Sir man bio , chemistry , physics Kala..e tika tikak amarui wage..Man second shy eke tech karanna hithan Inne...Agri ,BST, SFT .... Masa 6 k wage thama thiyenne second shy ekata..e masa 6 n tech syllabus cover karaganna puluwan weida ?
Art stream eken agri science karoth B hri A ekk hri A/L agri walata nettm wedi wena zcore ekk ne.university select nowunoth ynna peththak eththema ne.mahansi wenna beri nam art ekka agri krnna epa university erenna wena pihitak ne.bio ayata tech ayatanam agri school, nursing school hri ynn puluwan university select nowunath.
Sir mama OL walata Agriculture kara A ekak thiyanawa. AL 2024 Mama karanne Geography ,media ,Agriculture.AL agri amaruda mama Law faculty yanna asawen inne.Agriculture "A" ekak nathuwuno Law Faculty yanna bari weida sir
Thanks sirt, sir 2026 Al liyana inna lamayek mam 10/11 grade walath agree kara,mam science karanne nethiwa biyo , agree karanna hithuwa godak kattiya mat kiwa agree karam job ne , kisim deket yanna be Kiyala aththamai sir mat wen karanna deyak nethi nisa you tube ake video hoyanna gaththa agree sambandawa ,e yaddi. Mat sirge me video aka hambune thanks sir mam den aththatam Vishwas karana agree aththatam hodai kiayal ❤❤
Thank you sir. Niyama vedio ekak. Mara danuwat weemak labuna sir. Sirge physical class koheda karanne . plz Kiyannako
කුරුණෑගල ,කුලියාපිටිය සහ online දිවයිනටම .0776949860
ගොඩක් වැදගත් video එකක් සර් 🌝
සර්ට නම් ගොඩක් පිං සර් ♥️
Athtatam godak wadagath video ekak thank you sir . Man agry art ekka karanna inne mata tibuna prashna godak visaduna me videyo eken
Godak prashna velata pilithuru lebuna thq sir ❤😊
සුපිරි sar godk pin
සර් මම 2022 3rd shy එක ලියන්න ඉන්නෙ bio වලින්. Physics අතහැරලා agri කරන්න බලාපොරොත්තුවක් තියෙනවා.agri science වලට A,B වගේ ප්‍රතිඵලයක් ගන්න මට මේ මාස 9ක වගේ කාලය ප්‍රමාණවත් වේවිද?
ඔව් හරියට ඕනෙ ටික කරන්න
3rd shy ෆිසිස් නම් ප්‍රශ්නය් ශයි 2 වැඩ කරපු ප්ලෑන් වල අවුලක් ඇති Physics වල conceptual understand එක වැඩිකරගන්න පාස් පේපර් ගොඩක් කරන්න ඔයාට එක්සෑම් ට්‍රෙස් අඩුයිනෙ ශයි දෙකක් කරපු නිසා , C,B හරි පුළුවන් වෙයි , ෆිසිස් වලින් ඒක වටිනව ඔක්කොටම වඩා
ඇත්තටම මම ආසාවෙන් කරන විශයක් agry.. mn A/L karanneth agry,geo,dance ...ඇත්තටම සර් මෙ විඩියො එක ගොඩක් වටිනවා ❤️
ගොඩක් ස්තූතියි දුව අනෙකුත් ළමයින්ටත් මේක ශෙයා කරන්න
dr art walta agry kloth practical thiynwda.
Na
Art,Geography,Agri Science කරා නම් Architect Faculty යන්න එහෙම ගොඩක් සෙට් නේද සර් subjects ටික..😀💙
Ow 💖
ඔව් වඩා හොඳයි geography කෘෂි විද්‍යාව සමග එකට තෝරා ගැනීම...දෙකේම බොහොම සමාන කරුණු කාරණා තියෙනවා...තුන්වන විෂය හොඳට සැලකිලිමත් වෙලා කැම්පස් පොත එහෙම බලලා තෝරාගන්න නැත්තං මං ගාව තියෙනවා උසස් පෙළ විෂය තෝරාගැනීම පිළිබඳ තොරතුරු...
@@agri-6239 හරි.ගොඩක් ස්තුතියි සර්😇💙🙏
@@agri-6239Agree,media,geography me subjects tika set neda sir
සර් මම 2006 a/l කලේ maths වලින්. ඒ සැරේ fail මට නැවතත් කලා විෂයෙන් උසස් පෙළ හදාරන්න හිතුනා. මම agri , home science, කරන්න හැදුවේ. අනිත් විෂය ලෙස භූගෝලයද, සිංහල ද හොඳ කරන්න. සර් කාගෙත් ප්‍රශ්න වලට පිළිතුරු දීලා තියෙනවා. ඒක ගොඩක් වටිනවා. ඒක සර්ට පිං කෙනෙකුට තියෙන ප්‍රශ්නයක් විමසලා දෙන එක. ස්තූතියි සර්. මම හම්බන්තොට ඉන්නේ
භූගෝලය
@@agri-6239 සර් ට ගොඩක් ස්තුතියි.
Agri,geography,agri tech කරොත් අනාගතේ මොන පැත්තෙන් වගේද යන්න පුලුවන් .... please tall me sir 😊❤
Sir Art valin Japan,Geography ,agri හොදයිද sir.ඒ ටික set venavada sir.z-core eka හොදයිද සර්.Ane sir reply ekak dennako..
සර් මං ආර්ට් වලින් media ,it ,agree karanna hithan inne සර් කෙනෙක් මට කිව්වා art එක්ක agri කරොත් අමාරුයි කියලා සර් එහෙම වෙයිද සර් (මං 2025 a/l ) අනේ සර් අනිවාරෙන් රිප්ලයි කරන්නකෝ😢😢
ඔයාගෙ කැමැත්ත ...මහන්සි වෙලා වැඩ කරන්න ...හොද z එකක් තියෙනවා agri වල...
Sir agri vala z core eka aduda vadida
Niyamai sir,❤😊
සර් මම 2024 A/L කරන්න බලාපොරොත්තු වෙනවා . මං Art එක්ක Agri කරන්න තමයි හිතාගෙන ඉන්නේ ..History , Geography , Agri මේ subject තුන හොදයිද සර් ? .Z එක කොහොමද සර් .
හොඳයි geo agri z වැඩියි
Sir technology strem aken ET agri kaloth kohomada agri vala Z aka vadi venavada please riplay mn 2024 AL karanne
හොඳයි ඒත් හුගක් ET ලමයි කරන්නේ it
Thank you are sir 🥰🥰
Sir Agri science, french kyna subject deka ekka wadiyenma match wenne media da histry da...
විෂය තෝරා ගැනීමේ දී උසස් අධ්‍යාපන අවස්ථා පිළිබඳ මාර්ගෝපදේශ බලන්න මීඩියා ටිකක් පහසුයි
සර් අපේ ස්කොලේ agri සර් කියනවනෙ agricultural engineering යන්න නම් biology එක්ක agri කරන්න ඕනි කියලා😥.. Engineering technology එක්ක agri කරාම BET degree ය විතරයිලු පුළුවන් 😥😥
තමන් දන්න පරාසය වෙනස් වෙනව😊
@@agri-6239සර් මම යාපනය agriculture faculty එකට select wela inne mata barida agricultural engineer කෙනෙක් wenna
පරණ සිලබස් එකෙන් ලිව්ව කෙනෙක්ට අලුත් සිලබස් එකෙන් agri එක්ක tech විශයක් කරන්න පුළුවන් ද
Sir mam 24 al den agri walata maru unoth agri syllabus cover krgnn puluwnd
Sir මම 2024 A/L මම art එක්ක තමයි agri science කරන්නේ සර් art එක්ක agri කරලා campus ගිහින් අපිට කරන්න course තියෙනවා ද ( ආර්ට් කරපූ අයට)
Degree eka තමයි 🙂
Art krpu ayta eliye cous mond sir thiymn
Hondata padama theruna thank you very much sir.
Agri,home science, political science me subjects 3 හොඳයි da sir aulak wei da
සර් මම 2024 AL කරන්නේ..මට OL Results A7 B1 C1 ගණිතයට C මට physics ටිකක් අමාරුයි ගණිතයට C නිසා කොහොමත් අමාරු වෙයි කියලා හිතෙනවා..මම දැන් හිතාගෙන ඉන්නේ Agri කරන්න
එන්න අපේ ඔන්ලයින් පන්තියට
@@agri-6239kohomd join wenne sir
සර් මගෙ පුතා bio එක්ක physics කරන්නේ ..එය අත හැර කෘෂි විද්‍යාව විශය තෝරා ගන්න හිතුවා. එම විශයේදිත් ජීව විද්‍යාව වගේම points තියෙනවාද කට පාඩම් කල යුතු....එහෙම නැත්නම් O/L විද්‍යාව වගේ පාඩම් කර අවබෝධයෙන් පිලිතුරු ලිවීම කල හැකි ද ? මගේ පුතාට O/L විද්‍යාවට " A " තියෙනවා ...එයා විද්‍යාවට දක්ශයි ..එයා Moniculer sciencetic කෙනෙක් වෙන්නයි ආස..biology ,Agri,chemistry කරලා විශ්ව විද්‍යාල ගියොත් ඒ තනතුරු වලට යන්න පුලුවන් ද ? මාස 10 කින් මේ විශය නිර්දේශය සාර්ථක අවසන් කරගන්න පුලුවන් වෙයිද සර්...
Sir agri ,chemistry, bio karama microbiology degree eka karanna puluwand kalaniya university eke
Sar 2024 online class නැද්ද
Thank you sir 👍
Sir art wlin agricultural krla krushikrmanthyr rakiyawak krnna barida (කෘෂිකර්ම upadeshaka ) wge ....agri school yannth puluwn bio ,tech wlin withrda puliwn
Supiri sir video eka nam 🎉🎉😊
සර්... Bio,Chemistry ,Agri කරලා MLT යන්න පුලුවන්ද?
Sir man bio , chemistry , physics Kala..e tika tikak amarui wage..Man second shy eke tech karanna hithan Inne...Agri ,BST, SFT .... Masa 6 k wage thama thiyenne second shy ekata..e masa 6 n tech syllabus cover karaganna puluwan weida ?
මාස 10ක් තියෙනවා
Oyage 1st shy results monada.
සර් මම 2024 A/L කරන්නේ මම A/L වලට කරන්න හිතන් ඉන්නේ agri , Japan අනිත් subject eka මොකක්ද කරන්නේ කියලා හිතාගන්න බැරුව ඉන්නේ සර් 🥲🥲🥲🥲
Bc , political science , ict , home science , අනේ සර් මේ subject ටිකෙන් මට හොද subject එකක් කියන්නකෝ 🥲🥲😃😃
Please reply sir
econ
@@agri-6239
Sir agri walata class karanawada kurunagala
Thank You Sir ♥️🙏
සර් විද්‍යාවට කොහොම රිසාට් එකක් ඕනිද ආට් වලට කෘෂි කරනවනම් plzz reply 🙏🙏🙏
S,c
S/C පාසල් අනුව වෙනස් වෙනව...ඔයාට පුළුවන් කියල හිතෙනවනම්..ol රිසල්ට් බලපාන්නේ නැහැ
@@agri-6239 tnq sir 💖
Thank you sir 💪✌️
Sir මම 2022 A/L art වලින් කරේ මට C 3ක් තියනවා.. 2nd shy කරන්න බලාපොරොත්තුවක් තියනවා මොනවද සර් ඒ පැත්තෙන් ගියාම තියන ජොබ්.. අනික විද්‍යාපීඨ ගියාම teaching විතරද තියෙන්නෙ සර්.. අනේ පුළුවන් නම් පිළිතුරක් දෙන්න sir..😊
Whatsapp කරන්න
Sir bio ekka agri karala molecular yanna pluwan da ?
Sir agre කරලා Nursing යන්න පුලුවන්ද
Thanq sir danne nati godak dewl den gtta Agri gana
Sir japan wge language ekk karama z score ek wdi wenwd
Thank you very much sir
❤
Sir 2021 al lamyekth agri hda gnna kale athida
Athi puthaa
Art stream eken agri science karoth B hri A ekk hri A/L agri walata nettm wedi wena zcore ekk ne.university select nowunoth ynna peththak eththema ne.mahansi wenna beri nam art ekka agri krnna epa university erenna wena pihitak ne.bio ayata tech ayatanam agri school, nursing school hri ynn puluwan university select nowunath.
Thank you sir ❤️
Sir sinhal , midiya ekk agri science krnn පුළුවන්da sir.
Thank you sir...
Sir mama OL walata Agriculture kara A ekak thiyanawa. AL 2024 Mama karanne Geography ,media ,Agriculture.AL agri amaruda mama Law faculty yanna asawen inne.Agriculture "A" ekak nathuwuno Law Faculty yanna bari weida sir
Sir political media agri ekata karanna puluwansa
සර් එතකොට සම සෞඛ්‍ය අංශයෙන් යන්න පුලුවන්ද.මම bio,agri,chemistry කරන්නෙ ඒකයි.science faculty yanna puluwanda sir .
@@RoshanHerath-ec1jh පුළුවන්
Sir Biology,Agri,Chemistry karala science faculty ynn puluwanda
පුළුවන්
සර් මට O/L වල විද්‍යාවට C තිබ්බොත් ටෙක් කරන්න පුළුවන් ද? ප්ලීස් සර් රිප්ලයි කරන්න 🥺🙏
පුළුවන් 👍සමහර පාසල් වලට යන්න බැහැ ..හේතුවඉල්ලුම වැඩිනම් වැඩිම ලකුනු පමනයි ගන්නෙ
Bio ekk agri krala Dental Wet ynn puluwnda
අනේ සර් මම මේ පාර bio වලින් 2nd shy කරමින් ඉන්නෙ..තවම physics තිබුනෙ නෑ .ඒත් මට physics ගොඩක් අවුල්..1st shy එකෙත් physics fail.මම agri වලට දැන් මාරු උනොත් මට කරගන්න පුලුවන් වෙයිද..ඊලග පාර skip නොකර 3rd shy කරලා agri වලට සාමාන්‍ය ප්‍රතිඵලයක් හරි ගන්න පුලුවන් වෙයිද මාස 11කින් වගේ😣 ane plz reply sir.
පුළුවන් අනිවාර්යයෙන් ..මහන්සි වෙන්න ඕනෙ ...ඔන්ලයින් සම්බන්ධ වෙන්න පුළුවන්
@@agri-6239 ok..thnk you sir..ඔන්ලයින් ක්ලාස් එකට සම්බන්ධ වෙන්නෙ කොහොමද සර්.. agri subject එක ගැන මුකුත් දන්නෙ නෑ .ඒ නිසා මුල ඉදන්ම කරන්න ඕනෙ..
Sir mata law faculty yanna one first shyma..e nisa mn logic , agree , english lit karoth bariweyd...ewa galapenne nadda ? plzzz sir uththarayak denna
සර් art වලින් ඇග්රි කරාම තියෙන chance මොනවද ..සර් පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද
Whatsapp මැසේජ් කරන්න විස්තර එවන්නම්
Sir chemistry B biology C agri S thibboth kurunegl district eken mona wge z ekkd enne. Plz reply me.me result ekt monw hri course ekk select weid .
Art වලට Agri,english,japan කරොත් job demand එකක් තියෙද sir? Plz reply ..
Ow වෙන රටක හොඳින් තියෙනවා
@@agri-6239sir Agri ,geography ,dancing karoth prashnayak nadda.plz reply 🙏
Sir mn commerce kare. Mt agri ekka ecconting ain karala econ & bs krnn pluwand sir. Ehm kroth campus ynn amaru weid?
Matath eka Dana ganna one
පුළුවන්
Sir art karana kenek agri karala ayurweda shesthrayata yanna berida
@@KavishkaKinesh-i6m පුළුවන් ගැටලුවක් නැහැ
Art stream eken sinhala ,ict ,agriculture, combination eka hodai da sir
බර වැඩියි
Sir bio එක්ක ඇග්රි කරල agri manegment degree එකෙන් යන්න පුලුවන් job මොන්වද සර් මට කිසිම අදහස්ක් නැ ඒ ගැන පොඩ්ඩක් කියල දෙන්න පුලුවන් ද සර්
Whatsapp කරන්න
සර් මම මේ පාර o/l ලිව්වේ මම a/l වලට Bc,පොලිටිකල්,කෘශි විද්‍යාව ඒවයින් මොනවද සර් තියෙන රැකියා
Sir mn karanne bc, darama , agri karanne sir mata campus yanna puluwanda sir. mewa karala mata job ekak thiyeida sir
Sr agri ,chemistry , bio krnna පුළුවන් da
Puluwan
sir okkoma kivva hebei agri vlata pita rata jobs valata illunma kivve nehene
සර් art වල නීතී පීටය විතරද උසස්ම....?බාශා බාවිතයේ zscre එක ඊටවඩා වැඩීනේද?
ලංකාවේ රැකියා වෙළඳපොළ වැඩි අගයක් දෙන්නෙ නීතියට නෙ ..ඒකයි
@@agri-6239නීති පීටයට ගන්න වයස් සීමාව මොකක් ද
සර් agri එක්ක geography,home science කරන්න පුළුවන් ද?
පුළුවන්
Sir man art walin agri kala ita amatharawa NVQ 4 thiyenawa sir mata agri diploma eka karanna puluhanda koheda karanna puluhan sir plz reply🙏🙏🙏🙏🙏
Thanks sir.
Sir mn 2024 A/L
භූගෝල විද්‍යාව එක්ක කෘෂි විද්‍යාව කරන්න පුළුවන්ද ඒ විෂයන් දෙකම විද්‍යා පැත්තට වැටෙන නිසා school වලින් කරන්න දෙයිද? මේ විෂයන් දෙකම එකට කරන්න අමාරුයි ද?
Please help me
පුළුවන් ඕනෙ තරම් ලමයි කරනව
Thanks sirt, sir 2026 Al liyana inna lamayek mam 10/11 grade walath agree kara,mam science karanne nethiwa biyo , agree karanna hithuwa godak kattiya mat kiwa agree karam job ne , kisim deket yanna be Kiyala aththamai sir mat wen karanna deyak nethi nisa you tube ake video hoyanna gaththa agree sambandawa ,e yaddi. Mat sirge me video aka hambune thanks sir mam den aththatam Vishwas karana agree aththatam hodai kiayal ❤❤
ඔව් දරුවො බය නැතුව හරියට කරන්න ...2026 zoom online පන්තියට සම්බන්ධ වෙන්න .0776949860
Sir art wlin agri krddi thwa thorgnn puluwn subject monwd
Art එක්ක agri කරාට වැඩක් නැද්ද සර්...agri school යන්න බැරිද.😣.අනේ මට තේරෙන් නෑ මං මේ පාර o/l ලිව්වෙ.අනේ කවුරු හරි කියන්නකෝ.😣..art කරලා බෑද😣😪😭 මට o/l agri A එකක් තීනව..අනේ පුළුවන්ද සර්
Matath oyage .ma prashne thiyenne oluwa wikarai
දුව බය නැතුව කරන්න ඇග්රි ස්කූල් යන්න පුළුවන් ගොඩක් අය බොරු කියනව .අනික සයන්ස් subject එකක් නිසා පිලිගැනීම වැඩියි..z එකත් වැඩී.ජොබ් උනත් වැඩියෙන් තියෙනවා
Sir
Chemistry -s
Bio- B
Agri - B
Thibunama university ynna puluwanda
දිස්ත්‍රික්කයට අනුව වෙනස් වෙනව
Sir agri sciencetist vent agri ekka bio karantama onada
සර්.... මම කැමති නර්සින් යන්න USA වල........ ඉතින් ඇග්රි එක්ක බයෝ කරාම පුළුවන් නේද..... කැම්පස් ගිහින් බැරි ද සර් 😔
පුළුවන්
Agri කරලා nursing campus ගන්නෑ නෙ nts විතරනෙ ගන්නෙ🤔
@@pasi4882 campus නර්සිං බැහැ පුද්ගලික කරන්න ඕනෙ
මම 2025 A/l වලට bio එක්ක agri කරන්න හිතන් ඉන්නේ...සර්ගෙ ක්ලාස් වලට එන්න සර් ක්ලාස් කරන තැන් මොනවද කියල කියන්න පුලුවන්ද
Kurunegala
Online දිවයිනටම
සම්බන්ද වෙන්න මොකක්ද කරන්න ඔනේ
@@teamSasindu whatsapp 0776949860
සර් ict කිසිම දෙයක් දන්නැති ළමයෙකුට උනත් කෘෂි විද්‍යාව කරන්න පුළුවන් ද පාඩම් කරලම විතරක් ගොඩ දාන්න පුළුවන් ද
පුළුවන් දරුවො
@@agri-6239 thank you sir
සර් A/L agri කරන්න O/L වලට agri කරලා තියෙන්නම ඕනද? මම 2024 A/L කරන්න ඉන්නෙ.
කිසිසේත් නැහැ .... ඒක වෙනම විශයක්...එහෙමනම් අනිත් ඔක්කොම විශයන් ol උගන්නන ඕනිනෙ 😊
Hari sir thank you
Sir Mage idea eka Sft,Bst,Agri karala chef kenek wenna.meka subjects 3 gena mokakkada obathumata kiyanna puluwan
ගැටලුවක් නැහැ .පලමුව උපාධිය ගන්න
Sir Bio, chimistry, agry karala
Loyar kenek wenna barida
Plwn
පුළුවන් ඉස්සෙල්ලා උපාධිය ගන්න ඕනෙ
sir man art ekka karanna hithanna inna sbut ekak thama arg science , arg science ekka geography කරන්න පුලුවන්ද ,sir Geography o/l වලට කරලා තියෙන්න ඔනිද sir, apita o/l කරන්නෙ නැතුව Geography karanna පුලුවන්ද sir
Ol ඕනෙ නැහැ කරන්න පුළුවන්
Thanks sir
Agru ekKk Bio කරලා ආයුර්වේද medicin yanna. බැරිද සර්
බැහැ ...private යන්න පුළුවන්
Thank you sir
sir biology, chemistry, agricalture karana lamayekge pradana wishaya wenne (z agaya thiranaya wena wishaya) mokakda sir.
Chemistry
Chemistry
සර් මම A/L වලට ART වලින් කරන්න ඉන්නේ. ( කෘෂි විද්‍යාව, භූගෝල විද්‍යාව, බෞද්ධ ශිෂ්ටාචාරය, මේ 3න ගැලපෙනවද සර්.). නැතිනම් කෘෂි විද්‍යාව, භූගෝල විද්‍යාව, ව්‍යාපාර අධ්‍යනය කරන්න පුලුවන්ද සර්.
Z වැඩි ඒව තෝරගන්න
@@agri-6239sir art ekk agry krla agry school yanna ba kiyanawa aththda
Sir
Agri science
History
Media
Me subject තුන කරල campus යන්න පුළුවන් ද
භාෂාවක් තෝරාගන් නැති එක ප්‍රශ්නයක් වෙයිද
History thorgnn ep Z cor ek adui
Sir,agri eka karanna hoda anith subject monawada
Sir A/L , LANGUAGE EKAK EKKA AGRICULTURE KARANNA PULUWANDA, Please comment.
පුළුවන්
Sir mata 2021 o/l valata A5 B3 c1 tyenav agri valatath A mama a/l valata sinhalay agri geography karoth hodha job thiyey ned
Art nisa bayath thiyenav job nathived kiyala
සර් ඇග්රි ටෙක් කරලා යන්න රැකියා අවස්තා තියෙද........?
සර් තව ප්‍රශ්නයක් තියෙ
O/l වලට කෘශි කර්මය කරලා නැතුව මෙ විශයන් වලට ගියාම ප්‍රශ්නයක් තියෙද
සර් මන් agri , bio , chemistry කරන්නේ මට AAA ගත්තොත් low faculty යන්න පුළුවන් නේද
බැහැ ..ඔයා ඉන්නෙ විද්‍යා ධාරාවේ ඔයාට low යන්න ඕන ඕන නම් ආට් වලින් කරන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාට උපාධිය ගත්තට පස්සේ කිසි ගැටලුවක් නෑ low entrance exam එක ලියලා ලෝ කරන්න පුළුවන්..
Sir geography ,agriculture buddadarmaya awulak yayida
bc? Z
@@agri-6239 sir agri , media , geography subjects thuna hodayida
@@gaminiabesinha1171 හොඳයි
Bio , agri , physics karann bada sir
Bio hari, physics hari atharinna puluwan. Eth Chemistry atharinna ba
බැහැ ..කලොත් ඔයා art ගොඩට වැටෙනව .open subject
Sir 2026 A/l agri online sir class karannawada 😢
ඔව් 0776949860 whatsapp කරන්න
Sr agri logic econ krala low college yann puluwm da sr
පුළුවන්