Mata2023 July sita samuridiya ne newatha lebune abiyachanadala 2024 may Wala 1maseke lebuna higamudala dannawa kiwwata lenbunene apita higa mudal 2023 sita me dakws danawadada?
Thibba samurdiyath nathi una anthimata ath wasumath naa apita api inne කුලියට maමහත්තයා කුලී wada karanne eth apita na poliyata dena gewal dorawal thiyena ayatath ape game athwasuma තියෙනවා .......mn nam ekekta jande denne na...minissu rawattannawa mun... kalakanni.....anika ape ගෙදරට awe podi kollo දෙන්නෙක් thama scl yana wayese eun wage un thama ඔක්කොම kale....thiena eka thoran nathi eun ain kala para hattha
Mage mahattya neti una babek hamba wenna eddi tawa lamai dennek innawa kisima adayamak ne mata mahattaya inna ten walatath 15000k hadala mata 8500k mage lamai tun denama aurudu 10ta adui bala daruwata auruddai masa 3i mahattayage amma ape taniyata inne eyath leda gane mata 15000 dimanawa hada deawa nm loku deyak denata paule ayage upakarawalin jiwat wenne kisima adayamak ne upadesak denna mata loku pinak
මම දෙනියායේ. මගේ ගමේ මම දන්න පවුල් ගොඩකට අස්වැසුම ලැබෙනවා. ඒත් එතන ලොකු වරදක් තියනවා. මම දන්න පවුලක් තියනවා ගෙදර ඉන්නේ 03යි එක දරුවයි අම්මයි තාත්තයි. ඒ තාත්තා මාසෙකට රුපියල් 70000 පනින්න පඩි ගන්නවා එයාලට රුපියල් 8500ක් ලැබෙනවා අස්වැසුමත්. තව පවුලක් තියනවා ඒ ගෙදර 06 දෙනෙක් ඉන්නවා අත්තම්මා,සීයා,අම්මා නැති ළමයින් 03ක් සහ ඒ ළමයිගේ තාත්තා. ඒ මිනිස්සු කුලී වැඩ කරලා ජීවත් වෙන්නේ. ඒ සීයට වැඩ කරන්න බැහැ ගොඩක් වයසයි. ඒ ළමයිගේ තාත්තාගෙත් කකුල් වල ලෙඩක් තියනවා අර ළමයි තුන්දෙනා ඉස්කෝලෙ යන දරුවෝ. අත්තම්මටත් අවුරුදු 60ට වැඩියි ඒත් එයාලට අස්වැසුම ලැබෙන්න රුපියල් 5000ක්😢. මේ ටිකේ ලැබුනේ නැහැ කියලත් කිව්වා 😢. ඇයි එහෙම කරන්නේ 😢
මේ අස්වැසුම දෙන්නෙ තට්ටු දෙක තුන තියෙන බිල්ඩින් ක්න්ට්‍ර්ක්සන් කරන හොද පඩියක් ගන්න අයට.වැන්දඹු කාන්තාවන්ට ලැබිල නැ ඒ අය ලමයි රකින්න ඕනෙ කොහොම හරි කුලියක් කරල ලමයි ට කන්න දෙන්න ත් ඕනෙ. කොළඹ දීලම තියෙන්නෙ හාල්පාරුවන්ට .අසරන වෙලා ඉන්න මිනිසුන් කවුද කියල අද කරන සමීක්ෂණය නම් කියල වැඩක් නැ.දේශ පාලනයෙ චන්ද ටික තමයි මේවායෙන් ආරක්ෂා කර ගන්නෙ.කාත් කවුරුත් නැතිව ජීවත් වෙන අයට කිසිම සහනාධාරයක් නැ.ඉල්ලීම් කලාම දරුවො නැද්ද අහනව. දරුවො ඉන්න අයට නෙමෙයි ද ඔය දීලතියෙන්නෙ. එයාල ඒවායින් ට්‍ර්ප් යන්න ඇදුම් ගන්න විනෝද වෙන්න. රෝහලේ නැති බෙහෙත් ගන්න වියදම ක් දරන්න බැරි සුව නොවන අසරණ රෝගීන් පිරිසක් මේ රටේ ඇත්ද, මේ රටේ සාදාරනය ඉස්ට වෙන දවසට බස්නහිරෙන් ඉර පායයි.🤔😥
Ekanam aththa
මම ඉන්නේ අගුලානේ මගේ මහත්තයා කකුල කැඩිලා හිටියා අවුරුදු 7කලින් එක තැන හිටියා අපි ට කන්න දේන්න නෑයෝ කවුරුත් සිටියේ නෑ මම කන්න බොන්න ඉස්කෝලේ වියදම් වලට සල්ලි නැති නිසා සියට 20 පොලියට පොඩ්ඩ පොඩ්ඩ සල්ලි අරන් ලක්ෂ 2 වුනා එකට පොලිය ගෙවන්න බැරි ව ගෙදර ඔප්පු ව තියලා ණය බේරැවා මම ඔප්පුවට ගත්තු ලක්ෂ 2 ඒ මිනිස්සු ලක්ෂ 9මාරක් පොලිය හදලා ගෙදරින් දැන් යන්න වෙනවා කිව්වා මට කරන්න දෙයක් නැති නිසා මගේ ගේ ලක්ෂ 8 කට අගුලානේ කට්ටයකට බදු දිලා ඔප්පු ව අර මිනිස්සුගේන් ගත්තා . ගේ බදු දුන්නා කියලා මට ලමයි 3ක් ඉන්නවා ඉස්කෝලේ යනවා දෙන්නේක් චූටි පුතා පෙර පාසල් යනවා එයාලගෙ වියදම් දරන්නත් අමාරුයි මහත්තයා කුලී වැඩ කරන්නේ වැස්ස නිසා ඒකාත් නෑ. මට ගේ බදු දුන්නා කියලා අස් වැසුම 2500යි දුන්නේ මම ගැන හොයලා බලලා අස් වැසුම වැඩි කරලා දෙන්න කියලා ගාම සේවක ට කිව්වා ඒත් ඒ සර් බලන්න නෑ ලොකු පුතා ක්‍රිඩා කරන්නේ ඒයාට වියදම් වැඩි මොරටු විද්‍යාලයේ ඉගෙනගන්නේ මට ගේ බේරන්න ලක්ෂ 8 ක් තව අවුරුදු 2කින් ඕන මට කවුරු හරි මේක දැකලා උදව් කරන්න ඔයාලට පින් අයිති වේවා
😂😂@@sunithaperera902
අපේ ගම්වලත් හොඳට සල්ලි තියෙන ඉඩ කඩම් ,වාහන තියෙන මිනිස්සුන්ට 15000,8500,තියෙන්නේ.දුප්පත් මනුස්සයට 2500,5000..අපිට එහෙමවත් නෑ
බැංකු ගිණුමක් දාල තියෙන්නෙ ඒත් අපිටත් මුදල් දාල නෑ QR එකත් ආව රජයෙන් කරන්නේ මිනිස්සු මුලාවෙ දාන එක විතරයි 😠😠
Eka parata dimanwa nathara karama api thawat asarana wenawa june mase kawadada denne 5000 demanawa eka ikkanata labenawanam godak pin
5000 dimanawa denawanam godak hodai api godak asarai harima amaruwen jeewat wenne
බැන්කුව ගිනුමක් අරම්හ කරා තවම මුදල් ලැබිලා නැත
Mata2023 July sita samuridiya ne newatha lebune abiyachanadala 2024 may Wala 1maseke lebuna higamudala dannawa kiwwata lenbunene apita higa mudal 2023 sita me dakws danawadada?
අබියාචනා වලින් තේරුන අයට සියලුම හිග මුදල් දෙනවද
Ow dunna
Poroththu lekana ayata mudal lebanna kohomada aswesumata tarila enne thawama mudal lebuna nahe kawadada lebanna
දෙන්නෙක් ඉන්න පවුල්වල සාදාරන හේතුන් මත අඩක් දෙන්වෙලා සම්පූර්න මුදල දෙනවානම් හොදයි
👍
අස්වැසුම දෙන්නේසල්ලිකාරයන්ට පමනද ආබාදිතයින්ගෙදරුවන්ට නැද්ද
Iye awa 30000k mata.kalin hamba une 15000i
Ethakota mata labune 1250. Apita thiyenne eka kamarayak. Geyak na karant na. Ethakota duppath apita kisima sahanayak nadda. Ai niladaringe as duppath minissu paththata noyenne.
❤❤❤❤❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Ape amma ansabage hadela aekathana enne aeyalata abadetha demanawa gan puluwanda
අභියාචනා වලින් තේරැණු අයට මුදල් ලැබුනේ දෙසැම්බර් වෙනකම් විතරයි..ජනවාරියේ සිට මේ මාසය වෙනකම් මුදල් දාලා තිබුනා නැහැ ..අපටත් හිග මුදල් සමග ජුනි වල ලැබෙනවාද ?
5000 දිමනව දෙනව නම් හොඳයි අපි ගොඩක් අසරණයි හරිම අමරුවෙන් ජීවත් වෙන්නේ තුන් පරක් ගියා බැංකුවට වැටිලද ? බලන්න කෝ නෑ
Abiya.chana walin theruna ayata higa mudal danawada siyabala pitiyamethidun danwa kiwane
🙏🙏🙏🙏🙏
😂50% kවගෙ සාදාරනයි ඉඉතිරි 50% සාදාරනය කරන්න සමුර්දිය තිබුන අයටත් දෙන්න thanks
Aluth visthara danaganna puluwan wagema me asadaranyata monawath karanna barida
Mama agalawaththe.mage paule 5k innewa apita denne 2500i mage mahathaya kuli wada karanne.
අනේ මට 30000ක් නෙමෙයි 7500යි තිබුනේ.අපේ පවුලේ 4දෙනෙක් ඉන්නවා 2ඉන්න පවුල් වලට 30000ම තියෙනවා
මට ලැබේවා ඉක්මනින් 😢😢
මේ ගැන මහජනතාව සොයා බලාකටයුතු කල යුතුයි. දහම් පාසැල් පුස්තකාල ගාස්තු කියල අවුරුද්ද ටම 5000ක් දෙනවනෙ. ඒ මුදල් අවුරුදු 2ක් ම පොත් වලට වැටිලනැ. ඇහුව්වම් ඒ සම්බන්ධව වැඩකරන නිලදාරිනිය කියා තියෙනවා එයාට ඒ මුදල් විය දම් උනා. පස්සෙ දෙන්නම් කියල .මේ වගෙ 3 ,4 දෙනෙකුගෙ මුදල් වැටිල නැ.අනේ අන්ච්චං තමයි කියන්න තියෙන්නෙ .හැම තැනම තියෙන්නෙ හොර වැඩ. වැඩ පටන් ගන්නෙ පංසිල් අරගෙන අනෙ මෙහෙව් රටක්.හැබැයි මේව කියන්න ලියන්න තහනම් .🤐මෙහෙම හිටියොත් හරි.
Thama me mudal bankuwalata dala nadda
Thibuna samurdiyath kapala sallikarayinta dena his wasumak oka. thiyena unta thama hamadema.
Aswasuma. Masa 3 nk LaBla 2:08 2:08 2:08 namudal. Titayan Gamay ayata labanw
මට ජනවාරි සිට ලබුනේ නැ අනේ කොහොමද එය එය නැවත ලබා ගන්ගේ ?
Mama kandy dennek inna paulwala swaiya marilanam birinda ledeknam daruwa gana hithsnne nathiwa adak dena eka sadaranada
Mata 2500.dunna masa 6k ath dan watanath nane aith apita danavada.
Abiyachanath demma. Diwurum prakasath demma. Me wanatek kisima deyak ne.
Ape nam sadarana widihata aswasuma labila tiyanawa. Game duppath ayata thama dila tyanne
thibuna samurdiyath kapala dala anthimedi asawesumath ne apita😢 daruwo 3 innawa ..kuli weda karana ayata mukuth denna ne.thiyena unta thama okkoma labenne.niyana anduwa😂
Kalin samuddiya lebunu ayata dimanawath denna hithanna janadipathithuma aswesuma duppathata harima visaduma newe
Namawath nathi ayata mokada karanne qr kord thiyenawa
බබලා එක්ක තනියම ඉන්න අම්මලාට 2500මනෙ වැඩක් නෑ කොච්චර වෙනස් කළත්
Apita salli labenna ganwathurata ahuwuna kannawath bari sahal witharai danne ape salli matiya gahala
අපිටත් ලැබුණේ දෙසැම්බර් වෙනකං vitari ජනවාරි වරිකෙ නැ
අනේ මට රුපියල් 4250යි නේ ජූනි මාසෙට විතරක් කොතෙක්ද🚭🛄🚹🚳🛃♿🚫🛂🚰⛔🚾🚮🚸🚼🏧⚠️️🚻🪪🛅️🚺අති විසිස්ටයි 🍍🥥🫒🍓🫐🍏🍅🥑🍑🥭🥝🍐🍎🍌🍒🍈🍊🍋🎎🍉🍇සුපිරිම සුපිරි🎫️️🎐🎈🎟️🎏️️✨️🧨🎎🎗️🎁🎍🎇🎆🎋🎀🧧🎊️🎄🎃🎉️🎑️
Ko ithin 2500 apata hamba uneth ekath denne nane api jiwath wena vidiya danne api vitharai dunna mudalawath denne na ekath nawattala
බැන්කු ගිනුමුත් ඕපන් කරා ඒත් සල්ලි නම් තවම නෑ😢
canda ilapu mathrila ganawa 15000.00.gana apita hambunath 5000.00.akath dan na.kuburu thiyana lore thiyan katiyata 15000.00.dai apita thamae mukuth natha
Denawanam loku pinak
Oya kisima dayak apitha hamba wala naha ginum opan kara auruddak wanawa tawama naha katire gahantha kiyagana warallako
Abi yachna walin theruna ayata higa mudal lebenawad
15000 k dnne thiyena eunta geyak nathuwa kuliyata inna daruwo inna eunt 2500 yi rajaye inne haththage as pennadhdha naththan samiikshana karana eun pottayodha
15000 denne kwdda.anith ayata me masa 14 wenida salli dala.eth 5000 nathra krpu apita nane
Nawatha pasta lebaida ? Thawama pasta 30 000 lebune
Na
Mata aswasuma labenne na.nawa abiyachana baradila thiyenne.awa labeida
Ana.oba
.hi mate.goďak.pin..etana. asrnwa.sitina.mohotaka.oba..tuna..karana...ma..wada..peliwela...ag..kota..salakNwa
ඔව ඔක්කොම බරු,මම කසිදෙයක් කරගන්න බැරි ආබාධිත තත්ත්වයට පත්වීම කෙනෙක් අස්වැසුම ඉල්ලුම් කළේ පලමු වටයේමයි ,ලැබුනේ නෑ,අභියාචන කලා ඒත් වැඩක් නෑෑ ,ඕක තනිකර බොරුව
Thibba samurdiyath nathi una anthimata ath wasumath naa apita api inne කුලියට maමහත්තයා කුලී wada karanne eth apita na poliyata dena gewal dorawal thiyena ayatath ape game athwasuma තියෙනවා .......mn nam ekekta jande denne na...minissu rawattannawa mun... kalakanni.....anika ape ගෙදරට awe podi kollo දෙන්නෙක් thama scl yana wayese eun wage un thama ඔක්කොම kale....thiena eka thoran nathi eun ain kala para hattha
Abiyacana ayata janavari mudal dunne na ai a
Dewana adiyara kawada idanda denne,,dinayak nedda thama ekata,,
අපි දිවර ජනතාව කලුතර ලැබෙන්නෙ 2500 දැන් එකත් නවත්තලා මාස ගනක් වෙනවා නැවත එ සහනාධාරය ලබා දෙන්න 🙏 මේ දවස් වල රස්සාව නෑ හරිම අපහසුතා මැද තමයි දිවර ජනතාව ජිවත්වෙන්නෙ.පිං සිද්දවෙනවා ඔබතුමලාට නැවතත් සහනාධාරය ලබා දෙන්න අපි අසරන දිවර මිනිස්සු 🙏🙏🙏🙏
Ape gedara 4deneki eninawa .2500 lebuna. Deni ekathi ne.mahatitaya kuleweda karanine .
2500 hamba una godak ayata iye 30000k dala
එතකොට විරෝධතා වල ගිග මුදල් ගෙවීම් කරන්නේ කෙසේද
Aka warika tuna hatarkin ledenawa
5000aurudu dakak nannadda anith minissu wetarada asarana aith ahama tama nathan purawanna ma satiya danna mokada ranil kiwa masa anitima danawa kiyala akawarama.
QR කාඩ් එක තියන අය ගැන මොකද කරන්නෙ
2:08
Juni mase kiwwata ko thamath nane
Duppath ayata Na ape game apitathna
Dena denayak nadda
5000 tama ne kawadada denne
meka.kwdda denne
අනේ නෝනා ඔයාගේ ඔය චැනල් එකේ න් බොරු නොකියා ඉන්න අපේ පව්ලේ පස් දෙනෙක් ඉන්නවා අබාදිත ළමයෙක් ඉන්නවා අපිට රස්සාවක් නැ ළමයි දෙන්නේක් පාසල් යනවා දෙසැම්බර් මාසේ ඉදලා 2500ත්නැ තාමත් ඔය දෙනවා කියලා කියන සල්ලී ලැබුනේ නැ ඔබ තුමීය බොරු නොකියා ඉන්න 🤔🤔🤔
5000tawa watunn dan masateya danawa kiwa twth na boru karanna apa
Apitath 5000 nawaththa la
5000.apith ne
Ane apith laba dannako
අපිට තාම 2500 වැටිලා නැ.
Dn 5000k denne ..
Ko dasambar Wala idan apita na
රනිල් ගො හොම් තමයි
Ane mga nama thiyanawa salli ne
Apata thama nane 500ha
apita kuburuth na ina riesewasan idamaka habunath
,,dan salli dalada tiyenne 5000 gane
Mage mahattya neti una babek hamba wenna eddi tawa lamai dennek innawa kisima adayamak ne mata mahattaya inna ten walatath 15000k hadala mata 8500k mage lamai tun denama aurudu 10ta adui bala daruwata auruddai masa 3i mahattayage amma ape taniyata inne eyath leda gane mata 15000 dimanawa hada deawa nm loku deyak denata paule ayage upakarawalin jiwat wenne kisima adayamak ne upadesak denna mata loku pinak
5000 දෙන්නේ නැද්ද අපිට නැත්තෙ ඇයි
වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන්න
Ape .ina .newasak watj.na .mage .matha th.ledekamada.had.ledek..apeta.5.000.duna.akatj.na.
හෙන ගහන බොරු කතා කියන්න එපා 2500 මට හදලා තියෙන්නේ ඒක වත් දැන් නෑ හිග මුදලුත් එක්ක දාලා කියලා බොරු කියනවා අහිංසක දුප්පත් මිනිස්සු මුලාවෙ දන්න එපා තියන උන්ට මයි දෙන්නෙ
Boru kiyanne ai
Ko yakoo juny Boru ne patta
Matanam monawath labnne naha