Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හරිම ලස්සනයි කතාව 🌹🌹🌹🌹🌹🌹🌹නංගී ට කරදරයක් වෙන්න ඇති
බොහොම ස්තූතියි සුදු 😘❤️
මේ කතා කියවන මාත් දරු පැටියෙක් බලාපොරොත්තුවෙන් දුක් විදින හිතක්..මාසෙන් මාසෙට එ බලාපොරොත්තු ඇස් ඉස්සරහා මැකිලා යද්දි දැනෙන දුක දන්නෙ මගෙ හිත විතරයි.පැටියෙක් එනකන් මන් දින ගනින තරන්🥺මාත් අම්මා කෙනෙක් වෙන්න පෙරුම් පුරනවා..🥺
ikmnt oyge prarthna ishat weyi hamdm wishwyt kiynn oyt druwek lbenwmi kiyl hith sathutin inn ikmnt hmbeyi❤️😊
@@photoclub224 🙏❤️
සැහැල්ලුවෙන් ඉන්න සුදු මැණිකේ.. ලොකුවට ඒ ගැන හිතන්න එපා.. මනස සැහැල්ලුවෙන් තියාගන්න.. හොඳම දේ ලැබේවි ඔයාට ❤️❤️😘...හරියටම උත්තරා ට එයා පතපු දේවල් පමා වෙලා වුනත් හොඳම විදියට ලැබෙනවා වගේ..❤️🤗. කතාවේ අවසාන කොටස කියවන දවසට ඔයාට දැනේවි මම කීව දේ මොකක් ද කියලා හොඳේ..ආදරෙයි ❤️😘😘.. ..
ඔබගේ ප්‍රාර්ථනය එලෙසම ඉටු වේවා
@@Rashi.novels අනෙ උත්තරාගෙ බලාපොරොත්තුව කතාවෙ විදියට විසදෙනවා කියලා මන් දන්නවා මැනිකෙ.මටත් දරුවෙක් ලැබෙයි මන් හැමදාම දෙවියන්ට කියන කුරා කූබියෙකුටවත් වරදක් නොකරන මටත් මගෙ බලාපොරොත්තුව ඉශ්ට කරලා දෙන්න කියලා.ඔයාලගෙ ආශීර්වාද හයියක් උනා මට.හැමෝටම පින්.🙏❤️
lassanai patioo
ලස්සනයි ❤❤❤❤
අයියෝ හෙට වෙනකන් නම් ඉන්න බෑ සුදූ.. තව චූටි කොටසක් දෙන්නකෝ 😢😢😢😢
🙈❤️
❤❤❤❤❤❤
Palaveniya 😊😊😊😊
@@dilani5816 😍😍😘😘❤️
❤❤❤❤❤🎉🎉🎉
Godak lassanai manika ❤️
❤❤❤❤❤❤😊😊😊😊
කතාව ලස්සනයි කෙල්ලට බබෙක් ලැබෙන්න තාත්තට කරදරයක් වෙන්න දෙන්න එපා
❤😮😮😮
❤❤❤❤❤❤❤❤❤❤😮
ඉතිරි ටිකත් ඉක්මනට දෙන්න
❤️❤️
😍😍😍😍
අඩේ ඒ මොකද්ද ඒ වුනේ.අශිනි අප්පච්චිට විරුද්ධව කම්ප්ලේන් කරලද දන්නේ නෑ😢😮
😮
සියලු දෙවියන් ගෙ අනුහස් බලයෙන් උත්තරාට දරු පටියෙක් ලබේවා...
උඹ නම් පිස්සු මගුලක් මේක කතාවක්
❤️🤗
රෂියෝ කොටසක් අඩුයි වගේ මැණිකේ.....
😥😥😥
උත්තරාට පැටියෙක් දෙමු අනේ..😢
🤗❤️
අනේ ඉතිං අපිත් දැන් ඉන්න ඕනීනේ වෙන්නේ මොකද්ද බලන්න හෙට වෙනකම්. 😢😢 උත්තරා පව් නේද??? අනේ එයාටත් පැටියෙක් දෙන්නකෝ. එයා කාටවත් වරදක් කරලා නැහැනෙ
අපිට සැනසිල්ලෙ නිදා ගන්න තව කොටසක් දෙන්න බැරි ද සුදු ❤❤❤❤❤❤
අනෙ කාටවත් වැරද්දක් කරපු නැති මැණිකෙට ඇයි දුකක්.
😥😥
කතාව ඉවර කරන්න හදන්නේ හොඳ බාල්දියකුත් පෙරලලාද රශියෝ 😅❤❤❤
@@Dilru94 හපොයි එහෙම නෑ අප්පා 😉😉🙈🙈😍
Mokakda appa e une...Ashini gregnent kiyaddima man hithuwe,, kochchara hithuwakkara unath eyage jewithe ohoma piliwelak unoth jewithe anthima kale ara ahinsaka Appachchita sathutin inna puluwan kiyala,,,eth eka mohothin okkoma iwarayi....mekath Ashinigema wadakda Kiyala hithenawa.
ඔයා අපිව බය කරනවා මැණිකේ😒❤️😊
@@KanchanaSandamali-c2j 🙈🙈🙈
නංගී තාත්තට විරුද්ධව පැමිණිලි කරලද එයාගෙ දරුවා මැරුව කියලා...😢
අයියෝ සුදු මොකකද අනේ ඔහොම කතා ඉවර කරනවද අපි රැට නිදා ගන්නෙ නැද්ද
Mokakda a une thaws.kotasak.dennako😮😮😮😮
අනේ තව ටිකක් දෙන්ඩ තිබුනනේ ඉවසන්නෙ කොහොමද 😢😢😢😢😢😢
ඕකත් ශුවර් එකටම අශිනිගේ වැඩක් වෙන්න ඇති
මොකක්ද මැනිකේ ඒ කරේ
🙈❤️❤️
❤️❤️😘