Hiru TV Paththare Visthare - හිරු ටීවී පත්තරේ විස්තරේ Live | 2022-06-14

Поділитися
Вставка
  • Опубліковано 26 гру 2024

КОМЕНТАРІ •

  • @දේශාටන
    @දේශාටන 2 роки тому +2

    අංග සම්පූර්ණ, ලස්සන, හිත්අහිංසකත්වයෙන් සද්ධර්මයෙන් ආලෝකමත් කරන,, අගේ ඇති නිර්මාණයක් දරැවෝටික බුදුපුදට යන ආකාරය,, ශිල්පියාගේ විරාගී හඩ සහ ගායනයද පුසංශණීයයි ......................

  • @jandrajandra1067
    @jandrajandra1067 2 роки тому +1

    තෙරුවන් සරණයි පුතේ චමුදිත
    මම සවුදි වැඩකරන්නේ
    සුභ පොසොන් පොහෝ දිනක් ලැබේවා 🙏🌺🙏🌺🙏🌺🙏🌺

  • @malimali6694
    @malimali6694 2 роки тому +1

    සියලු දෙනාට පොසොන් පෝය දිනක් වෙිවා සියලු දුක් කරදර දුරැ වෙිවා ලක්මවු ආරක්ෂා වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anomajayalath246
    @anomajayalath246 2 роки тому +2

    මගේ අම්මා මගෙන් සහ දැයෙන් සමුගෙන අදට 8 වෙනි දවස මගේ අම්මා ඉක්මන් භවයකදී උතුම් අමා මහ නිවනින් සැලසෙනු ඇත

    • @socloseto3933
      @socloseto3933 2 роки тому

      නිවන් සුව ලැබේවා.

  • @amilakumarasingha7076
    @amilakumarasingha7076 2 роки тому +8

    Camuditha malli good morning oya සිටින දවසට පමණයි pattara sirastala බලන්නේ budusaranai oyata 🙏❤❤🌹🌹

  • @r.p.d.drajapaksha8587
    @r.p.d.drajapaksha8587 2 роки тому +4

    Good morning ඔයා ගෙ දවස් වලට විතරයි පත්තරේ අහන්නේ මන් පිට රට ඉන්නෙ (Cyprus )

    • @nayaniasantha8072
      @nayaniasantha8072 2 роки тому

      Cypres vala koheda

    • @flashsellers2204
      @flashsellers2204 2 роки тому

      Cyprus වල salary හොඳයිද?
      Schengen වෙන්න තියෙන රටක් නේද?

  • @kleelawethililalila8431
    @kleelawethililalila8431 2 роки тому +5

    සාදු සාදු සාදු/// නැවත වතාවක් ශ්‍රී ලංකාවට වඩින්න පින්වත් මිහිඳු හිමියනී අපේ බලධාරීන්ගේ ඇස් කන් අරින්න පුලුවන් ද බලන්න

    • @sunilsenevirathna4002
      @sunilsenevirathna4002 2 роки тому

      මිහිදු හිමි නොව බුදුහාමුදුරැවෝ ආවත් මුං හදන්නබෑ එන චන්දෙන් බුද්ධිමත්ව කටයුතු කර හොද පාලකයෙක් පත්කරගමු.

  • @fanandsmk9805
    @fanandsmk9805 2 роки тому +2

    ☸🛐✝️🙏🏼🙏🏼🙏🏼🇱🇰🌻❤💖 poson poho dinayak wewa sama siyalu danatat sir chamudita oyaga pule sama siyalu danatat ...thank you heru

  • @mariafernando8734
    @mariafernando8734 2 роки тому

    තෙරුවන් සරණයි චමුදිට නිරෝගී සුව ලැබේවා පරිස්සම් වෙන්න ජේසු පිහිටයි

  • @sumithsanjewa1438
    @sumithsanjewa1438 2 роки тому +4

    Good morning

  • @kalyanirohini1738
    @kalyanirohini1738 2 роки тому +4

    ගෝටා මොනවා පාලනය කරන්න ද තවත් ඉන්නේ. රටවල් වලින් පිනට දෙන දේවල් ටික පාලනය කරන්න ද? නැත්නම් පෝලීම් ටික පාලනය කරන්න ද.

    • @pali516
      @pali516 2 роки тому

      නෑ තව ගේමි ගහන්න අපි වෙනුවෙන්.

  • @crishanthasampath775
    @crishanthasampath775 2 роки тому

    ,සුභ උදෑසනක් ඔබ සැමට🙏🙏🙏

  • @sanehcvjf7717
    @sanehcvjf7717 2 роки тому

    Good morning
    Pinbara poson poho dinak oba samata theruwan saranai 🙏🙏

  • @sanehcvjf7717
    @sanehcvjf7717 2 роки тому

    Good morning
    Theruwan saranaii

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 2 роки тому

    Mamath hemadama me niwsbalanawa harima pehadili obathumata budusaranai

  • @leeamary6270
    @leeamary6270 2 роки тому

    Badu saranai jasu pihitai maga apae sri lankawata God bless asarana janathawata

  • @krishnakrishna-su6qp
    @krishnakrishna-su6qp 2 роки тому

    Hi Chaminditha how are you? Good morning 🌞

  • @jayantiwalpola6729
    @jayantiwalpola6729 2 роки тому +2

    හොර පාලකයින් ට යන්න කිව්වට උන් යන්නේ නෑ මාස 2 කට වැඩි අරගලය ශූන්‍ය මෙය පෙන්නෙම නැද්ද

  • @ladaloyka5612
    @ladaloyka5612 2 роки тому

    Very good morning chamuditha 👍

  • @mohanmohan29
    @mohanmohan29 2 роки тому

    අරගලයට ජයවේවා. GOOD MORNING. චමුදිත.

  • @mohamedfawzan4627
    @mohamedfawzan4627 2 роки тому +3

    රීඩ්හොදම හොදම හොදස් දෙවි පිහිටය්,

  • @manjulajagath8047
    @manjulajagath8047 2 роки тому +2

    බයිලා ගහන්න පඩිවරු එමටයි ඒත් මහජනයා අපහසුතාවට පත්කරන කූට මෝල් කාරයන්ගෙ වී හෝ සහල් අත් අඩංගුවට අරන් මහජනයා ට සහන ම්ලට දෙන්න මුන්ට කොන්දක් නෑ මහජනයා ටම තමයි උන්ටත් පාඩමක් උගන්වන්න වෙන්නෙ....

  • @sunilshanthanagodavithana7168
    @sunilshanthanagodavithana7168 2 роки тому +6

    චමුදිත ඔබ නිසයි හිරු බලන්නෙ.පත්තරේ විස්තරේ සතියෙ දින 5 යි බලන්නෙ.සෙනසුරාදා ,ඉරිදා අපිට ඔබ නැතුව වැඩක් නෑ.

    • @saadabisaad9024
      @saadabisaad9024 2 роки тому

      මමත්.දවස්5.විතරයි.බලන්.ෙන්

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 2 роки тому

    Good morning🙏

  • @deshandeshan3082
    @deshandeshan3082 2 роки тому +1

    💘💘

  • @roshangunarathna6777
    @roshangunarathna6777 2 роки тому +3

    පාර්ලිමේන්තුවේ මුන් ඔක්කම ගහලා එලවන්න ඕන. අඩේ ලැජ්ජාවක් නැද්ද බංගලාදේශය වගේ රටවල් වලින් හාල්, අල වගේ දේවල් ගේන්න. නොදකින් වත් මෙහෙම පාලකයෝ. ලංකාවේ ගොවියා නැත්තටම නැති කරලා තමා මුන් පස්ස බලන්නේ

    • @amaaamaaamaan8721
      @amaaamaaamaan8721 2 роки тому

      අනේද කියන්නෙ උන් අපිට වැඩිය හිගන්නො අපි මෙහෙ උන්ව ගනන් ගන්නෙත් නැහැ කුනුබාල්දි වල බැහැගන එකතුකරන හිගන රටෙන් හිගාකන්න තරම් අපේඋන් අපේරට කාල කාලකන්නි

  • @Karma-p4u
    @Karma-p4u 2 роки тому +2

    Dear Sinhalese peoples. 2022. June.12 yesterday . Local Tamils and politicians thwarted an attempt by Sinhala Buddhist monks and the Sri Lankan army to install a Buddha statue on a native Tamil temple site.
    Sinhala Buddhist monks and the Sri Lankan army had planned a Buddhist dedication ceremony to consecrate a Buddha statue at the site of a native Tamil temple despite an order by Mullaitivu Magistrate's Court decreeing that no changes could be made to the site.However, Sinhala Buddhist monks, aided by the state's archaeology department, have continued their attempts to seize the ancient Tamil temple site in Mullaitivu. The archaeology department have used the guise of 'excavation' work to assist Sinhala Buddhist monks to erect a Buddhist shrine. Director General of the Department of Archeology Anura Manathunga visited the area and told protesters that he was "carrying out reconstruction work to preserve the fossils found in the Kurunthurmalai area and that he had not built any new buildings there" while also rejecting claims that his department was working with the monks and the military. Three of the Tamil National People's Front (TNPF) were arrested during the protest and were held in a police vehicle throughout the demonstration.
    The Tamil homeland has been subjected to decades of Sinhalisation but since the end of the armed conflict, there has been a rise in the establishment of Buddhist temples and Sinhala settlements through the appropriation of Tamil land. The government has used it's departments such as the archaeological and land survery departments to alter the demographics of the North-East. Raciam didn’t win now this country future also. This uneducated monks and uneducated politicians Rajabaksha and gotta creative problems. Sinhalese peoples understanding!….

  • @musicstudio5417
    @musicstudio5417 2 роки тому

    22:34 මේ අපේ ස්කොලෙ දිසානායක සර්ගේ පුතා අපෙ ගමේ පවු ඈ කවදාවත් හිතුවේ නෑ මෙහෙම දෙයක් වෙයි කියලා අනේ ආදරණීය අම්මේ තාත්තේ අයියේ අක්කේ ඔයාලගේ නංගි , මල්ලි , දුව , පුතා පුලුවන් තරම් පරිස්සම් කරගන්න මේ වගේ දෙවල් වෙන්න තිබ්බේ නෑ ඒත් දැන් පාහර දෙශපාලකයන්ගේ කෙරුම් කාරකම් නිසා මගේ රත්තරන් රටේ අනාගතය කෙමෙන් කෙමෙන් වැනසෙනවා තව ස්සරහට උණ කට බොන්නවත් පෙනඩොල් පෙත්තක් වත් ගන්න නැති වෙනවා එහෙම තිබ්බත් ගන්න සල්ලි තියෙයිද දන්නෑ මගේ රටේ ඉන්නේ දුප්පත් මිනිස්සු ඒ කාටවත් කැස්සක්වත් හැදෙන්න එපා
    මේ තත්වෙ ඇති කරපු අනුබල දුන්නු සෑම කෙනෙක්ටම ජාති ජාතිත් සහා ගහනවා සාප වේවා සාප වේවා...

  • @fathimarifaya9516
    @fathimarifaya9516 2 роки тому

    Chamuditha malee oyata budusarani suba posan dawasak

  • @rohangunathilaka4144
    @rohangunathilaka4144 2 роки тому +2

    දැන් එතකොට අර අරගලයට මොකෝ වෙන්නෙ ...කෝ අර කෑ ගහපු අපේ නලු නිලියො ටික එහෙම ..

    • @roshangunarathna6777
      @roshangunarathna6777 2 роки тому

      ඒවා දැන් පෙන්නන්නේ නෑ 😁 ආණ්ඩුවේ උන් කියන්න ඇති එපා කියලා. ඔය media කාරයොත් පාර්ලිමේන්තුවේ උන්ගේ පුක හෝදන උන්නී බං 😂😂

    • @donwinjesinhga7358
      @donwinjesinhga7358 2 роки тому

      උන් දැන් ආතල් එකේ ඉන්නව අරගලයට ලැබුනු සල්ලි පිල්ලි ගහල උන්ගෙ වාහන වල lease ගෙවල ඉවරනිසා.

  • @saadabisaad9024
    @saadabisaad9024 2 роки тому +2

    මුන්ට.ෙහ්නගහනවා.රටටකරපුවිනාසයක්.අපිටලැජ්ජාවක්නැ.රටවලින්හාල්.ඉල්ලන්න

  • @nalinbandara8548
    @nalinbandara8548 2 роки тому +1

    Horakapu salli gamu🎉🎉

  • @MohammedAli-yk3po
    @MohammedAli-yk3po 2 роки тому

    Hiru channel was the main culprit in raising the religious hate against Dr.Shafi.

    • @50dharshan
      @50dharshan 2 роки тому

      Eka etha eaunata safi ta koyendha koti 40 ka properties aave.. safi kiyane keri horek

  • @sumithradesilva4186
    @sumithradesilva4186 2 роки тому

    kalakani rajapakshalawa genna hiru tv thamai udinma hitiye.

  • @vinithapathmini4360
    @vinithapathmini4360 2 роки тому

    Following news today

  • @prof.asokaseneviratne4265
    @prof.asokaseneviratne4265 2 роки тому

    It is wrong to ask for a BILL??????? . Ask for a RECEIPT

  • @elenieleni3859
    @elenieleni3859 2 роки тому +1

    අහිංසක ජනතාවගේ බදු මුදල් හොරාකාලා රට විනාශකර දැමූ හැම හොරාවම ජනතාව ඉදිරියට රැගෙනවිත් දැඩි දඩුවම් ලබාදිය යුතුයි.

  • @لاتاونسلتا
    @لاتاونسلتا 2 роки тому

    Chamuditha malli atulu lakwase hemotama utumposon pohoya silsuwadin nehewawa mudal karamu darmayata anuwa jewat wamu budu saranai heru semata 🙏🙏 endiyawan naya aran dapala p awaranna vtarak apa nayamatamai

  • @මැණික්මැණික්

    වී හංගගෙන හාල් ගන්න වැඩි කරන වීමෝල් ගිනි බත් වෙයන් ඕකුන් අද පෝය දවසේ

  • @TheMrhop1
    @TheMrhop1 2 роки тому +1

    කුල දරුවන් පමණද සසුනට පූජා කළ යුත්තේ

  • @pathmagamage1374
    @pathmagamage1374 2 роки тому +2

    ආයුබෝවේවා පුතා ඉස්තුති ගොඩක් පරිස්සමින් ඉන්න තෙරුවන් සරනින් අපගේ රටට රටවැසියන් සැමටම යහපත් කාලයක් උදවේවා 🙏✌👍❤

  • @gsamarakoon6643
    @gsamarakoon6643 2 роки тому +1

    If the country to working rightly propaliy president must risghn from his post if so it given punishment by the nature

  • @malimadu4423
    @malimadu4423 2 роки тому

    Marnn uda ahnna Baya hwasata tamye ahnna mama cyprus

  • @KandyTVOfficial
    @KandyTVOfficial 2 роки тому

    ඉන්දියාවේ නය ලැබෙන දිනය කල් යයි?

  • @ratanykarobert7392
    @ratanykarobert7392 2 роки тому +2

    මුංගේ මෙළයක් නැති හරක් ඩොලර් නැතිව තෙල් ගෙනෙන්නේ ඇයි කාලකන්නි පාලකයෝ මුං තවත් රට ඉවරයක් කරලාම තමයි නවතින්නෙ

  • @sjchfbff5632
    @sjchfbff5632 2 роки тому +1

    රඡපක්ෂලාට සාප වෙිවා

  • @radeekamahaliyana4122
    @radeekamahaliyana4122 2 роки тому +2

    225ම පන්නමු , එච්චරයි

  • @jayantiwalpola6729
    @jayantiwalpola6729 2 роки тому +1

    හොරා කාපූ උන්ට දඩූවමි නෑ උන්ව හන්ගගෙන ආරක්ෂාසපයනව පූදූම රටක්

  • @anusaaananda2822
    @anusaaananda2822 2 роки тому

    Unta thiyenawa ahinsaka minissunta neththe

  • @demunidesilva8328
    @demunidesilva8328 2 роки тому

    Outgoing CEB Chief's withdrawal of original statement on President's alleged influence to Indian Adani's participation for the wind-solar project has been turned down by the COPE, hence, his initial position remains live !
    Mr. President, now your opportunity and time for corrective action !

  • @Mrblacky59
    @Mrblacky59 2 роки тому +1

    HAL HORUNGE DEPOLA VINASA VENDA ONEH

  • @kumariperera3569
    @kumariperera3569 2 роки тому +1

    Higa kapiya pita ratawalin

  • @ladaloyka5612
    @ladaloyka5612 2 роки тому

    Siyalu satvayo niduk nirogi weva

  • @pushpaali4804
    @pushpaali4804 2 роки тому

    මුන් සේරම ටික මරලා දාන්න ඕන

  • @dhayarathnasobanahmdi5894
    @dhayarathnasobanahmdi5894 2 роки тому +1

    මාපියා වැට ලිම් කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවේ සහාය ලබා ගැනීම යහපත්.

  • @laankikaya9996
    @laankikaya9996 2 роки тому

    Girawek wage kiyawanne nathiwa Gotabayata yanna kiyapanko ban..ubalaokkoma eka walle pol...

  • @leeamary6270
    @leeamary6270 2 роки тому

    Hora palakayanta danyak damuda?

  • @sheetasitha8781
    @sheetasitha8781 2 роки тому

    අනේ මේ උබලා ඔක්කොම ෆේල් කරුණා කරලා පුළුවන් කෙනෙකුට රට බාර දීලා උබලා ඔක්කොම මකබෑවිලා පලයව් කාලකණ්නි හොරු ටික? අවුරුදු 45 ක් කාබාසිනියා කෙරුවේ උබලා දෙගොල්ලොම තමයි? දැන් ඉතින් නම්බුකාර විදිහට යන්න... අපේ රටේ මහජනතාව දැන් කියන්නේ අලුත්ම අලුත් ආණ්ඩුවක් පත් විය යුතුයි කියලා... ඒ කියන්නේ 226 එපා කියලා.... අපේ රටේ ජනතාව බලාපොරොත්තු වූ පරිදි කිසිම දෙයක් සිද්ධ වුණේ නෑ... අවුරුදු 45 බැලුවා දැන් හොදටම ඇති 🆗🙏 කරුණා කරලා දැන් වත් මොලේ කල්පනා කරලා යන්න.

  • @addedkwtt4542
    @addedkwtt4542 2 роки тому

    කෝ බයිලා ඇමතතිි ඉංදන ඇමතිි මඅං බයිලා තමයි ගහාන්නේ චමුදිත

  • @tonythajudeen7967
    @tonythajudeen7967 2 роки тому

    Hamadama ude pandarama ahanne horakama saha kalakanninge dushanaya witharai. Habai kathawa num sudu andagena.

  • @prasannakumara2557
    @prasannakumara2557 2 роки тому

    Aurudu ganak thisse peeranawa

  • @pakaya8007
    @pakaya8007 2 роки тому +1

    🐃🐂 69

  • @Mrblacky59
    @Mrblacky59 2 роки тому

    KABANIKA BOHARA UPADES DUNNEH KAHAKADA EVUNG ALLANDA

  • @niluminilumi8383
    @niluminilumi8383 2 роки тому

    Watakanna ona. Maha. Vi. Mooltika. ,. Okunta aliyata bahinna bariwanna

  • @chandanakumar4603
    @chandanakumar4603 2 роки тому

    හරි දැන් ගෝටා උබ පලයන් පුටුවෙන් උබට බෑ රට කරන්න

  • @priyangani2549
    @priyangani2549 2 роки тому

    Janadipathi pambayo denvath palako

  • @kalyanilokuliyana7248
    @kalyanilokuliyana7248 2 роки тому

    rate abhimanayath nathi karapu para balu haththa thope dharu munuparantath mewaye naya gewanna weyi. rate sampath kabasiniya kara. dan aru kiyanawa dewelak kannalu.

  • @saadabisaad9024
    @saadabisaad9024 2 роки тому

    ෙල්බනන්වලෙම්තරම්.ෙපාලිම්නැ.

  • @Mrblacky59
    @Mrblacky59 2 роки тому

    3*2 NEH TUNA NETTUVA YANAVA

  • @gayansameera9319
    @gayansameera9319 2 роки тому

    oya kalakanniya giyanam prasna sarama wisadai

  • @leeamary6270
    @leeamary6270 2 роки тому

    parlemanthuwa wamu

  • @geethangimunasinghe3210
    @geethangimunasinghe3210 2 роки тому

    Paribogika adikariya thiyenne ahinsaka podi minissunta pamani🤑🤑🤑🤑

  • @asocha6748
    @asocha6748 2 роки тому

    thopi eka dollar ekakwat horakam nokeruwaata horakam karana ewunntama neda upandaa indala chandaya dunne .eke prathipala ne dan bukkthi widinne . umbalama wawapu gasswala pala nelapan minisune .

  • @hathavariya2053
    @hathavariya2053 2 роки тому

    Kauda make up kare ada? Hariyata Pus Kapu Pan Gediyak wage 😊

  • @hitvoicelanka7667
    @hitvoicelanka7667 2 роки тому +1

    Naya Ganda Ganda thawath hirawenawa yako booruwonta molayak nane

  • @nishanthsdn3269
    @nishanthsdn3269 2 роки тому

    ballo raja unama mehema wenawa

  • @Mrblacky59
    @Mrblacky59 2 роки тому

    JANATA SAPPAYA AAVUT BALAMU

  • @aishaish5396
    @aishaish5396 2 роки тому +1

    Puthey parisa mata ina oyata mulu ratema aya ashirwada karanawa kiyana de niwaradiwa kimata athi hakiyawata adambara puthey ada oyalage aya adui kapana kapana sadun gahak wena adarey puthey asha amma kuwait seta

  • @jasinthafernando9294
    @jasinthafernando9294 2 роки тому

    Gota meeharaka lankawata monawa koranna yanawada danney ne

  • @Mrblacky59
    @Mrblacky59 2 роки тому

    69 LAKSA UMBALA KANDA NETTUVA MERANDA

    • @pakaya8007
      @pakaya8007 2 роки тому

      Laksha 220 tama marennai wenne me yana vidiyata ai uba kanne thankolada? 😂

    • @50dharshan
      @50dharshan 2 роки тому

      @Asoka Edussooriya apinam canada wala kollo family eka settle una.. 69 laksha ethule api ne.. isara indiyawata benala deng indiwavin hinga kanawa lejjai yako... lankawa kiyane budhu aamabmdhuruvo saapa karapu rattak

  • @mrmmohamed239
    @mrmmohamed239 2 роки тому +1

    SAHAL.MOOL.HIMIYAN.VAHAMA.ARAEST.KARANNA.ONA...2..GOVIYO..COLOMBO.VATAKARANNA.ONA.MEKA.THAM.HARI.KRAMAYA.

  • @mohanmohan29
    @mohanmohan29 2 роки тому

    අරගලයට ජයවේවා. GOOD MORNING. චමුදිත.