ඔබට පිලිකාවක් හැදුනොත් ඔබ මොකද කරන්නේ ?

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 20

  • @Charukadilshan-lm9hy
    @Charukadilshan-lm9hy 6 місяців тому +2

    එකයි,ඇත්ත,

  • @nikinihansika5103
    @nikinihansika5103 9 місяців тому +2

    ටිකක් නපුරු උනාට මේ ස්වාමින්වහන්සේ හරි කරුණාවන්තයි
    බුදුසරණයි ඔබ වහන්සේට 🙏

  • @Charukadilshan-lm9hy
    @Charukadilshan-lm9hy 6 місяців тому +1

    කොච්චර,දැගවිවත්,මැරේනවා,මැරේනවමයි

  • @jayanthianradi7502
    @jayanthianradi7502 9 місяців тому +2

    අපගේ ගුරුදේවෝත්තම කරුණාබර ලොකු ස්වාමින් වහන්සේ ට පාදාභිවන්දනයෙන් නමස්කාර කරමි 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏💎🙏 මේ ලෙස යථාර්ථය පහදා වීම ගැන වචනයට නැගිය නොහැකි පිනක් උතුම් හිමියනි💎🙏💎

  • @sriyanipiyalatha2970
    @sriyanipiyalatha2970 9 місяців тому +1

    සාදු සාදු සාදු .

  • @JaslinGunwardana
    @JaslinGunwardana 5 місяців тому

    දගලල දගලලමමපෝන් එකක්ගත්ත ඔබවහන්සේගේධර්ම දේශනාඅහලහිතනිවාගන්න..

  • @lathagamage1320
    @lathagamage1320 9 місяців тому +1

    අනේ පින්වත් ස්වාමීන් වහන්සේට නීරෝගී සුවය ලැබේවා ඔබ වහන්සේ අපේ සිත් සුවපත් කරන ගමන් රටේ හැම පින්වතුන්ගේම සිත් සුවපත් කරන්න දර්මය නැමති බෙහෙත පොවනවා ඉතින් මේ කුසල් හේතුවෙන් ඔබ වහන්සේට කවදාවත් වේදනා විදින දුකක් නොම වේවා පින්වත් ස්වාමීන් වහන්ස අපි මැරෙනවා තමයි දැන් මැරුනත් කමක් නෑ ඔබ වහන්සේ අපි හරි මගට අරගෙන ඉවරයි මම නම් මහ රෑ උනත් ඔබ වහන්සේ දුන්න දේශනාවක් අහලමයි නින්දට යන්නෙ සියලු සත්වයින්ට මෙත් සිත වඩල අනිවාරයෙන් ඔබ වහන්සේට දීර්ගායුශ වේවා නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා පසුව උතුම් නිර්වානයම ලැබේවා ඔබ වහන්සේගේ පියානන් වහන්සේ නිවනින් නිවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු පින්වත් මෑනියන්ට නීරෝගී සුවය ලැබේවා සියලු දෙවියො රැකදේවා

  • @Mhmdsදකිනසියල්මඅනින්නායි

    සාන්ය දර්මය ආසා සිත කෙරේ හි තිබේන ආදරය අතහැර මේ නිවන් මග සාකසා එමග ගමන් කරමු සාන්ය දර්මය මේයයි🙏🙏🙏🙏🙏🙏

  • @samanthisamarasinha8897
    @samanthisamarasinha8897 9 місяців тому

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනෙ අනෙ සාමා වෙන්න බන දෙශනාවට සන්ගිතෙ එපා

  • @KapilaRathne-hc4qi
    @KapilaRathne-hc4qi 9 місяців тому

    තෙරුවන් සරණයි මගේ පින්වත් ස්වාමීන් වහන්ස.ආශ්චර්යයි මගේ ස්වාමීනි

  • @DissanayakaGunawathi
    @DissanayakaGunawathi Місяць тому

    Sadu sadu sadu

  • @rasanjanarathnayaka195
    @rasanjanarathnayaka195 9 місяців тому

    සාදු සාදු🙏🙏

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 9 місяців тому

    🌹🙏🌹🙏🌹🙏🌹

  • @chamilajayasumana4417
    @chamilajayasumana4417 9 місяців тому +1

    🙏🙏🙏🙏

  • @SammikaPrasadini
    @SammikaPrasadini 9 місяців тому

    🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏

  • @RuwanRangana-u5s
    @RuwanRangana-u5s 9 місяців тому

    Budusaranay ape pinvath hamuduruvane.

  • @SammikaPrasadini
    @SammikaPrasadini 9 місяців тому

    🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏

  • @NandithaThishara-i3w
    @NandithaThishara-i3w 8 місяців тому

    🙏🙏🙏🙏🙏🙏

  • @Shayamali101
    @Shayamali101 9 місяців тому

    🙏🙏🙏

  • @SammikaPrasadini
    @SammikaPrasadini 9 місяців тому

    🙏🙏🙏. 🙏🙏🙏. 🙏🙏🙏