SUNFLOWER WITH SENANAYAKE WERALIYADDA ​​පැරණි සන්ෆ්ලවර්ස් ​​සේනානායක වේරලියද්ද RECREATED SOUND

Поділитися
Вставка
  • Опубліковано 2 гру 2024

КОМЕНТАРІ • 118

  • @gayanmitchel2068
    @gayanmitchel2068 10 місяців тому +14

    සන්ෆලවර් එක්ක සේනානායක වෙරලියද්ද දැක්කහම මාරම ආසයි බැකින් ටෙම්ෆෝ තනුවට තිතට

    • @AMRanganaMusicHub
      @AMRanganaMusicHub  10 місяців тому

      🙏❤️👍ua-cam.com/video/BEVcpV9h_K4/v-deo.html

  • @kumarkumar7751
    @kumarkumar7751 10 місяців тому +10

    ලංකාවේ බිහිවෙච්ච සුපිරිම වැඩ්ඩො ආයේ එන්නැ මේවගේ band එකක් ලෝවෙත්

    • @AMRanganaMusicHub
      @AMRanganaMusicHub  10 місяців тому

      ❤️👍🙏Aye me wage සංගීත රසයක් හොයලා ganna ba,,ua-cam.com/video/RA5AhrSJOkk/v-deo.html

  • @supunmadusanka2937
    @supunmadusanka2937 Рік тому +37

    නියමයි බන්..පොඩි කාලෙ ඉදන් අදටත් ආසම බෑ න්ඩ් එක....සන් ෆ්ලවර්ස් ලට කිට්ටු වෙන්න කාටවත් බෑ....හැ රෙන්නවත් බෑ.....දන් ඉන්නෙ ටකරං වලට ගහන බෑන්ඩ්... පඬ සෝ විතරයි....පට්ට බෑන්ඩ් එක සන්ෆ්ලවර්.... දුකයි මෙයාල දැ ක්කම...මචන් පුළුවන් තරම් දාන්න සන්ෆ්ලවර් ලගේ ෂෝ...❤❤❤❤❤❤❤

  • @shamildarshana7365
    @shamildarshana7365 Рік тому +15

    කවදාවත් ආයෙ බිහි වෙන එකක් නෑ මේ වගේ බෑන්ඩ් එකක්.❤️

    • @AMRanganaMusicHub
      @AMRanganaMusicHub  Рік тому +1

      ❤️🙏💥👍ua-cam.com/video/P4kI3aq2xbE/v-deo.html

  • @maheshsuranga8057
    @maheshsuranga8057 11 місяців тому +11

    කනටමිහිරි හඩපැහැදිලි.👍👍👍

    • @AMRanganaMusicHub
      @AMRanganaMusicHub  11 місяців тому

      ❤️🙏💥👍ua-cam.com/video/V46wWVUp0oc/v-deo.html

  • @rajithawanniarachchi
    @rajithawanniarachchi Рік тому +11

    Bass+Drum+keyboards+lead❤❤❤❤ lovely sunflower

  • @RuwanBandara-lv9fw
    @RuwanBandara-lv9fw Рік тому +18

    සන්ෆ්ලවර් සුපිරි අදකාලෙ කොත්තු බැන්ඩ් වගේද

  • @lakshanperera6634
    @lakshanperera6634 11 місяців тому +6

    හම්මෝ ඉස්සර stage එකේ නැතුවම බැරි චරිතයක්... වැඩේ නම් නියමයි... ❤❤
    ජය වේවා... 🎤 🎹 🍻

    • @AMRanganaMusicHub
      @AMRanganaMusicHub  11 місяців тому

      🙏❤️👍💥ua-cam.com/video/P4kI3aq2xbE/v-deo.html

  • @tharinduabeysekara4224
    @tharinduabeysekara4224 Рік тому +11

    Sunflower baking නම් සුපිරි 🎹🎸🎤

  • @gayanranathunga8818
    @gayanranathunga8818 10 місяців тому +4

    Sunflower kiyanne thanikarama brand ekak ... live backing superb ❤❤❤Dan a tones a drums breaking thiyenawa Arrowstar wala ❤❤❤ Anton Roshan ❤❤

    • @AMRanganaMusicHub
      @AMRanganaMusicHub  10 місяців тому

      ❤️🙏💥👍ua-cam.com/video/tPYhbGyM5JY/v-deo.html

  • @kasunnamal7540
    @kasunnamal7540 7 місяців тому +4

    නැවත කිසිදාක මේ රසය විඳින්න බැ ඇරෝස්ටාර් ටිකක් හරි මේ රසය දෙනව....

  • @sampathsri4773
    @sampathsri4773 Рік тому +11

    මාලන් අයියා කියන්නෙ බේස් බ්‍රෑන්ඩ් එකක් ❤

    • @AMRanganaMusicHub
      @AMRanganaMusicHub  Рік тому

      🙏👍❤️💥ua-cam.com/video/grw7jziA6_0/v-deo.html ඒකෙන් ma aivo අයියා gen passe 👍💥🙏

  • @technicallakshmanmotors6324
    @technicallakshmanmotors6324 9 місяців тому +7

    පොඩිකාලෙ තාත්තගෙන් බැනුම් අහගෙන පාන්දර වෙනකම් ශෝ බැලුවේ,සෙබලානෙනනෙ ඉදලා ජාතික ගීය ගහනකම්ම බැලුවා.ආසම සුදත් අයියගෙ ජීවිතේ මල් සිංදුවයි රොශාන් අයියගෙ ඩ්‍රම් සෝලො එකයි❤❤❤❤❤

    • @AMRanganaMusicHub
      @AMRanganaMusicHub  9 місяців тому

      ❤️🙏👍 ua-cam.com/video/_IZZ-bRjvwA/v-deo.html

  • @shasheepriyakalum6816
    @shasheepriyakalum6816 10 місяців тому +3

    කන්ඩායම් සන්ගීත ලොකේ අංක එක.සන්ෆ්ලවර්💕💕💕💕💕💕💕

    • @AMRanganaMusicHub
      @AMRanganaMusicHub  10 місяців тому

      👍❤️🙏ua-cam.com/video/0T2BYVl60GE/v-deo.html

  • @Inoka-cy3iq
    @Inoka-cy3iq 10 місяців тому +8

    මෙයාලගෙන් පස්සේ sanflower නෑ අපි දැක්කේ. මෙයාලට වගේ කාටවත් පුළුවන් උනේ නෑ ඒ රසය ගේන්ඩ

    • @AMRanganaMusicHub
      @AMRanganaMusicHub  10 місяців тому

      ❤️🙏👍ua-cam.com/video/EFBido2SZ54/v-deo.html

  • @madumadawa6190
    @madumadawa6190 Рік тому +9

    පිරිසිදු පැහැදිලි ගැහිල්ල

  • @sumithbandara7568
    @sumithbandara7568 Рік тому +7

    Live band nam Sunflowers thami...... (Me Set eka)

  • @rukshanrathnayake6387
    @rukshanrathnayake6387 6 місяців тому +4

    සන්ෆ්ලවර් රහස තමා එයාලා ප්‍රැක්ටිස් කලේ ෂෝ බලාගෙන නෙමෙයි.මුල්කාලෙ ෂෝ වලට ප්‍රැක්ටිස් කළාට එයාල ගොඩක් ප්‍රැක්ටිස් කලේ කැසට් වලට සිංදු කරන්න.බෑන්ඩ් එකේ සිංදු වගේම ගායක ගායිකාවන්ගෙත්.ඒ කාලෙ හැටියට වාණිජ වටිනාකමක් ගන්න නම් නීට් එකටම ප්ලේ කරන්න උනා.ඒ බැකින් ටයිප් එකම එයාල ෂෝ වලටත් සෙටප් කරලා දිගටම කරගෙන ගියා.නීල් අයියා කියනවා එක කාලයක් තිබුනලු ෂෝ වැඩිවෙලා කරගන්න බැරි නිසා ෆ්ලෑෂ් බෑක් රොෂාන්ට කතා කරලා එයාලට දුන්නලු.

  • @LalinthaLalintha-be8ng
    @LalinthaLalintha-be8ng Рік тому +3

    Sunflowers kiyanne ithin ai band akak na...mage gawa thama thiyenawa gahapu pis...mn dakke na.me wage drams wadhakayek.. supiri waddek thamai good luck..sunflowers.....

  • @dhammikasenarath
    @dhammikasenarath 9 місяців тому +2

    හරිම ලස්සනයි

    • @AMRanganaMusicHub
      @AMRanganaMusicHub  8 місяців тому

      ❤️🙏👍ua-cam.com/video/LY6_9oeWtoY/v-deo.html

  • @ThilanHansaka-wv5cq
    @ThilanHansaka-wv5cq 9 місяців тому +2

    Roshn perera mahttya ghanawa newi drama maranawa ❤❤❤❤❤

    • @AMRanganaMusicHub
      @AMRanganaMusicHub  9 місяців тому

      ❤️👍🙏ua-cam.com/video/V46wWVUp0oc/v-deo.html

  • @MaheshamekalaMapalagamaliyanag
    @MaheshamekalaMapalagamaliyanag 9 місяців тому +2

    Mama iwarawanakam balapu akak

    • @AMRanganaMusicHub
      @AMRanganaMusicHub  8 місяців тому

      👍🙏❤️ua-cam.com/video/LY6_9oeWtoY/v-deo.html

  • @dhanushkawijesinghe8600
    @dhanushkawijesinghe8600 11 місяців тому +2

    Roshan ayya supiri ❤❤❤

    • @AMRanganaMusicHub
      @AMRanganaMusicHub  11 місяців тому

      ❤️🙏👍ua-cam.com/video/_C3NLX5oCrk/v-deo.html

  • @pradeepwarnakulasooriya2847
    @pradeepwarnakulasooriya2847 9 місяців тому +3

    දැන් තියෙන Flashback වගේද ඒ කාලේ Sunflower, Flashback වගේ වැඩිය වැඩ නැ octapad සද්දේ නැ හරිම චාම් band එකක් Sunflower කියන්නේ🙂🫶🏾[එකයි Sunflower බ්‍රෑන්ඩ් එකක් වුනේ 💁‍♂️].

    • @AMRanganaMusicHub
      @AMRanganaMusicHub  9 місяців тому

      ❤️🙏👍ua-cam.com/video/LY6_9oeWtoY/v-deo.html

  • @naradakelum9102
    @naradakelum9102 7 місяців тому

    Sunflowers hodama kale...supiri

  • @JanathJaya-m1r
    @JanathJaya-m1r 10 місяців тому +5

    Roshan aiya akka baladdi dan inna un karanne drmset aken paliganna aka 😂😂😂😂

    • @AMRanganaMusicHub
      @AMRanganaMusicHub  10 місяців тому

      ❤️🙏👍ua-cam.com/video/1GEXlsPoOqk/v-deo.html

  • @preethieapasingha452
    @preethieapasingha452 3 місяці тому +1

    Roshan aiyya 😍 🥁 ♥️ ❤️ 🎉

  • @JanakaAndaragolla
    @JanakaAndaragolla 3 місяці тому

    Supiri thama❤❤❤❤

  • @luckyweerasinghe467
    @luckyweerasinghe467 Рік тому +8

    මේවා කොහෙන්ද බන් ❤❤❤❤❤..💥💥💥💥💥💥💥

    • @AMRanganaMusicHub
      @AMRanganaMusicHub  Рік тому +1

      ❤️👍🙏💥ua-cam.com/video/grw7jziA6_0/v-deo.html subscribe කරලා set වෙන්න සුපිරි prasanga නැරඹීමට 👍❤️🙏

    • @MadusangaPradeep
      @MadusangaPradeep 11 місяців тому

      Malli oyala chuti patau mage Hite e kale 😂😂😂😂😂

  • @madumadawa6190
    @madumadawa6190 Рік тому +2

    ❤❤❤❤😍😍😍 thawa ona

  • @anuruddasanjeewa7797
    @anuruddasanjeewa7797 9 місяців тому

    Supar niyama band aka

    • @AMRanganaMusicHub
      @AMRanganaMusicHub  9 місяців тому

      🙏👍❤️ua-cam.com/video/1GEXlsPoOqk/v-deo.html

  • @sagarapremathilaka2395
    @sagarapremathilaka2395 Рік тому +13

    සන්ෆ්ලවර්ස් ඉන්න කාලේ රොෂාන් පෙරේරා එකෝස්ටික් ඩ්‍රම්ස් ප්ලේ කරන ෂෝ එකක් තිබුණා ස්වාධීන රූපවාහිනීයේ හෝ ජාතික රූපවාහිනීයේ විකාශය උණ පුළුවන් නම් ඒ ෂෝ එකේ කොටසක් හෝ දාන්නකෝ

    • @AMRanganaMusicHub
      @AMRanganaMusicHub  Рік тому +1

      🙏❤️👍💥ua-cam.com/video/grw7jziA6_0/v-deo.html ok mam balannam,,,podi කාලයක් දෙන්න 👍

    • @virajgodakanda3049
      @virajgodakanda3049 Рік тому

      ඒක තිබුනේ සිරස

    • @AMRanganaMusicHub
      @AMRanganaMusicHub  Рік тому +1

      @@virajgodakanda3049 👍 අවුරුද්ද mathakada

    • @sagarapremathilaka2395
      @sagarapremathilaka2395 Рік тому

      @@virajgodakanda3049 අජිත් මුතුකුමාරණ එහෙමත් ලීඩ් ගිටාර් ප්ලේ කරන ගමන් ගීත ගායනා කරනවා ඒ ප්‍රසංගයේ

    • @jaliyagunathilaka7511
      @jaliyagunathilaka7511 9 місяців тому

      ඒක තිබුනෙ දෙරන නාලීකාවෙන් කරපු ශෝ එකක

  • @sashikamadushan1941
    @sashikamadushan1941 Рік тому +2

    Superb ❤

  • @judemalith1413
    @judemalith1413 Рік тому +3

    Mekata namal udugamath awa

    • @AMRanganaMusicHub
      @AMRanganaMusicHub  Рік тому

      ❤️🙏💥👍ua-cam.com/video/P4kI3aq2xbE/v-deo.html එහෙම da,,

  • @KumaraRoks
    @KumaraRoks 10 місяців тому +4

    නියමයි දැන් සිංදු මොනවද

    • @AMRanganaMusicHub
      @AMRanganaMusicHub  10 місяців тому

      ❤️👍🙏ua-cam.com/video/grw7jziA6_0/v-deo.html

  • @sangeethmaya7023
    @sangeethmaya7023 Рік тому +2

    Sunflower ne..supirii ..yak

  • @sirilvijasakara-ts9qc
    @sirilvijasakara-ts9qc 7 місяців тому +1

    arosta rosan .antan supiri bad aka

  • @dilankaconstructions79
    @dilankaconstructions79 6 місяців тому

    Patta

  • @rasanjanaprabhath5841
    @rasanjanaprabhath5841 Рік тому +2

    Sunflower 🎹🎶🎵👍

  • @samanhemantha5424
    @samanhemantha5424 9 місяців тому +1

    පුදුම balans eakak eaka.....❤❤❤

    • @AMRanganaMusicHub
      @AMRanganaMusicHub  8 місяців тому

      👍🙏❤️ua-cam.com/video/LY6_9oeWtoY/v-deo.html

  • @arunamusic6170
    @arunamusic6170 Рік тому

    ❤❤❤❤ brilliant backing ...thanks amila .....

  • @AnilBandara-j5y
    @AnilBandara-j5y 8 місяців тому

    බේස් පාර❤❤❤❤❤

  • @sirilvijasakara-ts9qc
    @sirilvijasakara-ts9qc 7 місяців тому +1

    api hari wasanawantai akala badso akak labima gana adatat ahanda puluwan

  • @sithumsilva539
    @sithumsilva539 2 місяці тому

    Roshan ❤️

  • @buddhikaruwan7797
    @buddhikaruwan7797 Рік тому +3

    ඔයා ගාව නැද්ද චාදනී හෙට්ටිආරච්චිගේ සන්ෆලවර් සoගීතයට කරපු සoගීත

    • @AMRanganaMusicHub
      @AMRanganaMusicHub  Рік тому

      👍💥🙏❤️ua-cam.com/video/P4kI3aq2xbE/v-deo.html shows 2,3 ඇති youtube dannam ,,👍

  • @buddhikaruwan7797
    @buddhikaruwan7797 Рік тому +1

    ❤❤❤❤

  • @SangeethMayadunna-p9p
    @SangeethMayadunna-p9p Місяць тому

    Aniwarayen ..aye bihiwenne ne..oya wage..set ekak

  • @rangaalahapperuma7935
    @rangaalahapperuma7935 11 місяців тому

    🎉🎉🎉🎉🎉🎉🙏🙏

    • @AMRanganaMusicHub
      @AMRanganaMusicHub  10 місяців тому

      ❤️🙏💥👍ua-cam.com/video/LY6_9oeWtoY/v-deo.html

  • @madushanwickramarathna3173
    @madushanwickramarathna3173 Рік тому +1

    Punsiri zoysa ekak nadda

    • @AMRanganaMusicHub
      @AMRanganaMusicHub  Рік тому

      🙏❤️💥👍ua-cam.com/video/grw7jziA6_0/v-deo.html tiyanawa dannam,,

  • @sisiraherath4126
    @sisiraherath4126 2 місяці тому

    2024.09.17

  • @supersongmiusicalyoutubech7191

    Oya nidi na neda me welawe

  • @Shan_one_and_only
    @Shan_one_and_only 8 місяців тому +2

    ඒ කාලෙ ඔක්කොම ගැම්මවල් තමයි කවුරුත් දැක්කෙ නෑ dancing team eke ගැම්ම

    • @AMRanganaMusicHub
      @AMRanganaMusicHub  8 місяців тому

      ❤️👍🙏ua-cam.com/video/1GEXlsPoOqk/v-deo.html

  • @shasheepriyakalum6816
    @shasheepriyakalum6816 10 місяців тому +16

    කන්ඩායම් සන්ගීත ලොකේ අංක එක.සන්ෆ්ලවර්💕💕💕💕💕💕💕

    • @AMRanganaMusicHub
      @AMRanganaMusicHub  10 місяців тому

      🙏❤️👍ua-cam.com/video/UC5SM2RHdvY/v-deo.html

  • @NavodWeerasinghe
    @NavodWeerasinghe 11 місяців тому +1

    ❤❤❤

    • @AMRanganaMusicHub
      @AMRanganaMusicHub  11 місяців тому

      ❤️🙏👍ua-cam.com/video/P4kI3aq2xbE/v-deo.html merry christmas

  • @hemanthikaudugampalage8055
    @hemanthikaudugampalage8055 11 місяців тому

    ❤❤❤❤

    • @AMRanganaMusicHub
      @AMRanganaMusicHub  11 місяців тому

      🙏❤️👍ua-cam.com/video/LY6_9oeWtoY/v-deo.html