සුගලා දේවියගේ මමිය වැනැසූ පුද්ගලයන්ට වැදුණු ශාපය | Mummy of Goddess Queen Sugala - Great Mystery

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 232

  • @deepaniniroshani5612
    @deepaniniroshani5612 Місяць тому +19

    ඔයා කියපු කතාව ඇත්ත මමත් පොළොන්නරුවේ කෙනෙක් තමා මැරුණේ නැති දන්න එක්කෙනෙක් තවම ජිවත් වෙනවා එයාට අසනීප වෙලා ඉන්න තැන පවා නැති උනා.

    • @Nalaka-f7s
      @Nalaka-f7s 24 дні тому +4

      හ්ම්ම්ම් නදියාස් එක ඉස්සරහ හෝටලේ කරන රාමදා නේද ඉතුරු වෙලා ඉන්නෙ

  • @najithkoralage3578
    @najithkoralage3578 Місяць тому +81

    අප රටේ පුරාවිද්‍යා විනශ වුන තරමක් විනාශ කරේ පුරාවිද්‍යා දැනුවත්වයි.

  • @slarchitec
    @slarchitec Місяць тому +55

    නියමයි යාළුවා.බය නැතුව මේ වගේ කරුණක් යු ටියුබ් එකේ දාපු එක. මේ ගැන තොරතුරු මේ පැත්තේ මිනිස්සු දන්නවා. මේ ගැන නැවත සොයාබලා සුදුසු පියවර ගන්න කියා මේ රජයෙන් මමත් ඉල්ලනවා.

    • @mediamlk
      @mediamlk  Місяць тому +3

      ඔබටත් ස්තුතියි බය නරතුව coment කලාට

    • @mediamlk
      @mediamlk  Місяць тому +6

      අපි මේ ගැන හඬ නගමුද?

    • @slarchitec
      @slarchitec Місяць тому +1

      මම කැමති ඒ වෙනුවෙන් හඩක් නගන්න.

    • @mayasri609
      @mayasri609 Місяць тому +2

      පුරාවිද්‍යාව හවුල් නැත්නම් ගන්න බැ කවමදාවත් මේවට හඩ නගන්නම ඔනේ

    • @sampathsuranga8284
      @sampathsuranga8284 Місяць тому

      ඕක වැරදිලා ගල් කොරියක් කඩං යනකොට හම්බවෙලා තියෙන්නෙ. පස්සේ කොල්ල කාල ඔක්කොම

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 25 днів тому +4

    ඔය පාහරයෝ ඔක්කොටෝම දඬුවම් දියයුතුමයි අපේ ප්‍රෞඩ ඉතිහාසය වටිනා වස්තු සුගලා දේවිය හා වටිනා මමීකරණය ඊජිප්තුව පරදන අපේ වැඩ්ඩොන්ඟේ දක්ෂතා ලෝකෙට පෙන්වීම ආදිය පිළිබඳව වහාම අපේ ජනපති උතුමන් දැනුවත් කර තොරතුරු දෙන්න එතුමට 👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @krishanthiperrera551
    @krishanthiperrera551 Місяць тому +8

    ඒ ගැන නැවත පර්යේෂණයක් කරනවා නම් ඉතා හොදයි. ස්තූතියි !

  • @akiyaboys6674
    @akiyaboys6674 Місяць тому +4

    සුපිරියක් අයියෙ ඔයා ඇත්ත ඇති සැටියෙන්ම දානවට❤

    • @mediamlk
      @mediamlk  Місяць тому

      ස්තුතියි

  • @sajeewanitirosha647
    @sajeewanitirosha647 Місяць тому +26

    සුගලා දේවියගේ දේහයට කරපු දේමයි රුවන්වැලි මහාසෑයටත් කරේ, මොවුන්ට ⁣ඉතාමත් ඉක්මනටම දඬුවම් ලැබෙනවා, අපේ ජනාධිපති සහෝදරයාට විතරයි මේවාට සාධාරණයක් කරන්න පුළුවන් .
    ඔබට යෝධ බලය යෝධ ශක්තිය ධෛර්යය නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා !

    • @kamalalekamge7134
      @kamalalekamge7134 Місяць тому +1

      මෙම හෙලිදරව්ව කළ ඔබතුමාට බොහෝ පිං. ගරැ ජනාධිපතිතුමාගේ අවධානය යොමු වෙත්වා .

    • @sasinimadumekala9376
      @sasinimadumekala9376 Місяць тому

      ඇයි සෝමාවතියේ chyithaya ටත් ඒ ටිකමයි කලේ.

    • @nuwanlakmal1823
      @nuwanlakmal1823 Місяць тому +2

      රැවන්වැලි මහාසැයට මොකද්ද කලේ...

    • @waves545
      @waves545 Місяць тому

      චූඩා මාණික්‍යය විකුන්නා. රාජපක්ශලා සහ පන්සලේ මහ එකා​@@nuwanlakmal1823

  • @akilashivangi3996
    @akilashivangi3996 Місяць тому +5

    මල්ලි ඔයානම් සුපිරි කොල්ලෙක්❤❤❤❤❤

  • @DuleeWijerathna
    @DuleeWijerathna Місяць тому +3

    මමත් අහලා තියෙනවා ඒ කතාව අපරාදේ කරපු තව එක්කෙනායි ඉතුරැ වෙලා ඉන්නෙලු

  • @MusicwithNishuu
    @MusicwithNishuu Місяць тому +8

    ඇත්තටම මේවගේ වටිනා සම්පත් විනාශය සොයා බැලියම යුතුයි 🙏

  • @BuddikaKumarasingha
    @BuddikaKumarasingha 5 днів тому +2

    කාලෙකට පෙර ඇහුන හද කම්පා කල කතාවක් හරිම දුක කතාවක් ජනාධිපති තුමනී මේ ගැන හොයන්න

  • @dhammikamirihanaarachchi5539
    @dhammikamirihanaarachchi5539 Місяць тому +7

    අනිවාර්යයෙන්ම මෙය ගැන හොයන්න ඔනි ..

  • @gayansanjeewa9683
    @gayansanjeewa9683 Місяць тому +3

    ඇත්තටම මේව ජාතික අපරාද... අපේ ඉතිහාසයය පවා යටපත් කරල,,, අපිව දේශපාලනික වහල්ලු කරල... ඉතින් අපි අපේ මුතුන්මිත්තො කවුද කියල ඇත්තටම දැනගත්ත දවසට අපිට පුලුවන් ඒ අතීතය මෙන් අනාගතයක් ගොඩනගන්න....

  • @sarathbandara290
    @sarathbandara290 Місяць тому +2

    Hm මෛත්‍රීපාල සම්බන්ධයි kiyala.අහල තියෙනවා

  • @amithajayamali3761
    @amithajayamali3761 Місяць тому +1

    බුදු සරණයි දේවි පිහිටයි දරුවා ඔබට මේ ගැන හොයනවා ට❤❤❤❤❤

  • @smdjayasunil3844
    @smdjayasunil3844 Місяць тому +3

    පලුදෙනියත් ,මීවත්පුර ත් මායිම්ව තියෙන ගල්කොරිය සම්බන්ධ යි කියන තව එකෙයි ඉන්නෙ .

  • @CEYLONECOSTORES
    @CEYLONECOSTORES Місяць тому +12

    මේකට කපුටා සම්බන්ධ බව මමත් අහල තිබෙනවා

  • @KamaniPreethika-cy3vb
    @KamaniPreethika-cy3vb Місяць тому +1

    නියමයි යාලු .ඔහොම යං👍

  • @kulathungasilva2098
    @kulathungasilva2098 Місяць тому +10

    නවජනපති අනුර කුමරුවනි.",..මෙි පවසන්නේ.අප ලංකාදීපයේ සිදුව ඇතැයිකියන මහා අපරාධයක සුලමුලයි මෙවැනි අද්භූත සිදුවීමි ගවරින් වර..බොහෝ සිද්දීන් හෙලිවී ඇතත් මෙිවායේ සත්ත්‍යය සුලමුල.පැහැදිලි නැති නිසා මෙයත් අනිවාර්යෙන්ම කූට.දේශපාලකයින් සමිබංදව සිදුව ඇති.සිදුවීමක් විය හැක කරුනාකර.මෙහි සුල මුල සත්ත්‍යය ලෙස ලොවට..රටට හෙලිකල හැක්කේ ඔබටම පමනයි ඔබලාගේ.පාලනයයටතේ පමනයි !,එබැවින් මෙවැනි සිද්ධීන් ගැනත් අපට අපරටට හෙලිකර ලීමට කාරුනික වන්න ජය ශීූ !

  • @nimeshdilshan5331
    @nimeshdilshan5331 Місяць тому +11

    හරියට ම දන්නෙ නෑ අපේ පැත්තේ මිනිස්සු කිය්න විදියට එයා මැරිලා හිටියේ නැල්ලු මොකක් හරි හේතුවක් ක්‍රමයකින් සිහිය නැති කරලලු තිබ්බෙ එක අතක තෙල් වගේ කුප්පියක් ගුලි කරලා තිබ්බලු ඒක සමහර විට තොල් වල ගෑව නම් සිගිය එන්න තිබ්බලු ඒත් ඒ මිනිස්සු ටයර් දාලා ගිනි තියල ඒත් පිච්චිලා නැතිලු ඊට පස්සේ ගගට දැම්ම කියලලු කියන්නේ ඒ වැඩේ කරපු කට්ටිය ඒව විකුනල හදපු ගෙවල් විතරයි අද වෙද්දි තියෙන්නෙ එක මනුස්සයෙක් විතරක් ඉන්නවා කියලා කියනවා පොලොන්නරුවේ මිනිස්සු තමා

    • @CGangaSL
      @CGangaSL Місяць тому

      ඔව් එක්කෙනයි ඉන්නේ.. එයත් හැම අවුරුද්දකම ඉන්දියාවට යනවා ආරක්ෂාවක් කරන් එන්න.. ඒක නොකරානම් අද වෙනකොට එයත් නෑ..

    • @panavalagesumeda-mc9le
      @panavalagesumeda-mc9le Місяць тому

      ඩඩ්ලියා නේද

    • @nimeshdilshan5331
      @nimeshdilshan5331 Місяць тому

      @@panavalagesumeda-mc9le නෑ නෑ 😂😂

    • @nimeshdilshan5331
      @nimeshdilshan5331 Місяць тому

      @@CGangaSL එහෙනම් දන්නෑ

    • @Ama2078
      @Ama2078 17 днів тому

      ඔව් මාත් මේ කතාව අහල තියෙනව ,හැබැයි මීට වඩා ටිකක් වෙනස් විදිහට ,ඔයාගෙ කතාව වගේ,අපිටත් කීවෙ එයා මැරිල හිටියෙ නැල්ලු,ගල් ගුහාව අරිද්දිම නැගිට්ටා කියල තමා කිවුවෙ,ඊට පස්සෙ බයට STF එකෙන් වෙඩි තිබ්බ කියල කිවුවෙ,ඊට පස්සෙ දේහය පිළිස්සුන් නැති හින්ද ගගට දැම්ම කියල ,හරියටම දන් නෑ,එක එක අය විවිධ විදිහට මේ ගැන දන්නෙ

  • @ranjaneeedirisingha3592
    @ranjaneeedirisingha3592 Місяць тому

    sugala ďevìyage nidhanaya gaththa ķiyana aya nam maruna.. oya nam bhaya neha. .oyata budù saranai. pura widya wasthu nidhana gaththu godak ayata pilikawa haduna.eka sathyakmai.

  • @ruwansanjeewa706
    @ruwansanjeewa706 Місяць тому +30

    මේකට රටේ දේශපාලඥයෙක් සම්බන්ධයි කියලා මාත් අහලා තියෙනවා

    • @apkumara7990
      @apkumara7990 Місяць тому +2

      බැසිල් කියලා මාත් අහලා තියෙනවා

    • @SenuraN27
      @SenuraN27 Місяць тому

      @@apkumara7990බැසිල් නෙවෙයි මෛත්‍රීගේ නෑයෙක්

  • @nalanijayalatha6569
    @nalanijayalatha6569 Місяць тому +3

    එයට අනුබලදුන්,නායකයන්ට ,නියමවෙලාවේදී දඩුවම් දෙනවාමයි .සොබාදහම් අම්මා අවදියෙන්....පේනවා නේසොබාදර්මයේ ,කුපිත වීම.බලාසිටින්න ..........

  • @ChanakaMadusanka-ko4zh
    @ChanakaMadusanka-ko4zh 9 днів тому

    Sugala deviya monaragala rajina. Apita eka aadambarayak bro... ethumiya hadapu godak dewal thiyenawa.

  • @nandanamalraj161
    @nandanamalraj161 Місяць тому +9

    මේ වනපුරේ නෙමේ සිරිපුරින් හැරිලා නුවරගල පාරේ යද්දි හම්බවෙන මී වත්පුර

  • @WeerasingheShantha
    @WeerasingheShantha Місяць тому +17

    පුරාවිද්‍යාවත් ගෙදර යවන්න ඕන

  • @sujathasujatha-nx3bs
    @sujathasujatha-nx3bs 12 годин тому

    Oya ithiri wela inna minihawa hoyala hariyatama visthara ganna barida. aduma eyalage family eke ayagem jari.

  • @ashithawejesekara2800
    @ashithawejesekara2800 Місяць тому +3

    Galkoriya Himikaruvan nidane gatta tavama innava me daduvam karanna siyalu totaturu tiyanava sakshi denna siripura mivatpura gamvasin innava me suvima gena kanagatui ❤❤❤

  • @sasalageethanjali732
    @sasalageethanjali732 Місяць тому +3

    සිරිසේන සෙට් එක

  • @nilanthi22nila93
    @nilanthi22nila93 Місяць тому +9

    කොහොමත් නිදන් හාරපු දේශපාලකයෝ ඉන්නවානේ අපේ රටේ... උන්ගේ වැඩක් වෙන්න ඇති...

  • @IshaniNeranjala-u9u
    @IshaniNeranjala-u9u Місяць тому +2

    ඔයා කියපු කතාව හරි.....මන් මේ කතාව මේ විදිහටම අහලා තියනවා.දෙහිඅත්තකණ්ඩිය කිව්වේ......මෙකට සම්බන්ද 9ක් මැරිලා.....driver kenek witarayi ඉතුරු වෙලා තියෙන්නේ............මෙකට තව එකතු වෙන්න ඕන.....මෙකේ රත්තරන් කෙහෙල්කනකුත් තිබිලා තියනවා.....මුලින් එක හම්බෙලා......පස්සේ පිලිමේ......මේ ඔක්කොම විනාස කරලා........එතකොට ජනාධිපති පොලොන්නරුව කෙනෙක්.....එයාම යට ගැහුවා.....හැබැයි ස්වභාව දර්මය දඩුවම් දුන්නා..

    • @sasankaedi223
      @sasankaedi223 Місяць тому +1

      පනුව ජනාධිපති උන ගමන්,එයාගෙ මල්ලි මලෙත් මේකෙ ප්‍රතිඵලය නිසා තමයි..

    • @IshaniNeranjala-u9u
      @IshaniNeranjala-u9u Місяць тому

      @@sasankaedi223 ගැනු පස්සේ ගිහින්

  • @SKumara-f3o
    @SKumara-f3o 10 днів тому

    thawa ekai ithuru . gal wale aithikaraya witharai . hena gahalath madi okunta.

  • @Nadika-r2o
    @Nadika-r2o Місяць тому +2

    ඔයා ගැන මත් කරනු ටිකක් දන්නව තව එකෙක් ඉන්නවලු

  • @vishwayehorawa9495
    @vishwayehorawa9495 Місяць тому +3

    Api me gana tawa visthara dannava hadak nagamu cochchara vatina deyakda me vinasha karala thiyenne

  • @n.m.liyanaarachchi5234
    @n.m.liyanaarachchi5234 Місяць тому +12

    යහපාලන ජනාධිපතිගේ සහෝදරයා තමයි ඉතින් අහල තියෙන විදිහට.මිනිහ පොරෝපාරක් කාලා මැරුණනේ.ඕකට සම්බන්ධ අයගෙන් එකයිලු තාම ඉන්නේ.අනිත් ඔක්කොම ඉතින් ඉවරයි කියලා තමයි දන්නේ.

    • @sampathgamage861
      @sampathgamage861 Місяць тому +2

      2010 - 2012 කාලයේ රෑපවාහිනියේ පෙන්නුවා.. ⁣කව්රැන් හො පොලොන්නරුවේ පුරාවිද්‍යා රක්ෂිත භූමියේ "ශිව" දේවාලයකට හානි කරලා කියලා.. ඒ සිදුවීම හිමිට යටගියා.. නමුත් ඒ ප්‍රදේශයේ ජනතාව අතර කටකතාවක් තිබුණා..ඔය අපරාධ කරන්නේ "යහපාලන" සහොදරයො කියලා..😲..😲..!

    • @sltechnick
      @sltechnick Місяць тому

      වැලි රාජු, මේ කථාව ඇත්ත

  • @ManikeRajapakse
    @ManikeRajapakse Місяць тому +4

    අලුත් malimawa ආණ්ඩුව පත් වි ඇත.athuma උතුරු මැද පළාත උපන් ගම.ඇති නිසා මේ.ගැන පරීක්ෂණ කරවී

    • @hioio2533
      @hioio2533 Місяць тому +1

      එයාට ඕව හොයන්න ඕනනෑ එයාල ඉතිහාසයට කැමතිනෑ.අනුරාධපුර පුන්‍ය භූමියෙන් හමුදාව ඉවත් කෙරෙව්වෙත් ඕව මංකොල්ල කන්න තමා මිහින්තලයෙ හාමුදුරැවන්ගෙ කැමැත්ත ඇතිව

  • @ChandaniDeepika-tw7jb
    @ChandaniDeepika-tw7jb Місяць тому +21

    දැන් ඉන්න පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසුරුවා හැර රටට ආදරය කරන සැබෑ දැනුමැති පිරිසක් පත් කරගන්න ඕනෙ.සුගලා බිසවගේ ගෙ දේහයමයි කියලා ඔප්පු කරන්න බෑ සමහරවිට වෙනත් රුජින ක් වෙන්නත් පුළුවනි ඊටත් වඩා පැරැණි.මොනවා අපේ රටේ වඩාත්ම ඉතිහාසය ගැන කතා කරන්න පුළුවන් දේවල් විනාශ කලේ මේ රටේ එවුන් මයි.

  • @KasunTharaka-of7hn
    @KasunTharaka-of7hn Місяць тому +7

    මේක නිදානයක් ගන්න ගිහින් හම්බුනේ. දැන් ගොඩාක් කල් වෙනවා.

  • @senawirathna6147
    @senawirathna6147 Місяць тому +6

    ඔව් වර්තමාන ජනාදිපතිතුමාට මෙය දන්වා කලයුතුදෙ කරන්න
    දේසපාළුවො කරපුදෙයින් සියල්ලෝම මියගියාද මිත්‍යාවක් පැතිරෙව්වද ..
    විස්වාසනැ නඩුවක් නොවැටෙයි කියන තැනට බලපාන නිසා පැතිරෙව්ව වෙන්න පුලුවන්..සොයාබැලීම කරන්න වෙනව..අනිවාරයෙන්...
    අතුගෑවිල ගියෙ මේකනිසයි..😢😮

  • @KumariGeethika-i2h
    @KumariGeethika-i2h 6 днів тому

    මෙ නිධානය ගත්තෙ දැනට පොලොන්නරැවෙ නදිිියාශ් එක ලග තියෙන රාමදා හොටලේ දැනට අරන් තියෙන්නෙ එයා තමයි අයිතිකරැ නිවස තියෙන්නෙ පොලොන්නරැවෙ රෝහල ලග තියෙන රවුමිිපාර අැතුලෙන් යන්න තියෙන්නෙ ගෙදරට එයාට එම ගල්වල කරගෙන යන්න කියලා එයාගෙ තාත්තා හිිනෙන් අැවිල්ලා කිිවාලු එක නිසා එයා එක කරන්න තව එයත් තෙක්ක තව හතර දෙනෙක් එක්කහුවුනාලු එතකොට එයත් තෙක්ක පහයි සුගලා දේවියගෙ මිනිය දුසනය කරන්න එහෙම ගියාලු එතරමිි එයා ලස්සනයිලු එයාගෙ සාපයක් වැදිලා4 මැරැනා තව එක්කෙනෙක් ඉන්නවා එයත් දැන් පිංදහමිි කරනවා එයාතමයි පොලොන්නරැවෙ රාමදා හොටලේ අයිතිකරැ

  • @lalithsjm64
    @lalithsjm64 Місяць тому +5

    Apema kaalakanni thamayi ape rata vinasha kale 😢😢

  • @nimeshdilshan5331
    @nimeshdilshan5331 Місяць тому +5

    මේක සිරා කතාව ක් ඕක කරේ අපේ පැත්තෙ සෙට් එකක් එක මනුස්සයෙක් විතරයි ඉතුරු එයාට ත් අන්ශබාගේ

  • @akilashivangi3996
    @akilashivangi3996 Місяць тому +2

    ඔය සීන් එක වෙඩ්ඩි අපිත් ඊට එහ පත්තෙ ගල් වලෙ වැඩ කලා

    • @mediamlk
      @mediamlk  Місяць тому +1

      meka gena danne dewal kiyanna

  • @surangaweerathunga
    @surangaweerathunga Місяць тому +3

    මල් මහතා නොහෝත් ගුණවර්ධන නේද අයිතිකරු ගල්කොරියේ

  • @NadeekaPriyadharshani-w8o
    @NadeekaPriyadharshani-w8o 6 днів тому

    Mewani hela ithihasaya gana vistara gena emata thawathawat hakiyawa labewa

  • @Sureshkumara348
    @Sureshkumara348 Місяць тому +2

    දීඝවාපිය කැනීම කරනවා කියලත් පුරාවිද්‍යා එකෙන් කරේ ඕකමයි...

  • @gangadesilva
    @gangadesilva Місяць тому

    සුගලා බොහෝ දුරට ඉක්මනින් රටේ නායිකාව වෙන්න පුළුවන්... අදාල ක්‍රියා,දශක දෙකක පමණ සිට ඇය ක්‍රියාත්මක කරනවා.. හෙලයේ පුරුෂ පාර්ශවය ඇයට කැමති අකමැති දෙපිරිසම ඉන්නවා... දෙශපාලනය, නීතිය වගේම සි්යළු හෙලකලාවන්ගේ ප්‍රවීනයන් සමග ඇය එම දැනුම මාධ්‍යයට ලබාදෙන්නේ,වසර ගණනක සිට..

  • @jayarathna12345
    @jayarathna12345 Місяць тому +2

    Sugaladewiyage mamiya wanasu tikak maruna gal koriye aithikaraya saha akata sambanda desapalu tikak berila innawa habai lagadeema a ayatath labei

  • @maho8888
    @maho8888 Місяць тому

    Maha horu nidelle tawama , sugala deviya ge mamiya waturata dala menik galola, oka mokakda eh sattunta budu pilima pawa kadaka vinasha krla owata shapa wadivi karapu unta yanna wenne itin nirayata tamai , tanhawen merila yanne , ratakata adaraya neti jatiyata manussakam nodanna aya thamange kamata kaburana un apayatama yanna oni ,
    Bakamuko Anura janapathi sadaranayak karavi da kiyala balaporottuwen ❤

  • @maheeshadeshapriya8810
    @maheeshadeshapriya8810 Місяць тому

    ඔය කතාව ඇත්ත. දැන් ඉතිරි වෙලා ඉන්නෙ එක්කෙනයි. අනිත් ඔක්කොමලා මැරුනා. දේශපාලනය නිසා ඔය සිද්දිය යට ගියා ඒ දවස්වල

  • @FujiHera
    @FujiHera 4 дні тому

    Okun venesennama oni

  • @kmb5807
    @kmb5807 Місяць тому

    අනිවාර්යයෙන් මය්නාස් පුම්‍රක කපුටා සම්බන්ධ යි

  • @a.m.k.k.u.attanayakaa.m.k.4818
    @a.m.k.k.u.attanayakaa.m.k.4818 Місяць тому

    Ape rate eunmai ape ratata vina karanne ekai mehema wela thiyenne

  • @sihinasiththamsiththam2149
    @sihinasiththamsiththam2149 Місяць тому

    Oka hambune ada eiya namei patthareth giya holala balala nameida danne

  • @user-kxyw8cn9b
    @user-kxyw8cn9b Місяць тому

    Me kathawa aththa polonnaruwe hamoma wage dnnawa kud gththe kiyla adath eka manussayek kiwwa meka winasa kala kiyla

  • @dammikawasanthi7428
    @dammikawasanthi7428 Місяць тому +2

    මේ සත්‍ය ඉතිහාසය බලධාරීන්ගේ ඇස් යොමුවේවා

  • @Soma-r4h
    @Soma-r4h Місяць тому

    Oba lhumata bohoma slhulhi api nodanna dawal apiwa danwalh kirima lharwan saranai Dave raka waranai api katar rata sita 🤔🤭🤭😮😮

  • @amilanuwan6306
    @amilanuwan6306 День тому

    සිරිපුර තමයි ඔය නිධානය තියලා තියෙන්නේ. ගල්කෂරයක තමයි තියලා තියෙන්නෙ. ගල් පෙට්ටියක ඒ විදිහට කිසිම දෙයක් වෙන්නැතුව මමිය තියලා තියෙනවා. ගොඩ අරගෙන පුළුස්සලා තියනවා. මුළු ගම සුවඳ අරන්න් තියෙනවා මමිය දාලා තිබ්බ බෙහෙත් වතුර වලට ගිනිගන් නැති නිසා තමයි ඊට පස්සේ මහවැලි ගඟට ගිහිල්ලාදාලා තියෙන්නේ😢 කොච්චර වටිනවද ඒක අද තිබ්බනම්😢 සිරිපුර ගල් කඩන තැන අයිතිකාරය විතරයි බේරලාා තියෙන්නේ😢 මං දන්න විදිහට අනිත් ඔක්කොම මැරිලා නිධානය ගොඩගත්තටට පස්සේ සාපය වැදිලා😢

  • @mohanhettiarachchi6504
    @mohanhettiarachchi6504 Місяць тому

    Thx.

  • @chandanajayalal4327
    @chandanajayalal4327 Місяць тому

    Thank Sir.

  • @user-007xxx
    @user-007xxx Місяць тому +1

    නීත්‍යානුකුල මංකොල්ල කාරයෝ පුරාව්ද්‍යා එකේ ඉන්නෙ..ලොකුම තැන්වල ගෑනු පිරිමි දෙගොල්ලම ගේම ගහනවා පුරාවිද්‍යා කැනිම් කියලා..පුජනීය ස්ථාන හැර ඕවා තියෙන්නේ මේ වගෙ කාලෙක ගන්න තමා..නමුත් පුද්ගලයන් 2-3 දෙනකුවෙනුවෙන් නෙවේ මේ රටේ සැමදෙනා වෙනුවෙන්..

  • @UpdateSrilanka-w8l
    @UpdateSrilanka-w8l Місяць тому +2

    වුන් ගොඩක් වුන් දැන් ජීවතුන් අතර නෑහ් ඔය මජර වැඩේ කරේ මහියංගණේ වුන්ම තමයි තිරි....

  • @ushaniabewardana3956
    @ushaniabewardana3956 Місяць тому

    Anee me kiyana ewa athta apith me paththe niyamai sugala dewiyata sadarane issta karanna

  • @bhagya-ruwan
    @bhagya-ruwan Місяць тому

    ඔක ඇත්ත.

  • @doublegg5982
    @doublegg5982 Місяць тому

    Thm kttiya innwa ape gewl laga gal kuriya thiynne 😊

  • @ashithawejesekara2800
    @ashithawejesekara2800 Місяць тому +2

    Daduvam karanna ❤❤❤

    • @ashithawejesekara2800
      @ashithawejesekara2800 Місяць тому

      Galkoriya Himikaruvan nidane gatta
      Tavama innava merune sevakayo me ayata daduvam karanna ❤❤❤

  • @YasiruDilshan-l6s
    @YasiruDilshan-l6s Місяць тому +1

    කෞතුක වස්තුවක් ව තිබ්බනම් අපෙ රටට කොච්චර වටීද

  • @AshanKumaraLiyanage
    @AshanKumaraLiyanage Місяць тому

    😢😢😢😢 aththa hoyala balanna.... sadaranayak karanna.....😢

  • @shanthahemachandra5986
    @shanthahemachandra5986 Місяць тому

    Man ipaduna wasare masaye thamai sugala dewiyage mamiya hoyagena thiyenne

  • @leelagunasekara1554
    @leelagunasekara1554 Місяць тому

    Sri pade Gantare, Nonimena pahana,change kale Gota”

  • @priyankaraudumullage4819
    @priyankaraudumullage4819 Місяць тому

    Mewa hoyanna thama anurawa pathkale danserama hoyanna one..

  • @ImeshSasindu-py4os
    @ImeshSasindu-py4os 4 дні тому

    මීවත්පුර.......

  • @janakanilu6619
    @janakanilu6619 Місяць тому

    මීවනපුරය නෙමෙයි මීවත්පුර. අපේ ගම

  • @meththaasankabandara8024
    @meththaasankabandara8024 Місяць тому +1

    රුවන්වැලිසෑයේ කොත ගැනත් මතක් කරමු ........ ද ...

    • @ksjay194
      @ksjay194 29 днів тому

      රුවන්වැලිසෑය කොත බුදු ගෙය තුල තන්පත් කර තිබෙනවා. ඕනෑම කෙනෙකුට බලා වන්දනා කල හක

  • @RanjithWarabandara-od6yk
    @RanjithWarabandara-od6yk Місяць тому

    Ai gota maruna naththa

  • @edwardcrozieredward8909
    @edwardcrozieredward8909 Місяць тому +2

    එතකොට මහවැලි ගගේ පාවෙලා ඇවදින් ගම්පොල කහටපිටිය ප්‍රදේසයේදී මිනිසුන්විසින් ගොඩටගෙන කහටපිටියේ මුස්ලිම් පල්ලියේ තැන්පත් කර තිබෙන්නේ සුගලාදේවියගේ දේහය සමග පෙට්ටිය කියලා කියන්නේ අද දැනටත් එය එසේම වෙනම ගොඩනැගිල්ලක ආරක්සා සහිතව තැම්පත්කරලා තියනවා ගම්පොල කහටපිටිය මුස්ලිම් පල්ලියේ එයට මිනිසුන් සිංහල මුස්ලිම් බේදයකින් තොරව බාර හාර වෙනවා මම ද එක්දිනක් විදෙස්ගතවීමට බාරයක් වීමට මෙමෙ ස්තානයට ගියා මෙහිඇති බැදීම කුමක්ද රහසක් මිනිසුන් හැමෝම කියන්නේ මෙහි තිබෙන්නේ සුගලාදේවියගේ සිරුර බවයි

    • @nuwaclickx4654
      @nuwaclickx4654 Місяць тому

      wenna ba. gaga galanne rata mada idan eliyata ne.

  • @amilpradeepkumararathnayak3041
    @amilpradeepkumararathnayak3041 Місяць тому +3

    සිරිසේනගේ සහෝදරයො සම්බන්ධයිලූ නේද

  • @GouraviFonseka
    @GouraviFonseka Місяць тому +13

    ඔහොම කොච්චර දේවල් හංගන්න ඇද්ද?
    රුවන්වැලිසෑයටත් අත තිබ්බ මිනිස්සුනේ හිටියේ.

  • @thakshilanawanjani7030
    @thakshilanawanjani7030 Місяць тому

    වට්සැප් චැනල් එකක් තියනව නම් ලින්ක් එක දාන්න වටිනව

  • @ChanakaChanaka-bn6bx
    @ChanakaChanaka-bn6bx Місяць тому

    Aithi Karaya thama innawa

  • @SurangaJayarathna-kz7tw
    @SurangaJayarathna-kz7tw 7 днів тому

    Ada.mamiya.thibunanam.lokaya.mona.,vidiyata.balai.da.kalakanni.

  • @NipunPrabashwara
    @NipunPrabashwara 23 дні тому

    මත් දන්නවා දෙහිඅත්තකණ්ඩියේ සෙට් එකක් මැරුනා ඕක නිසා

  • @ThilinaMadusanka-fk3ee
    @ThilinaMadusanka-fk3ee Місяць тому +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SunilGeorge-i5x
    @SunilGeorge-i5x Місяць тому +2

    Sirisena pawle porawen kotala ekek maruna mathakada un sugala ta sukala tiyenne

  • @RanjithWarabandara-od6yk
    @RanjithWarabandara-od6yk Місяць тому

    Makata sambanda una dasapaluo rata dala yanava una marana vidiya rata jana thava bala ganna ona sapavanava

  • @anurawariyapperuma9665
    @anurawariyapperuma9665 Місяць тому

    Ape rate me etihasaya Rama gana ape nayakayak tawama athi wela ne

  • @sanjufernando7618
    @sanjufernando7618 Місяць тому

    Hitange sahodaryo thamai mekata sambanda,porowen gahala meruwe ekek

  • @subashranasinghe5149
    @subashranasinghe5149 Місяць тому

    Vihara maha deviyage mamiyath hambawela tibuna

  • @udithanishan1165
    @udithanishan1165 Місяць тому

    Ekama eka manussayek witharai ithiri wela inne

  • @MeeralebbeRegeema
    @MeeralebbeRegeema Місяць тому

    මේ වගෙ පෞරාණික දේවල් විනාශ කරන මිනිස්සුන්ට තරාතිරම නොබලා දඩුවම් දෙන්න ඔනේ කවුරු වුනත් කමක් නැ 😢😢

  • @r.dhammapali778
    @r.dhammapali778 Місяць тому

    බුදුසරණයි 🙏🙏🙏

  • @KanthiWijenayake-s7h
    @KanthiWijenayake-s7h Місяць тому +1

    👍

  • @Gn-123-i8m
    @Gn-123-i8m Місяць тому +8

    සුද්දො ඉන්නකොට නිදන් මන්කොල්ලකන්න තමා පුරාමිත්‍යා දෙපාර්තමේන්තුව හැදුවෙ උන් යනකොට මේ රටේ සත්‍ය ඉතිහාසය එලියට එන එක නවත්තන්න උන්ගෙ පැටව් වෙන කලුසුද්දො තමා ඔය දෙපාර්තමේන්තුවෙ පත් කරලා ගියෙ අදටත් උන් තමයි ඕකෙ ඉන්නෙ ඉතිහාසය එලියට එන්න දෙන්න නෑ උන් කොහොමත්

    • @upulkumara3265
      @upulkumara3265 Місяць тому +2

      H C P බෙල් කියන්නේ පුරාවස්තු කොල්ල කාරයෙක් සෙනරත් පරණවිතාන කියන්නෙත් සුද්දන්ට එවට උදවූ කල කෙනෙක්😊

    • @Gn-123-i8m
      @Gn-123-i8m Місяць тому

      @@upulkumara3265 ඔව් සෙනරත් පරනවිතාන කියන්නෙ පට්ටපල් හොරෙක් අවජාතකයෙක් සල්ලි තාන්න මාන්න වලට ඉපදුනු රට පාවා දීපු සක්කිලියෙක්

  • @lasanpeiris
    @lasanpeiris Місяць тому

    Sthuthi !

  • @lakshanadikari3297
    @lakshanadikari3297 Місяць тому

    එතකොට ගගට දාපු මමීය කොහෙ ඇද්ද😢

  • @janithsathsara7111
    @janithsathsara7111 Місяць тому +1

    මීවන පුරය නෙවේ මීවත්පුර

  • @lalitharatanyka1882
    @lalitharatanyka1882 Місяць тому +1

    ❤❤❤❤❤

  • @ChanakaChanaka-bn6bx
    @ChanakaChanaka-bn6bx Місяць тому

    Meka alapugame thama thibbe,ethana pauranika thanak

  • @leelagunasekara1554
    @leelagunasekara1554 Місяць тому

    Widanagamage &Sons, Thambugala,NAMAL Kaputa mun innawade?Anuradhapura suddayk

  • @anuhasmusicbrand1863
    @anuhasmusicbrand1863 Місяць тому +2

    මේ කතාව ඇත්ත කියලා කියන්න සාදකයක් නෑ ඉතින් රෑ දවල් නැතිව ගොඩක් මහන්සිවෙලා ගොඩක් දුක් විදලා වියාපාරයක් කරලා ඒකෙන් දියුනු වෙනකොට නොදන්න ගොඩක් අය බොරු කියනවා ....කොහොම උනත් ඔයාගේ video එක හොදයි ...

    • @IshaniNeranjala-u9u
      @IshaniNeranjala-u9u Місяць тому +1

      මෙක ඇත්ත.......දෙහිඅත්තකණ්ඩිය කෙනෙක්ගෙන් අහන්න

    • @lasanthapriyadarshana..9828
      @lasanthapriyadarshana..9828 Місяць тому +1

      සාදක බලන්න ඔන නම් යන්න මේ ගමට .ඔන තරම් හමුවෙයි