Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔබ වහන්සේ ලන්කාවට වඩින්නේ නැතිද
අපිට සහභාගි වෙන්න විදිහක් නැහැනෙ
ගායනා කිරීමෙන් කිසිවක් ලැබෙන්නේ නැත. මේ උත්සාහ කරන නිවන කවදාවත් ලැබෙන්නේ නැත. ඔබ මෙපමණ කාලයක් කරල තිබෙන්නේ කාලය නාස්ති කිරීමක්. ගායනා කිරීමෙන් සිත නිවෙන්නේ නැත. මිනිසුන්ගේ සිත නිවන්න ඔබට කල නොහැකි දෙයක්. බුදුන්වහන්සේ පැහැදිලි කලේ ආවේග නිසා සිත සසලවන අවස්තාවේදී සිත සංන්සුන් කරගනන්නා විධියයි. එහෙම නැතුව ඔය කියන නිවනක් ගැන නොවේ. මිනිසුන් ගේ සිත නිවිල තමයි තිබෙන්නේ. මිනිසුන් හට තිබෙන ප්‍රශ්නය තමයි ආවේගයෙන් නිසා සසලවන සිත සමනය කරගන්නේ කොහොමද කියලයි. මිනිසුන් හට රහත් වෙන්න හෝ නිවන්දකින්න ඕනෑ නැත. නිවන්දකින්න බැහැ. පුලුවන් එකම දෙය ආවේගයකින් සලිතනොවී ජීවත්වීමයි. එය කරනානට නම් ආවේගයකින් නොසැලෙන ක්‍රමය දැනගත යුතුය. ආවේග ඇතිවන ආකාරය තමයි " පටිච්චසමුප්පාදය" යෙන් පෙන්වා දෙන්නේ. එය දැනගත්තා නම් ආවේග වලින් නොසැලී ජීවත්වීමට හැකිවනු ඇත.එහෙනම් මිනිස්සුන්ට දැනගන්න ඕන සිතිවිලි පිලිබඳවූ බුදුන්වහන්සේ පැහැදිලි කල පටිච්චසමුප්පාදයම පමණයි. ත්‍රිපිටකය හෝ සූත්‍ර දේශනා නොවේ. ඒවා දැන ගත්තට කිසිම වැඩක් නෑ.
මිනිසුන් හට අවශ්‍ය වන්නේ කඩා වැටුණු බිඳුනු සිතක් සමනය කරගන්නා විධිය දැන ගැනීමට යි. බුදුන්වහන්සේ පටාචාරා හට පැහැදිලි කල ඒ දහමයි.
අනේ අපි ගැන කරුණාවෙන් ඒ ක්‍රමය අපිටත් කියල දෙන්න.ඒ වගේම කියන්න පුලුවන්ද ඒ ක්‍රමය ඔබතුමා දැනගත්ත මූලාශ්‍රය ගැනත්.
@@buddhithilina4122 පටිච්චසමුප්පාදය කියන්නේ බාහිරින් නිමිත්තක්(stimuli) පංචේන්දිරිය මත පතිතවීමෙන් එනම් පංච උපාදාන ස්කන්ධ යන ක්‍රියාව නිසා ජනිතවන සිතිවිලි මනසේ එනම් සිතේ සටහන් විමයි. මෙම ක්‍රියාව "අකාලික" ව කාලයට යටත් නොවී සිදුවන ක්‍රියාවක්. මිනිසාගේ අනුදැනුමක් නැතිව මිනිසා තුල සිදුවන ක්‍රියාවක්. ආවේග නිසා සිතිවිලි ජනිතවී මනසේ සටහන් වීම "අකාලිකව" සිදුවන න්නක්. සටහන්වූ පසුවයි දැනෙන්නේ .සියලු දෙනා තුලම සිදුවන සිද්ධියක්. පංචේන්දරිය බාහිරට විවෘත නම් සිතිවිලි ජනිතවී මනසේ සටහන්වීම නතරකල නොහැක. ඉවත්කිරීම හෝ මකාදැමීමට කිසිදු ක්‍රමයකට කල නොහැක. එනිසා මේ පටිච්චසමුප්පාද ක්‍රියාව දැනගෙන කල නොහැකිදේ කිරීමට නොගොස් සිත පිලිබඳ අවබෝධ යක් ඇතිව ආවේගයක් පැමිණිවිට එය සමනය කරගෙන ජීවත්වීම හැර ඔබට කලහැකි වෙන දෙයක් නැත.සිතේ ස්වභාවය අනුව කිසිම කෙනෙකුට නිවන්දැකීම හෝ රහත්වීම කල නොහැක. එයයි බුදුන්වහන්සේ පටිච්චසමුප්පාදය යෙන් පෙන්වාදුන්නේ.ල
මේ අදහසට එකඟ වෙන්න පුළුවන්
ඔබ වහන්සේ ලන්කාවට වඩින්නේ නැතිද
අපිට සහභාගි වෙන්න විදිහක් නැහැනෙ
ගායනා කිරීමෙන් කිසිවක් ලැබෙන්නේ නැත. මේ උත්සාහ කරන නිවන කවදාවත් ලැබෙන්නේ නැත. ඔබ මෙපමණ කාලයක් කරල තිබෙන්නේ කාලය නාස්ති කිරීමක්. ගායනා කිරීමෙන් සිත නිවෙන්නේ නැත. මිනිසුන්ගේ සිත නිවන්න ඔබට කල නොහැකි දෙයක්. බුදුන්වහන්සේ පැහැදිලි කලේ ආවේග නිසා සිත සසලවන අවස්තාවේදී සිත සංන්සුන් කරගනන්නා විධියයි. එහෙම නැතුව ඔය කියන නිවනක් ගැන නොවේ. මිනිසුන් ගේ සිත නිවිල තමයි තිබෙන්නේ. මිනිසුන් හට තිබෙන ප්‍රශ්නය තමයි ආවේගයෙන් නිසා සසලවන සිත සමනය කරගන්නේ කොහොමද කියලයි. මිනිසුන් හට රහත් වෙන්න හෝ නිවන්දකින්න ඕනෑ නැත. නිවන්දකින්න බැහැ. පුලුවන් එකම දෙය ආවේගයකින් සලිතනොවී ජීවත්වීමයි. එය කරනානට නම් ආවේගයකින් නොසැලෙන ක්‍රමය දැනගත යුතුය. ආවේග ඇතිවන ආකාරය තමයි " පටිච්චසමුප්පාදය" යෙන් පෙන්වා දෙන්නේ. එය දැනගත්තා නම් ආවේග වලින් නොසැලී ජීවත්වීමට හැකිවනු ඇත.එහෙනම් මිනිස්සුන්ට දැනගන්න ඕන සිතිවිලි පිලිබඳවූ බුදුන්වහන්සේ පැහැදිලි කල පටිච්චසමුප්පාදයම පමණයි. ත්‍රිපිටකය හෝ සූත්‍ර දේශනා නොවේ. ඒවා දැන ගත්තට කිසිම වැඩක් නෑ.
මිනිසුන් හට අවශ්‍ය වන්නේ කඩා වැටුණු බිඳුනු සිතක් සමනය කරගන්නා විධිය දැන ගැනීමට යි. බුදුන්වහන්සේ පටාචාරා හට පැහැදිලි කල ඒ දහමයි.
අනේ අපි ගැන කරුණාවෙන් ඒ ක්‍රමය අපිටත් කියල දෙන්න.ඒ වගේම කියන්න පුලුවන්ද ඒ ක්‍රමය ඔබතුමා දැනගත්ත මූලාශ්‍රය ගැනත්.
@@buddhithilina4122 පටිච්චසමුප්පාදය කියන්නේ බාහිරින් නිමිත්තක්(stimuli) පංචේන්දිරිය මත පතිතවීමෙන් එනම් පංච උපාදාන ස්කන්ධ යන ක්‍රියාව නිසා ජනිතවන සිතිවිලි මනසේ එනම් සිතේ සටහන් විමයි. මෙම ක්‍රියාව "අකාලික" ව කාලයට යටත් නොවී සිදුවන ක්‍රියාවක්. මිනිසාගේ අනුදැනුමක් නැතිව මිනිසා තුල සිදුවන ක්‍රියාවක්. ආවේග නිසා සිතිවිලි ජනිතවී මනසේ සටහන් වීම "අකාලිකව" සිදුවන න්නක්. සටහන්වූ පසුවයි දැනෙන්නේ .සියලු දෙනා තුලම සිදුවන සිද්ධියක්. පංචේන්දරිය බාහිරට විවෘත නම් සිතිවිලි ජනිතවී මනසේ සටහන්වීම නතරකල නොහැක. ඉවත්කිරීම හෝ මකාදැමීමට කිසිදු ක්‍රමයකට කල නොහැක. එනිසා මේ පටිච්චසමුප්පාද ක්‍රියාව දැනගෙන කල නොහැකිදේ කිරීමට නොගොස් සිත පිලිබඳ අවබෝධ යක් ඇතිව ආවේගයක් පැමිණිවිට එය සමනය කරගෙන ජීවත්වීම හැර ඔබට කලහැකි වෙන දෙයක් නැත.සිතේ ස්වභාවය අනුව කිසිම කෙනෙකුට නිවන්දැකීම හෝ රහත්වීම කල නොහැක. එයයි බුදුන්වහන්සේ පටිච්චසමුප්පාදය යෙන් පෙන්වාදුන්නේ.
ල
මේ අදහසට එකඟ වෙන්න පුළුවන්