දිඹුලාගල කන්ද පීරා රජ මාලිගාවක තොරතුරු රැසක් සමග මහා ඉතිහාස තොරතුරු ගොඩක් සොයා ගනී..

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 337

  • @dk4386
    @dk4386 Рік тому +104

    එදා බුදුන් වහන්සේ සිටි සමයේ කිඹුල්වත් පුරය.

    • @sampathwijitha0998
      @sampathwijitha0998 Рік тому +3

      HARIYATAMA HARI MAHATHMAYA - KIBULA DIBULA KARALA TAMAI ITHIHASAYA WENASA KARALA TIYENNE

    • @shanthapriya4780
      @shanthapriya4780 Рік тому +3

      බොහොම පින් මේ මේ වීඩියෝ දර්ශනය කරවීම පිලිබඳව 🙏☸️🙏☸️🙏☸️

    • @charu65
      @charu65 Рік тому +5

      හරියටම හරී🙏සියල්ල වෙන්න ඕන ආකාරයටම වෙනවා❤️ඒ කාර්‍යට කැප වෙන සහ බක්තියෙන් සිටින සියලුම දෙනාට සෙතක්ම වේවා🌸

    • @MaheshDasanayake
      @MaheshDasanayake Рік тому +5

      කිඹුල්වත් පුර දිඹුලාගල නම් රෝහිණී නදියෙන් මෙපිට තමයි කිඹුල්වත් නුවර තියෙන්නෙ රෝහිණී නදිය කොයි එහෙන් අනික් පැත්තෙන් ලුම්බිණිය තියෙන්නෙ කොහෙද 😂😂😂😂😂😂😂

    • @protectanimals369
      @protectanimals369 11 місяців тому +1

      budunui sthanai witharai. anith okkoma idala thiyenne barathaye.😮

  • @D.Thennakoon-iu7bc
    @D.Thennakoon-iu7bc Рік тому +76

    සම්පත් මහතා අපේ රටට සම්පතක්. අපිත් ඉතාමත් ආශාවෙන් බලන් ඉන්නෙ ඉතිහාසය තව දුරටත් දැනගන්න. ඔබ ඇතුළු සියලූම දෙනාට තෙරුවන් සරණයි.

  • @ukkuralagammehelagedarawij4112
    @ukkuralagammehelagedarawij4112 Рік тому +73

    සම්පත් මහත්තයා ඔබතුමා කරන්නේ ශ්‍රේෂ්ඨ සමාජ සේවාවක්, අපේ සත්‍ය ඉතිහාසය සමාජ ගත කිරීමට ඔබ තුමා දැඩි උත්සාහයක් ගන්නවා, බොහොම පිං ඔබ තුමාට

  • @kapilalakmal5260
    @kapilalakmal5260 Рік тому +55

    සිව් හෙළයට ජය වේවා ❤සම්පත් ඔයාලා මේ රටේ සම්පත් ❤ විශ්ව මාතාවන් ඔබලව ආරක්ෂා කරති.ජය වේවා සිව් හෙළයට 🙏🙏🙏

  • @skolesuresha5233
    @skolesuresha5233 Рік тому +23

    හෙළ දීපයේ සත්‍ය හෙලි වෙන දිනය වැඩි ඈතක නොවේ.
    සිව් හෙළය ට ජය ❤
    ජය ශ්‍රි සිව් හෙලේ ❤❤
    ස්තූතියි සම්පත් මහත්තයා ❤

  • @susildharmasena3705
    @susildharmasena3705 Рік тому +19

    🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු අපේම බුදුදහම ඉතා ඉක්මනින්ම අපේම ලංකාවෙ බව ඉතිහාස ගතවෙවා

  • @madukamanohara7684
    @madukamanohara7684 Рік тому +19

    නිරූවතට මූල්තැන දේන මාධ්‍ය අතර ඔබ මේ ගන්නා උත්සහය අති විශිෂ්ට යි අයියේ.කෙදිනක හෝ රං අකූරින් ලියවේවා ඔබේ නාමය ඉතිහාසයේ🎉🎉🎉🎉

  • @kumudufoundation
    @kumudufoundation Рік тому +12

    🙏 ස්තුතියි සම්පත් මහත්මයා... තවදුරටත් සොයන්න...❤️❤️ හබරණ කුරැනෑගල පාරෙ මරලුවාව ආරණ්‍යයටත් යන්න... එතන සෙල්ලිපියක් තියෙනව... ගල් කන්දක් උඩ තවමත් නෙලුම් පිපෙන විලක් තියෙන බව එහි උඩට ගිය මගේ සොහොයුරා කීව... තවමත් නාගයෙක් විසින් රකින ගල් ගෙයක් තුල තිබෙන ලී පිලිම , ස්වබාවිකව වර්ණ තවමත් ලස්සනයි 🙏

  • @jayalathrodrigo1365
    @jayalathrodrigo1365 Рік тому +27

    අපේ රටේ , කරදර ඉවර වෙලා හොද කාලය උදා වෙඝන එනවා මේ සොයා ගන්නා දේ වලින් අලුත් රටක් අලුත් ලොවක් උදා වෙනවා අනිවාර්යයෙන් මේ වෙඩ සටහන් ඉදිරි පත් කරන ඔබටද ......ජයෙන් ජයම වෙවා ...🙏🙏🙏💪💪💪💪💪💪💪😊😊😊🕊️🕊️

  • @sitharaperera2277
    @sitharaperera2277 Рік тому +12

    සම්පත් මහත්මයා ඕනම කෙනෙකුට යන්න පුලුවන්ද ...ඔබතුමාට ගොඩාක් ස්තුති ....කවදාවත් දැකල තිබුන වටිනා ස්තාන පිලිබදව දැනුවත් කිරීම සම්භන්ව......බුදු සරණයි ...🙏🙏🙏🙏🙏

  • @kularathnarajapaksha2314
    @kularathnarajapaksha2314 Рік тому +20

    ඉතාමත් වටිනා පසුබිම් දර්ශන සමගින් ඔබතුමා ඉදිරිපත් කල විග්‍රහය ඉතාමත් සාර්ථකයි ,🙏🙏

  • @deepthijayaweera470
    @deepthijayaweera470 Рік тому +36

    සම්පත් මහත්තයා ඔබ මේ රටට අදරැති එකම මාධ්‍ය වේදියා බව කියන්න සතුටුයි. සුවපත් වේවා.තවත් මෙවැනි විස්තර අප බලාපොරොත්තු වෙමු

  • @nilminiwelivita4837
    @nilminiwelivita4837 11 місяців тому +2

    බොහොම පිං ඔබ‍ට.. ඉතාමත් කණගාටුයි අපේ රටට වෙලා තියෙන දේ ගැන

  • @persysriyalatha5212
    @persysriyalatha5212 11 місяців тому +2

    මේ තමයි ඇතිසෙයින් දැන් ගන්න උනා හරි දුකයි අපේ ආගම. ඔබ‍ට ඉක්මනින් සමජයට විහිද්නං අපේ උරුමය බුද්දාගම. ඔබ‍ට පින් සිදුවේවා 🙏

  • @artdesings3108
    @artdesings3108 Рік тому +86

    අපේ සිව් හෙල ඉතිහාසය ලගදීම මතු වෙනවා .ස්වභාව දර්මයද ආශිර්වාද කරමින් සිටී.එයට දායකත්වය දෙන ඔබටද බුදුසරණI .

  • @pushpahonor5802
    @pushpahonor5802 Рік тому +19

    අපේ රටේ සිව් හෙලයෙ වටිනා වස්තුන් ලගදිම හැමෝම ටම බදැක වන්දනා මාන කිරිම ට වාසනාව නිරතුරුව උදා වේවා !!!!!තෙරැවන් සරනයි දෙවි පිහිටයි ..

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 Рік тому +8

    අපේ බුදුන් අපි වැන්දා... සම්පත් මහත්තය අතිශ්‍රේෂ්ඨ කර්තව්‍යයක්. මේ හෙළිපෙහෙළි කිරීම ලෝකය නිවැරදි මගට ගනීවී.❤😀👍🤝

  • @piyaldissanayakesrilanka2140
    @piyaldissanayakesrilanka2140 Рік тому +22

    ගෞතම බුදුන් වහන්සේට පෙර බුදු දහමෙහි නටඹුන් වෙන්නත් පුළුවන් හරියට පරේක්ෂණ කලොත් මේවා දැනගත හැකියි

  • @Kodisinghe.herath2722
    @Kodisinghe.herath2722 Рік тому +6

    සම්පත් මේ තොරතුරු ඉතාවටිනවා. ඔබට ජය පතමි.

  • @tharakasandaruwan7189
    @tharakasandaruwan7189 Рік тому +14

    අපගේ සැබෑ ඉතිහාසය සොයා යන සිව්හෙලයට ජය වේවා.. ❤ Background music 👍

  • @amithanikapitiya9091
    @amithanikapitiya9091 Рік тому +16

    රටටම සමිපතක් වූ ඔබට නිදුක් නිරෝගී සුවය සියලු රැකවරණ ප්‍රාර්ථනා කරනවා.

  • @rathwije1579
    @rathwije1579 10 місяців тому +3

    නිවන් දකින්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු🙏🙏🙏එදා බුදුන් වහන්සේ සිටි සමයේ කිඹුල්වත් පුරයඅපේ සිව් හෙල ඉතිහාසය ලගදීම මතු වෙනවා .ස්වභාව දර්මයද ආශිර්වාද කරමින් සිටී.එයට දායකත්වය දෙන ඔබටද බුදුසරණ. සාදු සාදු සාදු අපේම බුදුදහම ඉතා ඉක්මනින්ම අපේම ලංකාවෙ බව ඉතිහාස ගතවෙවා සියලු බුදුවරුන්ගේ දේශය.මේවා ගැන කැක්කුමෙන් සොයන්නේ නියම හෙළයෝ.🙏🙏

  • @nalinpriyanfernando9731
    @nalinpriyanfernando9731 Рік тому +5

    මම හරිම ආසාවෙන් බලන්නෙ මේ වැඩ සටහන්.ඔබතුමාට ස්තුතියි 🙏🙏❤️❤️

  • @L.chinthakajayasiri5247
    @L.chinthakajayasiri5247 11 місяців тому +2

    හෙල ඉතිහාසය ගවේෂණය කරන ඔබලාට දීර්ඝායු වේවා බුදුසරණයි

  • @laylakaram5007
    @laylakaram5007 Рік тому +7

    ඉවර උනා දැනුනෙත් නෑ තෙරුවන් සරණයි හැමෝටම දීර්ඝායු ලැබෙීවා ඔබතුමාට

  • @RuwanWickramasinghe-t7w
    @RuwanWickramasinghe-t7w Рік тому +7

    ඉතාම වටිනා වීඩියෝවක් සම්පත් මහත්මයා... ස්තුතියි ඔබට දීර්ඝායුශ වේවා...

  • @badrakahahengoda3660
    @badrakahahengoda3660 Рік тому +7

    ස්තුතියි ඔබ තුමාට. කවද මේවා අපි දැකගන්නද 🙏🙏🙏

  • @mwdammavisuddi8824
    @mwdammavisuddi8824 Рік тому +14

    සත්‍යය වසන් කල හැමට නිසි දඩුවම් ලැබෙන කාලය වැඩි ඈතක නැත 🪔🙏🇱🇰🌹🌷🥀

  • @chandrikapathmakumari8498
    @chandrikapathmakumari8498 Рік тому +4

    හිත හරීම සංවේදී වෙනව මේව බලන කොට.සම්පත් මහත්තය ඔබතුමා පුංචි පිනක් නෙමෙයි කරගන්නෙ.ඒ හින්ද මේවා හොයන ගමන් සෝතාපන්න ඵලයත් සම්පූර්ණ කර ගන්න අධිශ්ඨාන කර ගන්න. ඔබතුමා කරන මේ යුග මෙහෙවර වචනවලට පෙරලන්න බැහැ.ඉතින් ඔබතුමාට මේ අත් බවේම උතුම් සෝතාපන්න ඵලය ලබන්න කරගත්ත සියලූම පිනුත්මා මේතාක් කාලයක් කර ගත්ත කුසලයේ ආනිසංසයත්සැදැහැ සිතින් අනුමෝදන් කරමි.....පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා.....🙏🙏🙏🙏🙏

  • @padmikulathunge1210
    @padmikulathunge1210 Рік тому +7

    හැමදාම කියනවා වගේ ඔබයි නියමුවා සිව් හෙළය අවදිකරන

  • @asuraarachchigekamala4250
    @asuraarachchigekamala4250 Рік тому +4

    අපෙ ඉතිහාසය හෙලිකරගන්න ශක්තිය ලැබෙවා ඔබට තෙරුවන් සරනයි

  • @anjaleefernando7266
    @anjaleefernando7266 Рік тому +2

    ඒ සොබාදහම මොකක්ද කියනවා. අනේ ගොඩාක් පිං ඔබට මේ සොයා යෑම් වලට. 🙏🙏🙏❤️❤️❤️ එදාවස කොහොමට තියෙන්න ඇතිද. අද මෙහෙම උනාට.මෙව්වා ඇයි තාමත් හොයන්නේ නැත්තේ. ඇයි නිහඬ. දුකයි. සතුටුයි මේ සිරිලක ඉපදුණ කෙනෙක් විමම.

  • @enokaperera1232
    @enokaperera1232 Рік тому +8

    දෙවෙනි කොටස ඉක්මනින් බලාපොරොත්තු වෙමි. ඔබ සැමට තෙරුවන් සරණයි.!!!!

  • @SugathRupasinghe-g1m
    @SugathRupasinghe-g1m Рік тому +4

    සිඋහෙලය යලි පිබිදෙවා සොබාදහමේ ආසිර්වාදය නිරතුරුව ලැබේවා බුදුසරණ යි

  • @krishanthipattividana2500
    @krishanthipattividana2500 Рік тому +2

    වැඩක් නැති දේවල්වලට කඩේ යන මාධ්‍ය හා මාධ්‍යවේදීන් සිටිනා මේ යුගයේ ඔබ සැබෑම වටිනා මාණික්‍ය කි. පුරාවිද්‍යා ,හා රජයේ නිලධාරින් බලධාරීන් හොඳටම නිදි වගේ. දැන් වත් ඇහැරෙන්න. ඔබ සැම ගේ යුග මෙහෙවර ට ❤🙏.

  • @janakaathukorala4732
    @janakaathukorala4732 Рік тому +38

    බුදුන් වහන්සේ උපන් මේ බිම එදා ජන්බුද්වීපයයි.

  • @sitharaperera2277
    @sitharaperera2277 11 місяців тому +3

    දෙවන කොටස ඉක්මනින්ම දාන්න ....සම්පත් මහත්මයා....ඔබට බුදු සරණයි ....🙏🙏🙏🙏🙏🙏

  • @Helaithihasaya
    @Helaithihasaya Рік тому +12

    සුවපත් වේවා 🙏🙏🙏

  • @somaSoma-o1u
    @somaSoma-o1u Рік тому

    ඔබතුමා ට. ගොඩක්. පිං. මේ. වගේ. නටබුන්. දැක්වීම. ගැන ස්තුතියි. බුදුසරණයි. පරිස්සමින්. යන්න 🙏🙏👍👍

  • @iswaragekusum9996
    @iswaragekusum9996 Рік тому +7

    සිව් හෙළ ට ජයවේවා!!!

  • @ranasingdil873
    @ranasingdil873 11 місяців тому

    සම්පත් මල්ලි බුදු සරණ ලැබේවා නිදුක් නිරෝගී සුව ලැබේවා හෙළ ඉතිහාසය හෙළ බුද්ධ ඉතිහාසය එළි වේවා

  • @indramalanigunasekara9419
    @indramalanigunasekara9419 Рік тому +1

    වටිනා වැඩක් මෙ දේවල් දකින්න අපි පින්වන්ත වුනා ස්තුතියි සම්‍පත් මහත්මයා නෙනි❤️♥️🌸

  • @charu65
    @charu65 Рік тому +4

    මේ වගේ හෙලබිම වෙනුවෙන් කැපවීම කිරීම ගැන ඉතා ඉහල කොට සලකන අතර මේ වගෙ හෙලය වෙනුවෙන් මිනිස්සු වෙනුවෙන් කැප වෙන්න සහ සොයා ගැනීම් කිරීමට හැකි වේව කියා මා පාර්තනා කරනවා❤️🙏ජය වේවා✊

  • @birthmarksl6903
    @birthmarksl6903 9 місяців тому

    ඔයාලට ගොඩක් පින් අපේ හෙළ ඉතිහාසය ගැන හොයල බලන්න ඕනේ අපේ මී හරක් මේගැන හරිහැටි තේරුම් අරගෙන මේ රටේ ජනතාවට අවශ්‍ය සත්‍ය එළි කිරීම ඔබලා සතු.වග කීම බව මාගේ අදහසයි ඔබලා සියලු දෙනාම මේ දරණ උත්සාහය සාර්ථක ලෙස ඉදිරියට ගෙනයෑමට අවශ්‍ය සියලු ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු

  • @udayaranjandesilva2560
    @udayaranjandesilva2560 11 місяців тому +1

    අපේ දේ රකින අපේ දේ දකින නියම සක්විති රජෙකු පහල වේවා

  • @bhagyajayathungaarachchi6848
    @bhagyajayathungaarachchi6848 Рік тому +1

    මේව දකිද්දි හද කකියනව...සම්පත් මහත්මයා ඔබට බොහොම පින් මේ කරන කර්තව්‍යය ට..🙏

  • @wandindisanayaka5195
    @wandindisanayaka5195 Рік тому +4

    ඔබතූමන්ලාට බුදු සරනයි

  • @aselapriyanga
    @aselapriyanga Рік тому +17

    දඹුලාගල ගල ඉදිරියට ගියහම පෙනෙන්නෙ විශාල මාලිගාවක සිරිය !

  • @janithkumara5637
    @janithkumara5637 Рік тому +8

    වචනයේ පරිසමාප්තියෙන්ම හෙලයේ මාධ්‍යවේදියා, සිසුන්ගේ ගුරු ඇඳුරා.
    අපි ඔබ සමගයි.
    සත්‍යය සමගයි.

  • @d.m.lhemanthadisanayaka4384
    @d.m.lhemanthadisanayaka4384 Рік тому +9

    තෙරුවණ්සරණයි රාවන සුරිදු පිහිටයි සම්පත් අයියා ❤️🙏

  • @sudharma4313
    @sudharma4313 Рік тому +2

    අපේ සත්‍ය ඉතිහාසය මතු කර පෙන්නන ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා කායික නිරෝගිබාවය ලැබේවා සියලු ලෝක සියලු සත්වයො සුවපත් වේවයි අදිෂ්ඨාන කරමි 🙏🙏🙏

  • @dilhanmadusanka125
    @dilhanmadusanka125 7 місяців тому

    සම්පත් මහතාට අපගේ ස්තුතිය ජය වේවා තෙරුවන් තෙරුවන් සරණයිටුයිහෙළයින්ට ජය නැවත අපගේ ශක්තිය බුදු දහම ඉතිහාසය නඟා හිටුවීමට වෙර දරන සියලුම දෙනාට ජය තෙරුවන් සරණයි

  • @padmachandra2430
    @padmachandra2430 Рік тому +2

    මේ තොරතුරු වලින් අපව දඇනුවහ් කරන ඔබතුමාට ජය ශි වේවා.

  • @sriyalathaherath6201
    @sriyalathaherath6201 11 місяців тому +1

    ❤ තෙරුවන් සරණයි පුතාගේ වැඩසටහනට

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 Рік тому +1

    අනේ මේවා ගේනවාට ගොඩාක් ස්තුතියි 🙏බුදුසරණයි ☸️ අපිට දැනගන්න ආසායි අතහරින්න එපා මේවා දැන් හමුවෙන්නේ අපේ රටේ අනාගතය සුබ වාදී වෙයි කියන එකමයි ඔලුවේ තියෙන්නේ අනේ රටට යහපතක් ම වේවා ☸️❤🙏

  • @SriyaniPadma-uj3qx
    @SriyaniPadma-uj3qx Рік тому +5

    අපේ සිවි හෙලයේ ලස්සන ඉතිහාසය මගෙ බුදු හිමි ඉපදුන බුදු වුන පිරිනිවන් පෑ උත්තරීතර පිං බිම කියලා දකිනවිට අැහෙන විට දැනෙන සතුට කියා ගන්න බැ අැයි අපේ දේවල් මෙිවිදිහට වනාස කරේ 😔😔අාදරෙයි මගෙ රටට ❤❤❤❤❤❤❤❤

    • @sitharaperera2277
      @sitharaperera2277 Рік тому +1

      ඔව් ඒක ඇත්ත ...මටත් ඉක්මනින්ම දැකගන්න ආසයි ...මේ දේවල් දකින්න පින් කරන්න ඕනෙ ....🙏🙏🙏🙏

    • @dhana8934
      @dhana8934 Рік тому

      R u mad

  • @Nilanthiabewardhana-vz8sl
    @Nilanthiabewardhana-vz8sl Рік тому

    ඔබතුමාට පිං මේ වැනි වැඩ සටහන් ඉදිරිපත් කරනවාට

  • @Cartoonmovie.g.173
    @Cartoonmovie.g.173 Рік тому +4

    සිව්හෙලයට ජය

  • @bukiyaa2225
    @bukiyaa2225 11 місяців тому +1

    ඔබ තුමා අපිට සම්පතක් jayen jayama වේවා 🙏🙏🙏🙏🙏💐💐💐

  • @shandrikasriyani101
    @shandrikasriyani101 Рік тому +7

    ස්භාව ධර්මය පවා දැන් අපේ ඉතිහාසය එළියට ගන්න උදවි කරමින් කටයුතු කරනවා ,හෙළයට ජයවේවා ,❤

  • @TharangaBandara-mx3dc
    @TharangaBandara-mx3dc Рік тому +18

    අපේ ඉතිහාසය අපේන් හංගපූ අපේ රටේ පූරාවිද්දියා දේපාර්තු මේන්තුවට ලගදිම මෝකද වේන්නේ දන්නවද බලන් ඉන්න ලගදිම වේනදේ

  • @indraekanayake8811
    @indraekanayake8811 Рік тому +2

    සිව් හෙළ ඉතිහාසයෙහි සැබෑ තොරතුරු හෙළිදරව් කිරීම පිළිබඳ ව ගෞරවණීය ප්රණාමය .🌹🙏

  • @LathikMadu-sl4jt
    @LathikMadu-sl4jt 8 місяців тому

    හරිම උතූම් සුන්දර ගවේශණ යක් සිව්හෙල නාලිකාවේ විශිෂ්ට මෙහෙවරක් සම්පත් මහත්මයා කොයිතරම් වටිනා දේවල් ද මෙ නාලිකාව හරහා කරන්නෙ ජය වෙවා

  • @SunilSunil-yh7mw
    @SunilSunil-yh7mw 21 день тому

    සම්පත් මහත්මයා ඔබතුමාට සහ,පවුලේ සැමට උතුම් නිබ්බාන සුවයම අත්පත් වේවා,සාදු සාදු සාදු

  • @travelwithdil7073
    @travelwithdil7073 Рік тому +3

    සම්පත් සර් අපි ඔබ සමගයි..

  • @Cinemauncut916
    @Cinemauncut916 Рік тому +8

    අපේ උතුම් ඉතිහාසය ඉන්දියන් ආක්‍රමණයට ගොදුරැ වෙලා විනාශ වෙලා ගිය ආකාරය තමයි මේ...😢

  • @LathikMadu-sl4jt
    @LathikMadu-sl4jt 8 місяців тому

    සිව්හෙල නාලිකාවේ විශිෂ්ට ගවේශණ යක් ඉතා උතූම් සුන්දර සම්පත් මහත්මයා ජය වෙවා ර්‍

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw 6 місяців тому

    ශ්‍රි ලංකා මතාවට ජය මගේ ධර්මද්වීපය සදා බැබළේ වා 🙏🙏💐💐

  • @lasanthajayasooriya6419
    @lasanthajayasooriya6419 11 місяців тому +1

    හෙළ ඉතිහාසය මතු කරන්නට වෙර දරන සම්පත් මහත්මාට තෙරුවන් සරණයි .

  • @sisirapathinayaka8938
    @sisirapathinayaka8938 Рік тому +18

    සත්‍ය වශයෙන්ම සම්පත් මහත්මයා ඔබට ඇස් අදහාගත නොහැකි වූවා නොවේද? අපිට හිතාගන්නවත් බෑ ඇයි මේ තරම් පෞරාණික දෑ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සත්‍ය වසංකර , ගවේෂණය කරන අයට පවා බදා කරමින් සඟවන්න උත්සාහ කරන්නේ,
    ඔබට බොහොම ස්තූතියි, තෙරුවන් සරණයි, දෙවි පිහිටයි"

  • @jenatfranando6873
    @jenatfranando6873 Рік тому +9

    මේවා වසන්කරන්න ඕන රට පාලනය කරන අයගෙන් විශේෂයෙන්ම ජනාධිපතිගෙන් එයා මේ රට විනාශ කරන කෙනෙක්.

  • @UpekshaThalgodapitiya
    @UpekshaThalgodapitiya 7 місяців тому

    හෙළයේ ඉතිහාසය ඉතා ඉක්මනින් හෙලිදරව් වේවා,,,,,!!!!

  • @SuneethaPalapage
    @SuneethaPalapage 11 місяців тому

    තෙරූවන් සරනයි.

  • @sumudusenavirathna6071
    @sumudusenavirathna6071 Рік тому +3

    නමෙන්ම හැඟෙවෙන පරිදි ඔබ රටටම සම්පතක් සම්පත් මහත්තයා.ඇත්තටම ඔය ස්ථාන පොළොන්නරු රාජධානි කාලෙ පාවිච්චි කරපුවා නෙවෙයි අවුරුදු 3000කට 4000කට වගේ ඈතට දිවයනවා.පෙර බුදුවරුන්ගෙ කාල වල පවා පාවිච්චි කරපු භූමි මේවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් සියල්ල වහනවා අවුරුදු 2500කට අපේ ඉතිහාසෙ ලඝු කරන්න ඕන කමට.

  • @sriyasunny4745
    @sriyasunny4745 Рік тому +3

    තෙරුවන් සරනයි

  • @woodentoicedk619
    @woodentoicedk619 Рік тому +4

    වස්ගමුව රක්ෂිතේ ඇතුලේ ගොඩක් ලොකු ඉතිහාස කරුණු සොයා ගන්න තියනවා සම්පත් අයියේ රාජමාලිගා සංකීර්ණ එහෙම්පිටින්ම තියනවා මන් හිතන්නේ ඒ පැත්තට කාටවත් යන්න දෙන්නේ නෑ නමුත් යන අය ඉන්නවා වනජීවී එකේ අය ඒ ගැන දන්නවා හොදින්ම

  • @thulindidula1724
    @thulindidula1724 11 місяців тому

    සුවපත් වේවා ඔබතුමා

  • @chamaraambawatte852
    @chamaraambawatte852 Рік тому +8

    Lowen Uthum Rata Siri Lankawai..Siyalu Budun Warunge Deshaya Apa Heladeeyai...🇱🇰🌼🌼🌼🙏🙏🙏

  • @GeethaVithanage-r6p
    @GeethaVithanage-r6p 11 місяців тому

    සිව්හෙල නාලිකාවට බොහොම පිං. අපි බලන් ඉන්නවා වීඩියෝ එකක් එනකන්. සත්‍ය හෙළිවේවා. ඉක්මනින්ම.

  • @somaSoma-o1u
    @somaSoma-o1u Рік тому

    අනිවාර්යෙන්. මේ. නටබුන්. දිහා. බලද්දී. සියළුම. බුදු.. පසේ බුදු. මහා. රහ ත න්. වහන්සේ ලා. වැඩ. සිටි. ස් තා න. මෙහි. දැක්වෙනවා..🙏🙏🙏🙏

  • @dammirathnayaka2281
    @dammirathnayaka2281 11 місяців тому +1

    අනේ මෙි සේරම ස්තාන ටික එකම විඩියොවක්.
    විදියට දාන්නකෝ හැකි දවසක වැද පුදා ගන්න දකින්න ස්තුතියි සමිපත් බංඩාර මහතතාට ❤

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 Рік тому +1

    සම්බුදු සරණයි ඔබතුමාලට

  • @chamikasansala4198
    @chamikasansala4198 Рік тому +1

    මම ඔබට ශක්තියක් වෙමි

  • @namaliweerakkody3542
    @namaliweerakkody3542 Рік тому +1

    ලොකු මෙහෙවරක් ඔබතුමා කරන්නේ සමාජයට තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @chamindulakshitha5928
    @chamindulakshitha5928 Рік тому

    ජය

  • @ChandraniWijesooriya-f8x
    @ChandraniWijesooriya-f8x 10 місяців тому

    බුද්ධ භූමිය රැකවරණය danna ..ගම්..නිය..ම්.ගම්..🙏🙏🙏🌹🌹💎

  • @anjaleefernando7266
    @anjaleefernando7266 Рік тому

    තෙරුවන් සරණයි ඔබට. ඊලග එක අරං ඉක්මනින් එන්ඩෝ..🙏🙏🙏

  • @RamyaMervin-xr8pu
    @RamyaMervin-xr8pu Рік тому +1

    තෙරුවන් සරණයි...

  • @kalyanijayasinghe7006
    @kalyanijayasinghe7006 Рік тому

    ඔබගේ සේවය අනර්ඝයි.

  • @manjulamahesh4370
    @manjulamahesh4370 11 місяців тому

    Tnx mr sampath

  • @kumaranalinda
    @kumaranalinda 9 місяців тому

    තෙරුවන් සරණයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 Рік тому +2

    සම්බුදු සරණයි

  • @magretpremalatha1581
    @magretpremalatha1581 Рік тому +6

    නැහැ. නැහැ සම්පත් මහත්මයා. කාටවත් ඕව wadikalak සගවාගෙන ඉන්න බැහැ. මීවනපලානේ සිරිධම්මාලන්කාර මහා ත්රුන් වහන්සේගේ හෙළිදරව් සමග ඔය සියල්ල එලියට දමන්න වෙනවා ධර්මතාවයෙන් එය සිදුවෙන්වෙනවාමයි. ❤️❤️❤️

    • @sunilkumarasinghehettiarac8333
      @sunilkumarasinghehettiarac8333 Рік тому

      උන්වහන්සේ මෙව ඉස්මතු කරන්න වින්ද දුක් අපමණ යි ඒ දැනුම

  • @tharindugunnawardhana2359
    @tharindugunnawardhana2359 Рік тому +2

    Niyamay

  • @manelweerasooriya5415
    @manelweerasooriya5415 Рік тому

    ඔබට තුණුරුවණේ බලයෙන් යහපතක් සෙතක් ශාන්තියක්ම වේවා සම්පත් ....
    ඔබට ඔබගේ නාලිකාවට ඒ නම් ලැබිල තියෙන්නෙ අහම්බයකින් නොවන බව මං විශ්වාස කරනව. එම කටයුතු නිසියාකාරව තුලනය කර ඉදිරියට යාමට ශක්තිය ධෛර්ය වාසනාව නිරතුරුව ලැබේවා කියල මං ප්‍රාර්ථනා කරනව සම්පත් .....🙏😅

  • @420SL
    @420SL 11 місяців тому +1

    හැමදේම අත ඇරල මහන වෙන්න හිතෙනව. ඒත් ලොකුම සතුරා බාදාකරනව. අපෙ හිත තරම් අපිව නොමග යවන බලවේගයක් නෑ වගේ😢

  • @a.h.m.aberathne2312
    @a.h.m.aberathne2312 Рік тому +1

    Siwhelaye abhimanaya sematama wetahewa..janbudh dweepaye sathyaya pehediliwa denageneemata hekiwewa...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gayanpethiyagoda
    @gayanpethiyagoda Рік тому +2

    අපගේ වැලලු හෙළ බුද්ධ(ගොතම සමණ) ඉතිහාසය මතු කරගැනිමට මෙම වැඩසටහන් මහගු රැකුලක්, ඔබතුමා දරන මෙ උත්සහය අගය කරමි,

  • @Bla_bla_234
    @Bla_bla_234 11 місяців тому +2

    සියලු බුදුවරුන්ගේ දේශය.මේවා ගැන කැක්කුමෙන් සොයන්නේ නියම හෙළයෝ.🙏🙏🙏

  • @thajanabhimana3083
    @thajanabhimana3083 Рік тому

    Samapath ayye supiriy. Yakkayanta jaya