පඥ්ච ඉන්ද්‍රිය ධර්ම වර්ධනයේ වැදගත්කම ~ Most Venerable Watagoda Maggavihari Thero.

Поділитися
Вставка
  • Опубліковано 2 гру 2024

КОМЕНТАРІ • 8

  • @manelwijesinghe1517
    @manelwijesinghe1517 2 дні тому

    ඔබ වහන්සේගේ දේශනාව හරිම උසස්.මහා තෙර නමකගෙන් දර්මය ඉගෙන ගත්තා වගේ.ඉන්ද්‍රිය දර්මයන් දියුනු කිරීමට නම් මොන තරම් වීර්‍යයක් කල යුතුද යන්න හොදින්ම තේරුනා.සාදු!සාදු

  • @ChandaniMalkanthi-p7u
    @ChandaniMalkanthi-p7u 25 днів тому

    🙏🙏🙏Sadu sadu sadu piwath swaminwahansa obawahanseta uthum arahath bodiya labeemata me kusalaya hethu wewa 🙏🙏🙏

  • @nandaniambepitiya7859
    @nandaniambepitiya7859 Місяць тому

    ඔබ වහන්සේට උතුම්ම රත්නත්තරය ආශීර්වාදය නිරතුරුවම ලැබේවා!!

  • @rukshalasubhashini
    @rukshalasubhashini Місяць тому

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්ස උල්පතකින් රිදී දිය දහරාවක් උතුරන්නාසේ දහම් කරුණු නොනවත්වා ගලා එනවා බුද්ධ පුත්‍රයාණන් වහන්සේලා එසේ නම් බුදු රජාණන් වහන්සේගේ දේශනා කෙසේවන්නට ඇත්ද

  • @kamanimendis1474
    @kamanimendis1474 7 днів тому

    🙏🙏🙏

  • @demunisenanayake8359
    @demunisenanayake8359 Місяць тому

    Sàdu 👋 Sadu 👋 Sadu 👋!!!
    Gouraneeya swameenwahanseta mage namaskaraya pujawewa!!!

  • @nandaniambepitiya7859
    @nandaniambepitiya7859 Місяць тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ThambaraSandu
    @ThambaraSandu 27 днів тому

    පංච / පඤ්ච