සමථ සහ විදර්ශනා භාවනාවල වෙනස

Поділитися
Вставка
  • Опубліковано 17 січ 2025

КОМЕНТАРІ • 74

  • @Padmaranaweera7206
    @Padmaranaweera7206 6 місяців тому +2

    සාදු🙏 සාදු🙏 සාදු🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ....ඔබ වහන්සේට චිරාත් කාලයක් ධර්මය දේශනා කරන්නට ධෛර්ය ශක්තිය ලැබේවා ...දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ...අපට මෙවැනි ධර්ම දේශනාවන් ලබාදී රැස්කර ගත්තාවු කුසල් බලෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කොට අමාමහ නිර්වාණ ශාන්තියටම පත්වේවා... 🙏🙏🙏🌺🌼🌷🌸🌺🌷🌸🌺🌼🌷🌸🌺

  • @shehanikarunarathna
    @shehanikarunarathna Рік тому +4

    ඔබ වහන්සේ ඇතුළු පිරිසට චිරාත් කාලයක් බොහෝ පිරිසක් සංසාර දුකින් ගලවා ගැනීමට ලැබේවා.!!!!

  • @NelumLanka
    @NelumLanka Рік тому +5

    සාධූ සාධූ සාධූ බුදුසරණ වේවා පින්වත් ස්වාමීන් වහන්ස නමස්කාර වේවා 💛 බොහෝ පින් ලැබේවා. ඔබ වහන්සේගේ පාරමිතා ධර්ම සම්පුර්ණ කර ගැනීමට මේ උතුම් පුණ්‍ය බලය ශක්‌තිය ක්‍රියාත්මක වේවා. සියලු දෙනා ලොව සුවපත් වෙත්වා දුකින් මිදී නිවන් දකිත්වා

  • @malkanthimalkanthi5548
    @malkanthimalkanthi5548 2 роки тому +8

    මෙවන් අතිවිශිස්ට පැහැදිලි කිරිමක් හදවතේ පතුලේම තැන්පත් උනා අපේ ස්වාමීන් වහන්ස . මෙවන් සරලව පැහැදිලිව සෑම දිනකම අපට බණ දේශනා දාන්න අපේ හාමුදුරුවනේ . ඔබවහන්⁣සේට පතන්නා වු බෝධියකින් උතුම් වු නිර්වාණයම අවබෝධ වෙත්වා !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @supunmadhawa250
    @supunmadhawa250 Рік тому +4

    ඔබ වහන්සේට බොහොම පිං අපි සැමදෙනෙකුටම පැහැදිලි කරලා දුන්නාට... දිර්ඝායුෂ ලැබේවා. බුදු සරණයි 🙏🙏🙏🙏

  • @sandyamututhanthrige7295
    @sandyamututhanthrige7295 Рік тому +5

    🙏🙏🙏සාදු🙏සාදු🙏 සාදු 🙏......සිත්තුල විසදාගත නොහැකි ජිවිතයට අැවිල්ල තියුණු ප්‍රශ්න ගොන්නට පිලිතුරු ලැබුණා,තව එක ප්‍රශ්නයක් ඉතුරු වෙලා තියෙනවා. එයත් ලැබෙිවා 🙏🙏🙏

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 Рік тому +2

    Sadu sadu sadu teruwan saranai ape hamuduruwane suwapat wewa🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻

  • @LalKumara-cy8rl
    @LalKumara-cy8rl Рік тому +2

    ඔබ වහන්සේට අනේකවාරයක් ඉස්තුතියි, බොහෝ පින් මෙම කරුණු සරල ලෙස පැහැදිලි කරදුන්නාට. කීදෙනෙක් නම් මෙම කරුණ අවබෝද කරගන්න ඇද්ද එය කොතරම් වටිනවාද,

  • @champaperera359
    @champaperera359 18 днів тому

    දීර්ඝායු වේවා පින්වත් ස්වාමීන් වහන්ස .තෙරුවන් සරණයි ඔබ වහන්සේට .❤🙏🙏🙏

  • @khdmakhdma7106
    @khdmakhdma7106 8 місяців тому +1

    Namaskara wewa pinwath ape swaminwahanseta uthum.theruvan sarani niduknitogi dergau labewa 🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌺🌺

  • @udulaherath5344
    @udulaherath5344 Рік тому +1

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස!!!

  • @k.gchandrikapriyadarshani4808
    @k.gchandrikapriyadarshani4808 2 роки тому +4

    ඔබ වහන්සේට බොහෝ පින් අත් වේවා .තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @SujeewaRanasinghe-p2r
    @SujeewaRanasinghe-p2r 6 місяців тому +1

    Budu saranai 🙏 🙏 🙏 🙏

  • @DissanayakeYamuna
    @DissanayakeYamuna 8 місяців тому +1

    අවසරයි ස්වමින් වහන්ස,මටත් මේක ප්‍රස්නයක් වෙලා තිබුනා,මෛත්‍රී භාවනාව ජප.කරද්දී,මේක ප්‍රායෝගික නෑ නේද කියලා.දැන් තේරෙනවා වැඩේ එච්චර ලේසිනෑ කියල. ඔබ වහන්සේගේ අරමුනට යාමට මෙම කුසළය හේතුවක්ම වේවා .🙏🙏

  • @shehanikarunarathna
    @shehanikarunarathna Рік тому +1

    ඉතාමත් වැදගත් දේශනාවක්. හොය හොය හිටපු දෙයක්. ඔබ වහන්සේ කියන ආකාරයට වැඩීම පහසුයි. ඒ විදියට සියල්ල සිදු වෙනවා.
    භාවනාව කියන්නේ මේ වගේ දෙයක් කියලා කවදාවත් දැනගෙන හිටියෙ නෑ. කරන්න බැරි දෙයක් කියලා හිතුවේ. නිරන්තර නලළ තදවීමක් නිසා කරලා බලන්න හිතුනා. කිහිප විටක්ම් අතෑරලා දැම්මේ බය නිසා එක එක්කෙනා කියන දේවල් වලට. දැන් ගෙදර අයටත් හොරෙන් භාවනාව කරනවා. අනිත් අයටත් කියන්න තියෙන්නේ ගැලවීම හොයනවා නම් වතුරට පැනලා බලන්න.
    ඔබ වහන්සේට හා මේ සියල්ල සඳහා ඔබ වහන්සේට උපකාර කරන සියල්ලන්ම මේ ආත්ම භාවයේදීම නිර්වාණය අවබෝද කර ගනිත්වා!!! නැවත උප්පත්තියක් ඇති නොවේවා!

  • @surangafernando2943
    @surangafernando2943 Рік тому +1

    Pinwath Swamin wahanse oba wahanseta sansare purawata pin sidu wewa theruwan saranai

  • @achintha894
    @achintha894 2 роки тому +7

    සාදු සාදු

  • @indranimalkanthi7688
    @indranimalkanthi7688 11 місяців тому +1

    නමස්කාර වේවා හිමියනි

  • @ynammuni7029
    @ynammuni7029 Рік тому +1

    namaskarawewa!prarthanakarannawu bodiyakin oba wahanseta nirwanya lebewa!

  • @kasunudumalagala8079
    @kasunudumalagala8079 10 місяців тому +1

    සාධු සාධු

  • @sampathkumara6481
    @sampathkumara6481 Рік тому +1

    Oba wahanseta turunuwan saranai utum niwanama labewa ,,

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070 2 роки тому +5

    සුවපත් වේවා !

  • @manikjayasinghe270
    @manikjayasinghe270 2 роки тому +3

    තෙරුවන් සරණ යි ස්වාමීන් වහන්ස බොහොම පින්

  • @kumudumalidesilvabsdb5628
    @kumudumalidesilvabsdb5628 2 роки тому +4

    හරිම පැහැදිලියි සාධු සාධු

  • @shiranmadusanka3064
    @shiranmadusanka3064 9 місяців тому +1

    ❤❤❤

  • @aselanuwan5870
    @aselanuwan5870 2 роки тому +4

    🙏🙏🙏තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස

  • @bernyfernando4384
    @bernyfernando4384 2 роки тому +1

    නමස්කාර වේවා ඔබ වහන්සේට.නොදැනසිටි බොහෝ දෙවල් දැනගත්තා.🙏🙏🙏

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 Рік тому +1

    Good

  • @nadeekahettiarachige-u9b
    @nadeekahettiarachige-u9b Рік тому +1

    Pinwath aryan wahansa oba wahanse mema bawana crama deke wenasa kiyala dunnata koti warayak pin.

  • @princeprinceshishara4257
    @princeprinceshishara4257 11 місяців тому +1

    🙏!"

  • @saranganadeeshani5419
    @saranganadeeshani5419 2 роки тому +2

    Teruwansaranai swaminwahansa.....

  • @nishenajith9185
    @nishenajith9185 Рік тому +1

    🙏🙏😇🌹🌹❤️

  • @sumudukariyawasam9246
    @sumudukariyawasam9246 2 роки тому +2

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ🙏🏻🙏🏻🙏🏻

  • @sumindihansika7223
    @sumindihansika7223 Рік тому +1

    Theruwan saranaii

  • @sepalikabaddrangani742
    @sepalikabaddrangani742 2 роки тому +2

    Godak pin swamin wahansa!! Namaskara wewa!! Theruwan saranai!!

  • @tushanitushani127
    @tushanitushani127 2 роки тому +2

    Bohoma pin oba wahanseta theruwan saranai devi phitai.

  • @lasanthamathalawa1516
    @lasanthamathalawa1516 2 роки тому +2

    Sadu.sadu sadu

  • @maintenancesolutions763
    @maintenancesolutions763 Рік тому +1

    නමස්කාර වෙවා ..🙏🙏🙏

  • @gangaavigeethaprasadhini7668
    @gangaavigeethaprasadhini7668 2 роки тому +2

    Obawahanseta namaskara karami 🙏🙏 Theruvan saranai... deergaau weva...🙏🙏🙏

  • @sameeradananjaya9730
    @sameeradananjaya9730 2 місяці тому

    සුවාමින් වහන්ස කියන දෙ ඇත්තක්
    පෙරබවයන් මටද ආත්ම ගානක් ආපස්සට ඉපදිලා හිටිය තැන් ජවත්වෙනවා පෙනවා මටම පුදුමයි
    තව එක පාරටම අහසින් උඩන් යනවා හිතවෙන්න යන්නෙ මට තෙරෙන්නෙත් නැ හරියට ඇස්දෙක පවනක් අහසින් සියලුම දෙ පෙනිගෙන යනවා වගේ පෙන්නෙ මටම බයත් හිතෙනවා පහල පෙනකොට
    තවද
    රාවනා රජතුමා මොකක්ද කදුවැටියක කෙරොලේ විසාල කලගලක් ඇතුලෙ එයාව බෙහෙත් ඔරැව එයාව දාලා කරවටක් එයාව ගිල්ලල ඉන්නවා එත් ඇස් ඇරගන පනපිටින් වගෙ ඉන්නෙ එයාව ඉන්න තැනටත් මම එකපාරටම ඉහලින් ගිහින් තමා මට එයාව ඉන්න ගල ඇතුලටම ගිහින් එයාව එකපාරම පෙන්නනවා මටම පුදුම හිතෙනවා
    හරියට මම පනපිටින් යනවා වගෙමනි වෙන්නේ නිසා
    මම ඉදගෙන ඉන් පුටුවත් අල්ලලා බලනවා එවෙලාවට මගෙ සරිරය බිමද කියලා ...හිතයනවා වෙන්න ඇති කියලා මට හිතේන්නේ එවිදිහට එත් මුලුසරිරයම යනවා වගෙමයිනි යන්නෙ බයවෙනවා බිමට වැටුනොත් කියලා පහල පෙනකොට
    තව....ද
    මෙ...ප්‍රතුවියවගෙ ගස්කොලන් තියෙන වෙනම එකක් තියෙනවා එකේ අහින්සක විදිහට ජිවත්වෙන මනුස්සයො කොට්ටාසයක් ඉන්නවා එයාලාගේ මුන අඹ ගෙඩියෙ හැඩෙ වගෙ
    එයාලාව හිටන් මට එකපාරටම එයාලා ඉන්න ගහලොකෙටම එක තප්පරෙටත් කලින් ගිහින් පෙනවා
    ..
    මෙ මනුස්යො ජිවත් වෙන මෙ ප්‍රතුවියේ අවසානයට වෙනදෙ කලින්ම පෙනවා
    මෙ .ප්‍රතුවිය අග්ගලා ගෙඩියක් අතින් කඩලා වෙන්කරාවගේ කැලිවලට කැඩිලා පාවෙනවා මනුස්සයො එවා අයිනට ඇවදින් කැගහනවා අනික් ලොකු කැල්ලට මාරැ වෙන්න
    මට මෙහෙම මෙදෙවල් පෙන්නෙ පෙරබවයක බාවනා කරලා තිබෙන පිනකට මෙබවයට එක මතුවිමක් වෙලා ඉබෙම
    විස්ව ශක්තියෙන් අසරන මන්ස්සයන්ට පිහිට වෙන්න කියලා සියලුම සෙවිවරැ කියනවා එයාලා වුදවු කරනවා

  • @mangalapadmasiri4590
    @mangalapadmasiri4590 2 роки тому +1

    සම්මා සම්බුදු සරණයි හිමියනි

  • @sascreations9942
    @sascreations9942 Рік тому +1

    තෙරුවන් සරණයි

  • @sidath939
    @sidath939 2 роки тому +1

    Dheergayu vehva pinwath sagharuwanata gowrawaneeya namaskaraya vehva nidhuk nirogi nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai sadhu sadhu sadhu

  • @lashmankumara6779
    @lashmankumara6779 2 роки тому +3

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @chamindalakmal2746
    @chamindalakmal2746 2 роки тому +1

    සාදු ...සා...සා...

  • @bashitharanasinghe9267
    @bashitharanasinghe9267 2 роки тому +1

    me channal eka hambunama mata nikn niwan giya wage mn godak kalayak hewwa deik hambuna. theruwan saranai oba wahanseta.

  • @malavidanage714
    @malavidanage714 2 роки тому +1

    Obe wahansete godak pin 🙏🙏🙏🙏🙏

  • @nisalimapalagama3559
    @nisalimapalagama3559 2 роки тому +2

    theruwam saranai

  • @yasawathirajapksha1995
    @yasawathirajapksha1995 2 роки тому +1

    Budusaranje

  • @nishanthasenavirathna6317
    @nishanthasenavirathna6317 2 роки тому +2

    Theruwan saranai 🙏🙏🌸🌸

  • @lakshmandissanayaka9270
    @lakshmandissanayaka9270 2 роки тому +2

    🙏🙏🙏🙏🙏

  • @sukhithahettiarachchi4139
    @sukhithahettiarachchi4139 2 роки тому +2

    Samatha bawana krama monawada? Phasu krama kihipayak penwadenna 🙏?

  • @oshi8081
    @oshi8081 2 роки тому +2

    Samata භාවනා wa karanna kiyala denna ko හාමුදුරුවනේ 🙏🙏

  • @gangaavigeethaprasadhini7668
    @gangaavigeethaprasadhini7668 2 роки тому +1

    🙏🙏🙏

  • @thusithaperera6744
    @thusithaperera6744 2 роки тому +1

    🙏🏻🙏🏻🙏🏻

  • @seetha25
    @seetha25 2 роки тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @madushinisilva1239
    @madushinisilva1239 2 роки тому +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🦶

  • @Premathilaka-c5w
    @Premathilaka-c5w Рік тому

    තවකලික අගක් තුළ ඉද සදාකාලික හිත දකින්නට සිරුර තුළ ඇති බලාගාර ය ව්‍ කරලා යළි දකින්නට .ව්ද්‍ය්තමක පදනම ක්තුල අතුලන්තය වෙතට යන්න ට සිමිතයසිට අසිමිතය අසිරිමත් බව අත් දකින්නට

  • @techjettv2780
    @techjettv2780 2 роки тому +1

    Theruwan Saranay

  • @laksirijanaka7287
    @laksirijanaka7287 Рік тому +1

    කල්‍යාණ මිත්‍රයන් වහන්ස අප කෙරෙහි අනුකම්පාවෙන් ඉදිරියටත් අපට මෙසේ අවවාද අනුසාසනා කරන සේක්වා.ව්‍යසන වලදීද සිල්වත් යහපත් මිනිස්සු ආරක්ශා කරන සේක්වා

  • @JVishGenX
    @JVishGenX 2 роки тому +1

    💐🙏

  • @ashuwa3190
    @ashuwa3190 2 роки тому +1

    Hitha sampurnayenma sansun unama kalayuththe ilangata mokakda

  • @nisalimapalagama3559
    @nisalimapalagama3559 2 роки тому +1

    theruwam saranai

  • @chathuranganijayasekera2995
    @chathuranganijayasekera2995 2 роки тому +1

    🙏🙏🙏

  • @KATE-lm2ez
    @KATE-lm2ez 2 роки тому +1

    🙏🙏🙏🙏🙏🙏

  • @esmikaushalaya5942
    @esmikaushalaya5942 2 роки тому +1

    🙏🏻

  • @sukhithahettiarachchi4139
    @sukhithahettiarachchi4139 2 роки тому +1

    🙏🙏

  • @dwaragamadhumurthi1276
    @dwaragamadhumurthi1276 2 роки тому +1

    🙏🙏🙏🙏🙏

  • @sisirahperera1237
    @sisirahperera1237 2 роки тому +1

    🙏🙏🙏

  • @maheshjayaweera6307
    @maheshjayaweera6307 Рік тому +1

    🙏🙏🙏🙏🙏

  • @jananidananjana9273
    @jananidananjana9273 Рік тому +1

    🙏🙏🙏

  • @kamalikaedirisinghe2691
    @kamalikaedirisinghe2691 Рік тому +1

    🙏🙏🙏

  • @kumarijayasekera7347
    @kumarijayasekera7347 Рік тому

    🙏🙏🙏🙏