Sonduru Sithaththi (සොඳුරු සිතැත්තී) | Episode 09 | | Sinhala Teledrama

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ • 14

  • @nimmijayasundara3317
    @nimmijayasundara3317 2 дні тому +1

    හරිම දුක හිතෙන කතාවක් 🥲ලස්සනයි 💞

  • @nilupulsuramya7502
    @nilupulsuramya7502 2 дні тому +2

    ලස්සන කතාවක් .නපුරැ තාත්තෙක්.

  • @FathumaFathuma-hm8se
    @FathumaFathuma-hm8se 2 дні тому +2

    බලපු කතාවලින් දුකම කතාව මේක වෙන්න ඇති.

  • @DUJA-g6q
    @DUJA-g6q 2 дні тому +1

    Mama awa❤🇦🇪♥️💕🙏

  • @s.w.jayakody6286
    @s.w.jayakody6286 2 дні тому +2

    පහුගිය දවස් ටිකේ අසනීප වෙලා හිටිය නිසා කොටස් කිහිපයක් අතහැරුනා. අද තමයි ඒක දිගට කොටස් පහක් බලලා ඉවර කරේ. මගේ ආදරණීය රට විරුවන් ඉන්නවද.. ❤

    • @spriyadhershani9743
      @spriyadhershani9743 2 дні тому +3

      මම ඔමාන් කොහේමද ඔයාට පරිස්සමෙින් හොදින් ඉන්න බුදුසරණ යි

  • @user-mg5up3fv1s
    @user-mg5up3fv1s 2 дні тому

    ❤❤❤

  • @Kandapallakoralesudubanda
    @Kandapallakoralesudubanda 2 дні тому +2

    මටනම් මේ මනුස්සයා ගැන කිසිම දවසක කැමැත්තක් තිබුණේම නෑ. අනේ මන්දා මොන හේතුවක් හින්දාද දන්නේ නෑ මට මේ මිනිහා පේන්න බෑ ඉස්සර ඉදන්ම . මේ ලෝකෙන් සමුඅරගෙනත් ඉවරයි. ඒත් ඒ මනුස්සයා දකිද්දී මට තරහා යනවා. මේ ටෙලිඩ්‍රමා එකේ දුෂ්ට තාත්තාට ඉන්නවා දකිද්දී ඊටත් එහා කියහන්කො. මල පනිනවා තිබ්බටත් වඩා. යකෝ මැරිලත් මූ අපිට සැනසීමක් නෑනේ 😁😁😁😀😀😀😀😀

    • @spriyadhershani9743
      @spriyadhershani9743 2 дні тому +2

      වැඩිය හිතන්නඑපා

    • @Kandapallakoralesudubanda
      @Kandapallakoralesudubanda 2 дні тому

      @spriyadhershani9743 👍👍👍👍👍😁

    • @jayasundaramenike9432
      @jayasundaramenike9432 2 дні тому

      ඩබ් .ජයසිරි.දක්ෂයෙක්.
      ශ්‍රී මහ බා්ධිය ලඟ අඩියක් ගහන්න ආශයි කීවෙ මෙයා😂
      ඒ එයාගේ හැටි.😂

    • @Kandapallakoralesudubanda
      @Kandapallakoralesudubanda День тому

      @@jayasundaramenike9432 ආන්න ඒ නිසා තමයි මට ඌව පේන්න බැරි. බුදු දහමටත් බුදුන්ටත් අපහාස කරපු රොඩියෙක් ඕකා.

  • @jayasundaramenike9432
    @jayasundaramenike9432 2 дні тому

    හතර වරිගෙම එකම ඉස්පිරිතාලේ ඩොක්ටර්ල. 😂

  • @wineethaherath6260
    @wineethaherath6260 2 дні тому +1

    අනේ ඉතින් අඩන්නේ මොකටද එකත් රස්සාවක්නේ හොර වැඩක් කරනවා නෙමේනේ