පත්තිනි අම්මා කිසි කෙනෙක් දුකින් තියන්නෙ නෑ... Goddess Pattini Maniyo Song Dewa Katha Pattini Songs

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 1,9 тис.

  • @amazinlifeWithSN
    @amazinlifeWithSN 10 місяців тому +188

    මේ ගාතා මන්ත්‍ර සියල්ල සත්‍යක්...අත්දුටුයි...🥺🙏

    • @dewakatha
      @dewakatha  10 місяців тому +21

      පත්තිනි මෑණියන්ගේ පිහිටයි 🙏 🌷❤️ වරදින්නේ නෑ ඔබට..🙏

    • @Buddhistwisdom.
      @Buddhistwisdom. 10 місяців тому +10

      Patthini Maniyo unwahansege shrawakayan diha karunawen balan innawa ❤🥺

    • @amazinlifeWithSN
      @amazinlifeWithSN 10 місяців тому +5

      @@Buddhistwisdom. ඔව් අනිවාරෙං ම...💕🥺🙏 අද දවස ලස්සන වේවා

    • @SARATH-q6b
      @SARATH-q6b 10 місяців тому +2

      😮​😮😮😢😮

    • @kumarilanka7713
      @kumarilanka7713 10 місяців тому +4

      පත්තිනි අම්මාගේ පිහිටෙන් මගේ පලාපොරොත්තු ඉස්ට වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @virajprasanna1823
    @virajprasanna1823 10 місяців тому +52

    අනේ මතුබුදුවන පත්තිනි මෑනියනේ මගේ දරුවට පිහිටවෙලා මගේ දරුවට තියන සියලුම අපල දුරුකරලා මගේ දරුවා ආරක්ෂා කරලා දෙන්න මගේ දරුවා මේ වරදින් මුදවලා යහමගට අරන් දෙන්න අපිට පිහිටවෙන්න 🙏🙏🙏

  • @hemalathakodithuwakku6382
    @hemalathakodithuwakku6382 6 місяців тому +22

    සත්‍යයි විශ්වාසයි පත්තිනි මැණියන්ගෙ පිහිට සැමටම ලැබේවා 🙏🙏🙏🙏❤❤

  • @mayurimadushani6899
    @mayurimadushani6899 8 місяців тому +38

    පත්තිනි මැනියන්ගේ පිහිටෙන් මගේ දරු ගැබ ආරක්ශා කර දෙන්න....පින්වත් පුතෙකු ලබලා දෙන්න....🙏🙏🙏🙏🙏

    • @rohithakasun365
      @rohithakasun365 7 місяців тому

      Siyaluma daruwan raka danna.maga amma maniyn wahasa.maga daruwan rakadanna.kisidu karadarayak natiwa put kurak bihi karanna shaktiya danna .

    • @disnapriyangani7099
      @disnapriyangani7099 Місяць тому

      එසේම වේවා 🙏🙏🙏🙏

  • @Apurwa472
    @Apurwa472 6 місяців тому +12

    මගේ පත්තිනි අම්මේ මාගේ ස්වාමියාගෙන් සහ ඔහුගේ අනියම් බිරිදගෙන් වද හිංසා විදින මගේ චූටි දුවව මං ළගට ගන්න ලැබේවා නඩුවෙන්.මං ලග ඉන්න දරු පැටියත් ආරක්ෂා කරලා දරුපැටවු දෙදෙනාම සහෝදර උනුසුමේ අම්මා වන මගේ උනුසුමේ මගේ ආරක්ෂාවෙන් රැකවරනයෙන් මගේ පත්තිනි අම්මගේ පිහිටෙන් ලබා ගැනීමට ආශිර්වාදය ලැබේවා 🙏 .මගේ පත්තිනි අම්මාගේ පිහිට හැම දරුවෙකුටම ලැබේවා 🙏

    • @AnushaPriyangani-d7f
      @AnushaPriyangani-d7f 2 місяці тому

      ඔබගේ දරුවන් පත්තිනි මාතාවගේ පිහිට ලබේවා ආරක්ෂාව ලබේවා 🙏🙏🙏

  • @Aayun130
    @Aayun130 10 місяців тому +104

    මට ඊයෙ උදේ බබාව හම්බුනේ..ඒත් එයාගෙ ලේ වලට විශබීජයක් ගිහින් බබා බේබ් රූම් දැම්මා..මේ කවි බලයේ යම් හෝ සත්‍යයක් තියේ නම් ඒ සත්‍යනුභාව බලයෙන් මගේ දරුවාගෙ හිසේ සිට දෙපතුල දක්ව තියෙන්නා වු සෑම රෝගයක්ම ඔබ වහන්සේගෙ දිව්‍ය සලුපටින් මකා දමනු මැනවි මගේ මෑනියනි🙏🙏මගේ දරුවා ඉක්මනටම සනීප වී මගෙ ලගට ලැබෙනු මැනවි

    • @برو-ذ1ش
      @برو-ذ1ش 10 місяців тому +5

      ඉක්මනින් සුව වෙවා ඔයා ගේ දරු පැටියා

    • @DinushaPriyadarshani-e2z
      @DinushaPriyadarshani-e2z 9 місяців тому +4

      Mage daruwo dennage apala updrawa karada Bada ruwewa man man enne oman karadarayak nathuwa Enna labewa pathini manifange anusin ha pràrthanawakma esta wethwa

    • @mallikakarunasingha4454
      @mallikakarunasingha4454 9 місяців тому +2

      සත්පත්තිනි දෙවිදුනි අපෙගේදර ඇතුළු සියලුදෙනාගේමලෙඩදුක් කරදර නැතිවෙවා සියලු පැතුම් ඉටුවේවා ඔබවහන්සේ mathubuduveva

    • @nilushatharangani4777
      @nilushatharangani4777 9 місяців тому +1

      දරු පැටියට පත්තිනි අම්මාගේ පිහිටයි!!! දරු පැටියා ඉක්මනින් සුව වේවා!!!!!!!

    • @AselaJayasooriya-id4kf
      @AselaJayasooriya-id4kf 8 місяців тому +2

      Ane obe kiri katiya ikmanin suwa wewa......ow ikmanin e salu potin wasa damuwase niduk nirogi wethwa...

  • @roshanipradeepika8717
    @roshanipradeepika8717 4 місяці тому +3

    මතු බුදු වන පත්තිනි මෑණියනි මගේ ලෙඩ දුක් සුවවෙලා මගේ ව්‍යාපාරයක් ආරම්භ කරන්න මාර්ගය පාදා දෙත්වා 🙏🙏

  • @SaAs-zn2wc
    @SaAs-zn2wc 10 місяців тому +40

    මතු බුදු වෙන සත්පත්තිනි අම්මාගෙ පිහිටෙන් මා සිතන පතන සියලු ද ඉෂ්ට වේවා 🙏🙏🙏

    • @Karun_134
      @Karun_134 Місяць тому

      Matu budu ,wenna ,pattini maneyange peheta ,lebela mage ,mahattyat ,surawen ,,agta,medewa ,,,,❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @deepapriyadarshani7433
    @deepapriyadarshani7433 7 місяців тому +18

    උතුම් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ සියලු පැතුම් ඉටුවේවා

  • @ShanIresha
    @ShanIresha 10 місяців тому +34

    සත් පත්තිනි මෑණියන්ගේ ආශිර්වාද පිහිටෙන් මගේ දරුවා ඇතුළු සියලුම දරුවන් නිරෝගීව ආරක්ෂා වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌷🌷🌷💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗

  • @ShashiniShakya
    @ShashiniShakya 2 місяці тому +3

    පත්තිනි අම්මාගේ පිහිටේන් මගේ අඩු මාසින් බිහිවුනු නිවුන් දරුවන් දෙදෙනා බෙබි කාමරේ එයාලා ඉක්මනින් වර්ධනය වී නිරෝගී දරුවන් දෙදෙනෙක් වේවා 🙏🙏🙏උතුම් සත් පත්තිනි මැණියන්ගේ පිහිට ලැබේවා මැණියන්ගේ පිහිටෙන් බලයෙන් මගේ දරු පැටව් දෙදෙනා රැක දෙන්න පත්තිනි අම්මේ මට විශ්වසයි මැණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබෙනෝ කියලා පත්‍තිනි අම්මේ මේ දුකින් මාව ගලවාගෙන දරුවන් රැක දේවා 🙏🙏🙏

  • @surekasureka2992
    @surekasureka2992 8 місяців тому +13

    පත්තිනි මෑණිකේ පිහිට ආරක්ෂාව මගේ දරුවෝ දෙදෙනාටත් මටත් ලැබෙිවා හිසේ සිට දෙපතුල් දක්වා ලෙඩක් දුකක් කරදරයක් නෝවෙිවා මගේ දරුවෝ දෙන්නා ගේ හිතේ තිබෙින සියලුම දෙවල් කර ගන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා ලොක වාසි සිටින සෑම දෙනාටත් පිහිට ආරක්ෂා ලැබෙිවා තේරුවන් සරණයි

    • @pubudunayanajith5869
      @pubudunayanajith5869 8 місяців тому

      එසෙම වේවා පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් .

  • @laxmieweerasinghe350
    @laxmieweerasinghe350 4 місяці тому +3

    උතුම් සත් පත්තිනි මෑනියන් වහන්ස මට පිහිට වෙන්න.බුදුවේවා මෑණියනේ පිරිමි බාවය ලැබේවා ..

  • @piyuminisansala5382
    @piyuminisansala5382 10 місяців тому +42

    සත් පත්තිනි මෑනීයන්ගේ පතිවුර්තා බලෙන් ආශිර්වාදයෙන් මගේ කිරි දරු සිහිනය සැබෑ වේවා!!!

    • @Anandagoda
      @Anandagoda 8 місяців тому +1

      සත් පත්තිනි අම්මාගේ
      පිහිට ලැබේවා ...🌷🙏🩷
      තෙරුවන්සරණයි ...🌷🙏🌷

    • @DalgaHM
      @DalgaHM 8 місяців тому +1

      Esema wewa!!

  • @IsankaDissanayaka
    @IsankaDissanayaka 6 місяців тому +7

    සත් පත්තිනි මෑණියනි මගෙ දුවත් මගෙ සැමියත් ආරක්ෂා දෙනු මැනවි......! අපට පිහිටවනු මැනවි....!

  • @DammlkaSasith
    @DammlkaSasith 9 місяців тому +20

    මතු බුදු වන පත්තිනි අම්මේ..... මගේ දුව, පුතා ගුණ, නුවණින්, කීකරු කමින්, හැම දෙයම යහපත්ව ඉටුකරන, ලස්සන, හැමෝටම ප්‍රිය දරු දෙදෙනෙකු කර දෙන්න උතුම් මෑණියනේ......!!!!!!!!!!

  • @MadhushaniRathnayaka-l7v
    @MadhushaniRathnayaka-l7v 6 місяців тому +17

    මෑණියනි ඔබ වහන්සේගේ පිහිට මට සෑම දිනකම ලැබුනා සේම ඉදිරියටත් මා පතන සියලු පැතුමන් මා හට ඉශ්ට වනු ලැබේවා!!!

  • @nilanisalgadu7460
    @nilanisalgadu7460 8 місяців тому +15

    පත්තිනි මෑණියන්ගේ පිහිට බලෙන් මගේත් මගේ දරුවන් දෙදෙනාක් ,සැමියත් පව‌‌‌ලේ සියළු දෙනා ආරක්ෂා කරත්වා!!!
    අපල උපත්ද්‍රව දුරු වේවා,දරුවන්ගේ අද්‍යාපනය සාර්ථක වේවා!!!🙏🙏
    කරදර බාධක දුරු වේවා!!🙏🙏
    මගේ ණ‌‌‌ය මුදල් මේසතිය තුළ පියවා ගැනිමට හැකි වේවා!!!🙏🙏🙏🙏❤❤

  • @HansiChathu-p9s
    @HansiChathu-p9s 6 місяців тому +4

    මතු බුදු බව පතන උතුම් patthini මෑණියන්ගේ පිහිටෙන් mage සියලුම duk කරදර duru wee සතුට senaseema uda වේවා ...!!!🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🌼🌼🙏🙏🙏

  • @seuminimaduwanthi7294
    @seuminimaduwanthi7294 8 місяців тому +38

    මතු බුදුවන පත්තිනි අම්මාගෙ පිහිටෙන් මගෙ කිරි සිහිනය සැබෑ වෙවා 🙏🙏🙏

    • @Dexter-h6s
      @Dexter-h6s 7 місяців тому +2

      Siyaluma balaporoththu ista wewa.....

    • @disnapriyangani7099
      @disnapriyangani7099 Місяць тому

      එසේම වේවා 🙏🙏🙏

  • @ireshasajeewani-v5k
    @ireshasajeewani-v5k 10 місяців тому +28

    පත්තිනි අම්මාගේ පිහිට ආශිර්වාදයේ බලයෙන් මගේ දරුවාගේ රට යන ගමන සාර්ථක වේවා 🙏

  • @ShashiniShakya
    @ShashiniShakya 2 місяці тому +3

    මගේ නිවුන් දරුවන් දෙදෙනා අඩු මාසින් බිහිවුනේ මට විසබිජයක් ගිහින් දරුවන් සති 25න් ගත්තා බේබි කාමරේ ඉන්න මගේ දරුවන් දෙදෙනා ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏🙏
    මේ කවි බලයෙන් මාගේ දරුවන් දෙදෙනාගේ හිසේ සිට දෙපතුල දක්වා තියෙන්නා වු සෑම රෝගයක් ඔබ වහන්සේගේ දිවහ්‍ය සලුපටින් මකා දමනු මැනවි මාගේ මෑණියනි
    මාගේ දරුවන් දෙදෙනා ඉක්මනින් සනීප වී මගේ ලගට ලැබෙනු මැනවි 🙏🙏🙏

  • @KtLiyange-qh9fe
    @KtLiyange-qh9fe 8 місяців тому +11

    සත් පත්තිනි මැනියනි පිං අත්වෙිවා මාගේ පැතුම ඉටු කර දෙනු සත් පත්තිනි අමිමෙි මාගේ දුක බලා පිහිට වෙන්න සාදු සාදු සාදු

  • @disnaranjani4441
    @disnaranjani4441 4 місяці тому +4

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් mage දරුවා ඉක්මනින්ම සුව වේවා සියලුම ලෙඩ duk ikmanin suwa wewa පත්තිනි maniyane mage දරුවා ආරක්ෂා කරලා dennna

  • @SewwandiPriyadarshani-b8v
    @SewwandiPriyadarshani-b8v 8 місяців тому +8

    පත්තිනි අම්මා ගෙ පිහිටෙන් මාගේ ණය බරෙන් නිදහස් වී ලෙඩ දූක් දුරුවේවා දරුව ගෙ රැකියාව දියුණුවට පත් වේවා දිනෙන් දින ජීවිතය ජය ගැනීමට පිහිටවෙනු මැනවි 🙏🙏🙏

  • @RohanAbesinghe
    @RohanAbesinghe 6 місяців тому +12

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් පුතු පැටියෙක් කිරී සිහිනය සැබෑ වේවා !!!

    • @Ranujanu-e1v
      @Ranujanu-e1v 2 місяці тому

      Oyage kirisihinaya sabawewa

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 10 місяців тому +19

    උතුම් සත් පත්තිනි දේව මෑණියනි ඔබ වහන්සේ .මතු බුදු වේවා 💙❤️💛💚💜️🩷💎💜️💜️🙏🌹🌹🙏🙏🌹🌹🏵️🌹🏵️🏵️🏵️🙏🙏🙏🙏🙏🙏

  • @rasanjalimaduwanthi1811
    @rasanjalimaduwanthi1811 3 місяці тому +4

    පත්තිනි අම්මේ මගෙ දෙවනි කිරි සිහිනය සැබැ කර දෙන්න.🙏🙏🙏 මගෙ මහත්තයට සැනසීම ලබාදෙන්න.. මගෙ දරුවා අරාක්ශා කර දෙන්න.. මිල මුදලින් අග හිගකම් අඩුවක් වෙන්න එපා.. මගෙ පවුලේ සියලුම දෙනාට සතුට සැනසීම ලබා දෙන්න🙏🙏🙏

  • @thilonithiloni5780
    @thilonithiloni5780 10 місяців тому +19

    පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් මගේ සියලු ප්‍රශ්න ලෙඩ දුක් කරදර විසදේවා!!!!🙏🙏🙏🙏🙏🙏

  • @IsuruDilanka-z3z
    @IsuruDilanka-z3z 5 місяців тому +7

    පත්තිනි අම්මේ...මා හට ඇති අමනුෂය බලවේග සහ ඇස්වහ කටවහ දුරු වී...මාගෙ පවුලේ සියලු දෙනාටත් මා හටත් සතුට සෞභාග්‍යය ලබා දේවා...🙏 මාගෙ අධ්‍යාපන කටයුතුවලට අවැසි ශක්තිය ධයිර්ය වාසනාව ලබා දෙන්න පත්තිනි අම්මේ......👋🌸

  • @LalithKumara-md3gi
    @LalithKumara-md3gi 9 місяців тому +14

    සත්පත්තිනි මෑනියනේ තිලංකා යන අයට තියෙන සියලු ආර්තික ප්‍රශ්නයන්,වාහන සදහා ගත් නය ගෙවීමට ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ඒ හැම දේකටම මුහුන දෙන්න ආත්ම ශක්තිය වාසනාව මෑනියනේ ලබාදෙන්න

  • @මලීෆැෂන්
    @මලීෆැෂන් 5 місяців тому +3

    ඔබ වහන්සේගේ පිහිටෙන් මගෙ කිරි සිහිනය සැබෑ කර දෙන්න පත්තිනි අම්මා,,🙏🙏

  • @KumariPiyadarsani-k9c
    @KumariPiyadarsani-k9c 10 місяців тому +16

    පත්තිනි අමිමාගේ පිහිට ආශිර්වාදයේ බලයෙන් මගේ ලෙඩ රෝග සුව වෙවා..........

  • @SagarikaSagarika-sk9mc
    @SagarikaSagarika-sk9mc 5 місяців тому +2

    මතු බුදුවන පත්තිනි අම්මාගේ පිහිටෙන් ඉක්මනින්ම් මගේ දරැවන්ගේ ලගට යන්න ලැබේවා

  • @ndsperera832
    @ndsperera832 3 місяці тому +3

    මගේ කුසේ වැඩෙන දරුවන් නීරෝගී වේවා !!! දරුවන් බලාපොරොත්තු වෙන සෑම අම්මා කෙනෙගේම සිහිනය සැබෑ වේවා 🙏🙏🙏

  • @DineshLakmal-cf6sf
    @DineshLakmal-cf6sf 2 місяці тому +2

    උතුම් පත්තිනි මැනියනේ මගේ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට වේව....🙏🙏🙏සියලු දෙනාටම පත්තිනි මැනියන්ගෙ පිහිටය...🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏

  • @SrimathiKusumlatha
    @SrimathiKusumlatha 9 місяців тому +22

    මගේ නැති වූ දරුවා අයෙත් නිදුක් නිරෝගී, දිර්ගායුස ලබාගෙන මටම ලැබේවා.. 🙏මේ මගේ ළග සිටින ළමයටත් නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ගායුෂ ලැබේවා...!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sosilla4530
    @sosilla4530 3 місяці тому +1

    🌷🌷🙏🙏🙏🌷🌷 උතුම් වූ තෙරුවන් සරණයි ,,මගේ උත්තමවන් සත්පත්තිනි දේව මෑනියනි ,, උත්තම මව්සඳුනී🌷🌷 මාගේ හිත් වේදනාව දකින්න දෙව් ස්වාමිනි ,, බුදු බව පතලා🌷🙏 🌷 මුලුමහත් ලෝවාසින්ටම ,, ආසීර්වාදයක්ම වේවා 🌷🙏 🌷

  • @NadiiNadii-l7t
    @NadiiNadii-l7t 10 місяців тому +14

    සත් පත්තිනි අම්මාගේ පිහිටෙන් මගේ ශරීරයේ සියලු රෝග සුව වේවා !🙏🙏🙏

  • @BuddhikaAnjaliBuddhikaAnjalinu
    @BuddhikaAnjaliBuddhikaAnjalinu 7 місяців тому +6

    පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදයෙන් මාගේ සියලු ප්‍රශ්න විසදේවා සාදු සාදු සාදු 🙏🙏සියලු බලාපොරොත්තු ඉෂ්ඨ වෙත්වා සියලුම දෙනාට පත්තිනි මෑණියන්ගේ පිහිටයි ආරක්ෂාවයි 🙏🙏🙏🙏🙏

  • @R.a.sriyaniwasantheWasan-zp9kn
    @R.a.sriyaniwasantheWasan-zp9kn 10 місяців тому +10

    අනේ සන් පන්නිනි අම්මේ මගේ පාර්ථනාවman සිතපු ආකාරයටම ඉස්ට වේවා. සන් පන්නිනි අම්නාගේම පිහිටයි 🙏🙏🙏

  • @anushagunasekara5731
    @anushagunasekara5731 3 місяці тому +2

    මෑණීයන් මගේ පවුලේ සියලු අපල දුරු වේවා මගේ දරුවෝ රැකේවා.

  • @AyeshaChathurangani-qe6lb
    @AyeshaChathurangani-qe6lb 8 місяців тому +9

    පත්තිනි මැණියන් ගෙ පිහිටෙන් මගෙ කිරිසිහිනය මෙම මාසයේ සැබෑ වෙවා දෙව්යනි අමිමෙ මට ආශිර්වාද ය ලබා දෙන්න අමිමෙ මගෙ කුසෙ පින්වත් දරුවෙකු පිළිසිඳ ගනිත්වා

    • @nilankasanjeewani2800
      @nilankasanjeewani2800 8 місяців тому

      Kiri sihinaya ekmanin Saba wewa.obata yahapathakma wewa 🙏🌸

  • @UdaniSadunika
    @UdaniSadunika 4 місяці тому +1

    සත් පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් මගේ කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා සියලු ලෙඩ රොග සුවපත්වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rathnayakesajeewani8579
    @rathnayakesajeewani8579 9 місяців тому +14

    මෑණියන් වහන්ස මාගේ විවාහ ජීවිතය සාර්ථක කර දෙන්න.🙏🙏🙏🙏🙏

    • @FoolPool-o5p
      @FoolPool-o5p 5 місяців тому

      Sath paththine amme mage duwage sethum pathum estaka ekmanen daruvek labadenna amme oba vahanse mathu budu venna one

  • @muthukudhaanuradha5438
    @muthukudhaanuradha5438 Місяць тому +1

    පත්තිනි මැණියන්ගෙ පිහිටෙන් මගෙ දෙවෙනි සහොදරිය වන නදිකා තරංගනිගෙ පිලිකා රොගය ඉක්මනින්ම සුව වි නිරොගි සුවයත් දිර්ඝායුෂත් ලැබේවා බුදු සරණයි🙏🙏🙏 ❤

  • @slvimu223
    @slvimu223 9 місяців тому +5

    මතු බුදු වන සත්පත්තිනි අම්මාගේ අශිර්වාදයෙන් මගෙ තිබෙන ණය බරින් නිදහස් කර ගැනීමට පත්තිනි අම්මාගේ පිහිට ලැබේවා .මාහට පිහිට වෙන්න පත්තිනි අම්මේ .💐💐💐💐

  • @daharanilakshani-rn8to
    @daharanilakshani-rn8to 6 місяців тому +5

    පත්තිනි අම්මේ මන් ඔබතුමියව ගොඩක් විශ්වාස කරනව 🥺 කාටවත් කියල නැති ප්‍රශ්න ඔබතුමියට කීවම හැමදාම විසදලා දුන්නා 🥺 ආයෙමත් මට පිහිට වෙන්න අම්මේ 🥺🙏❤

  • @رانيسيرلانكا-ص8ص
    @رانيسيرلانكا-ص8ص 10 місяців тому +5

    අනේ මගේ පත්තිනි මෑණියනේ මතු නිවන් දකින්න මට පිහිට වෙන මේ මන්ත්‍රීය සත්තයි පිහිටයි සත්තයි හැමදාම අහනව සත්තයි මට පිහිට දෙන්න මුදල් ලබාදෙන්නෙ මේ ව්‍යාපාරය

  • @laxmieweerasinghe350
    @laxmieweerasinghe350 5 місяців тому +1

    උතුම් සත්පත්තිනි මෑණියන්ගේ පිහිට නිරතුරුවම ලබේවා..බුදුබවත් පිරිම බවත් ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤🌹💐🙏🌟🌟🌟🌟🌟🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Sithumisathsarani-i4m
    @Sithumisathsarani-i4m 7 місяців тому +3

    Me paththini maniyan ge sathya balayen mata o/l hodata karanna labewa 🌼 paththini amma ge pihita labewa 🌼

  • @AshokaEkanayaka-k3o
    @AshokaEkanayaka-k3o 3 місяці тому +1

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ දරු පැටවුන් දෙන්නාගේ අනාගතය යහපත් වේවා ...සියලු බලාපොරොත්තු ඉෂ්ට වේවා ..කරදර සියල්ල දුරු වේවා ...🙏🙏🙏🙏 මගේ බලාපොරොත්තු ඉෂ්ට වේවා

  • @VimalshaNawodi-bx1mw
    @VimalshaNawodi-bx1mw 9 місяців тому +5

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ දෙමාපියන්ගේ සියලුම ලෙඩ රෝග සුවපත් වේවා ,දීර්ඝායුශ ලැබේවා 🙏🙏🙏

    • @siriyawathipg5827
      @siriyawathipg5827 9 місяців тому

      සැමටම පත්තිනි මෑණියන් වහන්සේ ගේ පිහිට ලැබේවා 🎉🎉❤❤❤

  • @SithumiAhinsa-gf7dp
    @SithumiAhinsa-gf7dp 5 місяців тому +2

    පත්තිනි අම්මාගෙ පිහිටයි අරක්ශවයි.මගෙ පවුලෙ සැමට.හා සියලුම ලොක වැසියා අරක්ශා වේවා ❤️🙏🙏🙏

  • @chathurikadissanayake9147
    @chathurikadissanayake9147 10 місяців тому +6

    Sath patthini මෑණියන්ගේ පිහිටෙන් mage සියලුම බලාපොරොත්තු ඉෂ්ට වේවා ....🙏🙏🙏🙏🏵️🏵️🏵️🏵️🙏🙏🙏🙏

  • @DeepthikaHarshani
    @DeepthikaHarshani 2 місяці тому +1

    පත්තිනි අම්මේ මං හෙට යන්න ඉන්න මගේ රැකියාව මට ලැබදුන මැනව අම්මේ 🙏🙏🙏 සහ මගේ පුතාත් මගේ අම්මාවත් ආරක්ෂා කර දුන මැනව🙏🙏🙏

  • @swarnanethu4879
    @swarnanethu4879 10 місяців тому +5

    සත්.පත්තිනි.දේව්යගෙ.පිහිටෙන් මගේයි.ජ්නකගෙයි.ආදරය.ඉක්මන් කර..ඉස්තිර.දෙන්න.මතු.බුදු වන.සත්පත්.මැනියනි❤❤❤❤

  • @DarshiKumari-m2l
    @DarshiKumari-m2l 3 місяці тому +1

    මතු බුදුවන පත්තිනි අම්මාගෙ පිහිටෙන් මගෙ කිරිනය සෑබෑ වේවා

  • @nickybea2445
    @nickybea2445 9 місяців тому +7

    මගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වුණා. පත්තිනි මෑණියන්ට මගේ නමස්කාරය ! සියලු දෙනාගේ ප්‍රාර්ථනා ඉටු වේවා!❤️🌷

    • @DimlkaThrishal
      @DimlkaThrishal 9 місяців тому +1

      Pathini maniyanga pihitan maga balaporothu issata wawa

  • @monikaweerasuriya3523
    @monikaweerasuriya3523 3 місяці тому +1

    පත්තිනි මෑනියන්ට මා මෙතෙක් කල සියලු පින් අනුමෝදන් කරමි.එයින් සතුටු වී මතු බුදු වන පත්තිනි මෑනියනි මගේ දරුවන් දෙදෙනාගේ සියලු බලාපොරොත්තු ඉටුකර ගැනීමට ආශිර්වාද කරත්වා!

  • @NilminiPriyangika-e6s
    @NilminiPriyangika-e6s 6 місяців тому +4

    සත් පත්තිනි මැණියන්ගේ පිහිටෙන් මාගේ කිරි සිහිනය ඉෂ්ඨ වේවා....අනිත් මව්වරුන්ගේ කිරි සිහිනයත් ඉෂ්ඨ වේවා....

  • @champikawijethunga2459
    @champikawijethunga2459 3 місяці тому +1

    උතුම් සත් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මේ මස තුලදිම මාගේ කිරි සිහිනය මෙන්ම අනෙක් මව්වරුන්ගේ කිරි සිහිනය ඉෂ්ට සිද්ධ වේවා🙏🙏🙏🙏

  • @SachinthaRocking
    @SachinthaRocking 10 місяців тому +20

    ☸️🔔සත් පත්තිනි මෑණියන් මතු බුදු වේවා!මගේ අම්මාගේ සියලු අකුසල කර්ම අහෝසි වි සියලු කුසල් ඉස්මතු වේවා!🕉🔔සත් පත්තිනි මෑණියන්ගේ අනුහසින් මගේ අම්මාට තියෙන සියලු කායික මානසික රෝග සුව වේවා!පූර්ණ නිරෝගී සුවය සැලසේවා!සෙතක්,ශාන්තියක් වේවා,යහපතක්ම වේවා,ජයග්‍රාහී දිනයක් වේවා සැම දිනයක්ම!මගේ අම්මාට දිනපතා කුසල් කිරීමට හැකියාව සැලසේවා!සාධු!සාධු!සාධු!සියලු දෙමාපියන්ට පුර්ණ නිරෝගීභාවය සැලසේවා!🙏🙏🙏🙏🙏🙏🌈🌟🌈🌟

    • @Buddhistwisdom.
      @Buddhistwisdom. 10 місяців тому +2

      Obage Amma ikmanin SUWA wewa ❤🥺

    • @samadhisandeepani4895
      @samadhisandeepani4895 10 місяців тому +1

      පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් ඔබගේ මවට ඉක්මනටම සුව වේවා🙏🏻🙏🏻

    • @SusanthaKarunasiri
      @SusanthaKarunasiri 9 місяців тому +1

      මගේ දරැවන්ගේ ඉගෙනිමි කටයුතු සාර්ථක වේවා🙏🙏

    • @ShashimaLakmali
      @ShashimaLakmali 5 місяців тому +1

      Mage raththaran ammatath asema wewa...Paththini Maniyange Pihita, Arakshawa Neerogibawa Labewa....!

  • @PgRanjan-s1l
    @PgRanjan-s1l 21 день тому

    🙏🙏🙏 සාදු සාදු සාදු මගෙ සත්පතිනි අම්මේ මගෙ සියලුම ලඩ රොග සුවපත් වේවා මගෙ අම්මා මගෙ රංජිත් ඇතුලු පවුලේ සියලුම දනාට යහපතක් සුවයක් උදාවේ වේවා සාදු සාදු සාදු

  • @niroshaharahani4515
    @niroshaharahani4515 9 місяців тому +5

    Pathtini amma mage පවුලේ හැමෝටම නිරෝගී සුවය laba දෙන්න 🙏🙏🙏🙏🙏

  • @AnilWasantha-fx1pw
    @AnilWasantha-fx1pw 4 місяці тому +1

    Paththini meniyange pihiten mage puthage iganim katayuthu sarthaka wii mage siyaluma Leda duruwewa nirathuwama obage pihita arkshawa lebewaa sadu sadu sadu 🙏🙏

  • @SagaraSampath-m2g
    @SagaraSampath-m2g 10 місяців тому +6

    පතිනි මව්නි මගේ හිතේ ඔබ ඔබ වහන්සේගේ ගුණ අපරිමිත බව දන්නවා පිහිට

  • @TharushiPerera-ct4xh
    @TharushiPerera-ct4xh 4 місяці тому +1

    පත්තිනි අම්මේ මගෙ දරු ගැබ ආරක්ෂා කරල දෙන්න.. මට නිරෝගි සියලු අගපසඟයෙන් යුක්ත පින්වත් දරුවෙකු බිහි කිරීමට හැකියාව ලබා දෙන්න ..🙏🙏

  • @HemaliRasanjali-zi9dz
    @HemaliRasanjali-zi9dz 5 місяців тому +3

    පත්තිනි මැනියන්ගේ පිහිටෙන් මගේ හිතේ තිබෙන්නාව් සියලුම පැතුම් ඉටුවේවා..මගේ සියලුම ලෙඩ රෝග දුරැවේවා🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏

  • @hansihansi-vq2lx
    @hansihansi-vq2lx 2 місяці тому +1

    පත්තිනි අම්මගේ පිහිට බලයෙන් මගේ පවුලේ සියලු දෙනා අරක්ශාකරදෙත්වා🙏🙏🙏🙏

  • @SamudraDeepani-g7g
    @SamudraDeepani-g7g 10 місяців тому +4

    සත් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් රෝග දුරු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

    • @dewakatha
      @dewakatha  10 місяців тому +1

      පත්තිනි මෑණියන්ගේ පිහිටයි 🙏 🌷❤️ වරදින්නේ නෑ ඔබට..🙏

  • @KoshithaDewmith
    @KoshithaDewmith 2 місяці тому

    උතුම් සත් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ කුසේ වැඩෙන දරුවා නිදුක් නිරෝගී සියලුම අගපසගයෙන් යුත් බුද්දිමත් නැණවත් ගුණවත් පැට්යෙක් වේවා අම්මේ 🙏🙏🙏🙏පින්වත් දියණියක් වේවා අම්මේ 🙏🙏🙏🙏

  • @renukarajapaksha7941
    @renukarajapaksha7941 10 місяців тому +6

    ඔබ නම් සත්‍යක් 🙏🌼🙏🌼🙏🌼💖

    • @dewakatha
      @dewakatha  10 місяців тому

      පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඔබට 🙏 🌷❤️

  • @DishaniBandaranayake
    @DishaniBandaranayake 5 місяців тому +2

    පත්තිනි අම්මගෙ පිහිටෙන් මගේ කිරි සිහිනය සැබෑ වේවා

  • @RenukaDamayanthi-dm8sc
    @RenukaDamayanthi-dm8sc 10 місяців тому +6

    පත්තිනි මැනියන්ගෙ පිහිටෙන් මගෙ අම්මා ව සහ අපෙ පවුල ආරක්ෂා වෙවා සදු සාදු සාදු 🙏🙏🙏💖💖💖

  • @Nalin_Weerasekara
    @Nalin_Weerasekara 6 місяців тому +1

    sath paththani මෑණියන්ගේ පිහිටෙන් mage බිරිඳ ge leda රෝග සුව ලැබේවා ape doss දුරු වේවා 🌻🙏🙏🙏🙏🙏🌻

  • @iddamalgodadarmawardana5235
    @iddamalgodadarmawardana5235 10 місяців тому +30

    Pattini amma mata ikmanatama maga daruwan lagata yanna labadanna obawahnsaga pihita labawa

    • @رانيسيرلانكا-ص8ص
      @رانيسيرلانكا-ص8ص 10 місяців тому +3

      සෙනඟ ගොඩක් අද්දලා දෙන්න ප්‍රශ්න නැති කරල දෙන්න පත්තිනි මෑණියේ පිහිට දෙන්න සාදු සාදු මම හිතුව නැති විදිහට හද දෙන මට ලාභ ලබා දෙන්න සාධු පත්තිනි මෑණියන් මතු නිවන්

    • @anuramahendra2695
      @anuramahendra2695 9 місяців тому +3

      පත්තිනි මෑනියනේ මගෙ සිත තුල පාර්ථනා ඉශ්ථ කර දෙන්න අමිමා මගේ දරුවන් තුන්දෙනාට හොදට ඉගෙන ගන්න හොද ලමයි කරදෙන්න මෑනියනෙ මගෙ ගෙදරට සියලුම පාර්ථනා ඉශ්ථ කර දෙන්න පත්තිනි අම්මා අපි හැමොගෙම ලෙඩ දුක් දුරු කරන්න මෑනියනෙ මගෙ දුක් කරදර නැති කර දෙනු මැනව

    • @MadushaniJayakodi-bj3ve
      @MadushaniJayakodi-bj3ve 8 місяців тому +2

      Nawagamuwata adipati u pathini maniyange pihitn apege ledaroga duru wi..ape ge paule diunuwa satuta arakshawa....labewaaaaaaaa....sadu...
      .......sathpathini maniyo pin mahimayn purusha athmayk laba matubudawayta path wethwaaaa.....

    • @OshadaRanahansa
      @OshadaRanahansa 8 місяців тому

      ​mata padan wada walta udau karanna pattini Amme 🙏🙏🙏🙏🙏🙏🙏

  • @RohiniWickramasinghe-y3z
    @RohiniWickramasinghe-y3z 7 місяців тому +1

    සත් පත්තිනි දේව මෑණියන් ගේ පිහිටෙන් ආශිර්වාදයෙන් මාගේ සියළු කරදර බාධක දුරු වී මගේ ජීවිතය සාර්ථක වේවා නිරෝගී වේවා ජයම වේවා පත්තිනි දේව මෑණියන්ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු බුදු සරණයි

  • @malindunethmina31
    @malindunethmina31 2 місяці тому +1

    ගායනා කට හඩට කිසි දු කරදරයක් නොවේවා.
    එසේම මෙය අසන , නොසන සියලු දෙනාට පත්තිනි මෑණියගේ පිහිට ලැබේවා 🍀🪷

  • @Karun_134
    @Karun_134 21 день тому +1

    අනෙ,පත් teni,maneyane,mage mahattyt surawen ata mudal denna matu budu wenna pattini amma ❤❤❤❤❤❤❤❤❤❤

  • @pereragamage
    @pereragamage 4 місяці тому

    මතු බුදු වන පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා මගේ රත්තරන් දුවටත් අපි සියලු දේනාට .මගේ දරුවා ඉගේන ගේන රටට ජාතියට වැඩදායි උතුම් මිනිරුවක් වේන්න සත් පත්තිනි මෑණියනී

  • @MaduMadu-m7i
    @MaduMadu-m7i 6 місяців тому +1

    Ane paththini amme oba wahansege pihithen mage daru patiya araksha wewa. Mt pihita wenna paththini amme. Mage daru patiya araksha karala denna amme. Mage daru sihinaya saba karala denna mage paththini amme.

  • @MalaneMalne
    @MalaneMalne 10 днів тому

    පත්තිනි අම්මාගේ පිහිටෙන් මට සර්ව සම්පූර්ණ පිරිමි දරුවෙකු බිහිවෙවා

  • @Exa-zl7gh
    @Exa-zl7gh 6 місяців тому

    පත්තිණි මෑනීයණී මගේ ප්‍රශ්නය ඔබ වහන්සේට කිව්වා ඒක අදම මට විසදලා දුන්නා ඔබ වහන්සේට මතු බුදු බව අත් වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @danushkinimesha1309
    @danushkinimesha1309 3 місяці тому +1

    සත්පත්තිනිමණියන්ගේ පිහිටෙන් මගේ කුසේ ඉන්න දරුපටියා ආරක්ෂා වේවා. පුතු පැටියෙක් වේවා!!!!!!!

  • @shalikaniroshani9995
    @shalikaniroshani9995 Місяць тому +1

    මගේ පත්තිනි අම්මා මගේ දරුවා මට දුන්නේ මගේ අම්මගේ පිහිටි බලෙන් එයා දැන් ඉස්පිරිතාලෙන් ගෙදර ගෙනත් දවස් හතරයි එයා කිරි බොන්නේ නෑ අම්මා සත්‍යයි මගේ දරුවා ඉක්මනින් කිරි බොන්න අම්මගේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @MadhuKalubowila-v4h
    @MadhuKalubowila-v4h 6 місяців тому +1

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ කිරි සිහිනය මේ මාසයේ සැබෑවක්ම වේවා.දරුවන් පතනා සියළුම අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා.පත්තිනි මෑණියන්ගේ පිහිටයි.🙏🙏🙏

  • @Akshana2012
    @Akshana2012 Місяць тому

    මතු බුදුවන පත්තිනි අම්මේ හිතේ කරදරේන් ඉන්න මගේ හිතට සැනසීම ලැබේවා!!! රෝහල් ගත කර සිට්න Am චන්ද්‍රාවති අම්මගේ සියලු රෝග සුවපත්වේවා ඒ අම්මගේ මනසද සුවපත්වේවා සත්පත්තිනි අම්මා අපේ දුකට පිහිට වේවා🙏🙏🙏

  • @sajikanishadi7736
    @sajikanishadi7736 7 місяців тому +1

    සත්පත්තිනි මෑනියනි මාගේ සියලු ණය ගෙවා ගැනිමට ශක්තිය ධෛර්ය ලැබේවා මගේ කුසේ සිටින දරුවා ආරක්ෂා කර පින්වත් පුතුකු ලැබේවා

  • @ChandimaPriyadarshani-w1x
    @ChandimaPriyadarshani-w1x День тому

    මතු බුදු බව පතන සත්පතිනි මෑනියනි මගෙත් මගෙ අහින්සක දරු දෙන්නාටත් මේ ඇති වී ඇති සෝක බය දුක දුරු කර සතුට සැනසීම ලබා දෙන්න බුදු මෑනියනි. 🙏🙏🙏🙏🙏🙏🙏

  • @prasadiboyagoda1604
    @prasadiboyagoda1604 2 місяці тому

    මගේ දරු පැටවුන් තිදෙනාත්,මගේ කුසේ වැඩෙන දරුවාත් ආරක්ෂා කර දෙන්න අම්මේ.. මගේ කුසේ සිටින දරු පැටියා නිදුක්, නීරෝගි, දැහැමි දරුවෙකු වගේම මගේ හිතේ දැවෙන සියලු ප්‍රශ්න වලින් මා හට සැනසීම ලැබේවා..සත් පත්තිනි මෑණියන්ගේ අනුහසින් මටත් මගේ ස්වාමියා ,දරුවන් සමග සතුටින් සිටීමට වාසනාව ලැබේවා

  • @ashikapremasiri1834
    @ashikapremasiri1834 13 днів тому

    පත්තිනි මෑණීයෙනෙ ඔබගේ පිහිට ආශිර්වාදයෙන් මගේ කුසට ඉක්මනින්ම නීරෝගිමත් දරුපැටියෙක් පිළිසද ගනිත්වා.❤🙏

  • @AnushaPriyangani-d7f
    @AnushaPriyangani-d7f 2 місяці тому

    පත්තිනි මාතාවට මගේ නමස්කාරය වේවා මගේ පතුම් ඉටු වේවා මෙම සෙත් කවි අසිමෙන් මාගේ කුසට පින්වත් දරුවෙක් පහළ වේවා 🙏🙏🙏

  • @tharindusawmya-lz4bf
    @tharindusawmya-lz4bf 6 місяців тому

    Mathu buduwana sathpaththini maniyane mge kuse wadena daruwa neerogimath pinwantha siyalu agapasagayen sampurna daruweku wewa. Kisima karadarayak noma wewa. Mage mahaththayge rakiyawe tyna prashna walin mage mahaththaya nidos kota nidahas krna sekwa.. saadu saadu saadu🙏🙏🙏

  • @kanti6457
    @kanti6457 26 днів тому

    සත් පත්තිනි මෑනියනේ මතු බුදු බව ලබා මගේ හිතේ ඇති සියලුම කරදර දුක් ගින්දර නිවේවා. සෑනසිම මට ලැබේවා 🙏🙏🙏🙏

  • @BiharaPinibindu-q4g
    @BiharaPinibindu-q4g Місяць тому +1

    සත් පත්තිනි මෑණීයනී රස්සාව සදහා ගමන්ගත්තු මුහුදේ සිටින මගේ ස්වාමිපුරුෂයා ආරක්ශා කරදෙන්න එයාට ඉක්මනින් ම ගොඩබිම කරා පැමිනෙන්න වාසනාව ලබාදෙන්න 🙏🙏🙏

  • @dinushamadhumali2198
    @dinushamadhumali2198 4 місяці тому

    සත් පත්තිනි මැණියන්ගෙ අනුබාවයෙන් මගෙ හිත නිදහස් වේවා🙏🙏🙏 මට මානසික සුවය ලබා දෙන්න මැනියනි.❤❤

  • @priyangasewwandi4482
    @priyangasewwandi4482 5 місяців тому

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන්, ආශිර්වාදයෙන් ඉක්මනින් මගේ කුසට පින්වත් වාසනාවන්ත ලස්සන දුවෙක් ලැබේවා ! 🙏

  • @t.t.d.liyanaget.t.d.liyanage
    @t.t.d.liyanaget.t.d.liyanage 6 місяців тому +2

    පත්තිනි මෑණියනී මගේ තාත්තට රැකියාවක් ලැබේවා ....... 🙏🙏🙏

  • @DishaniBandaranayake
    @DishaniBandaranayake 5 місяців тому

    සත්පත්තිනි මෑණියන්ට පින් අත් වේවා මගේ පැතුම ඉටුකර දෙනු සත්පත්තිනි අම්මේ මගේ දුක බලා පිහිට වෙන්න. මගේ කිරි සිහිනය සැබෑ කරදෙ