❤️

  • @malkihirushika5882
    @malkihirushika5882 8 місяців тому +6

    අයිති කරගන්න බැරි වුණ තැන බලාගෙන හිඳීමත් ප්‍රේමය....💔💔 කතාවටම ගැලපෙනවා

  • @LakshanHasintha
    @LakshanHasintha 9 місяців тому +5

    මම අසම song එක තමා ❤❤❤❤❤❤

  • @සුදුදෝනිබාබා
    @සුදුදෝනිබාබා 9 місяців тому +6

    දුක හිතෙන song එකක්

  • @ASSSudda
    @ASSSudda 4 місяці тому +2

    හරි ලස්සන සින්දුවක්......❤😢😢❤

  • @SapuniMadushika
    @SapuniMadushika 5 місяців тому +4

    පරණ. මතක. මතක්වෙනව❤❤

  • @thissakumara3029
    @thissakumara3029 9 місяців тому +4

    ගොඩක් දුක්බර යි..😢😢

  • @sandunakash8888
    @sandunakash8888 5 місяців тому +7

    මගේ ආසම කොරියන් කතාව❤ සීසන් 2 එනකම් ඉවසීමක් නෑ🥺🥀

  • @yenulinethulima9277
    @yenulinethulima9277 Рік тому +105

    අනේ මට විතරද මන්දා මේක දැකලා අැduwe

  • @yoona1-o6p
    @yoona1-o6p 7 місяців тому +5

    මේකනම් මාරම ලස්සනයී ❤️❤️

    • @koreanworld.
      @koreanworld.  7 місяців тому

      තැන්ක්ස් ❤️❤️

  • @Prasathkumara-m7b
    @Prasathkumara-m7b 9 місяців тому +98

    අවුරැදු 5ක් ආදරේ කරලා එයා ඒක දැන ගත්තයින් පස්සෙ ඉදන් මාත් එක්ක යාලු කමටවත් කතා කරන්නෙ නෑ ඒත් ඒ ආදරේ තාමත් එහෙම්මමයි මැණික ❤️‍🔥💔💘

    • @BuddhkaChathurani
      @BuddhkaChathurani 5 місяців тому +5

      Anee duk wenna epa ylu daiwaye hati ema thma api asa dewl kwdwth apita lbenne na kthawak tiyenwa awnka adre kwdhri dinanawa kiyla eth ehema wenne na hith ridaweem witrai awasanye ituru wenne

    • @gaminisampathdewagiri1263
      @gaminisampathdewagiri1263 4 місяці тому

      Dukai

    • @ChathnaChathna
      @ChathnaChathna 3 місяці тому +3

      මමත් එහෙම තමයි එත් මට එයාට මගෙ හිතෙ තියන දෙ කියන්න බැ එයාගෙයි මගෙයි තියන යාලුකම නැති වෙයි කියලා මෙ ලොකෙ හරි පුදුම ලොකයක් බන්😢 ❤️‍🩹

    • @SithumVihaga-mc9en
      @SithumVihaga-mc9en 3 місяці тому +1

      Eka aththa math adre kala anthimata eya mata nthi vuna

    • @Nadeeka-tu6ty
      @Nadeeka-tu6ty 3 місяці тому +1

      😢​@@ChathnaChathna

  • @ලීල්ඉන්දික
    @ලීල්ඉන්දික 5 місяців тому +6

    මම කෙල්ලෙක් අනෙ.කෙල්ලොන්ට හරි යන්නෙ මෙ වගෙ songs 😢😊❤❤❤❤❤❤❤❤❤❤❤

  • @eunso-nt3fv
    @eunso-nt3fv 2 роки тому +24

    wooww lasanaiiiiiiii🥰🥰.moon lovers amoo amathaka karanna beri kdrama ekk😢😢😢😢

    • @koreanworld.
      @koreanworld.  2 роки тому +4

      ou moon lovers nam amathaka wenne nh tama🥺🥺😥

    • @eunso-nt3fv
      @eunso-nt3fv 2 роки тому +2

      @@koreanworld. 😰😰

  • @thgdz3
    @thgdz3 8 місяців тому +4

    Moon lovers...my fav one❤😔

  • @UchithaTharanga-b6r
    @UchithaTharanga-b6r 10 місяців тому +14

    ගිය ආත්මේ සැබෑ ආදරවන්තයෙන් දෙන්නෙක් වුණත්මේ ආත්මේ කොච්චර රැකබලා ගත්තත් ඒ ආදරේ මොනවා කරන්නදහිත ඇතුලේ දුකින් තනිවෙයි

  • @dewminisanjana6054
    @dewminisanjana6054 9 місяців тому +8

    ඒක මාරම ලස්සන වීඩියෝ එකක් ❤

  • @ChandrikaKarunarathna-b2i
    @ChandrikaKarunarathna-b2i 3 місяці тому

    Aithi kara ganna bari thana balagena hidiath paremayai❤❤❤❤

  • @nimalkumara-iv2rv
    @nimalkumara-iv2rv 8 місяців тому +4

    සුපිරි

  • @NisansalaSanjeewani-tu8be
    @NisansalaSanjeewani-tu8be 4 місяці тому +2

    අයිති කරගන්න බැරි උන තැන බලාගෙන හිදීමත් ප්‍රේමය ❤....💔.....❤️‍🩹

  • @sl_anushka
    @sl_anushka 2 роки тому +16

    Lassanai song eka akkiye,.....😊😊

    • @koreanworld.
      @koreanworld.  2 роки тому +4

      thank you nangiyoo😘😘❤❤

    • @sl_anushka
      @sl_anushka 2 роки тому +4

      @@koreanworld. it's ok akki...♥️♥️

    • @koreanworld.
      @koreanworld.  2 роки тому +4

      @@sl_anushka 🙂❤❤

    • @sl_anushka
      @sl_anushka 2 роки тому +4

      @@koreanworld. 😊💗🙂💝

  • @MinMin-y7x2d
    @MinMin-y7x2d 4 місяці тому +1

    මේකනම් පිස්සුවක් 💜️💜️

  • @ashiniKaushika
    @ashiniKaushika 8 місяців тому +8

    අය්ති කරගන්න බැරි උන තැන බලා ගෙන හිදීමත් ප්‍රේමය 😢💔❤️‍🩹

  • @SumithSumith-h9j
    @SumithSumith-h9j 2 місяці тому +1

    Adera kiyanna loku wadanawak 😢😢😢😢mat mage ader sadahetma nati una ay mawa dala yannma giya 😢😢😢😢😢😢😢💔💔💔💔

  • @samanthikumari1670
    @samanthikumari1670 7 місяців тому +4

    ❤biautyfull drama and song❤

  • @kushangavrawakusan4044
    @kushangavrawakusan4044 9 місяців тому +6

    nies video

  • @soholim-d8i
    @soholim-d8i Рік тому +7

    wowww maru akii oyage videos supiriyatama hadanawaa .man okkoma baluwaa

  • @Lovlygirl-jh9em
    @Lovlygirl-jh9em 8 місяців тому +5

    Pattatama hithata danuna...😢😢

  • @LalithPerera-lo5dh
    @LalithPerera-lo5dh 7 місяців тому +1

    One of the my favourite kdrma ❤

  • @dwjagath9654
    @dwjagath9654 Рік тому +5

    Very beautiful song

  • @DouglasPerera-x3h
    @DouglasPerera-x3h 9 місяців тому +3

    Math jewethe nawatina turawata eyata pana wage adarai......man oyata adarei rattarane.

  • @susiiiigunawardhana
    @susiiiigunawardhana 8 місяців тому +4

    Moon lovers🥺❤

  • @studiomadhu4308
    @studiomadhu4308 7 місяців тому +1

    Ane lokki akkiyoo meekath denna baada❤️❤️❤️❤️

  • @GithaniMasachchi
    @GithaniMasachchi 9 місяців тому +3

    ❤❤❤❤❤😊

  • @inokadilhani9390
    @inokadilhani9390 4 місяці тому +1

    Hithata denena vdio aekak parana mathaka hitha paranawa❤❤❤❤😢

  • @sajeevihangika
    @sajeevihangika 10 місяців тому +2

    Lassanayi❤❤

  • @dewuliKusum
    @dewuliKusum 9 місяців тому +3

    Balagena hedeemath premaya..

  • @VDbunnygirls
    @VDbunnygirls Рік тому +6

    Lassanai ❤

  • @NishanthaKularathna-xi5fd
    @NishanthaKularathna-xi5fd 6 місяців тому +6

    මමත් ආදරය කරලා පැරදිච්ච කෙනෙක් 😭😭😭😭😭😭😭💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔

  • @dilhanikumuduni2476
    @dilhanikumuduni2476 8 місяців тому +3

    Atta katwa lassannniii❤❤❤❤

  • @RoshaniSujikala-s9l
    @RoshaniSujikala-s9l 2 місяці тому

    hae soo is too kindhearted and really cute

  • @Waruniwanojani-pg2zr
    @Waruniwanojani-pg2zr 9 місяців тому +4

    අයිති කර ගන්න බැරි උන තැන බලාහිදිමත් ප්‍ර්‍ර්මය 😢

  • @chathulakshani9263
    @chathulakshani9263 3 місяці тому

    අපි අවිරැද්දක් අදරේ කලා එත් ඒ අදරේ මට නැති උනා 😢❤

  • @PiumiHarshika-b3c
    @PiumiHarshika-b3c 9 місяців тому +2

    4:25

  • @SumedaBandara-nb4kv
    @SumedaBandara-nb4kv 23 дні тому

    දැනට අවුරුදු 3යි එයා ට තියන අදරෙ එදත් එහෙම යි අදටත් එහෙමයි හෙටත් එහෙමයි ඒක වෙනස් වෙන්නෙ නැ....❤️🥀🦋

  • @chathurikasellahewa6635
    @chathurikasellahewa6635 Рік тому +6

    Moon lovers nee mee 🙄😍👆👍

  • @SithumVihaga-mc9en
    @SithumVihaga-mc9en 3 місяці тому +1

    Moon lovers ❤

  • @tharukidsictacademy368
    @tharukidsictacademy368 7 місяців тому +13

    අවුරැදු 8ක් ආදරේ කරලා කසාද බැන්දේ ඒත් දැන් මට බබෙක් හමුවෙන්න ආවම නැන්දම්මා අපිව වෙන් කරන්න හරියට ගුරැම් කරනවා දැන් ජීවත් වෙන්න ඔිනි හින්දා ඉන්නවා මිසක අපායක් වෙලා ජීවිතේ

    • @NisansalaPriyadarshani-k9i
      @NisansalaPriyadarshani-k9i 7 місяців тому +2

      Budu saranai aswaha katawaha nathiwela karapu pawak athnam ikmanin gewila oyalata sathutin jiwath wenna labenna kiyala praththana karanawa

  • @samagitransport1423
    @samagitransport1423 7 місяців тому +3

    😢😢😢❤❤❤❤ l love song

  • @hansipriyankara929
    @hansipriyankara929 2 роки тому +11

    Moon lovers ayeth mulu kathawama mathak Una 🥺🥺🖤🤍

  • @LalithLalith-f8r
    @LalithLalith-f8r 7 місяців тому +3

    අපි ආදරය කරන අය අපිට කවදවත් ලැබෙන්නෙනැ😢😢❤

  • @ChamodDevinda-d1m
    @ChamodDevinda-d1m 9 місяців тому +3

    C ❤c ekathuvenna pinanathi😢

  • @dahamihirusarani561
    @dahamihirusarani561 Рік тому +7

  • @nimashadasanayake5314
    @nimashadasanayake5314 8 місяців тому +3

    Beluwa😢😢😢😢

  • @DinithìDewmini-h9f
    @DinithìDewmini-h9f 9 місяців тому +3

    😔❤

  • @ManjulaPathmasiri-gn9zn
    @ManjulaPathmasiri-gn9zn 10 місяців тому +3

    ❤❤❤

  • @SubaniSanjeewani-r6e
    @SubaniSanjeewani-r6e 5 місяців тому +1

    ❤❤❤❤❤❤

  • @aruhisanjana
    @aruhisanjana 7 місяців тому +2

    Na maath innawa

  • @shammihasareli8935
    @shammihasareli8935 2 місяці тому

    අපිට අපි අයිති නැති ලොවක මුණගැහිලා අපි ....🫀😓❤️‍🩹

  • @eunso-nt3fv
    @eunso-nt3fv 2 роки тому +8

    anee soooo 😰😰😰😰😭😭

  • @mangalikashiromani5414
    @mangalikashiromani5414 10 місяців тому +4

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NethmiNimasha-dc1cv
    @NethmiNimasha-dc1cv 6 місяців тому +2

    🥺🥺🥺🥺🥺💔

  • @NuwanPrasanna-d4i
    @NuwanPrasanna-d4i 5 місяців тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Sasinikarunarathna-y3m
    @Sasinikarunarathna-y3m Рік тому +8

    Na Man aduwa

  • @nuwannuwan7053
    @nuwannuwan7053 11 місяців тому +3

    Waw

  • @SuhaRiya-l1u
    @SuhaRiya-l1u Місяць тому +2

    ලස්සනයි නේද ❤❤

  • @LakshikaSandaruwani-jo5sn
    @LakshikaSandaruwani-jo5sn 5 місяців тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kavisadaruwan9425
    @kavisadaruwan9425 8 місяців тому +2

    ❤❤😅😅

  • @SameeraSameera-t8s
    @SameeraSameera-t8s 7 місяців тому +2

    K❤❤

  • @SachiniEkanayaka-b7f
    @SachiniEkanayaka-b7f 9 місяців тому +4

    Ane😢

  • @RaveeshPawan
    @RaveeshPawan 7 місяців тому +1

    Pattay😂

  • @NayaniNarmada-yf8sn
    @NayaniNarmada-yf8sn Рік тому +5

    Matath aduna

  • @RathnasiriDissanayake-g4x
    @RathnasiriDissanayake-g4x 7 місяців тому

    ❤❤

  • @dewuliKusum
    @dewuliKusum 8 місяців тому +2

    😢😢

  • @dulankamanjalee5122
    @dulankamanjalee5122 3 місяці тому

    😢😢❤😮

  • @nadunibasnayaka8197
    @nadunibasnayaka8197 10 місяців тому +2

    Mata th me wage eyata mama thamath adarayi

  • @Kithmukachamidu
    @Kithmukachamidu 26 днів тому

    මොකක්ද නම මේකේ❤

  • @SurangaPradeep-ny1ps
    @SurangaPradeep-ny1ps 9 місяців тому +2

    😢😢😢😢

  • @MadhukaShashikala
    @MadhukaShashikala 3 місяці тому

    Drama eka sinhalin balanna kramayak thiyenawanam kiyanna plz

  • @UdithTharanga1234-d1m
    @UdithTharanga1234-d1m 2 місяці тому

    🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤

  • @WimalawathiThekkagollegedara
    @WimalawathiThekkagollegedara 2 місяці тому

    ❤❤❤😟

  • @poornimathilakshi
    @poornimathilakshi 4 місяці тому

    warade adahasak

  • @AmaliAmali-r5z
    @AmaliAmali-r5z Місяць тому

    ❤❤❤❤❤❤❤❤❤😢

  • @JayarathnaSilva-li9wn
    @JayarathnaSilva-li9wn 3 місяці тому

    Me k drama eke nama kiyannako❤❤❤❤❤😊😊

  • @anomashamali-n7b
    @anomashamali-n7b 5 місяців тому

    මාස 3ක් අාදරය කරලා මම යාලුවට බත් කැවුවයි කියලා එයා තරහා වුනා එ්ත් එ් අාදරය එහෙමයි

  • @RenukakumariPalagasingha
    @RenukakumariPalagasingha 8 місяців тому +2

    4veni kumarayage nama mokakda🎉

  • @රශිපාබසන්දිපනි

    😢😢😢😢😢😢😢😢😢