ඔබගේ ජීවිතය වෙනස් කරන සෙත් පිරිත් දේශනාව | Bawa kathara

Поділитися
Вставка
  • Опубліковано 20 гру 2024

КОМЕНТАРІ • 129

  • @bawakathara
    @bawakathara  2 місяці тому +90

    මෙම දේශනාවේ මහා ගුණ බලයෙන් සියලුම යහපත් ආශිර්වාදයෙන් අද දවස වාසනාවන්ත සුබ දවසක් වේවා ...! දීර්ඝායුෂ වේවා ...!
    සියලු දෙව් බඹුන්ගේ කාරුණික ආශිර්වාදය ලැබේවා ...!
    කුසල් සිත වැඩේවා ...! පෙරපින් මතුවේවා ..!
    සොබාදහමේ ආශිර්වාදය ඒකාන්තයෙන් ම ලැබේවා ...!
    අතගහන හැම වැඩකටයුත්තක් ම අති සාර්ථක වේවා ...!

  • @DewdiMishaya
    @DewdiMishaya 13 днів тому +1

    මෙම පිරිත් බලයෙන් අප සැමෝටම යහපතක් ම වෙිවා 🙏🙏🙏

  • @AsokaChandani-v4k
    @AsokaChandani-v4k 2 місяці тому +8

    මෙි පිරිත් බලයෙන් මගෙ සියලු ලෙඩදුක් කරදර සියල්ල දුරු වෙිවා සාදු සාදු සාදු

  • @mallikamallika9685
    @mallikamallika9685 2 місяці тому +6

    සාදු..සාදු..සාදු..මෙම පිරිතේ අනුභවයෙන් මගෙ සිත තුල තිබෙන සියලුම ප්‍රාර්ථනාවන් ඉෂ්ට කර ගැනීමට සක්තිය ධෛර්යය ලබාදෙන සාදු සාදු. සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @ajanithachandika-vj2yw
    @ajanithachandika-vj2yw 2 місяці тому +6

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි දෙව් පිහිටයි 💛🙏💛🙏

  • @rangikadilhara
    @rangikadilhara 11 днів тому +1

    මෙම පිරිත් බලයෙන් මනුක මෙත්සිළු පුතාට නිරෝගී සම්පත්තිය labewa 🙏🙏🙏

  • @Kaluarachchihimadarie
    @Kaluarachchihimadarie 2 місяці тому +8

    මේ පිරිත් ආනුභාවයෙන් මට මාගේ නිවසට යම් දෝෂයක් සිදුව තිබේ නම් එය දුරුවී සතුට සම්පත සැනසුම ලැබේවා 🙏🙏🙏

  • @DamayanthiDeepa
    @DamayanthiDeepa 2 місяці тому +3

    Me pirithe anubawen mage kakula sanipa wewa 🙏🙏🙏

  • @ranirajapaksha3837
    @ranirajapaksha3837 Місяць тому +1

    Mulu lowama suwapath wewa roga duru wewa yahapathakma wewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vijithaishani
    @vijithaishani 15 днів тому +1

    සියලු දෙනාටම මෙි සෙත් පිරිත් වල බලයෙන් සෙතක්ම වෙිවා 🙏🙏🙏🙏

  • @NiroshaniSaumya-ql4rc
    @NiroshaniSaumya-ql4rc 2 місяці тому +8

    🙏🙏සියලු සත්වයෝ නිදුක් වෙිවා 🙏🙏

  • @AjithBandara-g3v
    @AjithBandara-g3v 2 місяці тому +4

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @PriyanthaPradeep-w8o
    @PriyanthaPradeep-w8o 18 днів тому

    බුදුසරණයි🙏🙏🙏

  • @sir6348
    @sir6348 2 місяці тому +5

    සාධු! සාධු! සාධු! සාධු! සාධු! සාධු! සාධු! බුදු සරණයි! සියලු සතුන්ට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා!

  • @SanduDush
    @SanduDush Місяць тому +2

    මේ පිරිත් ආනුභාවයෙන් මගේ පව්ලේ සියලු දෙනාගේ ඇස්වහ කටවහ දුරු වී.දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා...🙏🙏🙏🙏

  • @PriyaKanthi-r5w
    @PriyaKanthi-r5w 20 днів тому

    Siyalu pirith balen sama denagema yahapath balapotoththu sapala wewa!!!!!!!theruwan saranai.....🙏🙏🙏🙏🙏🙏🙏

  • @vigithadeepanivigitha5862
    @vigithadeepanivigitha5862 23 дні тому

    සාදු සාදු සාදු සාදු 🌼🌼🌼🌼 🙏🙏🙏🙏🙏🙏

  • @හතරවටේ-හ2ධ
    @හතරවටේ-හ2ධ 2 місяці тому +5

    මෙම පිරිත් ආනූභාවයෙන් මගේ අම්ම්ටයි අප්පච්චිටයි නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා!

  • @TanujaA-kb1qp
    @TanujaA-kb1qp 2 місяці тому +3

    සාදු සාදු සාදු මගේ නමස්කාර වේවා

  • @NiroshaniSaumya-ql4rc
    @NiroshaniSaumya-ql4rc 2 місяці тому +5

    සාධු .. සාධු .. සාධු ..!!!

  • @GeethaJayasekara-x5v
    @GeethaJayasekara-x5v 2 місяці тому +5

    මේ පිරිත් සවන් වැකෙන් සෑම කෙනෙක් ම නිදුක් නීර්‍රෝගි සුවපත් බව ලබත්වාසැප සම්පත් ඉතිරේවා🙏🙏🙏🙏 54:46

  • @ashni4115
    @ashni4115 2 місяці тому +3

    කතෝලික mama අදත් me පිරිත් අහල thamai nida ganne ❤

  • @Poornima-t7k
    @Poornima-t7k Місяць тому +4

    🧡සියලු සත්ත්වයො සුවපත් වි...........❤මගෙ පවුලෙ සියලු දෙනා රැ ක දේව❤❤❤❤

  • @MalliekaMalli
    @MalliekaMalli 2 місяці тому +10

    සාදූ.සාදූ..සාදූ...මේ.පීරීත්..දේසනාවේ..ආනුභාවයේන්...සීයලුම...දේනාම..සුවපත්..වේවා...🙏🙏🙏මාගේ..නමස්කාරය..වේවා

    • @WasanthaHemamali-dw7dv
      @WasanthaHemamali-dw7dv 2 місяці тому

      Sadu sadu සියලු දෙන සුවපත් වේවා

  • @sandyagunawardhane4713
    @sandyagunawardhane4713 Місяць тому

    සියලු සත්වයො සුවපත් වෙම්වා.

  • @PasinduWejesinghe
    @PasinduWejesinghe День тому

    Suwapat Wawa🙏🙏🙏🙏🙏

  • @ChandrikaLatha-b9i
    @ChandrikaLatha-b9i 2 місяці тому +2

    Me.pirith.balen.rata.rakiyawata.giya.mage.puthata.hoda.rakshawak.labewa..🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏

  • @DamayanthiBogamuwa
    @DamayanthiBogamuwa Місяць тому +2

    Damayanthi Kumari Saman ekanayaka ravindu ekanayaka gawesh arosana pihita araksawa labewa budusaranai devipihitai

  • @IreshaMadumali-j4k
    @IreshaMadumali-j4k Місяць тому

    සැමට යහපතක්ම වේවා🙏🙏🙏🙏🙏

  • @NaynaDusmanthi
    @NaynaDusmanthi Місяць тому +1

    Me pirith balayen mageda mage Paule ayatada yahapatakma wewa sudu sadu sadu

  • @lalithapathmini5963
    @lalithapathmini5963 27 днів тому

    Mageth Lagadi oparectoon akkak thiyanawa ama Mahathayo budu piyanan wahansege balayan pihitan oparectoon aka karagenimata wasanawa lebawa budu saranai

  • @NaleyHnnaley
    @NaleyHnnaley 2 місяці тому +3

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @mayurathennakoon6795
    @mayurathennakoon6795 2 місяці тому +4

    සාදු...සාදු...සාදු ....සැමට සෙත් වේවා.......තෙරුවන් සරණයි .. ..

  • @babusarkar6495
    @babusarkar6495 Місяць тому

    Mata....saha...mgi...gidara...siyalu...dinatama....budu ...saranai🙏🙏🙏🙏🙏🙏

  • @kelumKapila
    @kelumKapila 20 днів тому

    Siyaluma denata yahapathakma wewa

  • @SamanthiKa-t9p
    @SamanthiKa-t9p 2 місяці тому +1

    ❤sadu sadu sadu ❤😊K a saumyawathie

  • @dayadaya217
    @dayadaya217 2 місяці тому +1

    සියලු කරදර දුරු වෙවා බුදු ගුන.බලයෙන් මගේ පුතා පවන්ට ඩුබායි රටේ ඉන්න ඉක්මනින් රස්සාවක් ලබා දෙන්න සාදු සාදු සාදු බුදු සරනයි ❤❤❤

  • @chandanichandani7518
    @chandanichandani7518 Місяць тому +1

    බුදු සරන වේවා සඩු සඩු සඩු

  • @shriyaniidamalgoda8848
    @shriyaniidamalgoda8848 2 місяці тому +1

    මෙම පිරිත් දේශනා කරන ස්වාමීන් වහන්සේලා ට ස්තුතියි මගේ ගෙදරට ත අපි සියළුදෙනා ට බුදු සරණයි සදු 🙏 සදු 🙏 සදු 🙏🌺❤️🌺

  • @iraperera8416
    @iraperera8416 2 місяці тому +1

    මෙම පිරිත් දේශනාවෙ බල ශක්තියෙන් මාගේ ශරීරයේ ඇති මෙම රෝග තත්ත්වය ඉක්මනින් සුවපත් වේවා සියලු වෙද්‍ය වාර්තා කිසිදු නරක තත්වයකට පත් නොවී හොද ප්‍රතිඵල ලැබෙවා.. සාදු සාදු සාදු

  • @GithaniDammika-o7v
    @GithaniDammika-o7v Місяць тому

    Me maha pirith balen saha anantha budu guna balen mage sirure thiyana leda roga duru wewa 🙏🙏🙏🙏🙏

  • @Kaluarachchihimadarie
    @Kaluarachchihimadarie 2 місяці тому +3

    මොන ලෙඩක් තිබුණත් මම පසු ගිය වසරේ නොවෙම්බර් මස බුද්ධගයාව හා ඒ අවට වන්දනා කරන ලදී . මම ලෙඩෙක් නොවේවා කියා නිතර සිතමි.

  • @wasalaamarasekara5021
    @wasalaamarasekara5021 Місяць тому

    මේ පිරිතේ ආනුභාවයෙන් මා ඇතුලු මාගේ පවුලේ සියලුම දෙනාගේ ලෙඩ දුක් ඇස්වහ කටවහ ඇතුලු සියලු නරක උවදුරු දුරු වී සෙතක්ම වේවා !!

  • @shanthabandara3758
    @shanthabandara3758 Місяць тому

    මෙම පිරිත් බලයෙන් අපහට ඇති අනවින කොඩිවින් ග්‍රහ අපල ඇස්වහ කටවහ ලෙඩ රොග දුරුවි සුබ දිවියක් ගෙවිමයට ලැබෙවා

  • @نانافيتينانا
    @نانافيتينانا Місяць тому

    Maga situation lada sanipa wawaturuwanga pihita n sadu sadu sadu

  • @nimalichathurika8488
    @nimalichathurika8488 Місяць тому

    මේ පිරිත් බලේ ආනුභාවයෙන් මන් මේ වෙලාවෙ වැටිලාකරදර ගොඩදුරුවෙලා සාමාන්‍ය තත්ත්වයක් ඇති වෙන්න ඕනි.මගෙ ආදරණීයන්ට මේ පිනේ ආනුභාවය ලැබී කිසිදු උපද්‍රවයක් නොම වේවා🙏🙏🙏

  • @ruwanthilakshika7968
    @ruwanthilakshika7968 2 місяці тому +2

    Sadu.sadu.sadu.sadu.sadu

  • @babusarkar6495
    @babusarkar6495 Місяць тому

    🙏🙏🙏sadu...sadu..sadu

  • @vayalasomaltha7491
    @vayalasomaltha7491 2 місяці тому +2

    🙏🙏🙏🙏🙏🙏

  • @ChanakaThilakarathna-z8l
    @ChanakaThilakarathna-z8l 8 днів тому

    Budusarani ap paula samata satakma wawa sadu sadu.........

  • @RajaSekhar-wz2cs
    @RajaSekhar-wz2cs 2 місяці тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @HemamaliLiyanage-k4q
    @HemamaliLiyanage-k4q Місяць тому

    සාදූ...සාදූ......

  • @rasikay9382
    @rasikay9382 2 місяці тому +2

    Sadu sadu sadu

  • @ShantiGamage
    @ShantiGamage 2 місяці тому

    Sadu...sadu.sadu.thunuruwan.saranai.devi.pihitai.

  • @tilakak8361
    @tilakak8361 2 місяці тому +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @KanthiSilwa-n3g
    @KanthiSilwa-n3g 20 днів тому

    Mage daruwange eswaha katawaha duriwewa

  • @wasanthisubasinha8911
    @wasanthisubasinha8911 2 місяці тому +1

    🙏🙏🙏

  • @ChamikaDineth-pc2rp
    @ChamikaDineth-pc2rp 2 місяці тому +2

    මෙම පි්රිතෙ🎉🎉ආන්‍රභාවෙන්🎉මටත්මාගෙදරුවන්මූනූපූරු🎉මිනිපරියන්ටත්🎉මාගෙමවටත්🎉නිදූක්නිරොගි🎉සූවයලැ🎉යසර්‍ර්‍ඉසූරින්පිරිවාසනාවන්ත🎉🎉අනාගතයක්🎉🎉වේවා🎉🎉සාදූ🎉සාදූ🎉සාදූ🎉නමස්කාර🎉වෙවා🎉🎉🎉 1:29:26

    • @ChamikaDineth-pc2rp
      @ChamikaDineth-pc2rp 2 місяці тому

      මෙමපිරිත්🎉❤ආසිර්වාදය🎉මටත්මාගෙස😊මහාත්තයාටත්🎉🎉මාගෙමවටත්දූදරුවන්ඇතූලු🎉බෑණලාටත්මුණුපුරුමිණිපිරියන්ටත්🎉❤නිදුක්නිරෙගිසුවයලැබී🎉🎉සෙතක්ශාන්තියක්මවෙවා🎉❤සාදුසාදූ🎉සාදු🎉🎉🎉 12:16

  • @SunilRathnayake-yd5lz
    @SunilRathnayake-yd5lz 15 днів тому

    Siyalu sathwayo suwapath wethwaa

  • @MerryMangali
    @MerryMangali 2 місяці тому +1

    🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @ChandraLatha-q5n
    @ChandraLatha-q5n Місяць тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @laminadarboedarboe342
    @laminadarboedarboe342 Місяць тому

    sadu sadu sadu

  • @ChandrikaLatha-b9i
    @ChandrikaLatha-b9i 2 місяці тому +2

    Me.pirith.balen.mage.oppuwa.beraganna.labewa.loku.puthage.asanipe.ikmanata.hodawenna.kiyala.parthana.karanawa.suwamin.wahansheta.pin🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🙏🙏

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 Місяць тому

    🙏🙏🙏🌷🌷🌷

  • @isharasewwandi1599
    @isharasewwandi1599 2 місяці тому +1

    Mage gedara siyalu denatath matath me pirithe balayen siyalu apala upadrava duruvee vasanava uda veva

  • @ayubowansrilanka733
    @ayubowansrilanka733 Місяць тому

    🙏🏻🙏🏻🙏🏻

  • @Kaluarachchihimadarie
    @Kaluarachchihimadarie 2 місяці тому +40

    මොකද මා 2020 සිට neuro වලට බෙහෙත් ගන්නවා එය corona නිසා සෑදුන දෙයක් ද කියා නොදනි ගන්නා ලද MRI ඇතුළු සියලුම reports clear දැන් කොන්ද සමඟ එය එනවා දැන් මේ දෙකටම බෙහෙත් ගන්නවා මම කවදාවත් මෙලෙස බෙහෙත් ගත්ත කෙනෙක් නොව්‍රේ. මාගේ නිවස ලස්සනට පෙනෙනවා හැමෝම මේ නිවස දිහා බලනවා මට හෝ මාගේ නිවසට කුමන හෝ දෝෂයක් සිදුව ඇත්නම් මේ පිරිත් ආනුභාවයෙන් සියලු දෝෂ දුරු වේවා🙏🙏🙏

    • @VinithaWeerasinghe
      @VinithaWeerasinghe 2 місяці тому +3

      😊😊

    • @pramilagamage9451
      @pramilagamage9451 2 місяці тому +5

      Anantha uu thunuruvan sathu guna balayen aya eseema wevva.🙏🙏🙏​@@VinithaWeerasinghe

    • @SisiraKumara-g3g
      @SisiraKumara-g3g Місяць тому

      🙏🙏🙏

    • @songhub4808
      @songhub4808 Місяць тому

      Deegoda kumara mahathage Dew suwa sewa program walata join wenna.ikmanin suwaya lebewi theruwan baalayen.

    • @champaudeni8748
      @champaudeni8748 Місяць тому

      ඔබට යහපතක් ම වේවා

  • @HarshiFernando-tu7uu
    @HarshiFernando-tu7uu Місяць тому

    මට මගෙ චතුරංග ව ලැබේවා .

    • @champaudeni8748
      @champaudeni8748 Місяць тому +1

      ඔබට යහපතක් ම වේවා

  • @chandrikarohini222
    @chandrikarohini222 2 місяці тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NMS-cf8dv
    @NMS-cf8dv 2 місяці тому +1

    🎉🎉🎉🎉🎉🎉

  • @padminiudagedara
    @padminiudagedara 2 місяці тому

    Budusaranai 🙏🙏🙏 ada raya pahan wenathuru nidi nathiwa asa siti pirith sangayanawa niwan a kara yannata hathu wasanawewa❤❤❤

  • @VineethaBattepola
    @VineethaBattepola 2 місяці тому +1

    සාදු🎉🎉

  • @punyaLambat
    @punyaLambat 2 місяці тому +1

    Me.pirit.balayen.mata.sensimak.lebewa

  • @desikakumari4832
    @desikakumari4832 Місяць тому +1

    Me sthyanubhawayen mage karadara duru wewa...!!!!

  • @Chandradasa-l3u
    @Chandradasa-l3u 27 днів тому

    😊😊😊😊

  • @ThamaraKumari-ee7ry
    @ThamaraKumari-ee7ry 2 місяці тому

    Sadu sadu.

  • @Kaluarachchihimadarie
    @Kaluarachchihimadarie 2 місяці тому +3

    මේ නිවස හදන විට මා අවුරුදු ගණනක් අල්ලපු ගෙදරට යාමට ඊමට තිබු අඩි පාර මම විසින් 12' කර වටේටම තාප්පය ද සදා දුන් කෙනෙක් එයාලට ඕනෑ විදියට ලණු ගහන්න කියා බලා සිටිය කෙනෙක් මට හිතෙන්නේ මෙහෙම ලෙඩ වෙන්න කුමක් හො බලපෑමක් සිදුව ඇත්නම් ඒ සියලු දෝෂ මේ පිරිත් ආනුභාවයෙන් නිවාරණය වේවා 🙏🙏🙏

    • @champaudeni8748
      @champaudeni8748 Місяць тому

      ඔබට නිරෝගි සුවය ලැබේවා

  • @SiyaLatha-h5e
    @SiyaLatha-h5e 2 місяці тому +2

    මේ උතුම් පිරිතේ බල මහිමයෙන් අපට ඇති වන සියලුම දෝෂ දුරු වේවා සියලු බලාපොරොත්තු ඉටු වේවා බුදු සරණයි 🙏🙏🙏

  • @saduniisru943
    @saduniisru943 Місяць тому

    Me pirit anubawayen Mata Sha mage daruwanta paule siyaluma denatat yam kisi. Dosayak tibenam duruwewa

  • @Hasitha-i2t
    @Hasitha-i2t Місяць тому +1

    මේ පිරිත් බලයෙන් මගේ පවුලේ සියලු දෙනාට ම කිසිම කරදරයක් ඇති නොවේවා!!! සියලු දෙනාටම යහපතක් ම වේවා!!!

  • @champaudeni8748
    @champaudeni8748 Місяць тому

    මේ පිරිතේ ආනුභාවයෙන් අනුක් උත්සර පුතුට කායික හා මානසික සුවය ලැබේවා

  • @نانافيتينانا
    @نانافيتينانا Місяць тому

    Mama diulapassa inner namuth mama Dan inne kuwat wala maga Paula siyalu danata ma pirate palan siyalu patum etu wawa sadu sadu sadu

  • @Indra-f9v
    @Indra-f9v Місяць тому +1

    Ma.beret.balahanseyalla.tur,wawasatu.satu
    .
    Magasehaju.lata.tuk.karatara.

  • @nalinkeerthimaadawalahewag8077
    @nalinkeerthimaadawalahewag8077 Місяць тому

    Pirith madata wenadewal dana eka waradiy

  • @aramuna.7816
    @aramuna.7816 Місяць тому

    Aiyata

  • @YeyyYrty-it4gf
    @YeyyYrty-it4gf 2 місяці тому +4

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @KumuduniBandara-l9x
    @KumuduniBandara-l9x 2 місяці тому

    🚮🇺🇸

  • @sugathkumara4351
    @sugathkumara4351 26 днів тому +1

    සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @ImalkasubashiniDamayanthi
    @ImalkasubashiniDamayanthi 11 днів тому

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි

  • @Dewzmusic290
    @Dewzmusic290 6 днів тому

    සාදු සාදු සාදු 🙏

  • @edirisinghe9159
    @edirisinghe9159 25 днів тому

    ssadu sadu sadu mage daruwage apala duru wewa kavesha dinudi hansaka demapiyanda suwapath wewa

  • @paramiparami8569
    @paramiparami8569 Місяць тому

    Me seth pirith deshanawen mage ammge leda duk sanipa weva 🙏❤

  • @chandralathasilwa440
    @chandralathasilwa440 26 днів тому

    සාදුසාදුසාදු

  • @nilanikodikara7612
    @nilanikodikara7612 Місяць тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sadunikumari8414
    @sadunikumari8414 2 місяці тому

    🙏🙏🙏

  • @ravindradombagolla3310
    @ravindradombagolla3310 2 місяці тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NMS-cf8dv
    @NMS-cf8dv 2 місяці тому +1

    🎉🎉🎉🎉🎉🎉

  • @Malani-o1u
    @Malani-o1u День тому

    Sadu Sadu Sadu

  • @teresateresa3380
    @teresateresa3380 2 місяці тому

    🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷

  • @RaniRano-v2b
    @RaniRano-v2b 20 днів тому

    සා දු සාදු සාදු