Hi kohomada oyalata, This is my first comment for your video. Oyalage video godak lassanai.danenne hariyata math pitarata giyawage.oyalage lakawata ena flight eke video ekata man godak asai. Tharaha nattham punchi deyak kiyanna hithuna ane ilagapara gedetta badu ganna yaddi cart ekata himita ganna badu tika danna nathnam gedara gihin baladdi packet athule tiyena kamajathi kuduwela tiyei paune oyala denna godak mahansiyen hamba karala godak parissami wiyadam karala ganna badune ekai ehema kiuwe oyalata godak aadare nisa kiyanna hithuna. Love u guys Take care may the triple gem bless n God bless u too. Sending lots of love, light with blessings to u. Loving sister UDARI.
Aww so sweet of u guys thank u very much .Both u guys also stay safe n healthy .punchi request ekak karanna asai oyala inna country ekata snow karanawada kiyanna man danna snow karanawanam ane please hima watena dawasata punchi video ekak karanna asai apitath hima dakinna. Meka mage punchi illimak oyala dennata puluwannam vitharak ekata kamatinam vitharak karanna. OK guys love u so much. Have a beautiful sunshine day. Sending lots of love, hugs with blessings to both to u. May the triple gem blessings n God bless u too.
Hemadama Comment kare nethath hemadamath akkilage videos balanawa..adarei akkiyo..chocolate walata tama man nam asama..parissamin akki and aiya..adarei oyalata..(kandy harshani)
🛑හෙට Q &A වීඩියෝ එකට අපේ ෆැමිලි එකේ හැමෝටම වැදගත් වේවි කියල හිතෙන දේවල් සහ funny creative ප්‍රශ්න ටික මෙතනින් ලියන් යමු. විනාසකාරී ප්‍රශ්න අසා අමාරැවේ නොදමන්න😂
Akki mekt answer onemai.ane akkige kondet krna treatment monada kiynnako...love you both 💑 stay safe❤
ade Community eke ahuwa prashna eka nisa aya metana danna one nane
Akki pana oya face mask ekak hadagenada danne.. e gana tikak kiyannko.
Bloopers video ekk dnne kawadada..😒😒
@@ayeshadulanjaly7368 ow anee..math bln inne danakan ❤️❤️❤️
මෙතෙක් කාලෙට ගියපු හැම රටකදිම සිදුවෙච්ච අමතක නොවෙන සිද්ධි සහ එහෙම වෙච්ච ලොකු සිද්ධි
කමෙන්ට් එකක්වත් නොදැම්මට දාන වීඩියෝස් එකක්වත් මිස් නොකර බලනව. බුදු සරනයි දෙන්නටම. පරිස්සමින් ඉන්න❤️😊
Adareiii godaariyak ❤️🥰☺️. Oyath parissamin inna 🤗🤗. Budhu saranai 🙏🏼☺️
යකඩෝ කෑම එක්ක තරහෙන් වගේ අතාරින්න එපා ඩෝං ගාලා 🤣🤣🤣❤❤❤
මම ආසම සුපර් මාකට් යන පාට් එකට😁❤️
Anew ❤️
මමත් ආසයි 😘😘😘
මේක මට උන දෙයක්. මම ඕගොලොල්ලොන්ගෙන් තමයි නියුට්‍රෙලා කියන නම හරියට කියන්න ඉගනගත්තේ. මම ගිය සතියෙ arpico එකට ගිය වෙලාවෙ නුතෙල්ලා තිබ්බෙ නෑ පේන්න . පස්සෙ මන් එතන වැඩ කරන අක්ක කෙනෙක්ගෙන් ඇහුවා අක්කෙ නුතෙල්ලා කෝ එතන නෑනෙ කියලා. එයාට තේරුනේ නෑ. පස්සෙ එයා ඇහුවා මොනාද ඒ කියලා පස්සෙ මන් කිව්ව චොක්ලට් තියන මෙව්ව එක අර ජෑම් වගේ . පාන් වල ගාල කන්නෙ කියලා. ඒත් එයාට තේරුනේ නෑ. පස්සෙ එයා එතන වැඩ කරන තව කෙනෙක්ගෙන් ඇහුවා මේ මොකක්ද අහනවා නුතෙල්ලාද මොකක්ද කියලා. පස්සෙ එයා ඇහුවනේ නියුට්‍රෙලා නේද කියලා . මන් කිව්වා ඔව් කියලා. පස්සෙ එතන නෙමෙයි ඒක තියෙන්නෙ කියලා මාව එතෙන්ට අරන් ගියා. එයා ඒක දෙද්දී මට කියනවා නම වැරැද්දුවානෙ අනේ ඔයා නැත්නම් මන් ඉක්මනට දෙනවනේ කියලා. පස්සෙ මන් ඒ අක්කට කිව්ව මේකෙ හරි නම තමයි නුතෙල්ලා ඕගොල්ලොයි වැරදියට කියන්නෙ කියලා. ඉතිම් මම සතියකට දෙපාරක් විතර යනවා arpico ඉතින් අදත් ඒ අක්කම හම්බුනා. එයා කිව්වා එයත් ඒක හරි කියලා දැන ගත්තා කියලා. මන් ඉතිම් ඕගොල්ලො ගැනත් කිව්වා එයාට. බලන්න කිව්වා ඕගොල්ලොන්ගෙ වීඩියෝස් ඒ අක්කට🙈❤️
Adareiii godaariyak ❤️🥰☺️. Apen yamkisi deyak oyalage danumata ekathu karagannawanm apita eka loku adambarayak❤️🥰. Thank you so much apiwa thawath aya atharata geniyanawata malli🤗.
Stay safe and blessed 🙏🏼🥰
Super Market Dance 💃එක නම් මරු අක්කියෝ ❤️
He he he ☺️thank you ❤️🥰
21:07. Japanese cucumber
(Green cucumber )
Hmmmm thank you 🙏🏾
Oyala harima lassanata video eka karanawa❤️❤️❤️
මන් ඉස්සර ඔයාලගේ විඩීයෝ බැලුවේ ඉදලා හිටලා ඒත් මේ විඩියෝ සීරියස් එකනම් පටන් ගත්ත දවසේ ඉදන්ම බැලුවා හැමදාම UA-cam එකට ඇවිත් ඔයාලගේ Vlog එක බලලා තමයි අනිත් ඒවා බලන්න ගන්නේ ❤️❤️❤️
Adareiii godaariyak ❤️🥰. Thank you apith ekka innawata 💪🏽☺️🤗
Stay safe and blessed 🙏🏼😊
@@Binario12 🤗🙃
හතු රසැති මෂ් රූම්ස් එක කනකොට චිරා අයියගේ මූණ..... 😍 හරියට ඒකත් ආගමක් වගේ.....❤🤟
He he ❤️🥰💪🏽
අක්කිගෙයි අයියාගෙයි ට්‍රැවල්,කුකින් වලට අමතරම ආසම දෙයක් තමා ශොපින් යන එක කෝම වුනත් ඒකෙත් අමුතුම සතුටක්.ලව් යූ අක්කි ඇන්ඩ් අයියා 💜️😍
Thank you ❤️🥰. Much love nangiyo ☺️🤗
දවස් 31 ක් බැලුවා වරද්දන්නේ නැතුවම ඔන්න😍😘..
Best ❤️
කලින් videos බලලා තිබ්බේ නෑ අහලා තිබ්බට..මේක තමා බලපු first video එක..ඇත්තටම soo cute ..මං අනිත් videos බලන්නයි හදන්නේ.........ආදරෙයි ඔයලා දෙන්නට..මං අසාවෙන් අනිත් videos බලන්නම්
ඉතාලි වචන ahanakotath asai... ඇත්තටම super .... godak dewal denagththa... thnks....busy unath video eka සෑහෙන්න parak stpo kara kara thama beluwe.... den thama blala iwara kale.... ❤️❤️❤️❤️
නදී අක්කා ඉතලි වලින් කතා කරන විදිහ හරි ලස්සනයි ..❤️😋 ශෝයි...😇👌 ඉදල හිටල ඉතලි වලින් කතා කරන්නකො ... හැබැයි චිරන්ත අයියට සිංහලෙන් කියන්න කියන්න නැත්තම් තේරෙන්නෙ නෑනේ 😁😇
Thank you so much ❤️🥰. He he issarahatath katha karannam💪🏽🥰🤗
I love it when you guys say
“ITS BREAKFAST TIME” 👩❤️👨
Sura 🤗
සුරා අයියා
Ade sura aiya
ලොක්කා 😃
සුරා අයියා😘
Shopping day kynne thwath asama deyak perfect b12❤️😍
Amazing ❤️
Akkitai aiyatai gdak adarei. Hemadama oya denna ekka innawa. Mewa baladdi apith elba innawa wage.
වාව්..නියමයි..traveling වගේම මේ වගේ සුපර් මාකට් එකේ වීඩියෝවලටත් පට්ටම ආසයි...ඇත්තටම තියෙන බඩු මොනාද කියලා ගොඩක් ආසාවෙන් බැලුවේ..ලංකාවේ බඩු ගන්න ගියත් අතේ සල්ලි නැති උනත් පැය ගානක් උනත් බඩු දිහා බල බල ඇවිදින්න මම ආසයි...😌😌😌 ඒ වගේම ඉතාලි භාශාවෙන් කතා කරනවා අහන්නත් ගොඩක් ආසයි...නංගි කතා කරනකොට ගොඩක් ලස්සනයි ...❤️❤️❤️❤️😍😍😍😍😍
Adareiii godaariyak apith ❤️🥰 & thank you☺️
Stay safe and blessed 🙏🏼
ජිවිතේ හැමදාම විදින්න ලැබේවා වගේම දියුනුවේන් දියුනුවට පමනක්ම පත්වේවා 😘
Thank you ❤️🥰. Adareiii godaariyak api dennama ❤️. Oyage jeewitheth sarthaka wenna kiyala prarthana karanawa 🙏🏼
Stay safe and blessed 🙏🏼❤️
ඉතාලි බශාවත් ලවට ඉගෙන ගන්න පුළුවන් සුපිරි 👍👏💕
He he thank you ❤️🥰💪🏽
ට්‍රොලියට බඩු දානකොට හෙමින් දාපිය 🤣🤣🤣 මීට සුපර්මාකට් මැනේජර්... 🤣🤣🤣
Ahahaha 🤣❤️
Ow ne age hiriwtenawa dana vidiyata salline
Onna awa akkiyo....Apita nam hodatama wessa.. oyalth prsmn inna... Wessa + Binario 12 vlog = My life....❤️❤️ Me ඇබ්බැහි වීම nethi wenne ne merenaknma...
Woooow niyamaine ❤️
Kochchara parana unath depara thunpara balanna asama video ekak ❤️❤️❤️❤️
දෙවනි පාරට වීඩියෝ එක බලන්නේ මල්ලියත් ආස නිසා 😍😁♥🌏 much lv
Adareiii dennatama❤️🥰💪🏽💪🏽
අපිත් ආදරෙයි අක්කී ♥🌏
රිජුෆෝම් එකකට සීනි දාලා වගේ 💖🤭
Ammoh ada nam supiriiii❤️ nadi italy language eken katha karaddi mara lassani😘❤️❤️ issarahata balaporoththuth wenawa e wage language session ekak 🙊
He he ☺️thank you 😘. Much love api dennagenma❤️🥰
දවස් 31ම බලපු මම 😁 ආධ්‍යාත්මික සුවය අල්ට්‍රා ප්‍රෝ මැක්ස් ලෙවල් එකේ තියෙන්නේ දැන් 😁 Much love Binario 12 ❤️ Addicted 🤘😋
මමනම් අද බලන්න පටන් ගත්තේ බැලුවා විතරයි පිස්සූ හැදුනා අදරෙයි අක්කි
නදී අක්කා ගේ dance 💃 එක නම් මරු ❤️
Much love ❤️
බඩු ටික cart එකට දාද්දි ඇග හිරි වටුනෙ මගෙ විතරයි ද? 😂 පලතුරු ටික තැලිලා ඇති 🤦
🤣❤️
ow badu danawa newei pole gahanawa
කවුද වීඩියෝ එක දානකන් බලං හිටියේ..
Adarei ❤️
@@Binario12 ♥️♥️
Maasayak eka digata trip ekak giyamai man..gdak thanks ayya akka apiv me vdht hri sathutu krnvata...adarei dennatama prissmin budusarani jesupihitai dennatama......thamath puruddata 12ta bln innv video enkn 🤭🤭♥️
Our pleasure sweetheart ❤️
Hi kohomada oyalata, This is my first comment for your video. Oyalage video godak lassanai.danenne hariyata math pitarata giyawage.oyalage lakawata ena flight eke video ekata man godak asai. Tharaha nattham punchi deyak kiyanna hithuna ane ilagapara gedetta badu ganna yaddi cart ekata himita ganna badu tika danna nathnam gedara gihin baladdi packet athule tiyena kamajathi kuduwela tiyei paune oyala denna godak mahansiyen hamba karala godak parissami wiyadam karala ganna badune ekai ehema kiuwe oyalata godak aadare nisa kiyanna hithuna. Love u guys
Take care may the triple gem bless n God bless u too.
Sending lots of love, light with blessings to u.
Loving sister UDARI.
Thank you so much ❤️🥰🤗. Much love ❤️
Stay safe and blessed 🙏🏼
Aww so sweet of u guys thank u very much .Both u guys also stay safe n healthy .punchi request ekak karanna asai oyala inna country ekata snow karanawada kiyanna man danna snow karanawanam ane please hima watena dawasata punchi video ekak karanna asai apitath hima dakinna. Meka mage punchi illimak oyala dennata puluwannam vitharak ekata kamatinam vitharak karanna.
OK guys love u so much. Have a beautiful sunshine day.
Sending lots of love, hugs with blessings to both to u.
May the triple gem blessings n God bless u too.
දෙයියනේ ඔහොම අතරින්න එපා දෙයියෝ......මං මෙහෙ ඉදන් බය වෙනව අප්ප....🤫
Ahahaha 🤣❤️
19:12 best gift ever❤
🤣❤️❤️❤️🙏🏾
ලංකාවෙ තියනව දේවල් ඔයාලට නෑ ඔයාලට තියන දේවල් අපිට නෑ දුක තමයි .... 😥😋
Thiyana de appreciate karana eka thamai hodama 💪🏾
Dwas 31ma baluwaaa. Adarei akki & aiya.., dapu gamn blnna bri wena ekata dukai me tike deta nh ngt deta hri aharn idn blnne ekai. Dwask hri magarunoth marama aul. Adarei binario 12 fam ❤️😍
Thank you so much darling apith ekka innawata ❤️🥰. Wela giyata kamak ne ane😊☺️. Much love ❤️
සුපර් මාකට් වීඩියෝ හොය හොය බල්න්න කෙනෙක් මම. Thankuuu....
නටෙලා කියලත් කියනව සමහරු nutella වලට😂
❤❤❤
චිරන්ත අයියා පේරේතයා 🤣🤣
නදි අක්කා වගේ හොද චෙෆ් කෙනෙක් හම්බ උණ නිසා හොඳයි 🤣🤣
ආදරෙයි 😍
බුදුසරණයි !!
පරිස්සමින් 😍😍
Ahahaha much love ❤️
❤️❤️
ලස්සන මලක් whatsapp status 👇
ua-cam.com/video/L74uaMEE1DI/v-deo.html
මේ යාකත් අැවිත් ,
amoooo ela
අඩේ ලොක්කා ❤️
Ade loku ayya awilla.... ape manthri thuma.... 🙏
Office එකෙන් Off වුනු ගමන් දැන් Binario 12 භාවනාවට Set වෙන එක දැන් වෙනම Feel එකක් 😍😍❤🇱🇰
Wow Udhara malliya! You are the best ❤️
12:16 නදී අක්ක marshal arts karate සීන් එකේ නේ ඉන්නෙ 😂💪❤️.. පට්ට ada ehenam shopping ගියා supermarket ekata Elba Island එකේ
😅😂nadi karate karala thiyenawalu😜😂.
Adareiii godaariyak ❤️ stay safe and blessed 🙏🏼
Day 31❤🔥 අපිත් එල්බා දූපතේ ජීවත් වෙනවා වගේ දැනෙනවා. මං හරි ආසයි ඔයාලා කෑම හදද්දි sounds වලට.🥰 මෙහෙ supermarket වල මොනවත් නෑ වගේ.😂 ගොඩක් ලාබයි හොඳ කෑම බීම. මෙහෙ ගණන්ම හොඳ කෑම නේ.🥺 ඔයාලත් එක්ක Christmas සමරන්නත් බලන් ඉන්නවා. අපිත් එක්ක හැම දෙයක්ම බෙදා ගන්නවට thank you. ආදරෙයි 🅱️1️⃣2️⃣❤ පරිස්සමෙන් ඉන්න.😃
Anee thank you soo much ❤️ aniwaryenma api Christmas 🎄 celebrate karamu kattiyama ❤️
ආසම shopping time ekt😌..😋😉😻
Love ❤️
කැපෙන ඩේටා ටිකට මේ දෙන්නා සාදාරනයක් කරනවා කියලා හිතෙන්නෙ මට විතරද...😊දවස් 31 එක දිගට මම වගේ පිස්සුවෙන් වගේ බැලුව අය තව ඉන්නවද...
👇😎✌️♥️
Woooow thank you ❤️
❤
Ane asai akke aththatama me vlog eken aluth dewal.igena gatta. Hamadamat o
B12 vlog kiyanne jiwitheta aluth lessons. Much love ❤😍😍😍😙😙😙😙😙😙😙
*24:22*
*_Ayya says - විකාර😂♥️_*
*_Akki - නෑ🙈♥️_*
අක්කාගේ නැටුම 💃 දෙපාරක් බැලුවා😂 😍🙈🌼
He he ❤️🤗🤗😅
2:34 michel jackson ultimate pro max :😂😂❤
Dead 🤣
Super market loversla wenuwenmai 🤭😍❤️
Much love ❤️
12:16 aiya thawa podden bima🤦🏻♀️Wattanna thibbe akki 🤪aiyawa. Lv u b12❤️💕😘
😂😂pawne ithin... man eka nisa wattuwe ne😂😂😜.
Much love ❤️🥰
@@Binario12 akki nisama hondai ithin aiyata 🤭😘 lv u akki & Aiya❤️
Wawwww superrr man godakkkkkkkkkkkk asai supermarket shopping videos balanna thank you aiya and akkka
Thank you ❤️🥰☺️. Much love api dennagenma🤗☺️
12:16 ඩෙඩ් 😑😂
🤣❤️
Q & A එකට ඔන්න ප්‍රශ්නයක් අහනෝ... චිරා අයිය ඉස්සර ඇගේ කරපු ටැටූ ගැන දැන් හිතද්දි ඒවට ඒදා වගේම ආසයිද? නැත්තම් කලින් ඒව කලේ නැත්තම් හොදයි කියල හිතෙනවද? නැත්තම් මීට වඩා ලස්සන ටැටූ එකක් කලා නම් කියල හිතෙනවද? ආදරෙයි නදී බෝලේ🐣 දෙන්නටම ආදරෙයි.....😘❤️
Stay safe Akki and ayya ❤️❤️❤️❤️❤️
Much love ❤️
අක්කාගේ කුරිරු බව supermarket එකෙන් එලියට... වැඩි විස්තර රාත්‍රී 6.55 පුවත් වලින්..
මම වතුර අල්විස්
Ane maru couple eka and api oyala ekka innawa wagei therenne... harima asawen oyalage videos balanne..love you both...
Dapu gmn බැලුවෝ👊🖤♥️
Much love B12 family ❤️ addicted addicted addicted 😍🥺💣 stay safe and happy akki and aiya ❤️😘
Much love sweetheart ❤️
much love my sister and brother❤️i came to see you today as always.very addicted B12❤️😍.i am waiting for this time to come🥂😘❤️.
You are the best ❤️
Akki ehe saffron ndd
Godak enjoy kara meh video ekanam mn balala..shoi ane..asai oyala denna ekka shopping karanna.
Adareiii godaariyak ❤️🥰☺️.
21:12 ඕවට කියන්නෙ ගර්කින් කියලා අක්කි.පිපිඤ්ඤා වර්ගයක් තමා.ලව් යූ බෝත්❤
Thank you nangiyo apita kiyala dunnata❤️🥰🤗
@@Binario12 welcome akki & aiya.lv u both🌍
මාසයක් වරද්දන්නෙ නැතුව බලපු එකම වීඩියෝ සෙට් එක superb අයියා ,අක්කා
Much love brother ❤️
MUCH LOVE ❣️
( addicted )
Love you patiyo❤️
12:14 😅🤣❤️ අපෙ නදි අක්කා කොටියෙක් වගෙ, එයාව වට්ටනව කියන්නෙ බොරු කතාවක්. නදි අක්කගෙ ක්ෂණික පහරදීම සමග ඒ රුදුරු බැල්ම.. අම්බෝ.. ආදරෙයි. ❤️❤️❤️
Dekkada dekkada 😍❤️😍💪🏾💪🏾💪🏾💪🏾
@@Binario12 Ooooo yeah. Dakka dakka. Ape veera akka. 💪💪💪
Story teka balana gaman notification aka awe...31 ma baluwa...jayawewa paressmata....❤
Woooooow 💪🏾🙌🏾❤️
Tadaaaannggggg 💁💁 super market vlog... asaii ❤ niyamaiii ❤ thawa onee❤ aaadareiiiiiiii❤❤😍😍
He he thank you ❤️🤗. Much love api dennagenma🥰😊.
Stay safe and blessed 🙏🏼
දවස් ගනන් එල්බා ගිහින් එන මම ❤️🧸💯
Adareiii ❤️🥰
කේක් එකේ හැඩේ මං දැක්කෙ වෙන විදියකට😅
12ට බලලා නොන්ඩි වෙලා. හවස බලන මම වගේ උදවිය ඉන්නවද?
❤️
සැගවුනු කුසලතා වල කෑලි මම උස්සන්නයි යන්නේ 🙈❤️
ආදරෙයි 🤸💙💙
Ahahahaha 🤣🤣❤️❤️❤️ love you malla
Akkita ayya bayai.wage tikk..😁😁 ad mru blpu vlog wlin asma ekk 😋😋 ad dinner ek mru wage...lv u both 😘😘😘😘😘😘😘😘😘😘😘😍😍😍
😂😂😅. Much love api dennagenma❤️
thank you ❤️🥰.
Aiya akka love you..Godak asawen oyala dennage vlogs balanne... lagadi thamai balanna gaththe dan vlog ekakwath maga arinne nathuwa balanwa........... parissamin inna...... God bless aiya akkaa...❤😘😘😘❤❤❤❤❤
Adareiii ❤️🥰☺️. Thank you apith ekka innawata ❤️💪🏽. Stay safe and blessed nangiyo 🙏🏼
Love u both😍😍😍😍
Much love sweetheart ❤️🥰🤗
තව පොඩ්ඩෙන් චිරාගෙ කකුල කඩනවා.😁 Stay safe guys. 🙏❤
😂😂❤️ekane .
Much love ❤️ stay safe and blessed 🙏🏼🥰
Much love aiya and akki ❤️✨
Love ❤️
Adanam godaaak parakku unaa vlog eka balanna enna 😕😕 eth hamadaamath wageee aluth deyak karalaa adath oya denna!aadareiiiii palenna akki & aiyaa!😘😘😍😍❤❤ ඇබ්බැහි වෙලා ඉන්නේ දැන්නම් 🙊🙊
Parakku wunata kamak ne ane🥰. Thank you apiwa balnna awata 🤗❤️. Much love ❤️
Ayeth yanna asai family ekema mathak una, oyala ekka aye supermarket giya, thank you akka & aiya
These days my favourite phrase -" Hathu rasathi Mushrooms "♥♥♥♥♥♥♥
Ahahaha 🤣❤️
@@Binario12 ❤❤
I have got top fan badge in binario 12 FB page❤ so cheers b12 fam
Wooooow thank you so much for your support ❤️❤️❤️❤️❤️ adarei hode
@@Binario12 marilat payak adarei❤
Much love aiya & Akka 😍❤️ stay safe love birds ❤️
Love you 😍
Akki aiyh vibeo hmdm baluwa. Oyalath Parissam innna bs
Wow maru ane oyalaaaa
Love you guys❤️
Adarei ❤️
නදිත් කැරමල් වගෙ ❤️🤭😋 දැක්කද ක්‍රිස්මස් ගිෆ්ට් එක කේක් එකෙන් ශේප් වෙන්න ගියේ 😂 සොරි අයියේ ඒවා හරියන්නැ අපි අවධානෙන් ඉන්නෙ 😂
Ahahahah api hamatissema alert ekeninna 🤣❤️
Much love 💗
Love ❤️
Mare maru...niyamai..ohoma badu aran wisi karanna epa ane..2nna niyameta wede karanawa,api den binario 12 nisa pissu wetila inne..eka vlog eka 2,3 parak balanawa...good luck..adarei..❤️❤️
Kanchi akkiya love you 😍
වාව් අයියා & අක්කා vlog එක සුපිරි.ලස්සනයි.ආදරේයි. අම්බෝ තව ටිකෙන් අයියාගේ කකුලත් ඉවරයි.මොන දේ උනත් දෙන්නාම පරිස්සමෙන් ඉන්න.බුදු සරනයි, දෙවි පිහිටයි,ජය වේවා....!! අයියා & අක්කා.....
Hesh malli 🌍❤️😇😍
Love you both 😍❤️
Much love ❤️
වෙන රටකට ගියාම අපෙ රටෙ දැනෙන්නෙ
Man asama ekak.super market eke.badu polawe gahamawa wage ane.
Shok ane.
Parissamin inna akki & ayiya
He he thank you ❤️🥰 . Much love api dennagenma❤️.
Stay safe and blessed 🙏🏼
UA-cam eka akkramanaya karai wage ♥️🙈 love it ayya and Akka. BINARIO_12 FAMILY ♥️ 😍
Akki, your look more beautiful when you wearing a jacket ☺️
Anew ❤️
Favorite segment 😍 Stay safe akki & ayya ❤❤
Thank you ❤️❤️☺️. Much love ☺️🥰
Stay safe and blessed 🙏🏼
අනේ නද්දූ අක්කාගේ ඩාන්ස් එක සුපිරී ❤️🙊
🤣❤️
Adreii akki and aiya..💞💞💖💖😘😘😍😍 hemadama blagana innwa oya denna enakan...love you..🤗🤗
Much love 💕
Hemadama Comment kare nethath hemadamath akkilage videos balanawa..adarei akkiyo..chocolate walata tama man nam asama..parissamin akki and aiya..adarei oyalata..(kandy harshani)
අක්කී........ ට්‍රොලියට ඔය දේවල් අතාරින විදිහට තැලෙන්නෙ පොඩිවෙන්නෙ නැද්ද... කැඩෙන්නෙ එහෙම නැද්ද.....?
Ahaha denata ahama una ne ❤️🤣
ඒකනං ඇත්ත මටත් හිතුන