Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සුවපත් වේවා
අරිය උත්තමියට නීරෝගී බව දීර්ගායූ ලැබේවා..
🙏🙏🙏
මම ලබන පාර ඒ ලෙවල් ලියන්න ඉන්නෙ.පන්තියේ දී තියෙන exam වලදී කොහොමහරි 1 වෙනියා වෙනව කියල හිතල .ඒක ටම මහන්සි වෙලා ඒක ගැනම හිතුවොත් ඒක වැරදි ද සන් ගතියක් ඉපදෙනව ද
පුතාගේ තියන ගැටලු අපගේ whatsapp අංකයට එවන්න. සුවපත් වේවා🙏 chat.whatsapp.com/KgRkfH4jRv01kxz3Qe4JGR
විභාගයට මුහුණ දෙන්න මහන්සි වෙලා පාඩම් කරන්න හොද ප්‍රථිලයක් ගන්න. හැබැයි නිච්ච කරගත්තොත්, සුඛ කරගත්තොත්,විපරිණාමය තේරුම් නොගෙන අත්ථ කරගත්තොත් සං ගතියක් උපදිනවා, විභාගයට පාඩම් කරන්න හොද ප්‍රථිපලයක් ගන්න ඒක වරදක් නොවෙයි
සුවපත් වේවා
අරිය උත්තමියට නීරෝගී බව දීර්ගායූ ලැබේවා..
🙏🙏🙏
මම ලබන පාර ඒ ලෙවල් ලියන්න ඉන්නෙ.පන්තියේ දී තියෙන exam වලදී කොහොමහරි 1 වෙනියා වෙනව කියල හිතල .ඒක ටම මහන්සි වෙලා ඒක ගැනම හිතුවොත් ඒක වැරදි ද සන් ගතියක් ඉපදෙනව ද
පුතාගේ තියන ගැටලු අපගේ whatsapp අංකයට එවන්න. සුවපත් වේවා🙏
chat.whatsapp.com/KgRkfH4jRv01kxz3Qe4JGR