Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔය කටින් ගහන චන්ඩි හොරෙන් ගහන්නෙ නොන්ඩි හොයන්නෙ විස්කි බ්රැන්ඩි බයිට් එකට දන්ඩිරට වටෙම කෑලිලු coment අස්සෙ ජංගි ඔය යතුරුපුවරු gangsterලාගෙ කඩන්නෝන හන්දිඅම්මගෙ කිරි කැටී කෙල්ලගෙ කැරි කිටීඅම්මෝ කාමරේට වෙලා හෙලකුරු gangster කෑපොලවෙ පය ගහල ඉන්නෙ ලොවෙත් නෑවචනෙ වචනෙමයි පහේදිවත් රචනා ලිව්වෙ නෑඅමාරු දේවල් nothing සමාරු ගැහුවා කටින්මුනට හිනා වෙලා උඩිං කොටවන්නෙ කව්රුත් යටිංහතරවටීන් වෙස් බැඳල එලි පිට නටද්දිසාමෙන් බෝඩර් බැහැල missing උනා ඕන මරාලෙකින්කාලෙකින් කෝ කොල්ලො කෙල්ලො එන්න නැලවෙන්නපැද්දෙන්ඩ මේ වදන් දෙන්නෙ කෝමත් පැලවෙන්ඩනැවෙන්ඩ එපාඩො හරි තැනිං හිට ගන්ඩවැටෙන්න වැටෙන්න තමයි මොරාල් උනේ පිම්මකොල්ලො සීතල ගින්නෙං ඇවිලිලා මූනවල් දැං මැලවිලාආදර පින්නෙං ලෙඩ වෙලා ඇයි මේ ඉන්නෙ වැලපිලා ඇයි මේ ඉන්නෙ වැලපිලා ඇයි මේ මූන රතු වෙලාචන්ඩි කිව්වට වැඩක් නෑඩො හැසිරීම සිඟිති නං සාමෙන් ඉන්නයි ඕනෙ ආතල් කඩන්නෙපා රෝමෙන්දෙපැත්ත ගැහිල මරා ගන්නෙ මොනවද ඕනේමේ බෝලේ බස්සන්නෙ හරි තැන හරි කෝනෙංසල්ලිත් එක්ක කෙල්ලො සූස්ති තියා ගනිං අවබෝදෙංනැත්තං ඉන්න වෙන්නෙ වඩාගෙන නඩුඅතට ගත්ත ඉම්බ කිව්ව අම්බෝ මේවා ටොප් බඩුපෙනුම ටිකක් බටූ හැප්පුනොත් විස කටූගානට ඉන්න නැත්තං උඩ ගහන්නෙ කපල තටූමලවදේආතල් නං කඩන්න එපා plzzzඔතද්දි කැනබිස්ආසම කන්න චීස්ආදරේට දෙන්නෙ kisssමිස් උන ගොඩක් මිස්ලා වෙලා ඉන්නෙ දැං මිසීස්මේ දිව්යලෝක සාදයක් කෝ එන්න යාලු freeඩො ගෙන්දගම් පොළවෙ පය ගහල තමා ඉන්නේමං රැප තුරුල් කරගෙන ඉන්නෙ අඩ නින්දේතපසෙ ඉද්දි ඇයි මේ ඇවිත් දැහැන බිඳින්නේමං සැර වැඩී ලොවෙත් පලඟැටි දැවෙයි ගින්නේංඩො පද්දල ගන්නං රැපට මනබන්දල ගන්නංරෝමෙන් ඉන්න ඔලු සාමෙන් පුරවල හදල ගන්නංඋස්සල තිබ්බ මිම්ම ගස්සල ගිය කෙල්ලොත් පද්දල ගන්නංකලින් කිව්ව වගෙ මං සෙල්ලම අල්ලෙ නටවන්නංවැඩ පෙන්නන්න ඕනෙ නෑ කැත්තේංeeei වචනෙං කපන්නෙ පැත්තේංපෙනෙයි හැදෙන ගහ යාලු දෙපෙත්තේං අසනීප සනීප වෙයි මේ පෙත්තේංඋප්පැන්නෙ නමට වඩා ප්රසිද්දයිඩො උඹල දාපු නමකබරගොයත් තලගොයා වගේ ගහනවඩො හමපැත්තක් බලං පනින්නෙපාඩො බලපං දකුණ වම නැත්තං යන්ඩ වෙන්නෙ පැත්තක් නැතුව ඉස්පිරිතාලෙටරැප රස්ත නං මං රස්තියාදුයාලුවො ගොඩක්ම ඉන්න ආස කන්දකාඩුඇයි පීනන්න බැරි නං අඩො පැද්දෙ පාරුපෙරලෙද්දි යාලු මැද්දෙ නැද්ද වාරු ආමීයක් කඩාගෙන කුකුලත් වඩාගෙන වරෙං නැත්තං එන්න එපා මූසල මූනත් දාගෙනහඳත් බලාගෙන තරුත් ගැනගෙන යමං යන්නෑ පතාගෙන ආව තාලෙට ඔතාගෙන 🔥🖤
Supiriyak 👽🍃🌼
Meke first verse eka tonardo cypher eke kiyana eka ne 💀
❤
🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍
@@rapstudio784 අඩො හිත්තො මේක.මරුවක් යකො🥺❤❤❤❤❤❤❤❤❤
Gindara🔥
Big boss ❤❤ kelwiz
යතුරු පුවරු gangster ලාගෙ කඩන්නෝන හංදි 🔥❤️Nadiyah 🖖
❤👁
Ma Ekh ❤
Fire level doh 🔥❤
♥️❤
Bozza
Jhon cena😂
u naya ayiya
C නෑ 😂💔
වැඩි හෑලි ඔන්නෑ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වැඩ්ඩෙක්.....❤️
අසනීප සනීපවෙයි මේ පෙත්තෙන් 😍🔥Nadiyah......
වදනින් ගහනවා මොලේටම #Nadiyah 💗💥
කාලෙකින් කෝ කොල්ලො කෙල්ලො එන්න නැලවෙන්න💕Nadiyah වාසියක් ❤️🔥💥
Nadis best of louk brada ❤️
Supiri nadiya aiye😊😊😊
Paharak oi😍
NadiYA.! 💯
Nadi❤
Beat ek cora❤🔥🔥
Nadi ♥️🔥
Eka patta 🖤
Free ❤🎶▶️
Nadiya 👊
Paharak bro❤️
Ubanam❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤
Ammmmmoow wasiiii💀💗
Phrk oih ❤
ඔයි ඔයි මෙච්චර ඉක්මනින් එයි කියලා හිතුවෙ නැ...ගැම්මක් Nadiyo ❤️🥰
Supiriyak nadi
Fireee bruuh 🔥
Nadiya maru
මෙච්චර ඉක්මන්ට රිලිස් වෙයි කියලා හිතුවේ නැ සුපිරි ඇ ❤️💯✌️🔥
Wazi ❤️
nadiya aiya gammak oii
Gammak ❤️💜️
gammak brother
Supiri nadiyah💗
Nadiyha 🔥
🌪️🥵 fire 🔥
Patta nadiyoo
Nadiiii ❤️🔥
❤️Supiriyak😍👌
Nadi boy ❤
gammak sahoo
මේකේ නදියගේ කටහඩ පදිරි කියන උන් කෝFire next level "සාමෙන් සනීපෙන්"_#Nadhiyah
නදියා ගැහුවොත් 💯
Yoow 😍🤟♥️🔥
Next hit🎤💗
Patta supiri👍👍👍👍👍
Ammo supiriyak wei♥️😈 💥
ආදරෙයි නදියා කන හරහා මොලයට ❤
වචන උණ්ඩ වගෙ පට්ට පට්ට ❤️😍
supri nadiyah🔥
ado paharak nadiya💗
"වැටෙන්න වැටෙන්න තමයි මොරාල් උනේ පිම්ම"#NADIYAHSAMEN SANEEPEN 🖤💯
Mage ekh udatama💖
niyamaayi nadiyah
Ft machoooo
Magekaa adarei bn.eka maru bn❤🥰
Bossa❤
On fire beeeeat zuuuuuu 😈✅💙👍
Nadiyaha ubanam pissuwak❤❤❤❤
වැඩ පෙන්න ඕනි නෑ කැත්තෙන්,වචනෙ කපන්නෙ පැත්තෙන්❤️ ගින්නක් නදියා❤️❤️
New fie ❤🎉
Yeh nadih
Gammak nadiya adarei magecah ❤️
Aiyhaa mage ekaaaa💕♥️
Nadiyha 😘😉
Super job .
Nadiyah..🔥
Nadiyah udatama ❤️🔥
💥💥 fire do meka nam
👍fire fire fire
gammak
Nadiyah 😍😍
Nadiyah 💙
Waw💥❤️
Nadiyah😍❤🔥
🔥 fire
Nadiyh❤️✌️
Nadi ❤
Mah broh nadiyh 💥😈
On fire mh boy👼❤️🔥
Wasii❤
😍❤next hit Nadiya h
Gammak nadiya 👍😘
Nadiyaaaa❤
Patta ❤️
Adoo eka
Patta eka 🕉️🕉️
අමුතුම vibe එකක්🖤 nadiyah ට කැමති සෙට් එක මෙ පැත්තට ❤
Fav 😵💫
Killer Rhyme ❤
NaDhi boi 🖤🔥
Level up
Nadiyah🖤🖤
Adarei dow nadi❤
මගේ එකා ❤️😊
100k ❤🎉next 1m❤✊
Nadiyah Fire♥️🔥🥵
Gemmk thama 🤪
FV rapper kenek bro🥺🔥 nadiyah🔥🖤
සුපිරියක් 👍👍🔥
❤ maru
Cupiri nadiya 🥺
ඔය කටින් ගහන චන්ඩි හොරෙන් ගහන්නෙ නොන්ඩි
හොයන්නෙ විස්කි බ්රැන්ඩි බයිට් එකට දන්ඩි
රට වටෙම කෑලිලු coment අස්සෙ ජංගි
ඔය යතුරුපුවරු gangsterලාගෙ කඩන්නෝන හන්දි
අම්මගෙ කිරි කැටී කෙල්ලගෙ කැරි කිටී
අම්මෝ කාමරේට වෙලා හෙලකුරු gangster කෑ
පොලවෙ පය ගහල ඉන්නෙ ලොවෙත් නෑ
වචනෙ වචනෙමයි පහේදිවත් රචනා ලිව්වෙ නෑ
අමාරු දේවල් nothing සමාරු ගැහුවා කටින්
මුනට හිනා වෙලා උඩිං කොටවන්නෙ කව්රුත් යටිං
හතරවටීන් වෙස් බැඳල එලි පිට නටද්දි
සාමෙන් බෝඩර් බැහැල missing උනා ඕන මරාලෙකින්
කාලෙකින් කෝ කොල්ලො කෙල්ලො එන්න නැලවෙන්න
පැද්දෙන්ඩ මේ වදන් දෙන්නෙ කෝමත් පැලවෙන්ඩ
නැවෙන්ඩ එපාඩො හරි තැනිං හිට ගන්ඩ
වැටෙන්න වැටෙන්න තමයි මොරාල් උනේ පිම්ම
කොල්ලො සීතල ගින්නෙං ඇවිලිලා මූනවල් දැං මැලවිලා
ආදර පින්නෙං ලෙඩ වෙලා ඇයි මේ ඉන්නෙ වැලපිලා
ඇයි මේ ඉන්නෙ වැලපිලා ඇයි මේ මූන රතු වෙලා
චන්ඩි කිව්වට වැඩක් නෑඩො හැසිරීම සිඟිති නං
සාමෙන් ඉන්නයි ඕනෙ ආතල් කඩන්නෙපා රෝමෙන්
දෙපැත්ත ගැහිල මරා ගන්නෙ මොනවද ඕනේ
මේ බෝලේ බස්සන්නෙ හරි තැන හරි කෝනෙං
සල්ලිත් එක්ක කෙල්ලො සූස්ති තියා ගනිං අවබෝදෙං
නැත්තං ඉන්න වෙන්නෙ වඩාගෙන නඩු
අතට ගත්ත ඉම්බ කිව්ව අම්බෝ මේවා ටොප් බඩු
පෙනුම ටිකක් බටූ හැප්පුනොත් විස කටූ
ගානට ඉන්න නැත්තං උඩ ගහන්නෙ කපල තටූ
මලවදේ
ආතල් නං කඩන්න එපා plzzz
ඔතද්දි කැනබිස්
ආසම කන්න චීස්
ආදරේට දෙන්නෙ kisss
මිස් උන ගොඩක් මිස්ලා වෙලා ඉන්නෙ දැං මිසීස්
මේ දිව්යලෝක සාදයක් කෝ එන්න යාලු free
ඩො ගෙන්දගම් පොළවෙ පය ගහල තමා ඉන්නේ
මං රැප තුරුල් කරගෙන ඉන්නෙ අඩ නින්දේ
තපසෙ ඉද්දි ඇයි මේ ඇවිත් දැහැන බිඳින්නේ
මං සැර වැඩී ලොවෙත් පලඟැටි දැවෙයි ගින්නේං
ඩො පද්දල ගන්නං රැපට මනබන්දල ගන්නං
රෝමෙන් ඉන්න ඔලු සාමෙන් පුරවල හදල ගන්නං
උස්සල තිබ්බ මිම්ම ගස්සල ගිය කෙල්ලොත් පද්දල ගන්නං
කලින් කිව්ව වගෙ මං සෙල්ලම අල්ලෙ නටවන්නං
වැඩ පෙන්නන්න ඕනෙ නෑ කැත්තේං
eeei වචනෙං කපන්නෙ පැත්තේං
පෙනෙයි හැදෙන ගහ යාලු දෙපෙත්තේං අසනීප සනීප වෙයි මේ පෙත්තේං
උප්පැන්නෙ නමට වඩා ප්රසිද්දයිඩො උඹල දාපු නම
කබරගොයත් තලගොයා වගේ ගහනවඩො හම
පැත්තක් බලං පනින්නෙපාඩො බලපං දකුණ වම
නැත්තං යන්ඩ වෙන්නෙ පැත්තක් නැතුව ඉස්පිරිතාලෙට
රැප රස්ත නං මං රස්තියාදු
යාලුවො ගොඩක්ම ඉන්න ආස කන්දකාඩු
ඇයි පීනන්න බැරි නං අඩො පැද්දෙ පාරු
පෙරලෙද්දි යාලු මැද්දෙ නැද්ද වාරු ආ
මීයක් කඩාගෙන කුකුලත් වඩාගෙන වරෙං නැත්තං එන්න එපා මූසල මූනත් දාගෙන
හඳත් බලාගෙන තරුත් ගැනගෙන යමං යන්නෑ පතාගෙන ආව තාලෙට ඔතාගෙන 🔥🖤
Supiriyak 👽🍃🌼
Meke first verse eka tonardo cypher eke kiyana eka ne 💀
❤
🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍
@@rapstudio784 අඩො හිත්තො මේක.මරුවක් යකො🥺❤❤❤❤❤❤❤❤❤
Gindara🔥
Big boss ❤❤ kelwiz
යතුරු පුවරු gangster ලාගෙ කඩන්නෝන හංදි 🔥❤️
Nadiyah 🖖
❤👁
Ma Ekh ❤
Fire level doh 🔥❤
♥️❤
Bozza
Jhon cena😂
u naya ayiya
C නෑ 😂💔
වැඩි හෑලි ඔන්නෑ
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වැඩ්ඩෙක්.....❤️
අසනීප සනීපවෙයි මේ පෙත්තෙන් 😍🔥
Nadiyah
......
වදනින් ගහනවා මොලේටම #Nadiyah 💗💥
කාලෙකින් කෝ කොල්ලො කෙල්ලො එන්න නැලවෙන්න💕
Nadiyah වාසියක් ❤️🔥💥
Nadis best of louk brada ❤️
Supiri nadiya aiye😊😊😊
Paharak oi😍
NadiYA.! 💯
Nadi❤
Beat ek cora❤🔥🔥
Nadi ♥️🔥
Eka patta 🖤
Free ❤🎶▶️
Nadiya 👊
Paharak bro❤️
Ubanam❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤
Ammmmmoow wasiiii💀💗
Phrk oih ❤
ඔයි ඔයි මෙච්චර ඉක්මනින් එයි කියලා හිතුවෙ නැ...ගැම්මක් Nadiyo ❤️🥰
Supiriyak nadi
Fireee bruuh 🔥
Nadiya maru
මෙච්චර ඉක්මන්ට රිලිස් වෙයි කියලා හිතුවේ නැ සුපිරි ඇ ❤️💯✌️🔥
Wazi ❤️
nadiya aiya gammak oii
Gammak ❤️💜️
gammak brother
Supiri nadiyah💗
Nadiyha 🔥
🌪️🥵 fire 🔥
Patta nadiyoo
Nadiiii ❤️🔥
❤️Supiriyak😍👌
Nadi boy ❤
gammak sahoo
මේකේ නදියගේ කටහඩ පදිරි කියන උන් කෝ
Fire next level "සාමෙන් සනීපෙන්"_#Nadhiyah
නදියා ගැහුවොත් 💯
Yoow 😍🤟♥️🔥
Next hit🎤💗
Patta supiri👍👍👍👍👍
Ammo supiriyak wei♥️😈 💥
ආදරෙයි නදියා කන හරහා මොලයට ❤
වචන උණ්ඩ වගෙ පට්ට පට්ට ❤️😍
supri nadiyah🔥
ado paharak nadiya💗
"වැටෙන්න වැටෙන්න තමයි මොරාල් උනේ පිම්ම"
#NADIYAH
SAMEN SANEEPEN 🖤💯
Mage ekh udatama💖
niyamaayi nadiyah
Ft machoooo
Magekaa adarei bn.eka maru bn❤🥰
Bossa❤
On fire beeeeat zuuuuuu 😈✅💙👍
Nadiyaha ubanam pissuwak❤❤❤❤
වැඩ පෙන්න ඕනි නෑ කැත්තෙන්,වචනෙ කපන්නෙ පැත්තෙන්❤️ ගින්නක් නදියා❤️❤️
New fie ❤🎉
Yeh nadih
Gammak nadiya adarei magecah ❤️
Aiyhaa mage ekaaaa💕♥️
Nadiyha 😘😉
Super job .
Nadiyah..🔥
Nadiyah udatama ❤️🔥
💥💥 fire do meka nam
👍fire fire fire
gammak
Nadiyah 😍😍
Nadiyah 💙
Waw💥❤️
Nadiyah😍❤🔥
🔥 fire
Nadiyh❤️✌️
Nadi ❤
Mah broh nadiyh 💥😈
On fire mh boy👼❤️🔥
Wasii❤
😍❤next hit Nadiya h
Gammak nadiya 👍😘
Nadiyaaaa❤
Patta ❤️
Adoo eka
Patta eka 🕉️🕉️
අමුතුම vibe එකක්🖤 nadiyah ට කැමති සෙට් එක මෙ පැත්තට ❤
Fav 😵💫
Killer Rhyme ❤
NaDhi boi 🖤🔥
Level up
Nadiyah🖤🖤
Adarei dow nadi❤
මගේ එකා ❤️😊
100k ❤🎉next 1m❤✊
Nadiyah Fire♥️🔥🥵
Gemmk thama 🤪
FV rapper kenek bro🥺🔥 nadiyah🔥🖤
සුපිරියක් 👍👍🔥
❤ maru
Cupiri nadiya 🥺