Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
*අභිධර්ම වැඩසටහන් පත්‍රිකා*අභිධර්මය අධ්‍යනය කරනු ලබන පින්වත් ඔබගේ පහසුව උදෙසා සාරාංශ කරමින් සකස්කරන ලද "අභිධර්ම වැඩසටහන් පත්‍රිකාවන්" පහත දක්වා ඇති ලින්ක් එක ඔස්සේ බාගත (Download) කර හෝ මුද්‍රණය (Print) කර පරිශීලනය කරත්වා. (පත්‍රිකා නාමය සමග මුද්‍රණය කලයුතු පත්‍රිකාවේ ප්‍රමාණය A4 ද A3 ද යන්න සටහන් කර තිබේ.)➤ අභිධර්ම වැඩසටහන් පත්‍රිකා මෙතනින් බාගත කරගන්නDownload Link: drive.google.com/drive/folders/1leILUZdCdQrqvk9SI-4q27Y01eUhCKNG?usp=sharing➤ සියලු අභිධර්ම විවරණිකාව වැඩසටහන් එකතුවLink: ua-cam.com/play/PL2BZMpubrijIKlfIeAo9uVSNxyrfVOy-h.html
සාදු.....සාදු .......සාදු . චිත්තක්ෂණය සහ රූප කලාපයක වෙනස ඔබතුමා මැනවින් පැහැදිලි කළා . මම අඟනා අවබෝධයෙන් ලබාගත්තා. පින් සිඳුවේවා !
excellent program. ඔබට මේ පින් නිවන් අවබෝධය පිණිස හේතු වේවා ! සාදු සාදු සාදු !!!
පතන බෝධියකින් සුඛ පටිපදාවෙන් නිර්වාණාවබෝධයම ලැබේවා!තෙරුවන් සරණයි!!
චිරං තිට්ඨතු බුද්ධ සාසනං. උතුම් ධර්මාවබෝධය පිනිස හේතු වේවා තෙරුවන් සරණයි
උතුම් තෙරුවන් සරණයිපිංවත් ඔබතුමා ඇතුළු සියළුම කාර්යය මණ්ඩලයට 🙏🙏🙏උතුම් වූ චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධය පිණිසම,මෙම වැඩසටහන් මාලාවසියළුම ප්‍රඥාවන්තයින් හට මහෝපකාරීවන තුටු පඬුරක් බවටම පත් වේවා🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏🙏
පින්වත් ඔබේ අති විශිෂ්ඨ අභිධර්ම වැඩසටහන නිසා මා රූප කාන්ඩය ගැන ඉතා හොඳින් ඉගෙන ගත්තා. ඔබට මේ සත් කාර්‍ය ඔබට නිවන් අවබෝධය සදහා ප්‍රඣා පාරමිතාවක් බවට පත් වේවා !!!!!!!!ඔබේ අනිත් වීඩියෝ නරඹන්නට ඉතා කැමැත්තෙන් නමුත් ඉවසීමෙන් බලා සිටිමි. මෙවන් කකටයුත්තක් කරන එක ලේසි නැහැනෙ. තෙරුවන් සරණයි
sadu sadu sadu!
විශිෂ්ඨයි ...ඉතාමත් පැහැදිලියි ..ඇත්තටම මනාව අවබෝධ වෙනවා ..ඔබට මේ පින් නිවන් අවබෝධය පිණිස හේතු වාසනා වේවා !!!!නිදුක් ..නීරෝගී ..සැප ..බල ලැබෙත්වා ..දීර්ඝායුෂ ලැබේවා !🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏
පිංවත් ඔබට මේ උතුම් ධර්මදානය හේතුවෙන් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය වහ වහා අවබෝධ වේවා ...උතුම් වූ දහම් ඇසම පහල වේවා..! තෙරුවන් සරණයි ..!
පිංවත් ඔබට බොහොම පිං. තෙරුවන් සරණයි.
මේ වැඩසටහන ගොඩාක් වටිනවා .හොදටම තේරුම් ගන්න පුලුවන් .අපි ආසාවෙන් අහන්නෙ ඔබට ගොඩාක් පින් .
උතුම්.දර්මයට මාගෙන් නමස්කාර වෙවා කල්‍යාණ මිතුරු ඔබට සම්මා සම්බුදු සරණයි
සාදු සාදු සාදු !!!පින්වත් ඔබතුමාට සම්මා සම්බුදු සරණයි !!!ගොඩක් පැහැදිලියි ..අනර්ඝ ධර්ම කරුණු විවරනයක්..කලාතුරකින් මෙවැනි වැඩසටහනක් අධ්‍යනය කරන්න ලැබෙන්න ..
ධර්ම දානමය කුසලය උතුම් නිර්වාණය පිණිසම හේතු වේවා 🙏🙏🙏
සාදු...🙏 සාදු...🙏🙏 සාදු...🙏🙏🙏
ඔබගේ ප්‍රඥා පාරමිතාව පුර්ණය වේවා! නිර්වාන අවබෝධය ශාක්ෂාත් වන තෙක් මෙම සම්මා වායාමය වර්ධයන වේවා!
ඉතාම හොදවැඩ සටහනක්
Sadu...sadu...sau...mema darmadanamaya kusalayen oba thumata nivan avabodaya pinisama hethu weva...theruvan saranai....
Sadu sadu . Oya Mahathata godak pin Very important daham Karunu With clear explanation. May tripale gem bless you
Obathuma prarthana karana uthum prarthana ee aurinma sapalaweewaa...Saadu Saaduuu Saaduuu 🙏🙏🙏🙏🙏🙏🙏🙏Theruwan saranai
සාධු සාධු සාධු , ඔබතුමා ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් දකිත්වා 🙏🙏🙏
කොයි තරම් වටිනා වැඩ සටහනක්ද .රේරැකානේ නාහිම්ගේපොත් .අපට ලැබුන දායාදයක්.🙏🙏
සාදු..සාදු ..සාදු...!
ඔබ තුමා ඉතාමත් පැහැදිලි ලෙස කියලා දෙනවා. ගොඩක් පින් ඔබ තුමාට. 23 වෙනිදා මට 015 වෙනි වැඩසටහන බලන්න බැරි වුනා. you tube එකට දාන ලෙස ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි!.... දීර්ඝායුෂ වේවා. ත්‍රිවිධ රත්නයේ රැකවරණය නිරතුරුව ලැබේවා.🙏🙏
A015 | පංචස්කන්ධය ඇසුරින් ත්‍රිලක්ෂණය පිළිබදව විස්තර කිරීමආධුනික වූ ඔබගේ විදර්ශනාව වැඩෙන අයුරින් පංචස්කන්ධය ඇසුරින් ත්‍රිලක්ෂණය පිළිබදව විස්තර කිරීමua-cam.com/video/dIUayaGYHT4/v-deo.html
උතුම් ශ්‍රී මුඛ බුද්ධ වචනය සියළු ලෝ සතුන්ගේ සසර දුක නිවාලීම පිණිස බොහෝ කල් පවතීවා...!!!
"දසබලසේලප්පභවානිබ්බාණමහාසමුද්දපරියන්තාඅට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති"💚❤️💛🖤💙🧡💜️
🙏🙏🙏
Watched, great.
බුදු සරනයි පුතා
saaadhu... saaaaadhu.... saaaadhuuu....
🙏🙏🙏🌻🌻🌻
Desana malava ithamath pahadiliya therum ganima phasui mema kusalayen obata chathuraiya sathya avabodhaya vaha vaha labeva🙏🙏
බුදු සරනයි පුතාට
So good
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අති විශිෂ්ටයි හොදටොම තෙරෙනවා
🙏🙏...🙏!!!
Theruwan saranai..me wadesatehan dahayaid.Ethiriwa ko.. theruwan saranai.
SADU SADU
Ym
තෙරුවන් සරණයි!.. පින්වත් මහත්මා 15 වැඩසටහන you tube එකට දාන්නෙ නැද්ද.
*අභිධර්ම වැඩසටහන් පත්‍රිකා*
අභිධර්මය අධ්‍යනය කරනු ලබන පින්වත් ඔබගේ පහසුව උදෙසා සාරාංශ කරමින් සකස්කරන ලද "අභිධර්ම වැඩසටහන් පත්‍රිකාවන්" පහත දක්වා ඇති ලින්ක් එක ඔස්සේ බාගත (Download) කර හෝ මුද්‍රණය (Print) කර පරිශීලනය කරත්වා. (පත්‍රිකා නාමය සමග මුද්‍රණය කලයුතු පත්‍රිකාවේ ප්‍රමාණය A4 ද A3 ද යන්න සටහන් කර තිබේ.)
➤ අභිධර්ම වැඩසටහන් පත්‍රිකා මෙතනින් බාගත කරගන්න
Download Link: drive.google.com/drive/folders/1leILUZdCdQrqvk9SI-4q27Y01eUhCKNG?usp=sharing
➤ සියලු අභිධර්ම විවරණිකාව වැඩසටහන් එකතුව
Link: ua-cam.com/play/PL2BZMpubrijIKlfIeAo9uVSNxyrfVOy-h.html
සාදු.....සාදු .......සාදු . චිත්තක්ෂණය සහ රූප කලාපයක වෙනස ඔබතුමා මැනවින් පැහැදිලි කළා . මම අඟනා අවබෝධයෙන් ලබාගත්තා. පින් සිඳුවේවා !
excellent program. ඔබට මේ පින් නිවන් අවබෝධය පිණිස හේතු වේවා ! සාදු සාදු සාදු !!!
පතන බෝධියකින් සුඛ පටිපදාවෙන් නිර්වාණාවබෝධයම ලැබේවා!තෙරුවන් සරණයි!!
චිරං තිට්ඨතු බුද්ධ සාසනං. උතුම් ධර්මාවබෝධය පිනිස හේතු වේවා තෙරුවන් සරණයි
උතුම් තෙරුවන් සරණයි
පිංවත් ඔබතුමා ඇතුළු සියළුම කාර්යය මණ්ඩලයට 🙏🙏🙏
උතුම් වූ චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධය පිණිසම,
මෙම වැඩසටහන් මාලාව
සියළුම ප්‍රඥාවන්තයින් හට මහෝපකාරීවන තුටු පඬුරක් බවටම පත් වේවා🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏🙏🙏
පින්වත් ඔබේ අති විශිෂ්ඨ අභිධර්ම වැඩසටහන නිසා මා රූප කාන්ඩය ගැන ඉතා හොඳින් ඉගෙන ගත්තා. ඔබට මේ සත් කාර්‍ය ඔබට නිවන් අවබෝධය සදහා ප්‍රඣා පාරමිතාවක් බවට පත් වේවා !!!!!!!!
ඔබේ අනිත් වීඩියෝ නරඹන්නට ඉතා කැමැත්තෙන් නමුත් ඉවසීමෙන් බලා සිටිමි. මෙවන් කකටයුත්තක් කරන එක ලේසි නැහැනෙ. තෙරුවන් සරණයි
sadu sadu sadu!
විශිෂ්ඨයි ...ඉතාමත් පැහැදිලියි ..ඇත්තටම මනාව අවබෝධ වෙනවා ..ඔබට මේ පින් නිවන් අවබෝධය පිණිස හේතු වාසනා වේවා !!!!
නිදුක් ..නීරෝගී ..සැප ..බල ලැබෙත්වා ..
දීර්ඝායුෂ ලැබේවා !
🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏
පිංවත් ඔබට මේ උතුම් ධර්මදානය හේතුවෙන් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය වහ වහා අවබෝධ වේවා ...උතුම් වූ දහම් ඇසම පහල වේවා..! තෙරුවන් සරණයි ..!
පිංවත් ඔබට බොහොම පිං. තෙරුවන් සරණයි.
මේ වැඩසටහන ගොඩාක් වටිනවා .හොදටම තේරුම් ගන්න පුලුවන් .අපි ආසාවෙන් අහන්නෙ ඔබට ගොඩාක් පින් .
උතුම්.දර්මයට මාගෙන් නමස්කාර වෙවා කල්‍යාණ මිතුරු ඔබට සම්මා සම්බුදු සරණයි
සාදු සාදු සාදු !!!
පින්වත් ඔබතුමාට සම්මා සම්බුදු සරණයි !!!
ගොඩක් පැහැදිලියි ..අනර්ඝ ධර්ම කරුණු විවරනයක්..කලාතුරකින් මෙවැනි වැඩසටහනක් අධ්‍යනය කරන්න ලැබෙන්න ..
ධර්ම දානමය කුසලය උතුම් නිර්වාණය පිණිසම හේතු වේවා 🙏🙏🙏
සාදු...🙏
සාදු...🙏🙏
සාදු...🙏🙏🙏
ඔබගේ ප්‍රඥා පාරමිතාව පුර්ණය වේවා!
නිර්වාන අවබෝධය ශාක්ෂාත් වන තෙක් මෙම සම්මා වායාමය වර්ධයන වේවා!
ඉතාම හොදවැඩ සටහනක්
Sadu...sadu...sau...mema darmadanamaya kusalayen oba thumata nivan avabodaya pinisama hethu weva...theruvan saranai....
Sadu sadu . Oya Mahathata godak pin
Very important daham Karunu
With clear explanation.
May tripale gem bless you
Obathuma prarthana karana uthum prarthana ee aurinma sapalaweewaa...Saadu Saaduuu Saaduuu 🙏🙏🙏🙏🙏🙏🙏🙏Theruwan saranai
සාධු සාධු සාධු , ඔබතුමා ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් දකිත්වා
🙏🙏🙏
කොයි තරම් වටිනා වැඩ සටහනක්ද .රේරැකානේ නාහිම්ගේපොත් .අපට ලැබුන දායාදයක්.🙏🙏
සාදු..සාදු ..සාදු...!
ඔබ තුමා ඉතාමත් පැහැදිලි ලෙස කියලා දෙනවා. ගොඩක් පින් ඔබ තුමාට. 23 වෙනිදා මට 015 වෙනි වැඩසටහන බලන්න බැරි වුනා. you tube එකට දාන ලෙස ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි!.... දීර්ඝායුෂ වේවා. ත්‍රිවිධ රත්නයේ රැකවරණය නිරතුරුව ලැබේවා.🙏🙏
A015 | පංචස්කන්ධය ඇසුරින් ත්‍රිලක්ෂණය පිළිබදව විස්තර කිරීම
ආධුනික වූ ඔබගේ විදර්ශනාව වැඩෙන අයුරින් පංචස්කන්ධය ඇසුරින් ත්‍රිලක්ෂණය පිළිබදව විස්තර කිරීම
ua-cam.com/video/dIUayaGYHT4/v-deo.html
උතුම් ශ්‍රී මුඛ බුද්ධ වචනය සියළු ලෝ සතුන්ගේ සසර දුක නිවාලීම පිණිස බොහෝ කල් පවතීවා...!!!
"දසබලසේලප්පභවා
නිබ්බාණමහාසමුද්දපරියන්තා
අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං
වහතූති"
💚❤️💛🖤💙🧡💜️
🙏🙏🙏
Watched, great.
බුදු සරනයි පුතා
saaadhu... saaaaadhu.... saaaadhuuu....
🙏🙏🙏
🙏🙏🙏🌻🌻🌻
Desana malava ithamath pahadiliya therum ganima phasui mema kusalayen obata chathuraiya sathya avabodhaya vaha vaha labeva🙏🙏
බුදු සරනයි පුතාට
So good
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අති විශිෂ්ටයි හොදටොම තෙරෙනවා
🙏🙏...🙏!!!
Theruwan saranai..me wadesatehan dahayaid.
Ethiriwa ko.. theruwan saranai.