ජුනි 20න් පසු රට බාරගන්නා අලුත් ජනපති කවුද ? | රට තුළ දැවැන්ත වෙනසක් | ලගදීම අරගලය දිනන දවස මෙන්න

Поділитися
Вставка
  • Опубліковано 19 лис 2024

КОМЕНТАРІ • 208

  • @anushanilmini6778
    @anushanilmini6778 2 роки тому +11

    ඔබ තුමියගේ වැඩ සටහන් මමත් බලනවා . මගේ මේ මවු බිමට ජයෙන් ජයම වේවා . තෙරුවන් සරණයි

  • @s.m6127
    @s.m6127 2 роки тому +31

    ඇත්තටම අපේ රට වෙනුවෙන් ඉදිරියට ආපු සෑම දෙනාටම බුදු සරනින් කිසිම කරදරයක් වෙන්න එපා.මැර පුිහාරයෙන් තුවාල වූ සෑම දෙනාටම ඉක්මනින් සුව වේ්වා දිිර්ග ආයුෂ ලැබෙවා බුදු සරනයි .❤❤❤❤🌷🌷🌷🌷

  • @amithasriyaigunasekara6914
    @amithasriyaigunasekara6914 2 роки тому +1

    තෙරුවන් සරනයි ඔබතුමියට ඔබතුමිය හරි දේ හරියටම කීව

  • @srilanka7161
    @srilanka7161 2 роки тому +7

    මෙපමණ කාලයක් වැඩසටහන් නැරඹුවාට මෙවැනි වැඩසටහනක් බැලුවමයි ආයු බොහෝ වේවා ස්තුතියි

  • @sanjishishantha9701
    @sanjishishantha9701 2 роки тому +6

    ❤ තෙරැවණ් සරණයි 🌹ඔබට🌹 මෑණියණි ඔබ කලක පටන් කියූ ආනාවැකි සර්ව සාර්ථක බව ඔප්පු අනිවාර්යයෙන්ම ඉශ්ථ සිද්ද වුන බව සත්‍ය කරැනක් දීර්ඝායු වෙිිවා🌹

  • @upulkalawitagoda8470
    @upulkalawitagoda8470 2 роки тому +2

    ඔබ තුමියට ස්තුතියි ! දිර්ඝායුෂ පතනවා !🙏

  • @anusharanasinghe1066
    @anusharanasinghe1066 2 роки тому +1

    මගේ රටට යහපතක්ම වේවා
    මේ සැනසුම් වචන ඔබතුමියට බොහොම පිං
    🙏🙏🙏🙏

  • @indukanthi5643
    @indukanthi5643 2 роки тому +3

    සොබාදහම ආග්‍රීර්වාදිත වෙලා බුදු සරණින් ලංකිකයන්ට හෙවියන හැමදාම හැම දවසක්ම වෙසක් පුර පෝය දවසක් වේවා හැමෝගෙම හිත් පුජණිය ස්ථානයක් වේවා සියලුම සත්වයාට එසේ වේවා

  • @sarathwijegunawardane225
    @sarathwijegunawardane225 2 роки тому +10

    අපේ රටට අද වෙලා තියෙන දේට කාලකන්නි සාස්තර කාරයොත් වග කියන්න ඕනේ

  • @dulmikasongs4921
    @dulmikasongs4921 2 роки тому +5

    මෙතුමිය කියන සියල්ල සත්‍ය්ක්ම වේවා වේවා වේවා මගේ රට දිනේවා තෙරුවන් සරණය් දෙව් පිහිටය් සියලු දෙනා යහපතක්ම වේවා

  • @m.g.kusumalathakusumalatha9072
    @m.g.kusumalathakusumalatha9072 2 роки тому +9

    මේ දේශයට ජයවේවා...තෙරැවන් සරණයි

  • @ajanthaherath2987
    @ajanthaherath2987 2 роки тому +31

    මෙතුමිය කියු අනාවැකි සත්‍ය වෙලා තියනවා මම බලනවා මෙතුමියගෙ විඩියෝ ඇත්තටම අපෙ රටට හොදක් වෙනවානමි ඒ ඇති දිර්ඝයුෂ වෙිවා ඔබතුමාට තෙරැවන් සරණයි

    • @dhammika7884
      @dhammika7884 2 роки тому

      meyage nama mokadda

    • @sathyajayagani7999
      @sathyajayagani7999 2 роки тому

      නම කුමක් උවත් කියන බොහෝදේ හරි කියලයි මට හිතෙන්නේ ,

  • @upulkalawitagoda8470
    @upulkalawitagoda8470 2 роки тому +1

    ඔබතුමියට දිර්ඝායුෂ පතනවා.! තෙරුවන් සරණයි !🙏

  • @gunawathithennakon3595
    @gunawathithennakon3595 2 роки тому +1

    ඔබතුමියට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා

  • @sumithrapriyanandani2248
    @sumithrapriyanandani2248 2 роки тому +11

    ඔබතුමියගේ විශ්ලේෂණය අසා ඉතා සතුටට පත් උනා. ඇත්තටම සතුටුයි . අරගලයට ජය වේවා! . හොරුන්ට දඩුවම් ලැබිලා රටට යහපතක් වේවා! ස්තුතියි 🙏🙏🙏

  • @sisirakodithuwakku2290
    @sisirakodithuwakku2290 2 роки тому +10

    සත්‍යයක් බවට පැහැදිලියි ඔබතුමි‍යට දීර්ඝායුෂ ලැබෙිවායි පතමි

  • @sirimarathnayaka8748
    @sirimarathnayaka8748 2 роки тому +11

    ඔබතුමියට දිිර්ඝායු වෙිිවා දළදාහාමුදුරුවන්ගේ පිහිටයි ...!!!❤️❤️❤️

  • @chandaniperera9117
    @chandaniperera9117 2 роки тому +3

    රටට හොඳක් වෙනවානම් අනේ හරිම සතුටුයි , පින් සිදුවෙනවා ඔබතුමියට .

  • @nalaniranasinghe3352
    @nalaniranasinghe3352 2 роки тому

    සහතික ඇත්ත හැම දෙයක් ම

  • @samadimishel420
    @samadimishel420 2 роки тому

    ජය වේවා

  • @chandaniperera9506
    @chandaniperera9506 2 роки тому +3

    රටක සෙතක් ශාන්තියක් වෙන්නයි ඕන.මේක අහිංසක දුප්පත් අපේ පුංචි මුතු ඇටය.මෙය ආරක්ෂා කරගන්න ඕන.තෙරැවන්සරණයි මෑණියනි

  • @sumithpriyadarshana7830
    @sumithpriyadarshana7830 2 роки тому +18

    මෙව්වානම් දැන් අහලා අහලා එපාවෙලා ඉන්නෙ 🤗

  • @kleelawethililalila8431
    @kleelawethililalila8431 2 роки тому +1

    වේලාවට ස්තූතියි

  • @iveperera6162
    @iveperera6162 2 роки тому +2

    මෙය මෙලෙසින් ඇසීමත් සතුටක් ...එය එලෙසම වේවා ....ඔබතුමිය නිදුක් වේවා ...

  • @saman..........6901
    @saman..........6901 2 роки тому +29

    එක හොර කට්ටඩි යෙකුට වත්, අනාවැකි කාරයෙකුට වත්, කියන්න බැරි උනා , රනිල් මහත්තයා අගමැති වෙන බව,,,,දැන් නම් පැන පැන මොනව හරි කියයි,, ඔක්කොම පල් හොරු, මිනිස්සු රවට්ටනවා,,,,,

    • @ushanhimalsha2188
      @ushanhimalsha2188 2 роки тому +5

      කිව්වා .dhanush vlogs බලන්න

    • @chamilkrishanthi7135
      @chamilkrishanthi7135 2 роки тому +2

      Kiwwa

    • @2024-u5o
      @2024-u5o 2 роки тому +2

      රාගමගුරු කිව්වා
      ua-cam.com/video/29x7M5BTsL4/v-deo.html

    • @premamadamperuma4491
      @premamadamperuma4491 2 роки тому +1

      කිව්වා.dhanush.vlogs

    • @briynkaagg1336
      @briynkaagg1336 2 роки тому +2

      අයි එයා යවනව කියලා කිවෙ නැ 🤣🤣🤣🤣🤣

  • @samithanilmininilmini8969
    @samithanilmininilmini8969 2 роки тому

    පින් ඔබට සතුටුයි

  • @erandathidahampath6553
    @erandathidahampath6553 2 роки тому +4

    Jaya wewa අරගලයට ...🙏🙏🙏

  • @sujeewaniniloshima9976
    @sujeewaniniloshima9976 2 роки тому +4

    හොද කතාවක් ,සරණයි 🙏

  • @upulruwanbandara9069
    @upulruwanbandara9069 2 роки тому

    ඔබතුමිය හොද පැහැදිලි කිරිමක් කරේ eyai සත්‍යය තෙරුවන් සරණයි

  • @senarathmudalige1690
    @senarathmudalige1690 2 роки тому +3

    තෙරුවන් සරණයි

  • @lalitharanaweera8566
    @lalitharanaweera8566 2 роки тому

    Obathumiyata Budusaranai

  • @ruviniherath9631
    @ruviniherath9631 2 роки тому +1

    රටට hodak wenawanam...ජනතාවට සෙතක් වේවා අරගලයට ජය වේවා ජනතාවට ජය වේවා ..අරගලයට ජය වේවා 🇱🇰 🇱🇰 🇱🇰

  • @mmnn1552
    @mmnn1552 2 роки тому

    Budu saranai oyalata

  • @priyadharshan325
    @priyadharshan325 2 роки тому

    🌷🌺🌷🌺🙏🙏🙏🙏🙏 budusarani dewei pehitai obatumiyta!!!!!!!!!!

  • @thamaradunusinghe305
    @thamaradunusinghe305 2 роки тому

    Obathumiystath ape daruwantath budusaranai siyalu dewi pihitai ganadewi pihitai

  • @sandyapunyakumari3032
    @sandyapunyakumari3032 2 роки тому +1

    🌷❤🙏තෙරැවන් සරනයි.

  • @anulavithana5913
    @anulavithana5913 2 роки тому +1

    May u live long.yr words give us peace. Thank you.

  • @2nytnt698
    @2nytnt698 2 роки тому +2

    ඇථාතටම මගේ රට ජය ඔබතුමීයට බෝම 🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @dumindawijesingha9130
    @dumindawijesingha9130 2 роки тому

    ස්තුතී...

  • @alokamindrelaxingmusic2772
    @alokamindrelaxingmusic2772 2 роки тому +6

    කියපු එකක්වත් හරි ගිහින් නැද්ද කොහෙද....🤣😂

  • @claudwign1722
    @claudwign1722 2 роки тому +1

    Very good explanation Madam. Galle Face struggle will win. JAYAVEVA.

  • @thusitharathnayaka2982
    @thusitharathnayaka2982 2 роки тому

    Oba thumiyata jaya weva

  • @niroshuduwaka8832
    @niroshuduwaka8832 2 роки тому

    Jayama wewaaa ape ratata, aragalayata jaya wewaaaa, oba thumiyata sthuthiii🙏

  • @nandanidissanayaka2483
    @nandanidissanayaka2483 2 роки тому +1

    Theruvan saranai mage mavbimata dhaladha hamudhuruvane ge pihitai siyalu sathun lova suvapath veva mavbimata jayen jayaveva♥️🌹👌👌👍🙏🙏💪💪🙏

  • @lalranjith6040
    @lalranjith6040 2 роки тому

    You are the best

  • @liyangeleena2354
    @liyangeleena2354 2 роки тому

    Eththatama Anagathaya gana subadai paniwidayak Labeemath hithata Loku sathutak ..dahamin dipewath gatha karamu...Ratata. yahapathak udaa wewa... oba thumiyata deergausha Labeewa .. Theruwen Saranai....

  • @dayadaya9833
    @dayadaya9833 2 роки тому +3

    මුන්ට අනාවැකි කියන්න පුලුවන්නමි මුන් එක එකාගෙ ඉදුල්.කනවද තමන්ගෙ අනාවැකි බලාගන්න එපායා ඉසල්ලාම

  • @chathusamarakoon3887
    @chathusamarakoon3887 2 роки тому

    Sahathika etha obathuma saha oba thumiyata dergayou wewa bohoma pine mewane de danuwath kalata

  • @soniap607
    @soniap607 2 роки тому

    Great jaya wewa ape srilankawata.❤️🇱🇰👍

  • @priyanpriyan4538
    @priyanpriyan4538 2 роки тому +11

    අනේ මෙි ගුහයෝ සේරම ලංකාවට විතරයි පටිට හොරැ නිසයි රට විනාස උනේ මෙි සේරම බොරැ දේවල් ලංකාවෙි සේරම මිත්යා මත තමයි හොරැ ටික ඉවත් උනානමි රට හැදෙයි

    • @amalyainn4316
      @amalyainn4316 2 роки тому

      ග්‍රහ යෝ ඔක්කොම සාමාන්‍ය මනුස්සයා ට විතරයි අපල ගේන්නේ .මහ උන්ට කිසිම හෙනයක් නෑ .

    • @leslyamarabandu8545
      @leslyamarabandu8545 2 роки тому

      ග්‍රහයෝ 225

  • @chandana537
    @chandana537 2 роки тому +1

    මගේ රටට දියසෙන් රජු පහළවී යහපත් කාලයක් උදාවේවා. තෙරුවන් සරණයි 🙏

    • @dasunsankalpa2156
      @dasunsankalpa2156 2 роки тому +1

      බලන් හිටපන්

    • @jay-walker3584
      @jay-walker3584 2 роки тому

      දියසෙන් මොකටද ඔය නන්දසෙන් ඉන්නේ

  • @vithanawimalasiri6590
    @vithanawimalasiri6590 2 роки тому

    Pudgala.keendarayata..ureenas...balapaanawa...mama..addekiimen.kiyanne...thanks

  • @melaniramanayake1284
    @melaniramanayake1284 2 роки тому +3

    රාගම ගුරු විතරයි හරියටම කීවෙ.වෙන කවුරුත් කීවෙ නෑ

  • @sajanisiriwardhana8165
    @sajanisiriwardhana8165 2 роки тому +1

    හිටගෙන බොරු කියනවා මේදවස් වල මේ වගේ කට්ටිය

  • @solutionofbiology978
    @solutionofbiology978 2 роки тому +1

    Machan ube bella uluk welada?

  • @dilanidilane6900
    @dilanidilane6900 2 роки тому

    God bless you all💪💪💪💪

  • @bkindrni2444
    @bkindrni2444 2 роки тому

    Aniwaryen dan dakkane mardanya karanna gihin deepu pilithura theruwan saranai !!! Lak wasiyanta

  • @sonatraso3840
    @sonatraso3840 2 роки тому

    Mage maw bima araksha weeva jayakma weva obathumiya ta budu saranai

  • @ravidul1849
    @ravidul1849 2 роки тому +1

    ලංකාවෙන් යන්න පුලුවන් නමි යනවා වෙන හොද රටකට යන්න පුලුවන් නමි මෙක මෙ හදන්න පුලුවන් රටක් නෙවෙයි කවදාවක්මත්. හැමතැනම ඉන්නේ හොරැ වංචාකාරයෝ තමන්ගේ වාසියට වැඩ කරන උන් ඒවගේ උන් ඔන දේයක් කියයි කරයි. ලංකාව හදනවා නමි මෙකට පරමානුවක් ගහලා වෙනම නමකින් පටන් ගන්න ඔනේ. නැත්තමි වෙන්නේ අපේ දේමාපියෝ දේමාපියන්ගේ දේමාපියෝ වගේ පාරමිපාරා ගාණනක් මෙ රට අනාගතයේ හැදෙයි කියලා හිත හිත ඉදලා දුක් විද විද ඉදලා ඡිවත් වෙලා මැරිලා යන්න තමයි. පාලකයෝයි ඒඅයගේ පවුලුයි මෙ දේශපාලනයෙන් වාසි ගන්න අයගේ පවුලුයි දරැවන්ට විතරයි අනාගතයක් තියෙන්නේ ලංකාව වගේ රටක. අපි වගේ සමාන්‍යය මිනිස්සුන්ට අනාගතයක් නැ අඩුම තරමේ හරියට නිතියවත් ක්‍රියාත්මක වෙන්නේ නැ. කරන්න තියෙන්නේ හොද විදේශ රටකට යන්න පුලුවන්කමක් තියනවා නමි යන්න පවුල පිටින්ම දරැවන් එක්කම. එක තමයි කරන්න පලුවන් හොදම දේ තමන්ටත් තමන්ගේ දරැවන්ගේ අනාගතයත් සුරක්ෂිත කරගන්න නමි. නැත්තමි වෙන්නේ තමන්ගේ අනාගතය නිකන් බොරැවට විනාශ වෙලා යන එක විතරයි අර කිවිව විදියට වැඩිහිටි පරමිපාරාවට උනා වගේ මෙක හැදෙයි කියලා බලාගෙන ඉදලා.

    • @ranjanirajapaksha522
      @ranjanirajapaksha522 2 роки тому

      සහතික ඇත්ත, අනික අපේ මිනිස්සු හදන්නත් බෑ, තේරුම් ගන්නෙත් නෑ, බත් කන හරක් ඉන්න රටක් මේක,

    • @ravidul1849
      @ravidul1849 2 роки тому

      @@ranjanirajapaksha522 ලංකාවෙ දැන් සමාන්‍යය පවුලකට ඡිවත් වෙන්න බැරි තත්වයක් තියෙන්නේ. අනෙක හැමදේයක්ම අරාඡිකයි. අඩුම තරෙමෙ හරිහමන් නිතියක්වත් ක්‍රියාත්මක වෙන්නේ නැ. මෙහේ ඉන්වට වඩා හොදයි විදේශ ගත වෙනවා. අඩුම තරමෙ කාලා බිලා ඡිවත් වෙන්න හරි පුලුවන් හමිබකරගෙන. එහෙම කරන්න පුලුවන් හොදයි. තමන්ටත් හොදයි තමන්ගේ පවුලේ අයටත් හොදයි. ඔය ඔන තරමි දියුනු රටවල් වල විදේශ රැකියාත් තියනවා ක්ෂේත්‍රයේ ප්‍රවිනයන්ට (skill trade and professional works) experience and qualifications තියනවා නමි යන්න පුලුවන් හොද රටකට හොද වැටුපකට. ඒ වගේ රටවල් වල immigration website එකේ දලා තියනවා රැකියා ලයිස්තු සහ ඒ රැකියාව වලට අයදුමි කරන විදිය සහ අවශ්‍යය කරන සුදුසුකමි එක්කම දලා. යන්න පුලුවන් නමි යන්න ඒ වගේ රටකට උත්හස කරලා.

  • @samithanilmininilmini8969
    @samithanilmininilmini8969 2 роки тому +1

    වෙසගේ බුදු සිරිය ලක් මෑනියන්ගෙ සතුටු කදුලු ...වෙවා

  • @kanchanaamarasinghe1765
    @kanchanaamarasinghe1765 2 роки тому

    අනාවැකිය සත්‍යයක්ම වේවා

  • @sarathw5740
    @sarathw5740 2 роки тому

    --ප්‍රජාතන්ත්‍රවාදයේ බලතල හතරක්. ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය සහ "ගෝඨා ගෙදර යන්න" විරෝධතාව.Four powers of democracy. Legislature, Executive, Judiciary, and "Go Gota Go Home" protest.

  • @chathurangasampath6523
    @chathurangasampath6523 2 роки тому

    ඇයි අප්‍රෙල් 29 අලුත් කෙනෙක් එනවා කිවා, ඉලග අවුරුද්දේද,

  • @pradeepellaaaaheshan7276
    @pradeepellaaaaheshan7276 2 роки тому +2

    මේතුමියගේ දැනුම අපරමානයී

  • @Lata-eo5ko
    @Lata-eo5ko 2 роки тому +4

    අනේ ඇන්ටි මේ හිතලු කියන්නේ නැතිව ඉන්නවද අනේ මේ ඔය සාස්තර කියන ඇන්ටිලා සහ අන්කල්ලා අල්ලලා දියවන්නා ඔයට දමන්න දේශපාලුවන්ට සාස්තර කියෝ කියෝ ඉන්න

  • @ramaniperera3556
    @ramaniperera3556 2 роки тому +2

    වේලාව නාලිකාවට කල්‍යාණි මැතිනිය කළ ප්‍රකාශයට ස්තුතියි. හරියට එය නියං පොළවට වැටෙන වැස්සක් වගේ. අපේ රටට දෙවිපිහිටයි ! ප්‍රකාශක තුමා කොන්ඩය කපල. දැන්නම් ලස්සනයි. නියම සිංහල පිරිමියෙක් වගේ. ඔබසැමටම ජයවේවා !

  • @wellingtonfredrick3351
    @wellingtonfredrick3351 2 роки тому

    We never got independence in 1948. This humbug.
    All our notes and coins until 21 may 2022. The logo is the queen's logo. Only after or on 22 May 22 only we have the sri Lanka logo.

  • @ranieindrane3521
    @ranieindrane3521 2 роки тому

    Obatumiyata godakhpin
    Mewelawe jantawadiriganwimagana
    Obatumiya atulu siyalujanatawatama teruwansarani dewipihitai

  • @wimalasirisilva9356
    @wimalasirisilva9356 2 роки тому

    Thirisan Vidya

  • @erandatheesandaseeli9231
    @erandatheesandaseeli9231 2 роки тому +6

    සෙනසුරු ගේදිරියෙන් සැමට යහපතක් ම වෙනුඇත. අරගලය ට ජය පතමි ....

  • @kantikanti9740
    @kantikanti9740 2 роки тому

    Hithata ekagawa asawen hadawathata ekagawa ahapu balapu wada satahana sthuthi

  • @nimalpathmasiri4428
    @nimalpathmasiri4428 2 роки тому +4

    දරු ප්‍රසූතියට වගේ දිනදෙනවා ලගම රෝහලට ඇතුලත් වෙනූ කියපු දේවල් ඔක්කොම බොරු ගෑණූ සංහතියටම ලැජ්ජයි.

  • @dinukalakshan479
    @dinukalakshan479 2 роки тому

    Iye muhudata le musu una anika anthima wakya wadauna wadikaruwo/minimaruwo raja unaneh??

  • @champaratnayake7181
    @champaratnayake7181 2 роки тому

    ❤👏

  • @estherbredies2215
    @estherbredies2215 2 роки тому

    🙏🏻🙏🏻🙏🏻

  • @renukabandara2229
    @renukabandara2229 2 роки тому

    👍👍👍

  • @km-hu1jd
    @km-hu1jd 2 роки тому

    නිවේදක තුමාගේ ලස්සන කථිකත්වයක් වගේම ලස්සනට වචන හැසීරීමක් තියෙනවා

  • @gayaniprithika3031
    @gayaniprithika3031 2 роки тому

    Ane mage ratata oba thumiya kiyanawawage idiri kalaya subawewa.aragalayatath ratatath budusaranai dewi pihitai.🇱🇰❤️

  • @lakshanigunasekera9320
    @lakshanigunasekera9320 2 роки тому

    🙏🏻

  • @MT-yo5uz
    @MT-yo5uz 2 роки тому

    Oya anawaki karana labbak na. mahansi wela wadakaroth api goda. Echcharai. GF yanna ona wechcha ekkenek da koheda

  • @manavasl9766
    @manavasl9766 2 роки тому +1

    කියන්නේ මෙච්චයි ලංකාව ඇමරිකන් උගුලට අහු උනා මෝඩ සිංහල යන් ඒකය අහු උනා කොහොමද ඩොලර් වල හයිය

  • @isurujayasekara2515
    @isurujayasekara2515 2 роки тому

    😍😍😍🔥🔥🔥

  • @sriyanlanka4941
    @sriyanlanka4941 2 роки тому

    මේ මැතිනියගේ කතාවේ එක දෙයක් මට තේරෙන්නේ නැහැ ... ශ්‍රී ලංකාව විදේශයන්ට යටත් නොවූවා නම්, අප රටට කේන්ද්‍රයක් නැද්ද ... නිදහස ලැබූ දවස මේ දැන් උපන් දිනය හැටියට ගණන් ගන්නේ ... ?
    ඊළඟට මේ මැතිනිය මේ නැවත නැවතත් කඩේ යන්නේ කවුරු වෙනුවෙන්ද ... ?

  • @kalingaekanayake6346
    @kalingaekanayake6346 2 роки тому +4

    ජංගි නන්දේ මේවාබලපන්.තෝත් ඉවරයි තොගේ පව්ලත් ඉවරයි.දැන් හිරගෙට යන්න ලෑස්තිවෙයන් පොන්නයා.

  • @hemanthabandara260
    @hemanthabandara260 2 роки тому +5

    ඔය සාත්තර කියන නයි පනික්කයෝ තමයි මේ රට කෑව්‍රේ

  • @dayawathiemenike7090
    @dayawathiemenike7090 2 роки тому

    Me aya Katha karannema dusta chethanawen kiyala muna beluwama penawa. Ersiyawa, wiyraya pirila. Masen maseta janadipathila path Karanna puluwanda? Minissunge Manasa wikurthi karala ayalata one ayawa awidimathwa daganna kontrath akak karanawa. Chandayak nethuwa. Grahayo pitin dala boru kiyanawa. Ranil mahaththaya path wena bawa me horunta kiyanna beri wuna.

  • @dammikarajapaksha8063
    @dammikarajapaksha8063 2 роки тому

    Apa rata wetari ma waga ana wake keyanna pessu

  • @shilanthibatugedara9409
    @shilanthibatugedara9409 2 роки тому

    👍 👍 👍 👍 👍 👍 👍

  • @samithanilmininilmini8969
    @samithanilmininilmini8969 2 роки тому

    සත්‍ය ජය ගනීවා

  • @gamageravindra7496
    @gamageravindra7496 2 роки тому

    නිතිය බලවත් වෙන එක කෙසේ වෙතත් හොරු නඩු වලින් නම් නිදහස් වෙනවා

  • @dezoysah.annmolly7174
    @dezoysah.annmolly7174 2 роки тому +2

    තවත් මනෝ විකාරයක්

  • @yousufmd7956
    @yousufmd7956 2 роки тому +1

    Aragalayata jaya

  • @jeckeyangela5517
    @jeckeyangela5517 2 роки тому

    ❤️❤️❤️👌👌👌

  • @shamajayawardena7965
    @shamajayawardena7965 2 роки тому

    Our country is a blessed one. This prime minister is another blunder. What is he trying to do

  • @ashafonseka7872
    @ashafonseka7872 2 роки тому

    අප්‍රේල් 28න් පස්සේ කිව්වා.මැයි පෝයෙන් පස්සේ කිව්වා.දැන් කියනවා ජූනි 20න් පස්සේලු.අනේ මේවා අහලා,අහලා එපා වෙලා.බලමු අන්තිම ජූනි 20.න් පස්සේ.

  • @shubashini373
    @shubashini373 2 роки тому

    Sathya.munadeynna.minssu
    Hare.akamathi...Atha.thithaey
    Obathumiya.kewdeywal.godak
    Sidda.weyla.thiyenawa

  • @mohanramanayake5372
    @mohanramanayake5372 2 роки тому +3

    රට භාර ගන්න නායකයෙක් ගැන මේකෙන් කියවෙන්නෙ නෑ...

    • @Sudda44
      @Sudda44 2 роки тому

      Video eke thumnail eke thiyena de mene video eke tiyenne😅

  • @sheelapiyaratna4126
    @sheelapiyaratna4126 2 роки тому +1

    අනේ බොරැ නොකියා හිටපල්ලා නුඹලා කියන සාස්තර පචෝරිස්ලා

  • @upulsanjeewa5364
    @upulsanjeewa5364 2 роки тому

    april 29,30 may 1.... karadara wenawa kiwwa ... mokuth une nahane...

  • @tharangasanjeewa8020
    @tharangasanjeewa8020 2 роки тому

    Higa kapan ganiye utawadiya hodai