ZTE Blade A35 Sinhala Review Full Specifications Unboxing Price in Sri Lanka

Поділитися
Вставка
  • Опубліковано 22 гру 2024

КОМЕНТАРІ • 89

  • @SLQuizBoys-ry5sp
    @SLQuizBoys-ry5sp 24 дні тому +2

    මමත් මේ phone එක ගත්තා.ඒත් මට නම් මේක හොදටම සෙට්.සුපිරි

  • @Offi__dinuu__xx
    @Offi__dinuu__xx 3 місяці тому +2

    Aiye zte focus pro 5g eka ganath review ekak oni❤❤ anith aya wage newe oyage review hodai 😘

  • @TikshnaBandara
    @TikshnaBandara Місяць тому +2

    Eka para kohomada app dekak pawichi karanne😢

  • @DinithiAzera
    @DinithiAzera 23 дні тому +1

    Meke sim tray ek galawann bane poddk kiynwd ek glawagnn widiyk 😢

  • @UdayaBaduradeniya
    @UdayaBaduradeniya 3 місяці тому +4

    Bosa zte nubia v 60 phone eka hodaida

    • @techspenzer
      @techspenzer  3 місяці тому

      ඔව්.. Review එකක් ගේන්නම් ළඟදී...

  • @DenuwanTechnic-d6n
    @DenuwanTechnic-d6n 22 дні тому +1

    Oka 4GB ram eka up karaddi phone eka lag wenawa wadi

  • @paveeshasathsara7054
    @paveeshasathsara7054 3 місяці тому +6

    Math me phone eka gaththa thma aragena masaykwathna whsatapp video cal gaththahama e ganna kenekta mawa penna hira wenwa tikak wela ynkota eth mata e ganna kenawa penwa hodata mge seen eken pennane mawa hira wela wge e ganna kenekta pennane video eka plus kiyla singl hodata thiyei mokkad? Karnne ekata.

    • @PathumChanchala-g3v
      @PathumChanchala-g3v 2 місяці тому +1

      Ow

    • @slsmartgamehub1581
      @slsmartgamehub1581 2 місяці тому +1

      Eka tika kalayak giyaama hariyanawa

    • @NethmiSamasha
      @NethmiSamasha 2 місяці тому +1

      ඔයා සිස්ටම් එක අප්ඩේට් කලාද මගෙත් ඔහොම වෙලා මං සිස්ටම් එක අප්ඩේට් කලා ඊට පස්සෙනම් අවුලක් උනේ නෑ

    • @paveeshasathsara7054
      @paveeshasathsara7054 2 місяці тому +1

      @@NethmiSamasha na man apdate karena.

    • @NilukaNiroshani-z9e
      @NilukaNiroshani-z9e 23 дні тому

      Mamath gaththa eka tika kalayak yanakota hariyanawa

  • @GeethmiWijenayake
    @GeethmiWijenayake 2 місяці тому +2

    මට මේ ප්‍රශ්නයට පිලිතුරක් අවශ්‍යයි.ඒ ගැන දන්නෙ නැති නිසා අහන්නෙ.ෆෝන් එක ගත්ත ශොප් එකෙන් මට හරි පිලිතුරක් ලැබුනෙ නෑ.අදට දවස් 4යි මේ ෆෝන් එක අරන්.ෆෝන් එක එවෙලේ තමා පැකින් කැඩුවෙ.display දාපු ෆෝන් එකක් චෙක් කරපු නිසා පැකින් ෆෝන් එක මන් ලොකුවට චෙක් කලේ නෑ ඒ වෙලාවෙ.සමහර ෆෝන් ශොප්ස්වල අපිට ඕන උනාට චෙක් කරන්න දෙන්නෙත් නෑ එහෙම.එතන එහෙම දෙයකුත් උනා.ගෙදර ඇවිත් ෆෝන් එක අරන් බැලුවම gallery එකේ නෝමල් කලුපාට background ෆොටෝස් දෙකක් තිබ්බා.මීට මාසයකට විතර කලින් ගහපු ෆොටෝස් දෙකක්.date එක තියනවා.camera folder එකෙන්ම තමා ගහල තියෙන්නෙ.මට දැනගන්න ඕනෙ අලුතෙන්ම ගන්න ෆෝන් එකක එහෙම දෙයක් සාමාන්‍යයෙන් තියනවද ?නැත්නම් ඒක කලින් use කරල pack කරපු එකක් වෙන්න පුලුවන් ද?කියල.😊

    • @bestbeat2024
      @bestbeat2024 2 місяці тому +2

      godak welawata wenna puluwan deyak thiyenawa. lankawe oya packing kaduwata ai eke packing gahanna puluwan thibba wagema. hoyanna ba katawath. samaharawita oyata hamba wela aththe kalin kenek check karala e wage packing ai gahapu ekak wenna athi. petta wala mata danaganna puluwan una widihata e wage packing gahana thanak thiyenawa onima electronic device ekakata

    • @GeethmiWijenayake
      @GeethmiWijenayake 2 місяці тому

      @@bestbeat2024 ආ ඒක තමා මට ඒ ගැන සැකයක් තිබ්බා.ශොප් එකෙනුත් කියනවා මොනා උනත් warranty තියනවා කියලා.warranty වල නෙමේනෙ මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ ඇහුව දේට නෙමේ එයාල උත්තර දෙන්නෙ.factory ගහපු එකක් වෙන්න පුලුවන් ලු.කාට කියන්න ද මේවා😅එතනින් එහා මොනවා අහන්නද.තැන්ක් යූ reply කලාට.🤗ඇත්තටම මටත් මේ 4n eka recommend කරන්න අමාරුයි කිව්වා වගේම අවුල් තියනවා.බබෙක් පරිස්සම් කරනවා වගේ use කලත් සමහර අවුල් නැති කරගන්න බෑ ඉතින්.👍🙂

  • @SadaruDineth-s7q
    @SadaruDineth-s7q Місяць тому +3

    Math oya phom eka pavichchi karanne aa pakayo man meke game gajanava huththo free fiye gahanne tho kohomada kiyanne meka game gahanna ba kiyala

  • @kalpakusal593
    @kalpakusal593 22 дні тому +1

    Double tap screen.on.off tiyenawad

  • @tharushame7250
    @tharushame7250 2 місяці тому +4

    Meka aul heat wadi lag wenwa

  • @TharinduDnanajaya
    @TharinduDnanajaya Місяць тому +3

    එ ෆොන් එකෙන්ම විඩියෝ එක බලන මන් කිසිම අව්ලක් නෑ සුපිරිම ෆොන් එක ඩිවලප් ඔප්ශන් වලින් හරියට සෙටින් ටික හදගත්තා නම් කිසිම අව්ලක් නෑ ෆොන් එකේ රැම් එක වැඩි කරගන්න පුලුවන් එකපාර ඇප් දෙකක් යුස් කරන්න පුලුවන් කිසිම ලැග් එකක් වෙන් නෑ සුපිරියක්❤️🥺🥺🥺🥺

    • @SLlion2005
      @SLlion2005 Місяць тому +1

      Hadaganna ona developer options tika kiyannako brother, meka danata leda godak, welawakata notification bar eka addath enne nh hathra paspara adinnath ona.

  • @NimalAshoka-x6d
    @NimalAshoka-x6d 3 місяці тому +1

    Thank you!

  • @Lasitoilet
    @Lasitoilet 21 день тому +1

    me phone ee ram eka hofata thiyenwa ne meke free fire hema ghanna barida

    • @bestbeat2024
      @bestbeat2024 6 днів тому

      ba ane free fire gahanna. lag. anika heat wenawa hot plate ekak wage ff gahanna gaththama. mamath hithuwa puluwan athi kiyala. meke ram eka awlak na chip set eka awl

  • @bestbeat2024
    @bestbeat2024 2 місяці тому +2

    apo me phone eka nam ganna epa kauruwath. use ekak gannawa ita wada hodai. hira wenawa. kochchara hira wenawada kiwwoth whatsapp eke notification ekak enakota pawa hira wenawa. photo ekak gahanna 5s withara allagena inna one holawanne nathuwa. seratama hethuwa processor eka. processor eka pattama awl. anika vertual ram kiyala meke nam wenne thanikara boruwak wage. 2gb normal ram thiyena phone ekak wagemai kisi wenasak na. mama aragena masa 2k withara wenawa. battry eka nam hodai. eka gana kiyanna waradak na. data on karan taking tom wath gahanna ba hira wenawa. ekath gahanna oni data off karala. phone eka restart karama hari off karala on karama hari tika welawak yanakan use karannath ba hira wela thiyenawa eka thana. data tika welawak off karala on karata passe eka digata msg enna gaththoth ethakotath tika welawak yanakan hira weka thiyenawa. android 14 go eka ram eken 1.2gb withara gannawa. apps daganna ithuru wenne 800MB wage podi ganak. aluthen ganna hithan innawanam meka thawa tikak salli ekathu karala wena ekak ganna naththan me ganata used phone ekak ganna.

  • @PODDAMAX-r1l
    @PODDAMAX-r1l 2 місяці тому +1

    ZTE Blade a 35 fingerprint තීනවද කියන්නකෝ 🥺🥺

  • @VimukthiDarshana-n5y
    @VimukthiDarshana-n5y 2 місяці тому +3

    Ooka touch eka vada naha tika dwsk yaddi gann epa danne natuwa 😢

    • @anuradiRathanawira
      @anuradiRathanawira 7 днів тому +1

      Maget ehemai aran masa 3 wenne tachwennet ne bettryt low wenwa ikmata apadre gatte

  • @sinduadaviya
    @sinduadaviya Місяць тому +2

    Ayye meken free fire phupgi games gahanna puluvanda

  • @vinsitha_studio_7
    @vinsitha_studio_7 2 місяці тому +2

    ඊයෙ ගත්තෙ😢, Gaming walata hoda nah wageh

  • @Nethminikaweesha-c6g
    @Nethminikaweesha-c6g 2 місяці тому +2

    Fingerprint thiynwda meke

  • @ChathuraDhilshan-t9t
    @ChathuraDhilshan-t9t 3 місяці тому +1

    මට දැනගන්න පුලුවන් ද මෙ පොන් එක onlin bisnas වලට පවිචිකරන්න පුලුවන් ද

  • @VishmiVihangana
    @VishmiVihangana 6 годин тому

    Math dan me pon ek arn godk kal weno shupiri hody ponh ek 🥲

  • @SanjayaNethum
    @SanjayaNethum 2 місяці тому +2

    මට තිබ්බෙ පොන් එක ගන්න ඉස්සෙල්ලා විඩියො එකක් බලන්න.නිකන් අපරදි ගත්තෙ 😢😢

  • @PathumChanchala-g3v
    @PathumChanchala-g3v 2 місяці тому +2

    මට විසිහත් දහකට ෆෝන් කඩ කාරයා දුන්නෙ. මට තීන දුක 24,000 ෆෝන් එක 27,000 දීපු එක ගැන.😒💔

  • @chamaralasitha120
    @chamaralasitha120 3 місяці тому +3

    50t aduwen hodm ek mokkd

  • @HashenDumidu
    @HashenDumidu 2 місяці тому +1

    Fb වගේ uase කරනකොට scrin එක lag වෙනව නෙ pone එකේ😢

    • @PathumChanchala-g3v
      @PathumChanchala-g3v 2 місяці тому

      Ow bn mee phone eka slow melo rahakm na 😒
      මේ ෆෝන් එකෙ.සමහර ඇප් අරගෙන උඩටයි පහලටයි යනකොට හෙන ස්ලොව් ලැග් වගෙ

  • @SlSudda-c6n
    @SlSudda-c6n Місяць тому +2

    මේක 6 Gb රැම් තියනව 2 gb රැම් ආවට සෙටින් වලින් තව 4gb වැඩි කරන්න පුලුවන්

    • @bestbeat2024
      @bestbeat2024 6 днів тому

      wadi kala kiyala maha loki effect ekak na

  • @HashenDumidu
    @HashenDumidu 2 місяці тому +2

    Fb වගේ uase කරනකොට scrin එක lag වෙනව නේ😢

    • @SLQuizBoys-ry5sp
      @SLQuizBoys-ry5sp 24 дні тому

      refresh rate එක 90HZ වලට දාන්න

  • @KaashiMudannayaka
    @KaashiMudannayaka 2 місяці тому +4

    Mn gatte pereda meke cam aka coliti madine🥺

  • @King-shadow-wq6en
    @King-shadow-wq6en 3 місяці тому +6

    ZTE Blade A55
    4GB128GB
    ෆෝන් එක ගේන්න

  • @ManojKavinda-e8d
    @ManojKavinda-e8d 2 місяці тому +2

    Fingerprint තියනවද

  • @PM_Design
    @PM_Design 2 місяці тому

    Honor x6b review ekak danna

  • @HasinduRangana-y7f
    @HasinduRangana-y7f 2 місяці тому +2

    Mama phone eka ada gaththe! Wadiya awulk na Heat wenawa wadi tikk😢 Mama nm kiyanne 25k dila meka ganne nathuwa thawa 5k wage ekathu karala meta wadiya hoda phone ekak ganna! Ada gatte mama! Adama epa wuna🙂

    • @PathumChanchala-g3v
      @PathumChanchala-g3v 2 місяці тому

      මට 27 කට බන් දුන්නෙ කඩ කාරයා 😒

    • @SpPrasa
      @SpPrasa Місяць тому

      Mth 😪

  • @ERAMUSICLK
    @ERAMUSICLK 3 місяці тому

    Ayye.. puluwan nam 50000 th 75000th athare thiyena hoda phone tikak kiyannako.
    loku udawwak. mokada me dawaswala maath ekak hoyana gaman inne. (Hoda features, camara quality, battery Consider kloth)

  • @cyberdexterid_dz
    @cyberdexterid_dz 10 днів тому +1

    kisi awlk nh mn ff pubg cod serama play kara

    • @techspenzer
      @techspenzer  6 днів тому

      අදහස් දැක්වීමට ස්තූතියි ❤️

  • @KavinduMadhawa-x9d
    @KavinduMadhawa-x9d 3 місяці тому +5

    😮මම මෙ පෝන් එක අරන් දවස් තුනයි අදට

  • @PathumChanchala-g3v
    @PathumChanchala-g3v 2 місяці тому +1

    මම නම් කියන්නෙ මේ ෆෝන් එක ගන්න එපා කියලා මේක මෙලො වැඩක් නෑ පෙනුම හොදයි ඒත් මේ ෆෝන් එකෙ ලෙඩ කිව්වොත්
    මේ ෆෝන් එක රත් වෙනවා,සමහර ඇප් වල උඩටයි පහලටයි යද්දි ස්ලොව් ලැග් වෙනවා, චාජ් බහිනවා චුට්ටක් විතර වැඩි වෙන ෆෝන් එකක් අලුතින් ගන්න ෆෝන් වලට වඩා, ගේම් ගහන්න බෑ ලොකු ගේම් FreeFire ගහන්න සෙන්සිටිව් අඩුයි ගොඩක්ම අඩුයි පොඩ්ඩක් ලැග් වෙන වෙලාවලුත් තීනවා. සමහර වෙලාවට උඩටයි පහලටයි යද්දි ටච් වෙනවා නිකම්ම. ලෙඩ ගොඩක්

    • @MalsaraKavindu
      @MalsaraKavindu 2 місяці тому

      මේක කතාව තනිකර බොරුවක් පෝන් එක සුපිරි free fire lag වෙන්නෙ නැ මාත් ගහනවා ඔය පොන් එකෙන්🤨

    • @mobiletech4558
      @mobiletech4558 2 місяці тому

      Sira kathava

    • @RangikaPramodh
      @RangikaPramodh Місяць тому

      😢

    • @anuradiRathanawira
      @anuradiRathanawira 7 днів тому

      නෑ ඒක ඇත්ත මගෙත් එහෙමයි චාජ් බහිනවා ටජ් වෙන්නෙට් නෑ ජරාවක්

  • @IreshaKumari-h2f
    @IreshaKumari-h2f Місяць тому

    Man gatte ada. Denui comments dekke 😢

  • @User-p1-s2c
    @User-p1-s2c 3 місяці тому +1

    Mamwth

  • @shanHarshana-r5u
    @shanHarshana-r5u 2 місяці тому

    Aparade neda gatte meka

  • @SumuduMalligamaarachchi
    @SumuduMalligamaarachchi 2 місяці тому +2

    Me free fire ghanna barida

    • @techspenzer
      @techspenzer  2 місяці тому +2

      පුළුවන්.. ඒත් ලැග් වෙන්න පුලුවන්

  • @roshanpathirana3238
    @roshanpathirana3238 2 місяці тому

    Balan yddivmeka gannama deyk nhne 😏

  • @dilanshirantha2974
    @dilanshirantha2974 3 місяці тому +2

    Me phorne rathwenawa mokadakaranne

    • @HasinduRangana-y7f
      @HasinduRangana-y7f 2 місяці тому +2

      Ow maaath ada gaththe phone eka😢 Heat wena eka thamai awula🙂Nathnm Me ganata Kisi awulk na❤

    • @HsK-ug4vo
      @HsK-ug4vo 26 днів тому +1

      Ou bn karanna deyak nadda

    • @HasinduRangana-y7f
      @HasinduRangana-y7f 26 днів тому +1

      @@HsK-ug4vo දැන් නම් එච්චර අවුලක් නෑ සුද්දා! Hospot on karaddi,game ekk insyrall karaddi podi rath wena seenekk thiyee!
      Habai exhchara awulk na! Tikk lag!

  • @MasudRana-ql9uj
    @MasudRana-ql9uj 2 місяці тому

    In 🇧🇩 Bangladesh 7,999 BDT 🙂
    I am thinking of buying this phone for my mother. I don't understand sinhala language can someone tell me in english is it ok to take this phone 🙄???

  • @Offi__dinuu__xx
    @Offi__dinuu__xx 3 місяці тому

    Aiye zte focus pro 5g eka ganath review ekak oni❤❤ anith aya wage newe oyage review hodai 😘

  • @SanjayaNethum
    @SanjayaNethum 2 місяці тому

    මට තිබ්බෙ පොන් එක ගන්න ඉස්සෙල්ලා විඩියො එකක් බලන්න.නිකන් අපරදි ගත්තෙ 😢😢