How To Make a Super Extension Cord (Life Time Power) /wire cord/electrical /sinhala /sri lanka/🇱🇰🔌

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 96

  • @ksmrthn4860
    @ksmrthn4860 8 місяців тому +2

    ඉතාමත් වටිනා video එකක් හරිම පැහැදිලි ඔබ තුමා ට තෙරුවන් සරණයි !!!

    • @ANELECTRICAL
      @ANELECTRICAL  8 місяців тому

      ඔබටත් ඔබගේ පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා 🙏🙏🙏
      ☺️🌸🌺

  • @knksenanayake5530
    @knksenanayake5530 8 місяців тому +3

    ඉතාමත් හෝද විඩියෝ එකක් 👍👍👍

  • @VsvsheHjjoe
    @VsvsheHjjoe 6 місяців тому +1

    නොදන්න දෙයක් දැනගත්තා ස්තුතියි❤❤❤❤🎉🎉

    • @ANELECTRICAL
      @ANELECTRICAL  6 місяців тому

      ගොඩක්ම ස්තූතියි මගේ වීඩියෝ නැරඹුවාට අනිත් අයටත් බලන්න මම වීඩියෝ share කරන්න
      ☺️🌺🌸

  • @DilsanDilsan-cl1hz
    @DilsanDilsan-cl1hz 6 місяців тому +2

    අයියේ මම ඔයගේ විඩියො එක බලලා මමත් මල්ටි පැක් එකක් හැදුවා

    • @ANELECTRICAL
      @ANELECTRICAL  6 місяців тому

      නියමයි 🎉️🎉️🎉️..

  • @ravindraprabath2628
    @ravindraprabath2628 Рік тому

    බොහොම ස්තූතියි. හරිම පැහැදිලියි ❤

    • @ANELECTRICAL
      @ANELECTRICAL  Рік тому

      බොහොම ස්තුතියි 🥰😍💖🌸

  • @SampathSampath-z3s
    @SampathSampath-z3s Рік тому +1

    ඇත්තටම.හරි වැදගත්.

    • @ANELECTRICAL
      @ANELECTRICAL  Рік тому

      ගොඩක්ම ස්තූතියි මගෙ වීඩියෝ නැරඹුවාට අනිත් අයටත් බලන්න මේවා වීඩියෝ share කරන්න ...☺️🌸🌺

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 Рік тому +1

    පැහැදිලි කිරිම ගැන ස්තුතියි

  • @nayanajayaweera7952
    @nayanajayaweera7952 3 роки тому +1

    හරිම පැහැදිලියි...👍👍👍

  • @manjulajayaweera5870
    @manjulajayaweera5870 3 роки тому +2

    Good video 👍

  • @malidisanayaka9081
    @malidisanayaka9081 2 роки тому +4

    Kade wire cords melo rahak na...Very good video thanks

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому

      මගේ Channel එකට ඇවිල්ලා video නැරඹුවාට ගොඩක් ස්තූතියි. ඉදිරියේදිත්
      මහා සමඟ රැඳීසිටින්න..... ස්තූතියි😊🌸🌺.

  • @Tselectricals
    @Tselectricals Рік тому +2

    Excellent presentation bhai❤❤❤❤

  • @dhinucreations692
    @dhinucreations692 Рік тому +1

    Niyamai

    • @ANELECTRICAL
      @ANELECTRICAL  Рік тому

      ගොඩක්ම ස්තුතිය මගේ වීඩියෝ නැරඹුවාට අනිත් අයටත් බලන්න මෙම වීඩියෝ share කරන්න ...☺️🌺🌸

  • @NavaneethanNavaneethan-q9k
    @NavaneethanNavaneethan-q9k 11 місяців тому +1

    Super 👌

    • @ANELECTRICAL
      @ANELECTRICAL  11 місяців тому

      Thank you very much for watching my videos..Share this video for others to see.......☺️🌸🌺

  • @isuruishara6623
    @isuruishara6623 2 роки тому +1

    හොඳයි

  • @Story.Express-1
    @Story.Express-1 8 місяців тому +1

    Ela

    • @ANELECTRICAL
      @ANELECTRICAL  8 місяців тому

      ස්තුතියි
      ☺️🌺🌸

  • @dulilakvin6582
    @dulilakvin6582 Рік тому +1

    ස්තුතියි

  • @wimalpushpakumara
    @wimalpushpakumara Рік тому +1

    good

  • @asokaperera8255
    @asokaperera8255 3 роки тому +3

    මල්ටි මීටර් ගැන දැනුවත් කරන වීඩියෝවක් කරන්න

    • @ANELECTRICAL
      @ANELECTRICAL  3 роки тому

      මල්ට් මීටර් එක් පිළිබඳව වීඩියෝවක් තිබෙනවා එය ගිහින් නරඹන්න ස්තුති.🤗🙏ua-cam.com/play/PLNdFOT8ADling5ns2DrUvMLMsOL8NfgGM.html

  • @Achindu_Madushan
    @Achindu_Madushan Рік тому +3

    මේකට වයරින් කරන්න ගන්න වයර් දාලා හදන්න පුළුවන්ද?? 1.5M වගෙ තමයි දිග වෙන්න ඕනා. Computer ekai monitor එකයි plug කරන්න.

    • @ANELECTRICAL
      @ANELECTRICAL  Рік тому +1

      ඒකට නං කමකම් කමක් නැහැ. අර්ත් වයර් එකක් දාලා හදාගන්න .හැබැයි ප්‍රශ්නෙ තියෙන්නේ ආයේ වෙන වෙලාවක වැඩි current ගන්න උපකරණයකට සම්බන්ධ කරන්න වුණොත් අමතක වෙලා ගහපු ගමන් ඔය වයර් උණු වෙලා යන්න පුළුවන් . ඒක නිසා ඒ ගැන කල්පනාවෙන් කටයුතු කරන්න ....☺️🌸🌺

    • @Achindu_Madushan
      @Achindu_Madushan Рік тому

      @@ANELECTRICAL වයරින් වයර් කියල මන් අදහස් කළේ තනි මහත තබ කම්බියක් තියෙන අළු පාට වයර් එක. ඒකත් උණු වෙන්න පුළුවන්ද?? මට වෙන මුකුත් පාවිච්චි කරන්න අවශ්‍ය නැ. එක plug එකයි pc එක ගාව තියෙන්නේ. ඒක plug දෙකක 1.5m වගෙ දිගට power cord එකක් තමයි ඕනා.

  • @sajithkaluarachchi8909
    @sajithkaluarachchi8909 Рік тому +1

    Tv,rise coker, aion walata hariyanne13A plug ekada

    • @ANELECTRICAL
      @ANELECTRICAL  Рік тому

      Rice cooker ,iron ,oven වගේ කරන්ට් එක වැඩිපුර ලබා ගන්න උපකරණ වලට 13A plug base යොදාගන්න ..☺️🌺🌸

  • @madhukasarangani9253
    @madhukasarangani9253 10 місяців тому +1

    Thankyou

  • @amalsandaruwan4748
    @amalsandaruwan4748 Рік тому +1

    Hot water kettle eka gahan hodada me wage ekkta

    • @ANELECTRICAL
      @ANELECTRICAL  Рік тому +1

      1.5mm three core ,wire එකකින් හදාගන්න

  • @paththuuna6926
    @paththuuna6926 2 роки тому +1

    Mn laga tiyana drill machin ekata ekak hadanna ona. Eke tiyanne 2 plug ekak. Wire code ekata 2 ekak dala heduwata aulk nedda

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому

      ප්‍රශ්නයක් නෑ හදාගන්න
      1.5 mm 3core වයර් එකක් යොදාගන්න

  • @ravidunadeeshan7586
    @ravidunadeeshan7586 2 роки тому +1

    Harim pedili🙂

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому

      ගොඩක්ම ස්තූතියි මගෙ වීඩියෝ නැරඹුවාට . අනිත් අයටත් බලන්න මෙම වීඩියෝව share කරන්න........
      තෙරුවන් සරණයි
      ☺️🌸🌺....

  • @dinukaprebath4760
    @dinukaprebath4760 3 місяці тому +1

    Amp 5 bord එකට මෙ වයර් ගත්තට කමක් නැද්ද

    • @ANELECTRICAL
      @ANELECTRICAL  3 місяці тому

      amp 5 boad එක කියන්නෙ මොකක්ද මට ඒක පැහැදිලි මදි.

  • @CJ-qi3mn
    @CJ-qi3mn 4 місяці тому +1

    5amp ප්ලග් එකකින් උපරිම වොට් කීයක් වෙනකන් උපකරණ සවිකරන්න පුලුවන්ද

    • @ANELECTRICAL
      @ANELECTRICAL  4 місяці тому +1

      1000w යි....☺️🌺🏵️

  • @vineethaghg4228
    @vineethaghg4228 2 роки тому +1

    Washing machine ekak / fridge ekak wage ekakata wadath hoda wire monawada?

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому +1

      1.5mm three core wire එකක් යොදාගන්න

    • @vineethaghg4228
      @vineethaghg4228 2 роки тому

      Danata tiyenne 2.5mm wire, eka use karoth aulak weida?

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому +1

      @@vineethaghg4228 අපෝ නෑ පුලුවන්නම් කොච්චර හොඳද ?
      එච්චර ලොකු වයර් එකක් මිලදී ගන්න මුදල් නැති එකනේ කට්ටියට තියන ප්‍රශ්නේ ඔය වගේ වයර් එකකින් හදාගත්තොත් ජීවිතකාලෙටම එකක් ඇති ....

    • @jayathissaaral2598
      @jayathissaaral2598 9 місяців тому

      @@ANELECTRICAL samanyen 2.5mm wire ekaka price kohomada ?

  • @akashakashchamod5604
    @akashakashchamod5604 Рік тому +1

    බිත්තියට සවි කරලා තියෙන Plug base රවුම් 5Amp එවා.බේකර් දාල තියෙන්නෙ 6amp beker.මේක ඒකට සවි කරන්න පුලුවන් ද?1200w ක් වගේ ගන්න..🤔🤔

    • @ANELECTRICAL
      @ANELECTRICAL  Рік тому

      Wire cord එක හොඳට හදාගත්තට වැඩක් නැහැ ,ගෙදර බිත්තිය තියෙන ප්ලග් බේස් එක , 5A නම් හා breaker එක කුඩා එකක් නම් එවිට ලොකු කරන්ට් එකක් ලබාගැනීමට මෙම මෙම වයර් කෝඩ් එක භාවිතා කරන්න බැහැ ..
      එහෙම වැඩි කරන්ට් එකක් ලබාගන්න අවශ්‍ය විදියට වයරින් එක වෙනස් කර ගැනීමට සිද්ධ වෙනවා. එහෙමත් නැත්නම් කලින් වයරින් කරපු ලොකු current ගන්න පුළුවන් තැනකට වයර් කෝඩ් එක සම්බන්ධ කරගන්න පුළුවන් ....☺️🌺🌸

    • @akashakashchamod5604
      @akashakashchamod5604 Рік тому

      1200w/230=5.21 නෙ..6Amp බේකර් වලට ඒ ඇති නේද..

  • @ChamodLakshan-ux9oj
    @ChamodLakshan-ux9oj 2 місяці тому +2

    අයියා 13 A plug 1 යි. 5A ප්ලග් එකයි දාලා වයර් කෝඩ් එකක් හදන්න පුලුවන් ද. මේ ප්ලග් බේස් 2 ට මං 15 ප්ලග් එකකින් මේ 2 දෙන්න ඉන්නේ
    මොන වයර්ද හොද කියන්නකෝ. (මට ඩ්‍රිල් එක,ග්‍රයින්ඩර් එක ,ප්ලාන්ට් එක ගහන්න තමා වයර් කෝඩ් එකක් හදන්නේ)

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 місяці тому +1

      පුළුවන් පුළුවන්....2.5mm three core wire එකක් ගන්න..
      15A plug base එකකින් ගන්නවා කිව්වා නිසා ප්‍රශ්නයක් නැහැ. මොකද ඒක වයර් කරලා ඇත්තේ බිත්තිය ඇතුලෙත් මහත වයර් වලින් හින්දා....
      15A plug base එකට අදාල mcb එක චෙක් කරන්න...කුඩා mcb එකක් නම් තියෙන්නේ 16A mcb එකක් දාන්න..
      15A plug base එකට වයර් කරලා තියෙන බිත්තිය ඇතුලේ වයර් ගැන බලන්න එහෙම නැත්නම් ඔයා වෙල්ඩින් transformer එක ගැහුවම බිත්තිය ඇතුලෙන් wire උණු වෙන්න පුළුවන්....
      ☺️🏵️🌺...

    • @ChamodLakshan-ux9oj
      @ChamodLakshan-ux9oj Місяць тому

      @ANELECTRICAL 1.5mm wire thma dalaa tiyenne habai..15 ekat

  • @tharinduadikari3135
    @tharinduadikari3135 2 роки тому +1

    ❤️👍💪

  • @ravidunadeeshan7586
    @ravidunadeeshan7586 2 роки тому +1

    Mekat led bale ekk dann berid

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому

      LED Bulb දානවා කියන්නේ මොකක්ද
      මට ඒක පැහැදිලි නෑ පොඩ්ඩක් පැහැදිලිව දානවද

  • @SupunMadhushanka
    @SupunMadhushanka 11 місяців тому +1

    Me wire den keeyak wageda. 1m?

    • @ANELECTRICAL
      @ANELECTRICAL  11 місяців тому

      1.5 mm 3 core wire 1m = 465 rs
      ☺️🌺🌸

  • @sudathsamanpriya3102
    @sudathsamanpriya3102 2 роки тому +2

    මං ලඟ තියෙනවා 32/0.20 (1mm2) වයර් එකක්..10m විතර දිගයි..එකෙන් වයර් කෝඩ් එකක් හැදුවොත් ඇමිපියර් කීයක් විතර ගන්න පුළුවන්ද

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому

      උපරිම ඇම්පියර් හයයි
      ☺️🌺🌸

  • @Crazy_boy028
    @Crazy_boy028 2 роки тому +1

    16/0.20 mm (3 core) මේ වයර් එක පුළුවන් ද 🙄🙄

  • @slshow661
    @slshow661 2 місяці тому +1

    Computer එකකට හරියනවද ඕක

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 місяці тому

      අනිවාර්යෙන්....💥💥
      100% සුපිරියටම හරි යනවා. ආරක්ෂාවටත් ඉතා හොඳයි..කරලා බලන්න....☺️🏵️🌺

    • @slshow661
      @slshow661 2 місяці тому

      @ANELECTRICAL Thanks ayye

  • @apigame65
    @apigame65 4 місяці тому +1

    earth වයර් එකක් නැති වුනොත් අවුලක්ද

    • @ANELECTRICAL
      @ANELECTRICAL  4 місяці тому

      wirecord එකකට අර්ත් වයර් එකක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. මොකද කරන්ට් ලික් එකක් ආවොත් එම විදුලිය පොළොවට ගමන් කරන්න විදියක් නෑ. එතකොට ට්‍රිජ් ස්විච් එක ඕෆ් වෙන්නේ නෑ. කරන්ට් එක වදිනවා....☺️🌺🏵️

  • @samanbandara3099
    @samanbandara3099 2 роки тому +1

    Wire cord ekak hadanna keeyak yanawada?

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому +1

      Wire cord eke diga anuwai Gana thiranaya wenne plug base ekak 550rs
      Double sun box ekak 140rs
      hoda plug top ekak 250rs
      1.5mm three core wire 1m 200rs yana wiyadama oya hada ganna ☺️😊❤️

  • @kanchanaperera9059
    @kanchanaperera9059 Рік тому +1

    Juki machine ekakata ganna puluwan da

    • @ANELECTRICAL
      @ANELECTRICAL  Рік тому

      පුළුවන් .....ඒක තීරණය වෙන්නේ extension cord එකා හදන්න ගන්න වයර් එකේ ඇම්පියර් එක මතයි ...☺️🌺🌸

  • @SampathMallawarachchie
    @SampathMallawarachchie 7 місяців тому +1

    වයර් අමූනන විදිය පෑහෑදිලි කරලා නෑ සම් බොක්ස් එකෙ,,,, අඩියක ප්‍රමානයෙ වයර් කෑබෑල්ල කූමක්ද?

    • @ANELECTRICAL
      @ANELECTRICAL  7 місяців тому

      ඔබ සම්පූර්ණ වීඩියෝව නරඹා නැහැ
      සම්පූර්ණ වීඩියෝම නරඹන්න එවිට ඔබට මෙය පැහැදිලිව කරගත හැකි වේවි ..
      අඩියක් පමණ දිගට පේන වයර් කෑල්ල වන්නේ ඇතුලේ plug base දෙක එකට සම්බන්ධ කරන වයර් කෑල්ලයි
      ☺️🌸🌺

  • @GJcom-uz9hs
    @GJcom-uz9hs 2 роки тому +2

    අයියේ මම ගාව තියෙන වයර් එකේ නිල් දුබුරු විතරයි නේ තියෙන්නේ.... මට නිකන් බල්බ් දෙකක් පත්තු කරගන්න විතරයි ඕනා හදන වයර් කෝඩ් එකෙන් ... අවලක් නැද්ද

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому +1

      මල්ලි ....වයර් දෙකකින් කවදාවත් extension cord එකක් හදන්න එපා..මොකද දැනට ලයිට් එකක් දාන්න විතරයි කියලා කිව්වට ඕක extension code එකක් නිසා ටික දවසක් ගියාම වෙන වෙන වැඩ වලට යොදා ගන්නවා එතකොට ඒකෙ earth එකක් නැති බව කවුරුත් දන්නේ නැහැ විදුලිය සැර වැදීමට මෙය විශාල හේතුවක් වෙන්න පුළුවන් ....

  • @bhathiyaekanayake6918
    @bhathiyaekanayake6918 2 роки тому +1

    13A plug 2 යි 5A plug 1 යි දාලා wire code එක හැදුවට කමක් නැද්ද. ..

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому

      කමක් නැහැ ,හැබැයි යොදා ගන්නා වයර් එක 2.5mm three core වගේ ටිකක් ලොකු වයර් එකක් දාගන්න ඕන

  • @SewminiBhagya-dq3gh
    @SewminiBhagya-dq3gh 9 місяців тому +1

    ශීතකරණයට හොදයි නේද

    • @ANELECTRICAL
      @ANELECTRICAL  9 місяців тому

      කිසිම දේකට බයවෙන්න එපා ශීතකරනේට කිසිම ප්‍රශ්නයක් වෙන්නෑ .මොකද අපි කලේ ටෙම්පරේචර් එක අඩු වැඩි කරලා බැලන්ස් කරගත්ත එක විතරයි. ඒක ශීතකරණයට කිසිම ආකාරයකින් බලපාන්නේ නැහැ
      මම අවුරුදු දෙකක් පාවිච්චි කරනවා .කිසිම ප්‍රශ්නයක් නෑ සුපිරියටම වැඩ ...☺️🌸🌺

  • @isuruishara6623
    @isuruishara6623 2 роки тому +1

    අනේ මේක හඳන්න අවශ්‍ය බඩු ටික කියන්නකෝ. මම විඩියෝ එක බැලුවා

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому

      Double sunk box ...1
      1.5mm three core wire ඔබට අවශ්‍ය දිගක් ගන්න
      13A plug base ...2
      13A plug top ...1
      4.5mm Cable tied ..1

    • @isuruishara6623
      @isuruishara6623 2 роки тому

      @@ANELECTRICAL ගොඩාක් ස්තූතියි ඔයාට

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому

      🌸🌺😀

  • @kaveeshabihan1485
    @kaveeshabihan1485 Рік тому +1

    Qwet