Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අර්‍ය්න්වහන්සේට කායික නිදුක් නිරෝගී සුවයම වේවා ..සුවපත් වේවා ...
ඔබ වහන්සේ සුවපත් වේවා
සාධු සාධු සාධු උතුම් ස්වාමීන් වහන්සේට කායිකසුව දීර්ඝායුෂ ලැබේවා සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත්වේවා !
සුවපත් වේවා ........
Oba Wahanse ta niduk nirogi suwayama labewa 🙏 🙏🙏
සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏🙏සාදු🙏🙏🙏🙏🙏🌸🌸🌸
සුවපත් වේවා ...
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
Suwapathwewa...
සුවපත් වේවා 🙏🙏🙏
සාදු සාදු සාදු
🙏 🙏 🙏
🙏🙏🙏
ඔබ දන්නවාද අද කාලයේ පින කුසලයක් කරගෙන නිවන්දකින්න පුලුවන් බව ,,! එය මේ යුගයේ නිවන් දකින දහම නැවත පන පිහිටවු පරම පූජනිය සිරි ධම්මාලංකාර මහා ප්‍රාඥයන් වහන්සේ දේසනා කරනවා, !! තුනුරුවන් ඛමා කර ගැනීම , හා පිං පැවරීම , පින කුසලටලයක් කරන්න මගයි ,,! එය බුද්ධ නම් ආගමක නෑ ,, එයයි පුංඥපාප පහීනස්ස කියන්නේ , චාගෝ පටිනිස්සග්ගෝ මුක්ති අනාලයෝ කියන්නේත් ඒකයි , ඒ අපි කල සමස්ත පිනම පෙර සංසාරයේ තල 31 ඉන්න තමාගේ ඥාතීන්ට දෙවියන්ට , අනුමෝදං කර , සසර ගනදෙනුව අවසන් කර මිදී නිදහස් වීමයි,, ඒ වාගේම පටිසංඛාර යෝනිසො මනසිකාරයෙන් සිව්පසය ගන්න ඒ අයයි සතර කමටහන් ප්‍රායෝගිකව යුගනද්ධව සමත විපස්සනා ලෙස වඩනවිට තමාතුලින් මගපල ප්‍රතිවේද කරන්නේ ,!! නැත්නම් කල පිනේ පුන්න්‍ය විපාක හෙවත් මතු සැප විපාක විදින්න දෙවි මිනිස් තලවලට නැවත යන්න වෙනවා,, මේ ජීවිතයෙ මගපල ලබුවොත් බව 7 න් සසර පැවැත්ම අවසන් වෙනවා ,, ඔබ ඒයට ආස නැද්ද,, යම් පැවැත්මක් සදෙව්ලොව හෝ මනුස්ස ලොව උනත් තිබේනම් එතෙතන තියෙන්නේ දුකයි,, ඒනිසා දුක අවසන් කරන්නේ නිබ්බාන විමෙනි ,,!! නිබ්බාන වෙන්නේ ජීවමානව මයි,,ඒ උත්තමයාගේ අරහත් ඵලය ඒ ජාතියේ අවසානෙයි,, අපවත් වෙන්නේ සිවුරු දාගත්තු පෘතග්ජනයො නොව ඒ උතුමන් වහන්සේයි,, ,, ඔයාල සදහම් අටුවාවෙන් මේ බණ අහල බලන්නකෝ,, ඔයාල, ලෞකිකව බෞතිකව දුක අදුරනවනේ මිනිසුන් වශයෙනුත් , අද කෝටිපති ව්‍යාපාරිකයින් ඔවුන්ගේ පවුල් , අනතුරු වලින් , රෝග වලින් වැනසෙනවා පේනවනේ, අද හොදම උදාහරනය කොවිඩ් ,, ඒක මතුවුනේ ධම්ම නියාමයෙන්,, ඒ මේ උතුම් හේතුපල දහම මතුවෙන්න මයි, ඔයා නොගැටි දහම අහන්න,,,එය සෝතාවදානේ පංඥා සුතමයේ ඥානයයි,, අහල ගන්න දැනුම ප්‍රායෝගිකව වඩන්න, ඕනි,, සුත්වාන සංවරේ පංඥා සීලමයේ ඥානයට , ඒ සදහායි පරතො ගෝසක ප්‍රත්‍ය ගන්න ඕනි අරිය ශ්‍රාවක උතුමන් වහන්සේ කෙනෙකුගෙන් සම්මුකව, බණ යනු රාග බව දේසබව මෝහ බව නසන අරුතින්,, ඒකයි රාගක්ඛයෝ දේසක්ඛයෝ මෝහක්ඛයො නිබ්බානං හා නිබ්බානං පරමං සුඛං යනු, මේ බුද්ධ ආගම , දහම විපරිනාමය වු විට අටව ගන්නේ පැවැත්මයි , ආගමක් නැත්නම් ඔබත් දුගතියේ ,, බුදු දහම නැවැත්මටයි,, එය ආගමක් නොවේ ලොව සනාතන පරම සත්‍යයි ,, අට්ටක්කරා තීනිපදා නම් පෙර නොඇසු ඒ හේතුපල දහමයි,, බුදුකෙනෙන් පහලවෙන්නේ ඒක මතුකරන්නමයි, එදා තේසං හේතුං තඨාගතො ආහ තේසංචයෝ නිරෝධො ඒවන් වාදි මහා සමනො කියා බුදුහිමිගේ දේසනා ප්‍රාතිහාර්‍ය කෝලිත පිරිවැජියට අස්සජි අරහතුන් වහන්සේ විස්තර කරද්දි එයා යෝනිසෝ මනසිකාර යෙන් බන ඇසුව ,, සෝතාපන්න වුනා ,,, අද බහ අහල රජ සැප සිටුසැප දෙවි මිනිස්සැප කෙලෙවර මතුබුදුවන මෛත්‍රි බුදුන්ගෙන් බන අහල නිවන්දකින්න මේ පින හේතුවේවා කියන්නේම බුද්ධ ආගමක , ආගමේ සුගති පැවැත්ම විනා නිවන නෑ , ඒකයි අද මහනවෙච්ච හාමුදුරුවො උපාධි ගහල රැකියා කරන්නේ, ආරාන්‍ය වල මහනවෙලා හුලං ඇදල ධ්‍යන ලබන්නෙත් ,, එය චේතො විමුක්තියයි,, ඔවුන්ට අද මතුවන උතුම් නිර්මල හේතුපල දහම , දර්ම විකුර්තියක්, උතුම් බුද්ධ ශක්තිය පිහිටන මධ්‍යමන්ඩලයේ හෙලබිම හා වජිරාසන පිංබිම, ඉතිහාස විකුර්තියකි, ඔවුන්ට අද වෙන්නේ සිවුරු උතුරුසලු දාගෙනම දහමට හරහල සතර අපාගත වෙන්නයි, ඉතින් අරියන් වහන්සේට අරිය දහමට හා බුද්ධ ශක්තියට ගරහන අස්සුතවත් පෘතග්ජන ඔවුන්ට මෛත්‍රී බුදුන් සම්මුඛ වෙනව කියන්නේ ඔවුන්ගේ හිතලුවක් මුලාවක් විතරයි, ඒකයි අසරන ඔවුන් මැරෙන්න කලින් තුනුරුවන් හා අරහතුන් වහන්සේ ඛමාකර ගත්තොත් අරිය උපවාදෙන් මිදෙන්න පුලුවනි කියා මා අනුකම්පාවෙන් පෙන්වා දෙන්නේ , ඒ සදහා මාගේ මේ පර්ම සත්‍ය බුදු වදන පෙන්වාදීම ඔබසැමට යහපත පිනිසම උපනිස්ශ්‍රය වේවා,!! සුසිත් min of health ,,, Siri dhesaye arutha සිරි දේසයෙ අරුත පරිශිලනය කරත්වා අස්සුතවත් පෘතග්ජනයින් නොගැටෙත්වා,
MAMADA SIYALU LOKA SIYALU SATHVAYO PARAMA NIBBANA SUVAYEN SUVAPATH VEVA
ඔබ වහන්සේට නිවන් සුව අත් වේවා