My first ever celebrity crush 😘 40 ++ my gosh god bless him and his talent and May him and bathiya be blessed with the best always and forever ! Thank you so much for giving us the best in music and specially letting us know and teaching the real meaning and beauty of music in this world 🙏🏻
this song "Daney" from life album is a beautiful song!! i still can remember the lyrics! we used to listen to it all the time those days! we had a radio only! so used to listen three four times a day! it brought back many memories !
Coach santhush u have the most romantic voice in SL according to my point of view...🥰🥰🥰When I hear a song from ur voice, it feels me more and more....jaya wewa...🤗❤
My teenage crush,,that heart touching voice,,whole lot of practical ideas,,humble personality ...thank you manu for this...specially for letting us enjoy " දැනේ " again...mam e kale chemistry pothaka anthima pituwe liyagena hitiya lyrics😀😀
Wow what a voice Santhush has😍 their voices keeps getting better & better ❤All time favorite B&S❤B&S is respected by all. Their talent is beyond words. Very very talented singers with amazing voices. B&S doesn't seem to be aging one bit. God Bless B&S.❤❤❤❤
We are very happy to listen these favourite songs again..BECAUSE OF MY LEGEND SANTHUSH WEERAMAN'S MAXIMUM CONTRIBUTION WE CAN ADMITE THESE FOUR SONGS EVEN WITHOUT MUSIC.. KEEP IT UP.. OUR OVERWHELMING BLESSINGD FOR A SAFE N HEALTHY FUTURE🙏🙏
1. Thank you For hosting and for the questions presented which cleared many childhood doubts which we had . ❤️ . 2. Thank you Santhoosh aiya for singing “Paya ena “ which is the first ever acoustic version I’ve heard of it and you made me love it more and more 3. The guitarist - you are a legend which we didn’t knew in our childhood but now here you are . Happy to share this session with all of my friends ❤️
Manu, you would do a great service if you bring relatively unknown musicians who are producing music of alternative genres. There are a lot who have not chosen a commercial path but make arty productions within their own capacity with a small fan base in Sri Lanka. They make music on different genres like Rock, Jazz, Metal, Fusion, Experimental Folk etc but with Sinhala Lyrics. We see these popular artists you are interviewing everyday and there is not much more to explore in their journeys. You being a respected popular interviewer, this is one of the best ways in which you can expand the musical tastes of people in the country while helping such alternative artists. Think about it :-)
මුලින්ම වැඩසටහන අප්ලෝඩ් කරා .පොඩි තාක්ෂණික දෝශයක් ආපු නිසා 2000 විතර බලලා තිබුනත් අයින් කරන්න වුණා .සමාවෙන්න .🙏
කට්ටිය බලන්න වැඩේ හොඳයි නම් පුළුවන් තරම් ශෙයා කරලා උදව්වක් දෙන්න❤️
♥
❤
me meka weraddak tiyenava neda.. paaya ena song kiyala kiyanne nethu kalma song eka genane.. premier eke ehemane tibbe
සම්පූර්ණ වීඩියෝ එක අපි බැලුව මුලින් ..👍👍👍
ඒකනෙ මම 5.00 ඉදන් බලන් උන්නේ... මම හිතුව අද ප්ලේන්ටියත් නෑ සිංදු දෙකත් නෑ කියල...👍👍👍
බොහොම ස්තුතියි සන්තුශ් අයියේ සොඳුරු අදහස් වලට...🙏
කලා ලොවේ මට හමු වූ අපූරු සොඳුරු සහෘදයින් දෙපලක් භාතිය, සන්තුශ් ❤️
මනු මල්ලි, ජය වේවා ඔබට...❤️
ස්තූතියි අක්කේ ❤️🙏
❤❤
ඔබතුමිය ගැන වගේම කෝච් කසුන් කල්හාර මහත්තයා ගැනත් හරිම ආදරණීයව සන්තුශ් සිහිපත් කරා අපිත් දැක්ක ..❤❤❤
ඔබතුමිය ගැන එලෙස අසන විට අප...🤗😍🤗😍🤗
Miss ♥♥✌
• 7:28 දැනේ
• 18:30 පායා එන සදවත
• 27:50 තාරුණ්‍යයේ
• 42:08 නෙතු කැල්ම මා වෙලයි
❤️
🖤🤗
Thank you!!!
Nalin samathayoooo
ලංකාවේ සරාගීම හඩ හිමි ගායකයා..❤️❤️❤️❤️
✌️❤️
Very true
කවදාවත් වයසට නොයන ආඩම්බරකාරයා සන්තූෂ් අයියා හදවතින්ම සුභ පතනවා ඔයාගේ ඉදිරි ගමනට ඒ වගේම මනුරංග අයියට ගොඩක් ස්තූතියි ම්‍ෙ වගේ අර්ථවත් හදවතට දැනෙන්න ගයන සුපිරි කලාකරුවන් ඔයාගෙ වැඩසටහනෙන් අපිට අරන් එනවට මනුරංග අයියෙ ඔයාගෙ ඉදිරි ගමනටත් හදවතින්ම සුභ පතනවා ජයව්ෙවා❤❤❤
🙏❤️
මේ සිංදු මුලින් ම ඇහෙද්දි මම 6 වසරේ. අම්මෝ පිස්සුවෙන් අහපු කියපු සිංදු 😍
ලස්සන ම අතීතයක් අපිට තිබ්බේ. තාරුණ්‍යයේ, වසන්තයේ, life, මනුසත්කුලේ.. හරිම ආසාවෙන් මාර ගැම්මකින් අහපු සිංදු. ඒ කාලේ අලුත් ම music, rap අපි ඇහුවා, වෙනස්ම images දෙකක් හරියට blast එකක් උනා වගේ 🤩
අදටත් ඇහෙද්දි ලස්සන අපිව ආයෙත් ඒ කාලෙට අරන් යන ලස්සන සිංදු. අපිත් ආසම තාරුණ්‍යයේ album එකට. ආදරෙයි childhood crushes ❤️ Best duo in music field 🔥
කවදාවත් වයසට නොයන දෙන්නෙක් BNS අයියලා.. 😍😍❤❤ සන්තුෂ් අයියාගේ හිනාවට මං හෙන ආසයි.. හරිම ලස්සනයි .. පොඩි කාලේ ඉඳලාම ආදරේ කරන දෙන්නෙක්.. 😍❤❤ මනු අයියේ ඔයත් සුපිරියි 😍😍💖💖 තෙරුවණ් සරණයි හැමෝටම ..
❤️
මේ දෙන්නා නම් කවදාවත් වයසට යන්නේ නෑ. සමාන්යෙන් කලාකරුවෙක් ජනප්‍රිය වෙන්නේ එක පරම්පරාවක් විතරයි. ඒත් මේ දෙන්නා පරම්පරා ගනනාවක ජනප්‍රියයි. මේ දෙන්නාට ඒ කාලේ තිබ්බ ජනප්‍රියත්වය තාමත් ඒ විදියටම තියනවා. දැන් ඉන්න් ඕනම පොඩි ලමයෙක් මෙයාලට ආදරෙයි එදා වගේම
🌎❤️
yes i still only 14 years...i love them.. I many of their creations.....
Crush of mine since teenage ❤️ The most romantic sinhala voice so far ever listened!
❤️
හරි මනමාල හිනා වක් සහ ඇස් දෙකක් ❤❤
සන්තුශ් සර්ගේ වොයිස් එක🎶❤️🎧
ඒක වෙලාවකට
භාවනාවක්,
ආදරයක්,
ගැම්මක්,
සතුටක්
කෙලින්ම කිව්වොත් රස ආකරයක්🔥🥰🤩😍🎶🙏🤗
❤️
හරි ලස්සන හිනාවක් තියෙන්නෙ. මන් චූටි කාලෙ ඉදන්ම ආදරෙයි සන්තුශ්ට.❤️❤️
ඉරිසියා හිතෙන කටහඬක්... වයසට යන්නෙ නෑ නෙ අප්පා.. 😁 ආසම හඬක්! ❤️❤️
චූටි කාලේ මතක් වුනා.. හරිම ආසාවෙන් අහපු, තාමත් අහන ආසම සිංදු හතරක්.. හරිම ලස්සනයි..❤️❤️
🌎🙏
සන්තුශගේ හිනාව 😃 හරි ලස්සන යි 😍😍😍
❤️
Anr ow ane man eka status th damma e heenawa harima lassanyi...bathiyage heenawath harimalassanayi...e athare manurangage heenawath ekathu unahama thawath lassanayi
හැමදාම හදවතේ රැදෙන කලාකරුවන්
😊 love you BNS ❤❤
Santhush weeraman 😍👍
❤️🙏
උමාරියා ඇවිත් කසුන් ගැන ආදරෙන් මතක් කරා.සන්තුශ් ඇවිල්ලා සශිකා ගැන ආදරෙන් මතක් කරා. ආදරෙයි ඒ සහෝදරකමට
❤️🌎
Na na Santhush adaren katha kare umariata eke aye dekkak natha
Pradeepa De Silva අනිවාරෙන් අයියා ඇවිත් නංගි ගැන ආදරෙන් මතක්න්නනොකර බෑනේ.. 😊
සන්තුෂ් ❤️ආසම චරිතයක්
පාසල් කාලේ ඉඳලා අද වෙනකන්ම තවමත් මගේ ප්‍රියතම ගායකයා. Santhush sirගේ කටහඬෙහි තියෙන feel එක මට තවමත් වෙනම කටහඬකින් දැනිලා නෑ ❤❤❤
❤️🙏
මගෙ පාසල් කාලෙ ඉදන්ම ආසම ගායක දෙපල BNS. ❤️❤️ ඒ කාලෙ ඉතින් පත්තර වල ගිය article ,photos පවා එකතු කරා 😍.තවමත් මගේ ප්‍රියතම ගායක යුවල ❤️❤️
සරලත්වයේ සරල බවත් ගැඹුරු බවත්,ගැඹුරත්වයේ සරල බවත් ගැඹුරු බවත් හොඳින් අඳුනාගත් දෙපළක්!
Respect Santhush sir!! ❤
#BnSForever!
❤️🌎
ලංකාවෙ ඉන්න දක්ෂ නිහතමානි බුද්ධිමත් ගායකයෙක් සන්තූශ්
ලංකා ෙව් තියන එකම සරාගී කටහඬ සන්තුෂ් වීරමන් ❤❤❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍
Thanks Santhush and Manu... මෑත කාලෙ BNS concerts වල ඇහෙන්නෙම නැති මගෙ ආසම සින්දු 4ක් මේ... ❤️❤️❤️❤️
❤️🌎
මම ඔයාට කියන්නමයි හිටියේ මනු අයියෙ කෝච් සන්තුශ් ගෙන්නන්න කියල . හිත හොද ගායකයන් දෙන්නෙක් bns කියන්නෙ. ඔබට බොහොම ස්තූතියි .
❤️
නලින් අයියා, ඔයා තමා ලංකාවේ දැනට ඉන්න හොඳම ගිටාරිස්. පිලිස් පරිස්සමෙන් සුවෙන් ඉන්න ! ඔයාව අපිට වටිනවා !
සන්තුෂ් සර්ගේ voice ඒක භාවනාවක් වගේ අහන් ඉන්න හරි ආසයි♥️♥️♥️♥️🔥
ධර්මාවබෝදයෙන් යුතුව යන ගමනක්. දුක අඩුයි. මනු අය්යේ ඔබටත් ජය. 🙏
2000 නම් මං 6 වසරේ.මේවා තමයි ඇහුවෙ ,new millennium lyrics ලියාගෙන පාඩම් කරගෙන යාලුවෝ එක්ක school ඉඳන් කියනවා.හරිද වැරදිද අදාල නෑ අපිට ඇහෙන විදියට තමයි අපි කියන්නෙ🤭.සිරි සඟ බොධි එකත් අපිට ඕන විදියට අපි කිව්වා school trip එහෙම යද්දි
🙂
school van ekata cassette එකක් ගෙනවා 9 වසරෙ අක්කා කෙනෙක් මං එතකොට 7 වසරෙ.
❤️❤️❤️❤️❤️
My first ever celebrity crush 😘 40 ++ my gosh god bless him and his talent and May him and bathiya be blessed with the best always and forever ! Thank you so much for giving us the best in music and specially letting us know and teaching the real meaning and beauty of music in this world 🙏🏻
❤️🌎
Same here.. Love that voice.. it’s just heavenly.. God bless you Santhush Aiya.. Thanks Manu aiya for bringing him up..
2000 අපි ඉපදිලත් නැහැ......bt. B&S කිව්වෝත් ඒ songs වලට......... 🔥🔥🔥
❤️🌎
1997 අවුරුද්දේ රස රිසි ගී වලින් මුලින්ම දැක්කෙ ....
අද වෙනකම්ම එක වගේ ම කැමති ගායකයෙක්...
සන්තූශ් වීරමන්...🎧💖🎵
Good Luck B n S....🎀
❤️🌎
98 වෙන්න ඕනි.ඔබ නෑ අද මගේ ලගින් සිංදුවෙන්.
අනේමන්දා සංගීතය එක්ක බැදිච්ච මිනිස්සු වයසට නොයන්නෙ අැයි කියලා😐
ලෝකෙ සංගීතය නැති දවසක ඉරක් පායන්නැති දවසක් වගේ වෙයි, එ් කියන්නෙ මිනිස්සු ඔහේ මලානික වෙලා මැරිලා ඉදිවී තැන තැන😟
හරිම අාදරණීය සුන්දර මිනිස්සු වෙනවා සංගීතය එක්ක එකතු වුණාම . . . මට හිතාගන්න බැහැ මොකක්ද සංගීතය කියන්නෙ කියලා,කොහොම ලෝකෙට අාවද කියලා😶
♥
❤️
තාරුණ්‍යයේ අද ඇහුවේ හරිම ලස්සන ගීතයක්..නිලාර් මහතාගේ පද නම් ඉතින් ආයේ සුපර්..❤️❤️හොයාගෙන අහන්න ඕන.සන්තුෂ්ගේ ඒ හඩෙන් තව ගීත එනවා නම් හරි..
මනු අයියා 😍❤️ සන්තුෂ් අයියා එනකල් හිටියේ මේකට 😍😍❤️❤️❤️
❤️
යුගයක් පෙරලි කරපු සුන්දර හඬ පෞරුෂයක් ❤❤ කෝච් සන්තුෂ්❤❤💪
❤️🌎🙏
සන්තුශ් සර්ගේ හිනාවට මං එදා ඉදන් ආසයි ආදරෙයි.he is my crush forever❤️
❤️
භාතිය සන්තුෂ් දෙන්න ටම හරිම කැමතියි ,ආදරෙයි හැමදාමත් ❤ඔබලා ලංකාවට ආදර්ශයක් ,ආඩම්බරයක් 🙏👍🥰🌹
🌎❤️
Can we take a moment and appreciate that guitarist. Bravo 😍
this song "Daney" from life album is a beautiful song!! i still can remember the lyrics! we used to listen to it all the time those days! we had a radio only! so used to listen three four times a day! it brought back many memories !
🥂
Coach santhush u have the most romantic voice in SL according to my point of view...🥰🥰🥰When I hear a song from ur voice, it feels me more and more....jaya wewa...🤗❤
❤️🙏
@@MANURANGA මනූ අය්යෙ..thnks for the recommendation..❤2000 වෙද්දි වයස (-4)නිසා😂 සරා සිහින ඇල්බම් එකේ විතර ඉඳන් songs ටික විතරයි අහල තිබුනෙ..කිව්ව නිසාම telegram gp එකකින් ලොකූ ගේමක් දීල හොයාගෙන තාරුණ්‍යයයේ, life, වසන්තයේ Album ඔක්කොගෙම සින්දු අහල බැලුවා.....දැන් පිස්සුවෙන් වගේ අහනවා....😊❤thnk u very much හොඳ ම සින්දු ටික recommend කරාට...❤❤🔥🙋අයිය සුපිරියට ම programme එක කරන් යනව...good luck..🔥
I agree with you 👍👍
@@mssperera896 ❤👏
👍👍👍👍👍💖💖💖💖 theruwan saranai obata
Beautiful voice, one of my favourite singers, very humble.
Love to watch this pair in voice. But my favourite Santhush.
❤️
Santhush කියන්නෙ මගේ crush එක .❤️😁
සන්තුශ් වීරමන්.මගෙ crush එක 😋😍❤️
My teenage crush,,that heart touching voice,,whole lot of practical ideas,,humble personality ...thank you manu for this...specially for letting us enjoy " දැනේ " again...mam e kale chemistry pothaka anthima pituwe liyagena hitiya lyrics😀😀
❤️🌎
me too
@@thiranyayuvindikumarage358 😊😊❤️
Wow what a voice Santhush has😍 their voices keeps getting better & better ❤All time favorite B&S❤B&S is respected by all. Their talent is beyond words. Very very talented singers with amazing voices. B&S doesn't seem to be aging one bit. God Bless B&S.❤❤❤❤
❤️
කෝච් කසුන්වත් program එකකට ගෙන්වන්න අනේ..ඒ කෝචස්ල පස්දෙනාටම අපි එක වගේම ආදරෙයි
❤️✌️
✌️❤️
✌️
My Heroes since Childhood!!!!
Same humble personalities,undying talent and same song feel ❤️
Cheers BnS!!! 🏆
🙏❤️
Me too but still im a child...my dream people since when i born...😄
උමාරියා ළගට කැමතිම bns❤️✨️ඒ සින්දු කවදත් අහනවා😍
❤️🙏
BnS කියන්නෙ brand එකක් සංගීත ක්ෂේත්රයේ Out of the box හිතල වැඩ කරපු නියම චරිත දෙකක් ❤🔥
🙏❤️
මනූ අයියගේ program කොහොමත් මරු අදත් ඒ වගේමයි.. සන්තුශ් අයියා අභිධර්මය පොතක් වගේ 😊 ටිකක්..
මම voice බලන්න ගත්තෙත් coachesla නිසා.. ඒ පස්දෙනාටම ගොඩක් ආදරේ නිසා දැන්නම් වැඩියෙන්ම coach උමාරියට ආදරෙයි ... කාගේ team එකේ උනත් දක්ශනම් එයාට සතුටුයි .. U ❤❤
❤️🌎
😁❤️✋
මේ වගේ නිහතමානි මිනිස්සු ගේනවට ගොඩක් ස්තුතියි මනු අයියෙ
🙏❤️
Punchi kale idan mage crush eka....ohu kochchra awabodayen inna kenek da kiyla hodata therune respect 🙏🙏🙏💐
❤️🌎
We want that kind of songs from Bns❤"පායා ආ සදවත මනරම්"
🙏❤️
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤❤❤❤❤🙏🏻❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඒ රසට තාමත් ❤❤❤
Deviyo deepu katahandawal😍😍😍
We are very happy to listen these favourite songs again..BECAUSE OF MY LEGEND SANTHUSH WEERAMAN'S MAXIMUM CONTRIBUTION WE CAN ADMITE THESE FOUR SONGS EVEN WITHOUT MUSIC..
KEEP IT UP..
OUR OVERWHELMING BLESSINGD FOR A SAFE N HEALTHY FUTURE🙏🙏
❤️🌎
බලන්න The Voice Sri Lanka✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️ ජාත්‍යන්තර තරගයේ coaches ලගේ තියෙන ලෙන්ගතුකම, සහෝදරත්වය, බැඳීම....... කලින් Coach Umaria✌️ Coach Kasun✌️ ගැන මතක් කරා වගේ Coach Sashika✌️ ගැන Coach Santhush✌️ මතක් කරපු දේ ගොඩාක් ලෙන්ගතු යි.....🤩😃 ගොඩාක් ආදරෙයි.....♥️😀👍 ඒ ඉන්න Coaches නිසාමයි මේ ජාත්‍යන්තර තරගය බලන්න මෙච්චර ආසා.....
සම්පූර්ණ program එක අපි බැලුව මුලින්ම ...හරිම ලස්සන program එකක් බැලුව අවසානය දක්වාම නැවතත් කියන්නේ voice srilanka program එකේ නිවේදකයට එකම සුදුස්ස මනුරoග විජේසේකර තමයි ..ඉතිo ..❤❤❤👍👍👍
🙏😂❤️🌎🙏
ඒ කතාව නම් ඇත්ත. ඒ උනාට එතකොට දැන් සුමිරාන් අහන කුණු බැනුම් ඔක්කොම මනුරන්ගට අහන්න වෙයි. මොකද ඉතින් ඕකට කවුරු ගෙනාවත් අපේ මිනිස්සු එයාට බනිනවනේ
@@thejanarathnayake05 ඒ බනින මිනිස්සුම සතියක් දෙකක් යනකොට එයාතමයි පට්ටම කියල කියනව ස්ටෙෆ්නිටත් ඕකම උනා මතකනෙ..ඒ අපේ මිනිස්සුන්ගෙ හැටි ඒක අපිට වෙනස් කරන්න බැහැ මිනිස්සුම හිතල වෙනස් වෙන්න ඕනි
සුපිරි ....💯 නිහතමානීත්වය ඊටත් වඩා සුපිරි ....👌👌👌❤️🔥 💯💯❤️
❤️🌎
මේ program එකෙන් ජීවිතේට එකතු කරගන්න ඕනි වැදගත් අත්දැකීමක් රැසක්' මෙතෙකැයි කියා නිමකරන්න බැරි තරම් ප්‍රමානයක් ජිවිතේට එකතු කරගන්න පුලුවන් උනා වගේම සහ "ලන්කාවෙ තාරුන්‍යයේ "හැරවුම්ලක්ශය,කරගත් bhathiya&santhush ඔබ දෙපලගෙන්ම "කලාවේ' සුන්දර බව මනාව අවබෝධ කරගන්න තරම් මම සහ අන්සැම ගොඩාක් පින් කරල තියෙනවා.. බුදුසරනයි !!!
ආකර්ශනය වන හඩක්..❤️සන්තුශ්...ජය වේවා මනූ අයියා ..මේ වගේ රස වින්දනයන් දෙනවාට❤️
✌️❤️
1. Thank you For hosting and for the questions presented which cleared many childhood doubts which we had . ❤️ .
2. Thank you Santhoosh aiya for singing “Paya ena “ which is the first ever acoustic version I’ve heard of it and you made me love it more and more
3. The guitarist - you are a legend which we didn’t knew in our childhood but now here you are .
Happy to share this session with all of my friends ❤️
Thanks Shafi
🌎❤️
♥️🥺 mama COVID positive wela inna gaman mey ahanne…. දැහැන් ගත උනා ටික වෙලාවකට හරි... මහ ලොකු ගලක් හිත උඩ වගේ තියෙන්න හැගීමෙන් ටිකකට එලියට එන්න දුන්නට ස්තූතියි 🙏🏻 පරිස්සමෙන් ඉන්න...
හිනාව තමා වැඩෙ♥️😍
❤️
සන්තුෂ්ගේ හිනාව♥️🥰
Santhush 's smile is very preety ❤
සන්තුශ් සර්ව අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වුනා❤️❤️❤️❤️❤️
❤️
Super Voice Control .and much feel....Santhush...❤
My favorite singer.love his voice. ❤❤❤
🌎🙏❤️
අනේ බොහොම ස්තූතීයි...ගතයුත්තක් තියෙන ජීවිත අපිට සමීප කරනවට.....❤️💪 ඒ අදහස් තව තවත් සාර්ථක වේවා..!
Your voice touch our souls
It’s a meditation which could not buy affording any amount
Thank you legend
Love your voice👏👏👏
♥️ ✨ කසුන් කල්හාරවත් ගේන්න
❤️👍
Yes...please ❤️
Please..
My favorite boy band! Love you all! Stay safe! Love from USA❤️🌹
❤️🌎
❤️❤️❤️❤️❤️❤️ most favorable singers B & S since childhood 🤗👏👏👏
❤️🌎
We were eagerly waiting to see our favourite LEGEND SANTHUSH here..
Thanks for the ENTIRE crew for this magnificent effort🌐🙏
❤️
Nice to hear all the old songs! Loving it. Great work manu and santhush your voice still the same like the good old days. ❤️
පායා එන සදවත මනරම්..
හින්දි සිංදුවක් අහනකොට කිසි දෙයක් තේරෙන්නේ නැතුව දැනෙන හැගීම් තියෙන්න....
පොඩි කාලේ ඉදන් මේ සිංදුව අහනකොට ඒ වගේම දුකක්,ඒ වගේම හැගීමක් දැනෙනවා..
මේ සිංදුව වෙනම ලෝකෙට අරගෙන යනවා...
Good luck...👍👍👍
Cheers 🍺🍺🍺
Legend santush weeraman
❤️
Thank you manu ❤santhush wage adaraniya charithayak ada programme ekata genawata
❤️🙏
All times favorite ❤️ Santhush ❤️ Thank you for taking us back to the good old days ❤️
Ekanam aththa
වයසට යන්නෙ නැති ආදරවන්තයෙක් ♥️
Santhush sirtai sashika misstai dennatama supiri sinduwak hadamuko manu aiya ❤️❤️❤️🔥
🌎❤️
Great idea... ❤️❤️
තාම තරුණයි ❤️
දැනේ 7:26 😍😍 වැඩියෙන්ම රස විඳින ගීතයක්...
37:49
👆😁 කෝච් ශශිකා ❤️
❤️
Thank uu😁😍
That voice is my pain killer❤🥺.. Bns❤
🙏👍
started watching your videos from the beginning. So great keep it up !! Love the way you host the programme 💞
45:23 හිනාවනෙ වැඩේ♥👑
❤️
❤️❤️❤️
Why so handsome still the same❤️
B&S
✌️❤️
හැමදාම හදවතේ ගායකයන් දෙදෙනා BNS ආදරෙයි හැමදාම. ♥️♥️
❤️🌎
Meyala wayasata yanne na❤dan kalintat wada lassanai...eyage hinawa😊
❤️
ආදරෙයි ගොඩක් bnsලට.සන්තුශ් සර්❤️😍😍😍ස්තූතියි මනුරංග ඔබට සන්තුශ්ව ගෙනාවට
❤️
santhush enakan thamai api balan hitiye.
lassana wadak manu. mama thama blanawa.
🌎❤️
What a fabulous guitarist ❤️❤️
Voice තමයි tv එකෙන් බලන එකම program එක .. මේ දවස්වල නැති නිසා දුකයි 😑
❤️
this was superrrrbbbb... was waiting for this... Thank you so much... always the best SANTHUSH 😘❤👍
🙏👍❤️
This guitarist is awesome ❤ please bring him back ❤
Manu, you would do a great service if you bring relatively unknown musicians who are producing music of alternative genres. There are a lot who have not chosen a commercial path but make arty productions within their own capacity with a small fan base in Sri Lanka. They make music on different genres like Rock, Jazz, Metal, Fusion, Experimental Folk etc but with Sinhala Lyrics. We see these popular artists you are interviewing everyday and there is not much more to explore in their journeys. You being a respected popular interviewer, this is one of the best ways in which you can expand the musical tastes of people in the country while helping such alternative artists. Think about it :-)
Plain tea යයි සිංදු දෙකයි with Santhush. Thanks for the invitation Manu and thanks for the photos Nanditha.
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏