Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සාදු සාදු සාදු සාදු බුද්ධෝත්පාද ආර්‍යයන් වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා සාදු සාදු සාදු
සාදු සාදු සාදු සාදු සාදු පින්වත් ගෙෘරවණීය ආර්‍යයන් වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා
ඔබ වහන්සේට ප්‍රථමයෙන් මා දෙපා නැමද වැද නමස්කාර කරමි . ඔබ වහන්සේ දෙශනා කලේ නියම නිවන් මගමයි. මේ දෙශනා තුලින් මා මෙපමණ කල් අවබෝධ කර ගත් නිවනම මෙහි අඩ්ංගු වේ. මෙ භවයෙදිම ඔබ වහන්සේට උතුම් වූ අර්හත්වය්ම පත් වේවා . සාදු සාදු සාදු 🙏🙏🙏
ආර්‍ය්න් වහන්සේ ට පාද නමස්කාර කරම් මාහා කරුනාවෙන් සත්‍ය දහම දේසනා කරන පින්වත් ආර්‍ය්න් වහන්ස නිදුක් වේවා නීරෝගි වේවා දීර්ඝආයුස ලැබේ වා 🙏🙏🙏
තෙරුවන් සරණයි උත්තරීතර බුද්ධ ස්වභාවයට නමස්කාර කරමි නමස්කාරවේවා!!සාදු සාදු සාදු🌹🌹🌹❤️❤️❤️🙏🏽🙏🏽🙏🏽
බුද්ධ ස්වභාවයට නමස්කාර වේවාා බුද්ධෝත්පාදෝ ආර්‍යයන් වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා සාදු සාදු සාදු
තෙරැවන් සරණයි ඔබවහන්සේට නමස්කාරය වෙිවා සාදු සාදු සාදු සාදු 🙏 🙏🙏 🌻🌻🌻
අවසරයි ආර්යයන් වහන්ස මේ ගෞතම බුද්ධ ශාසනය තුළදීම නිවන් අවබෝධ කර ගැනීමයි මගේ ප්‍රර්ථනාව. ඔබ වහන්සේ ගේ ධර්ම දේශනාව ඇසීමෙන් පසු මාගේ ප්‍රර්ථනාව ඉටු වෙන බවත් දැනුනා.මා හට නිවැරදි මග පෙන්වීම ගැන මගේ ප්‍රනාමය පුද කරන අතර ධර්මාවබෝධය පිණිස මතුවටත් ඔබවහන්සේ ගේ මග පෙන්වීම අපේක්ෂා කරමි. සාධු සාධු සාධු 🙏🙏🙏
මෙවන් මහඟු දේශනාවක් ඇසීමටඅපට අවස්ථාව සැලසු........ උතුම් අර්යයන්වහන්ස.......තෙරුවන් සරණයි 🙏🙏🙏
මෙය නම් මහා පාහැදිලි කිරීමකි ආශ්චර්යජනක යි. ඔබ වහන්සේ ට නමස්කාර වේවා ! සාදු සාදු සාදු 🙏🙏🙏
🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸පින්වත් ආර්යයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸
සාදු ...සාදු ..සාදු ...ගොඩාක් පින්🙏🙏🙏තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස .
Amurthaya Mata hamba Una swamin wahansa sadu sadu🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
🌻🌻🙏🙏🙏🌻🌻පින්වත් ආර්යන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා..🌻🌻🙏🙏🙏🌻🌻🌻
🙏🙏🙏🙏🙏🙏🙏 මේ ඇසෙන්නේ ලොව ඇති පරම දුර්ලභ සත්‍ය ධර්මයයි .ඇස් ඇත්තෝම දකිත්වා 🙏🙏🙏
සාදු සාදු සාදු ආර්‍ය්‍ය්යන් වහන්සේට නමස්කාර වේවා🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼
ඔබ වහන්සේ නිදුක් නිරෝගී බව ලැබේවා !👌💥💥🙏🙏🙏!!!
සාදු සාදු සාදු උත්තම වූ ආර්යයන් වහන්සේට අපගෙ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏
කොරෝනා වුවදුරට ගොදුරුව අවසන් හුස්මට ලන්ව සිටින මොහොතේ ............ඇතිවන නැතිවන සිත් පරම්පරාව දෙස අප සිහිය පවත්වමින් බලාසිටියා...............එවිට සිත් පරම්පරාව පමණක්මසියල්ලමවුවා...........ඇතිවන......නැතිවන.....සබාවයම.........වුවා........ඒ අත්දැකීමට ....සියල්ලම දියවි... සිදි....ගියා.......ඇස්ඇත්තොම දකිත්වා..........මෙ ශරීර කුඩුව........ කොයිමොහොතේහො.......පොලවට පස් වේවි..........ඉටපෙර අපගේ අවබෝධයඔබට දායාදකලයුතුබව අපට වැටහුණා............එනිසයි මේ දේසනය ඉදිරිපත් කලේකාරැනික ඇසින් එ දෙස බලන්න අපගේ අත්දැකීම් නිවන් මග යන ඔබට මහත් රැකුලක් වේවි......තෙරැවන් සරණයි .............
සාදු.. සාදු.. සාදු... ඔබවහන්සේ දීර්ගායු වේවා...
@@pinkpianist3692 ggpera
🙏🙏🙏 ඔබ වහන්සේ අවබෝධ කරගත් දහම ලෝක සත්වයා වෙනුවෙන් දේශනා කරන්නට සිත් පහල වුනේ සමහරවිට අපවෙනුවෙන්ම වෙන්නට ඇති. වරක් බම්බලපිටියෙ ඤාණාලෝක ස්වාමීන් වහන්සේත් (හිමාලයේ හාමුදුරුවෝ) අපවත් වෙන්නට ආසන්න මොහොතක සිතිවිල්ලක් පල වී තිබුනා ලෝක සත්වයා වෙනුවෙන යමක් දෙන්නට තමන්ට නොහැකිවූ බව. උන්වහන්සේත් සුවපත් වුනාට පස්සෙ තීරණය කරලා තිබුනා ලෝක සත්වයා වෙනුවෙන් මඟ කියා දෙන්න. ඔබ වහන්සේ තෙරුවණ් සරණින් නිදුකව නීරෝගීව බොහෝ කල් ජීවත් වෙත්වා ....!!! අපව සසර දුකින් ගලවා ගන්නට වෙහෙස වන ඔබ වහන්සේට මේ ආත්ම භාවය තුලදීම සසර දුක් කෙලවර වේවා ...!!! 🙏🙏🙏
සාදු..සාදු..සාදු...ඔබ වහන්සේ චිරාත් කාලයක් නිදුක් , නිරෝගීව ,සුවයෙන් වැඩ සිටිත්වා.
Sadhu Sadhu Sadhu 🙏🙏🙏🙏
උතුම් කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට නමස්කාරය වේවා...🙏🙏🙏
උතුම් ගුරුදේවයාණෙනි උතුම් ආර්‍යයන් වහන්ස .මේ දෑසමන් මල් ඔබ වහන්සේට උඩු වියනක් වේවා දීර්ගායුශ පතමි .🌹🌹🌻🌻🌷🌷🌻🌻🏵️🏵️💐💐🌸🌸🌻🌻🌼🌼💐💐
මෙතෙක් දිනක් දේශනා ශ්‍රවණය කලාට වුවමනා ම දේශනාව ශ්‍රවණය කලේ අදයි. ඒ ආර්‍යයන්වහන්සේ මාව නිවරදි ම තැනට යොමු කල නිසයි. සසර කතරේ මුලාව සිටින අපිට ඔබ වහන්සේ ගේම පිලිසරන පමණයි ඇත්තේ.ඊලගට ඊලගට ශ්‍රවණය කල යුතු දේශනාත් මේ comments වලින් හොයාගත්තා. පෙර නොඇසූ විරූ දහමක්. ආර්‍යයන්වහන්සේට නමස්කාර කරමි .දීර්ඝායුෂ වේවා !!!!!! සාදු!!! සාදු සාදු !!!!
මෙම.ධර්මය.අහනවිට.මේ.කිසිදෙයක්.එප.කියලා.හිතෙනවා.ඒත්.අපිට.සසර.දිගයි.සසර.කෙටිකර.ගැනිමට.අපි.තවම.දශමයකටවත්.ඇවිත්.නැහැනේ .ගරු.ස්වාමින්වහන්සේට.උතුම්.නිවන.අවබෝද.වේවා.සාදු.සාදු.සාදු
මේවා රටපුරා ව්‍යාප්ත වේවා සාදු සාදු සාදු
තෙරුවන් සරනයි සාදු 🙏සාදු🙏සාදු🙏
අවසරයි ස්වාමින් වහන්ස ගොඩක් අය දන්නෙ නෑ නිවන ප්‍රත්‍යක්ෂ කරගත යුත්තේ මේ බඹයක් පමණ තියෙන ශරීරය තුළින් කියලා එනිසා තමයි ඔව් න් ලොකු වියදම් කළ ආමිසය කරන්නේ . ඔබ වහන්සේ කරන මේ සාසන මෙහෙවරට ඔබ වහන්සේ ඇතුළු සියලු ලෝක සියලු සත්වයෝ උතුම් අරහත් ඵලයෙන් ම පිරිනිවේවා !!! මේ ධර්මය සාක්ෂාත් කරගෙන
සිතක් naha සැබෑවකි aryanwahansa ...සිතක් athi තාක් arthmiiya bawayak atha...එහෙත් arrthmiiya bawa gilihuna data arthmiya බවත් naha..nahidan aththa kadam bibban nahidan para gathan agan ...🌸🙏🌸🙏🌸🙏🌸🌺❤️🌺🌸
ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම් නොතේරෙන බොහෝ දෙනා ඒ කියන දේ තේරුම් ගැනීමට උත්සාහ ගන්නවා වෙනුවට දර්මය විකුර්ති කරනවා කියකියා යනවා
ඛොහොම පිං දිර්ඝායු වෙවා ගරු ආර්යන් වහන්ට
එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ගේ දේශනා අහන්න ලැබුනේ පෙර පිනකට මෙයයි සත්ත්‍ය දර්මය
තෙරුවන් සරණයි 🙏🙏🙏මෙම ඝමභීර දේශනාවන්ට සජීවීව සම්බන්ධ විය හැකි ආකාරය කරුණාවෙන් පහදා දෙන්න... 🙏🙏🙏
බොහොම පින් ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ වේවා🙏🙏🙏
සම්මා සම්බුදු සරණයිකල්යාණ මිත්‍ර මග පෙන්වීමට ඛොහොම පිං
සාදු..සාදු..සාදු.. උතුම් සත්‍ය ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමට ලැබීම ගැන ඔබ වහන්සේට නමස්කාර කරනෙමි . ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! සැමට උතුම් නිර්වාණාවබෝධය ලබාගැනීමට හැකියාව ලැබේවා ! තෙරුවන් සරණයි !🎉❤
අවසරයි ස්වාමින්වහන්ස ඔබ වහන්සේ අපේ හදවතට කිඳා බහින සේ කරන මේ දෙසනා වලට අපේ සසර පිළිබදතිබෙන්නාවූ බීතිය නැති වෙනවා සාදු සාදු
සාදු සාදු සාදු ගරු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
සාදු ,සාදු ,,නමස්කාරය වෙත්වා ,,ආර්‍යයන් වහන්ස!🙏🙏
නිවන් රිසි අපට මහා කරුනාවෙන් යුතුව නිර්මල වූ ශ්‍රී සත්දර්මය දේශනා කරන බුද්ධ පුත්‍රයානන් වහන්සේ අප්‍රමාණ වූ ගෞරවයෙන් යුතුව නමස්කාර පූජා කරමු. මේ දේශනා සවනට යොමු වීම ම අපගේ භාගයයක් ලෙස සලකමු.සම්බුද්ධ සාසනය අති උතුම් නිවනින් බබළවමු.
🙏🙏🙏🙏🙏🙏🙏පින්වත් ආර්යන් වහන්ස ඔබවහන්සේට තෙරුවන් සරණයි !
තෙරුවන් සරනයි ආර්‍යන් වහන්සේට අපගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ
තෙරුවන් සරණයි ඔබ වහන්සේට..🙏🙏🙏🙏
අසිරිමත් දර්ම දේසනවක් ,,, නිවන් මග අත ලග බව පහදා දේසනා කල ඔබ වහන්සේට වන්දනා කරම්,,,
ශරිරයේ ක්‍රියාවලිය ගැන ගරු ස්වාමින් වහන්සේ ගෙ පැහැදිලි කිරිම සරලව කියා දෙන්න ගන්නා උත්සාහයෙන් අපට සත්‍යාවබෝධය අති වී සස ර නිම කර ගැනීමේ භාග්‍ය ලැබේවා. 🙏🙏🙏
සාදු සාදු සාදු පින්වත් ස්වාමින්වහන්සේ ට මාගෙ නමස්කාරය වෙිවා
Sadu Sadu sadu uthum aryan wahansa namaskara karami 🎈 🌤️🌤️🌤️🌤️🌤️🌤️🌤️🌤️🌤️🌤️🌤️🌤️
NAMASKARAYA WEWA MAHA RAHATHAN WAHANSA......... 🔥🔥🔥🔥🔥 ...............
පින්වත් ස්වාමීන් වහන්සේ ට නමස්කාර වේවා සාදු සාදු සාදු
ස්වාමින්වහන්සේ පිරිසත් සමගින් ධර්මශුවනය කිරිමට අවස්ථාව ක් සලසා දෙන්න. ධර්ම සාකච්ඡා වකට පිරිසක් එකතු කරගනිමින් සහභාගි විම මාගේ එකම අරමුනය. සසර නැවැත්මට වෙර දරන පිරිසකි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💮💮🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Swameeni oba vahanseta bathisithin namaskara karami !!!
Sadhu! Sadhu! Sadhu!!! Thank you very much, Swaminwahanse.🙏🙏🙏
සාදු සාදු සාදු !!!
Arayanwahansa සියලු නිවන දෙනාටම වේවා
තෙරැවන් සරනයි ආරියන් වහන්ස දිර්ගායු චෙිචා.
සත්‍ය දර්ම දෙසනා කරන ආර්යයන් වහන්සේට නමස්කාර වෙවා 🙏🙏🙏 තෙරුවන් සරණයි
ආර්යන්වහාන්සට මාගෙ නමස්කාරය වෙිවා 🙏🙏🙏🙏
An excellent explanation ...!Pinwath kalyana mithrayan wahanseta mage namaskaaraya wewa 🙏🙏🙏
අප හට සත්‍ය ධර්මය කියා දීමට ඔබ වහන්සේ බොහෝ කල් වැජබේවා.
ඔබ වහන්සේ හිතන පතන බොදියකින් පහසුම අකරයකින් නිර්වනය පුර්නය වෙවා🌸🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🌸
Bohoma pin oba wahanseta ama osu panaya kata ha samanai sathya darmaya awabodayata pathuna
දහම ගැඹුරු නමුදු එයට උපරිම උත්සාය යොදමි. මට මෙය බිංදුවෙන් පටන් ගත යුතුව ඇත. බාහිර ලෝකය තුල ජිවත් විම නිසා පරමාර්ථ ලෝකය මඟ හැරී අත. ඔබ වහන්සේ පතන බෝධිය සාක්ෂාත් වේවා!.
Saadu,sadu ,sadu namaskara wewa.!!!
Harima darmaya saththayai sadu.sadu sadu
ප්‍රක්ජ්නාව නමැති හිරු කිරණින්,අවිද්‍යව නමැති ඝණ අදුර දුරුවන අයුරු ,මනාව පෙන්වා දෙන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.
Jy
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස !නිදුක් වේවා නිරොගී වේවා🙏
තෙරුවන්සරනය් ආර්‍යන්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු
සාදු සාදු සාදු🙏 උතුම් කළ්‍යාණ මිත්‍රයන් වහන්සේට නමස්කාර වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏
ආර්යවහන්සේට තෙරුවන් සරනයි 🙏🙏🙏
Wonderful explanation!!!. This proves that 'achieving 'Nirvana' is not an artificial work. we must go with the nature.To be the nature itself. Theruwan saranai!!!.
bohomath pin obawahanseta namaskara karami
පින්වත් කල්‍යාණමිත්‍ර ආර්‍යන්වහන්සේට නිදුක් නීරෝගී චිරජීවනය දීර්ඝායු සම්පත් ලැබේවා !🙏🙏🙏
Thank you so much for the great explanation. I came across Ven. Arana Dhamma Thero's explanation 100% similar to this. Thanks
🙏🙏🙏🙏🙏🙏🙏 pinwath swaminwahanse niduk wewa nirogi wewa suwapath wewa uthum kalyanamithra sampaththiya labewa
තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
ආර්යන් වහන්සේට මගේ නමස්කාරය වේවා
Oba wahansege dharmaya asimata mata ahamben labeema mage pinak.mama piliwelin ahanawa.oba wahaseta niduk nirogi kayika suwaya labewa...
Aryan wahansa oba munagaseemata haki widiyak sandahan karanna.teruwan saranai.siyalla satyak
Sriyani wijesekara sadu sadu sadu!!! Siyalu sathwayo suwapath wethwa!!! Oba wahanseta mage namaskaraya wewa!!!
තෙරුවන් සරණයි
සාදු.. සාදු.. සාදු... බුධුරජානන්වහන්සේ දෙසනාකොට වදාල ආකාරයට උන්වහන්සේගේ නිය සිලට ගත් පස් ප්‍රමාණයට පමණක්ම නේද ස්වාමින්වහන්ස මේ ධර්මය අවභෝධ වන්නේ. එනිසාමයි නේද සියලු දෙනාටම මේ සත්‍ය ධර්මය විශ්වයෙන් මුණ නොගැසෙන්නෙත්. එකත් මේ ධර්මතාවයමයි නේද ස්වාමීන්වහන්ස... ඔබවහන්සේ පෙන්වන මෙඋතුම් සත්‍ය සියලු දෙනාටම මුණ ගැසෙවා... සාදු.. සාදු.. සාදු...
සත්‍යයමයි සත්‍යයමයි සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා
ඔබට මේ කුසලය නිවන පිණිස වේවා .
Oba wahanseta deergayu wewa.thawath kalayak Loka sathwayatge dharma awabodaya sadaha.
Oba wahansata maga nmskaraya weawa sadu sadu sadu
තෙරුවන් සරනයි ආර්යයන් වහන්ස 🌻🙏🌻🙏🌻🙏🌻
සාදු සාදු සාදු 🙏🙏🙏
හිමියනි ,වදිනෙමි පායු.🙏🙏
සාදු.. සාදු.. සාදු... විශ්වයේ ආශ්චර්ය... බුධෝත්පාදය...මුණගැසෙන අපුරුව... ආශ්චර්යමයි.... මේ ධර්මය ස්වාක්ඛාතයි, සන්ධිට්ඨිකයි අකාලිකයි, එහිපස්සිකයි, ඕපනයිකයි, පච්චත්තන් වෙධිතබ්භෝ.... විඥඥූහයීති .... සාදු.. සාදු... සාදු...ඔබවහන්සේ දීර්ගායු වේවා... සියලූ සත්වයෝ නිවීමට පත්වේවා...🙏🙏🙏
සවපත් ෙව්වා නිර්වාණ ධාතුෙවන්නිවි සැනෙසත්වා
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏❤️🙏❤️🙏❤️
me lebuna jeewithen sasaramaga newathima mage aramuni eyata obawahansege saddarmaya hethu wSanawewa sadu...sadu...sadu.
Uthum aryan vahansa obata theruwan saranai 🙏🙏
තෙරුවන් සරණයි.🙏🌹🙏🌹
අපි පොඩි කලෙ තෙරවිල්ලක් අහුව මෙ ලොකෙ සියලලටම යමක් තියේ එ මොකක්ද කියල?
ගෞරවණීය ස්වාමීන් වහන්සේ ට නිරොගි දීර්ඝායු වේවා.අපිට පොත් අවශ්‍ය නෑ මෙ මග අනුගමනය කරන්න උත්සාහ කරමි අවශ්‍ය වු විට ආර්්‍යන් වහන්සේ ට ආමන්ත්‍රණය කරමි. අපට පිහිට වෙන්න සිතීම අපෙ භාග්‍යවත්.,
Sadu sadu saaaadu . Asirimath deshanawak . 🙏🙏🙏🙏🙏🙏
Aryan wahanseta mage namaskaraya wewa....! 🙏🙏🙏
දහම් පදයක් පදයක් පාසාම දහම් ඇස පහළ වෙිවා තෙරුවන් සරනයි ආරියන් වහන්ස
Sadu sadu sadu🌻🌻🌻👃👃👃
සාධු සාධු සාධු.මේ දේශනා අහනකොට හුස්ම වැටෙන බව වත් දැනෙන්නේ නෑ ස්වාමින්වහන්ස.මෙයයි සුවිශුද්ධවු ශ්‍රී සත්ධර්මය.,,,🙏🙏🙏🙏🙏
ඉතාම වටිනා දෙසනාවක්
Sadu sadu sadu Namaskara wewa!
තෙරුවන් සරණයි,,, සිත නිරුද්ධ කිරීමට අවශ්‍ය යි ගැටළු කථා කිරීමට ඉඩ සලසා දෙන්න කමටහන් අවශ්‍ය යි තෙරුවන් සරණයි,,,
Imjo
Sadu sadu saadu ❤️🙏🌷🌼🌍🙋
ගරැ ආර්යයන් වහන්ස මෙහි පවසන සිත ඇත්තෙ භාහිර යන්න මනත් ධමිමත් මනොවිඥානයත් ඇතිවන විට කෙසේද පහදා ගන්නෙ..කරුණාවෙන් පහදා දෙන්න තෙරැවන් සරණයි
Sadu sadu namskar wiwa
Aryanwhnseta mage namaskaraya wewa Sadu Sadu Sadu 🌹🌹🙏🏼🌹🌹🙏🏼🌹🌹🙏🏼🌹🌹🙏🏼🌹🌹🙏🏼🌹🌹🙏🏼
Aryan wahanseta mage namaskaraya wewa.bwahanseta nirogi suwA pathmi.
සාදු සාදු සාදු සාදු බුද්ධෝත්පාද ආර්‍යයන් වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා සාදු සාදු සාදු
සාදු සාදු සාදු සාදු සාදු පින්වත් ගෙෘරවණීය ආර්‍යයන් වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා
ඔබ වහන්සේට ප්‍රථමයෙන් මා දෙපා නැමද වැද නමස්කාර කරමි . ඔබ වහන්සේ දෙශනා කලේ නියම නිවන් මගමයි. මේ දෙශනා තුලින් මා මෙපමණ කල් අවබෝධ කර ගත් නිවනම මෙහි අඩ්ංගු වේ. මෙ භවයෙදිම ඔබ වහන්සේට උතුම් වූ අර්හත්වය්ම පත් වේවා . සාදු සාදු සාදු 🙏🙏🙏
ආර්‍ය්න් වහන්සේ ට පාද නමස්කාර කරම් මාහා කරුනාවෙන් සත්‍ය දහම දේසනා කරන පින්වත් ආර්‍ය්න් වහන්ස නිදුක් වේවා නීරෝගි වේවා දීර්ඝආයුස ලැබේ වා 🙏🙏🙏
තෙරුවන් සරණයි උත්තරීතර බුද්ධ ස්වභාවයට නමස්කාර කරමි නමස්කාරවේවා!!සාදු සාදු සාදු🌹🌹🌹❤️❤️❤️🙏🏽🙏🏽🙏🏽
බුද්ධ ස්වභාවයට නමස්කාර වේවාා බුද්ධෝත්පාදෝ ආර්‍යයන් වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා සාදු සාදු සාදු
තෙරැවන් සරණයි ඔබවහන්සේට නමස්කාරය වෙිවා සාදු සාදු සාදු සාදු 🙏 🙏🙏 🌻🌻🌻
අවසරයි ආර්යයන් වහන්ස මේ ගෞතම බුද්ධ ශාසනය තුළදීම නිවන් අවබෝධ කර ගැනීමයි මගේ ප්‍රර්ථනාව. ඔබ වහන්සේ ගේ ධර්ම දේශනාව ඇසීමෙන් පසු මාගේ ප්‍රර්ථනාව ඉටු වෙන බවත් දැනුනා.මා හට නිවැරදි මග පෙන්වීම ගැන මගේ ප්‍රනාමය පුද කරන අතර ධර්මාවබෝධය පිණිස මතුවටත් ඔබවහන්සේ ගේ මග පෙන්වීම අපේක්ෂා කරමි. සාධු සාධු සාධු 🙏🙏🙏
මෙවන් මහඟු දේශනාවක් ඇසීමට
අපට අවස්ථාව සැලසු........
උතුම් අර්යයන්වහන්ස.......
තෙරුවන් සරණයි 🙏🙏🙏
මෙය නම් මහා පාහැදිලි කිරීමකි ආශ්චර්යජනක යි. ඔබ වහන්සේ ට නමස්කාර වේවා ! සාදු සාදු සාදු 🙏🙏🙏
🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸
පින්වත් ආර්යයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!
🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸
සාදු ...සාදු ..සාදු ...ගොඩාක් පින්🙏🙏🙏තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස .
Amurthaya Mata hamba Una swamin wahansa sadu sadu🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
🌻🌻🙏🙏🙏🌻🌻පින්වත් ආර්යන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා..🌻🌻🙏🙏🙏🌻🌻🌻
🙏🙏🙏🙏🙏🙏🙏 මේ ඇසෙන්නේ ලොව ඇති පරම දුර්ලභ සත්‍ය ධර්මයයි .ඇස් ඇත්තෝම දකිත්වා 🙏🙏🙏
සාදු සාදු සාදු ආර්‍ය්‍ය්යන් වහන්සේට නමස්කාර වේවා🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼
ඔබ වහන්සේ නිදුක් නිරෝගී බව ලැබේවා !👌💥💥🙏🙏🙏!!!
සාදු සාදු සාදු උත්තම වූ ආර්යයන් වහන්සේට අපගෙ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏
කොරෝනා වුවදුරට ගොදුරුව අවසන් හුස්මට ලන්ව සිටින මොහොතේ ............
ඇතිවන නැතිවන සිත් පරම්පරාව
දෙස අප සිහිය පවත්වමින් බලාසිටියා...............
එවිට සිත් පරම්පරාව පමණක්ම
සියල්ලමවුවා...........
ඇතිවන......නැතිවන.....
සබාවයම.........වුවා........
ඒ අත්දැකීමට ....
සියල්ලම දියවි... සිදි....ගියා.......
ඇස්ඇත්තොම දකිත්වා..........
මෙ ශරීර කුඩුව........ කොයිමොහොතේහො.......
පොලවට පස් වේවි..........
ඉටපෙර අපගේ අවබෝධය
ඔබට දායාදකලයුතුබව අපට වැටහුණා............
එනිසයි මේ දේසනය ඉදිරිපත් කලේ
කාරැනික ඇසින් එ දෙස බලන්න
අපගේ අත්දැකීම් නිවන් මග යන ඔබට මහත් රැකුලක් වේවි......
තෙරැවන් සරණයි .............
සාදු.. සාදු.. සාදු... ඔබවහන්සේ දීර්ගායු වේවා...
@@pinkpianist3692 ggpera
🙏🙏🙏 ඔබ වහන්සේ අවබෝධ කරගත් දහම ලෝක සත්වයා වෙනුවෙන් දේශනා කරන්නට සිත් පහල වුනේ සමහරවිට අපවෙනුවෙන්ම වෙන්නට ඇති.
වරක් බම්බලපිටියෙ ඤාණාලෝක ස්වාමීන් වහන්සේත් (හිමාලයේ හාමුදුරුවෝ) අපවත් වෙන්නට ආසන්න මොහොතක සිතිවිල්ලක් පල වී තිබුනා ලෝක සත්වයා වෙනුවෙන යමක් දෙන්නට තමන්ට නොහැකිවූ බව. උන්වහන්සේත් සුවපත් වුනාට පස්සෙ තීරණය කරලා තිබුනා ලෝක සත්වයා වෙනුවෙන් මඟ කියා දෙන්න.
ඔබ වහන්සේ තෙරුවණ් සරණින් නිදුකව නීරෝගීව බොහෝ කල් ජීවත් වෙත්වා ....!!! අපව සසර දුකින් ගලවා ගන්නට වෙහෙස වන ඔබ වහන්සේට මේ ආත්ම භාවය තුලදීම සසර දුක් කෙලවර වේවා ...!!! 🙏🙏🙏
සාදු..සාදු..සාදු...ඔබ වහන්සේ චිරාත් කාලයක් නිදුක් , නිරෝගීව ,සුවයෙන් වැඩ සිටිත්වා.
Sadhu Sadhu Sadhu 🙏🙏🙏🙏
උතුම් කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට නමස්කාරය වේවා...🙏🙏🙏
උතුම් ගුරුදේවයාණෙනි උතුම් ආර්‍යයන් වහන්ස .මේ දෑසමන් මල් ඔබ වහන්සේට උඩු වියනක් වේවා දීර්ගායුශ පතමි .🌹🌹🌻🌻🌷🌷🌻🌻🏵️🏵️💐💐🌸🌸🌻🌻🌼🌼💐💐
මෙතෙක් දිනක් දේශනා ශ්‍රවණය කලාට වුවමනා ම දේශනාව ශ්‍රවණය කලේ අදයි. ඒ ආර්‍යයන්වහන්සේ මාව නිවරදි ම තැනට යොමු කල නිසයි. සසර කතරේ මුලාව සිටින අපිට ඔබ වහන්සේ ගේම පිලිසරන පමණයි ඇත්තේ.ඊලගට ඊලගට ශ්‍රවණය කල යුතු දේශනාත් මේ comments වලින් හොයාගත්තා. පෙර නොඇසූ විරූ දහමක්. ආර්‍යයන්වහන්සේට නමස්කාර කරමි .දීර්ඝායුෂ වේවා !!!!!! සාදු!!! සාදු සාදු !!!!
මෙම.ධර්මය.අහනවිට.මේ.කිසිදෙයක්.එප.කියලා.හිතෙනවා.ඒත්.අපිට.සසර.දිගයි.සසර.කෙටිකර.ගැනිමට.අපි.තවම.දශමයකටවත්.ඇවිත්.නැහැනේ .ගරු.ස්වාමින්වහන්සේට.උතුම්.නිවන.අවබෝද.වේවා.සාදු.සාදු.සාදු
මේවා රටපුරා ව්‍යාප්ත වේවා සාදු සාදු සාදු
තෙරුවන් සරනයි සාදු 🙏සාදු🙏සාදු🙏
අවසරයි ස්වාමින් වහන්ස ගොඩක් අය දන්නෙ නෑ නිවන ප්‍රත්‍යක්ෂ කරගත යුත්තේ මේ බඹයක් පමණ තියෙන ශරීරය තුළින් කියලා එනිසා තමයි ඔව් න් ලොකු වියදම් කළ ආමිසය කරන්නේ . ඔබ වහන්සේ කරන මේ සාසන මෙහෙවරට ඔබ වහන්සේ ඇතුළු සියලු ලෝක සියලු සත්වයෝ උතුම් අරහත් ඵලයෙන් ම පිරිනිවේවා !!! මේ ධර්මය සාක්ෂාත් කරගෙන
සිතක් naha සැබෑවකි aryanwahansa ...සිතක් athi තාක් arthmiiya bawayak atha...එහෙත් arrthmiiya bawa gilihuna data arthmiya බවත් naha..nahidan aththa kadam bibban nahidan para gathan agan ...🌸🙏🌸🙏🌸🙏🌸🌺❤️🌺🌸
ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම් නොතේරෙන බොහෝ දෙනා ඒ කියන දේ තේරුම් ගැනීමට උත්සාහ ගන්නවා වෙනුවට දර්මය විකුර්ති කරනවා කියකියා යනවා
ඛොහොම පිං දිර්ඝායු වෙවා ගරු ආර්යන් වහන්ට
එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ගේ දේශනා අහන්න ලැබුනේ පෙර පිනකට මෙයයි සත්ත්‍ය දර්මය
තෙරුවන් සරණයි 🙏🙏🙏
මෙම ඝමභීර දේශනාවන්ට සජීවීව සම්බන්ධ විය හැකි ආකාරය කරුණාවෙන් පහදා දෙන්න... 🙏🙏🙏
බොහොම පින් ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ වේවා🙏🙏🙏
සම්මා සම්බුදු සරණයි
කල්‍යාණ මිත්‍ර මග පෙන්වීමට ඛොහොම පිං
සාදු..සාදු..සාදු.. උතුම් සත්‍ය ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමට ලැබීම ගැන ඔබ වහන්සේට නමස්කාර කරනෙමි . ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! සැමට උතුම් නිර්වාණාවබෝධය ලබාගැනීමට හැකියාව ලැබේවා ! තෙරුවන් සරණයි !🎉❤
අවසරයි ස්වාමින්වහන්ස ඔබ වහන්සේ අපේ හදවතට කිඳා බහින සේ කරන මේ දෙසනා වලට අපේ සසර පිළිබදතිබෙන්නාවූ බීතිය නැති වෙනවා සාදු සාදු
සාදු සාදු සාදු ගරු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
සාදු ,සාදු ,,නමස්කාරය වෙත්වා ,,ආර්‍යයන් වහන්ස!🙏🙏
නිවන් රිසි අපට මහා කරුනාවෙන් යුතුව නිර්මල වූ ශ්‍රී සත්දර්මය දේශනා කරන බුද්ධ පුත්‍රයානන් වහන්සේ අප්‍රමාණ වූ ගෞරවයෙන් යුතුව නමස්කාර පූජා කරමු. මේ දේශනා සවනට යොමු වීම ම අපගේ භාගයයක් ලෙස සලකමු.
සම්බුද්ධ සාසනය අති උතුම් නිවනින් බබළවමු.
🙏🙏🙏🙏🙏🙏🙏පින්වත් ආර්යන් වහන්ස ඔබවහන්සේට තෙරුවන් සරණයි !
තෙරුවන් සරනයි ආර්‍යන් වහන්සේට අපගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ
තෙරුවන් සරණයි ඔබ වහන්සේට..🙏🙏🙏🙏
අසිරිමත් දර්ම දේසනවක් ,,, නිවන් මග අත ලග බව පහදා දේසනා කල ඔබ වහන්සේට වන්දනා කරම්,,,
ශරිරයේ ක්‍රියාවලිය ගැන ගරු ස්වාමින් වහන්සේ ගෙ පැහැදිලි කිරිම සරලව කියා දෙන්න ගන්නා උත්සාහයෙන් අපට සත්‍යාවබෝධය අති වී සස ර නිම කර ගැනීමේ භාග්‍ය ලැබේවා. 🙏🙏🙏
සාදු සාදු සාදු පින්වත් ස්වාමින්වහන්සේ ට මාගෙ නමස්කාරය වෙිවා
Sadu Sadu sadu uthum aryan wahansa namaskara karami 🎈 🌤️🌤️🌤️🌤️🌤️🌤️🌤️🌤️🌤️🌤️🌤️🌤️
NAMASKARAYA WEWA MAHA RAHATHAN WAHANSA......... 🔥🔥🔥🔥🔥 ...............
පින්වත් ස්වාමීන් වහන්සේ ට නමස්කාර වේවා සාදු සාදු සාදු
ස්වාමින්වහන්සේ පිරිසත් සමගින් ධර්මශුවනය කිරිමට අවස්ථාව ක් සලසා දෙන්න. ධර්ම සාකච්ඡා වකට පිරිසක් එකතු කරගනිමින් සහභාගි විම මාගේ එකම අරමුනය. සසර නැවැත්මට වෙර දරන පිරිසකි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💮💮🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Swameeni oba vahanseta bathisithin namaskara karami !!!
Sadhu! Sadhu! Sadhu!!! Thank you very much, Swaminwahanse.🙏🙏🙏
සාදු සාදු සාදු !!!
Arayanwahansa සියලු නිවන දෙනාටම වේවා
තෙරැවන් සරනයි ආරියන් වහන්ස දිර්ගායු චෙිචා.
සත්‍ය දර්ම දෙසනා කරන ආර්යයන් වහන්සේට නමස්කාර වෙවා 🙏🙏🙏 තෙරුවන් සරණයි
ආර්යන්වහාන්සට මාගෙ නමස්කාරය වෙිවා 🙏🙏🙏🙏
An excellent explanation ...!
Pinwath kalyana mithrayan wahanseta mage namaskaaraya wewa
🙏🙏🙏
අප හට සත්‍ය ධර්මය කියා දීමට ඔබ වහන්සේ බොහෝ කල් වැජබේවා.
ඔබ වහන්සේ හිතන පතන බොදියකින් පහසුම අකරයකින් නිර්වනය පුර්නය වෙවා🌸🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🌸
Bohoma pin oba wahanseta ama osu panaya kata ha samanai sathya darmaya awabodayata pathuna
දහම ගැඹුරු නමුදු එයට උපරිම උත්සාය යොදමි. මට මෙය බිංදුවෙන් පටන් ගත යුතුව ඇත. බාහිර ලෝකය තුල ජිවත් විම නිසා පරමාර්ථ ලෝකය මඟ හැරී අත. ඔබ වහන්සේ පතන බෝධිය සාක්ෂාත් වේවා!.
Saadu,sadu ,sadu namaskara wewa.!!!
Harima darmaya saththayai sadu.sadu sadu
ප්‍රක්ජ්නාව නමැති හිරු කිරණින්,අවිද්‍යව නමැති ඝණ අදුර දුරුවන අයුරු ,මනාව පෙන්වා දෙන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.
Jy
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස !නිදුක් වේවා නිරොගී වේවා🙏
තෙරුවන්සරනය් ආර්‍යන්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු
සාදු සාදු සාදු🙏 උතුම් කළ්‍යාණ මිත්‍රයන් වහන්සේට නමස්කාර වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏
ආර්යවහන්සේට තෙරුවන් සරනයි 🙏🙏🙏
Wonderful explanation!!!. This proves that 'achieving 'Nirvana' is not an artificial work. we must go with the nature.To be the nature itself. Theruwan saranai!!!.
bohomath pin obawahanseta namaskara karami
පින්වත් කල්‍යාණමිත්‍ර ආර්‍යන්වහන්සේට නිදුක් නීරෝගී චිරජීවනය දීර්ඝායු සම්පත් ලැබේවා !🙏🙏🙏
Thank you so much for the great explanation. I came across Ven. Arana Dhamma Thero's explanation 100% similar to this. Thanks
🙏🙏🙏🙏🙏🙏🙏 pinwath swaminwahanse niduk wewa nirogi wewa suwapath wewa uthum kalyanamithra sampaththiya labewa
තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
ආර්යන් වහන්සේට මගේ නමස්කාරය වේවා
Oba wahansege dharmaya asimata mata ahamben labeema mage pinak.mama piliwelin ahanawa.oba wahaseta niduk nirogi kayika suwaya labewa...
Aryan wahansa oba munagaseemata haki widiyak sandahan karanna.teruwan saranai.siyalla satyak
Sriyani wijesekara sadu sadu sadu!!! Siyalu sathwayo suwapath wethwa!!! Oba wahanseta mage namaskaraya wewa!!!
තෙරුවන් සරණයි
සාදු.. සාදු.. සාදු... බුධුරජානන්වහන්සේ දෙසනාකොට වදාල ආකාරයට උන්වහන්සේගේ නිය සිලට ගත් පස් ප්‍රමාණයට පමණක්ම නේද ස්වාමින්වහන්ස මේ ධර්මය අවභෝධ වන්නේ. එනිසාමයි නේද සියලු දෙනාටම මේ සත්‍ය ධර්මය විශ්වයෙන් මුණ නොගැසෙන්නෙත්. එකත් මේ ධර්මතාවයමයි නේද ස්වාමීන්වහන්ස... ඔබවහන්සේ පෙන්වන මෙඋතුම් සත්‍ය සියලු දෙනාටම මුණ ගැසෙවා... සාදු.. සාදු.. සාදු...
සත්‍යයමයි සත්‍යයමයි සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා
ඔබට මේ කුසලය නිවන පිණිස වේවා .
Oba wahanseta deergayu wewa.thawath kalayak Loka sathwayatge dharma awabodaya sadaha.
Oba wahansata maga nmskaraya weawa sadu sadu sadu
තෙරුවන් සරනයි ආර්යයන් වහන්ස 🌻🙏🌻🙏🌻🙏🌻
සාදු සාදු සාදු 🙏🙏🙏
හිමියනි ,වදිනෙමි පායු.🙏🙏
සාදු.. සාදු.. සාදු... විශ්වයේ ආශ්චර්ය... බුධෝත්පාදය...මුණගැසෙන අපුරුව... ආශ්චර්යමයි.... මේ ධර්මය ස්වාක්ඛාතයි, සන්ධිට්ඨිකයි අකාලිකයි, එහිපස්සිකයි, ඕපනයිකයි, පච්චත්තන් වෙධිතබ්භෝ.... විඥඥූහයීති .... සාදු.. සාදු... සාදු...
ඔබවහන්සේ දීර්ගායු වේවා... සියලූ සත්වයෝ නිවීමට පත්වේවා...🙏🙏🙏
සවපත් ෙව්වා නිර්වාණ ධාතුෙවන්නිවි සැනෙසත්වා
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏❤️🙏❤️🙏❤️
me lebuna jeewithen sasaramaga newathima mage aramuni eyata obawahansege saddarmaya hethu wSanawewa sadu...sadu...sadu.
Uthum aryan vahansa obata theruwan saranai 🙏🙏
තෙරුවන් සරණයි.🙏🌹🙏🌹
අපි පොඩි කලෙ තෙරවිල්ලක් අහුව මෙ ලොකෙ සියලලටම යමක් තියේ එ මොකක්ද කියල?
ගෞරවණීය ස්වාමීන් වහන්සේ ට නිරොගි දීර්ඝායු වේවා.අපිට පොත් අවශ්‍ය නෑ මෙ මග අනුගමනය කරන්න උත්සාහ කරමි අවශ්‍ය වු
විට ආර්්‍යන් වහන්සේ ට ආමන්ත්‍රණය කරමි. අපට පිහිට වෙන්න සිතීම අපෙ භාග්‍යවත්.,
Sadu sadu saaaadu . Asirimath deshanawak . 🙏🙏🙏🙏🙏🙏
Aryan wahanseta mage namaskaraya wewa....! 🙏🙏🙏
දහම් පදයක් පදයක් පාසාම දහම් ඇස පහළ වෙිවා තෙරුවන් සරනයි ආරියන් වහන්ස
Sadu sadu sadu🌻🌻🌻👃👃👃
Sadu sadu sadu🌻🌻🌻👃👃👃
සාධු සාධු සාධු.මේ දේශනා අහනකොට හුස්ම වැටෙන බව වත් දැනෙන්නේ නෑ ස්වාමින්වහන්ස.මෙයයි සුවිශුද්ධවු ශ්‍රී සත්ධර්මය.,,,🙏🙏🙏🙏🙏
ඉතාම වටිනා දෙසනාවක්
Sadu sadu sadu Namaskara wewa!
තෙරුවන් සරණයි,,, සිත නිරුද්ධ කිරීමට අවශ්‍ය යි ගැටළු කථා කිරීමට ඉඩ සලසා දෙන්න කමටහන් අවශ්‍ය යි තෙරුවන් සරණයි,,,
තෙරුවන් සරණයි
Imjo
Sadu sadu saadu ❤️🙏🌷🌼🌍🙋
ගරැ ආර්යයන් වහන්ස
මෙහි පවසන සිත ඇත්තෙ භාහිර යන්න මනත් ධමිමත් මනොවිඥානයත් ඇතිවන විට කෙසේද පහදා ගන්නෙ..
කරුණාවෙන් පහදා දෙන්න
තෙරැවන් සරණයි