කරාපිටියේ විශේෂඥ වෛද්‍යවරයා ගැන නියෝගය දෙන්න විනිසුරු පෞද්ගලික රෝහලටම යයි

Поділитися
Вставка
  • Опубліковано 19 гру 2024

КОМЕНТАРІ • 168

  • @MaheshChathu-lm1ff
    @MaheshChathu-lm1ff 11 місяців тому +34

    🙂 මේ වගේ උන්ට බනින්න නෙමේ තිබ්බෙ. 💚 මනුස්සකම පිරි ඩොක්ටර් කෙනෙක්

  • @manukavishwanath5175
    @manukavishwanath5175 11 місяців тому +24

    මන් ක්‍රිශාන්ත පෙරෙරා doctor දන්නවා ගොඩක් මනුස්සකම තියන මනුස්සයෙක්

  • @malavipathiranap9799
    @malavipathiranap9799 11 місяців тому +30

    සුලු සේවකයින් බොහොමයක්ම දේශපාලන පත් වීම් ලබා ගෙන සිටින්නන් වන අතර සේවා පැහැර හරින්නන් බවද සිහිපත් කල යුතුය .

    • @jasodafernando4722
      @jasodafernando4722 11 місяців тому +1

      hodama udaharanaya thamai ratnapura hospital eka . palathe deshapluwangen pathwim aran enne.ehema awath kamak na . wedak karanne na. bohoma tika denai inne awankawa weda karanne. untath karanna denne na anith un.

    • @IndikaRanathuga-nq1mm
      @IndikaRanathuga-nq1mm 11 місяців тому

      ඇත්තටම ඔව්

  • @vitztoyota8712
    @vitztoyota8712 11 місяців тому +96

    අහිංසක මිනිස්සු වෙනුවෙන් ඒ doctor පෙනී ඉදලා තියෙන්නේ. respect doctor🎉

    • @janithsamaraweera7807
      @janithsamaraweera7807 11 місяців тому +2

      Ubata pissuda😂

    • @MathinThorawemu
      @MathinThorawemu 11 місяців тому

      Ube Thaththa Ballekda Harakekda

    • @Senusenu5
      @Senusenu5 11 місяців тому +5

      එයාල ස්ට්‍රයික් කලේ නැද්ද එතකොට😂😂💔 ඇත්තටම මැරිලා ඉපදිලාද බං ඉන්නෙ මේකෙ ඉන්න උන්??🙂

    • @siraninandika612
      @siraninandika612 11 місяців тому +3

      ​@@janithsamaraweera7807ube kavuruth doctor kenek vela naha kiyala api monaba karannada ???

    • @sajjaroxtv1183
      @sajjaroxtv1183 11 місяців тому +1

      යකෝ බීලද අහිංසක මිනිස්සු වෙනුවන් පෙනීසිටින්නෙ යකෝ මුන් බේරෙන්න අම්මව උනත් පාවාදෙනවා

  • @anulakumari6684
    @anulakumari6684 11 місяців тому +80

    කථාවෙ විදියට ඒ වෛද්‍යවරයා පෙනී ඉදල තියෙන්නේ අහිංසක රෝගීන් වෙනුවෙන්නෙ.හැමෝම කියල තියෙන්නෙ මේ වෛද්‍යවරයා හොද සේවයක් කරපු කෙනෙක් කියලනෙ. කොහොමත් රාජ්‍ය සේවයේ වැඩකරන මිනිසාට තැනක් නැහැනෙ. ඔබතුමා කරපු සේවය උඩ ඉන්න දෙවියන් දන්වානෙ. දෙවියන් ඔබව රැකදේවා.තෙරුවන් සරණයි.

    • @WeMol
      @WeMol 11 місяців тому +3

      Siraawata . Kalakanni padi Aran ice gahanawa wada nokara

    • @WeMol
      @WeMol 11 місяців тому +2

      Rata ot Dan hodata nida ganawa

    • @slanuhas9992
      @slanuhas9992 11 місяців тому +1

      Ahinsaka rogin wanuwen oun pamiedi kiyala hithuwada clinic ekata gihin balanna ona doctors la enne 12ta 11 ta ude pandar edan inna roogin bada ginbe wathurawaeth na .mun privete chanal

    • @irushipramodya5318
      @irushipramodya5318 11 місяців тому +8

      ඔව් මේ doctor ඔය රෝහලේ නැති වෙන්න ඔතන ඉන්න ඈයො ඔක්කොම මිනිස්සුන්ට බල්ලන්ට වගේ සලකන්නෙ.මේ ඩොක්ටර් මැදිහත් වෙල තමයි මෙච්චර කල් ඔතන වැඩ හරියට කරන් ගියෙ.ඒකයි ඔතන ඉන්න සුලු සේවකයන්ට ඔච්චර තරහක් තියෙන්නෙ doctor ekka

    • @samudrasribulathgama5249
      @samudrasribulathgama5249 11 місяців тому +1

      Yes, true.

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 11 місяців тому +29

    ඒ වෛද්‍යවරයාට ජාතියේ ප්‍රනාමය.❤සුලු සේවකයින් වහාම සේවයෙන් ඉවත් කරපල්ලා. ඒ මහත්මයා අනිවා රටහැර යනවා. ඇයි එයාව රිමාන්ඩ් කෙරුවෙ. යුක්තිය කෝ....???

  • @sanjuaushaandewinda6608
    @sanjuaushaandewinda6608 11 місяців тому +40

    නියමයි ඩොකටර් ❤❤

  • @MJayasinghe-ij2pn
    @MJayasinghe-ij2pn 11 місяців тому +48

    ඩොක්ට අහිංසක රෝගීන් වෙනුවෙන් ඉදල තියෙන්නෙ.....

  • @lghlalanika9875
    @lghlalanika9875 11 місяців тому +26

    අහිංසක මිනිස්සු වෙනුවෙන් ඉදිරිපත් වූ දොස්තර මහතාට රට එපා කරවන්න එපා. රටට ඕන මෙවගේ මිනිස්ස.

    • @samudrasribulathgama5249
      @samudrasribulathgama5249 11 місяців тому +1

      It's already done. He refused his extension. Now, cancer patients are in trouble

  • @manawadudg2491
    @manawadudg2491 11 місяців тому +37

    අර හාල් කෑල්ලගෙ පැමිණිල්ලට වටිනා වෛද්‍යවරයකුගේ සේවය දින කිහිපයකට අහිමි වීම ....😢
    Respect doctor 💕

  • @chithraniabeygunawardana4855
    @chithraniabeygunawardana4855 11 місяців тому +56

    මනුෂ්‍යත්වය ඇති වෛද්‍යවරයෙක්. සුලුු සේවකයො හිතා ඉන්නෙ උන් දොස්තර ලා කියලා.

  • @MeteoSL
    @MeteoSL 11 місяців тому +18

    Weldone doctor!..

  • @parkjisoo9555
    @parkjisoo9555 11 місяців тому +31

    ඩොක්ට හරි ඔක්කොම එලවල දාන්න ඕන ඔය සුළු සේවකයින් මොකද ඕන තරම් ජොබ් නැතුව ඉන්නවා අලුතෙන් ගන්න පුළුවන් අවංකව රාජකාරි කටයුතු කරන්න පුළුවන් මේ රටේ

  • @chamindasilva8221
    @chamindasilva8221 11 місяців тому +28

    හොද වැඩේ වර්ජනය කරනවට.ඔහොම ගහල මදි අසරණ ලෙඩ්ඩු දුක් විදිනවට

  • @kokilakarunathilaka5635
    @kokilakarunathilaka5635 11 місяців тому +27

    ඩොක්ටර් හැමදාම ලෙඩ්ඩු ගැන හිතපු කෙනෙක් 🙏

    • @dushaanbuddika5825
      @dushaanbuddika5825 11 місяців тому

      අදින් පස්සේ නෑ.අයින් උනා දැන් සැප ඇති

  • @thiliniperera7481
    @thiliniperera7481 11 місяців тому +20

    නියමයි Doctor…Respect …❤️🙏🏻💪🏽🫡

  • @RavinduRanasinghe-cd3yq
    @RavinduRanasinghe-cd3yq 11 місяців тому +16

    Specialist doctors ලා කියන්නෙ ඉහලම උගත්තු... ඔවුන්ට හෙට උනත් ලෝකේ තියෙන දියුනුම රටවල් වලට යන්න පුලුවන් මුලු පව්ල් පිටින්ම, ඒ යන දවස වැඩි ඈතක නෙවෙයි😐

  • @AruniPrabodhika-vw9zx
    @AruniPrabodhika-vw9zx 11 місяців тому +16

    රෝහල් වල සුළු සේවකයින්ගෙන් නම් වැඩක්ම නෑ .ඒ අයගෙන් බොහොමයක් දෙනා රෝගීන්ට උදව් කරන්නේ ම නෑ .ගර්භණී මව්වරුන්ටවත්...වාට්ටුවට බෑග් තනියම අරගෙන යන්න ඕන .කිසිම උදව්වක් නෑ .මේ ඩොක්ටර් කෑගහන්නේ ස්ට්‍ර්‍යික් එපා කියල නේ😮

  • @kanthiekanayake5994
    @kanthiekanayake5994 11 місяців тому +15

    Respect you doctor.

  • @dsgamage7514
    @dsgamage7514 11 місяців тому +9

    නියමයි ඩොක්ටර්.ඒ ඩොක්ටර් ලෙඩ්ඩු වෙනුවෙන් ඉදලා තියෙන්නෙ

  • @samaliprasanthi8337
    @samaliprasanthi8337 11 місяців тому +11

    මෙම වෛද්‍ය තුමා රෝගීන් ට කරුණාව දක්වන යහපත් වෛද්‍ය වරයෙකි

  • @chandana8727
    @chandana8727 11 місяців тому +25

    අහිංසක මිනිසුන් වෙනුවෙන් ඉදිරිපත් wena aya වෙනුවෙන් da me දඬුවම්

  • @PriyankaPriyanka-nf9hl
    @PriyankaPriyanka-nf9hl 11 місяців тому +21

    ඒක තමයි රටෙ නායකයින්ට පමනක් රට හදන්න බෑ කියන්නේ අපෙ රටේ රාජ්ය සේවයේ ඉන්න බොහොමයක් නිසයි රට විනාශ වෙන්නෙ,මෙ මහජනයාගෙ අවස්ථාව යි

  • @manawadudg2491
    @manawadudg2491 11 місяців тому +8

    කුමට එරට අධිකරණය , නීතිය සහ විනිසුරන්....😢

  • @PrasadinDodampege
    @PrasadinDodampege 11 місяців тому +17

    ගහන්න නෙවෙයි මරන්න ඔන...

  • @Sanduniparindya
    @Sanduniparindya 11 місяців тому +7

    ඔය සුලු සේවකයො වගකියන්න ඕනෙ ජීවිත ගානකට , දොස්තර හිරේ දාළ පරක්කු වෙන ශල්‍යකරම වලින් නැති වෙන ජීවිත වලට වගකියන්න ඕන්නෙ සුලු සේවකයො , ඔය පාරට බැහැල වර්ජන කරන කී දෙනෙක් ගෙ පවුල් වල මිනිස්සු බේරගෙන ඇත්ද මේ දොස්තර , දොස්තරගෙ පස්සෙන් වැඳ වැටීගෙන යන්නෙ අනේ සර් මගේ අරය මෙයා බේරල දෙන්න කිය කිය , කෙලෙහිගුන නොදන්න අවිචාරවත් සුලු සේවකයො , 💔අංශුමාත්‍රයක චාරයක් කෙලෙහිගුනයක් දන්නෙ නෑ

  • @AshinthaKariyawasam
    @AshinthaKariyawasam 11 місяців тому +13

    A doctor harima hoda kenek pilika roginta harima karunawen salaknnawa

  • @ruwanrathnayake6008
    @ruwanrathnayake6008 11 місяців тому +12

    ඒ ඩොක්ටත් රට එපා කෙරෙව්වා නේද?. ඊලගට තොපි oparetion පටන් ගනිපියව් රට ගියාම

    • @ayeshaperera6631
      @ayeshaperera6631 11 місяців тому +6

      සිරා කතාව මචන් , ඒ ඩොක්ටර් බනින්නෙත් 16 වෙනිද තිබ්බ operation එකකට minor staff එකෙන් බාද එල්ල කරල තියෙන නිසා. පව් , අන්තිමට ඒ මනුස්සය තමා වන්දි ගෙවන්න යන්නෙ ... ඔය දේශපාලන පත්වීම් වලට ඉස්පිරිතාල වලට එන කුඩ්ඩො නම් සාපයක්

  • @communicationmediastudies1376
    @communicationmediastudies1376 11 місяців тому +12

    වෛද්‍යවරයා හිරේ යැවුවාම ශල්‍යකර්ම කරන්නේ කවුද? සුළු සේවකයන්ද ? වෛද්‍යවරයා නැතිව රෝගින් කියක් අමාරුවේ වැටෙයිද ? සුළු සේවකයෝ ඕන තරමි ගන්න පුළුවන්. ඇමැතිවරු තමයි සුලු සේවකයෝ දාන්නේ. විශේෂ වෛද්‍යවරයෙක් බිහි වෙන්න අවුරුදු කියක් යනවාද? මේ වෛද්‍යවරයා නැති ටිකට රෝගින් කියක් මැරෙයිද? ඒවාට වගකියන්න ඕන සුළු සේවකයෝ

  • @Voiceofthegod
    @Voiceofthegod 11 місяців тому +3

    නියමයි ඩොක්ටර්❤❤❤❤❤❤❤❤❤

  • @thissarathnayaka6051
    @thissarathnayaka6051 11 місяців тому +7

    Hoda wade ounta docter maru❤

  • @Sanduniparindya
    @Sanduniparindya 11 місяців тому +4

    Respect you doctor👍

  • @HiranyaGamhewa
    @HiranyaGamhewa 11 місяців тому +4

    සුලු සේවකයෙක් නම් හොයගන්න පුලුවන්. හැබැයි මේවගේ දොස්තර කෙනෙක් රට දාලා ගියොත් රිප්ලේස්මට් හොයන්න බෑ

  • @jayagamusrilanka
    @jayagamusrilanka 11 місяців тому +16

    ,දැන් වරෙල්ලා සමාජ මාධ්‍ය කරුවන් දොස්තර මහතා බේරගන්න..post දදා විතරකින්න නැතුව..

  • @yamunasiriwardane4992
    @yamunasiriwardane4992 11 місяців тому +26

    ඇත්ත තමයි කාලකන්නි හැත්ත ඕන ඕන වදිහට වර්ජනය කරනකොට වැඩ කරන්නනෙ කොහොමද? මෙ නර්ස්ල පරිපුරක සේවකයො ජනතා බදු මුදලින් ඉගෙන ගන්නෙ. නිකන් උගන්වන එක නැතිකල යුතුයි දැන්වත් මේ හැමෝටම කොච්චර දුන්නත් මදි

    • @dileepahatarasinghe1168
      @dileepahatarasinghe1168 11 місяців тому

      Ethana nurseath hitiyada?
      Kochchara dunnath me kale nam Madi tamai. Ae nisa wanna ethical dostara mahaththu nonalata witharak 35000 k we did kare rajaye sewakayo me tharam iddi.

    • @slanuhas9992
      @slanuhas9992 11 місяців тому +4

      Ai doctors lata vitharek dunnama athi da okun egana ganne badu mudal walin nemeda .uba egana gaeth thaeth badu mudal walin thama etin ubataeth nurse .pparipuraka wanna thibuna ne uba rate badu mudal nikam kalakanni kamata viyadam karala egana gaetthe naetthe ai bola

    • @vimukthiherath9814
      @vimukthiherath9814 11 місяців тому

      Me comment eka dapu eka balu dathu walin ipaduna ekek tharka karanna epa wadak na😂.muge amma aga vikunapu salli walin doctor la igena gena thiyenne rate badu salli walin newe

  • @farukmiah7906
    @farukmiah7906 11 місяців тому +3

    Doktata❤❤❤❤❤❤❤❤❤❤❤

  • @RajikaSarojani-r5w
    @RajikaSarojani-r5w 11 місяців тому +10

    සුදුස්සාට සුදුසු තැන විතරක් දෙන්න.සුලු සේවකයන්ට මාසයකට 50000ට වැඩි පඩි දෙන්න එපා.කාලකන්නි

    • @Senusenu5
      @Senusenu5 11 місяців тому +1

      එක කට්ටියක් හින්ද ඔක්කොටම කාලකන්නි කියල කියන්න ඔයා දැක්කද කාලෙ කනව එ මිනිස්සු🙂
      එතන දෙගොල්ලොම වැරදියි.
      එ නිසා එක කට්ටියක් කරපු වැරැද්දකට හැමෝටම කාලකන්නි කියල බනින්න කලින් කාර්‍ය බහුල Hospitalඑහෙකට ගිහින් බලන්න hospital staffඑකක් කරන වැඩ කන්දරාව,සමහර දවස්වලට එ මිනිස්සු කන්නෙත්නැතුව වැඩ.
      කාලෙ කාලා පඩි ගන්නෙනැ කවුරුවත්, ප්‍රාදේශීය රෝහල්වලනම් දොස්තරලගෙ නර්ස්ලගෙ සුවසේවකයොන්ගෙ ඉදල ඔක්කොම කාලෙ කාල තමයි පඩි ගන්නෙ. කාර්‍ය බහුල රෝහල්වලනම් එහෙම නැ. එ නිසා දෙයක් කියන්න කලින් එ දේ අධ්‍යයනය කරල ඉන්න අඩුමගානෙ. මැරිලා මැරිලා තුට්ටු දෙකක් ගන්නෙ එ මිනිස්සු.
      අර ගමේ පන්සලේ හාමුදුරුවෝ එක්ක තරහට බුද්ධාගමම අයින් කරන මෝඩයො වගේ.

    • @sujanrangana4682
      @sujanrangana4682 11 місяців тому

      කාලකන්නි වේසිගෙ පුතා තෝ

  • @kavindurathnayake4411
    @kavindurathnayake4411 11 місяців тому +10

    Hoda wede kalakanni ballo strike karanawata

  • @kalaniliyanage30
    @kalaniliyanage30 11 місяців тому +6

    ඇත්තටම සුලු සේවකයින් කරන දෙයක් නෑ...hospital එකක trolley එකක තල්ලු කරන්නවත් මුන් එන්නෙ නැ. විශේෂයෙන් කරාපිටියෙ..පන්දම් අල්ලල ගත්ත jobs නිසා එයා ල ටිකක් උඩින් ඉන්නෙ😏

  • @LpDepani
    @LpDepani 11 місяців тому +3

    Honda wade patta balliyanta

  • @tanishahapugoda3448
    @tanishahapugoda3448 11 місяців тому +1

    ගෑනියෙක්ව ඉස්සරහටා දාලා මෙච්චර වටින මනුස්සයෙක් හිරේ දාපු නිවටයෝ.....

  • @nimeshanims
    @nimeshanims 11 місяців тому +5

    Me doctor godak Honda kenek, minissu godakage jeewitha berala thiynawa,

  • @sisurudisnaka6127
    @sisurudisnaka6127 11 місяців тому

    Respect Doctor ❤

  • @chathurangeabeyrathne9298
    @chathurangeabeyrathne9298 11 місяців тому +26

    දොස්තර ගියාට පස්සෙ ඔකුන්ට තරු පෙනෙයි.ගෝත ජෙප්පො

    • @wihangasihilel2318
      @wihangasihilel2318 11 місяців тому

      යකෝ ජෙප්පො ද ඔය වර්ජනය කරන්නෙ නැත්තං රෝහල් සේවකයොද?
      එහෙම බලද්දි වර්ජන ඔක්කොම කරන්නෙ ජෙප්පො නම් අර ඉස්සර හෙද නීළදාරීන් එක්ක වර්ජානය කරපු සමන් රත්නප්‍රිය?? ඌත් ජෙප්පෙක්ද? 😂😂
      ඌ රනිල්ගෙ සගයෙක්නෙ බං

    • @mallikakusumlatha8449
      @mallikakusumlatha8449 11 місяців тому

      Sulu sewakayo serama jeppo newei. Asarana leaddu pwu.

    • @marasinghageperera1256
      @marasinghageperera1256 11 місяців тому

      ඔය ඒකාබද්ධ සංගමයේ පෙරෙට්ටොන්ගේ . ජෙප්පොන්ගේ නෙවේ . ජනතාව වෙනුවෙන් සියලු ප්‍රයත්න දරන කිසිවෙකුටත් ජවිපෙ විරුද්ධ වෙලා නෑ. ක්‍රිශාන්ත හොඳ මනුස්සයෙක් . මම ඔහු ගැන හොඳ හැටි දන්නවා. අසරණ රෝගීන් වෙනුවෙන් වැඩ කරන අසාධාරණය ට එරෙහි වෙන කෙනෙක් .

  • @kalumcom2151
    @kalumcom2151 11 місяців тому +5

    Doctar oba verayeik

  • @deshanikasthuriarachchi2951
    @deshanikasthuriarachchi2951 11 місяців тому +2

    ලැජ්ජ වෙයන් යකෝ 😡 තෝපිලා වගේ උන් මැරෙන්නම ඕනේ. පිලිකාව වගේ ලෙඩකට බෙහෙත් කරන වෛද්‍යවරුන් රටට අහිමිව යන කාලේක උබලා තව ඉන්න අනිත් අයටත් එපා කරපන්. රෝගින්ගේ ඉදීරි ජිවිත පවු.😢😢 හරිම දුකයි මෙහෙවු රටක ඉන්න ලැබුනු එක ගැන වෛද්‍යවරයා ගැන.🥺 වෛද්‍යතුමනී ඔබට ඉක්මනින් සාධාරණයක් ඉටු වේවී 👊👍

  • @ChithraKumari-is9sc
    @ChithraKumari-is9sc 11 місяців тому +7

    Docter newarade

  • @fazranabdullahalhuk1150
    @fazranabdullahalhuk1150 11 місяців тому +4

    Sulu sewaka okkoma ain karala aluth ewun ganna❤

  • @niroshangunathilaka7581
    @niroshangunathilaka7581 11 місяців тому

    මේවගේ වෛද්‍යවරයෙක් රට හැර ගියොත් හෝ පැංෂන් ගියොත් රජයේ රෝහලට එන ලෙඩ්ඩුන්ට කොච්චර පාඩුද​. දැං ඉතිං ඇටෙඩන්ලා සජරි ටික කරන්නෙ නැතැ

  • @umayaerandisenavirathna871
    @umayaerandisenavirathna871 11 місяців тому +4

    A doctor ratata ona manussayek karapiya cancer word oya widiyata thiyenna a doctor nisa mage amma ada jiwath wenna a doctor nisa a wage kelin weda karana minissunta rate thenak na a doctor hire yawapu eunge paul wala unta cancer ekak hedanna ona oya doctorge watinakama theranna me okkoma praivet karanna ona okunta tharu penna

  • @chamie2023
    @chamie2023 11 місяців тому +13

    After putting the doctor to the jail can the minor staff can do the sergries.... Poor innocent people who r coming here..... Begging their lives.... No one can do the surgeries. Except the doctors....

  • @ChandraPathirana-g4j
    @ChandraPathirana-g4j 11 місяців тому +2

    වෛද්‍යවරු ටික තමා රිමාන්ඩ් කරන්න ඕනේ එතකොට ලෙඩ්ඩු ටික අනාතයි

  • @MetSL2511
    @MetSL2511 11 місяців тому +1

    අටපාස් ඇටෙන්ඩන්ට් ල⁣ට සත 35 000 ක් වත් වැඩි කරන්න වටින්නෙ නෑ😂

  • @vimukthiherath9814
    @vimukthiherath9814 11 місяців тому

    Doctor ලා Strike කරපු එක ලංකාවේ නූගත් හැත්තට මේ සීන් එකෙන් අමතකම වෙලා 🤣🤣

  • @nishanthipriyadarshani8438
    @nishanthipriyadarshani8438 11 місяців тому

    දොස්තරව අංගොඩ යවන්න😂😂 නැත්තං ආයතන සංග්‍රහය දිය කරල පොවන්න🤣

  • @anurajnarendrapalliyagurug8148
    @anurajnarendrapalliyagurug8148 11 місяців тому +7

    hodawade patta ballita gahala madi tota..ahinsaka minissu paw

  • @IndikaRanathuga-nq1mm
    @IndikaRanathuga-nq1mm 11 місяців тому

    ගහන්න ඕන පරයන්ට ඇත්තටම. තොපිට හැම පහසුකමක්ම දෙනව. ඔබ තුමා ගෙදර ගියත් නාමය සදාකාලිකයි

  • @naveenkumarasinghe7769
    @naveenkumarasinghe7769 11 місяців тому +1

    Doctor ලෙඩ්ඩු වෙනුවෙන් පෙනී ඉදලලු. Doctor ට අවුලක් නෑ නේ. පඩි වැඩි උනා නේ.

  • @prasankamanoj9723
    @prasankamanoj9723 11 місяців тому +9

    A manussaya hire dammath ahinsaka minissune yako amaruwe watenne. Gon haththa

  • @PriyanthiIresha
    @PriyanthiIresha 11 місяців тому +4

    Gahannama oni doctor hodae

  • @hemaranawaka90
    @hemaranawaka90 11 місяців тому +3

    Colombo walath inne maha epama karapu Kanishta karya mandalayak
    Mun okkoma deshapalana pandam walin ena ewunne
    Me deshapalanaya nisa me rata vinashetama vinasha wela thiyenne

  • @Voiceofthegod
    @Voiceofthegod 11 місяців тому +1

    සුලුසෙවකයින් ගොඩක් අය දේශපාලන පත්වීම්..එයාලත් සේවයක් කරනවා නෑ කියන්නෙ නෑ..

  • @computergeekslife
    @computergeekslife 11 місяців тому +1

    law of natural justice

  • @sujanrangana4682
    @sujanrangana4682 11 місяців тому +1

    ලොකු මිනිස්සු වැඩ වර්ජනය කරපුවම හරි 😂පොඩි මිනිස්සු වැඩවර්ජනය කරපුවාම වැරදියි. 😅ඇයි ඔහු කන්නේ ගු ද? ඇයි හොර වෛද්‍ය වාර්තා හදලා තියෙන්නේ පර බල්ලා.....😂

  • @umayaerandisenavirathna871
    @umayaerandisenavirathna871 11 місяців тому +4

    A doctor gooodak uthum manussayek oya minissu kiyanne boru

  • @warunianthony
    @warunianthony 11 місяців тому

    ඔක්කම video තියෙනවා අර ගෑනිට ගහපු video එක නැහැ මාර wade

  • @upalisenanayake9884
    @upalisenanayake9884 11 місяців тому +5

    Hodaaai kanishta sewakayo vitharai one wadata hospital eke dictorsla one na okkoma doctorsla hiredamuda

  • @Sandakathmini01
    @Sandakathmini01 11 місяців тому +4

    යක්ඛ පුත්තු

  • @minudisehasnamunasinghe7927
    @minudisehasnamunasinghe7927 11 місяців тому +9

    Me hamadema karanne jeppone.terei owa passe

    • @marasinghageperera1256
      @marasinghageperera1256 11 місяців тому

      කිසිවක් නොදැන බහුභූත දොඩවන්න එපා . ඔය සංගමය පෙරට්ටොන්ගේ .

    • @minudisehasnamunasinghe7927
      @minudisehasnamunasinghe7927 11 місяців тому

      @@marasinghageperera1256 🤣🤣🤣🤣

  • @priyadarshanifernando2984
    @priyadarshanifernando2984 11 місяців тому

    කනගාටුදායකයි දේශපාලනය පත්වීම් අරන් ආපු නූගතුන් නිසා doctor රිමාඩ් කාලකන්නි රටක්

  • @chamal1385
    @chamal1385 11 місяців тому

    තමන්ට ලැබුනට බෑ අනිත් අයට නොලැබෙන්ඩත් ඕනෙ..එතකොට වැඩ වර්ජන හොද නෑ..
    තම පහල සේවකයන්ට පහරදීලා තමන්ගෙ ලොක්කා සේවයෙන් එලවනකොට වැඩ වර්ජන හොදයි..
    තම වෘතීය සංගමය ප්‍රබලනම් ඕනෙ ජරාවක් කරන්ඩ පුලුවන්..අනේ මේ රට උගත් කියන උන් තමා ලොකුම සාපෙ..

  • @HemaChandrika-r1l
    @HemaChandrika-r1l 11 місяців тому

    සුලු.සේවකයින්.දේශපාලන යෙන් .ආපු අය වැඩිපුරම ඉන්නෙ. මේ කාන්තාව පාඩුවෙ iඉද්දි doctor banna වගේ කතාව ..

  • @dsgamage7514
    @dsgamage7514 11 місяців тому +3

    A doctor leddu wenuwen kata kle

  • @KW-if2fx
    @KW-if2fx 11 місяців тому

    දොස්තරල වැඩ වර්ජන කරන විටත් ලෙඩ්ඩු මැරෙනව නේද

  • @MidLinelk-jk8wb
    @MidLinelk-jk8wb 11 місяців тому

    ඔය දොස්තර කලින් පෙග්නනට් ලේඩි ඩොක්ටර් කෙනෙකුටත් පයින් ගහපු කෙනෙක්.... දොස්තරලාම කීයකට ගහලා කුනුහරුප කියලා බැනලා තියනවාද? ගෝඨාගෙ පිහිටෙන් ඔක්කොම යට ගහගෙන හිටියා. මොනතරම් දක්ශයෙක් වුනත් වැඩක් නෑ මානව ගනුදෙනු දන්නෙ නැත්නම්. දක්කමෙන්ට් දාන යක්ඛ පුත්තු මොනවද දන්නෙ...😂

  • @shasankasmpath1095
    @shasankasmpath1095 11 місяців тому

    මේ...දේශපාලනය පත්වීමි නන් සාපයක්....

  • @soultraveler128
    @soultraveler128 11 місяців тому +1

    වෛද්‍යවරයකු උනත් ලොකු වැරැද්දක් මෙතන වෙලා නැනේ...බන්ධනාගාර ගත් කරනෙ එක සැර වැඩි නැද්ද
    නමුත් නීතිය රෝහලටම ගිහින් ඉෂ්ට කරලා...!!😮😮
    මෙහෙම නඩු කාර උතුමන්ලා රටේ අවනීතිය හමුවෙ ක්‍රීයාත්මක නොවන්නේ ඇයි??? කියලා විමතියට කරුණයි..!!

  • @shyashafernando1035
    @shyashafernando1035 10 місяців тому

    ගලේවෙලත් මේ වගේ හාල් කෑලි ඉන්නවා....කෑ ගූලී

  • @Voiceofthegod
    @Voiceofthegod 11 місяців тому +1

    වෛද්‍යවරයා කෑ ගහල තියෙන්නේ මිනිසුන් වෙනුවෙන්...

  • @palithawanasinghe1539
    @palithawanasinghe1539 11 місяців тому +3

    dokata hodai karapuda okunta gahanami oni ahinsak minisunge jivitha ekka selama karana eka hinda

  • @SandarekaLiyanage
    @SandarekaLiyanage 11 місяців тому

    sir dewi kenek sir kawadawat strike kre ne.sir gena nodana apahaasa kirima paapayak

  • @Sanduniparindya
    @Sanduniparindya 11 місяців тому +2

    Me dr karapitiyata inna dewi kenek wage , pvt channelling karala salli garan na okkoma surgery krnne hospital eke , ahinsaka minissu wenuwen peni inna dewi kenek , kawadawath ward walata parakku wela enne na welawata wada ,minissu wada wada yannne me dr wa dakkama , kohewatg inna gon nambo nisa dr wa remand krnna watinne na , ahinsaka minissunge surgery kal yanawa ,

  • @sajithlakshan907
    @sajithlakshan907 11 місяців тому +1

    mama doctor hodata dannawa,mage ammatath treatment kale doctor .harima hodai, wada karanne nathi aun penna baha. poayta kiyala niwadu naha.edatath wada, leddunge wada okkoma oya innaa aunta kiyala karawanawa . e kale idanma doctor ekka staff eka tharahai, mn dakka hodama doctor kenek. channel ekak dala giyath hospital ekata yanna kiyala liyala denawa, aththatama devi kenek

  • @RanjanAruna
    @RanjanAruna 11 місяців тому

    ජනතා බදු මුදලට සාධාරණයක් කරමින් දොස්තර මහතා සිරගත විය..😢😢😢

  • @looklikeTV1986
    @looklikeTV1986 11 місяців тому

    Job eka balathala awabawitha karanawa Karapitiye Doctorsla saha Sewakain

  • @Tilak123
    @Tilak123 11 місяців тому

    Para ballonta para ballo nokiya mahaththaru kiyannada kiyanne?? Dr. Krishantha thamange rajakariya eha karapu sewaya mila karanna be. ewa danna minissu dannawa.

  • @lakmalibalasuriya4016
    @lakmalibalasuriya4016 11 місяців тому

    පර බල්ලෝ කවුද පකො

  • @KCMChamarasinghe
    @KCMChamarasinghe 11 місяців тому

    Attendants inne doctorslata vediya lokuven.hethuvak nethuva doctor kenek ohoma karanne ne

  • @deepikapriyangani8445
    @deepikapriyangani8445 11 місяців тому

    ගහ්පු එක හොදයි.ඩොක්ටර් හරි.

  • @dimuthuperera8636
    @dimuthuperera8636 11 місяців тому

    ලෙඩ්ඩු වෙනුවෙන් පෙනි හිටපු මිනිහා ඇතුලේ. අම්මට හැමිනෙන්න ඕනෙ උන්ගෙ

  • @deepikapriyadharshani4290
    @deepikapriyadharshani4290 11 місяців тому +2

    Jepponge wigadam boruwata admit wela doctor amaruwa Danna den a doctor nethuwa leddu keedenek amaruwada kisima sudusu kamak nethi poster alawapu aya aragena chande ganna pathweem denawa PADI gewanna minissu badhu gewanna ona me doctor aya wenuwen nemei ne leddu wenuwen Katha Karen
    RESPECT SIR

    • @marasinghageperera1256
      @marasinghageperera1256 11 місяців тому

      ඔබට වැරදිලා . ජෙප්පොන්ගේ වැඩක් නෙවේ. ඔය සංගමය පෙරට්ටොන්ගේ .

  • @FrankLucas-eq1os
    @FrankLucas-eq1os 11 місяців тому +1

    Higana minor staff kalakanni

  • @ranmaleeperera4635
    @ranmaleeperera4635 11 місяців тому

    What do u mean suspected doctor? He has done his job

  • @AshaDealwis-nn8yg
    @AshaDealwis-nn8yg 11 місяців тому +1

    No need these people
    They don't how to respect poors

  • @truthcanneverbehidden6544
    @truthcanneverbehidden6544 11 місяців тому

    එතුමාත් giya එහෙනම්..

  • @AshaDealwis-nn8yg
    @AshaDealwis-nn8yg 11 місяців тому +2

    Loku oluwen inner sullu sevakayo yawwanna gedara

  • @Tharindunirmalgamage92
    @Tharindunirmalgamage92 11 місяців тому

    ඔය යකා තමයි අර ප්‍රෙග්නන්ට් ඩොක්ටර් කෙනෙක් ට ඇබෝර්ට් කරගන්න කිව්වෙ..ගල්කැටිය ඩොක්ටර් ට බිම දාගෙන ගැහුවෙ..ඩොක්ටර් තාරක කුසලධර්මගෙ මරණෙට වගකිවයුත්තත් මෙයා තමයි..😡👍

  • @surendrikayarrow3744
    @surendrikayarrow3744 11 місяців тому +1

    Ane paw. Hari ahinsaka doctor kenekkiyala video eka dakkama penawa. Prasiddiye chandiyek wage kisima bayak natiuwa kaagahanna haiya tibba kenata life threats gana policeya kal tiya danuwat karanna bariuna. Hane hapoi koo oya pampori gahana ugat dostara mole. Ugatkamen oluwa udummawagena kuhakakama seemawa ikkamawala gihilla satek wage hasurunata passe enawa anitsagayot eyawa rakinna.

  • @surendrikayarrow3744
    @surendrikayarrow3744 11 місяців тому

    Me welawe kisima rajya sewakayekge padi wadikaranna ona naa. Rate bahutarayak minissunta godak amaru kaalayak me. Ehema eke mahajana mudalin rajya sewakayange padi wadi karanna ona naa. Wadi karanawanum hamotama ekama widihata wadi karanna ona. Doctorsla kiyanne rajya sewaye ihala watup labana,ihala warapprasada labana rajya sewakayan. E widihata ihala watup labala,warapprasada labalat rate pawatina tatwayat ekka eyalata jeewat wenna amarunum, sulu padiyak ganna thamun wadakarana health sector eke thamunge rajakaariyata help karana sulusewakayata jeewat wenna kochchara aseeruda kiyala oya ugat doctorslata terum ganna bari kuhaka kama nisai. E minissunge padiya 35000k wadi kalot mokakda doctorslata wena paaduwa. E minissunge salary kohomat doctorslage salari ekata wada adui. 35000kin wadikalat e minissunge padiya doctorslage padiyata samana wenna naa. Metana tiyenne ugat kamen oluwa udummawagat kuhaka kame prashnayak. Lankawe tama ugat minissu hitanne noogat podi miniha ugat minihage wahallek wage inna ona kiyala. Ekata api inna ratawal wala ugat minissui noogat minissui hamoma eka wage sapa sampath bukti widinawa. Hospitala ekata doctor ennet car eke, clean karana kena ennet car eke. Doctor bag eka ganna kauruwat naa, doctorta tea hadanna kauruwat naa. Sulusewakayat doctorta katakaranne doctorge nama kiyala. Mokada meratawal wala system hadala tiyenne doctor kiyannet sewakayek, clean karana kena kiyannet sewakayek. Sewakayo widihata eyala eyalage raja kaari karanawa. Kauruwat kawaawat pahat karannewat usas karannewat naa.😅

  • @WeMol
    @WeMol 11 місяців тому +1

    😂😂😂😂 munta iganuwata wDa hodayi harak ta iganuwanam

    • @irushipramodya5318
      @irushipramodya5318 11 місяців тому +1

      news eka hriyt blnn doctor newei methn waradd krl tiyenne sulu sewakayo tik.cancer patient kenekt opration krnkot loku staff ekak innone ethan.nttn e ledage jiwite anature.itin ewge oparation ekak krnkot leddunge jiwit ganawath nohitha stric krn unt doctor ghn ek sadaranai.