Ne, mehe accident unata passe wahane safety ekata balapemak una gaman e wahane write off wenawa. Eka ayeth use krnna ba mehe rules ekka. Anith eka accident wena wahana repair karanna yana cost ekath godak wadi. E nisa mehema yard walata denawa parts walata.
Super bro ❤❤❤ අද සෙට් වුනේ සුපිරි channel එක 🎉 ඔයා ඔහේ කරන job එක මොකක්ද
Thank You 🙏 ❤️
ඉස්සරහ වීඩියෝස් වලින් විස්තර අරගෙන එන්නම් brother😊
මමත් අද සෙට් උනේ චැනල් එකට.... වාහන මිල ගැන, rent room ගැන එහෙම වීඩියෝ එකක් දෙන්න......
වීඩියෝස් හදාගෙන යන ගමන් ඉන්නේ. අනිවාර්යෙන්
ඉස්සරහට අරගෙන එන්නම් 😊.
චැනල් එකට එකතු උනට Thanks ❤️
@@Deepinaussie 💪👍
Keep it up bro ❤
මේ ලංකාව් තවත් ඉන්නවා ඒකැතහැසිරීම ලොකුකමක් කියලාහිතාගෙන ඉන්න ගෝත්රිකයෝ...🐮 ..... 🇱🇰❤️
Enathaw harinam wahane mokak unath aulak ne bon
Superb
❤️
ඕවට පරණයි කිව්වොත් ලංකාවේ ඒවාට කියන්නේ මොකක්ද ඈ 😁
Eka nm danne natho🙃😀
weda kernn enn tibbanum ❤
😢❤❤
Nice
Thanks 😊❤️
Othanin sampurna wahanayak aragena apita adu padu hadaganna barida
Ara insight eka wage
Puluwan, podi podi accident una ewa awlk na, Write off karapu ewa nm hadala wedak na.
අපරාදෙ බං 😮
😔😔
Nut & bolts compatible නැහැ නේද?
Owne, passe amaruwen ekak hoya gaththa 😊
Mama hithanne me de eyala karanne accident wena eka adu karagnna wennathi. mokada wahanayak damage unoth aye aluthen ekak gannepai
Ne, mehe accident unata passe wahane safety ekata balapemak una gaman e wahane write off wenawa. Eka ayeth use krnna ba mehe rules ekka. Anith eka accident wena wahana repair karanna yana cost ekath godak wadi. E nisa mehema yard walata denawa parts walata.
😮😮
Very interesting!!
Thank you 😊
😯❤️
😮
මේවා ලoකාවෙ අලුත් වහාන ,,,,,,😢😢 අපේ හීන
ඒක තමයි, දුකයි අපේ ලංකාව තියන තැන දැක්කම. 😔ඉක්මනටම හොද කාලයක් හැමෝටම එන්න කියලා wish කරමු.
Ane matath ekak deepiyoo😢
No words to say 😫 me magule rate idan kochchara amaruda car ekak ganna.
Rate nemei awla tiyenne, rata karana ayage. Dukai e gena hithanakotath. Hamoma hoda wahana aragena sepata jeewath wenna kalayak enna kiyala api wish karamu
Haiyo aparde🤕🙂
Pissu wage mehata genn berida
Genna nm puluwan, Eth lankawe tiyana tax system ekath ekka gena eka paadui 😔
aiya oya inna paththe GTR thiyanawada😍
Mata thama set une nam na GTR. Mustang, Tesla,supra wage godak tynawa😊
@@Deepinaussie ewage tibboth price ekkama vidio ekak aran enna aiyee aaa
@@chamoddeshan-dq8se 👍
යකඩ වලට වටිනවා.එත් Vehicle parts වලට හොදයි.
Oww, Parts walata thamai ganna wenne 😊
❤
කැලේ වැද්දගෙ යකඩ මනමාලී
මගෙ හීනේ එතන පස් වෙනවා😢🥺
🥺🥺 video eka karana weleth mata mathak una.
@@Deepinaussieathana witharak newai lankawath pas wanawa mita wediya athuth watina wahana
@@chamindagunawardana7797😢
❤❤❤
❤❤❤🔥🔥👌
❤️
කෝ කතා නෑනෙ
එකම ජාතියේ වාහන දෙක.. තුනක parts එකතු කරලා ,අපට හොද එකක් හදාගන්න බැරිද ?
පුලුවන්, එත් ඊට වඩා ගොඩක් පහසුයි අලුතෙන් එකක් ගන්න එක හදන්න යන වෙලාවයි, ගානයි බලුවම. මෙහෙ වාහන ගොඩක් ගාන අඩුයි . එකයි ඔහොම වෙලා තියෙන්නේ.
Waahana wala gaana nam ehema aduima kiyanna baha yearly rego, monthly insurance ehema baluwama. Wahana wala gaanatath wada wrecking yards walata danne mechanic labour gaana okkotama wada wadi nisa 😌
😥😥
Self wrecking කරන්න දෙන්නේ නැද්ද ඔතන 🤔🤔
දෙනවා, Tools අපි ගාව තියනව නම් කරන්න පුලුවන්
Ausi පංචිකාවත්තක්
එනකොට මටත් එකක් අරන් එන්න🎉❤😘
සෙල්ලම් කාර් එකක්ද🤭🤭❤️
@@Deepinaussie 😘😘
😢
Ubala owa aran awapalla mahata
Tax naththam ewanna tibba 😔
Hapoi, ජාතික අපරාධ ne ban mewa 😢
😔😔🥺
Ayya oyage nambareka dennako
Insta hari FB hari page walin contact karaganna puluwan. Ewata msg karanna. 😊
Insta: instagram.com/deepinaussie?igshid=YTQwZjQ0NmI0OA%3D%3D&
FB : facebook.com/profile.php?id=100090205253967&mibextid=2JQ9oc
වාහන දැක්කම දුක හිතෙනෝ🥺🥺🥺
දුක් වෙන්න එපා ඉතින්, මේ රටවල එහෙම තමයි. ලංකාවේ අපේ කොල්ලෝ කෙල්ලන්ටත් ඉක්මනටම ආස වාහනයක් අරගන්න පුලුවන් වෙන කාලයක් ඉක්මනටම එන්න කියලා wish කරනවා 😍❤️
@@Deepinaussie අනිවාරෙන්ම.🙏❤✨️.මාත් ඉන්නෙ අබුඩාබි.අපි හැමෝගෙම හීන හැබෑවෙන්න ඕනි දවසක.🙏💪✨️❤😍
❤❤
❤️
❤