Chrish Vix - Thrastha Adahas

Поділитися
Вставка
  • Опубліковано 7 тра 2021
  • Chrish Vix "Thrastha Adahas" ​
    Chrish Vix | Drill Team | Hip Hop
    "Thrastha Adahas"
    Produced by FreakyMob @Mob Music
    Mixed & Mastered by Harsha Bhanuka @Bee Hive
    DOP/Film by UD Max Bee @Noah Skills
    -------------------------------------------------------------------------------------------------------------------------
    Verse 1
    කලකට පෙර අඳුරු කුටියක් තුල
    දොරගුලු ලාගෙන පිරික්සන් මනස නිල
    දූතයෝ දේව වස්ත්‍ර තනි කලු
    ත්‍රස්ත අදහස් පිරිස නික කලු
    Westනාහිර 62992
    ඉදිරිපෙළ ගැයූ සැ.යු. කාලෙකින් ChrishViX
    අතන මෙතන හිතන පතන ලියලා නහින
    ණයට කහින Kings මේක වචන රහින Twisting Grandprix
    කරට කරම අඬහැර තව
    ත්‍රාසේ භීති කලුවර කර
    අළු යට ගිනි තෙරපි පුපුරයි
    සලු යට ගිනි තියලා වපුරයි
    ඒක නපුරයි කැපෙන්නේ කතුරයි
    එලන්නේ සතුරයි පාවඩ අතුරයි
    පහක් ඉතුරුයි වචන ගළං යයි
    දෙගොඩ තලං යයි හුළඟක් හමා යයි
    හිටි තැන් දමා යයි මට දැන් ඇති වෙයි
    මුදවා ගත් ප්‍රදේශ පරදේස විදේශ
    විශාරද ශාරධා ප්‍රවේසමෙන්!!
    සීතලෙන් සීතල සිතුවිලි සිහිකල
    බිහිකල මම තාත්වික ශ්‍රී ලාංකික
    අපි නැති තැන නම්
    කලාවට වමාරන තරමට ගලනවා ඕජස්!!
    බර වචනයක් නෑ
    උඹලට වචනයයි සිංහලයි දැනුමක් නැතිකම
    වෙනස පිළිගන්න මනසකින් බැරිකම
    කොහෙද නිහතමානිකම? ඇත්තේ හිතේ කැරිකම
    ඒක නිසා තමයි ආස ගෙවන්නට දේස වාස
    දවස් පැය ගනන් මාස උසම තැනක තනිකම!!
    නිතර නිතර හිත කෑර කෑර
    අනන්ත වාර වාර ගෙවයි සාර සාර බොල !
    මිනිස්සු ජීවත් වෙන හීන ලෝක වල
    හීනේ පාට කරේ ප්‍රාණ භාර කරේ මමයි,
    හීනේ පාට කරේ ප්‍රාණ භාර කරේ මමයි !!
    Verse 2
    තාමත් ලංකාවේ Rap Biggie,Nas,Kurupt,2Pac
    එතනින් එහා දුකක් තේරුමක් නෑ හුඟාක්
    ඇරුනම නරා අද්විතී ඔලු මොළ කන පද්ධතී
    සක්කර අති සක්විතී අත පය කන් රත්වෙතී
    යතුරක් තියමි. ආවේණික නැති
    කාලෝචිත ඇති එපමණයි ආමෙන්!
    අකුරක් ලියමි කනක තියමි
    කනට ගහමි කන් ඇඹරේවි ආයෙත්!
    ගුරා මතුරපු කඩුවකින්,
    සිඳින බිඳින ගෙල හිඳින පඟර පෙළ
    සුදු කොඩි දෙන ලෙල හිලක් උඹේ නලළ මගේ වචනේ කැළැල
    පෙලෙල්ල ගිනි වලල්ළ කියපන් උඹ ලලල්ලා!!
    හිතාම මතාම අතක් වනා-තරඟෙට
    ඉතාම සතාම රැපක් වනා-තරිකිට
    පිතාවන පුත්‍රයාද මතක් කරා-දරුවට
    නිසාම දසාව ආයෙත් වචන මරුවට,
    සිරිත විරිත මට විරිත්තන් පුරුද්දෙන් පර
    කිරිච්චන් කොල්ලෝ ඇට ගෙල වැල හොයං කඹ
    පෙරලා නිවලා
    පොවලා මේ අළුත් රැප් කසාය!
    අළු ටික ගසාන නෑ හීන වස්සාන
    වචනේ වචනේ මේකේ ටික ටික ගස්සාන
    තිගැස්සී සිල් ගත්තත්
    පිල්ලී උඹලා හිටගත්තත්!!
    වචන එලන එක නවත්තපං
    මොකක්ද බං? උඹේ හිත රවට්ටපං
    මොන පකක් ද බං!! මතක් කරං
    Twista, Busta Rhymes, Tech N9ne පොතක් අරන් බං !!
    අපිට මෑතකදී හිටි දිවි දී මිදී රිදවා නැවත උපත ලත්
    සිරි ලක් පිරිහිලා ඉහිරිලා කලාවත් වෙලාවත්
    තියලා! තියලා! තියලා! යන කලාවත් කලාවක්
    පිකාසෝ-ChrishViX
  • Розваги

КОМЕНТАРІ • 544

  • @ChrishVix
    @ChrishVix  2 роки тому +277

    Many Thanks guys! Stay tuned!

  • @freakymobbig8463
    @freakymobbig8463 3 роки тому +240

    Drill Team x Mob Musick...More Music coming Soon 💯🔥😉

  • @minnyme281
    @minnyme281 2 роки тому +164

    පිළිවලයි ❤❤❤❤

  • @mactavish5733
    @mactavish5733 3 роки тому +45

    කමෝන් රැට්ටා...
    Vix 💯🔥

  • @ravidhumadhuranga9098
    @ravidhumadhuranga9098 3 роки тому +92

    අනේ ඇයි බං මේව හිට් වෙන්නැත්තෙ අපරාදෙ බං, ලංකාව දැක්ක පට්ටම ටැලන්ටඩ් පොරක් 😔❤

    • @oshadhashalith7030
      @oshadhashalith7030 2 роки тому +3

      Ow bn sira kathawa

    • @100mcreations6
      @100mcreations6 2 роки тому +1

      Channel eka bn... drill team channel eken dammanm aniwa 1m 🔥🔥🔥

    • @The_Travel_Hub
      @The_Travel_Hub 9 місяців тому +1

      Sira

    • @Vlssenevirathna
      @Vlssenevirathna 13 днів тому

      Ado bn waha kanna hithenawa ada kale rap ahaddi mewa bn international yanna oni bn😢

  • @naterhyme7969
    @naterhyme7969 3 роки тому +110

    Vix is back 😍 මේක ආසී... Freaky Mobbig උපරිමයි.... Vix x Master D වැඩක් ආවොත් සුපිරියි... 😉

    • @teslo453
      @teslo453 3 роки тому +4

      Bro dan rap kran ndd

  • @enjoymusic4747
    @enjoymusic4747 2 роки тому +19

    පිටරට උන්ට සිංහල පුලුවන්නම් පොර උඩම 🔥 technics ,flows,lyrics ,ryhmes ,video, music 🔥 voice ...

  • @asankarex
    @asankarex 3 роки тому +14

    🔥🔥🔥

  • @DanlanATL
    @DanlanATL 3 роки тому +65

    🔥👁️

  • @rashmikajayalathrjay9548
    @rashmikajayalathrjay9548 3 роки тому +78

    මේ රැප් එකෙ තේරුම අදහස වගේම රැප් කරන අයට ගන්න දේවල්ද හෙන ගොඩක් තියනවා rhyming technic එහෙම 🖤🖤🖤🖤 සුපිරියක් මේක 👿🖤🤘 මේවගෙ ඒවා තව ඕනෙ album පිටින්❤❤

  • @kayjaymusic
    @kayjaymusic 3 роки тому +14

    බොලා දාන්නේ කන්නේට ගීයයි ඒ ගී අමරණියයී අද්වීතියයී

  • @kavinduyashmika9629
    @kavinduyashmika9629 3 роки тому +26

    තාත්වික ශ්‍රී ලාංකික🖤
    Chrish Vix - ත්‍රස්ත අදහස්
    Drill team Westnahira🖤

  • @thebeatmachine.
    @thebeatmachine. 3 роки тому +18

    Twisting King🔥🔥🔥

  • @gloomyrap
    @gloomyrap 3 роки тому +11

    Vix ❤

  • @sandewwishwagith2588
    @sandewwishwagith2588 3 роки тому +14

    This button only for die hard WESTනාහිර Fans.... !

  • @ishanpubudukariyakarawana8868
    @ishanpubudukariyakarawana8868 3 роки тому +32

    පහරක්,
    ඉස්සර ඉදන්ම ආස රැපර් කෙනෙක් තමා,
    ජය ♥️

  • @kayjaymusic
    @kayjaymusic 3 роки тому +17

    මෙහෙම වචනේන් වැඩ දාන එකෙක් නම් ඉතින් westනාහිර පොරක් තමා ලංකාවටම මෙහෙම ඉන්නේ එකයි ඉතින් ආදරේයී පැලේන්න ❤️😘

  • @rhymacofficial6542
    @rhymacofficial6542 3 роки тому +28

    Twisiting King 🔥 තේරුමක් ඇති රැපක් ලියන පොරක්.❤ ලොකු ගැඹුරක් තියනවා හිර වුනු.පදිරු Bro 🔥❤✊

  • @blackbrotha2699
    @blackbrotha2699 3 роки тому +8

    අරයට වදින්න ඇති ඒකනම්..🥰

    • @theasaa5193
      @theasaa5193 3 роки тому +1

      මැකාටද🙄🙄

    • @daxw5034
      @daxw5034 3 роки тому

      Views wala hetiyata nam Maca thama dekala ne 😂 thama 7k ඊයා

    • @ody.polaya1094
      @ody.polaya1094 3 роки тому +9

      @@daxw5034 විව්ස් වලින් මනින්න බෑ කොල්ලො 😂💔

    • @theasaa5193
      @theasaa5193 2 роки тому +2

      @@daxw5034 පම්කෙ ලොජික්😂😂😂

    • @wishwa1234
      @wishwa1234 Рік тому +2

      @@daxw5034 views වලින් මනින උබල වගේ උන් තමා මාගම්පුර ලොකු කරන් ඉන්නේ

  • @ithinkit1707
    @ithinkit1707 3 роки тому +9

    කී පාරක් ඇහුවත් එපා වෙන්නෑ නෙ බං👌🤫😜

  • @youngsd136
    @youngsd136 3 роки тому +23

    Vix ❤️🔥

    • @daxw5034
      @daxw5034 3 роки тому

      😂

    • @wdisuru3950
      @wdisuru3950 3 роки тому

      Ou bn wesiyo puka natwana wal sindu walta vews nodakin

  • @mobilephotography9115
    @mobilephotography9115 3 роки тому +53

    Vix සිංහල රැප් වල එක අන්තයක සන්නාමයක්, ඒකට ගහන්න තාම එකෙක් ආවෙ නෑ... මේක හැමෝටම වැඩ දාන්න පුලුවන් කලාපයක් නෙමේ. දැනට ඒ පැත්තෙං Vix තමා උඩිම්ම. ඔය ගැම්මටම තව එකක් කරමු.

  • @pubudupraboth9444
    @pubudupraboth9444 3 роки тому +11

    බලන් හිටියා ගොඩාක් කල්.. පාඩුවක් නෑ ඒකට ❤️💥❤️💥❤️💥❤️🔥

  • @h.k.lmaleeshakanaththage6347
    @h.k.lmaleeshakanaththage6347 3 роки тому +2

    Patta

  • @murder1028
    @murder1028 Рік тому +11

    Magampura මලගෙදරත් incoming 😎#Westනාහිර ❤️

  • @knightx9405
    @knightx9405 3 роки тому +2

    Chrish vix mn ubawa hewwa
    Uba echchrata special!!❤️patta

  • @datageeks2439
    @datageeks2439 3 роки тому +21

    ටහිකේ දැන් දැක්කෙ. ඇඩෙන්නම දීලා ගොබ්බ ගන්ජා පප්පලට. අදි මාත්‍ර for මොලයක් තියන උන්ට

  • @psycho3475
    @psycho3475 3 роки тому +12

    පරණ ඩයල් එක ආයෙත් උඩටම ❤❤❤🇱🇰

  • @vihanga11
    @vihanga11 3 роки тому +3

    West 62992 🔥

  • @hirunjayakody6706
    @hirunjayakody6706 3 роки тому +6

    chrishvix 😈🖤🔥

  • @SasiYaMaLLiYa
    @SasiYaMaLLiYa 2 роки тому +2

    මරු හැබැයි✌️ #zikkamalli

  • @sanvidu_8648
    @sanvidu_8648 4 місяці тому +3

    Ado ai mechchra under-rated 😢

  • @udeshdevv5120
    @udeshdevv5120 3 роки тому +68

    අපි නැති තැන නම් කලාවට වමාරන තරමට ගලනවා ඕජස්!! බර වචනයක් නෑ උඹලට වචනයයි සිංහලයි දැනුමක් නැතිකම 😈😈

    • @shivanthiperera2396
      @shivanthiperera2396 3 роки тому +2

      Wow....im proud..of you my son..great work..

    • @kayjaymusic
      @kayjaymusic 3 роки тому +5

      Diss Diss 🤘

    • @rusithhirushan5520
      @rusithhirushan5520 2 роки тому

      Peli 100,k mac ට

    • @100mcreations6
      @100mcreations6 2 роки тому

      Sirawatama bn ,.. k mac ge loku fan kenek man... habai u diss gahala rap wala unity ekath kawa...

  • @hasithaprasanga3895
    @hasithaprasanga3895 3 роки тому +7

    44 dunna wage රිදෙන්න.😯

  • @rashmikajayalathrjay9548
    @rashmikajayalathrjay9548 3 роки тому +7

    ViX අයියා ජය වේවා සුපිරියක් මේක (twisting,chopping) mage kamatima styles 😍😍😍😍

  • @sahanHHH
    @sahanHHH 2 роки тому +6

    Woooow mewane RAP kiyanne ❤️ Dan thiyena rap nikam පැල් කවි wage sak🤢 Chrish Vix,born load ,Raptor Ex gammac thmai 😘❤️ keep it up DRILL TEAM ❤️

  • @shafiazeez7047
    @shafiazeez7047 3 роки тому +14

    Wondering where the syllables went ? Ah yeah it was fast and I was slow 😂 . One of my favorite lyrical rappers all the very best ❤️

  • @sheroofficial7321
    @sheroofficial7321 Рік тому +16

    Master d ට කලින් සිංහල රැප ගෙනාව එකෙක්❤

  • @Rxdushka
    @Rxdushka 3 роки тому +4

    Freaky Mob 🙊😍

  • @umezhh
    @umezhh 3 роки тому +10

    This is the ViX we needed 💯🖤 Twisting King

  • @dadpakeer6029
    @dadpakeer6029 3 роки тому +8

    kalliya vs drill team aye patan gai wage.
    Ginnak tmi 🤧

  • @fsrsrilanka
    @fsrsrilanka 3 роки тому +2

    MOB👹️

  • @vishwagunawardhane6023
    @vishwagunawardhane6023 3 роки тому +3

    feel like a diss!!!! K MAC

  • @s....4568
    @s....4568 2 роки тому +3

    Woo...chrish vix.... thanks drill team..❤️

  • @nandunprabhashwara2001
    @nandunprabhashwara2001 3 роки тому +22

    Old vix is back . and that vibe is live again 🖤

  • @zananikxx
    @zananikxx 3 роки тому +90

    Chrish vix ව රැට්ට වගේ පේන්නේ මට විතරද 😐🙄 Twisting king 🔥

  • @dinethmi9123
    @dinethmi9123 Рік тому +3

    Chrish Vix ❤️❤️❤️මේක නම් සුපිරියක් ... 😎
    🙂west නාහිර 🖤🖤🖤

  • @Sahan_2004
    @Sahan_2004 26 днів тому

    කොහෙද නිහතමානි කම හිතේ ඇත්තේ කැරි කම 💥
    Crix Vix Wasiiii 👽🖤

  • @k.d.zayuranga7401
    @k.d.zayuranga7401 3 роки тому +1

    Super rhyming ..#drillteam#chrish vix ♥️

  • @sumalkadasanayaka
    @sumalkadasanayaka 3 роки тому +3

    Yow #Chrish_VIX 😍😈
    #ත්‍රස්ත_අදහස් 💥 Ma Fv ♥️

  • @vihangajay6816
    @vihangajay6816 3 роки тому +4

    Drill Team Westnahira 🖤🤟🤟🤟🏴🏴🏴

  • @_.rifky._
    @_.rifky._ 3 роки тому +4

    This is 🔥 ❤️💯

  • @antonwishwa332
    @antonwishwa332 3 роки тому +5

    Old vix is back.🔥❤

  • @4you749
    @4you749 3 роки тому +18

    Prod - Freaky kiyanne.. Khmt supiri 🔥💥 Lyrics 🔥 Diss🤔🤨

  • @shehanperera8880
    @shehanperera8880 3 роки тому +1

    Game on🔥❤️🤟

  • @FilmLokaya1996
    @FilmLokaya1996 3 роки тому +5

    Vix back ඒත් විව්ස් නෑ ගොඩ එමු❤️

  • @Finix_
    @Finix_ 9 місяців тому +2

    10000% perfect brother ♥️
    වෙන කියන්න දෙයක් නෑ......🇱🇰
    මේවා Hit වෙන්න ඕන ඒවා..ඒ ගැන ෆට්ටම දුකයි...#

  • @sudeshb1728
    @sudeshb1728 3 роки тому +1

    ✌🔥💙💙💙ekanm supiri

  • @nileeshamadushan2232
    @nileeshamadushan2232 Рік тому +3

    Chrish vix on fire 🔥

  • @tharindumadhushan7776
    @tharindumadhushan7776 3 роки тому +2

    Me style eka thama one 😍

  • @withanagekavishanka4038
    @withanagekavishanka4038 3 роки тому +2

    Westනාහිර aayeth udatama gamu gemmac @chrish vix ❤️❤️❤️❤️💎

  • @vishwasanklpa3987
    @vishwasanklpa3987 3 роки тому +4

    ආඩම්බරයි😍 මේවා වෙන විදිය දැක්කම 🗣️💪

  • @kavindumalith8508
    @kavindumalith8508 3 роки тому +1

    සුපිරියක්👌❤️

  • @sapzmusic
    @sapzmusic 3 роки тому +3

    Keep Your Works Up Vix ❤️❤️❤️

  • @pramodyamadu4472
    @pramodyamadu4472 3 роки тому

    Love this❤

  • @juni9573
    @juni9573 3 роки тому +1

    chris vix back with the hard bars lessgoo !

  • @umnedsavithry
    @umnedsavithry 3 роки тому

    Love it ❤

  • @thrindumadhushan5077
    @thrindumadhushan5077 3 роки тому +9

    අලුතින් රැප් කරන...වචන ටිකක් හලන උන්ට කනට ගැහුවා වගේ ..

  • @dadpakeer6029
    @dadpakeer6029 3 роки тому +7

    real masterpiece 🥵

  • @woofbgm20
    @woofbgm20 3 роки тому +1

    Sick aiyah jayawewa ❤️✨️💯

  • @Ceylonewc
    @Ceylonewc 3 роки тому +1

    🔥🖤nex level

  • @Ramma02
    @Ramma02 2 роки тому +2

    Drill team 💥💯

  • @footballfanguy
    @footballfanguy 3 роки тому +2

    මේකනම් සුපිරියක් ✌️💛

  • @sandunhew
    @sandunhew 3 роки тому

    සුපිරියක්❤️💯

  • @shashikarandil123
    @shashikarandil123 Рік тому +1

    ❤ crish wix twisting

  • @udayaranaweera2534
    @udayaranaweera2534 3 роки тому +1

    Ela❤️

  • @bastardymusic2340
    @bastardymusic2340 3 роки тому +1

    Nice nice 💯🔥

  • @tharindusandakalum9438
    @tharindusandakalum9438 3 роки тому +3

    MOBMUSICK🔥

  • @thenalreigns9774
    @thenalreigns9774 3 роки тому +3

    My Rap Hero #ChrishVix 🖤👑🔥

  • @PahanBandara19
    @PahanBandara19 3 роки тому +4

    This is underrated af

  • @kaveeshwaraneelawala3518
    @kaveeshwaraneelawala3518 Рік тому

    Favourite❤‍🔥

  • @jinglebeats4013
    @jinglebeats4013 3 роки тому +4

    Mob 🔥

  • @junalishaini7165
    @junalishaini7165 3 роки тому

    Gammac thamai 😍😍😍

  • @nilangaproduction5827
    @nilangaproduction5827 3 роки тому +1

    ammo bn eka

  • @janithsamarakoon7900
    @janithsamarakoon7900 3 роки тому +2

    Chopper style🔥🌹

  • @umeshsandeepa3220
    @umeshsandeepa3220 3 роки тому

    blast 💥 💣🖤✊

  • @janakanadun1478
    @janakanadun1478 3 роки тому +1

    ඇබ්බැහිවෙන සුලුයි😇❤️

  • @umeshsandeepa3220
    @umeshsandeepa3220 2 роки тому

    sick yoooow ❤️‍🔥✨🎈

  • @chandula_jay
    @chandula_jay 3 роки тому +3

    Chrish Vix 🖤🔥 Drill Team වචන මැශිම😍😍😍

  • @mr.badiyh001
    @mr.badiyh001 3 роки тому +1

    විශිෂ්ඨයි💛

  • @ThilinaBlyz
    @ThilinaBlyz 3 роки тому +1

    Supiri 🔥

  • @sakunvibhushana3791
    @sakunvibhushana3791 3 роки тому

    Kalekin patta wadak 😍😘

  • @sadeeshmudalige8677
    @sadeeshmudalige8677 3 роки тому

    this is awesome

  • @thilakshanachathuranga3431
    @thilakshanachathuranga3431 3 роки тому

    ඉක්මනට ආව❤️

  • @harshalakmal8611
    @harshalakmal8611 Рік тому

    හදවතින්ම drill team 😘😘😘

  • @McD117
    @McD117 2 роки тому

    පිස්සුවක්....❤️😎......

  • @smackfisachiya8476
    @smackfisachiya8476 3 роки тому +1

    Lyrics 😍🔥

  • @harleylasruz4836
    @harleylasruz4836 3 роки тому +1

    Good job😈👌

  • @helpmood
    @helpmood 3 роки тому +3

    Drill team x mob music 🔥😈

  • @IzyCricket
    @IzyCricket 2 роки тому +1

    ගැම්මක් 🧡👍