Jeevithayata Idadenna | Niranjala Sarojini | Sirasa TV | 29th March 2021

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 54

  • @monagunasekera1978
    @monagunasekera1978 Рік тому +2

    ආදරෙයි නිරංජලා සරොජනී මහත්මියට
    ඇයගේ ගීත වලටත් ඒ වගේම ආදරෙයි

  • @rotawewaseelarathanahimi3403
    @rotawewaseelarathanahimi3403 3 роки тому +27

    ඉතාමත් නිහතමානී ගායන ශිල්පීනියක් සමිමා සමිබුදු සරණින් ඔබතුමියට ආදරණීය ස්වාමිපුරුෂයා වන අබෙිවර්ධන මහත්තයාට නිවන් සුව ලැබෙිවා

  • @jdjshshsh9465
    @jdjshshsh9465 Рік тому +11

    අදරනිය චරිතයක් මම එතුමියගේ සිනහව වගේම එතුමිගේගීතවලට කැමතියි අබෙි මහතාට නිවන්සුව🙏🙏💗💖

  • @kanthimediwaka5637
    @kanthimediwaka5637 Рік тому +3

    දූ අනුරාධා....// ආසයි ඒක ආයිත් අහන්න සනත් සර් ඒ හඬ පෞරුෂය අරගෙන ගියා....දුකක් දැනෙනවා! එතුමාට නිවන්සුව පතනෙමි!!

  • @niroshanpatric8495
    @niroshanpatric8495 3 роки тому +16

    ආදරෙයි ඔබතුමියට...එදත් අදත් එ සිනහව අපි දකිනවා...හරිම ආදරණීයයි..

  • @supembara_jothi_page
    @supembara_jothi_page 3 роки тому +44

    තම ස්වාමිපුරුෂයා දේවත්වයෙන් අදහන අය තවමත් ඉන්නවා දැක්කම සතුටුයි.

    • @dinishaamarasekera3876
      @dinishaamarasekera3876 Рік тому

      Aththenma, ee mulu pawlema hetiyak. Niranjala mahathmiya ee dawaswala puduma kara lassanai, lassana niwasakuth heduwada dedenama ekathuwa. Mata mathakai api punchi dawaswala ee depala harima janapriyai. Obathumiya ta dirgausha lebewa.

  • @sriyaniranaweera-wj6vw
    @sriyaniranaweera-wj6vw Рік тому +5

    අදයි මට මේ වැඩ සටහන අහබ්බෙන් දකින්නට ලැබුණේ . කැමති ගායිකාවක්
    ඒ වගේම අනුරාධා නන්දසිරි මහත්මියට හොඳ ගායන හැකියාවක් තිබෙනවා.තවත් ඉදිරියට එන්න.
    .

  • @palithaassalaarachchi1497
    @palithaassalaarachchi1497 3 роки тому +6

    Fantastic program. What beautiful 3 decades they were, 1970s, 1980s and 1990s. We were blessed with lots of beautiful voices, beautiful music and lovely lyrics. We were so lucky to be in our youth during the period. Niranjala Sarojani and Abeywardana Balasooriya were two of my favorites. Thank you Sirasa for this program.

  • @roycearthur8060
    @roycearthur8060 Рік тому +1

    Brilliant massage to whole Sri Lanka. God Blessing, s. Jayawewa ❤🎉🎉🎉💯🙏😇

  • @geethaniabeywardhana
    @geethaniabeywardhana Рік тому +2

    හරිම සුන්දරයි

  • @vajiradeepawickramasooriya7965
    @vajiradeepawickramasooriya7965 3 роки тому +12

    ඔබ තුමියට යහපතක්තෙම වේවා 🙏තෙරුවන් සරණයි❤❤

  • @hutapatas721
    @hutapatas721 Рік тому +5

    Thank you Anuradha for keeping your family member's songs alive.

  • @ramanidemel1821
    @ramanidemel1821 4 місяці тому

    Siyalu denatama theruwansaranai 🙏🙏🙏🙏

  • @thakshisenani3075
    @thakshisenani3075 Рік тому

    Harimmq adarshamath..adaraneeya kanthawak..hamadamath adarei theruwan saranai

  • @lifeenjoy2746
    @lifeenjoy2746 3 роки тому +9

    නිරංජලා මහත්මිය ....නිරහංකාරකම ඕන වටත් වැඩිය ති ෙබනව.ඔබතුමියට නිදුක් නී ෙරා්ගිබව පතනව....සකුන්තල පීරිස් ගැන දැන ගන්න කැමතියි.

  • @renukasamaraweera7184
    @renukasamaraweera7184 Рік тому

    Harima Adaraneeya Kenek.
    Theruwan saranai Oba siyalu denatama. Anuradha harima Suhadasheeli kenek.
    Malkanthi mathiniya mage loku akka apita adaraya karanawa wagemai.❤

  • @priyadharshaniperera3796
    @priyadharshaniperera3796 3 роки тому +7

    තෙරුවන් සරණයි

  • @hutapatas721
    @hutapatas721 Рік тому +1

    Niranjala, How beautiful when you are listening to Anuradha with a beautiful smile.

  • @sulochanamalage9573
    @sulochanamalage9573 Рік тому

    Harima pin patai obathumiyta bs deergasha bs

  • @kumarisandykumari5881
    @kumarisandykumari5881 2 роки тому +1

    Harima adaraniyai budusaranai oba tumiyata

  • @k.sujeewachandimali4785
    @k.sujeewachandimali4785 Рік тому

    සම්පූර්ණ පවුල ම රටටම ආදර්ශයක්

  • @sujeewasriyangani3987
    @sujeewasriyangani3987 3 роки тому +3

    Obathumiyata budu saranai

  • @malaniattanayaka2774
    @malaniattanayaka2774 Рік тому +3

    එයාට පවුලේ හැමෝම ආදරෙයිනේ. අනේ හරිම වාසනාවන්තයි.

  • @chamaripriyangani4177
    @chamaripriyangani4177 Рік тому

    Hodama biridak nihathamani family God bless you hmotama

  • @sunethrakusum8189
    @sunethrakusum8189 Рік тому

    Neranjala Abe ♥️ e yugaya ada wage mathakai, jayanthi lane, Nugegoda 💐from Italy

  • @jyotiSingh-ef6qr
    @jyotiSingh-ef6qr 3 роки тому +3

    Love you mom

  • @sandysamaranayake4801
    @sandysamaranayake4801 Рік тому +1

    Anuradha sang that song beautifully.

  • @yvonnedesilva7908
    @yvonnedesilva7908 3 роки тому +2

    Lot's God's Blessings 2 all !

  • @siriyanisiriyani4531
    @siriyanisiriyani4531 2 роки тому +1

    Dan inna ayage wage neme oyala hamadamath babalena kala karuwan.nirogi suwa labewa.bs🙏🙏🙏🙏🙏🙏🙏💕💕💕💕💕💕💕💕💕

  • @HarshaniKussiyage
    @HarshaniKussiyage 4 місяці тому

    ❤❤❤❤❤

  • @priapriangka5915
    @priapriangka5915 Рік тому +1

    ආදරය කරන්න පවුලක් ❤❤

  • @chahdrakahthi2148
    @chahdrakahthi2148 Рік тому

    Thanks

  • @ajanthavithanage4236
    @ajanthavithanage4236 Рік тому

    අබේ - නිරන්ජලා ගායක යුවලගේ ගීත අති මිහිරියි. අති සුන්දරයි. එම ගීත ඔවුන් දෙදෙනාට තරම් විශිෂ්ඨ ලෙස ගායනා කරන්නට වෙන කාටවත් බෑ කියලයි මට නම් හිතෙන්නේ.

  • @hitharshihitharshi3510
    @hitharshihitharshi3510 Рік тому

    Harima lassanai,katahadawal okkoma eka wage,mihiri hadak,

  • @kumarisandykumari5881
    @kumarisandykumari5881 2 роки тому +2

    Ane hari adaraniya

  • @SMNANAYAKKARA
    @SMNANAYAKKARA 2 роки тому +1

    🎶🎶🎶♥️🕊

  • @razeekahqa7285
    @razeekahqa7285 3 роки тому +4

    AHEMA TAMA SAHODARAYO

  • @ayeshafernando3453
    @ayeshafernando3453 Рік тому

    අනේ නිරන්ජලා සරෝජනී අක්කේ ආදරේ ඔයාට දැකපු එක සතුටුයි ,,, අක්කගේ පෝන් නොම්බර් එක දාන්න පුළුවන්ද දන්න කෙනෙක් ප්ල්ස් 🙏🙏🙏

  • @hutapatas721
    @hutapatas721 Рік тому +2

    You have done what you feel right. Good on you Niranjala.
    However, this female artist destroyed The " Pirimiputhek lebuwa song".

  • @theozoe1197
    @theozoe1197 Рік тому

    🙏❤️

  • @malkanthihewagama8546
    @malkanthihewagama8546 Рік тому +2

    ආදරනීය හෝරාවක්

  • @shamison1980
    @shamison1980 Рік тому

    shook ane

  • @sanjeewanisilva3229
    @sanjeewanisilva3229 Рік тому

    Man kamathima ekam gayane shilpiniya aasai akke

  • @sisirakumara4682
    @sisirakumara4682 2 роки тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍😍😍😍😍😍😍

  • @sandysamaranayake4801
    @sandysamaranayake4801 Рік тому

    Why is someone else singing her songs? That singer is ruining the songs. 😞 sorry

  • @sampath6581
    @sampath6581 Рік тому +4

    අබේවර්දන මහතාගේ දරුවෝ sindu😂කියන්නේ නැත්තේ එයාලගේ දරුවෝ දැකලා naha

  • @kumariperera8803
    @kumariperera8803 Рік тому

    Meyata lamai ne husband nathe unata passe eya sending kiyanna ne

  • @sunithagunasekera1791
    @sunithagunasekera1791 2 роки тому

    I'm k

  • @AjanthaZoom-or6zv
    @AjanthaZoom-or6zv Рік тому

    ❤❤❤❤❤❤❤

  • @thisaragovindu6108
    @thisaragovindu6108 Рік тому

    ❤❤❤❤❤

  • @nishaniperera8747
    @nishaniperera8747 Рік тому

    ❤❤❤❤❤