aurudu 16ta kalin hitiya addres ekda nethnam 16ta passa Age 17 hitiya addres ekda akkih 2017 5/4 wanas kara athkota mokd danna ona man epauna 2000/6/6. age 16 labanna kalin addresmaru kara
Akke green card lottery eka dinan passe hamba wena case number eka gena wistharayak karanna puluwanda?eka godak pahu wela thiyanawanam wena balapema gena wistharak one
1) Al passed high school digre cataogory eken apply kre D's 260 education & work form fill karaddi government work assistant job Dan karanawa ethakota API e form fill Karan one kohomada ? 2 ) job detail danna onada? 3) Nattan high school digre/no digre select karala Al karapu school details danna onada ethana pahadili na 4)Al sudusukamen apply karapu knk normal gov job ekak Dan karanawa NM e detail danna onada? Pls support
Mama 2023 win kala.mama 61age.chance ekak tiyeda? Anith pro. eka my sons 21age over.enisa eyata Ds260 wena wenama submit karanna awashya ne neda? Pl.ans.
Miss mama working side 1n demme. Den karanna rekiyawa ta kalin(2002-2003)wasara waladi man hotels school 6 month didala 6 month hotel 1 work kara... Apita salary pay kare ne... Training nisa... Man gawa 1 certificate ne.... Ds 260 1 oneda...den work karanna tena document OK....
"Do you have documentation to establish that you have received vaccination in accordance with U.S law?" how important is this question and what if we don't have acceptable document to prove our vaccination history? Please explain Highly appreciate your valuable guidance thank you
Thanks Akka. Marri karala Api ena Malaysia wala. Malaysia visa eka cancel karalada USA ena ona. DV 260 form eka venath Address ekata Dana ona Malaysia address d Lankawe Address d?
akki DS 260 form eka fil karata pasese ape supporting documents wala scan karapu copies tika yawana process eka poddak explain karanna.plzzz Apita e documments tika send karanna kiyala embassy eken mail ekk ewanawada naththam api DS 260 form eka fill karapu gamanma e documents tika yawanna onida .plzz akka podak eka explain karanna.
Pls reply... No hurry. Ds260 1 tibba metek dawas karapu siyalu course wala vistara danna kiyala... Man 2002 hotel course 1kala 1ke certificate 1 ne..hotels 2 vistara masa 6 (training) vistara man weda kara.e wala letter s ne.. . Passe man 2004 field 1 wenas kara sales and marketing. Me wenakal 17 years..den job 1 vistara man gawa tiyenawa a to z.... . Parana hotel certificate ne... Ewa aniwa one da.dannama one da. Nodemth..getaluwak weida. . Pls reply...
@@jithuussrilankan3300 I am currently on L1B (Intra - Company specialized knowledge) & My visa is getting ended on Feb 2022. As from what I read, this seems to be a status change. i) would you be able to explain what will the process for the status change? ii) who long will it usually take? iii) where to get vaccinations in accordance with U.S. law proof? (I have several blood reports) iv) what documents should I make ready?
හිතේ කිසි කහටක් නැති සුපිරි කෙල්ලෙක්..😍
Clear information .. and kind a very good ❤ heart
Akki godak thanks oya godak pahadiliwa kiyala denawa. Good luck❤❤❤❤❤
Thank you so much...
Thank for you
ඔබ තුමිය සම්බන්ධ කරගන්නෙ කොහොමඩ
Thankyou akki
Akke mata dngna puluwanda apply krnna kalin mta teaching job eka thibbe naha.eth dn mn work karnwa mehe .ethkota mn application eka fill karnkota prashnyk weida mage dn thyena job eka gena demmoth?plz reply 🙏
Age21ta wedi daruwanta Ds260 fill karanna one neda?Eyalage wisthara applicant & spousege Ds260 witharai neda danne.
නංගි. Family එකේ අය නැතිව main applicant විතරක් යනවනම්. family එකේ අනෙක් අයගෙ passport Numbers දාන්න ඕනද ?
Nangiya mata kiyanna mama aka lamayagge name ake akuru 2 waraduna.mata aka 260 fill karanakota niwaradi kalata kamak nadda?
අක්කේ ds 260 fill krnna ona main applicant withrai neda anith pawle ayage ayage wisthra dala.pawle hemoma wema wenama 260 form fill krnna ona nha neda
Dan mage puthata 19i eyata 2023 21k wenawa etakota eyawa mage putha lesa dependent kenek widiyata daana puluwandha..
ඔව් පුලුවන්, ඔයා ග්‍රීන් කාඩ් අයදුම් කරන අවස්තාවේ පුතාට 21 වී නොමැති නිසා, ඔබ ග්‍රීන් කාඩ් ජයග්‍රහනය කලොත් ඔහුටද ,USA පැමිනිය හැක..
@@jithuussrilankan3300 thanks meka tibuna lokuma prashnayak
aurudu 16ta kalin hitiya addres ekda nethnam 16ta passa Age 17 hitiya addres ekda akkih
2017 5/4 wanas kara athkota mokd danna ona man epauna 2000/6/6. age 16 labanna kalin addresmaru kara
Hai.. Mage amma ne.. Tathta in nawa... Wayasa 86...tathtage birth certificate 1 ne(1936).... Demapiya vistara aniwa danna obeda... Pls reply....no hurry....
දෙමාපිය විස්තර පුරවන්න තිබෙන්නේ ඔබ ග්‍රීන් කාඩ් ලොතරැයිය ජයග්‍රහනය කලහොත් ඊට පසු පිරවීමට තිබෙන DS-260 අයදුම්පතේය..එහි ඇති විස්තර පිරවීමට ඔබගේ උත්පැන්න සහතිකයේ දෙමාපියන්ගේ විස්තර සදහන් කොටසේ ඇති විස්තර ප්‍රමාණවත්ය..
Forces pensions gaththa kenek kohomada, kohenda forces hitiya kiyala letters ganne. Dan langathiyena letter eka piligannawada
Akke sponser kenek hoya ganne kohomda
ඒ ගැන මම වීඩියෝ එකක් කලා, මම ග්‍රීන් කාඩ් අයදුම් කරද්දි ස්පොන්සර් කෙනෙක් කියල කෙනෙක් දන්නේ නෑ, වින් කරාමයි හොයා ගත්තේ, ටිකක් අමාරුයි, හැබැයි බැරි නෑ..
Akke green card lottery eka dinan passe hamba wena case number eka gena wistharayak karanna puluwanda?eka godak pahu wela thiyanawanam wena balapema gena wistharak one
Akki me okkoma karala api giya kiynnako. Api kohomada job ekak hoya ganne. Yanna kalin mehe idan set karagena yanna widiyak nathda
" petitioner information " ekata monawada fill karanne?
Akki, mn schools 2ka igna gtha, first school eka OL wenakan, ethkota eka certification /diploma/ degree 3n adala wenne mona type ekatada?
S3 nam ekek" W" thibboth apply karanna berida
Interview eka thiyala samnyayen koi kale wageda amarica walata athul wenna puluwan ???
ඉන්ටර්වීව් එකෙන් මාස 6 ක් හෝ ඊට අඩු කාලයකට වීසා වදින්නේ, ඒ කාලය ඇතුලත ඇමරිකාවට පැමිණිය යුතුයි..ඔයා ඇමරිකාවට පැමිණි දින සිට සති 2-3 ක් ඇතුලත තමයි ග්‍රීන් කාඩ් තැපැල් මගින් පැමිනෙන්නේ..
@@jithuussrilankan3300 බොහොම ස්තූති
1) Al passed high school digre cataogory eken apply kre
D's 260 education & work form fill karaddi government work assistant job Dan karanawa ethakota API e form fill Karan one kohomada ?
2 ) job detail danna onada?
3) Nattan high school digre/no digre select karala Al karapu school details danna onada ethana pahadili na
4)Al sudusukamen apply karapu knk normal gov job ekak Dan karanawa NM e detail danna onada?
Pls support
Good one. Thanks 👍 kohomada correct photo ekak had ganne. Photo eka harida kiyala Bala ganna kramayak kiyanna. Pls.
ua-cam.com/video/SD2n8oJzUvU/v-deo.html
මේකේ සියලුම විස්තර තිබෙනවා..
Akki dv lottery select wunata passe ds 260 form eka fill karala submit karanna kochara kalayak denawada
Mama 2023 win kala.mama 61age.chance ekak tiyeda? Anith pro. eka my sons 21age over.enisa eyata Ds260 wena wenama submit karanna awashya ne neda? Pl.ans.
කේස් නම්බර් එක ලැබෙන්නේ DS 250 ෆිල් කරලා යවන අනුපිලිවෙලටද?
mamath select wela tama fill kare na.passport expire wela. kawadata kalin d-260 fill karanna onada
puluwan tharam ikmanin purawanna. Eka purawanne nathuwa appoinment date denne na.
Miss mama working side 1n demme. Den karanna rekiyawa ta kalin(2002-2003)wasara waladi man hotels school 6 month didala 6 month hotel 1 work kara... Apita salary pay kare ne... Training nisa... Man gawa 1 certificate ne.... Ds 260 1 oneda...den work karanna tena document OK....
ඔයා රැකියා අංශ්‍යෙන් අයදුම් කරනවා නම්, එයාල බොහොම පැහැදිලිව සදහන් කර තිබෙනවා, එයාල සලකා බලනු ලබන්නේ පසුගිය වසර 5 තුල, වසර 2ක් තුල එයාල ලකුනු දෙන අංශයක රැකියා ක්ශේත්‍රයන් පමණයි කියා..
ඉතින් 2002-2003 වැනි පැරණි වසර වල රැකියා පිලිබද එයාල සලකා බලනු නොලැබේ..
DS-260 ග්‍රීන් කාඩ් ජයග්‍රහනය කලොත් පුරවන ඇප්ලිකේෂන් එකේ එම රැකියාව පිලිබද සදහන් කල හැක..
Akke mn dn 260 form eka purawala masa 10k withara athi. Mge girl friend danna bari una. Mn kohomada eyawa ganne. Eyawa ganna aurudu 3k inna onida. Neththan mn mkakda karanna oni. Pls reply me
ඔයාට තිබුනේ ඔයා වින් කරපු ගමන් රෙජිස්ට්‍රේෂන් එක් හෝ ගෙන විවාහක ලෙස DS-260 පුරවන්න, එවිට දෙදෙනාටම එකට ඉන්ටර්වීව් ඇවිත්, එකටම වීසා වදිනවා, මෙහේට ආවට පස්සේ ගන්න ගියාම නම් ලේසි නෑ, මං අදුරන මල්ලි කෙනෙක්ම ඉන්නව, මේ අවුරුද්දි ලංකාවට ඇවිත් විවාහ උනා, වයිෆ්ව ගන්න බෑ තාම ලොකු කාලයක් යනවා ඒකට, දැන් කරන්න තියෙන්නේ දැන් හෝ විවාහ වී, Ds-260 update කරන්න පුලුවන්ද බලන්න, kcc එකට ඊ මේල් එකක් යවා අලුතින් විවාහ වූ බවත්, වයිෆ්ට ලින්ක් එකක් ඕපන් කර දෙන මෙන් ඉල්ලන්න..නැතිනම් ඉන්ටර්වීව් එකේදී විවාහ වූ බව කියන්න, ඔයා ගාව විවාහ සහතිකය තිබෙන නිසා එයින් විවාහ වූ දිනය ඔප්පු වේ, ඒ නිසා ඔයා අසත්‍ය තොරතුරක් සැපයීමක් වෙන්නේ නෑ,එවිට ඔයාගේ තොරතුරු ok නම්, එයාල වයිෆ්ට ලින්ක් එකක් ඕපන් කර, එය පුරවා වයිෆ්ට ඉන්ටර්වීව් ඒමට දිනයක් ලබා දෙයි..
Social media wala wisthara daddi user name eka witharak dammama athi neda
🙏🏻🙏🏻🙏🏻
English , It diploma ekk thiyenw nn puluwnd
Akki me form eke dawas keeyak athulatha fill krala yawanta oonede? Me form eke one day fill krana ekkd nathnm apita kaala seemawak denewd?
බොහොම ස්තූතියි අක්කා ! මට දැනගන්න පුලුවන්ද USA වලට lottery එක දිනලා interveiw pass වෙලා ගියාම තවදුරටත් විශ්වවිද්‍යාලයක් අද්‍යාපනය හදාරන්න පුලුවන් ද කියලා. එහෙම පුලුවන් නම් Part time රැකියා කිරීමේ අවස්ථාවක් තියෙනවද ?
ඔව්,අනිවාර්යයෙන්ම පුලුවන්, පාර්ට් ටයිම් ජොබ් කරන්න පුලුවන්,මහන්සි වෙනව නම් කට්ට කන්න පුලුවන් නම් හොදට සල්ලි හොයන්න පුලුවන් රටක් මේක..ඒ වගේම student visa යන අයට වඩා,ග්‍රීන් කාඩ් දිනල PR තියෙන අයට අවුරුදු 2ක් විතර යනකන් නොමිලේ ඉගෙන ගන්න පුලුවන්(students grand-කෝස් ෆී,පොත් වලට යන මුදල් හැම දේටම මුදල් දෙනවා) ,ඒ අවස්තා නිකන් ලැබෙන්නෙ නෑ,අපි අයදුම් කරන්න ඕනි, එක ටර්ම් එකකට 6500$ විතර ගන්න පුලුවන්(කෝස් එක අනූව ලැබෙන ගාන වෙනස් වෙනවා), මං ඒ හැම දේ ගැනම දැනුවත් කරන්නම්..
JITHU US SRI LANKAN බොහොම ස්තූතියි අක්කේ. අනිවාර්යයෙන්ම ඒ ගැනත් දැනුවත් කරන්න !
@@jithuussrilankan3300 wow. Thanks akki
Akki husband apply karanawanan Mage paule Ammi thathigei wisthara Danna puluwanda naththan husband mamai witharada
විවාහක නම් පවුල යනු ස්වාමියා, බිරිද, සහ දරුවන් වේ..දෙමාපියන් ඇතුලත් කල නොහැක..
Akke me okkoma hari giyoth visa labunata pase america yanna kochchara mudalak yanawada
මං ඒ පිලිබද වීඩියෝ එකක් කලා..
අක්කේ ග්‍රීන් කාඩ් එක දින්නට පස්සේ මේ ෆොර්ම් එක ෆිල් කරන්න විතරයිද තියෙන්නෙ? නැත්තම් තව ගොඩක් ඒව තියනවද?
අක්කේ මේක නම් ගොඩක් වටිනවා.ඔයාට ගොඩක් ස්තූතියි අක්කේ.ඉලග විඩියෝ එකත් දාන්න ඉක්මනට අපි බලන් ඉන්නවා.පරිස්සමෙන් ඉන්න අක්කේ.
ඔව්,ලෑස්ති වෙන්න කරන්න ඕනි වැඩ ටිකක් තියෙනවා...
@@jithuussrilankan3300 thankx akke.e weda tikath ikmnta update krnna
Akke Mata aurudu 19 ape thatha apply karotha Mata yanne berida
අක්කෙ, පොලිස් රිපොර්ට් එක ඕනෙ වෙන්නෙ apply කරන එක්කෙනගේ විතරද?
Vivaha wela divorce welanm inne eth married kiyoada dann one
නෑ, ඩිවෝස් කියල දාන්න..
මම මේ අව්රැද්දෙ graduate වෙන්නෙ.degree november ඉවර වෙනව. Lottery එක fill කරනකොට education qualifications වලට degree එක දැම්මට කමක් නැද්ද
බෑ, මොකද පුරවන අවස්තාවේ ඔබ ඩිග්‍රිය සම්පූර්ණ කර නොමැති නිසා, එසේ දැම්මොත් අසත්‍ය තොරතුරු සැපයීමක් වෙනවා, ඔයාට පුලුවන් ජයග්‍ර්හනය කලොත් මැයි මස රිසාල්ට් එන්නේ, ඊට පසු පුරවන DS-260 අධයාපන සුදුසුකම් ලෙස ඩිග්‍රි ඇතුලත් කරන්න..
A/l nethi NVq 4 akak thiyane kenkta apply karane brida. Mokda NVQ 4 Advance level weleta equal karelane thiyene?
ඒ ලංකාවෙනෙ, ඇමරිකන් එම්බසිය මගින් එහෙම සලකන්නෙ නෑ, එයාල A/L හෝ පසුගිය වසර 5 තුල වසර 2 ක එයාල ලකුනු ලබා දෙන අංශයක රැකියා පලපුරුද්ද තමයි සලකා බලන්නේ..
ua-cam.com/video/gMwnDaLGjYg/v-deo.html
මේ ලින්ක් එකේ තියෙනවා රැකියා සුදුසුකම් ප්‍රමාණවත්ද කියල පරීක්ෂා කරන ආකාරය..
Apply karanakota unmarried idala reasal enakota married unama ewa pom ekata purawanna onada
Dv lottery ekta apply krddi single idla win krnna klin Hri win kalata psse Hri marry krot prshnyk wenwda? Ehma marry krot husband wa gnna Kochchra kalayk inna onida?
Apply krddi single knk widiyta apply kranne
ඔයා ඇප්ලයි කරද්දි සින්ගල් ඉදල,රිසාල්ට් එද්දි මැරි කරල හිටියොත් දින්නට පස්සේ පුරවන්න තියෙන ෆෝම් එක මැරීඩ් විදියට පුරවන්න පුලුවනි. එතකොට ඉන්ටර්වීව් 2ටම යන්න පුලුවන්,එතනදි විවාහ සහතික ඉදිරිපත් කරල විවාහක බව තහවුරු කරන්න පුලුවන්, ප්‍රශ්නයක් වෙන්නෙ නෑ..
Thank you akki ❤️ ethakota dennatama ekta ynna bea neda. ?
Akke select unoth kohomda sponsor kenek Hoya ganne..
Akki, green card 1 dinala ena ayata monawage job da karanna puluwan. Payata dolar kiyak wageda.
ජොබ් එක තමන්ගේ හැකියාවන් මත වෙනස් වෙනවා, සාමානයෙන් අවම පැයකට $12 ක් සිට ඉහලට ගෙවන ගනන වෙනස් වෙනවා, සාමානය කෙනෙකුට ශොප් එකක් කැශියර්, ස්ටෝර් කීපින්ග්, සබ්වේ, පීසා ශොප්, ඩන්කින් ඩෝනට්ස්, සුපර් මාර්කට් වගේ තැනක ජොබ් එකකට යන්න පුලුවන්, ආපු අලුතම, මෙහේ ඇවිත් අනිවාර්‍යෙන්ම ඉගෙනීමේ වැඩ පටන් ගන්න, එවිට පැයට $20-30 ගෙවන ජොබ් එකකට යන්න පුලුවන්..
@@jithuussrilankan3300 thank you akka.
ඔක්කොම ෆොම් ටික පුරවල අන්තිමට මොකද කරන්නේ.submit කරන්න අන්තිමට දෙනවද
ඔව්
Green card select unata passe marry karoth wifewath ekkan giyakida?naththam green card apply karaddima marry karala hitiyoth witharaida dr ekkan ynna puluwn?
පුලුවන් ,DS-260පුරවද්දී වයිෆ්ගේ විස්තර දාල පුරවන්න..එතකොට ඉන්ටර්වීව් එකට වයිෆ්ටත් නම වැටෙනවා ..
Eka prashnayak wenne na neda mage application eka reject wenna? Kalin apply karaddi marry karala thibba nathi eka?
නෑ,ඔයා අසත්‍ය තොරතුරක් දාල නෑනේ...මැරේජ් සෙටිෆිකේට් එකෙන් දිනය පේනවනේ...ප්‍රශ්නයක් වෙන්නේ නෑ..
Bohoma sthuthi🙏
@@jithuussrilankan3300 නංගි, පිලිතුරක් ඕන මේ ප්‍රශ්නය. අයදුම්පත්‍ර දාන අවස්තාවේ ඩිවෝස් කියලා දැම්මේ. නමුත් නීත්‍යානුකූලව වෙන් වෙලා නෑ. වින් කලොත් ds -260 පුරවද්දි ඩිවෝස් කියලා දැම්මොත් ඒක ගැටලුවක් වෙයිද?
Akke bedala husband yanne nethnam ayata passport onida
එයා ඔයත් එක්ක ඉන්ටර්වීව් ෆේස් කරන්නෙ නැත්නම් පාස්පෝර්ට් ඕනි වෙන්නෙ නෑ, හැබැයි ඔයා මෙහේ ඇවිත් පස්සේ ගන්න හදනවා නම් ඒක නම් ලේසි ප්‍රොසෙස් එකක් නෙමෙයි, මෙහේ PR තියෙන කෙනෙක් අලුතින් විවාහ උනත් එයාගේ Partner ව ගන්න අමාරුයි..කවද හරි සිටිසන් අරගෙනම තමයි ගන්න පුලුවන්..
ඔයා වින් කරොත් පාර්ට්නර්වත් අරන් යන එක තමයි ලේසිම..
Akke police warthwa aran eka translate krgnna oneda? Nethnm English walinda police warthawa gnna one?
පොලිස් වාර්තාව English තමයි දෙන්නේ..
JITHU US SRI LANKAN hari mata green card eka adila tiyei
@@asmsahran නියමයි..👌 මගේ සුභ පැතුම් .. jithu.ussrilankan@gmail.com
අක්කේ Green card එකට රැවුල වවලා photo එක දැම්මට ප්‍රශ්නයක් වේනවද
අක්කේ මගෙ ගමන් බලපත්‍රය අවලංගු වන දිනය 2027. එය all countries නෙවෙයි. මට green card applications එකට apply කරන්න පුළුවන් ද?
All countries පාස්පෝර්ට් එකක් අවශයි..
akee , mama A/L pass. dent degree ekak karanagaman. etc uni degree kiyala form eke Danna bride? ds260 eke? and mama thaw ice level 4 course certificate ekak thyenawa. eke English balata translate kraal transcript ekak ganna weed ?
ඔයා ලග ඩිග්‍රී සහතිකය නැතිව, ඒ කියන්නේ ඩිග්‍රි එක සම්පූර්ණ කරන්නෙ නැතිව ඩිග්‍රී දාන්න බෑ, මේ තොරතුරු අනූව දාන්න වෙන්නේ HIGH SCHOOL DEGREE ඒ කියන්නේ A/L සමත් කියන එක තමයි..
ඔයාට A/Lතිබෙනවා නම් අනෙක් කිසිවක් බලන්නේ නෑ, අධයාපනික වශයෙන්..
@@jithuussrilankan3300 thank you Akka
@@jithuussrilankan3300 thawa ekak akke. mama, mage degree eka complete wen 2023 April. ethakota nikanhari 2023 lottery eka win karoth mama ds260 form eke campus , other courses karapu details address Danna wenawa neda. its passe mata degree ekak karanawa kiyala pennanna wenawada KCC ekata? neththam AL thiyena nisa degree eke wede peththakin karagena yana kaleta yanna puluwanda? e gena eyalata denuwath karanna awashyada akka?
ඔයා වින් කරොත් පුරවන DS-260 අධයාපන සුදුසුකම් කිරීමට පිරවීමට ස්ථානයක් තිබෙනවා, එහි ඔබ ඒ පුරවන දින වෙනවිට ලබා ගත් සියලුම සහතික පත් විස්තර ඇතුලත් කල හැක..
ඉන්ටර්වීව් එකේදී වීසා වදින්නේ මාස 6 කට හෝ අඩු කාලයකට, කෙටියෙන්ම කිව්වොත් ඔයා ආසිරි එකෙන් කරන මෙඩිකල් එක වලංගු මාස 6යි, හරියටම එම මෙඩිකල් එක කල් ඉකුත්වන දින දක්වා තමයි වීසා වදින්නේ..වීසා කාලය ඉවරවෙන්න කලින් මෙහේ එන්න ඕනි, මෙහේ ඇවිත් සති 2 කට පමණ පසු තමයි ග්‍රීන් කාඩ් අතට ලැබෙන්නේ..
ඔයාගේ ඩිග්‍රි එක ඉවර කරගෙනම මෙහේ එන්න පුලුවන් වෙයි මේ යන තත්වෙත් එක්ක, තාම ගිය අවුරුද්දෙ අයගෙත් ඉන්ටර්වීව් තාම ඇවිත් නෑ, කොවිඩ් ප්‍රශ්නෙත් එක්ක ඉන්ටර්වීව් කල් යයි ගොඩක් දුරට..
ඒ නැතත් ඔයා මෙහේ ඇවිත් ග්‍රීන් කාඩ් එක අතට ගත්තට පස්සේ, ආපහු ලංකාවට ඇවිත් විභාගේ ඉවර කර ආපසු යන්නත් පුලුවන්..
Thank you akka
අක්කා මගේ උප්පැන්න සහතිකය නම හා පාස්පෝට් එකේ නම අකුරක වෙනසක් තියෙනවා ඒකට මම මොකක්ද කරන්න ඕනි දැන් මම හදන්න ඕනි
ඔයා ඇප්ලිකේෂන් එක පුරවද්දී මුලින් හරි නම දාල, දෙවනුව පාස්පෝර්ට් එකේ නම අහන ට්ජැන පාස්පෝර්ට් එකට අනූව නම දාන්න, පසුව පාස්පෝර්ට් එකේ නම හදා ගන්න ඒක ඔයාට ගැටලුවක් වන්නේ නෑ, ඩොකියුමන්ට්ස් සබ්මිට් කිරීමේදී ඔයාගේ අලුත් සහ පරණ පාස්පෝර්ට් 2 ම ඉදිරිපත් කරන්න පුලුවන් නිසා..
අක්කේ මන් දැන් පදින්චි වෙලා ඉන්න තැන ඉන්නේ මට අවුරුදු 15ලව වෙන්න කලින් ඉදන් හැබැයි මන් පොඩි කාලේ අම්මලා කුලී ගෙවල් වල ඉදලා තියනවා .. එතකොට ඒ කුලී ගෙවල් වල විස්තරත් දාන්න ඕනේද
අවුරුදු 16 න් පසු පදිංචිව සිටි ස්තාන වල තොරතුරු දැමිය යුතුයි..
@@jithuussrilankan3300 thanx akkee
"Do you have documentation to establish that you have received vaccination in accordance with U.S law?"
how important is this question and what if we don't have acceptable document to prove our vaccination history?
Please explain
Highly appreciate your valuable guidance
thank you
ඔයා මෙඩිකල් එකක් කරන්න ඕනි.එතකොට ඔයාට ලැබෙනවා වැක්සිනේෂන් ඩීටේල්ස් දාපු නිල් පාට කාර්ඩ් එකක්සහ මෙඩිකල් එක..එය ඉන්ටර්වීව් දින ආ පසු කරගත යුත්තේ..මන්ද වලංගු මාස 6ක් සහ රු.20000 ක් පමණ වැය වෙනවා..
mage vaccines gahapu card eka na. DS 260 eke ahanawa ape vaccinations gana. e question ekata "No" kiyala dunnoth awlak weida?
Na,medical ekedi ehema unoth docter balala awashya vaccinations denawa,e ekka blue colour vaccination card eka denawa e vaccination details ekka..
Ok akke. Thank you
තාත්තා ගෙ වාසගම පොඩි වෙනසක් තියෙනවා මගෙ වාසගම සමග ඒක ප්‍රශ්න යක් වෙයි ද.
නෑ, ඔයාගේ උත්පැන්නේ නම්, පාස්පෝර්ට් එකේ නම, A/L සහතිකයේ නම් ඔක්කොම එක නම් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ..
ඔයාගෙයි තාත්තගෙයි වාසගමේ වෙනස ප්‍රශ්නයක් නෙමෙයි..
@@jithuussrilankan3300 බොහොම ස්තූතියි.
Thanks Akka. Marri karala Api ena Malaysia wala. Malaysia visa eka cancel karalada USA ena ona. DV 260 form eka venath Address ekata Dana ona Malaysia address d Lankawe Address d?
මේ ෆෝම් එක පුරවන වෙලාවේදි මැලේසියාවේ සිටිනවා නම් එහේ ඇඩ්‍ර්ස් දාන්න..අවුරුදු 16 ඉහලට පදිංචි වෙලා හිටිය ඇඩ්‍ර්ස් වලට ලංකාවේදී පදිංචි වෙලා හිටිය ඔක්කොම ඇඩ්‍රස් දාන්නෙ,හරියට පාස්පෝර්ට් දින බලල ඇතුල් කරන්න ඕනි,නැත්නම් පොලිස් රිපෝර්ට් ගනිද්දි ප්‍රශ්නයක් එනවා...
@@jithuussrilankan3300 Thanks Akka. Good Service..... 😍😍
Great work akkiya💐
මමත් select උනා. ඒ උනාට මම A/L ෆේල්. දැනට අවු 10ක් CEB security officer කෙනෙක් විදියට ස්තීර වෙලා වැඩ. මට A/L නැති එක ප්‍රශ්නයක් වෙයිද?
අනේ මට මේ ගැන දැනුවත් කරන්න ප්ලීස්..
www.onetonline.org/link/summary/33-9032.00 මේ වෙබ් සයිට් එකට ගිහින් තනතුර ටයිප් කරල බලන්න SVPඅගය 7 හෝ 7ට වැඩි අයව තමයි A/L නොමැතිව රැකියා සුදුසුකම් මත අවස්තාවක් ලැබෙන්නේ ඉන්ටර්වීව් එකේදි...මං ඒක බලන හැටි වීඩියෝ එකක් කරල තියෙනවා ...පොඩ්ඩක් ඒක බලල සර්ච් කරන්න..
Eke widihata security officer enne 6 kiyala etakota mata bariweida ? Mage wifege qualifications wage dekin wath sudusukam penwanna puluwan da?
කැමති නම් ඉන්ටර්වීව් යන්න පුලුවන්..කොහොමත් මෙඩිකල්,ඩොකියුමන්ට් ,වීසා ෆී වලට එක්කෙනෙක් ට රු.65000 පමණ වැය වේවි..නමුත් වෙබ් සයිට් එකේ සදහන් වෙන්නේ එහෙමයි (ඉන්ටර්වීව් එකේදි බලන කරුනු ලෙස)..තීරණය ඔබේ අතේ..👍
dan me
Commnt ekata auruddak wenawa oyata mokada une mamath al kare na apply karana eka therumak nati eeida
Mis yanne nathi ayageth passpot hadanna oneda
යන්නේ නැති අය කිව්වේ?
මව හෝ පියාද?
බැදපු නැති කෙනෙක් නම් ඒ page eka fill නොකර yanna puluwanda
අක්කේ මේ සේරම කරත් ලොටරි එක win කරත් ඉන්ග්‍රීසි බැරි කෙනෙක්ට interview එකේදී මොකද වෙන්නේ? වීසා reject කරනවද ?නැත්තන් translster කෙනෙක් ඉන්නවාද?
English කියල ලොකුවට සලකන එකම රට ශ්‍රී ලන්කාව විතරයි නංගි..
වෙන රටවල චීන්නු 2ක් එකට හම්බුනත් කතා කරන්නේ තමන්ගේ මවු භාශාව..ලංකාවෙ මිනිස්සු දෙන්නෙක් එකට හම්බුනොත් විතරයි ඉන්ග්‍රීසි ඕනි, ඒකත් ඇමරිකාවෙ නෙමෙයි, ලංකාවෙදි..
ඔයාට ඉන්ටර්වීව් එකේදි ඉංග්‍රීසි බැරි උනත් කිසි ප්‍රශ්නයක් නෑ, එයාල ඉන්‍ටර්වීව් එකේදි ඕනි නම් ට්‍රාන්ස්ලේටර් කෙනෙක් දෙනවා, ඒකෙන් ඉන්‍ටර්වීව් එකට කිසි ප්‍රශ්නයක් නෑ, ඉන්ටර්වීව් එකේදි බලන්නේ සුදුසුකම් පරීක්ශා කිරීම පමණයි, මෙහේ ඇවිත් වැඩ කරන් යද්දි ඉන්ග්‍රීසි නිකන්ම හැදෙනවා..
අනේ ඔයාට ගොඩාක් පින් අක්කේ.මම ඇත්තටම මේ කාරනයට බයේ හිටියේ.පුළුවන්නම් අක්කේ green card application එක නොදන්නා කෙනෙක්ට fill කරලා දෙන system එකක් හදන්නකෝ...
Akke photo Eka hrida balanne kohomda
Photo eke properties check karanna, 600*600 pixcel, 240kb ta adu wenna oni..ewa thiyenawa nan hari, white background, sewanalla watila nathi, kelin balan inna photo ekak wenna oni..
akki DS 260 form eka fil karata pasese ape supporting documents wala scan karapu copies tika yawana process eka poddak explain karanna.plzzz Apita e documments tika send karanna kiyala embassy eken mail ekk ewanawada naththam api DS 260 form eka fill karapu gamanma e documents tika yawanna onida .plzz akka podak eka explain karanna.
Usa wala sponser kenek innama onida nettan e wenuwata salli pennala yannath puluwandha..
Akke A/L pass kiyanne C3 S3 da kiyanna puluwanda
Akke green card eka win karoth funds pennanna onida loku ganak?
නෑ, කිසිම මුදලක් පෙන්වන්න ඕනි නෑ..ඒ නිසාම තමයි මෙය ලොකු අවස්තාවක් වන්නේ..
Ok.thank u akke
අක්කෙ මට 21ට වඩා අඩුයි. මම විවාහ වෙලා නෑ. ඉතින් මම දැන් apply කරන්න ඕනේ තනි පුද්ගලයෙක් විදිහටද පවුලක් විදිහටද?
අවිවාහක නම් තනි පුද්ගලයෙකු ලෙසත්, විවාහක නම් පවුලක් ලෙසත් අයදුම් කල හැක.. අවිවාහක නම් වයස් භේදයක් නැත, අයදුම් කල යුත්තේ තනි පුද්ගලයෙකු ලෙසයි..
Thanks akke
අක්කේ ග්‍රීන් කාඩ් එකට මම විතරයි නම් ඇප්ලයි කරේ මගේ දෙමාපියන්ගෙත් පාස්පොර්ට් බලනවද?
නෑ,එයාලගෙ විස්තර DS-260 Form එකේ පුරවන්න ඕනි,විවාහක කෙනෙක් නම් පවුලේ සියලු දෙනාගේ පාස්පෝර්ට් අවශ්‍යයි..
Pls reply... No hurry. Ds260 1 tibba metek dawas karapu siyalu course wala vistara danna kiyala... Man 2002 hotel course 1kala 1ke certificate 1 ne..hotels 2 vistara masa 6 (training) vistara man weda kara.e wala letter s ne.. . Passe man 2004 field 1 wenas kara sales and marketing. Me wenakal 17 years..den job 1 vistara man gawa tiyenawa a to z.... . Parana hotel certificate ne... Ewa aniwa one da.dannama one da. Nodemth..getaluwak weida. . Pls reply...
ඔයාටA/L තිබෙනවාද? නැතිනම් රැකියා පලපුරුද්ද මතද අයදුම්කරන්නේ?
Al 4 subject walin 3 s tiyenne... Man 2n ma apply karanna inne... Kohomada hoda... Pls help... Give to information.
akke address eka liyaddi ida madi wkata mokadda karanne
මේක පුරවන අවස්තාවේදී මන් degree eka ඉවර නැත්නම් කොහොමද දාන්නේ
al
අක්කෙ, ඊලගට Greencard ඉල්ලන්න applications දාන්න තියෙන්නෙ කවද්ද.💛
Greencard නැතුව පුරවැසිබාවය ගන්න විදිහක් නැද්ද. ❤️
හැම අවුරුද්දේම ඔක්තෝබර් මස මුල් සතියේ සිට නොවැම්බර් මස 3 වෙනිදා පමණ වන තෙක් මසක් කාලයක් ග්‍රීන් කාර්ඩ් ඇප්ලයි කරන්න පුලුවන්..මේ අවුරුද්දේ මසකින් පමණ වෙනස් වෙයිද දන්නේ නෑ covid-19 ප්‍රශ්නය නිසා..ග්‍රීන් කාඩ් නැතුව පුරවැසි භාවය ගන්න ගොඩක් අමාරු පාරක් තියෙන්නේ..ග්‍රීන් කාඩ් එකෙන් ලැබෙන්නේ PR එක(ස්තීර පදිංචිය).. ඊට අවුරුදු 4 1/2කට පස්සේ Citizen (පුරවැසිභාවය )ලබා ගන්න පුලුවන්..
Student visa..
Working visa..
Sponsor ..
Sponsor kenek aniwaryen onada
Anyone who won green card lottery and already in states ?
මොනාද දැනගැනීමට අවශ්‍ය ?
@@jithuussrilankan3300 I am currently on L1B (Intra - Company specialized knowledge) & My visa is getting ended on Feb 2022. As from what I read, this seems to be a status change.
i) would you be able to explain what will the process for the status change?
ii) who long will it usually take?
iii) where to get vaccinations in accordance with U.S. law proof? (I have several blood reports)
iv) what documents should I make ready?
අපි හිතමු... බැඳල මුලින් තනියෙන් ගිහින් පස්සෙ වයිෆ් ව ,ලමයිව ගන්න පුලුවන්ද?
බෑ, ඔයා විවාහක නම් පවුලේ සියලු දෙනාටම වීසා වදින්නේ මාස 6 ක් හෝ අඩුවෙන්, ඉතින් ඒ කාලය තුල ඔයාල හැමෝම USA එන්න ඕනි, හැබැයි මෙහෙම කරන්න පුලුවන්, ඔයා ප්‍රධාන අයදුම් කරු නම්, ඔයාට මුලින් USA ඇවිත්, වීසා අවසන් වෙන්න කලින් පසුව වයිෆ්ව සහ ලමයින්ව ගෙන්වා ගන්න පුලුවන්..
@@jithuussrilankan3300 සාමාන්‍යයෙන් හතර දෙනෙකුට ඉන්න ඇනෙක්ස් එකක් මාසෙකට කුලිය ලක්ෂ දෙකක්වත් වෙයි නේද ?
@@dikshan1150 ඒක ලංකාවේ කෙනෙකුට ලොකු ගානක් උනාට මෙහේ ඇවිත් සාමානය ජොබ් එකක් කලත් ඔයාට ඒ ගාන කවර් කර ගන්න පුලුවන්, පොඩි කට්ටක් තමයි, Apartment වල ගණන් වෙනස් වෙනව ඉන්න සිටි එක, ස්ටේට් එක අනූව, ඊට අඩුවට හොයා ගන්නත් පුලුවන් වෙයි සමහර විට, මං ඒ ගැන වීඩියෝ එකක් කලා, මගේ චැනල් එකේ වීඩියෝ එක පොඩ්ඩක් චෙක් කරන්න..
@@dikshan1150 අපිත් ආවේ වයස අවුරුදු 1 1/2, 4 බබාල 2ක් එක්ක
@@jithuussrilankan3300 ඔයානම් මාරම හොඳ කෙනෙක් .අනිත් කට්ටිය විස්තර කියන්නෙ අඩුවෙන්.ඔයානම් කිසිම ලෝභ කමක් නැතුව හැමදේම කියල දෙනවා.ඔයාට ගොඩක් පිං සිද්ධවෙනවා .ඔයාට හරි ගියෙත් හිත හොඳ නිසා වෙන්න ඇති .අපි බෞද්ධයන් හැටියට ධර්මාණුකූලව ජීවත් වෙනවනම් කවදාවත්ම වරදින්නෙ නෑ .ආයෙත් ඕන උනාම විස්තර විමසන්නම් ඔබගෙන්.පරිස්සමෙන් ඉන්න .ඔබට තෙරුවන් සරණයි.!
akke english knowledge eka kohomada tiyenna one
කෙටියෙන්ම කිව්වොත් ඔයාගේ ඉංගීසි දැනුම 0 ක් උනත් අයදුම් කරන්න පුලුවන් A/L ප්‍රධාන විෂයන් 3ට s3 ක් හරි තියෙනවා නම්..මෙහේ ආවහම ඉන්ග්‍රීසි නිකන්ම හැදෙනවා..මාත් එක්ක ඉන්ටර්වීව් හිටිය ටැමිල් ටිකක් මැදි වයසේ කපල් එකක්,එයාලට ඉංග්‍රීසි පොඩ්ඩක්වත් බෑ, එම්බසි එකෙන් එයාලට ට්‍රාන්ස්ලේටර් කෙනෙක් දුන්නා, එයාලටත් වීසා ලැබුනා..
මගෙ කලින් මැරේජ් එකෙ දරැවා එයා ලග මම මේ පාර අැප්ලයි කලේ දැන් මැරේජ් එකෙ කෙනයි දැන් දරැවයි අපි තුන්දෙනාගෙ විස්තැ දාලා නමුත් මං මේක වින් කරලා ඔහෙට එන්න ලබුනොත් ඔහෙ අැවිත් අවුරැදු තුනකින් විතර මගෙ කලින් දරැවා මට දෙන්න කැමති උනොත් මට මගෙ එ් දරැවව ඔහෙට ගන්න පුලුවන්ද.එහෙම කරන්නනම් 260 පුරවද්දි එයාගෙ තොරතුරැ දාලා තියන්න ඔනද නමුත් එහෙම දාන්න ගියොත් කලින් හිටපු දරැවෙක් ගැන අැප්ලයි කරද්දි විස්තර දාපු නැති දරැවෙක් ගැන 260 දි දාන්න ගිහින් මාව රිජෙක්ට් වෙයිද එ් වගෙම සමහරවිට එ් දරැවා වීසා ඉන්ටව් යන කාලෙ වෙද්දි මගෙ ලගට අරන් තිබ්බොත් එයාගෙ තොරතරැ 260 දාන්න පුලුවන්ද නැත්නම් 260 දාන්නෙත් නැතුව ඉන්ටව් වෙලාවෙ මට මහෙම තව දරැවෙක් ඉන්නවා එයාගෙ මාස 6 ක් අැතුලත පෙිටෙ එකක් ගන්න මං ලග නැති නිසා එයා ගැන අැප්ලයි කරද්දි විස්තර දැම්මෙ නැත්තෙ කියලා කියන්න පුලුවන්ද නැතිනම් අපි තුන්දෙනා එහෙ ගිහින් මට සිටිසන් pr ලැබුනට පස්සෙ එ ලමයගෙ උප්පැන්න එහෙම මගෙම දරැවෙක් කියලා පෙන්නලා ගන්න පුලුවන් වෙනත් ක්‍රම තියෙනවද ප්ලිස් පැහැදිලි නිවරදි පිලිතුරක් ලබා දෙන්න.ලොකු උදවුවක් මිස්
Meeta pera wenath rataka over stay hitiyanam prasnayak weida
ඒක වීසා ඔෆිසර් අතේ තමයි තියෙන්නේ, මට කියන්න බෑ වීසා ඔෆිසර් මොනා කියයිද කියලා..
Akke mage number eka start wenne 2021 walin. Site eke keyanne 2020 walin start wenewa keyala.
2021 රිසාල්ට් එන්නේ ජුනි 6,තාම ප්‍රතිපල නිකුත් වෙලා නෑ..ඒ නිසා තාම 2021 case number එක දාල චෙක් කරල වැඩක් නෑ..2020 කියන්නේ ගිය අවුරුද්දේ..
@@jithuussrilankan3300 Thanks akke. oyage udaw godak watinewa
"Enter the invoice ID Number that the National visa center sent" mekata danne mokakda dear!!
Confirmatin number eka..👍
Thank you!
ds 260 fill karanakota ammage thathage passport oni wenawadw
නෑ
Wena rataka ipaduna kenek ta bai da akke green card apply krnna.. eth lankawe thama purawasi baawaya thynne
ලංකාවේ පුරවැසිභාවය තිබේ නම් පුලුවන්..
අපි ග්‍රීන් කාඩ් දින නම් ප්‍රථමයෙන්ම කළ යුත්තේ දී D 260 පුරවන එක ද ඔබ දක්වන සහයෝගය මා ඉතා අගය කොට සලකමි
නෑ..පවුලේ හැමෝටම පාස්පෝර්ට් හදාගන්න මුලින්ම...ඊට පස්සේ DS-260 පුරවන්න ගන්න..ස්පොන්සර් කෙනෙක් හොයා ගන්න...පුරවැසිභාවය හෝ ස්තීර පදිංචිය හිමි අයෙක්..
@@jithuussrilankan3300මම විතරයි ඉල්ලුම් කළේ මගේ තොරතුරු දැන් ඇතුලත් කරා නම් හරි නේද D 260 application ekata ඊට පසුව අපිට කැඳවීමක් කරනවද interview එක සඳහා ඒ සඳහා අපි ලෑස්ති කර ගත යුතු document මොනවාද ඔබ මේ සම්බන්ධව දක්වන සහයෝගය මා ඉතා අගය කොට සලකමි my Email address
jayarathnajanith@yahoo.com
@@janith.j.ekanayake ඔයා ගියා ද අයියා
@@jithuussrilankan3300 එතකොට 14 ට අඩු දරුවන්ගෙත් පාස්පෝට් එක වෙනම හදනවද නැත්තන් අම්මගෙ හෝ තාත්තා ගෙ පාස්පෝට් එකට නම් ඇතුලත් කරනවද?
@@ireshaneomali8028 දැන් එහෙම නම් ඇතුලත් කිරීම සිදුවන්නේ නෑ, අලුත් උපන් දරුවෙකුට පවා වෙනම ගමන් බලපත්‍රයක් අවශ්‍යි ජයග්‍රහනය කලොත්..
ලමේකුට අවු 21 අඩු නම් family එකම දැම්මැහැකි නේද
අයදුම් කරු අවිවාහක නම්, තනි පුද්ගලයෙකු ලෙසත්, විවාහක පුද්ගලයෙකු ප්‍රධාන අයදුම කරු නම් පවුලක් ලෙසද අයදුම් කල හැක..ප්‍රදාන අයදුම් කරු
අවුරුදු 21 ට අඩු උවද අවිවාහක නිසා අයදුම් කල හැක්කේ අවිවාහක යන අංශය යටතේය..(family එකම දැමිය නොකැක, family එකම සමග ග්‍රීන් කාඩ් අයදුම් කිරීමට නම් අයදුම් කලයුත්තේ මව හෝ පියාය..**)