නිවී සැනසේවා...

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 72

  • @SaudiArabia-s5s
    @SaudiArabia-s5s 5 років тому +27

    ජිව්තයට නිවැරදි මග කියාදෙන ඔබට සියලුම දෙවි රැකවරණය 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @d.sjayakodi5648
    @d.sjayakodi5648 5 років тому +21

    මෙවැනි වැඩ සටහන් කරන්න ඔබතුමාට ශක්තිය නිරන්තරයෙන් ලැබේවා .තෙරුවන් සරණයි ..

  • @nalinkaweerasinghe9546
    @nalinkaweerasinghe9546 4 роки тому +2

    බොදු, කිතුණු මුස්ලිම් හින්දු සකල ලක් වැසියන්ගේ ජීවිත සුමගට යොමු කිරීමේ අති දැවැන්ත සත්කාරයක යෙදෙන ඔබතුමාගේ සියලු කටයුතු සපල වීමට බලය, ශක්තිය , ජවය සමග දේවාශීර්වාද වේවා . තෙරුවන් සරණයි . කිතුහිමිගෙ රැකවරණයි ප්‍රේමණීය ඔබතුමාට .🌼🌻🌼🌻🌼🌻🌼🌻🙏🙏🙏🙏

  • @santysantiaguel3152
    @santysantiaguel3152 2 роки тому +1

    හැමෝටම නිවැරදි මග කියාදෙන ඔබට සියලු දෙවිරැක වරනයි යහපතක්ම වේවා❤❤❤🌹🌹🌹🙏🙏🙏

  • @ruwandissanayake5194
    @ruwandissanayake5194 5 років тому +6

    අදත් රටට වැඩදායක යමක් dun ඔබ තුමා ඇතුළු කණ්ඩායමට තුණුරුවන් සරණයි jesu පිහිටයි

  • @shamalimudalige4234
    @shamalimudalige4234 5 років тому +2

    ස්තුති ඔබ තුමාට ජෙසු පිහිටයි සුබම සුබ දවසක් වේවා 🙏🙏🙏🌻❤️

  • @Dammi-hl6lq
    @Dammi-hl6lq 5 років тому +3

    ගරු පියතුමනි ඔබට බුදු සරණින් සියලු දෙවි රැකවරණින් නිදුක් නිරෝගි වේවා. දීර්ඝායු වේවා. මම ඩුබායි සිට

  • @thushariliyanaga1968
    @thushariliyanaga1968 4 роки тому +1

    ගොඩක්
    ලස්සනයි

  • @Nuzha-rg8qr
    @Nuzha-rg8qr 5 років тому +13

    සම්පූර්ණ වැඩසටහනම දාන්න පුලුවන් නම් ඔබට පිං,,

  • @chanidurithmika6184
    @chanidurithmika6184 5 років тому +3

    ඔබ තුමාට බොහොම පිං

  • @preminisiriniwasa6025
    @preminisiriniwasa6025 5 років тому +4

    Wonderful program wrapped with meaningful words coming out from your mouth. Hope everybody who are listening will change the bad side of their lives. God bless you Brother Charles and give you more strength, wisdom & knowledge to have more programs.

  • @princyprincy2296
    @princyprincy2296 4 роки тому +2

    ඔබ ගොඩක් නිහතමනි ..රටට ඔබ සම්පතක් රන් මැනිකක් ❤️❤️

  • @demotest2702
    @demotest2702 4 роки тому +1

    Mamath මතුගම ath mama den inna oman wala ඔබට godak pin

  • @chandrikawanasinghe4922
    @chandrikawanasinghe4922 5 років тому +12

    prakum යුගයක් නවතත් අරබව් නිජබුමි තලේ ලංකා බුදුසරණයි

  • @Creativeactivitiesforthepresch
    @Creativeactivitiesforthepresch 5 років тому +2

    තව තවත් මෙවැනි වැඩසටහන් කිරීමට ඔබට දෙවියන් ගේ ආශිර්වාදය ලැබේවා

  • @jennyfernando4610
    @jennyfernando4610 5 років тому +6

    අවුරුදු අටක් තිස්සේම (දහම් පහන වැඩසටහන් වලින් පටන්ගෙන)ඔබතුමන්ගේ වැඩසටහන් බලන කෙනෙක් මම...ඒ හැම වැඩසටහනකින්ම මනුස්ස හදවත් වලට ඔබ කතා කරන්නෙ...කැඩී බිඳී විනාශ වුන ජීවිත අකාලයේ විනාශ වෙන්න ගිය මනුෂ්‍ය ජීවිත කොපමණක් ඔබගේ වචනයෙන් සුවපත් වෙන්න ඇතිද...අපේ මව් බිම යහපත උදෙසා කරන මේ මහගු මෙහෙවරට දෙවිදුන්ගේ බුදුන්ගෙ පිහිට ආශිර්වාදය රැකවරණය නිරතුරුවම ඔබට ලැබේවා!

  • @kuhenurbagum9912
    @kuhenurbagum9912 4 роки тому +1

    Ma wadesatehane godak watinewa obe tumate jasu pihitai 🌼🌼🌼

  • @samanthis6922
    @samanthis6922 5 років тому +24

    සුලු පාපතරයක් කොටසක් ඔබතුමාගේ මේ වැඩසටන නතර කරන්න බොරු මඩ ප්‍රචර දනවා එම මඩ බොරු ප්‍රචර වලින් නෙසැලි ඉදිරියම යන්න සක්තිය ලැබෙවා

  • @MrMurshid83
    @MrMurshid83 4 роки тому +1

    I like watching your speeches. God bless you.

  • @fatinaz1191
    @fatinaz1191 5 років тому +4

    I am Muslim. I totally agree with him .♥️👍🙏

  • @swarnadias5846
    @swarnadias5846 5 років тому +2

    Jesu pihitai obathumata..semada...

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 4 роки тому +1

    ඔබට යහපතක්ම වෙීවා 🌺🌹🌹🌷🌷🌹🌹🌷🌷🙏

  • @nirmalapriyadarshani8984
    @nirmalapriyadarshani8984 5 років тому +1

    ඔබේ වදනින් සැම අපේ සිත් නිවී සැනහේවා

  • @nilminianthony9549
    @nilminianthony9549 5 років тому +3

    Samaye mal sri Lanka mathru bhumiye pibidewa. God bless you brother

  • @biyanwelageperera2677
    @biyanwelageperera2677 5 років тому +2

    මම කැමති වැඩ සටහන .පියතුමා .ඔබට🌹 dirgauusa ලැබේවා 🌹🌹🌹🌹

  • @deesanayakeniyamaimallimar7928
    @deesanayakeniyamaimallimar7928 5 років тому +2

    Mewa ahuwama leda duk pawa hoda wenawa. Puduma nidahasak hitata danewa.

  • @theresaperera9271
    @theresaperera9271 5 років тому +2

    jesu pihitai oba tumata

  • @bshvhegc3455
    @bshvhegc3455 Рік тому

    Theruwan saranai ,jesu pihitai siyalu dewi pihitai

  • @stormyvoyage1813
    @stormyvoyage1813 5 років тому +2

    Salute for ur efforts!

  • @nihalkasthuri1572
    @nihalkasthuri1572 5 років тому

    Obata derrga auwewa siyalu minisunge duk gindara niwannata budu saranai jesu pihitai

  • @surainfernando3769
    @surainfernando3769 4 роки тому +2

    " මට දරන්න බෑ, ජේසුනී ඔබෙ ආදරේ
    දෙනෙතින් කදුලැලි ගලනවා මගෙ ජේසුනි
    මට කියන්න් බෑ වචනයෙන් මගෙ ජේසුනි
    හදවත ඉකිබිද අඩනවා මගෙ ජේසුනි
    මට වචන නෑ ඔබෙ ගුණ ගයන්න ජේසුනී
    මං ආදරෙයි ආදරෙයි සුදු ජේසුනි
    මං ආදරෙයි //
    සහනය සොයා ලෝකයේ මා ඉගිලුනා
    මා රැවටුනා- සැමදා මා තනිවුනා
    හද පෑරුනා වේදනාවෙන් මිරිකුනා
    සිත කැළබුනා පාපයේ මා සැගවුනා
    මගෙමයි කියා ආදරේ කල සැමදෙනා
    මා හැරගියා - ජීවිතේ මට තේරුනා
    ඔබ හමුවුනා ආදරේ දැක හිනැහුනා
    හද සැනසුනා- ජේසුනී ඔබ ලංවුනා"
    - චාල්ස් තෝමස්-
    සොයුර, ඔබට ජේසු පිහිටයි.

  • @sarathwijesooriya9658
    @sarathwijesooriya9658 5 років тому +1

    Jesupihitaiy obata samada 🙏🙏🙏 piyathumani

  • @niroshatushari622
    @niroshatushari622 5 років тому +2

    අනෙ හරිම ලස්සනයි ඔයගෙ වඩ සටහන් සර්

  • @tharukavitharukavi2597
    @tharukavitharukavi2597 5 років тому +12

    මම අසා කරන වැඩසටහන පන්සල gena කියන කොට අපේ hamuruwanta හරි ආඩම්බරයක් දැනුණා එක Tamai වෙන්න onne

  • @vithanachchinirosha
    @vithanachchinirosha Місяць тому

    මම මේ වැඩසටහන හැමදාම අහනවාමට ඔබතුමාව සම්බන්ධ කරගන්නඅවස්ථාවක් ලබල දෙන්නඔබතුමාට ජේසු පිහිටයි

  • @shiromichamika6169
    @shiromichamika6169 5 років тому +3

    දෙසම්බර් 15පසුව කඳුල වැඩසටහන පවත්වන ස්තානයක් දන්න අයෙක් කොමන්ට් කරන්න ,

  • @thushari2428
    @thushari2428 5 років тому

    Siyalu dviyange pihitai oba thumata

  • @순송-v3v
    @순송-v3v 2 роки тому

    👍👍👍👍

  • @priyanawaratne8961
    @priyanawaratne8961 5 років тому +3

    Aadaraneeya Charles Soyura.,
    Yali wapuranna bari kala... yali wapuranna nohaki kiyu.. yali wapuruwath niyama aswannak ganna bha kiwwa .. mantharayak wage dinapatha japa karapu a karanna bha .. ayeth hadanna baha kiyala .. kotinma ayeth sakkaraya aawath goda ganna bha kiya kiya ...aagadayatama thallu karala.. manasin wattala.. asarana karapu ape a Lanka maathawage daruwanwta yalith husma pimbala.. dahiryanath karala.. banala.. mora gahala.. andayo ..koru..beero wage hitiya a bahutharayak minissunwa adaraen... karanawa dayawa pala.. sindu walin pana gassawala kelin karanna .. ada me mattamata ganna obathuma gaththa wehesa ese mese ekak newee kiyala me loke pura wagema Sri Lankakaweth godak kattiya dannawa.
    Oba thuma a aawa gamana thawath eawagema durak yanna thiyenawa. Namuth dan a bara tikak sahallu wela. Godak Aya oba thuma ge maargayata awith. Eka loku jayagrahanayak.
    Sr Lankawa wage ratak me lokema nha.
    Ekae loketa lokko kiyaganna anik ratawal ape rata aithi kara ganna pora kanne.
    Ape rate age ape minissu danne nha. Ekae me hama dekatama mula.
    Loke ona ratakata yanna puluwan Kama thibba Arthur C. Clerk ai anthima kale ape ratama thora gaththe kiyaka hithuwoth ape rate watunakama hitha ganna puluwan wae.
    Oba thuma ge wadasarahane wadihiti ammala thaththala obath ekkama sindu kiyaneka dakkama lokuuu sathutak danuna.
    Eyala hama thissema bayen inne tharuna parapura gana. Dan a baya Godak durata adu wela eyalath yam sanaseemak labala.
    Oba thuma thaniyen patan aran adaraneeya minisunge upakara walin warapu a kumbura saarthakae.
    Dan goyam peedila. Karal kapala aswanu nelana thuruth arakasha kara ganna shakthiya dahirya waasanawa labewa kiya pathanawa.
    I wish you , your family & your team all the best of luck.
    May God Bless You.

  • @turkialkthiri9284
    @turkialkthiri9284 5 років тому +2

    Obathumata eyala koi tharam adareda

  • @-subuti8486
    @-subuti8486 5 років тому +1

    🙏🙏🙏❤❤❤❤❤

  • @dhananjawanigasooriya4280
    @dhananjawanigasooriya4280 4 роки тому

    සාමාජයට හරිදෙය කියා දෙන ඔබට අායුස වැඩිවේවා....

  • @Mama-gd5mv
    @Mama-gd5mv 5 років тому +2

    ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏

    • @deviyo
      @deviyo 5 років тому

      නීලූ Mama ජේසු පිහිටයි කියන්නේ මොකක්ද කියලා දන්නේ නෑලු!
      ua-cam.com/video/E1XGSdcSf7Q/v-deo.htmllc=UgyFFP5E9Hfm0JqioKJ4AaABAg

  • @malkaliyanage9972
    @malkaliyanage9972 4 роки тому

    😄😃😀😊☺😉😍👌👌👌

  • @pushpalatha3568
    @pushpalatha3568 5 років тому +1

    Ane mewaye full wadasatahana danna please

  • @MSJ1495
    @MSJ1495 5 років тому

    ❤️

  • @sisiramsd3214
    @sisiramsd3214 5 років тому

    Full video 1 dannako

  • @maduravineetha9683
    @maduravineetha9683 5 років тому +2

    ඔබ ජාතිය අවදි කරනව. ඔබේ වැඩසටහන් බොහොම ආදරයෙන් කඳුලු පිසදමමින් සවන්දෙන අයගෙන් කියවෙන්නෙ ඔබ වැනි අයගෙ අති අවශ්‍යතාවය.
    අද ආදරය කියල අදහස් කරන්නෙ බෞතික දේවල්, අඟ පසඟ. හදවත්වලින් බැඳීමක් ගැන දන්නෙවත් නැහැ.බොහෝ උගත් කියන අයත් එහෙමයි. කිසිම දහමක් දන්නෙත් නැහැ. මොඩ් එකට තමා පල්ලි, පන්සල් කෝවිල් යන්නෙ. පොත කියවීම කටු අනිනව වගෙයි. මුහුණු පොත, දුරකථනය, සියල්ල ඉටු කර දෙන රස වාහිනියක් වෙලා. වෙන කවුරුත් නැති උනාට කමක් නෑ වගේ.
    මුදල් කොතරම් ලැබුනත් සෑහීමකට පත් වෙන්නෙ නැහැ. අනිකා මරල හරි තමන්ගෙ, තම නෑයන්ගෙ සතුට ගැන විතරයි හිතන්නෙ. මවට පියාට නොසලකන මල පෙරේත ජාතියක් වෙලා.
    මුහුණු ඉදිමිලා. හිනාව කතාව මැකිලා ගිහින්. තනතුරු මුදල් ඔලුවෙන් තියාගෙන අහංකාර වෙලා. මූසල වෙලා. හිත්වල තෙතමනය හිඳිලා. වියළිලා ගිහින්. කොහේ යන්නද මන්ද මුන් ටික. හැම දෙනාම ලොකු පීඩනයකින්.
    පිහිටට කවුරුත් නැහැ. ජීවිත ගිනි ගෙන දැවෙන අපායවල්. ඔබ ඒ ගිනි ගෙන දැවෙන අපායට සිසිලසක්. අන්දකාරයට ආලෝකයක්. ජාතියේ පිනට පහල වී ඇති ආදර්ශමත් කෙනෙක්. ඔබේ නම යම් දවසක ශ්‍රි ලංකා ඉතිහාසයේ රන් අකුරින් ලියවෙයි.
    යකඩ යක්කු වෙලා ඇති සමාජය සිහිල් කලොත් ඔබ ජගතෙක්.
    ජාති කුල මල ආගම් උස් පහත් දුප්පත් පොහොසත් සුදු කලු බේද පසකලා හදවත්වලින් බැඳී උත්තම ජාතියක් ලෙස සතුටින් පිරි ජාතියක් බිහි කිරීමට දරන ප්‍රයත්නය සාර්ථක වේවා ! කියල හදවතින්ම ප්‍රාර්ථනය කරනව.

  • @ඉසුරුභනුකසයුරoග

    අපෙ ජගත් මහත්තයත් ඉන්නවා 😍

  • @gayanbuddhika3202
    @gayanbuddhika3202 5 років тому +1

    ල්ල්

  • @basnayakebmg7699
    @basnayakebmg7699 5 років тому

    🙏🙏🙏🙏🙏🙏🙏☸️🌷🌷🌷🇱🇰🇱🇰

  • @برينكاسيرلانكا
    @برينكاسيرلانكا 5 років тому +1

    Oaba thuma idiriyTa ya nna badaka bidagana

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 5 років тому +3

    අපේ අසරණ අහිංසක මිනිස්සු මරලා බලහත්කාරයෙන් ඔළුවට රිංගවපු.... මිත්‍යා දෘෂ්ඨික ආගම...... තුළ සැනසීම නෑ කියලා ඔබට පෙනුනේ නැද්ද?

  • @chris1114
    @chris1114 5 років тому +2

    චාර්ල්ස් දැන් නම් මල්ල අරගනම ගෝටාට කඩේ යනව

    • @ravinishantharaj1075
      @ravinishantharaj1075 5 років тому

      Ai oya sajithtada?

    • @manojsandaru7954
      @manojsandaru7954 5 років тому

      Ai ubata oni lankawa kiyala ratak natiwenawatada🦋🦋🦋🦋🦋🦋

    • @deesanayakeniyamaimallimar7928
      @deesanayakeniyamaimallimar7928 5 років тому

      Me mahattaya desha palanaya karanne na. Ape rate piñata upan rajathumek. Awrudu 25 yana me gamana natara karanna ba ubalata

    • @adkevinadikarige2000
      @adkevinadikarige2000 4 роки тому

      Buruvo

    • @chris1114
      @chris1114 4 роки тому

      @@adkevinadikarige2000 මම බුරුව චාර්ල්ස් ගේ අනුගාමිකයා බූරු නාම්බා

  • @chris1114
    @chris1114 5 років тому +4

    මේක බෞද්ධ රටක් කියල කිව්වේ නැත්නම් චාර්ල්ස් ලට පැවැත්මක් නැහැනෙ ,ශ්‍රී ලංකාව කවද ඉඳලද බෞද්ධ රටක් උනේ ? මේක බෞද්ධ ධර්මය විනාශ කරන රටක් මිස බෞද්ධ රටක් නෙමේ ,බුදු ධහම විනාශ කරන්න තමයි නානසාර ඇතුළු සිව්රු පාතාලයක් නිර්මාණය කෙළේ ,චාර්ල්ස් තෝමසුත් එකේ පංගු කාරයෙක්

    • @manojsandaru7954
      @manojsandaru7954 5 років тому

      Ubat palayan ragitaya ekka natti ragapanna ubatah hitata sanasemak danei etakota 🦋🦋🦋🦋

    • @jaffnajaffna60
      @jaffnajaffna60 5 років тому

      Nis 💖💖💖💖💝💝💝💝💝

    • @adkevinadikarige2000
      @adkevinadikarige2000 4 роки тому +1

      Me vage me harak innakam mevanideshana sahodaravaru 100k avath un the rum ganna

  • @rebekadias1705
    @rebekadias1705 5 років тому

    ඔහේඔයකරනබොරැපලදොනවාසත්තයි

  • @Dammi-hl6lq
    @Dammi-hl6lq 5 років тому +9

    ගරු පියතුමනි ඔබට බුදු සරණින් සියලු දෙවි රැකවරණින් නිදුක් නිරෝගි වේවා. දීර්ඝායු වේවා. මම ඩුබායි සිට

  • @liyanagedon9748
    @liyanagedon9748 5 років тому +1

    💗💗💗💗🙏🙏🙏🙏🙏🙏🙏🙏