Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හරිනෙ අමාරුව .සදට කරගන්න ඕන වුනේ ඕකනෙ.දැන් ඉතින් දුක් වෙන්න 😢
පිරිමි කියන්නෙත් ජිවිත කාලෙම ලගින් හිටියත් තේරුම් ගන්න බැරි ජීවි කට්ටාසයක් 😄♥️♥️♥️♥️
මොනා වුනත් අම්මාත් දැනගන්න ඕන සකුනි ඒ ගෙදරට එන එකෙන් සදනිගෙ පවුල් ජීවිතය අවුල් වෙනව කියල.
තව කොටසක් ඕන ඕන ඕනමයි 😢😢.හරිනේ අමාරුව දැන් 🙂
යසයි තොට❤❤❤❤❤ගැනියෙ බැන්දම මිනිහ පරිස්සම් කරගන්නින්..දගලන් නතුව...sure ඉස්සරහට යුග්ම තමා ඩොක්ටර් ලගට යන්නෙත් ඔකිගෙ මිනිහා විදිහට.ඔකි අඩයි husband එක්කන් එන්න කිව්ව කියල..යුග්ම ට යන්න වෙයි
සිරාකතාව 😤😤😤😤
ඔයා ලස්සන ට කතා ලිටනවා .අක්කේ.කතාව උනත් ලස්සන ප්‍රශ්න ,බාදක වලින් යනකොට .ගගක් උනත් ලස්සන එහෙමනේ.ඉතින් ජීවිතෙත් ලස්සන එහෙම තමයි .
Harine..dan adapan sanda...😢😢😢
හිතුවා වගේම ප්‍රශ්න .අක්කා විස්වාස කරන්න බෑ❤❤❤❤
Hoda wade sadanita oka karaganna ne dagaluwe
මම ත් හිතුවා ඔහොම දෙයක් වෙයි කියලා තෙරුම් ගන්න බැ එත්😢
හරිනේ දැන්. මගේ ප්‍රෙෂර් එකත් නැග්ග. පුදුම අමාරුවක් නේ තිබ්බේ මේ කීට අක්කට සලකන්න .😢😢 දැන් හොඳටම හොඳ වෙයි mol අමාරුව.
😂
යුග්ම තේරුම් කරන්න හදන්නෙ සකුණි එයාලගෙ ජීවිතේට ප්‍රශ්නයක් කියලාා..මොකද සද තේරුම් ගන්නෙ නෑනේ කොච්චර කිව්වත්
නින්ද යන්නෑ අදනම් තව කොටසක් ඕනේ 🥺🥺
හරිනෙ ඉතින්. දැන සදට නින්ද යයි.
Mru haby prshnth thiyenn oni. එක දිගටම කතාව යනකොට එපා වෙනවා .මෙහෙම බාදා තියෙන්න ඔඉනි.එතකොට ලස්සනයි......❤
හොඳ වැඩේ සදනිට. ඉල්ලන් කනව කියන්නේ ඕකට තමයි... අවුරුදු දහයක ආදරයක් අමතක කරන එක ලේසි නෑ...
අමාරුව හොද ඇති සදගෙ පුදුම අමාරුව ක් නෙ තිබ්බෙ ඒ අම්මට් මරු ඉතින්
මෙතන සදනිගෙ අම්මා හරි වැරදි එයාගෙ වයසට එයාට තේරෙන්න ඕනි ලොකු දුව එක්ක එද්දි ඒකෙන් සදට බලපෑමක් වෙනවා කියලා
අනේ ඉතින් ඒ දෙන්නානම් වෙන් කරන්න එපා ගිය එකී ගියා❤❤ තව කොටසක් දෙන්න වස්තූ❤❤❤
හිත රිදුනා. බයකුත් දැනුනා. ගින්දරයි පුලුනුයි එකතු කරන්න එපා
අනේ තව එකක් දෙන්න 😢😢
ඇයි රිතුවො මෙහෙම අපි බය කරන්නේ .ඇත්තමයි හිත නිකන් බාබකිව් මැශිමක් උඩ ඩාන්ස් කරනවා වගේ.. මට හරි අවුල් ඕයි රිතු..😔😔😒😒
Sada kiyala kara gannawa kiyanne okata😢
ඒ මොකක්ද ඒ වෙන්නේ 😢අනේ තව කොටසක් දෙන්න.
මං නම් කියන්නෙ අක්කා බොරු අහිංසක කමක් පෙන්නන්නේ කියලා මට නම් තාම හිතෙන්නේ යුග්ම සදට තමා ආදරේ කරන්න ඇත්තෙ අක්කා තමා මුල ඉද්න්ම මොකක් හරි කරන්න ඇත්තෙ 😌
තව කොටසක් දෙන්නකෝ
Hoda vade
අනේ.කෙල්ල.රවටයි.වගේ.අක්ක
😊ane kathawa kiyawagena yanako mage hada gassm wadi wenawa.e dennage adarita nam mukuth wenna denna epa patiyoo.lasssnaii good ❤❤
Mokadda ane e baldiya.....yugma sakunita lan unoth nm....tharahayi akkiyo hode....
සඳට නම් නින්ද යයි.අපිට තමා නින්ද නැත්තේ..😮😮😮
නංගට දෙයියන්ගෙ පිහිටයි....
හරිනේ පෙරලුවා නේද බාල්දියක් 😊
හරිනෙ අමාරැව සදට ඔිටික වෙයි කියල හිතුව
ඔහොම වෙන්න ඕන කියනදේ නාහනවට
Sakuni Aye Apu eka nam hoda deyak newey wage .❤❤❤❤💞💞
අනේ තව කොටසක් දෙන්න හිතහැදෙන්න
Ane ai ugma ehema kare ane sada pau kellata wedanawak denna epa amma den ganna ona eyawa ekk enne nethuwa inna
හරිනෙ අමාරුව😢
හරි නේ සද ට නින්ද යයි දැන්. යුග්මටත් ඉවසීමේ සීමාවක් තියෙනවා නේ😢 ඕක නේ කරගන්න ඕන උනේ
සදට හොද වැඩේ...අක්කා උනත් අනුකම්පා කරන්න ගියා මදැයි 😢
හරිනෙ හරිනෙ මට හිතුන ඉල්ලන් කයි කියල.....
අනේ තව කොටසක් දෙන්නකො අක්කි 😢😢
තව කොටසක් දෙන්නකෝ 😊😊😊 පපුව පිච්චෙනවනේ හෙට වෙනකං හිටියොත්
මොකද්ද අනේ එ් වෙන්නේ.අනේ තව කොටසක් දෙන්නකෝ?
අ සදට අක්කගෙ බාල්දිනම් එපා
Aiyooo rithuwo me ohoma nam kathawa nawaththanna epa hode thawa kotasak one one onemaiiiii❤❤❤❤
අනෙ අදනම් තව කොටසක් ඕනි
සදු ගැන දුක හිතෙන වා 😢😢😢😢😢😢😢
Tawa kotsak dannkooooo❤❤❤❤❤
මොනාද මේ වෙන්නේ 😮
අනේ මන්දා........ යුග්ම මොකක්ද මේ එක පාරම කරපු වෙස් පෙරලිය 🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔❤️❤️❤️❤️
Hari wage matanam penna
Akkawa aye gdr yawannako. Kochchara hodata hitiyada e denna😢
තව කොටසක් ඕනිමයි...
Anee akki thw episode ekk oni adaa😢
Thawa kotasak dennakooo
අද තව කොටසක් ඕනමයි , නැත්නම් හිතට දුකයි❤
Akkata balanna gihin.nangi waradda ganna yanne
Baldeyak paralannada hadanne manika❤❤❤❤
අනේ අක්කෙ පිස්සු හදවන්න එපා තව කොටසක් ඕනි 😢😢😢😢😢😢😢😢
අනේ අද තව කොටසක් ඕනිමයි.😢
හිතාගන්න නම් බැ මොනා වෙයිද කියල... තව එපියක් දෙනවද අක්කී❤❤
දැන් හරිනේ 😢😢😢😢
Matath nikamata hithuna ane paw sada
දැන් දැක්කනෙ සඳට රිදුණ හැටි
Wenna yanne nam hoda deyak nemei wage sadani oniwata wada hoda wennepa e thamange akka unath
කතාව ලස්සනයි නමුත් යුග්මවයි සදවයි ඈත්කරන්න එපා ඒආදරය පරිස්සම් කරන්න
රිතූ අක්කියෝ සදට දුකක් දෙන්න එපෝ 😢
හිත පැරෙන දෙයක් එපා කරන්න කෙල්ලට යුග්ම ගැන මම වැරදියට හිතන්නේ නෑ ඒත්..........ඔයා පෙරලන බල්දි ලෝදිය වගේ රිතු.........😢😢😢😢😢😢😢😢😮😮😮😮😮😮
Please ada තව කොටසක් දෙන්න please please please please please please please please please ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අනේ ඔය කරේ ❤❤❤❤😢😢😢
mn hithenne yuhin ayyai sakuni akki ekathu vei kiyala
අනේ තව කොටසක් ඕනී පීලීස් පීලීස් පීලීස් සුදු 😢😢😢😢
❤❤❤❤❤❤❤❤❤❤❤
E moko une thawa kotasak one
ඇයි අනේ මේ මොකෝ වෙන්නේ ❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
පත්තු වෙලා නේද.සදනි ඕනවට වැඩිය මනුස්සකම පෙන්නුවද මන්දා.
බලමු ඉවසලා මොකද වෙන්නේ කියලා
Lassani akkiyoo 💝🤍Puluwnnm thawa kotsk dennkoo 🥺
Ane thawa kotasak dennakooo
Ane e dennawa ath karanna epa sakuni nisa sadai widewwe😢sakuniwa aye yawanna plzzz😢
පෙරලුව බාල්දියක් , පපුව් ගැහෙනව අප්පා , වුගුර ලටත් වේලුනා , සදට , වරද්දන ඕකිව ලමයත් එක්කම මැරිල යන්න ඕන ලමය හිටියත් සදනිනෙ බලන්න ඔනා හිතුවෙම යුග්ම මෙහෙම අහින්සක කෙල්ලට කරයි කියල
මොකක්ද ඒපාර මේ වෙන්නෙ අනේ
සදගෙ පව්ල කඩන්න වාගෙ හදන්නෙ අම්මයි දුවයි හදන්නෙ
මොකක්ද අනේ මේ යුග්ම කරපු වැඩෙ.හිතුවා අක්කා එනකොට මරාලයක් කියලා.අම්මා ඔක්කොටම වැඩියහපන්.😤😤😤😤
අනේ මට බලන්න බෑනේ රිතූ...වීඩියෝ එක පාට පාටින් බොඳ වෙලා පේන්නේ 😢😢
ඒ ඇයි ඒ
Akkawa weswasa karnna be mge jewite wenawa Karen
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Ohm nm krnn ep.aswen balna kthawa ep wnw
Thawa ekak denawada
සකුනී කොහොම හරි රින්ගුවා යුග්මගෙ ගෙදරට පවුල් ජවිතේ අවුල් කරයිද සඳ පවු 😢😢😢😢
මොන හත් ඉලවුවක්ද රිතූ කරන්නෙ. අහක යන නයි රෙදි අස්සෙ දාන්නෙ
පපුවේ ඇතුලෙ එන අර මොකද්ද නාදුනන හැගිමද මොකද්ද එක මේ ටිකේ මටත් හිනියට දැනෙනවා කියාම්කො අපේ හබියා ගැන 😂😅
mt hithuna ane meki eddim shik e dennge kurulu kuduwt anee😢😢😢
Mn 1 ada❤❤❤
Thawa kotasak hm ane plz danma ona
කෙල්ලට තමයි ඔන වුනේ අක්කාව බලන්න දැන් හරිනේ අමාරුව
Rithu akke oya mawa darunu karanna yanne ugma sadata dukak dunnoth denawa pissan kotuve inna hode🤨

Lassani akkiyoo 💝🤍
Puluwnnm thawa kotsk dennkoo 🥺