අපේ Maldives Tour එක ✈️🇲🇻 | ජීවිතේ පලවෙනි වතාවට මම English Speech එකක් කලා.

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ • 314

  • @upalisamarasinghe7827
    @upalisamarasinghe7827 9 місяців тому +132

    ලෝචි නොබොදිනකදි මුලු ලෝකයම ජය ගන්නව.ඒක මට ඉරහඳ වගේ විස්වාසයි.

    • @anuradhapriyashan3463
      @anuradhapriyashan3463 9 місяців тому +1

      😂😂😂. අනේ මේ ලංකාවේ ඉන්න හාල්
      කෑලි හිතන් ඉන්න ඒව😂

    • @arunharshana5513
      @arunharshana5513 9 місяців тому +1

      Ow thopi wage un innakm unta eka කරන එක ලේසි

  • @ManoMani-l8k
    @ManoMani-l8k 9 місяців тому +85

    අද කාලේ ගෑණු ළමයි අඳින පිළිවෙල අනුව ලෝචි දුව හරිම වැදගත් විදිහට අඳිනවා පළඳිනවා.ඇඟ පෙන්වලා ජනප්‍රිය වෙන්න හදන අයට ලෝචි හොඳ උදාහරණයක්.ඇත්තටම ලෝචි කියන්නේ Brand එකක්.ඔයාගේ අනාගතයට සුභ පතනවා❤❤❤❤

  • @Dissanayaka-hz8ic
    @Dissanayaka-hz8ic 9 місяців тому +13

    ලෝචි ඔයා අර අවසානේට ඇදන් මිටපු ඇදුමට රජ කුමාරිකාවක් වගේ ලස්සනට පෙනුනා, කොහොමත් හරිම ලස්සනයි. ගොඩක් සතුටුයි අද ඔයා ඉන්න තැන දැක්කම, ඔයා පොඩි තැන ඉදන් අද ඉහලටම ඇවිත් කියලා හිතෙනවා, ඔයාලටත් තේරේනවා නේද අනිත් රටවලට වඩා ලංකාව කොච්චර ප්‍රාථමිකයිද කියලා. අඩුම තරමේ නගරයක පිරිසිදුකම ගත්තාම. ඒ නිසා අපේ ලංකාවත් කොහොම හරි ඔය වගේ ලස්සනට පරිසරයත් මිනිසුනුත් හදාගමු. සතුයින් ඉන්න.

  • @anojad7275
    @anojad7275 9 місяців тому +51

    මම මේක බැලුවේ කාන්තා දිනයේමයි... කාන්තාවක් විදිහට ලෝචි දිනාගත්ත ලෝකය ගැන හරිම සතුටුයි... සෑම සාර්ථක පිරිමියෙක් පසුපසම කාන්තාවක් ඇත් කියන එක කනපිට හරවපු ලෝචීට සුභ පැතුම්.... මම ඔයාගෙ speech එක බැලුවේ ඊයෙ.... මම youtube vlogs වලින් ආයෙ ආසාවෙන්ම බලන්නේ ශනුද්‍රිගෙ vlogs ඒකෙත් කාන්තාවක් independent වෙන්න ඕන විදිහ හොදට පෙන්නනවා... ඔයාගෙ ජෝන් හරිම හොඳ husband කෙනෙක් වේවි...

  • @tharinidesilva5194
    @tharinidesilva5194 9 місяців тому +14

    අඩියෙන් අඩිය ඉස්සර හටම යන පුංචි කෙල්ලේ ,ඔයාට ජයෙන්ජයම වෙිවා බුදුසරණයි

  • @Devini-t6j
    @Devini-t6j 10 місяців тому +33

    මරු ඔයා ලොචි අම්මා කොහෙ හරි ඉදන් ඔයා ගැන සතුටු වෙනවා ඇති😊

  • @maatha6897
    @maatha6897 9 місяців тому +25

    ශ්‍රී ලාංකිකයකු හා කාන්තාවක් විදිහට ඔබතුමිය ගැන ලොකු අභිමානයක් දැනෙනවා..දිරියෙන් ඉදිරියටම යන්න.!🎊💐ජයවේවා .!තෙරුවන් සරණයි .!🙏💝

  • @padmawathimendis5724
    @padmawathimendis5724 9 місяців тому +2

    ඔයා හරිම ලස්සනයි,දෙන්නම ලස්සනයි,හරිම සුන්දර පරිසරයකට ඕගොල්ලෝ පිවිසිලා තියෙන්නේ තියෙන්නේ,ලස්සන ලස්සන දේවල් සිරි නරඹලා,දෙදෙනාම පරිස්සමින්,එන්න god bless yo🙏🙏🙏🙏 ❤❤

  • @sahanafazmin2290
    @sahanafazmin2290 8 місяців тому +2

    You looked awesome with osariya

  • @MethmiYashasvi
    @MethmiYashasvi 9 місяців тому +3

    ඔයාගෙ own style එකට අපි මාර විදිහට respect කරනව අක්කි.. ඇත්තටම ඔයාගෙ speech එකයි එක president කරපු විදිහයි මාරම intresting අක්කි.. ඔයාගෙ vlog එක වුනත් මාරයි.. වෙන වෙන පල් හැලි නැතුව ඔයලගෙ දවසෙ දේවල් ඔයාල ලස්සනට video එකෙ කියල තියනව... Good luck and well done akki❤ keep it up.

  • @chandimabandara2138
    @chandimabandara2138 8 місяців тому +7

    ලෝචිගේ බොරු සෝබන නෑ❤හරිම අව්‍යාජයී කොල්ලෝ ලෝචී බනිනවා කෑ ගහනවා ඒත් අවංක ආදරණීය ❤කෙල්ලෙක් ජය වේවා ❤❤❤❤❤

  • @hirunihiru3421
    @hirunihiru3421 9 місяців тому +5

    අනේ ඒ frock එකට ලෝචි අක්කී බෝනික්කියක් වගේ ශෝයි අනී❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ අයියත් ඒ වගේම ලස්සනයි❤❤❤❤❤❤

  • @C424c424
    @C424c424 10 місяців тому +23

    Congratulations & good luck ලොචියෝ..❤❤❤..දවසක ලෝකෙම දිනන්න ඕන ..👌👌👌

  • @thamarathamara7618
    @thamarathamara7618 10 місяців тому +30

    හරිම ලස්සනයි ලෝචි ....ගොඩක් ආදරෙයි හදවතින්ම සුභ පතනවා...තව තවත් ඉදිරියෙන්ම ඉදිරියටම යන්න ලැබේවා ඒවගේම ඔයාලා දෙන්නා හැමදාම ආදරෙන් ඉන්න දෙවියන්ගෙ පිහිටයි තෙරුවන් සරණයි 👍👍❤️❤️🙏🙏

  • @aishathiyadh3748
    @aishathiyadh3748 10 місяців тому +6

    Thank you for the invaluable tips and insight in to the world of social media marketing! we loved having you both here!

  • @Nilmi_Shehara
    @Nilmi_Shehara 10 місяців тому +46

    මම ආසම flight එකක් තමා Emirates කියන්නෙ...🥺🌈 ඒගොල්ලො මාර ලස්සනයි..🤍👀

  • @kaushiwanasingha3663
    @kaushiwanasingha3663 9 місяців тому +12

    අක්කා මාලදිවයිනට එනවා කියලා කලින් දැන්නම් හිටියෙ නැහැ.මම ඉන්නෙත් හුලුමාලෙ. 😊

  • @priyanimayadunne9158
    @priyanimayadunne9158 9 місяців тому +3

    Very nice, active presentation. Well done. All the best dear.

  • @chandaniperera3384
    @chandaniperera3384 10 місяців тому +11

    You both are really blessed. Keep your good work. Like to see you more from both of you. 💕

  • @armadushika9152
    @armadushika9152 9 місяців тому +3

    හරිම ලස්සනයි නංගියා ඔයාගෙ ඉදිරි වැඩ කටයුතු සියල්ලම තව තවත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි දෙන්නටම හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ආදරෙයි නංගියා

  • @GamageNew-xv2uk
    @GamageNew-xv2uk 10 місяців тому +16

    මාරම ලස්සනයි ලෝචියෝ.😘

  • @RenjanKumara
    @RenjanKumara 9 місяців тому +4

    She's a elegant girl.Talent is God given,be humble. All the Best for your future ❤❤❤❤

  • @ChathuuPerera-gj2hx
    @ChathuuPerera-gj2hx 9 місяців тому +2

    හැම ගෑණු ලමයෙක්ම අනිවාර්යයෙන්ම ලෝකය දිනන්න ඕන❤

  • @YakaMahaththaya-y2j
    @YakaMahaththaya-y2j 25 днів тому

    පට්ටම ලස්සනයි ලෝච්‍ යෝ තෙරුවන්සරනයි!!!දෙවිපිහිටයි!❤❤❤🎉🎉🎉🎉🎉

  • @AweSamTravelWorld
    @AweSamTravelWorld 9 місяців тому +2

    Maarama sathutui Lochi. The moment you landed in Maldives and the way they welcome you shows what you have achieved. E wagema Joan saha anikuth yaluwo oyage me sarthaka gamage kotas karuwo kiyala penawa. Congrats, all. Keep doing Lochi. All the best

  • @SandipaniSan
    @SandipaniSan 3 місяці тому +1

    අක්කි ඔයාගෙ හැම වීඩියෝ එකක්ම හරිම ලස්සනයි...ඔයාගෙ වීඩියො ගොඩක් ආසාවෙන් බලන්නෙ අක්කියෝ.දුක හිතුන වෙලාවට අනිවාරෙන්ම බලලා සතුටි වෙන්න පුලුවම් අක්කිගෙ වීඩියො වලින්.ගොඩක් ආදරෙයි අක්කි❤❤

  • @anandabherath1009
    @anandabherath1009 9 місяців тому +2

    Really good to see the great progress you are making. Wish you continued success, dear Lochi.

  • @champikasudarshani6938
    @champikasudarshani6938 10 місяців тому +9

    අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @nimalikapathmasiri340
    @nimalikapathmasiri340 4 місяці тому

    Aththamai lochi akki oyanam venama brand ekak 😊❤
    Oya vage kenekge adare labanna John aiya godak vasanavanthai ❤❤❤❤❤bes

  • @upalislk6553
    @upalislk6553 9 місяців тому +1

    Congratulations Lochi. It's so nice 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇸🇦🇸🇦🇸🇦🇸🇦

  • @NK_235
    @NK_235 9 місяців тому +4

    Jhonee is the 💪 hand for your journey, as well always he is the best finding of yours,❤❤❤❤ wishing you for steady journey ahead,,love you Lochi n Jhonee

  • @oshadiwithanageoshadiwitha3623
    @oshadiwithanageoshadiwitha3623 9 місяців тому +3

    ලෝචි අයියා ඔයාට මාර හයියක් නේද..❤ජයම වේවා

  • @dongunatillaka6879
    @dongunatillaka6879 9 місяців тому +1

    Lochee, your maiden speech was brilliant. You should break into the international arena. Why don't you join R A D A in London. You are a very talented artist. Nearly a star.

  • @praveenyoga5601
    @praveenyoga5601 9 місяців тому +1

    "Welcome to the Maldives! We're thrilled to see you both using our Trans Maldivian Airways for your travels. I'm pleased to be a part of TMA."

  • @PRIYANI1000
    @PRIYANI1000 9 місяців тому +1

    ඔසරිය හරිම ලස්සනයි ඔයාලත් ලස්සනයි . Really proud of you guys ❤🎉 .

  • @InokaShamalee-e1b
    @InokaShamalee-e1b 9 місяців тому +2

    Lassanai.adum lassanai.oya etat Wada lassanai.oyala dannatama wish karanawa.adarai godaaaaaaak hamadama❤❤❤❤❤❤❤

  • @Sanjana..sanju2386
    @Sanjana..sanju2386 10 місяців тому +11

    අනේ ලෝචියා බෝනික්කියක් වගේ ❤❤🥺😍👀
    congratulations 🎉❤

  • @Hishani1985
    @Hishani1985 10 місяців тому +5

    Keep shining girly ❤️❤️ ආදරෙයි ❤

  • @chanakabandara3892
    @chanakabandara3892 9 місяців тому +1

    22:31 Philippines 🇵🇭 so friendly

  • @motivationalminute772
    @motivationalminute772 9 місяців тому +5

    Hello Lochi, Good to see you in Maldives. I'm Working at Chopart Powered by Marketer Summit. As a Sri Lankan proud of you seeing that forum. I couldn't participate because I was sick those days .Really miss you guys.

  • @jackys8128
    @jackys8128 9 місяців тому +4

    Well-done Lochi. Very proud of you ❤

  • @dilshadilsha7539
    @dilshadilsha7539 10 місяців тому +7

    Proud to be ලොචියා ❤කාපු කට්ටෙ ප්‍රතිඵල තමයි ❤

  • @ShanRis8784
    @ShanRis8784 9 місяців тому +4

    All the very best,im really happy for you dear❤❤❤ keep it up.

  • @raveeshanuwangi7768
    @raveeshanuwangi7768 8 місяців тому +2

    My conragulation lochi akki... 🎉❤ adarei godak

  • @dhammikasemali6773
    @dhammikasemali6773 8 місяців тому +1

    Harima sathutui oya gana lochi.
    Good luck❤🧡💛💚💙💜❣️
    God bless your future💓💖

  • @hcola8515
    @hcola8515 5 місяців тому

    Lochi oya dakapu mul vidiyo eke mama. Oyata suba oathuva oyage jivithe. Me vidiyata. Dakkinna. One. Kitala isthuthi visvayata oyata jayen jayama veeva lochi❤❤❤❤❤❤❤❤

  • @sitharawelagedara7738
    @sitharawelagedara7738 9 місяців тому +2

    You are very humble women lochi.That's why we like you so much.🌹

  • @BhashiniAdikarinayke
    @BhashiniAdikarinayke 8 місяців тому +1

    i think you are the best lochi akki .. keep this things every moments🤍

  • @pavithraedirisinghe7114
    @pavithraedirisinghe7114 5 місяців тому

    You are so lucky to having a guy like jhone ..lucky girl ..congratulations ❤❤❤❤

  • @DKAIpha2.0
    @DKAIpha2.0 9 місяців тому +5

    සුවිසල්ලන්ට යන්ඩ ඊලඟ පාර🇨🇭❤

  • @hashinirajapaksha3426
    @hashinirajapaksha3426 9 місяців тому +1

    Congratulations & good luck lochi & team .

  • @SudarsaniPriyadarsani
    @SudarsaniPriyadarsani 6 місяців тому +1

    ආදරේ යි😍😍😍😍😍😍👼👼👼👼👼😍😍😋😋😋😘😘😘😘😘👧👧👧👧💏💏💏💑💑

  • @SukeeManu
    @SukeeManu 9 місяців тому +2

    All the best Lochi and John🥰

  • @DulipPraboda
    @DulipPraboda 9 місяців тому +3

    Harima lassnai akke ....mnasai oyage video walata mn godak balanawa beluwa akke....harina lassanai..........akke ane oya konde aya kapan nethuwa ennako....උරහිස gawata wawannako...oyata athakota godariyak lassanai..oyata....❤❤❤❤❤

  • @rundie_ale
    @rundie_ale 8 місяців тому +1

    You're blessed with good friends and a partner ❤❤❤

  • @san331
    @san331 9 місяців тому +1

    woow Lochy. My congrats. Proud of you.

  • @sw7145
    @sw7145 9 місяців тому +4

    Hi Lochi, sky is the limit ! Love from USA❤

  • @nishanthishanti4504
    @nishanthishanti4504 4 місяці тому

    පරිස්සමෙන් inn budu sarni oya nisa man godak Hina wenwa

  • @sujanimadurika1233
    @sujanimadurika1233 10 місяців тому +4

    So proud of you lochi nangi❤
    Budusaranai 🙏

  • @SewwandiMax-jk2mj
    @SewwandiMax-jk2mj 10 місяців тому +4

    අනේ ලෝචි බෝනික්කියෙක් වගේ ❤️😍

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 10 місяців тому +5

    Adambarai wagema Kandian ekata harima Lassanai Lochiyoo ❤❤

  • @shaniidesilva453
    @shaniidesilva453 9 місяців тому +4

    Proud of🎉 u lochi🤗🤗❤️❤️congratulations😘😘fr ur achievement & im really appreciate that, you found a very supportive husband like john🤗❤️🙏stay evr happily with a successful future 🤗❤️🤗may god blz u both dear🙏❤️🙏

  • @irekavithanage8159
    @irekavithanage8159 9 місяців тому +2

    හරිම සුන්දරයි..ඒ වගේම සුබ පැතුම්❤

  • @achiniranshika7662
    @achiniranshika7662 9 місяців тому +2

    🎉 congratulations lochi akke.... proud of u ❤

  • @DulshanIsuru-sv3vm
    @DulshanIsuru-sv3vm 6 місяців тому

    ලොචී අක්කේ,
    We always wish you for your success.
    ❤❤❤😊😊❤❤❤

  • @StrengthMiracles
    @StrengthMiracles 9 місяців тому +2

    Airport eke , eke island ekeke nemei tiyenne....only the main Airport is in Male' City. There are few more Airports in another few islands. From some of the islands people can travel on Airplane to Male' within a very few minutes or less than an hour ....when traveling by launch or ferry it takes such a long time, depends on the distance to the islands and Male'😊. Just shared what I know.... don't mis understand

  • @JE-pq4wp
    @JE-pq4wp 9 місяців тому +2

    Congratulations ♥️
    Very sweet too 🌹

  • @buddhikagothamisamarawikkr6006
    @buddhikagothamisamarawikkr6006 9 місяців тому +2

    Proud of you lochi❤️❤️❤️❤️

  • @EnjoyableLifewithSampa
    @EnjoyableLifewithSampa 9 місяців тому +2

    ඇත්තටම ඔයා වෙනස් කෙනෙක්......... ❤

  • @dilnethu4952
    @dilnethu4952 4 місяці тому +1

    සුබ ගමන් ලෝචි ...❤❤❤❤

  • @subhashii
    @subhashii 9 місяців тому +9

    Such a supportive boyfriend!♥️

  • @sajithamugoda
    @sajithamugoda 9 місяців тому +2

    So proud of you Lochi. All the very best ❤️

  • @RasikaSanjeewa-v6v
    @RasikaSanjeewa-v6v 10 місяців тому +18

    ආදරෙයි.මැණික.හැමදාටමත්.පරිස්සමට.ගිහින්.සතුටින්.විනොදයෙන්.සැනසීමෙන්.පරිස්සමට.එන්න.තෙරුවන්.සරණයි.❤❤❤❤❤❤❤🎉

  • @StrengthMiracles
    @StrengthMiracles 9 місяців тому +2

    Congratulations, proud of you, nice .....

  • @ifthi.opinion
    @ifthi.opinion 10 місяців тому +5

    Congratulations Lochi for this wonderful opportunity in the Maldives to deliver a speech in English and to represent Sri Lanka as a youtuber. Well....when I watched this video it took me down memory lane coz John as a student from De Mazenod College took part in many interschool Announcing Competitions in English and I as a judge was always impressed with his talent. He would very often win at announcing competitions. I think I have seen John after many years and truly happy to see him beside Lochi. Lochi could always get the fullest support from John coz he knows his English very well....super proud of you both. Good luck.❤

    • @johnefdo_live8033
      @johnefdo_live8033 9 місяців тому

      Thankyou very much Ms.Ifthiya ❤️ This comment means a lot to me 🙏

  • @rasikaudawaththa4533
    @rasikaudawaththa4533 9 місяців тому +2

    කට්ලට් කියලා හැපුව එකට කියන්නෙ ,"ගුලා" කියලා..එහෙ short eats වලට පොදුවේ කියන්න්නේ හෙදිකා කියලා❤

  • @susaranga9524
    @susaranga9524 9 місяців тому +2

    නියම couple එක ❤

  • @travelwithwife
    @travelwithwife 10 місяців тому +33

    කසුන්ලා ඔහොම්මම තමයි. ඒක ඇත්ත. 😂
    කසුන් දකින එකක් නැ නේද 😁😁🙏

    • @IshaniRasanjali
      @IshaniRasanjali 10 місяців тому +2

      Aiyo akka aiyata kiyna katha

    • @WithLochi
      @WithLochi  10 місяців тому +6

      කසුන්ලා ගන්න දෙයක් නෑ😂 ❤

    • @_Lokumallipm
      @_Lokumallipm 9 місяців тому

      😅අපෙ කසුන්ට කියන්නේ ට්‍රැකා කියලා..ඒකෙන්ම හිතා ගන්න කො තරම

    • @IshaniRasanjali
      @IshaniRasanjali 9 місяців тому

      @@WithLochi aiyoo ithin 😅

  • @ranoasd1100
    @ranoasd1100 6 місяців тому

    අනේ හරිම සෝයි ලෝචයෝ තුරැනවන්සරනයි ❤❤❤

  • @kasunisandunika9198
    @kasunisandunika9198 8 місяців тому +1

    Lochi❤ proud of you ❤❤

  • @manikjinasena7835
    @manikjinasena7835 9 місяців тому +3

    You to are fabulous,I used to watch your comedy videos , here after I decided to watch all your videos,good luck and take care, I am a Sri Lankan living in France.

  • @ninalanka1874
    @ninalanka1874 9 місяців тому +1

    Hi Lochi your beautiful nice god bless 💯 ❤️ 💕 🙌 🙏 ❤❤❤❤jaya jaym wawa. I love you ❤

  • @dulakshinidharmarathne586
    @dulakshinidharmarathne586 8 місяців тому +1

    හරිම ශෝයි අනේ ❤

  • @MdsMds-k7u
    @MdsMds-k7u 10 місяців тому +6

    Teruwan saranai nangi, malli❤❤❤

  • @f4dgost
    @f4dgost 5 місяців тому +1

    ඔයා හරි ලස්සනයි අක්කේ ❤😊

  • @imbtsarmygirlforever4472
    @imbtsarmygirlforever4472 9 місяців тому +1

    Well done lochi menika

  • @production3194
    @production3194 9 місяців тому +1

    ඔයා ඔසරියට මාර ලස්සනයි අක්කි ❤

  • @kelumweerasinghe3180
    @kelumweerasinghe3180 9 місяців тому +1

    Congratulations lochi....❤️❤️❤️

  • @sharminidias2732
    @sharminidias2732 9 місяців тому +2

    I like what you are doing LOCHI.

  • @sanju4866
    @sanju4866 9 місяців тому +1

    Kohoma andath lassnai... osariyata puduma lassnak❤🎉🎉congratulations❤

  • @bhimashithilakarathna7517
    @bhimashithilakarathna7517 9 місяців тому +1

    Goog luck akki 🎉🎉

  • @madulekaliyanaarachchi800
    @madulekaliyanaarachchi800 9 місяців тому +1

    Wish you all the best putha❤

  • @hikkkies
    @hikkkies 8 місяців тому +1

    So proud of you 🎉🎉🎉🎉🎉

  • @niroshiwijemanna4700
    @niroshiwijemanna4700 9 місяців тому +1

    Congratulations 🎈🎉wish you all the best of luck ❤❤️💐🌷!!

  • @dinithiperera6985
    @dinithiperera6985 9 місяців тому +2

    Congratulations 🎉

  • @RoshWeerasinghe
    @RoshWeerasinghe 9 місяців тому +1

    මෙහෙත් merry brown තිබ්බා marine drive එකෙ වැල්ලවත්තේ .. එක දැන් burger shop එකක්

  • @Rohini84244
    @Rohini84244 10 місяців тому +2

    ආඩම්බරයි❤ආදරෙයි❤

  • @madarabqdullagahapitiya3436
    @madarabqdullagahapitiya3436 10 місяців тому +7

    First Comment❤

  • @rasig9342
    @rasig9342 9 місяців тому

    Good luck tawath wenas wadak karanna labewa ❤

  • @dileshajanani4895
    @dileshajanani4895 9 місяців тому +1

    So cute akki ❤...congratulations