Ara music ekanm aul..melo deyak ahenna ne a music eka vitarai ahenn..thawa deyak parsnayak ahala a parsnata uththraya dila iwra wenakl inda..athra madin thawa parsna ahpuwhma hoda vistara ahnna bari wenwa
macahn pogram eka hodai obala kata karana deyak ahenne na mokada pitipassen ahena music eka nisa e nisa ekko music eka dapan natinam kata karawa ahenna dapan
යාලුවන්ටත් බලනන් ශෙයා කරන්න අමතක කරන්න එපා! අඩු පාඩූ ඉක්මනින්ම හදාගන්නම්.. ආදරෙයි ඉතින් ....
Very good
Music sound nisa voice 1a ahen naaaa
ඇහෙන්නේ නැහැ බ්‍රෝ
අඩුපාඩුව සද්දෙ තමා
J promo man asama patta supiry niyama 👌youtub canahl aka.anka 1 oyaga godak videos man balala tiyanawa jud ayiya 💝💝👍👍👍
හරි ලස්සන back ground music එක. ඒ අස්සේ නදීර මොනවදෝ මුමුණනවා....
නදීරගෙ කතාව අහන්න ආසාවෙන් හිටියේ එත් ඒක එපා උනා කියනදේ හරියට ඇහෙනවා මදී....
යකෝ ඉතිං අපරාදේ ඔතනට ගිහින් විඩියෝ එකක් කලේ. Background music එකක් විතරක් දාලා නිකන් ඉන්න එපැයි
එක අැත්ත මචං
සිරාවටම.
Fuck the vidio 😂😂🤞
සිරාවටම
kiyana dewal ahagannath na boruwata
Program ekanm hondai mchn... අඩුපාඩු tika හදාගෙන ඉස්සරහට yamn.. ජය වේවා ! .. background music නිසා voice enawa madi mchn... eka hadagamu.
නදීර අයියේ..ඔයා චාමර ගැන් දුන්න වචන ටිකට පට්ට රෙස්පෙක්ට්..බුදුසරණයි සහෝ
මාරවිල අපේ ගමේ නිහතමානී දක්ශකෝ ආදරේයී නදිර අයියේ.❤️❤️❤️
කතාව අහන්නවත් බෑ රෙද්දේ music එකක් යනවා.ඕන වීඩියෝ සේරගේම එහෙමයී රිපොට් ගහනවා ඊලග දවසේ.
අම්මපා බං.. මෙලො රහක් නැ..
Superb....nadeera nonis kiyanne සුන්දර gayakayek....❤❤❤
ෆ්ලැශ් බෑක් එක්ක ශෝ ආවත් එකයි දැන් නැතත් එකයි ආදරෙයි නදීරයෝ 💚
මේක අහන්න ගිහින් කනේ පොට ගියා කියහන්කෝ 😂😂එක්කෝ ආටිස්ගේ උගුරට හරි මයික් එක දාපන් නැත්නම් මේක එඩිට් කරන්න පොඩි එකෙක්ට දීපන් මෙලෝ මලදානයක් ඇහෙන්නේ නෑ
Background music adu karapan macho😊😊
ube video asawen baluwa. kiyana waradi hadaganin ban. sound madine.
මෙලෝ ලබ්බක් ඇහෙන්නේ නෑ නේ බන් අයියේ. හෑන්ඩ් ෆ්‍රී ඒක කනේ හිරවෙනවා යකෝ තව ටිකක් අහුවනන් 😥
Background music wadi😓
ඒක තමයි බං කියන දෙයක් ඇහෙන්නෙත් නෑ හරියට🥺
Ad wedi... background music wedi... video eka kaala.. chatar
නදීර අයියට සුබ පතනව ඉදිරි අනාගතේ වැඩ කටයුතු සාර්තක වෙන්න කියල මුලු හදවතින්ම,,,❤
Ane aiye plz kiyannako nadeera aiyage mulu rayak wehesila kiyala song ekak keuwe eka kohomath youtube eke balanna one.man heuwa heuwa ane hoya ganna ba plzzzzz kiyannako
සුපිරි program ekak jayawewa
සද්දෙ ඇහෙන්නේ නැ කන හරලත් බැලුවා ...හෙඩ් පොන් දලත් ඇහුවා ..ම්ම්ම්හූ නැ ඇහෙන්නේ බො
Sadde ehennema ne
😀😀
😂
wade ela bn me tone eka ain karapan mcn
oya pad sellam karanawa balannath asai suba pathum nadira ayiya idiriyatama yanna jesu pihitai
ලබ්බෙ සද්දයක් දාල නැත්තන් මේකෙ වීඩියෝ සුපිරි
Godak asama gayakyak wagama wadakayak adarae nadira ayiya.❤❤👍👍👍
Nadeera අයියා kiyanne පට්ටම asa චරිතයක් ah.... dannathi dewal godak දැනගත්තා nadeera aiya gana.. programme eka super bn ❤❤❤
ලබ්බ වාගෙ මයික් පොල්ලක් හිටෝල තිබ්බට වැඩක් නෑ...මගුල් මියුසික් එක නවත්තපන්...මෙලෝ දෙයක් ඇහෙන්නෙ නෑ...ෆෝන් එක කනේ ඔබාගෙන තමා අහන්න වෙන්නෙ...
😂😂😂
😂😂😂😂
ammo ammo😂😂
කරන වැඩේ නම් එල. background music එක තමයි අවුල. එපා වෙනවා ඒක.
me mula ekak, tharaga ganna epa, aluth ewala sadde hadagattha :)
අති අසාර්ථක වීඩියෝවක්.ඇහෙන්නේ නෑ මෙලෝ දෙයක්
Oyage program wala oya hondata ka ka but ena ayage ko voice??? Pls bro eyalagen voice sound eka madi wade hondai bt????
Background music eke soumd eka wadi katha karama eka ahenne na ....... good luck brother .... 👍❤️
ශෙයා කරමුද යාලුවනේ..
Music eka wadi appa ahenne na මොකුත්
background music eka maru bn. Meka Nadeera ayyagea nemai munge background music eka ahana dila thiyenne
ආසාවෙන් බලන්න ගත්තා වීඩියෝ එක.. වැඩක් නෑ ඇහෙන්නේ නෑනේ.. දාලා නිකං ඉන්නවා.. වැදගත් දෙයක් කරද්දි පුලුවන්නම් ටෙස්ට් රන් එකකුත් කරලා බැලුවනම් හොදයි නේද මේන් රෙකෝඩින් එක පටන් ගන්න කලින්.. ජය..
mula ewa samawenna.. පුලුවන්නම් ශෙයා කරන්න
Me vedio eke nadeera kiyana dewal pehediliwa ahenne ne. Amadiwata back ground music. Guest artiatge voice ekata mul thena denna. Api eya kiyana dewal ahannai Meka balanne.
Background Music eka mokakda ... kauda Edit kale ... 🤭
Aiyo machan. Wade lassana unata voice enne nahane. Background music wadi.
Me video eka background music nathi karala apahu upload karanna,,,, melodeyak ahenne naa 😫😫😫
ඇයි බන් මේ bckground music එකක් , මෙලොව රහක් නෑ
Background music eka adu kala nm hodai
hari ayye...
Thank you malli
Welldone.go ahead
God bless you
Ayye Brave sura ayyawath one
wade supiri background music ain karapan
යකෝ ආටිස්ගේ වොයිස් හොඳටම මදි.... රෙද්ද... කමෙන්ට් කරලා ඒ කියපුවා ඒක හදපං... තවම ඒ විදියම
💚💚💚👍
Nadhiraya අයින් කරලා කොහා interview කරපන් ... උගේ voice එක හොඳට ඇහෙනවා
Ube vedio diga wadii bn
J Promo...❤️❤️❤️😘😘😘😘
Background music adu karapan kiyana ewa ahenne
mcn BG sound wadinisa content ekata disturb
Niyami aiye.jayawewaaa
Oii background sound adu karala mic wedi karapan.mona pa
...da me
අභිරූපනයක් බැලුවා
😂😂
Background music eka wedi ban..
මිට වඩා කොහාගේ හඩ හොදට ඇහෙනවා බං😄🦅😉😲
Okkamala kiyala thiyenne ahenne ne kiyala eka attha dan ithin oya number eka dila thiyenne katha karala balanna nadeera aiyta jayawewa.
Sunflower හිටියා
අනේ අයියෙ මේකෙ background song එකේ සද්දෙ වැඩියි නදී අයියගෙ සද්දෙ අැහෙන්නෙ නැ
mulma kale ewa malli, sorry
❤️nadira aiya
Sujith ayyawa program ekata genna puluwanda
Background music වැඩි බං
Background music eka volume wadiii brother
Sound eka awul bro me tharam kalayak balan awa oyage editing eka awul sorry
ඔය music එක අයින් කරපන් කියන එක හරියට මිනිස්සුන්ට මහජනතාවට ඇහෙන්න සලස්වා දෙන්නෙ
Oyalage program eke ena background sounds godak wedi eka karadarayi ahagena inna
Background music daanna epa bn.epa wenawa balanna
Ponna keriyo background music volume eka adu karapuya
Please stop background music .
Good luck jude aiyyaaa....
මේක edit කරපු එකාට පොඩ්ඩක්වත් තේරෙන් නැද්ද බං Background music වැඩී කියලා. මිනිහෙක් නෙවෙයිද එඩිට් කරේ...
බැක්ග්රවුන්ඩ් සවුන්ඩ්ස් වැඩියි යකෝ.මෙලෝ දෙයක් ඇහෙන්නෙ නෑ සමහර තැං වල.අහන්න එපා වෙනවා.එඩිට් කරපු එකාට කනට එකක් ගහපං.
වොයිස් මදි බන්
Background music eka sadde wedi.
ඔය miusik ain කරපන් malo dauak ahanna
Too loud back ground music, and very disturbed ...
🇺🇸
Ube vido wala sadde ne
ආදරෙයි
background music ain karapalla ban aru kiyana ewa therenneth na redda.
උබේ වැඩසටහන් අනිවාර්යයෙන්ම බලනව සමහර ඒවා දෙපාර බලල ඇති බැක්ග්‍රව්න්ඩ් මියුසික් වැඩී ජූඩො පොඩ්ඩක් අඩු කරපන් bro.
මේ අශ ඊයේ දාපු ඒව නෙමෙයිනෙ. පරණ ඒවනේ. පොඩ්ඩක් බලන්නකෝ 🙏
@@JPromo දෙවෙනි පාර බලන්නෙ.
Not suitable background music because is being broken attention of watcher.
මෙලො රෙද්දක් ඇහෙන්නෙ නෑ බන්.bakgraund miusik දන්න එපා බන්..එපවෙනව..
music nethuwa dndako
Ara music ekanm aul..melo deyak ahenna ne a music eka vitarai ahenn..thawa deyak parsnayak ahala a parsnata uththraya dila iwra wenakl inda..athra madin thawa parsna ahpuwhma hoda vistara ahnna bari wenwa
ගොංම ගොං !
අරූගෙ කටහඬ එන්නෙ නෑ.
මුන්ගෙ background music එක තමයි අහන් ඉන්න ඕනෙ.
Sirawata ow. Shit aparadi programme eka.
😃😃😃
Background music ek wadii
Adu padu hadagannawa kiwwane .ehenam mole poddak pawichchi karala anith para back ground music ayin karanna.voice ekata wada music wedie.
dala thiyena add goda yakoo 1m subcribe thiyena unwath danna ohoma add
Mtanm sound aulk ne...me eke nemei uba mugen prshna krnne ghnna wage mko tharahakwath thynwada😂😂😂😂
background music eka wadee voice ekata wada.!!!!!!!!!!!!!!!!!.
Meka ahenna music magulak dala asawen ahana haduwe.
හදවතෙ ගායකයෙක් අපෙ ගමෙ කොල්ලෙක් 😍🔥🔥
ලස්සන වැඩක් JPROMO
Back ground music ekanan shok 😂😂😂😂
Pake music 1k ne ban
Modayo.therenne nedda mehema sounds aduma Thiyeddi background music ekakuth dala ahanna amarui kiyala.
Mulu rayak nidiwara sinduwe aulak ehema danila Nam na habai...aka patta sinduwa..stage Wala danatath kiyanawanm Maru...
macahn pogram eka hodai obala kata karana deyak ahenne na mokada pitipassen ahena music eka nisa e nisa ekko music eka dapan natinam kata karawa ahenna dapan
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉
Background music ruin whole conversation
ඇහෙන්නෙ නෑ background මියුසියස් විතරයි
සුපිරි කොල්ලෙක් .කිසිම ලොකු කමක් නැ .ශිකාර් දාවන් ගෙ අය්යා වගෙ.
aiya naddera nonis aiyage contec aka dala ne meke danawada contec aka
aiya nadeera aiyage contec aka danna puluwanda
මොන ලබ්බටද යකෝ background මියුසික් දාන්නෙ...😣😣😣