මද්‍යයෙන් නිදහස් වූ තැන ශුන්යතාවයයි (2018 වසරෙදී කරන ලද ධර්ම සාකච්ඡාවකි)
Вставка
- Опубліковано 6 лют 2025
- පූජණීය අරණධම්ම ස්වාමින් වහන්සේ විසින් 2018 වර්ෂයේදී සිදු කළ දේශනාවකි.
පරම සත්‍ය තම ජීවිතාවබෝධයෙන් යුතුව වසර 14 ක් ආර්ය පර්යේෂණයක යෙදීමේ ප්‍රතිඵලයක් වශයෙන් නිර්මල ශ්‍රී සද්ධර්මය ලෝකයා හමුවේ නිර්ලෝභීව දේශනා කරන්නට යෙදුනේ මහත් පරිශ්‍රමයක් දරා ගෙනයි.
සම්මතයට ඔබ්බට ගොස් ඤාණය අවධි කරන්න දෘෂ්ටි මත වාද බිද හෙලීමේ ප්‍රමුඛතම කාර්ය සිදු කරමින් උඩුගම් බලා පිහිනනවා වැනි කාර්යයක් ඉටු කළේය.
එදා බුද්ධ කාලයේ පැවති දේශනා ප්රාතිහාර්ය අද කාලයේ උන් වහන්සේ තුළින් මනාව පිළිබිඹු වන්නේ
ඒ ඒ කෙනාගේ සිතේ ස්වභාවය දැක ගෙන ඒ දෘෂ්ටිය සුණු විසුණු කරමින් ඔහුටම ආවේණික වන ලෙසින් අතීත කුසල් සංස්කාරයන් මතු කරමින් තම ආඤා චක්‍රයට හසු කර දහම් සක හැසිරීමට සමත් උන ආකාරය තුළින් උන් වහන්සේ ගේ මහා ප්‍රඤ්ඤාවක ගාම්භීරත්වය අප කාටත් දැක ගැනීමට හැකි වීමම මහත් භාග්‍යයකි.
මෙම දුර්ලභ අවස්ථාවේදීම පණිවිඩය අසා එතෙර වන්නට අප්රමාදී වන්න.
දහම් ගැටලු සාකච්ඡා කිරීම සඳහා දුරකතන අංකය +94715207527
මෙ ව්ඩියො ආරක්ෂා කළ අයට ත් නිවන් අවබෝධ වෙවා
මෙලොවට බිහිඋන මහා මුනිවරයෙක් 🙏🙏🙏
සාදු සාදු සාදු 🌼🌼🌼🙏🙏🙏
🙏💚
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
සාදු.. සාදු.. සාදු.. 🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤❤
🙏🙏🙏🙏🙏
🙏🙏🙏.........
අනේ අපි මොන තරම් මුලාවකද ඉඳලා තියෙන්නෙ..ස්වාමිනි සදා නමස්කාර වේවා.. මෝඩකම හින්දමයි අපි දුක් විඳලා තියෙන්නේ... හැමදාම අපි ලඟම තිබුණු ඇත්තක් නේද අපිට පෙනිල නැත්තේ..
🙏🙏🙏🙏🙏
🙏🙏🙏
හාමුදුරුවන්ට සුවපත් භාවයම ලැබේවා . රූපයක් දැකීමෙන් හිතේ ඇතිවන වේගය නිසා මත්වීමක් නොවීමෙන් , ශුන්‍ය ය තාවය ඉස්ම තු වනවා නේද ? ඒ අයුරින්ම ආයතන 6 න්ම ගේන සඥ වලට , චිත්තා වේගය ඇති නොකර ඉන්න පුලුවන් නම් , හිතට ඒන කෙළෙස් ඉවත් කිරීම කරන්න පුලුවන් නම් ශුන්‍ය තාවය හිත තුලත් , මනස තුලත් ඇති වෙනවා නේද ? . ඔබ වහන්සේට ත් , සම්බන්ධ වුන සියලුම දෙනාටම ත් යහපතක්ම වේවා .
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏☸🙏☸🙏🙏
🙏🙏🙏