Parani Niwase Sariseru Bihisunu Athmaya | FM DEARANA KEMMURA ADAVIYA

Поділитися
Вставка
  • Опубліковано 18 лис 2024

КОМЕНТАРІ • 24

  • @Lashivlogssl
    @Lashivlogssl Місяць тому +3

    ඒ කතාවට නම් දෙපාරක් විතර බය උනා..

  • @Sparrowhawk290
    @Sparrowhawk290 Місяць тому +12

    කෙම්මුර අඩවියේ හොඳම කථාව මේ.... එහෙම දැනෙන්නේ භාරතීගේ පම්පෝරිය අඩුනිසා වෙන්න ඇති....

    • @subashpriyantha
      @subashpriyantha Місяць тому +1

      Katha ada iye ahala harakek kiyala pennanna epa buruwa😅

    • @Sparrowhawk290
      @Sparrowhawk290 Місяць тому +1

      @@subashpriyantha උබට භාරතී චරිතයක් වෙන්න ඇති.. අපිටනං උගේ පම්පෝරිය විතරයි බං...

    • @subashpriyantha
      @subashpriyantha Місяць тому

      @@Sparrowhawk290 🤣🤣🤣🤣🤣🤣🤣 terenawa

    • @bhanukarajakaruna3715
      @bhanukarajakaruna3715 Місяць тому

      අය්යෝ බක්තිකයෝ වැඩීනේ නිකං බලපං ඇගට ගන්න එපා

  • @ruwanpradeep1185
    @ruwanpradeep1185 Місяць тому +2

    ඇයි මේ එකම කතාව වෙන photo එකක් දාලා ආයෙත් දාන්නේ

  • @nilanthideepika1485
    @nilanthideepika1485 Місяць тому

    💜️💜️💜️💜️

  • @driveincanada9713
    @driveincanada9713 Місяць тому

    ❤👍

  • @r.a.m.ranjitha
    @r.a.m.ranjitha Місяць тому

    👍👍

  • @janithacosta
    @janithacosta Місяць тому +1

    මේ කත් ඇහුවෝ....🤔

  • @kosaladeuruwan8614
    @kosaladeuruwan8614 Місяць тому

    😮😮😮😮😮

  • @sumedimaduwanthi2020
    @sumedimaduwanthi2020 Місяць тому

    Kathawa dana kam balan inna aya me konata 👉👉

  • @seanvictor736
    @seanvictor736 Місяць тому +1

    භාරතී ගුරුන්නාන්සේට අගෞරව කරන එකනම් එච්චර සුදුසු නැහැ, පළවෙනි කාරණය තමයි එයා අවුරුදු ගානක් මන්ත්‍ර ගුරුකම් එක හැල හැප්පිලා ඒවා දන්න කෙනෙක්, ඒව නොදන්න කෙනෙක් උනත් එයාගේ වයස සලකලා අපි එයාට ගරු කරලා කමෙන්ට්ස් දාන එක සුදුසුයි කියන එකයි මගේ හැඟීම, අනෙක් කාරණය මේ කතා අහන්න කාටවත් බල කරලා නැහැ,, ඒවා අහන්න අකමැති නම් ඒවා අහන්නැතුව වෙන මොනව හරි දෙයක් කරන්නයි තියෙන්නේ, කෙසේ නමුත්, මගේ දෙමව්පියෝ මාව හදලා තියෙන විදියට මම නම් වයසක වැඩිහිටි කෙනෙක්ට වැදගත් විදිහට ආමන්ත්‍රණය කරනවා, ඒක තමයි අපි හැදියාව කියන්නේ. 🧐

  • @denuwansanjeewakumara
    @denuwansanjeewakumara Місяць тому

    ❤❤❤

  • @Akashjay200
    @Akashjay200 Місяць тому

    Ee kathawamaru

  • @chirakanthiSilva
    @chirakanthiSilva Місяць тому +1

    ❤❤

  • @NilakshaDushara-vk9sk
    @NilakshaDushara-vk9sk Місяць тому

    👍❤

  • @nilanthideepika1485
    @nilanthideepika1485 Місяць тому

    💟