Mitsubishi SHOGUN 4th Gen (V80 Montero Pejero), Go anywhere like a commander Sinhala Review MRJ 4K

Поділитися
Вставка
  • Опубліковано 27 січ 2025

КОМЕНТАРІ • 280

  • @MRJInspire
    @MRJInspire  2 роки тому +50

    Correction: Engine Capacity should be corrected as 3.2L. Not 2.5L

  • @geethaljayakody7481
    @geethaljayakody7481 2 роки тому +32

    ඒකනම් පිස්සුවක්...❤️ ඕන තැනකට යකෙක් වගේ දාන්න පුලුවන් මරු වාහනයක්...✌ අද වීඩියෝ එකත් සුපිරියටම තිබ්බ අයියේ...💯 ජය වේවා !!

  • @CGRCOOL
    @CGRCOOL 2 роки тому +16

    තෙරුවන් සරණයි MRJ ඔයාගෙ කටයුතු සියල්ලම සාර්ථක වේවා. ස්තූතියි අපිට මේ වගේ vehicle reviews අරන් එනවට.

  • @shehanimeshnimesh1415
    @shehanimeshnimesh1415 Рік тому +5

    I own 2021 exceed model and it comes with all the features. 100% suitable for any type of off road and any type of on road. With Amazing comfortable level.Very good review. Well done

  • @Chamara-ve8zl
    @Chamara-ve8zl 2 роки тому +3

    වාහනයක් නැතත් ඔයා⁣ගෙ විඩියෝ ඔක්කොම බලනවා 👍👍

  • @gangsters3084
    @gangsters3084 Рік тому +2

    වාහන පිස්සුව වැඩි කරපු කෙනෙක් තමයි ඔයා..
    Thankyou aiye❤

  • @gihaadikari8242
    @gihaadikari8242 2 роки тому +5

    යාන්තන් ලන්කාවෙ බලන්න පුලුවන් විදිහට සුපිරි රිවිව් එකක් ගේනව. Good Luck 🙋

  • @kasunranasinghe1761
    @kasunranasinghe1761 8 місяців тому +2

    I had Montero 2013 3.2 DID GLX. It was doing 5.5/7km in colombo, sometimes it goes nearly 7.5kmpl. Outstation it does 11.5kmpl if you cruise 100kmph. If you go 60/90kmph then it did 12.5/13kmpl. I have all the meter readings, fuel pumped, etc details which can prove. The mileage was 159000km when I am selling it. Super awesome vehicle. (I heard that some tamil businessmans are using to go to jaffna and it does nearly 15kmpl which i have not experienced. )

  • @udaneth6904
    @udaneth6904 2 роки тому +4

    MRJ අය්ය මාර වටිනව ඔවාගෙ videos වාහන ගැන උනන්දුවෙන් ඉන්න අපිට ❤❤️‍🔥

  • @user-uh3hb3cy9i
    @user-uh3hb3cy9i 2 роки тому +11

    MRJ kiyanne wenama brand ekak 💗

  • @chinthamanee
    @chinthamanee 2 роки тому +9

    හැමදාම වගේ ආසාවෙන් බැලුවා. ජයවේවා!!! Toyota rush 7 seater එකත් කරන්නකො අයියේ

  • @udithamapalagama8834
    @udithamapalagama8834 2 роки тому +4

    Review එක ගොඩක් පැහැදිලියි.. ආසාවෙන් බැලුවා. ස්තූතියි සහෝ ඔයාට 👍👍👍👍🙏🙏🙏🙏

  • @thiranjayasamudika7280
    @thiranjayasamudika7280 2 роки тому +4

    හැමදාම වගේ review එක සුපිරි .landrover discovery 5 එකකුත් කරන්නකෝ🤘🔥

  • @akiladesilva1
    @akiladesilva1 2 роки тому +5

    Thank you Mrj for this awesome video🙏🙏🙏

    • @MRJInspire
      @MRJInspire  2 роки тому +3

      It is because of your big support. Thanks for all

    • @akiladesilva1
      @akiladesilva1 2 роки тому +1

      @@MRJInspire you are always welcome 🙏🙏❤️❤️❤️

  • @shyamaleeratnayake3145
    @shyamaleeratnayake3145 2 роки тому +6

    Much awaited from the legend. 😍😍😍😍😍

  • @themiyadesilva7836
    @themiyadesilva7836 2 роки тому +4

    Aiye your videos and explanations are superb, love it 🤟

  • @oshadhahennayake3783
    @oshadhahennayake3783 2 роки тому +4

    Ayye magen thamai 1 st view eka . @07.02 am. 😍😍❤️

  • @tajithwishvabro5612
    @tajithwishvabro5612 2 роки тому +5

    Review නම් මෙන්න review...😍😍😍😍

  • @carr_srilanka2041
    @carr_srilanka2041 2 роки тому +15

    Mitsubishi L200 වලත් මේ වගේ video series එකක් ඕනේ 🔥

  • @chulakagunathilaka5803
    @chulakagunathilaka5803 2 роки тому +3

    ඔබගේ ඉදිරිපත් කිරිම සිත් ගන්නා සුළුයි සුභ පැතුම්

  • @vishaksandaruwan1558
    @vishaksandaruwan1558 2 роки тому +5

    "කපුටාස් කෙනෙක් කෑ ගහනවා"....😅 ඒක මරු
    ආසම වාහනයක් ශෝගන්...❤....

  • @liyanagesanuxs8940
    @liyanagesanuxs8940 2 роки тому +1

    Thanks alot for the review I was kinda waiting for it

  • @tharangadsamil9009
    @tharangadsamil9009 2 роки тому +1

    Mitsubishi suv review සෙට් එකම නියමයි.ඔය review ටික සම්පුර්ණ වෙන්න montero sport එකක review එකකුත් දාන්නකො.ජයවෙවා අයියෙ....👍👍👍

  • @dividudilshan8783
    @dividudilshan8783 2 роки тому

    Mrj .මං තරම් විඩිඔ බලන්නෙ නැතුව ඇති කවුරුත් මරු අදත් ❤ Honda cr-v එකෙ පරන jeep type suv එකක් තියේන්නෙ එකේ විඩිඔ එකක් ඔන අනිවාරෙන්

  • @lakshikagayathri4418
    @lakshikagayathri4418 2 роки тому +1

    අනිත් ඒවා වගේම තමා.. පට්ට කොලිටි, සුපර්..

  • @sampathperera5821
    @sampathperera5821 2 роки тому +1

    Aiya Oyage Visio supiri hemadama balanawa good luck

  • @ravindush_94
    @ravindush_94 2 роки тому +1

    😍😍😍😍😍😍 niyamai aiye wenada wagema adath . lassnata okkoma dewal kiwwa danaganna onakrna.😘

  • @thanujabandara1760
    @thanujabandara1760 2 роки тому

    Thank you so much short 7 sweet completely video, All the best & good luck.

  • @warunadissanayake
    @warunadissanayake 2 роки тому +1

    සුපිරි වැඩක්,බොහො දේ ඉගන ගත්තා,වහනවල වර්ථමාන මිලත් සදහන් කරනව නම් වටිනවා.

  • @සෝදිසි-ඞ4ෂ
    @සෝදිසි-ඞ4ෂ 2 роки тому +3

    තෙරුවන් සරණයි කියල ඇහුන ගමන් 👍 කලා..💙 තෙරුවන් සරණයි ජයවේවා

  • @nuwansandun335
    @nuwansandun335 2 роки тому +3

    අද එකත් නියමයී 😍😍

  • @malithchathuranga8712
    @malithchathuranga8712 2 роки тому +2

    පිස්සුවක්... ජය වේවා අයියෙ!

  • @navodchandeepa3297
    @navodchandeepa3297 2 роки тому +3

    ආසම වාහනයක් ❤️

  • @tharindu_n_muthukuda9047
    @tharindu_n_muthukuda9047 2 роки тому +1

    quality video editing ...👏👏👏👏👏🎉🎉🎉🎉

  • @janithsirimanna6440
    @janithsirimanna6440 2 роки тому +1

    Me video tika Balala mama gatta ekak.aththtama superb condition.thel out station 9k Kara 3.8 V6 .

  • @thaminduvirochana8919
    @thaminduvirochana8919 2 роки тому +1

    Superb brother❤️🔥

  • @dhanahettiarachchi7867
    @dhanahettiarachchi7867 2 роки тому +1

    නියමයි අයියා good luck 😌 well explaine♥💯

  • @samalwijerathna6717
    @samalwijerathna6717 2 роки тому +1

    එල එල විඩිඔ එක toyota land cruser pradov8 sahara එක ගැන විඩිඕ එකක් ඕනේ

  • @yohansenadheera682
    @yohansenadheera682 2 роки тому

    හැමදාම වගේ සුපිරිම රිවීව් එකක්💛🔥

  • @iroshamaldeniya3363
    @iroshamaldeniya3363 2 роки тому +2

    Superb review 💪🔥💯 Mrj KIA Sorento 2021 review ekakuth karanna

  • @sameeramadusha3324
    @sameeramadusha3324 2 роки тому +2

    නියමයිනේ ............!

  • @niluminadeeshani6501
    @niluminadeeshani6501 2 роки тому +2

    Toyota Raize එක ගැන Review එකක් ඕන

  • @yasindunipun5351
    @yasindunipun5351 2 роки тому +2

    KDH Review එකක් ඕනි ඉක්මනටම

  • @manojgamage9216
    @manojgamage9216 2 роки тому +1

    Superb review 👍👍👍

  • @hasithashanel5081
    @hasithashanel5081 2 роки тому +1

    Thanks mrj❤️❤️❤️

  • @imashavidanage
    @imashavidanage 2 роки тому +3

    අධි ගැම්මෙන් ගමනක් යන්න සැප වාහනේ..😍😍

  • @ChiranVlog12
    @ChiranVlog12 2 роки тому +2

    Nice video 👍🏻👍🏻👍🏾👍🏾

  • @danukachirath468
    @danukachirath468 2 роки тому +1

    මගේ ලගත් shougun එකක් තියෙන්නේ❤️ best jeep.. 🥰

  • @nilankasadaruwan920
    @nilankasadaruwan920 2 роки тому +2

    නියමයි

  • @ravikoralagamage307
    @ravikoralagamage307 2 роки тому +1

    සුපිරි thama

  • @ruchiraweerawansa4071
    @ruchiraweerawansa4071 2 роки тому +3

    Good review
    Adding some missing points
    Shogun comes with a Euro5 engine including a DPF
    Option variants are SG1, SG2, SG3, SG4 and SG4 Black Edition
    Limited edition Diamond (can’t remember exactly)
    Vehicle in this review is SG3. SG4 comes with rear entertainment system including a play station in some cases 😁
    Rear signal and tail lights come to bumper only and combination lamp only consist of reverse and break lights
    Third mirror and bonnet/hood ornament are fitted later as it is not an option in UK version

    • @MRJInspire
      @MRJInspire  2 роки тому

      Thanks Ruchira. Useful

    • @akiladesilva1
      @akiladesilva1 2 роки тому +1

      Yes brother. You are correct. But this vehicle is manufactured in Japan and imported as a brand new vehicle for permit by United motors. Third mirror and bonnet ornament was fitted From Mitsubishi Japan Plant when importing. There are shoguns manufactured in UK and they do not have a third mirror and the bonnet hood. Yes, combination lamp only consist of reverse and break lights.
      Option variants are available as you mentioned. But any option can be fitted from the factory to any grade as per wish.There is a limited edition diamond grade for the first facelift models. The Shogun Black edition is based on the top-spec SG4 trim level, which already comes with sat-nav, a reversing camera and leather upholstery. The Black adds a matt-black finish to the grille, head and tail-light surrounds, foglight bezels, side-steps, door handles, rear roof spoiler and 20-inch alloys.

  • @wimarshawijenayaka4136
    @wimarshawijenayaka4136 2 роки тому +1

    aiyage vidionam maru asawen balanawa ❤️❤️

  • @kaveeshacharuka5055
    @kaveeshacharuka5055 2 роки тому +5

    Pajero mk1 ගැනත් ගේන්නකෝ 🙃🔥

  • @aroshcosta8719
    @aroshcosta8719 2 роки тому +1

    Great!!

  • @nelukaalvitigala5298
    @nelukaalvitigala5298 2 роки тому +2

    Aiya nissan xtrail eka gantha full video ekak one..

  • @ruwannissanka7078
    @ruwannissanka7078 2 роки тому +2

    නියමයිනේ 👌👌👌

  • @akilakaushalya4946
    @akilakaushalya4946 2 роки тому +1

    Dream vehicle

  • @kaveendelpe6603
    @kaveendelpe6603 2 роки тому +2

    Super👌🖤

  • @usitharanjana2762
    @usitharanjana2762 2 роки тому +1

    Patta 🙂❤️

  • @kuhaloshanan13
    @kuhaloshanan13 2 роки тому +3

    BMW X5 review ekak. 🔥🙏

  • @lasunrandima7902
    @lasunrandima7902 2 роки тому +2

    නියම වීඩියෝ එකක්

  • @sunandaperera1434
    @sunandaperera1434 2 роки тому +1

    Please do a review for Nissan Primera P11 and p12 as well

  • @cskbro3559
    @cskbro3559 2 роки тому +6

    Kia sorento කියන්නෙ හොද වාහනයක් ද ,දැන් මිල කීයක් වෙයි ද

  • @subathseniya9706
    @subathseniya9706 2 роки тому +3

    Nissan Navara d40 eke review ekak oni ❤️❤️❤️❤️❤️

  • @lakmalalwis4206
    @lakmalalwis4206 2 роки тому +2

    Evolution X review ekak one... 👍

  • @sahankarunarathna5991
    @sahankarunarathna5991 2 роки тому +1

    Fav🥺❤️❤️

  • @lasithashyamal9095
    @lasithashyamal9095 2 роки тому +2

    07:48 කපුටාස් 🤣🤣... ඔයත් ඉඳලා ඉඳලා දානව ඉතිං මරු ඇඩ් එකක් නෙහ් 😜.වෑන් එකක යන්න ආස හිතිලා වගේ..😁.කොහොම උනත් වැඩේ සුපිරි. 👌 ✌ ❤️

  • @aqfa5948
    @aqfa5948 2 роки тому +1

    Supiri 💞👏

  • @denukasenhiru6767
    @denukasenhiru6767 2 роки тому +1

    My Dream Vehicle ❤️❤️❤️

  • @yasirudamsara9040
    @yasirudamsara9040 2 роки тому +2

    Glory 580 review ekak one

  • @krishanbuddhika8951
    @krishanbuddhika8951 2 роки тому +3

    Allion 2016 video ekk oni

  • @c.a2295
    @c.a2295 2 роки тому +1

    Ayya ❤️❤️❤️❤️❤️

  • @minuff7812
    @minuff7812 2 роки тому +3

    අපෙ ගමනෙ ඕක 😊😊

  • @reshan4994
    @reshan4994 2 роки тому

    Mrj aiye සුසුකි සෙලරියෝ කාර් එක ගැන කරන්න කො ❤️🥰

  • @gihanmoonasinghe8090
    @gihanmoonasinghe8090 2 роки тому

    Excellent

  • @EshanPeiris
    @EshanPeiris 2 роки тому +1

    I saw u filming this

    • @MRJInspire
      @MRJInspire  2 роки тому

      Oh. You would have talked me…

  • @ruwanbandara4123
    @ruwanbandara4123 2 роки тому +1

    Outlander එක ගැනත් කරමු

  • @pasanpramodya4728
    @pasanpramodya4728 2 роки тому +1

    Super

  • @Sptech830
    @Sptech830 2 роки тому +3

    අයියෙ අනෙ honda dio බයික් එක ගැන විඩියො එකක් ගෙන්නකො

    • @slluckymusic3821
      @slluckymusic3821 Рік тому

      MRJ අයියා කෙලින් කතා කරන්න පොරක් dio ඒක ගැන කතා කරොත් ඔයාට අයියත් එක්ක තරහ හිතෙයි ❤❤❤❤

  • @madusankajayasooriya9988
    @madusankajayasooriya9988 2 роки тому +1

    welcome to polonnaruwa

  • @adithadharmadasa8649
    @adithadharmadasa8649 2 роки тому +1

    maru........... prado j90, j120 eewa ganath review denna ayye puluwannm.........

  • @jayasekarajayasekara3520
    @jayasekarajayasekara3520 2 роки тому +2

    Mrj inspire aniwaren defender ekak one 😔❤🙂

  • @ananthapasan5958
    @ananthapasan5958 2 роки тому +2

    Honda crv review plzz♥️

  • @kaveesha_kandalama
    @kaveesha_kandalama 2 роки тому +1

    2012 Montero Sport eke review ekakuth one 😍

  • @KalharaHeshanjana
    @KalharaHeshanjana Рік тому +1

    Discovery 4 ekak oona aiye....❤️🥺

  • @dinushkakularathna4206
    @dinushkakularathna4206 2 роки тому +1

    Budusaranai obatumata jaya wewa

  • @mr.m.maleesha9814
    @mr.m.maleesha9814 2 роки тому +2

    mrj mata hyundai sonata 2000 year car eke review ekak denna puluwanda?

  • @RevUpRides-u6h
    @RevUpRides-u6h 2 роки тому +2

    Lancer ex eka review ekath onna

  • @madusankaamnp9664
    @madusankaamnp9664 2 роки тому +2

    Honda crv එකකුත් ඕනේ අයියා 👍

  • @foodsenter...
    @foodsenter... 2 роки тому +2

    Montero sport එකක review එකක් ඕන 🥲

  • @Adeesha9478
    @Adeesha9478 2 роки тому +2

    nissan leaf eke review ekak une

  • @senurasesitha2875
    @senurasesitha2875 2 роки тому +4

    ❤❤❤❤❤

  • @VenushkaR
    @VenushkaR 2 роки тому +2

    waiting for the KIA Sorento

  • @infinityamal6276
    @infinityamal6276 2 роки тому

    supiri❤️

  • @nisharamadhushanka2966
    @nisharamadhushanka2966 2 роки тому +1

    පට්ට

  • @milinda.lakmal96
    @milinda.lakmal96 2 роки тому +1

    polonnaruwa ❤️

  • @ruchirg5900
    @ruchirg5900 2 роки тому +1

    Range rover evoque eka genath full ekak karannako ayya. Plz

  • @buwanekatotagodawatte4262
    @buwanekatotagodawatte4262 2 роки тому +1

    Aiya triptonic gear shift krna eka gana short video ekk denawada❤️

    • @MRJInspire
      @MRJInspire  2 роки тому

      Prado ekata demma wage matakai

  • @vandortofficial6219
    @vandortofficial6219 2 роки тому

    Please do a video of a montero Sport

  • @ishanrivimal8241
    @ishanrivimal8241 2 роки тому +1

    🔥🔥